sanath nandasiri nonstop delighted | without voice

  Рет қаралды 31,419

swara music

swara music

Жыл бұрын

සනත් නන්දසිරි නොනවතින ගී එකතුව
ambilipitiya delighted
profile.php?...
lyrics
ඈත එපිට ගම්මානෙන් නැඟ එන
බටලී හඩ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ
ඈත එපිට ගම්මානෙන් නැඟ එන
බටලී හඩ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ
මලානිකව හඳ එලිය ගලා එන
අම්බලමක හෙවනේ
මලානිකව හඳ එලිය ගලා එන
අම්බලමක හෙවනේ
බලා හිඳිමි ඔබ හිඳින විමන් දොර
දැල්වෙන එලිය බඳේ
ඈත එපිට ගම්මානෙන් නැඟ එන
බටලී හඩ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ
2
ගතත් වේදනාවෙන් පිරි
සිතත් සෝ දුකින් බරවී
දෙනෙත් අඳ නොවී තිබුණත්
ඉනුත් නැහැ සුවේ
කණත් බිහිරි වී නැති මුත්
අමුත්තක් වෙලා නැහැ කිසි
එහෙත් ඉන් හොඳක් මිහිරක්
මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී
සොවින් පිරි මගේ හදවත
තුළින් මතු වෙවී පිට වන
හැඟුම් කැටි ගැසී ගෙන දේ
සිතට වේදනා
සුවෙන් මා එදා සැතපූ
යහන් මත මහත් විස කටු
තිබෙන්නාවු ලෙසට දැනේ
ගතට වේදනා
3
දහසක් මිණි මල් ලියකම්
පෙම පිදු වූ රන් කැටයම්
දහසක් මිණි මල් ලියකම්
පෙම පිදු වූ රන් කැටයම්
යමුනාවේ තරඟ මතින් මට පිළිබිඹු වේවා
චමත්කාර අතීත සඳ යළිත් ජනිත වේවා..
ආදර සැමරුම් කැටි වූ
නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කළෙමි සිහිවටනය
යමුනා තීරේ.. යමුනා තීරේ..
ආදර සැමරුම් කැටි වූ
නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කළෙමි සිහිවටනය
යමුනා තීරේ... යමුනා තීරේ...
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ
4
උකුල් තලා සලා ආ නාරිලතාවෝ
අමල් සිනා නැගූ රන් චාරුලතාවෝ.....
උකුල් තලා සලා ආ නාරිලතාවෝ
අමල් සිනා නැගූ රන් චාරුලතාවෝ.....
වැයූ වගේ හවුල් වී ගැයූ රගේ කොවුල් ගී
ගියේ ඔවුන් ලඳුන් කොහේදෝ......
ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ......
එදා සොඳුරු සුව දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් වුනත් අමිල සැපතකී......
ලස්සන නම් නෑ පෙනෙන්නේ......
සවන් පුරා පිරීලා වස්දඩු රාවේ
සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ.....
සවන් පුරා පිරීලා වස්දඩු රාවේ
සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ.....
සිතූ සිතුම් බිඳීලා පැතූ පැතුම් සිඳීලා
ජීවිතේ ගමන් විලාසේ.....
ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ......
ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ......
එදා සොඳුරු සුව දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් වුනත් අමිල සැපතකී......

Пікірлер: 15
@dewmirasangi2160
@dewmirasangi2160 11 ай бұрын
🙏🙏🙏
@chinthakasandaruwan-madzymusic
@chinthakasandaruwan-madzymusic Жыл бұрын
ගොඩක් වටිනවා... බොහොම ස්තූතියි...!💝
@slsandarumymusicstyle404
@slsandarumymusicstyle404 Жыл бұрын
ඔව් පරණ වේග රිදම නොන්ස්ටොප් ටිකක් දෙන්න
@sampathsenevirathne542
@sampathsenevirathne542 Жыл бұрын
නියමයි සුපිරි ට්‍රැක්ස්
@atmforarunatelemania2692
@atmforarunatelemania2692 Жыл бұрын
නියමයි.... ජයවේවා ... ජූඩ් රොගන්ස්ගේ " එදා වගෙම ලොකූ වැහි පොද වැටෙනවා" එකත් කැරෝකේ දෙන්න ...
@user-wl9eu5vp8w
@user-wl9eu5vp8w Жыл бұрын
@niranji5924
@niranji5924 Жыл бұрын
End nonstop tikak tiyenam hodai
@roshanbaddage3835
@roshanbaddage3835 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@niranji5924
@niranji5924 Жыл бұрын
6/8 nonstop tikak dannako
@thiwankalakmal8544
@thiwankalakmal8544 Жыл бұрын
මං මේ ඉල්ලීම ගොඩක් සැරයක් කරා.ඒත් තාම ඒක මට හම්බුනේ නෑ බ්‍රදර්.මට පුලුවන්නම් පරන ඕල්‍ රයිට් ලගෙ ජයාග්‍ර ගහපු ජෝති පපරේ නංස්ටොප් එක දෙන්න.මං පට්ට ආස එකක්.ඒක පටන් ගන්නෙ කොයි යන්නේ බද නලවාල සිංදුවෙන්.🙏🙏🙏🙏🙏
@swara61
@swara61 Жыл бұрын
Ok dennam ikmanata
@thiwankalakmal8544
@thiwankalakmal8544 Жыл бұрын
Thanks brother 😍😍😍😍🤗🤗🤗
@thiwankalakmal8544
@thiwankalakmal8544 Жыл бұрын
@@swara61 මචෝ මං ඉල්ලපු පරන ඕල්‍ රයිට් ජෝති පපරෙ නොංස්ටොප් එක දුන්නෑනෙ තාම පොඩ්ඩක් බලනවද🙏🙏🙏
@ajithjayasekera
@ajithjayasekera Жыл бұрын
දෙවි පිහිටයි ඔයා නම් කියන්න වචන නැ. මම ඉන්නවා ඔයා සමග මගේ ලග 2000 විතර ට්‍රැක්ස් තිබෙනවා සංස්කරනය කරලා ගන්න පුලවන් නේද මම දෙන්නම්
@swara61
@swara61 Жыл бұрын
Ok
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 62 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 27 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 5 МЛН
w d amaradhewa nonstop FACE TO FACE | without voice
8:08
swara music
Рет қаралды 40 М.
Edward jayakodi n sunil edirisinghe nonstop karaoke with lyrics | Defa with leera
7:21
#Milton Mallawarachchi Nonstop#KARAOKE#With Quality Sounds Track#
6:27
milton mallawarachchi nonstop without voice
7:31
swara music
Рет қаралды 7 М.
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 360 М.
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 1 МЛН
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 632 М.
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 513 М.
Serik Ibragimov - Сен келдің (mood video) 2024
3:19
Serik Ibragimov
Рет қаралды 1,8 МЛН