No video

Nihal Nelson Nonstop | All Write | Bobby Maal | without voice | karaoke | lyrics |

  Рет қаралды 15,143

swara music

swara music

Күн бұрын

Nihal Nelson Nonstop
LYRICS
ලම්බාඩා යන්න ගියා
බන්ගාරා ඇවිත් ගියා
බී බී කොහේ ගියාදෝ
චෝලිකේ පීචෙ ක්‍යහේ
දේකාහේ පෙහෙලි බාර්
මල්ලී ඉතින් නමස්තේ
එක එක කාලෙට එක එක
සිxදු ඇහෙනවා
මොන මොන තාලෙට ආවත්
කොල්ලො නටනවා
නටන්න බඩු ඕන තරම්
මෙන්න එවනවා
බලන්න මේ බයිලා පාර
සොමිය ගේනවා
බෝයි බෝයි බම්බ බබම් බෝයි
බම්බ බබම් බෝයිලාට මෙන්න නමස්තේ
2
අත්ත මුත්තා කාලේ ඉඳලා
තිබුනේ පොල්‌ රොටියයි යාලු
අපි පුංචි කාලේ රස කරකර
කෑවේ පැණි රොට්යයි යාලු
ඔය හැඩේට මේ අලුත්‌ වෙලා
ආවේ ගෝතම්බ රොටියලු
එත්‌ ඔක්කොම රොටි හබක්‌ වෙලා
රජ කරන්නේ කොත්තු රොටියලු
ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය
සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය
ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය
සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය
ගෑස්‌ ලිපේ යකඩ තැටිය රත්වුණා
බාස්‌ ඇවිත් වැඩේ දෙන්න සෙට්‌ වුණා
ලූනු මිරිස්‌ බිත්තර මස්‌ කපාපු රොටි කෑලි
ටකට ටකට රිදම්‌ එකට ගානට ඇදුණා
3
බෙට් එක රුපියල් දාහයි තෝමට සීයට විස්සයි
කොයි කාටත් නිතිය මේකයි
කට් එක දෙන්නෙ එක්කෙනයි
රවුමට ඔට්ටු පෝලිමයි
කයිවාරුව වටේ මුරකරයි
ටිප් එක දෙන්න ට්‍රයි කරයි
කොළ ටික දෙපැත්තට හෙලයි
කොයි කාගෙත් පපුව දැන් ගැහෙයි
සෙට් එක හුඟ දෙනෙක් වඳයි
සමහරු වටේටම නයයි
හයි ෆයි කම් එතන බාල්දුයි
සල්ලි මිටි ගනන් අරගෙන ඒයි වටිං පිටිං
සල්ලි නෑ මචං මෙතන ආස්කිං හිටිං
පුල්ලි කොළ වලින් සෙල්ලං බෑනෙ වැඩ කෙලිං
මල්ලි ඉඳගනින් ජෙමා කූටිටම කටිං
ආසි හේරු පොරෝ බූරු රජ වෙලා ඇත්තේ
අද පනස් දෙකේ කොළ කුට්ටමෙ ජෙමාගෙ වත්තේ
ආසි හේරු පොරෝ බූරු රජ වෙලා ඇත්තේ
අද පනස් දෙකේ කොළ කුට්ටමෙ ජෙමාගෙ වත්තේ
4
පස්සපාන ඇග ගාගෙන පිරුවට ඇදලා
මොණර පිලෙන් සැදු කාවඩි කර උඩ තියලා
ජෝතිදාරෙ රිද්මේ අනුව පාදය තබලා
ඉතින් දෝස බංග වෙන්න නටමු මැද්දට පැනලා
පස්සපාන ඇග ගාගෙන පිරුවට ඇදලා
මොණර පිලෙන් සැදු කවඩි කර උඩ තියලා
ජෝතිදාරෙ රිද්මේ අනුව පාදය තබලා
අපි දෝස බංග වෙන්න නටමු මැද්දට පැනලා
නාන් දීන් තිලක නදින්
කොහොඹ කලේ ඔලුවේ තියන්
මෝලම් පාරට නටලා
තාලම් නාග සලං තොවිල් බෙරේ කරේ බැඳන්
කෝලන් ඔක්කම දමලා
දෝතින් පඩුරු අරන් බාර හාර ඔප්පු කරන්
කතරගමේ දෙවිදුට වැදලා
පෝලිං ගැහිලා වරෙන්
සුවඳ පොට්ටු තිලක තියන්
නටන්න කාවඩි බයිලා
ඩි බයිලා
ඔබට අවශ්‍ය ගීත ඇත්නම් ඔබගේ වට්ස් ඇප් අන්කය පහත ජීමේල් ලිපිනයට ලියන්න ගීතයත් සමග අපට පුලුවන් ආකාරයට කටහඩ ඉවත් කර ඔබට පුද්ගලිකව ලබාදෙන්නෙමු.
කැරෝකේ ගීත අහන්න අපේ චැනලයට එක්වෙන්න
දැන්ම අපව සබ්ක්‍රයිබ්ස් කරන්න
contact info...
swarakaroke@gmail.com
if you like my channel
like
comment
share
subcribes
my social media flatform
/ swara.musictrack
sinhala karaoke,
sinhala karaoke songs,
sinhala karaoke songs without voice chandralekha,
sinhala karaoke songs without voice shashika nisansala,
sinhala karaoke chamara ranawaka,
sinhala karaoke hindi song,
sinhala karaoke nonstop songs without voice,
sinhala karaoke songs without voice kumarasiri pathirana,
sinhala karaoke priya,
sinhala karaoke baila,
sinhala karaoke baila wendesiya,
sinhala karaoke bo maluwe,
sinhala karaoke bathiya and santhush,
sinhala karaoke budu guna gee,
sinhala karaoke bns,
sinhala karaoke eka yaye,
sinhala karaoke english lyrics,
sinhala karaoke etha epita,
sinhala karaoke songs edward jayakody,
end nonstop sinhala karaoke,
sinhala songs karaoke with english lyrics,
english song karaoke sinhala,
easy sinhala karaoke songs,
sinhala karaoke gunadasa kapuge,
sinhala karaoke gindara pitawennata,
sinhala karaoke girl,
sinhala karaoke geet,
sinhala karaoke ganga addara,
sinhala karaoke gaya geethayan,
lama geetha sinhala karaoke,
bathi gee sinhala karaoke,
sinhala karaoke hub,
sinhala karaoke hinchi pinchi hawa,
sinhala karaoke hr jothipala,
sinhala karaoke hada hadala,
sinhala karaoke hindi,
sinhala karaoke henri kaldera,
sinhala karaoke hymns,
sinhala karaoke indrani perera,
sinhala karaoke ipadi lowe,
sinhala karaoke issan maguran,
sinhala karaoke ithin ko,
sinhala karaoke man ithaliye thani una,
sinhala karaoke wasthuwa illana,
sinhala karaoke pandarin iskoleta,
sinhala karaoke kandula ithin samaweyan,
sinhala karaoke jothipala,
sinhala karaoke jayasri,
sinhala karaoke jothi,
sinhala karaoke jeewithe tharuna kale,
sinhala karaoke kapuge,
sinhala karaoke kavikariye,
sinhala karaoke kambi thappeta,
sinhala karaoke karaoke,
sinhala karaoke kolompure,
sinhala karaoke katharaka thaniwee,
sinhala karaoke kapuge nonstop,
sinhala karaoke live,
sinhala karaoke lama gee,
sinhala karaoke live band,
sinhala karaoke lyrics,
sinhala karaoke ladies,
sinhala karaoke live songs without voice,
sinhala karaoke love songs,
sinhala karaoke ladalu bopath,
sinhala karaoke mervin perera,
sinhala karaoke milton mallawarachchi,
sinhala karaoke milton perera,
sinhala karaoke manda pama,
sinhala karaoke manel malase,
karaoke sinhala song t m jayarathna,
sinhala karaoke nilwan muhudu,
sinhala karaoke nonstop,
sinhala karaoke new,
sinhala karaoke new songs,
sinhala karaoke new songs without voice,
sinhala karaoke namal udugama,
sinhala karaoke nanda malani,
sinhala karoke of songs with lyrics,
sinhala karaoke old songs,
sinhala karaoke old,
sinhala karaoke old songs without voice,
sinhala karaoke with lyrics,
sinhala karaoke wijaya kumaratunga,
sinhala karaoke weraliyadda,
sinhala karaoke with female voice,

Пікірлер: 12
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН
Breaking News
10:21
Channel 4
Рет қаралды 11 М.
Baila Wendesiya Aran Awa Warella | Nihal Nelson With Flashback
4:25
#nihal #nelson #tophit #nonstop Bobimal with #allwrite #sampathlivevideos
6:27
Sampath Live Video Team - Balapitiya
Рет қаралды 67 М.
Allright balainnam nonstop without voice
8:29
nuwan musicbaar
Рет қаралды 34 М.