SINTO || EPISODE 67 || සින්ටෝ || 10th January 2025

  Рет қаралды 130,936

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 194
@kavindyaDissanayake-v9d
@kavindyaDissanayake-v9d 3 сағат бұрын
අභීතගේ අම්මා මොකක් හරි සීන් එකකට එන්ටර් වෙන්න වගේ හදන්නේ😹
@ShalikaSandamali-y4l
@ShalikaSandamali-y4l Сағат бұрын
ජගත් චමිල කියන්නෙ හරිම සිරියාවන්ත මූනක් තියෙන නලුවෙක්...❤❤❤
@gayanpriyantha5853
@gayanpriyantha5853 Сағат бұрын
සුමින්දගෙයි විලිගෙයි කොටස්වලට මාරම ආසයි❤
@maheshidilrukshi9557
@maheshidilrukshi9557 Сағат бұрын
ටේලර් ශොප් එකේ අක්කා ලස්සනයි
@kushi784
@kushi784 3 сағат бұрын
අබීතගෙ අම්මා ජගන්මාගෙ බඩේ ඉන්න ලමයා නැති කරයි වගේ.ගෙදර ගෙන්න ගෙන
@MethminiSenarathna
@MethminiSenarathna 3 сағат бұрын
වරුණ වගේ කෙනෙක් ❤ හරිම ආදරනීයයි හැම අතින්ම
@ayeshakiriella6806
@ayeshakiriella6806 4 сағат бұрын
වරුණ වගේ කොල්ලෙක් හැම කෙල්ලෙක්ටම ලැබෙන්න ඔනි ❤❤
@TheekshanaNayanajith-g4s
@TheekshanaNayanajith-g4s 4 сағат бұрын
ඇත්ත 🤩
@chanakawm
@chanakawm 4 сағат бұрын
@@ayeshakiriella6806 හැම එකාම වරුණ වගේ ලස්සන නැ යකො
@tmanju332
@tmanju332 3 сағат бұрын
වරුන වගේ කොල්ලෝ ඉන්නේ තිර පිටපත් වලයි .සුජීව ගේ නව කතා පොත්වලයි😂
@thenudissanayake3750
@thenudissanayake3750 3 сағат бұрын
Eka aththa ❤
@prasadranga4229
@prasadranga4229 3 сағат бұрын
Kthwala wtri hebei inne mn dekla nm ne itn
@shellybsooriya
@shellybsooriya 3 сағат бұрын
අනේ මන්දා මේකෙ එවුන් විරා ශශීව රවට්ටන එකට සාප කරන උන් ජගන්මවයි වරුනවයි එකතු කරන්න දගලනවා😮
@SanduniHennayaka-j2z
@SanduniHennayaka-j2z 3 сағат бұрын
😂
@sadeeshaviraj5984
@sadeeshaviraj5984 Сағат бұрын
අන්න ඕකයි ප්‍රශ්නෙ
@Siya-b5s
@Siya-b5s 3 сағат бұрын
අබීත වාගේ ගේ අස්සේම හදපු කොල්ලෝ තමයි ඉක්මනින් වැරදි වලට පෙලබෙන්නේ😏එක දවසක් spa ගියා කියන්නේ ආයෙත් අබීතයා ඉවරයි....මාමන්ඩි උනත් දැන ගන්න ඔනේ අබිතයා එක පාරට සමාජයට දානකොට මේ වගේ මිනිස්සු එක්ක දාන්නෙ නැතුව ඉන්න😑කතාවක් උනත් ඇත්ත මේක
@AbAb-n4l
@AbAb-n4l 2 сағат бұрын
මේනු කතා කරන විදිහ හරි ලස්සනයි
@KasuniManathunga-mg3oi
@KasuniManathunga-mg3oi 3 сағат бұрын
කාල දීප දේශ දෝශ සින්දු කෑල්ල මරු😂❤
@JeewaniNisansala-m8j
@JeewaniNisansala-m8j 3 сағат бұрын
මාත් ගොඩාක් ආසයි
@ahinsa.kusumi
@ahinsa.kusumi 2 сағат бұрын
අනේ ඔව්.. මාත් හරි ආසයි ඒකට.. ඒක බලන්න ඕන ෆුල් එක ❤️
@SadamaliDilrukshika-ii8zi
@SadamaliDilrukshika-ii8zi 2 сағат бұрын
@KasuniManathunga-mg3oi
@KasuniManathunga-mg3oi Сағат бұрын
@@ahinsa.kusumi ඔව්💜️
@Kaveeya_vlog
@Kaveeya_vlog 4 сағат бұрын
අද කාලේට මාර ආදර්ශමත් කතාවක්
@MohommedImpas
@MohommedImpas 4 сағат бұрын
😂
@ravindubaba
@ravindubaba 3 сағат бұрын
මේනුට හැමෝම අකමැති වුනාට එ චරිතෙ ඇත්තම චරිතයක් ව්‍යාජ නැ... අපි අහලා තිබ්බට දැකලා නැති පලමුවතාවට දැකපු චරිතයක් හරිම සිරියස් අවංකයි... ජිවිතෙ ගැන ඇත්තම සමහරුන්ට තිත්ත එත් ඇත්ත . ඒක මාරම චරිතයක් කවදාවත් කතාවක වත් දැකලා නැති චරිතයක්... ❤️❤️ හැබැයි අපිට නුහුරුයි එකයි බනින්නෙ හැමෝම
@MaduSanka-en9ug
@MaduSanka-en9ug 3 сағат бұрын
ඔව් මාත් කැමති මේනුට තමන්ට ඕනි නිසා ලමයි හ්දා ගත්ත තමන්ම වග කියනව කාටවත් ප්‍රශ්නයක් නෑ 😊
@sanju4866
@sanju4866 3 сағат бұрын
Kelum?
@RuwaniKusum
@RuwaniKusum 3 сағат бұрын
Babek inna ammekta kamathi una thul eyage family eke ayata ek kiyanna kondak thiyenna oni
@commenter1111
@commenter1111 3 сағат бұрын
මේනකා හිතන් ඉන්නේ එයා හිතුනම මිනිස්සු මිනිස්සු අත ඇරල ලමයි එක්ක එද්දි අනික් උන්ගේ ගෙවල් වලින් ඒකට එක පාරින්ම ඕකේ වෙන්න ඕනෙ කියලා..කොටින්ම තුල්වාන්ව බදින්න්වත් මේනකා කැමති නෑ😂
@pinky-theunicorn5497
@pinky-theunicorn5497 2 сағат бұрын
@@ravindubaba අව්‍යාජයි, අවංකයි කියන්නෙ, ආත්මාර්ථකාමීකමට නෙමෙයි. මෙයාගෙ අව්‍යාජ බවට හෝ අවංක බවට වඩා ඉස්මතු වෙන්නෙ ආත්මාර්ථකාමී බව. එහෙම අය එක්ක කොහොමත් මිනිස්සු වැඩිකල් එකට ඉන්නෑ..ඉන්න බෑ..
@AshaSamadi-qd3io
@AshaSamadi-qd3io Сағат бұрын
ජගත් කතාවට හරි සිංහල සර් මතක් කරපු නිසා මට මතක් උනේ මොරටුවේ සොයිසාපුර ෆැල්ට් එකේ ඔයාගේ නැන්දා කෙනෙක්ගෙ ගෙදර වැරැන්ඩා එකේදේ ජගත්ට මම විභක්ති පාඩම කියා දුන්න හැටි
@sujeewasujeewa1856
@sujeewasujeewa1856 2 сағат бұрын
ගැණු අනාත කරන පිරිම් දැක්කට පිරිමි අනාත කරන ගැණියෙක් දැක්කා මෙනු
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 2 сағат бұрын
ඇත්ත
@Dog-xb6py
@Dog-xb6py 45 минут бұрын
මේනකට බනින උබලා වගෙ ගැනු බහුතරයක් කොන්ද කෙලින් තියන් වචනයක් කියග්න්න බැරුව මිනිහගේ පදදේට නටන මොඩ ගැනු😂 මෙනකානම් වැරදි නෑ එයා හරි තුල්වාන් ඇත්ත කියනා එපැයි උන්ගේ ගෙදරට එහනම්😂
@Dog-xb6py
@Dog-xb6py 44 минут бұрын
තුල්වාන්ට කොන්දක් තියෙන්න එපායි ගෙදරට කියන්නෙ ලමයෙ ඉන්න ගැනියෙක් ඉන්න කියලා😂
@Dog-xb6py
@Dog-xb6py 44 минут бұрын
එහම තම ඉන්න් ඔනි පිරිමි වැරදි කරත් ඒකටත් ගැනුන්ගෙ පැත්තට හරවලා ගැනුන්ට වනිනවා 😂 අනේ මොකො ගැනුමනෙ වැරද්ද දාගන්නෙ 😂
@peshalapela8136
@peshalapela8136 4 сағат бұрын
❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@indupathmi7561
@indupathmi7561 4 сағат бұрын
විලියම් සර් බාල්දු කරන්නන්ම් එපා
@RithuNehara-dy5kh
@RithuNehara-dy5kh 4 сағат бұрын
අයියෝ විලියම් සර්ටත් වෙන වැඩ☹️මොනා උනත් පව් අනෙ 🥺
@AMAZONLANKA_555
@AMAZONLANKA_555 2 сағат бұрын
Pissu hadilada Kathaqak unama
@dilharaliyanage1220
@dilharaliyanage1220 2 сағат бұрын
කාර් එකට නැග්ග එකී දැක්කමත් මට තරහක් එනවනේ 🙄😁
@lahirutharanga5196
@lahirutharanga5196 3 сағат бұрын
එයා හයර් යන්නේ වැරදි මිනිහා එක්ක.. වලි දා ගන්න එච්චර හොද කෙනෙක් නෙවෙයි විලියම් සාර්😂😂
@isurugimhanbandara3143
@isurugimhanbandara3143 3 сағат бұрын
අභීතට වගේම විලියම් සර්ටත් හරිම ට්‍රැක් එකට එන්න සැරම කට්ටක් කන්න වෙනවා වගේ😂
@ruwaninisansala4534
@ruwaninisansala4534 2 сағат бұрын
මැදින් යන සින්දු කෑල්ල මරු 😍
@mamakamthi7735
@mamakamthi7735 2 сағат бұрын
Thank you for visiting sri lanka 🫶🤍😍🇱🇰
@SupuniPiris
@SupuniPiris 3 сағат бұрын
තුල්ට අලුත් ඇදුමක් අරන් දීලා😂
@sandunipamodak2720
@sandunipamodak2720 3 сағат бұрын
විලියම් ට වෙච්ච දෙයක් 😅
@RithuNehara-dy5kh
@RithuNehara-dy5kh 4 сағат бұрын
වරුණව බලනකම් ඉවසිල්ලක් නෑ😍
@chanakawm
@chanakawm 4 сағат бұрын
පොලිස්කාරයා අභිතට මහපොලොවේ පය ගහන්න පුරුදු කරාට මොකද ඌටවත් මහපොලොවේ පය ගහල ඉන්න බැරි සින් එකක් තියෙන්නේ..බබෙක් වගේ
@ITsMI1107
@ITsMI1107 4 сағат бұрын
ජගන්මා වරුන්ගේ ඇගේ එල්ලිලා යන එකක් දකින්න ඕනේ විලියම්
@malsarawidda
@malsarawidda 2 сағат бұрын
E 2nna se unoth nam hodai. hoda swami purusayaek wei varuna. ara abeetha kiyana lolla wage neme
@ahinsa.kusumi
@ahinsa.kusumi 2 сағат бұрын
ඒක එයා දන්නවා. සුමින්ද කිව්වනෙ
@commenter1111
@commenter1111 3 сағат бұрын
අර සසී නිසාදිද විලියම්ගේ කාර් එකට නැග්ගේ 😂
@IsharaWeerakkody-x5j
@IsharaWeerakkody-x5j 8 минут бұрын
😂
@RasanganiPushpakumari-ec7oy
@RasanganiPushpakumari-ec7oy Сағат бұрын
ශුවර් එකටම අභියද ජගන්මගෙ දරුවගෙ තාත්තා 😁😁
@FbRecover-i7e
@FbRecover-i7e 4 сағат бұрын
Thulwaan honda මනුස්සයෙක්
@AyeshaMadushani-z1w
@AyeshaMadushani-z1w 4 сағат бұрын
අභීතයගේ අම්මා හොද ගේමක් ගහන්න වගේ හදන්නේ ලේලිව ගෙදර එක්කන් ඇවිත්
@Ibetter897
@Ibetter897 4 сағат бұрын
Matath eka hithenwa
@NishiGamage-b9m
@NishiGamage-b9m 4 сағат бұрын
Sirawatama
@dkanchana6493
@dkanchana6493 2 сағат бұрын
බයානක ගෑනු අප්පා
@lahirudharmarathna8816
@lahirudharmarathna8816 4 сағат бұрын
විලියම් සර් සුපිරි අමාරුවක වැටෙන්න යන්නෙ. අර කෙල්ල හෙරක් වගේ. විලියගෙ 4න් එකෙන් කෝල් ගත්තා. 5000ක් මාරු කෙරෙව්වා
@sumihettiarachci2131
@sumihettiarachci2131 3 сағат бұрын
නරක ඇසුර කෙනෙක් අගාධයට දමයි හොද ඇසුර කෙනෙක් හොද පාරට දමයි සමාඡය තුල මැරෙන තුරු ඉගෙන ගත්තත් මදි
@dinushikasandaruwani2505
@dinushikasandaruwani2505 4 сағат бұрын
අභීතගේ අම්මා පව්ලත් කඩයි වගේ...හොදකටන්ම් නෙමේ
@කසුන්ජයසේකර
@කසුන්ජයසේකර 4 сағат бұрын
විලියම් මහත්තයා ගෙන් පාරිබෝගිකයා ගුටි කනවා ෂුවර්
@GemidulaGardens
@GemidulaGardens 3 сағат бұрын
😂
@AlahakonArachchi-h6h
@AlahakonArachchi-h6h 4 сағат бұрын
Meke Kalla maru shoi 😊
@Kaveeya_vlog
@Kaveeya_vlog 4 сағат бұрын
දරුවෝ නිසා දෙමාව්පියන් දුක් විදිනවා
@SsT-ru3uc
@SsT-ru3uc 4 сағат бұрын
මේනූ නම් මහා වදකාර ගැනීයෙක්. එක පාරක් ලමය නැතුව ගිහින් පස්සෙ settle උනැකිනේ තුල් ගේ ගෙදර අයට පොඩ්ඩක් පේන්නනෙ යන්න ඕනී. ඊට ප්ස්සෙ දුව එක්ක හිටියැකිනේ.තුල් අනික දුවටත් ආදරෙයිනේ.. දැන් තුල් මේ නිසානේ මේනූගේ husband ට ලමයා දෙන්න try කරන්නේ.එයාට ගෙදර අයට කියන්න විදියක් නැති නිසා
@IreshaSadamali-fi7uz
@IreshaSadamali-fi7uz 3 сағат бұрын
Eka aththa
@SamiBeauty-e5x
@SamiBeauty-e5x 3 сағат бұрын
තුල් කපටි..
@Angle-Of-Flight
@Angle-Of-Flight 3 сағат бұрын
Ane 😂😂Thamange lamayekta ehema karanna puluwanda ammekta😂
@nethwickramasinghe1342
@nethwickramasinghe1342 3 сағат бұрын
ඉතිං තුල්වාන්ට පුලුවන්නේ ගෙදරට ඇත්ත කියන්ඩ.. ඌ වගේම බොරු කරන්ඩ කියන එක හරිද? මේනකා ළමයාට ආදරෙයි.. ළමයි දාලා යන් නෑහ් අම්මල
@DunnowhoIam
@DunnowhoIam 3 сағат бұрын
Ithin Thulwanta oni magulakata menakage lamayawa eyagen ain karala hariyanawada
@DushiePerera-gh2vo
@DushiePerera-gh2vo 3 сағат бұрын
කාල දීප දේශ දෝශ....
@chethiyalakshan5797
@chethiyalakshan5797 2 сағат бұрын
තුල්වාන් වගේ උන් නම් ඇත්තටම පව් වටේම කපුටො කෙලපු වැල ගෙඩියක් කරගහගන්න පුදුම ආසාවක් තියෙන්නේ 😅
@Dog-xb6py
@Dog-xb6py 40 минут бұрын
වටේටම කෙලල බදින්න පත්තිනි අම්මලා හොයන පිරිමිත් ඉන්නවා 😂🥱 ලංකාවේ පිරිමි හිතන්නෙ එවා අවුලක් නැ කියලා 😂
@Dog-xb6py
@Dog-xb6py 38 минут бұрын
කරන්න පුලුවන් ඔක්කොම වේස කම් කරලා බදින්න පත්තිනි අම්මලා හොයන ලංකාවේ වේස පිරිමි තමා බහුතරයක් ඉනේ 🥱වටේ යන විරාව් එහම ගොඩක් උන්ට පෙන්නෙ නැ
@Dog-xb6py
@Dog-xb6py 35 минут бұрын
තුල්වානුත් වටෙට්ම කොටලා වෙනන් ඔනි මෙතන හොට පැටලිලා තියෙන්නෙ එහම උන්ට බදින්න පත්තිනි අම්මලා හම්බෙන්නෙ නෑ උන්ට හරියට උන්මයි හම්බෙන්නෙ සමහට පිරිමි හිතන් ඇති වේස කම් කරලා බදින්න පත්තිනි අම්මලා හොයගන්න 😂😂😂
@chethiyalakshan5797
@chethiyalakshan5797 28 минут бұрын
ඒක ඇත්ත වෙන්න පුළුවන් නම් නමුත් මෙතනට අනවශ්‍ය තොරතුරක් 🫢​@@Dog-xb6py
@chethiyalakshan5797
@chethiyalakshan5797 27 минут бұрын
​@@Dog-xb6py ඒක උපකල්පනයක් විතරයි darling මං කියන්නෙ කතාවේ මතුපිටින් පේන දේ 🤪
@dinushikasandaruwani2505
@dinushikasandaruwani2505 4 сағат бұрын
ආයේ ඉතින් සදුදා වෙනකල් ඉන්න වෙනවානේ
@asafernando6290
@asafernando6290 3 сағат бұрын
මේ කතාවල් වගේ ප්‍රශ්න වල හිර උන අය කොතෙක් ඇද්ද
@Shiharaweerasinha
@Shiharaweerasinha 3 сағат бұрын
Asama teledrama ekh❤
@yamunahewage7166
@yamunahewage7166 3 сағат бұрын
Heluwen ඇවිද ගෙන යනවා වගේ දැක්ක ...කවුද මේ විලියම් lokkata හා හාpura කියලා වැටුණු hire එක ne
@SeminiKavindya-f3k
@SeminiKavindya-f3k 3 сағат бұрын
අබී ජගන්ම ව අතහැලා ජගන්ම ව වරුන බාරගනී කියලා හිතෙන්නෙ මට විතරද 🙄
@LalaniFrencis
@LalaniFrencis 3 сағат бұрын
හැදුවා නෙද පදයක්
@NimeshaFernando-kk4vt
@NimeshaFernando-kk4vt 3 сағат бұрын
na na e hoda yaluvek
@sinhala_rachana
@sinhala_rachana 3 сағат бұрын
see you wgema wei.geethwa ain karala viranta set kala wage.abithawa ain karala warunata set karai😅
@commenter1111
@commenter1111 3 сағат бұрын
ජගන්ම නම් කැමති වෙයි..කෝමත් ජගන්ම ට්‍රැක් පැනල ඉවරනේ ....ඉතින් ඕවා සුලු දේවල්
@MithunIndrajith
@MithunIndrajith 57 минут бұрын
තුල් කුක්කා😂😂
@manjularoshini2925
@manjularoshini2925 4 сағат бұрын
මේනකාගේ චරිතය එපා වෙනවා. හරිම පන්ඩ්ත බොරු ලොකු කමක් මවාගෙන ඉන්න ගැණියෙක්. තුල්ට තියෙන්නේ ඕන මගුලක් කරගන්න කියලා දමලා යන්න.. බොරු ලොකු කම කසාද බඳින්නේ නැතුව දරුවෝ හදා ගන්නවා.
@GemidulaGardens
@GemidulaGardens 3 сағат бұрын
මූනට හම්බ වුණොත් ගහන සයිස් එකෙනෙ ඔයා ඉන්නේ😂
@Dog-xb6py
@Dog-xb6py 52 минут бұрын
ඉතිම් තුල්වාන් දැනගනා එපයි ලමයෙ ඉන්නවනම් sex නොකර ඉන්න මේනක බලෙන් තියගෙන නැ මේනකා කියලා තියෙන්නෙ ඉන්න බැරි නම් යන්න කියලා දවසක් කිව්වා 😂
@Dog-xb6py
@Dog-xb6py 51 минут бұрын
මේනකට බනින උබලා වගෙ ගැනු බහුතරයක් කොන්ද කෙලින් තියන් වචනයක් කියග්න්න බැරුව මිනිහගේ පදදේට නටන මොඩ ගැනු😂 මෙනකානම් වැරදි නෑ එයා හරි තුල්වාන් ඇත්ත කියනා එපැයි උන්ගේ ගෙදරට එහනම්😂
@Dog-xb6py
@Dog-xb6py 50 минут бұрын
ඇයි මේනකා තනියමද ලමයා හදගත්තේ 😂 කාසද බදින්න ඔනි නැ ලමයි හදන්න දමලා ගහලා ගියත් ඒ ගැනිට අවුලක් නැ
@Dog-xb6py
@Dog-xb6py 34 минут бұрын
අනේ යකෝ තුලාවාන් දැනගනා එපයි ලමයෙක් ඉන්නවානම් එ ගැනි එක්ක යාලු නොවි ඉන්න 😂 කොන්ද නැත්නම් එහම දෙයක්වත් කියන්න ගෙදරට උගෙයි වරද්ද ලංකාවේ උන්ට පිරිමි කරන වැරදි පෙන්නෙ නැ ගැනුන්ට බැන බැන ඉන්නවා 😂😂 තුල්වාන් මොකටද එහනම් ලමයෙක් ඉද්දී ඒ ගැනි එක්ක යාලු උනේ
@nethugamage8608
@nethugamage8608 4 сағат бұрын
අභීතගෙ අම්මා විනීතා ගෑනිවත් හව්ල් කරන් පව්ල කඩන්න යන්නෙ 😢
@Sachiyah116
@Sachiyah116 31 минут бұрын
අභීතයාගෙ අම්මා ඒ සැරේ එන්නෙ මොකාටද
@Malshi_Randhini
@Malshi_Randhini 4 сағат бұрын
❤️❤️
@Malshi_Randhini
@Malshi_Randhini 4 сағат бұрын
First comment eka mgen 🌝❤️
@imeshaKavindi-cx3nl
@imeshaKavindi-cx3nl 4 сағат бұрын
සිංගල් මාම් අත්මාර්තකාමි ගැනු කෙනෙක් තමන් ගැන විතරයි හිතන්නෙ තමන්ට ඔන් දේ විතරයි සිංගල් මාම්ට කරන්න ඔන 😢
@StudyTips2418
@StudyTips2418 3 сағат бұрын
kaud singal mam
@asafernando6290
@asafernando6290 3 сағат бұрын
ඒවටම නටන මිනිස්සු
@wasanalakshani7501
@wasanalakshani7501 2 сағат бұрын
Matath Penna ba.kalin manussayath kochchara hodada. Thawa minihekut Aran. Lamayekut hadagana. Eth e minhawa badinna kamathi na. Vikara
@Dog-xb6py
@Dog-xb6py 49 минут бұрын
​@@asafernando6290ඉතිම් දැන් මිනිහගේ පදෙටද ගැනි නටන්න ඔනි එතකොට් අවුල්ක් නැද්ද සමදාර වගෙ මිනිහට බයේ කතා කරානම් අනේ ශෝක් ගැනි කියයි මුන්😂
@Dog-xb6py
@Dog-xb6py 48 минут бұрын
​@@wasanalakshani7501එයා හොදයි කියලා ඔයා කොහොමද දනේ එයා බොරු කරපු නිසායි අතහැරඔඅ තියෙනේ ඌම කිව්වෙ බොරු කරා මෙනකගෙන් බේරෙනෙ බැ කියලා😂
@Shiharaweerasinha
@Shiharaweerasinha 3 сағат бұрын
Mage akkth babekta gdk asa wen enne.tham nh aw 5k eyge e hine hebe wenna kyl hemoma asirwada krnnko.
@oshadeenavoda9728
@oshadeenavoda9728 2 сағат бұрын
KIRI sihinya sebe wewa❤❤
@dhanushkakularathna6621
@dhanushkakularathna6621 Сағат бұрын
Singal mom appiriyai
@isurudilshan6405
@isurudilshan6405 Сағат бұрын
ඕ ලෙලේ ඕ ලෙලේ ආතල් ආතල් කියලද බං මේ කියන්නෙ මේක පටන් ගනිද්දි
@RoshanDissanayaka-s9g
@RoshanDissanayaka-s9g 3 сағат бұрын
මේනූ වගේ වෙන්ඩ එපා 😂😂😂
@Dog-xb6py
@Dog-xb6py 35 минут бұрын
මේනු වගේ හිතන කෙනෙක් වෙන්න ඔනි කෙලින් කතා කරනවා කොන්ද කෙලින් තියන් ලමයා දාල යන්න ඔනි නෑ ලමයෙක් ඉන්නවා කියලා කිය්න්න අර්රු දැගන්න එපැයි 😂 ලමයෙක් ඉන්නවා කියලා දන්නවමම් කලින්ම යාලු නොවි ඉන්න ඌ දැනගනා එපැයි😂 මේනු වගෙව් තම වෙන්න ඔනි පිරිමි කියන විදිහට නටන්නෙ නැතුව
@nethmi2015
@nethmi2015 4 сағат бұрын
වරුණ ශෝක් කොලු පැට්ටා
@Kaveeya_vlog
@Kaveeya_vlog 4 сағат бұрын
ආසම කෙනා තමයි ජගන්මා ❤😊
@RanbiraElectronic
@RanbiraElectronic 2 сағат бұрын
Abithage Amma gurukammak Karanna vage yanne
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 3 сағат бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@navodhaisurimallikarachchi3844
@navodhaisurimallikarachchi3844 4 сағат бұрын
Patan gaththa dawase idala asawen balanne me kathawa
@ayeshamaduwanthi3213
@ayeshamaduwanthi3213 3 сағат бұрын
මේනුගේ කොටස් ස්කිප්😂
@IreshaSadamali-fi7uz
@IreshaSadamali-fi7uz 3 сағат бұрын
630 ටත් කාර් වල හයර් යන්න පුළුවන් ද😂😂
@commenter1111
@commenter1111 3 сағат бұрын
ඊට අඩුවටත් පුලුවන්
@hellow2616
@hellow2616 Сағат бұрын
Apo puluvn api lagadi 545 ta giya
@nethugamage8608
@nethugamage8608 4 сағат бұрын
අභීතගෙ අම්මා නම් සාපයක් 😅
@tharuka9585
@tharuka9585 Сағат бұрын
මේනු...විකාරයක්
@nethmianjula3899
@nethmianjula3899 3 сағат бұрын
යකෝ බිබිල කියන්නේ අපේ දිහානේ 🤭
@dilhaninuwanthika2856
@dilhaninuwanthika2856 2 сағат бұрын
Waragoda kegalle
@deepikasubhashi8792
@deepikasubhashi8792 3 сағат бұрын
Menuta iana eka ka මිනිස්සුන්ට කියලා lamai hadaganna විතරයි 😂..mula miniha කොච්චර hodaida.lamaya ganat hoyanawa adareth tyenawa...etekita single mon wenna ona.dan.okat mona hari unot double mom wela mongal mom වෙනවා😂😂
@ChanuJayasinha
@ChanuJayasinha Сағат бұрын
බිබිලෙ මම❤
@HiruniYasasmi
@HiruniYasasmi 4 сағат бұрын
බිබිලේ 🥹 අපේ ගෙවල් කලින් එහේ තිබ්බේ...දැන් බදුල්ලේ 😁
@HasanthaDilshan-r6l
@HasanthaDilshan-r6l Сағат бұрын
Aith bibile
@subasinijeewanthi3556
@subasinijeewanthi3556 4 сағат бұрын
Rithu innawa adanam❤❤❤❤
@999nilu
@999nilu 2 сағат бұрын
අභීත රට යවයි වගේ
@UmeshiNavodya-p6r
@UmeshiNavodya-p6r 3 сағат бұрын
66 episode ek anthimt 67 episode ek tiyena ev demmta 67 eva pennanne nane
@PabodiPabodi-g9f
@PabodiPabodi-g9f 3 сағат бұрын
මෙනකාට මොන්ඩලී පශ්නයක් තියනවාද කොහේද
@sagarikaPathirana-r6m
@sagarikaPathirana-r6m 3 сағат бұрын
කෝ යකු වරුන 😢
@geethaabeysekara8823
@geethaabeysekara8823 4 сағат бұрын
Williamra act karanne kawuda
@TharushiPrabodha-j7t
@TharushiPrabodha-j7t 3 сағат бұрын
අනෙ පවු ❤❤
@poornimaedirisinghe3843
@poornimaedirisinghe3843 3 сағат бұрын
මටනම් හිතෙන්නේ ජගන්මගෙ අධ්‍යාපනය අභීත ගේ අම්මා නවත්තයි
@SamiBeauty-e5x
@SamiBeauty-e5x 3 сағат бұрын
කොහෙන්ද මෙ බඩු හොයා ගන්නෙ
@ChathuryaAmarakon
@ChathuryaAmarakon 4 сағат бұрын
Eka athakat abitha spa giye na ne ekama athi
@ChamidaPriyantha
@ChamidaPriyantha 4 сағат бұрын
Jagammata ගැලපෙන්නේ වරුණta
@Kaveeya_vlog
@Kaveeya_vlog 4 сағат бұрын
කතාව එනකම් ඉවසිල්ලක් නැ 😢
@prasadranga4229
@prasadranga4229 3 сағат бұрын
විලියම් balapu belma😂
@sajaniinoka8965
@sajaniinoka8965 4 сағат бұрын
Menuta ona me minihawath ain karala wena ekek aran ugenuth lamayek hadagannada danne
@kadhikavish8266
@kadhikavish8266 55 минут бұрын
dn nm kthawa adenawa wage. ekm de
@alone4407
@alone4407 Сағат бұрын
Demawpiyo daruwo wenun duk widina tharam daruwata theren ne
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 3 сағат бұрын
Single mom ge kolla hoda minihek. Wena ekek nam 😂😂😂.
@tharushikavya5084
@tharushikavya5084 2 сағат бұрын
Menu wikarayk
@SameeraAththanayaka
@SameeraAththanayaka Сағат бұрын
Taxi seen ekA piumi sri nayaka taxi driver ekka da gatta waliya copy ekak
@PoornimaBandara-i4r
@PoornimaBandara-i4r 3 сағат бұрын
Viliyo
@ChandrikaPriyadarshani-c4d
@ChandrikaPriyadarshani-c4d 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SadeepaNirmal-pv4zu
@SadeepaNirmal-pv4zu 3 сағат бұрын
Abethage amma mokak hari plan karanawa wage
@ChathurangaSandaruwan-u2f
@ChathurangaSandaruwan-u2f 3 сағат бұрын
Ane e giya sinduwa mokkda
@ChamilaPriyadarshani-fh6nz
@ChamilaPriyadarshani-fh6nz 3 сағат бұрын
මේනුනම් පේන්න බෑ 🤢🤢
@pinky-theunicorn5497
@pinky-theunicorn5497 3 сағат бұрын
අනේ නාට්ටිය මැද ගොබ්බ සිංදු දාන්න එපා 😅
@ShinaraPrashmika
@ShinaraPrashmika 2 сағат бұрын
Koii sitharala appaaa
@Kaveeya_vlog
@Kaveeya_vlog 4 сағат бұрын
කතාව එනකම් ඉවසිල්ලක් නැ 😢
@RochanaSathruwani
@RochanaSathruwani 4 сағат бұрын
❤❤❤❤
@AnjanaRavishan
@AnjanaRavishan 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@SheelaWelegedara
@SheelaWelegedara 3 сағат бұрын
❤❤❤
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Visekari | Episode 56 - (2025-01-07) | ITN
20:07
ITN Sri Lanka
Рет қаралды 706 М.
SINTO || EPISODE 66 || සින්ටෝ || 09th January 2025
18:56
Swarnavahini TV
Рет қаралды 345 М.
JURALIYA || EPISODE 33 || ජුරාලියා || 10th January 2025
20:50
Kurullo || EPISODE 04 || කුරුල්ලෝ || 10th January 2025
22:03
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН