KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
LALAI LILAI LAI || EPISODE 90 || ලලයි ලිලයි ලයි || 17th June 2024
21:11
LALAI LILAI LAI || අවසාන කොටස || ලලයි ලිලයි ලයි || 08th November 2024
18:16
Puff’s guide on handling weekend calls from the boss! #BossBoundary #WeekendWarrior #thatlittlepuff
00:24
How Strong is Tin Foil? 💪
00:25
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
LALAI LILAI LAI || EPISODE 89 || ලලයි ලිලයි ලයි || 14th June 2024
Рет қаралды 1,189,765
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,4 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 794
@ChanuSenewirathne
4 ай бұрын
ආදරෙයි ජීවා අක්කේ අරි කැල්මේදට හික් ගෑවෙන්න දනුශ්කව රගපාන්න දාල දෙනවනම් 🤝👀💗
@shijujoseph6280
2 ай бұрын
😂😂😂😂ou hode
@Eranga-Lochana
4 ай бұрын
සෝමපාලයගෙ ඇඟිලි සළකුණු ගත්ත එක තමයි සුපිරි 😂
@chamithathukorala1985
4 ай бұрын
WoW 🫥
@Statusvideo-Malinga
2 ай бұрын
😂
@-Dhisaa
4 ай бұрын
අලේමේදට රගපාන මනුස්සයා පට්ටම නලුවෙක් ...තරහක් ඇතිවෙන්න තරම් තාත්වික රංගනයක් ඒක 😮❤
@punsarasudam1022
4 ай бұрын
ධර්මප්‍රිය ඩයස් ❤
@ashikaperera
4 ай бұрын
එයා පට්ට නලුවෙක් තමයි ❤
@dinithwaduge6853
4 ай бұрын
Legend kenek 🙂
@nuwansameera4488
4 ай бұрын
❤❤
@shijujoseph6280
2 ай бұрын
Ekenma hode😮
@kushi784
4 ай бұрын
දනුශ්ක ට හරියන්නේ නලු ජොබ් එක නෙමෙ..CID ජොබ් එකක්.. මාර මීටරේ..
@nipuna2768
4 ай бұрын
ධනුශ්කගේ සීන් එක කපපු එක දැනගෙන මිලා පර්මිශන් කැන්සල් කරන්න ඕන 👍
@anuradhajayarathna12345
4 ай бұрын
ධනුෂ්කගේ සීන් එක කපපු එක මිලා දැනගෙන ලෝකේෂන් නොදී හිටියනම් හරි
@HarshaWijekon
4 ай бұрын
oyata baida kathawak liyanda. 😁
@nipuna2768
4 ай бұрын
@@anuradhajayarathna12345ඒක තමා මමත් කිව්වේ😂
@riyalpathuma5454
4 ай бұрын
පිළිකා රෝගි සුයලු දෙනාම සුවපත් වෙිවා කියලා පාර්ථනා තවත්😅🌺🌺🙏
@adamzampa69
4 ай бұрын
පිලිකා රෝගීන්ට සුව, උබට ඉක්මන් නිවන් සුව පතමි ❤
@DammikaW48474
4 ай бұрын
මේ පැතුම නං නියම පිළිකාවක් තමයි! තුහ් නොදකිං මේ අපතය!
@IsumMandeepa
4 ай бұрын
laik higa kanna epa😂
@DinithiMadushika
4 ай бұрын
මගෙ පුතා ඇතුළු සියලුම පිලිකා රෝගීන් නිටිිටාවටම සුව වෙිිවා
@ImashiNethmika
4 ай бұрын
Budusarani ❤
@weraduwawellalagesurangi8582
4 ай бұрын
පාලන්බොක්කෙ රටේ රාලගෙ වට ගිය පරම්පරාවෙ අටවෙනි පවුලේ අන්තිම එකා 😆😆 ඒ දෙබස්
@ayeshamissayesha7909
4 ай бұрын
Amoo පිස්සු heydenawa appa 😂😂😂🫢🇦🇪😊🇱🇰
@nilanthacooray6433
4 ай бұрын
Panamabokke rate raala.ohu jaathika weerayek.
@weraduwawellalagesurangi8582
4 ай бұрын
@@ayeshamissayesha7909 ow ane
@nimeshajayawardana1068
4 ай бұрын
Hariyatama e debasa yaddi comment eka kiyewuwe.🫢
@weraduwawellalagesurangi8582
4 ай бұрын
@@nimeshajayawardana1068 ehemda maru neda
@-horapolice4309
4 ай бұрын
විමලජීව ගෙ ඇක්ටින් පට්ට. මූනෙන් දෙනවා හැගීම් නියමෙටම
@KbNilanthi-bt8sg
4 ай бұрын
මෙකේ දනුශ්ක .රවීන් .සුකුමල් .නදි.මිලා .තනු මෙ set ekata කැමති ❤කට්ටිය කෝ
@Gothameejayasinha
4 ай бұрын
😂
@SaduniKumari-kw3fm
4 ай бұрын
😮
@mohanmouva7762
4 ай бұрын
නිලන්ති කොනට එන්න බැ බයයි අපි හොද ළමයි😁😂😂😝😜
@shiraniajith-ql9du
4 ай бұрын
ජීවාත් මරු
@BuddikaChathura-z3c
3 ай бұрын
මෝල්ද
@-paradigeapi2610
4 ай бұрын
එක උදව්වක් කලහම ඒක මැරෙනකල්ම මතක තියාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා වගේම මැරෙනකල්ම උදව් කලත් හැමදේම එක මොහොතකින් අමතක කරන මිනිස්සුත් ඉන්නවා...🙂❤🩹 ✍️සුබ රාත්‍රියක් ✨🌹💚
@anshsonu1686
4 ай бұрын
It's true
@RaviduLakhan
4 ай бұрын
මං හිතන්නේ දැනට නැගි එන නළුවන් අතරේ ඉහලම තැනේ ඉන්න ඕනා නළුවෙක් තමා රන්දික ගුණතිලක කියන්නෙ වැඩිය Action නැති තමාට දෙන චරිතේට උපරිම සාධාරණයක් කරන සුපිරි නළුවෙක් වගේම සුපිරි චරිතයක් ආදරෙයි රන්දික අයියේ 💯❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@gihansithum8780
4 ай бұрын
Uge nagala iwarai dn
@dangapenchi5299
4 ай бұрын
"මේ ජිවිතේ හැමෝටම මුන ගැහෙන්න ඕන' ජිවත් වෙන්න ආස හිතෙන මිනිස්සුන්ව." හැමෝටම ! 🥺♥️🌻
@renukadamayanthi2493
4 ай бұрын
Ekenma❤❤❤❤❤👍👍👍
@anshsonu1686
4 ай бұрын
❤
@-paradigeapi2610
4 ай бұрын
ධනුෂ්ක තමයි උදාරෙන්ම කවදා හරි මිනිමරුවා උනත් අල්ලා ගන්නේ 🥲
@TravelwithPinky-n2u
4 ай бұрын
Ow eka marai eyge mara mind ekak thiyenne😊
@udaniapsara9800
4 ай бұрын
දැනටමත් dhanushka dannwa mn hithanne kawda kiyala
@sluttv8074
4 ай бұрын
උ අල්ලලා ඉවරයි බන් දවසක් ටොච් එක හොයාගෙන එහෙට ගියෙ ගෙදර වැඩ කාරයාගෙ ටොච් එක මතකද😂
@chamodya3331
4 ай бұрын
අර මැරිච්ච කෙනා ප්‍රෙග්නට් කියලා කිව්වද මුල් ටිකේ මතක නැ
@Trexxi12
4 ай бұрын
@@udaniapsara9800 ow ne ey dnnw
@maduka_s
4 ай бұрын
උදාර බව තව වැඩිවෙයි ඔිනම ලෙඩකට සුවයයි කට ඇරගෙන බලන් ඉන්න හුස්ම ගන්න අමතක වෙයි ලලයි ලිලයි ලයි.... මෙික ඇත්තම තමයි ❤
@madhushikalakmali1783
4 ай бұрын
අම්මෝ අම්මෝ සුකුමාලයි ධනුශ්කයි හිනාවෙලා ඉල ඇටත් ඇදුනා........අදනම්.....උදාරයි උදාරයි💝💝
@ivonlalita9395
4 ай бұрын
😂😂😂😂😂
@Maashi43
4 ай бұрын
ජීවා හිත හොඳ කෙල්ල.❤
@jizzysstore5115
4 ай бұрын
ආටිගලගෙන් ලංකාවෙ පොලිසියෙ නියම තත්වෙ නියමෙට පේනවා
@achalafdo7486
4 ай бұрын
😂
@kumudumaleeperera1057
4 ай бұрын
මරු පොලීසිය ,,නිවාඩු නිකේතනය ක් වගේ , 😂
@DishaniDishani-qj2po
4 ай бұрын
සුකුමාල,රවීන්,දනුශ්ක ඉන්න කොටස් පෙන්වද්දී,මටත් මගේ වයස16,18 කාලේ මතක් වෙනවා,ජීව්තේ ගැන කිසිම බරපතළ නැතිව,ගෙවපූ සුන්දර අතීතයට ආපහු යන්න පුලුවන් නම් කියලා හිතෙනවා ❤❤❤❤❤
@rasiboy8441
4 ай бұрын
සුකුමාලගේ රගපෑමත් මරැ ඉතිම්😁❤
@avishkarukshan.7673
4 ай бұрын
ඇත්ත ඇත්ත
@PramodManujaya-gl4rn
4 ай бұрын
ලියෝ කරපු කැත වැඩේ වලකින්න ජීවා අක්ක ගහපු ගේම නම් respect ❤❤
@Sachi0118
4 ай бұрын
වැරදි කරද්දි මිනිස්සු සිංහයෝ වගේ කරපු වැරදි අහු වෙලා දඩුවම් ලබද්දි පූස් පැටවු වගේ 😊
@-paradigeapi2610
4 ай бұрын
රූපයෙන් ඔබ කරන විනිශ්චයට වඩා ගතිගුණ වලින් ඔබ කරන විනිශ්චය දිගු ප්‍රේමණිය ගමනක සදාකාලික සතුටට හේතුවේ ❤️💐
@thanujaperera3313
4 ай бұрын
පිටපත ලියු කෙනාට කියලා බැරි ද දන්නෙ නැහැ දැන් ඉන්න අලුත් ගායකයන්ට සිංදු ට්කක් ලියලා දෙන්න , ඇත්තටම සමහර සිදුව්ම් ලියලා තියෙනවා ලස්සන වචන දාලා .
@SasinduNethusara-nz9rb
4 ай бұрын
ලියෝව පෙන්නන බැරි සෙට් එක කෝ😅😅
@LahiruSandaruwan-fo8ct
4 ай бұрын
E unata uth maru
@sarangapushpakumara4444
4 ай бұрын
E kiyanne charithe hodai
@VihangaPraveen-h9y
4 ай бұрын
Sira 😅
@Playwithallgames-p5u
4 ай бұрын
චරිතෙට පන පොවනවා කොල්ටියට❤
@PradeepKumara-rh4ee
4 ай бұрын
බිංදුසිරි කබ් රාල්
@DewEditz111
4 ай бұрын
*ධනුෂ්කයාවනේ CID එකට දාන්න ඕනේ* 🫡
@Sithu_Girl18
4 ай бұрын
දනුෂ්කයි මිලායි ඉක්මනට එකතු වෙන්න ඕනි.ඒ දෙන්නා නියම couple එක. මේ කතාව උදරෙම්ම නියමයි කියන කට්ටිය මේ කොනට ❤🎉
@mclanka5624
4 ай бұрын
මිලා බැදපු කෙල්ලෙක්.දනුස්කගෙන් මිනී මැරුම ගන්න ඔනේ නිසා ඉන්නෙ.කොල්ලට පිස්සුවත් හොද කරල.ගියාම කාටවත් මොකවත් කියන්නත් බෑනෙ.
@TheVnv23
4 ай бұрын
අනේ පලයන් පිස්සු ගෑනියේ ගූ කොමෙන්ට්ස් දාන්නෙ නැතුව
@Sithu_Girl18
4 ай бұрын
@@TheVnv23කවුද යකෝ ගු comment දැම්මේ. මිලා දනුෂ්ක එකතු වෙන්න කියලා කිවුවේ. පිස්සුද ඕයි 😂😂😂
@dilukshimeenu-li3ii
4 ай бұрын
හරිම ලස්සනයි කතාව අවසන් කරද්දී ඉතාමත් පිලිවලට හිතෙ රැදෙන විදිය කරන්න ..අනිත් නාලිකාවල යන කුනු කතා වගෙ නොවි
@Surya-zj1tm6je9x
4 ай бұрын
මිලා directorta කියල ධනුෂ්කගේ බයිසිකල් සීන් එක ගොඩ දාල දෙයි කියලා හිතන අය කෝ❤
@SuneethaDesilva
4 ай бұрын
Yes
@AmaniAstrologyArchitect
4 ай бұрын
Hema ekama milata karanna be...
@Surya-zj1tm6je9x
4 ай бұрын
@@AmaniAstrologyArchitect script liwwe oyada
@Mr.Kaviya-19s
4 ай бұрын
අනිවාරෙන් මම බලාපොරොත්තු වෙන්නෙත් ඒක.❤❤❤❤
@uththaradilini1572
4 ай бұрын
වම්බටු කිඹුලා = නිමල්ජීව (කිඹුලා අයියා) මුං ඇට බස්සා = SSP බස්නායක
@miyurubhashitha4417
4 ай бұрын
මේ කතාව පොලීසිය තමයි ගැළපෙන්නෙ නැත්තෙ... 🙂
@Chamoxzz
4 ай бұрын
මේකෙ Comment කියවන්න හැම කෙනාම ලයික් එක ගානෙ දැම්මොත් මාත් සතුටින්🥺❤
@riyalpathuma5454
4 ай бұрын
මත්
@Bunny_live-v5d
4 ай бұрын
Denma❤
@cartoon.hub1111
4 ай бұрын
මෙකෙත් හිගා කාපන් ගෝතයෝ 😹😌
@SRMusicR
4 ай бұрын
Mage Roo Saranath Ahanna, Oya gamanma
@Hosheyadewranga
4 ай бұрын
Paka
@nilugamage8996
4 ай бұрын
නිමලජීව ගන්නට වැඩේ කරයි ගානට අල්මේදට
@achalafdo7486
4 ай бұрын
හ්ම්
@dangapenchi5299
4 ай бұрын
සමහර බැඳීම් තියනවා එක් වෙන්නත් බෑ , ලං වෙන්නත් බෑ , ඒත් අත්හරින්නත් බෑ , එහෙම තැන්වල මිනිස්සු හුඟක් අසරණයි !❤️🩹🥺💐
@malkiprabodini7402
4 ай бұрын
ඔව් 😢
@DininduSasmitha-jw5fv
4 ай бұрын
මේකෙ ඉන්න ආච්චි හරි ලස්සනයි ❤❤. ආදරේ හිතෙනෙව
@-paradigeapi2610
4 ай бұрын
ලියෝ අල්මේදා 🤮 ඉක්මනින් ඇරෙස්ට් කරන කම් බලන් ඉන්න අපි ❤🎉
@nuwanpivithuru7486
4 ай бұрын
මටනම් නිමලජීව ගෙ action පට්ට ❤❤❤
@smcjayakody9718
4 ай бұрын
Of course.වේදිකාවෙන් ආපු නළුවොනෙ ඉතිං.වැඩ්ඩො තමයි.
@shelanimarasigha4845
4 ай бұрын
හීනෙනුත් පේන්නේ ධනුෂ්ක යි මිලාවයි❤
@TheVnv23
4 ай бұрын
ධනුෂ්කයට වඩා මානසික ලෙඩක් උඹලට. ගිහින් බෙහෙත් ගනින්
@Imanthaushen
4 ай бұрын
උදාර කොල්ලොන්ගේ සිහින සැබැවෙන්න ඔනේ ❤❤❤❤❤
@pasinduudara7212
4 ай бұрын
Thanks 🥰🥰
@dreams8446
4 ай бұрын
අල්මේදා ජොඩුව නිදාගෙන හිටිය විදිය දැකලා හිනා ගියා යකූ🤣
@chamiyamax-jc3ev
4 ай бұрын
matath😅
@ChithraDewage
4 ай бұрын
මටන් 😂😂😂
@MhdMhd-bd3wn
4 ай бұрын
බීෆ් 😂😂😂
@ShenuKaluarchchi
4 ай бұрын
මගේ පුකේ හිලක් ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න යාළුවනේ 😢... වදපු අම්මා තාත්තා පාවා දීලා ලයික් හිගා කන අවජාතක බල්ලෝ බැල්ලියොන්ට අපහස පිණිස 😅😅
@chamiyamax-jc3ev
4 ай бұрын
😅💔
@TheVnv23
4 ай бұрын
හරියට හරි. හරියටම හරි. 👌
@SandunVimarshana
4 ай бұрын
ඒක ලෙඩක් නෙවෙයි බං මගේ පුකෙත් තියනව 😂😂
@rasithadinushka752
4 ай бұрын
😂
@hasinikalpana33
4 ай бұрын
ඇත්ත, you tube එකේ කතාවක් බලන්න බෑ,කාට හරි ලෙඩක් බොරු කර කර ලයික් හිගාකනවා😅
@kushi784
4 ай бұрын
මේ කතාව එපිසෝඩ් එකේ ඉදන් ආයේ පාරක් බැලුවත් එපා වෙන්නැති මම වගෙ තව කවුද ඉන්නේ
@tharangaperera5189
4 ай бұрын
දනුෂ්ක ❤️ මිලා දැන් නම් පිස්සුවක් .. ඔය දෙන්නාටම අපි හරිම ආදරෙයි ❤️❤️❤️
@thanufdo5112
4 ай бұрын
මේ ආටිගලයට මෙලෝ දෙයක් බෑ... කටේ සද්දේ විතරයි. 😂
@MilanimilaniLg
4 ай бұрын
අර ජෝඩුව බදාගෙන හිටියේ නිකන්.. .......හැලයයි ශ්‍රී දේවී වගේ.....
@sachiniWj
4 ай бұрын
Appiriya hithuna
@ShaniEsa5572
4 ай бұрын
😂😂😂
@thejapanditharatne580
4 ай бұрын
😅😅😅😅
@sithara469
4 ай бұрын
ශ්‍රී දේවිත් නෑ අප්පා ඔහොම සීදේවි බන් කිඹුලි 😂😂
@MithilaChiranjeewa
4 ай бұрын
මේ මොහිතේ දුක් පීඩා විදින සියලුම රෝගීන් සුවපත් වේවා 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
@shiranmendis9380
4 ай бұрын
පුංචි හේවා චරිතය ගොඩාක් නිවට වැඩියි...
@chamuka_maduwantha
4 ай бұрын
ධනුශ්ක ශේප් එකේ සෝමපාලයගෙ fingerprint ටිකකුත් පෑනෙ තියාගත්තා 🥲😹
@dasuninavoda6883
4 ай бұрын
නිමලජීව 👌(කෝඳුරුහාමි - මාණික්කාවත)❤
@nilu9592
4 ай бұрын
බර්නි ගේ කොටස් ටිකක් වැඩි කරන්න බැරිද දනේ නෑ.. 🤭🤭🤭
@munasinghearachchilage6137
4 ай бұрын
😮😮😮
@KumariKumari-qj2zl
4 ай бұрын
බර්නි ශෝක්
@amiladilshan5339
4 ай бұрын
දනුශ්කයා නම් මරු ❤️🔥
@MalithHarshna
4 ай бұрын
කතාව බලන ගමන් ආතල් එකේ cument කියවන කස්ටිය මේ කොනට 😂😁❤❤
@Chanchala_gamage
4 ай бұрын
ඉස්සර උදේම නැගිටලා නාඩගම්කාරයො බලනවා වගෙ තමයි දැන් මෙක බලනේ❤ like plz 🤭
@KumuduniDilhani
4 ай бұрын
ටින් ටින් එකේ තොම්සන් ඩබල මතක් වෙනවා අරුන් දෙන්නව දැක්කම. 😄😄😄
@nayanaparanagama-3508
4 ай бұрын
අන්තිම පුරුක උදාරයි.❤
@Colombo34193
4 ай бұрын
"උදේට කිරියි, සීරියලුයි කන උන් සීරියල් මිනි මරැවො." ❤️🔥💫
@MadushaniRathnayaka-oc3cx
4 ай бұрын
දනුෂ්කයාගේ ආතල් වලට කැමති අය කෝ😂😂❤
@predeepkalu1279
4 ай бұрын
අල්මෙදගේ කතාව මරු.කොරා හාල්,කේරමින් හොදි
@niraweerasinghe869
4 ай бұрын
Monawada e haal wargaya?
@predeepkalu1279
4 ай бұрын
සමාවෙන්න කීරමින්.typin කරනකොට වෙනස් වෙනවා.,😄😄
@ParasannaKumara-bb1sn
4 ай бұрын
කොටස් 100න් ඉවර කරන්න, උදාර බව රැක ගන්න
@panchanisewwandi
4 ай бұрын
😡
@TeshanKavindu-jk3rt
4 ай бұрын
උදාර බව නැතිවෙයි
@SasiniHimasha-p3l
4 ай бұрын
Epa 🥺😡
@maheshikakumasaru1318
4 ай бұрын
Epa epa epa epa 😡🤬
@SajanKaushalya424
4 ай бұрын
දනුශ්කයා පට්ට ටැලන්ටඩ්❤️
@chandimashan9573
4 ай бұрын
මේ යන විදියට අල්මේදා wife තමයි කෙල්ල මරලා තියෙන්නේ වගේ.. ඊයේ කතාව හැටියට
@achalafdo7486
4 ай бұрын
ඔව්
@indikamunasinghe3630
4 ай бұрын
ඕනවට වැඩිය උදාර කොරන්ට දිග්ගස්සන්න ගොහින් ලලයි ලිලයි,ලොන්ත ලිලයි වෙයි වගේ...😊
@idunilidunil2029
4 ай бұрын
කොටස් 100 ඉවරයි
@indikamunasinghe3630
4 ай бұрын
මං හිතන් නෑ.
@idunilidunil2029
4 ай бұрын
@@indikamunasinghe3630 කිව්වෙ එහෙම බන් කලින්. ලියල ඉවරයි කියලා. දැන්නම් ඉවරවෙන එකක් නෑ. ගොන් ආකල් දැන් යන්නෙ
@a.n.smusic5362
4 ай бұрын
දනුශ්කයා ගානට ආයේ සෝමපාලයගෙ ඇඟිලි සලකුනු ටික පෑනට ගත්තා 😂
@raviravindra889
4 ай бұрын
Maara moley
@Mr.G-0007
4 ай бұрын
සර්ලොක් දනුස්ක 😹😹
@s....hanshi9889
4 ай бұрын
පොසොන් පොයට පාරෙ ඉන්න අසරණ සත්තුත්ට කන්න දෙන්න කැමති අය ඉන්නවද.
@janakadissanayaka5646
4 ай бұрын
මරු නිකන් සුපිරි පොලිස්........😂😂😂😂 ඊයා නාට්‍යයේ ත් උන්ට නෙලනවා
@asiudayaniasiudayani9420
4 ай бұрын
තියෙන ප්‍රශ්න අමතක කරන අදකාලේ අපේ කතාව ❤... 😊
@weerasekarasooriya4290
4 ай бұрын
දැන් නීතිය හරියටම වැඩ කරඉ වගෙ .නියමඉ.
@NipunDhilshan-kn8cm
4 ай бұрын
You tube එකෙම්ම බලන මම සහ ඔයා😌
@nuradhapathiraja8463
4 ай бұрын
විමලජීව and his friend went inside. Now නදි OK. But must ලියෝ අල්මේදා also go inside next to solve the problem sooner.
@සොයන්නා996
4 ай бұрын
මිලායි , ධනුෂ්කයි මොලෙන් ගහන ගේම නම් මරු කියන සෙට් එක කො 🙃
@sanjayakumara3800
4 ай бұрын
සැලුන් එකේ අක්ක ෂෝක් අපේ කොල්ලා ගැන හිතන්නේ
@udumbaramandodari7754
4 ай бұрын
මේ අවුරුද්දෙ හොඳම නළුවා සහ ජනප්‍රියම නළුවා කියන සම්මාන දෙකම හම්බෙන්නෙ අපේ මේ උදාර කොල්ලට ❤❤
@pennepenne5786
4 ай бұрын
රජ ගෙදර බැලුවද හිරු එකේ යන.ඒකත් මාරම ලස්සනයි
@krishokkv1907
4 ай бұрын
ලොකු ලොක්කන්ට කඩෙ උන්ට වෙන්න ඔය ටික තමයි
@sadalekaranasinghe
4 ай бұрын
සුකුමාලි ඔයා නම් පට්ට ❤
@dangapenchi5299
4 ай бұрын
ධනුෂ්ක + මිලා ඉන්න කොටස් වැඩිපුර දෙනවට ආස අය කෝ ❤😮
@SsdfghSddggh
4 ай бұрын
මාත්
@Supun450
4 ай бұрын
ජීවාට මාර කදු දෙකක් තියෙන්නේ .. හිතට පුදුම සැනසීමක් ලැබෙනවා ඒ කදු දෙක දැක්කමා ❤
@sandunashen4546
4 ай бұрын
තාරා 😂
@TheVnv23
4 ай бұрын
මානසික ලෙඩා. උඹෙ අම්මට නැද්ද ඒ වගේ කඳු දෙකක්… මං හිතන්නෙ නෑ, හරියට මව් කිරිවත් ලැබිලා නැති නිසා තමයි මේ අහේනිය. 😂
@Indikapiyantha91
4 ай бұрын
නෙදකින් අසහනකාර ගොන්හරකා තෝනම්😒😒😒
@ShenuKaluarchchi
4 ай бұрын
නොදකු මානසික ලෙඩ්ඩු මුන් 😂
@Supun450
4 ай бұрын
@@TheVnv23 යකෝ ගෑනියෙක්ගේ රුව වර්නා කරන එක් මානසික ලෙඩක් ද 😃
@nadeesilva2561
4 ай бұрын
මයුර කාංචන මාරම දක්ශයෙක්...ඕනෑම පරාසයක් තුල චරිතයක් කරන්න හැකියාවක් ඔහුට තියෙන්නේ..
@tharusanjeewani26
4 ай бұрын
උදාරයි😊
@dilrubhagya4835
4 ай бұрын
හරියටම ගත්තද ෆොටෝ එක...🤣🤣🤣 පාලු සෝමපාල නියමයි සුදත් අයියෙ 🤭🫂
@PataliBandara
4 ай бұрын
රදල උනත් රොඩී කෙල්ලෙක්ව කර කාර ගන්න පුලුවන් උදාර රටේ කොල්ලෙක්,නිකන්ම නිකන් රටේ කොල්ලෙක් නෙමෙයි,පානම් බොක්කේ රටේ රාලගේ වටේ ගිය පරම්පරාවේ අටේ කන්ඩායමේ අන්තිම පුරුක 😂
@kavindirashmika3449
4 ай бұрын
දනුශ්කටයි මිලාටයි ආදරේ අය කෝ ❤️😍
@anooshaa5622
4 ай бұрын
අදත් සුපිරි ❤❤
@1994-g4h
4 ай бұрын
අල්මේදා family එකම ගෑනු ලමයගෙ මරණෙට සම්බන්ධයි වගේ..🤔
@TheVnv23
4 ай бұрын
ඔව් ඔව් අර අප්පුවගෙත් මොකක් හරි සම්බන්දයි… උගේ ටෝච් එක හරි.
@SithumDilsara-q5h
4 ай бұрын
පෙරේද හන්දියේ වලියට ගිහිං දකුණු ඇටේට හානිවෙලා එකතැන් වෙලා ඉන්න අපේ බල්ලට ඉක්මන්සුව පතන්න යාලුවනේ ❤️
@kanchanaekanayake7030
4 ай бұрын
ආඩිගලයව පේන්න බැරි අය කෝ 🤣🤣🤣
@Chandikawijerathna
4 ай бұрын
අතිසය පතම වතාවට යාලුකමට නියම චරිතයක් දනුස්ක..උදාරයි කියලා හිතෙන්නෙ මට විතරද
@padminijayamanna1799
4 ай бұрын
ඔක්කොටම ඉස්සර ආටිගලය හිරේ දාන්ඩ ඕන
@Happyflour
4 ай бұрын
Danushkaya skubi doo ekey kolla vage kiyana aya like ekak dan yamko.ethakota math sathutin athisaya prathama vathawata.
@Chamoxzz
4 ай бұрын
කවදාවත් මගෙ comment එකකට 1K ඇවිත් න්ඈ💔😪 ලයික් එකක් දාන්නකූ🥺
@himajirajapakshe8552
4 ай бұрын
😂😂😂😂Eww🤧🤧🤧 like හිගන්නු
@Chamoxzz
4 ай бұрын
@@himajirajapakshe8552 yako comment wala ena like walata salli hmbnw ඩොලර් whoththo. Nikan den ekawath gninko 😅💔
@himajirajapakshe8552
4 ай бұрын
@@Chamoxzz පින් බතා😂😂😂
@gihansulakshana136
4 ай бұрын
මිලා ලස්සනයි
@IndikaPushpakumari-yr3gr
3 ай бұрын
අපි තමෛ ඇ
@sujisaman7899
4 ай бұрын
ශීු ලංකා පොලීසීයේ කෙරුවාව මානා ලෙස පෙන්වනවා.. අතිශයින්ම පුථම වතාවට.. අපරාධ කාරයා අත්දෙක උස්සගෙන පොලීසීයේ දෙපා ලගටම අාවම පිුස්ටුල් එක ඔලුවට තියලා අත්දෙකට මාංචූ දාලා බෙල්ලෙන් අල්ලලා ඩීප් එකට නග්ග ගන්නවා උදාර ලේස😂😂😂😂
@GithmeeDulanga2006
4 ай бұрын
පෑනෙ ඇගිලි සලකුණුයි 🤔 මැරුව එක්කෙනාගෙ ඇගිලි සලකුණුයි එකක් වෙයි නේද
@AnuShamali-eh2xv
4 ай бұрын
කාලෙකට පස්සේ දැක්ක ලස්සනම drama එකක් Thnks ස්වර්ණවාහිනී 🙏👌
@subhashinifernando2341
4 ай бұрын
ලියෝ ද අල්මේදා ඩබල් ගේම්
@tharangawickramasinghe3915
4 ай бұрын
ධනුෂ්ක රගපෑම ප්‍රශංශනියයි
@riyalpathuma5454
4 ай бұрын
දනුෂ්ක ම කැමති අය උදාර විදිහට ලයික් එකක් දාගෙන යන්න 😬💗👀
@adamzampa69
4 ай бұрын
කටට එපාද
@ruwanseram2035
4 ай бұрын
@@adamzampa69ado zampa me parath ubala indiawata gahapan thari ghila yanna.
@ashmakureshan7688
4 ай бұрын
මම හිතන්නේ මිනීමරුවා ජේමි ගේ අම්මා (semini) කියලා....
@DammikaW48474
4 ай бұрын
නයනා අල්මේදා නොහොත් නයි අල්මේදා.
@Beautygirl4yy
4 ай бұрын
Eya wage thama
@thejapanditharatne580
4 ай бұрын
....සහ සෝමපාලයා
@chamaragtb1457
4 ай бұрын
සහ අප්පු
21:11
LALAI LILAI LAI || EPISODE 90 || ලලයි ලිලයි ලයි || 17th June 2024
Swarnavahini TV
Рет қаралды 1,1 МЛН
18:16
LALAI LILAI LAI || අවසාන කොටස || ලලයි ලිලයි ලයි || 08th November 2024
Swarnavahini TV
Рет қаралды 133 М.
00:24
Puff’s guide on handling weekend calls from the boss! #BossBoundary #WeekendWarrior #thatlittlepuff
That Little Puff
Рет қаралды 37 МЛН
00:25
How Strong is Tin Foil? 💪
Brianna
Рет қаралды 64 МЛН
00:46
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
Celine Dept
Рет қаралды 70 МЛН
00:18
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
boxtoxtv
Рет қаралды 7 МЛН
22:26
🔴අනුරගෙන් ප්‍රශ්න අහන්න ඔයා කවුද රනිල්?? සාෆිට එරෙහි එදා නීතිපති මතය ගැන නීතීඥ මනෝජ් හොඳටම කියයි
The Life Traveler
Рет қаралды 20 М.
32:07
ඩඩ්ලි ඉවරයි මාංචු පොළොන්නරුවම වටකරයි.STAND BY CHATHURANGA
Channel 4
Рет қаралды 59 М.
11:32
චණ්ඩින්ට මැතිවරණවල ඉඩක් නැහැ |කොහොමද අනුර කුරුණෑගලදී දාපු සද්දේ | රැස්වීමක් තියාගන්න බැරුව අවලාද එපා
News Center
Рет қаралды 2,3 М.
6:43
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ මෙන්න බැලුවම පිස්සු හැදෙන සිංදුව
VFM RADIO 107
Рет қаралды 37 М.
2:03:05
සෙනෙහස සුවදයි චිත්‍රපටය 💥🎬 Senehasa Suwadai HD Full Movie 💥🎬 @Ranjan_Ramanayake #sinhalamovie
Lanka Cinema
Рет қаралды 159 М.
6:26
අනුරට කෝටි 10ක් දුන්න ඩඩ්ලි - අගමැති හරිනිගේ ගෝලයා වූ රන්ජන් - Hiru News
Hiru News
Рет қаралды 46 М.
9:13
කොළඹ වරායේ උණුසුම් තත්ත්වයක්...විජිත හේරත් කොළඹ වරායට කඩා පනියි..
Madyawediya
Рет қаралды 2,1 М.
14:44
Janai Priyai - AI Nona | ජනයි ප්‍රියයි - AI නෝනා...
Janai Priyai
Рет қаралды 1,2 МЛН
21:30
HIRIPODA WESSA || EPISODE 40 || හිරිපොද වැස්ස || 08th November 2024
Swarnavahini TV
Рет қаралды 203 М.
25:05
මිනිස්සු මෙච්චර තෙමෙනවා නම් මට ඇයි තෙමෙන්න බැරි එපා එපා
VFM RADIO 107
Рет қаралды 35 М.
00:24
Puff’s guide on handling weekend calls from the boss! #BossBoundary #WeekendWarrior #thatlittlepuff
That Little Puff
Рет қаралды 37 МЛН