KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
SALLI POKURU || EPISODE 348 || සල්ලි පොකුරු || 04th November 2024
23:16
ජනපති අනුර හිරු එකට අවවාදයක් දෙයි. හිරු එක චොරම කරමින් ජනපති අනුර මාතර රැලියේ කරපු පට්ටම කතාව මෙන්න
1:01:23
Wait for it 😂
00:19
У вас там какие таланты ?😂
00:19
🕊️Valera🕊️
00:34
Will A Basketball Boat Hold My Weight?
00:30
SALLI POKURU || EPISODE 347 || සල්ලි පොකුරු || 01st November 2024
Рет қаралды 462,955
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,4 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 350
@nilushaperera310
3 күн бұрын
හොද වැඩේ කෙවින් ට.. ආවා මෙතන නිකන් ඉදලා company අල්ලගන්න
@InokaLanka-b8x
3 күн бұрын
ලැම්බට් චරිතෙ තමා සුපිරිම 😊😊😊😊😊
@pradeepkumara555
3 күн бұрын
😮
@deesharashini1670
2 күн бұрын
U thama maha molakaru
@devikaperera4511
2 күн бұрын
සහ සුපිරි රංගනය....
@sachi-b5r
3 күн бұрын
අද තමා දැනගත්තේ comment එක දෙපාරක් touch කරපුහාම👍like👍 වැටෙනවා තුන් පාරක් touch කරාම Reply Section එක open😊 වෙනවා කියලා 🤗😊
@Cally-o8x
3 күн бұрын
කරුමයක් වුනානෙ මේ touch කිරිල්ල...like button එක එබුවම like වැටෙනවා, comment එක touch කරාම replies open වෙනවා...මොන මගුලකටද දහ ගමනක් ඔබන්නෙ
@niwanthabandara7391
3 күн бұрын
Aththamada
@trendthinkmagazine
3 күн бұрын
කලින් දන්නවානෙ හුත්තො
@savinuhansana8922
3 күн бұрын
Ehmda???
@PiumikaPubudini
3 күн бұрын
Hmm
@IsharaMaduwanthi-hv5oo
3 күн бұрын
සුභා මොනා උනත් මරු හැබැයි .😂💗 . නිල වාක්‍ය " උඹල ඔක්කොම එකයි. ඇයි බන් මුන් මට මෙහෙම කරන්නෙ."🤣
@MadumiMewanya
3 күн бұрын
😂😂😂💔🤣
@IsharaMaduwanthi-hv5oo
3 күн бұрын
@MadumiMewanya 😂
@MadushikaMadduma
3 күн бұрын
😂😂😂
@saliyadesilva8463
2 күн бұрын
Man yanawa policei
@hirunyavedioproduction8502
2 күн бұрын
😅😅😂
@නිකිණි
2 күн бұрын
හොද වැඩේ කෙවින්ට ඒ වගේ චරිතවලට ඔහොම වෙන්නෝන ලැම්බට් තමයි සුපිරිම
@surekanishani4771
3 күн бұрын
කෙවින්ගෙ අත් දෙක ලිහාපල්ලා මිනිහ ඔතන පිරිසිදු කරල දේවි😂😂😂
@maheshasubashini7650
3 күн бұрын
😂😂😂😂😂😂😂😂😂
@wandanaminoliirugalbandar
3 күн бұрын
😂😂😂
@hitmanbodygard-kx5xw
3 күн бұрын
🤣🤣🤣
@SamanthaKumari-jf6pj
3 күн бұрын
හපොයි 😂😂😂😂
@indraniranasinghe6189
3 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😅😊
@AffectionateAgilityPuppy-qd3eg
3 күн бұрын
සාරංග අයියගේ Acting වලට ගහන්න Acting නෑ සාරංගට කැමති සෙට් එක 🎉🎉🎉
@jhindrashanthishanthi342
3 күн бұрын
Me kathawenam hodai lally lilay lay kathawe pennaba
@AffectionateAgilityPuppy-qd3eg
3 күн бұрын
@jhindrashanthishanthi342 කතා වැඩක් නෑ බන් ඒ talent එකට ගහන්න බැ කාටවත් 👍
@sanjeewaprasaddesilva7806
3 күн бұрын
සිරාවටම සාරංග කියන්නෙ සුපිරිම ඇක්ටින්.. එකකට එකක් වෙනස්ම චරිත සුපිරියටම ඇක්ට් කරන්ව..
@Ravindu98
3 күн бұрын
Ek Atta ❤
@Cally-o8x
3 күн бұрын
Agree...one of the best of his generation
@AffectionateAgilityPuppy-qd3eg
3 күн бұрын
😅හොද වැඩේ කෙවින් CEO ට😅 ආවා මෙතන හේමකට පාර්ට් දාන්න😅
@hitmanbodygard-kx5xw
3 күн бұрын
🤣🤣🤣
@DayaniSamarakkodi
2 күн бұрын
😂😂😂😂😂
@rishanwelagedara
Күн бұрын
party?
@Subani-hy8vv
2 күн бұрын
තාරාවො.අනුන්ගේ දේවල් හොයන්නෙත්.නැහැ නෙ😅.සාරන්ගඒක.මරු 😂
@sadunidizza142
3 күн бұрын
ලැම්බට් හරිම දක්ෂයෙක් 😍
@sapnakavindi8839
3 күн бұрын
නෙහාර වගේ ගෑනුන්ට නම් බලපම්කෝ ගෙදරට ආපු අමුත්තා තමා ගෙදර අතු ගාන්නෙ උයන්න්නෙ.මේ වගේ ගෑනුන්ගෙ පිරිමි පිට යන එක සාමාන්‍යයයි .😂
@PramodyaPrasadi
3 күн бұрын
නෙහාරාගේ යාලුවා ආවේ සතියකට කියලා ඒත් තවම සතිය ඉවර වෙලා නෑ 😁
@Madu-wt2yx9pj9x
2 күн бұрын
ලැම්බට් ලස්සනට බය කරලා ඇත්ත විස්තර හොදටම අහගන්නවා
@TharushiShara
3 күн бұрын
රෙද්ද කමෙන්ට් උඩ ටච් කලාම මගේ එහෙම ලයික් වැටෙන්නෑ😢
@kanthikan5145
2 күн бұрын
මගෙත් නැහැ
@gaming_peviya
2 күн бұрын
Me too
@balangodawisuddi
3 күн бұрын
කෙවින්‍ට කෙළවෙලා මදිවට රුක්මන්ටත් කෙළෝනො ඕකට කෙළවන්නම ඕනි සැපටම 🥸
@kumudumaleeperera1057
2 күн бұрын
ලැම්බට් , හොදම සහය නලුවා සම්මාන දෙන්න ඕන
@Cally-o8x
3 күн бұрын
දැන් අපි හැමෝම දන්නවා දෙපාරක් touch කරාම like කරන්න පුළුවන් කියලා ,,, මං මේ ගැන ගෙදර අයටත් කිව්වා..ගමේ හැමෝටමත් කිව්වා දැන් හැමෝම සතුටින් ,,, ඒනිසා කවුරුත් ආයෙ ඒ ගැන දැනුවත් කරන්න ඕනි නෑ 🙂
@sasangikadewananda
3 күн бұрын
😂😂😂
@Kumari-db8ky
3 күн бұрын
අම්මටසිරි මූ යකෝ 😂😂😂
@Kumari-db8ky
3 күн бұрын
අම්මටසිරි මූ යකෝ එක නියමයි මේකේ වැලලෙන උන් දැක්කේ නැද්ද දන්නේ නෑ 😂😂😂
@ChinthakaInd
3 күн бұрын
kawada ban
@sandyajayasundara9527
3 күн бұрын
😁😁😁
@yohansameera6104
3 күн бұрын
අපි මුල ඉදන්ම දකින දේ තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය චූටියා හේමක පිංකි නෙවෙයි ලැම්බට් එකගද මගේ කතාවට
@AH_DPP
2 күн бұрын
ඇත්තටම එකගයි.ලැම්බ නිසා තමයි අපිත් බලන්නේ.අනික් කෙනා නිහතමානී රුක්මන්
@lineyageramya1553
3 күн бұрын
කෙවින් කියන එකාට නම් හොද වැඩේ.
@binaryweerasinge
2 күн бұрын
Mata vitharada නටුම් මිස්ව penna bari💀😹
@Neranjala-z4n
3 күн бұрын
කෙවිනය බොරැවට රැක්මනය අල්ලනවා
@PearlJayawardena-ep7hx
3 күн бұрын
@@Neranjala-z4n ඒ සතියේ නිදිය ගත්ත අධ්‍යක්ෂක ඇහැරිලා නැ ..ඒනිසා ඩන්සින් ම්ස්ගේ ම්තිරිය ගෙදර ඉන්නේ
@chandrachansra1244
3 күн бұрын
කෙවින් ගැටගැහුවා වගේ mr devin ගැට ගහන්න ඕනේ
@sriyakaluarachchi396
3 күн бұрын
නිෂීගෙ අම්ම මීට වැඩිය හොද විදියට කතා කරනව නම් කොයි තරම් හොදයිද. කට ඇරියොත් උඹ බං පලයං…….
@ChandiMala-yf2jx
3 күн бұрын
නිසි th ehemane kata
@AH_DPP
2 күн бұрын
ඇත්තමයි නූගත් කමයි වාචාල කමයි නැති වෙන්නෙම නෑ.
@kanthikan5145
2 күн бұрын
එයාලට ඕන විදියට නෙමෙයිනෙ කතා කරන්නෙ කතාවට ඕන විදියටනෙ ඒ ඇයි එයාලට බනින්නෙ
@chandrawijayalath7613
3 күн бұрын
හේමක ජයසූරියට යම් සම්බන්ධයක් තියෙනවා,හරිනි කියන කතාව ඉල්ල අස්කර ගන්න. එම කොටස් හරිම බොළඳයි නේද.?
@TharushiShara
3 күн бұрын
නේහා ගෙදර අයිතිකාරි උයන්නෙ පිට එක්කෙනා 😂 අනේ මන්දා😅
@kapila4562
3 күн бұрын
නියමයි මිස්ට ලැම්බට් නියමයි😅😅
@Techcatchlk
3 күн бұрын
class ටීචගේ යාලුවා කෙවින් එක්ක සෙට් වෙයි වගේ .
@Vihansa12
3 күн бұрын
Dam katawth set wnna wenne na. Kevin lambet lagane😂
@Techcatchlk
3 күн бұрын
@Vihansa12 හැබැයි පස්සෙ වෙන්න පුලුවන් නේද . එයා කෙවින් ගේ පැත්තට කතා කරන විදියෙන් කිවුවේ
@AffectionateAgilityPuppy-qd3eg
3 күн бұрын
@@Techcatchlk ජිවතුන් අතර සිටියෝත් 🤣✌️
@Techcatchlk
3 күн бұрын
@@AffectionateAgilityPuppy-qd3eg ඔවු හැබැයි
@mhiranga8871
2 күн бұрын
කෙවින් සිංහල කතා කරද්දී ලස්සනයි 😅😅😅
@ChanulyaNikeshana
Күн бұрын
ලැම්බට් සුපිරි
@Utopia_is_you
3 күн бұрын
ලයික් හිගන්නන්ට අලුත් එකක් හම්බවෙලා දැන් හැමෝම දෙපාරක් ටච් කරාම ලයික්ලු 😂😂😂
@PearlJayawardena-ep7hx
3 күн бұрын
කෙව්න්ට යස වැඩේ ඩන්සින් ම්ස්ගේ අඩම්බරකමටත් යස වැඩේ
@karunadasasamarawickrama1407
3 күн бұрын
😛😝😜හේමකට පාටි දාන්න අැවිිත් මෙි මනුස්සය වැටුනා වලේ පිස්සුනැත්තන් ෂොක් 🐐🐎🐂🐅🐃
@elitarantula2833
2 күн бұрын
අද සුපර් 🤣🤣🤣🤣🤣🤣 නිලවීරයා ඩාන් ගිහින් ඩොං ගිය හෙමක. ඇවිත් කිව්වම 🤣🤣🤣🤣 සාලි හොරකලා අහුවෙලා හයියෝ මරු scene තමා දැන් වෙන්නේ. හැබයි ඇයි පිංකි චුටියා හෙමක කියලා පෙන්නුවෙ. ප්‍රශ්නෙ තවත් අවුල් කරන වැඩක් 😆
@Champika-zn2mr
3 күн бұрын
ඔව් අත් දෙක ලිහිව්ව නමි පිරිසිදු කරයි😅
@Techcatchlk
3 күн бұрын
මාත් කවදාවත් ටීවී එකෙන් බැලුවේ නෑ
@rashikathennakoonprisl7900
3 күн бұрын
ලැමිබටි මරැ..❤🎉
@cricketstar6692
2 күн бұрын
ලැම්බට් සුපිරියටම චරිතෙට සාධාරණයක් කරනො👍❤️
@rmtd1217
2 күн бұрын
කාලෙකට මේකේ ෆෝන් එකෙන් බලන උන් හොයනවා. තව කාලෙකට අසනීප වුණ අය රෝහල් ගත වෙලා ඉන්න අය ඉන්නවා. දැන් කමෙන්ට් එකට ලයික් වැටෙන විදියයි රිප්ලයි සෙක්ෂන් එක ඕපන් වෙන විදියයි දැකපු උන්😅.
@ThusewChandi
3 күн бұрын
චුටියා රුක්මන් කියන්නේ ලෝය කෙනෙක් ❤❤❤❤❤
@senuradanuddaratechshow7689
3 күн бұрын
හොද වැඩේ කෙවින් CEO ට😅 ආවා මෙතන හේමකට පාර්ට් දාන්න
@RaniFernando55.225
3 күн бұрын
ලස්සනයි. අදත් 🩷🩷 සල්ලි. පොකුරු. 💥💥💥 💥💥💥💥. ⭐⭐⭐⭐⭐⭐
@Techcatchlk
3 күн бұрын
ඉක්මනට ඉවර උනනේ.
@KushanHiroshana
3 күн бұрын
සදුදා වෙනකම් ඉදපල්ලකෝ දැන්..❤❤
@MaliKk-u3z
3 күн бұрын
මේ සුබා කතා කරන කැත
@Lath-q2t
3 күн бұрын
රුක්මන් ගත්ත දේ කතා කරා නම් හරිනෙ චුටිය හේමක වගේ රගනව සේරම ගෙදර ඉන්න අය නෙමෙයි වැඩ කරන්නෙ නෙහාරත් මැඩම් වගේ කෙව්න් බබා රුක්මන්වත් පාවල දුන්න පව් රුක්මන්
@balangodawisuddi
3 күн бұрын
කිසිම අම්ම කෙනෙක් මොන ප්‍රස්නෙකදි උනත් කලබල වෙන්න හොද නෑ පිංකිගෙ අම්ම වගේ එහෙම උනොත් වෙන්නෙ ප්‍රශ්නයට විසදුමක් නෙවෙයි ප්‍රශ්න වැලක් විතරයි 🥸
@chamuka_maduwantha
3 күн бұрын
මොනවා උනත් කෙවින්ට නම් හොඳ වැඩේ 😹
@kalpananish1194
2 күн бұрын
ඩබල් touch කලාම like වැටෙනව බලන්න ඕන නම් ඒක කරල පස්සෙ ආයෙ like එක touch karala වැටිච්ච like එක අයින් කරන්න. එතකොට like හිඟන්නන්ට likes නැති වෙනවා😊
@navindudeshan4671
2 күн бұрын
කෙවින් මේ දෙකටම ගහනවද 😁
@sanjeewaprasaddesilva7806
3 күн бұрын
ටීවී එක්වෙ එක පාරක් බැලුව.. හපෝ ඇඩ් යනව විනාඩි 15ක් විතරම.
@rohithaperis3969
3 күн бұрын
පවු දැන් චූටියයි පිංකියි හරි අසරනපාටයි...😢
@Rmd289
3 күн бұрын
නිෂී වට්ටි අම්මෙක් වගේ කියෝනවා ..🤭🤭🤭
@elitarantula2833
2 күн бұрын
ඊයා ඒ චරිතේ
@amazing6357
3 күн бұрын
කෙවින්ට යසයි😅
@MCESPRO6996
3 күн бұрын
පින්කියා තවත් මොකටද හන්ගන්නෙ කෙලින්ම කිව්වනම් 😌
@sumithrapriyanandani2248
3 күн бұрын
කවදාවත් නැතිව නෙහාර කෙවින්ට මාර ආදරේ නේ
@SandaWiman
3 күн бұрын
Salli thinonam ona pukak hutthi 😂
@AH_DPP
2 күн бұрын
ඕනම පිරිමි යෙක් කරදරයක වැටුනම ගෙදර බිරිදගෙ ආදරය මතක් වෙනවා
@apsaranagahawala1970
3 күн бұрын
අපෝ හරි චිත්තයට අහු වුනේ.
@senithalochana3689
3 күн бұрын
හොඳ wadhe kevinthe 😂😂😂😂😂😂😂
@PRAMO.X899
2 күн бұрын
Comment duble touch කරන එවුන් නම් සාපයක් දැන් නම් 😂😂😂
@deepaltv1079
3 күн бұрын
මුන් ඔක්කම දැන් මොන්ගල් විදිහට දැන් රගපාන්නේ 😂😂😂😂😂😂
@deepthiudayani5408
2 күн бұрын
මේක බලලා අපිටත් මොංගල් වෙනවා😂
@sonyabanda6543
7 сағат бұрын
ලැම්බට් පව් !! එයා අවන්ක හොද එකෙක් !!
@nethmisansala-py9mf
3 күн бұрын
හොඳ වැඩෙි කේවීන්ට 😂😂
@ThushariChathuranga-md9us
2 күн бұрын
අද නම් drama එක ශෝක්❤
@kasunrupasinghe7957
3 күн бұрын
රුක්මන්ගෙ ලෝයර්කම නමට විතරයි තියෙන්නේ..මිනිහා දැන් හරියටම දන්නවා හේමකලා දෙන්නයි හරිනිලා දෙන්නයි ඉන්නවා කියලා..ලෝයර් කමෙන් වැඩක් ගනින් බන් දැන්වත්..මගුල් ගැන කතා කරන්න ගෙවල්වල යන්නෙ නැතුව..කතාව අදින්න😪
@user-uo8tz1iw9lrajapaksha
3 күн бұрын
කෙවීන්ටනම් හොදම වැඩේ 😂😂😂
@ChandraPathirana-g4j
3 күн бұрын
ලැම්බටුයි පින්කිගේ අම්මයි තමයි නියම රඟපෑම
@aluthwalasudarshani8543
3 күн бұрын
රුක්මන් මම උනා නම් හේමකට cl එකක් දෙනවා 😂😂😂😂
@Vihansa12
3 күн бұрын
Ithin call ekak dunnane. Habai ewlema ethana idan call ekak ganna tbbe
@Madu-wt2yx9pj9x
2 күн бұрын
කෙවින් නම් බොරුමයි කියන්නේ ඩේවින් කරන්න කියපු දේවල් කරලා දැන් බොරුවට රුක්මන්ව අල්ලනවා 😒
@Sajith_Uditha
2 күн бұрын
සතියකට නැටුම් බඩ්ඩගෙ ගෙදර නවතින්ඩ ආපු එකි අන්තිමට මිනිහා එක්ක බුදියනකං නැටුම් කැල්ලට ගානක් නැ
@yennna
3 күн бұрын
සුපිරියක් 💗
@sethniwarnakula2293
Күн бұрын
නෙහාරා පිට එක්කෙනෙක් වගෙ😂යාලුව උයන්නෙ
@kalpananish1194
2 күн бұрын
හේමක ආවා කිව්වාම නිලවීරගෙ මූණ. බය උනා හොඳටම😂
@a3sphone8
2 күн бұрын
❤
@Tiktokinsrilanka
2 күн бұрын
😍😍
@anulabathi6088
2 күн бұрын
Hoda wede kewenta 😅😅😅hariya kanna giya rate vala kapu pidi gete
@tharindugayan5502
Күн бұрын
මුන් දෙන්නට ගෙදරට ඇත්‍ත කියන්න බැයිද.කතාව එපා කරෝනව😂
@nadikanayana4784
3 күн бұрын
❤❤❤i love you too ❤❤❤
@deepthiudayani5408
2 күн бұрын
Love you too darling 😂
@anshsonu1686
2 сағат бұрын
Lambet can manage everything nicely
@Madu-wt2yx9pj9x
2 күн бұрын
අද නම් චූටියයි පිංකියි රුක්මන්ට මාට්ටු 😅😊
@KW-tb5nw
2 күн бұрын
Lambert thamai 100% awankawa seewaya karanneh… niyama service ekak denneh
@nipunamaduranga494
2 күн бұрын
සෝස් ඇඩ් එකෙන් ලොකු ගානක් හම්බෙනවා වගේ 😂
@Pinkysdiaryy
3 күн бұрын
Kathwa adinwane appa..aparade hodata thibuna kathawa🙁😢
@AH_DPP
2 күн бұрын
නිෂී වගේ ආත්මාර්ථකාමී සහෝදරියෝ ඕනතරම්.
@Cally-o8x
2 күн бұрын
ඊට වඩා පින්කි ආත්මාර්ථකාමි මට නම්,,,ඒ මනුස්සයා එද්දී ගියාම මොනා හිතයිද කියලා හිතුවෙ නෑ , අම්මව සත පහකට ගනන් ගන්නෑ...චූටියාව පවා රැවැට්ටුවා එක පාරක්...නිශී මොනා වුනත් අම්මගෙ කැමැත්ත අරන් හැමදේම කරන්නෙ
@flipw6569
3 күн бұрын
4:51 nodakin meki... endoth adinne amudayak... g string ekak edapan anith episode ekata
@riyalpathuma5454
3 күн бұрын
කවදාවත් මෙි කතාව ටිවී එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ😅
@SaduniNilanka-bv9yn
3 күн бұрын
Neshe. Hodata. Haser anawa nm. Hode. Jam mayak. Na. Wage.
@Madu-wt2yx9pj9x
2 күн бұрын
කෙවින් ceo පුටුවේ නෙමෙයිනෙ ඉන්නෙ 🤭😅
@anuraperera173
3 күн бұрын
11.09 idan 11.18 wenakan garaaa yakaa balanna
@nadeeshatharangani9396
3 күн бұрын
Kevinta hoda wade 😌
@tharinduruwan3631
3 күн бұрын
Niyamai ko kattiya
@rasi9280
2 күн бұрын
කාන්තාවන්ට විතරද මෙි සනිපාරක්සක අදින්න පුලුවන් පිරිමි අපිට බැරිද අප්පා කාන්තාවො ටික කියපල්ලකො
@MAHABADUGEVIJITHA
2 күн бұрын
පුළුවන් ලිංගය මාරු කරගනින් උබටත් අර විජිත හේරත්ට තියන වගේ ආසාවල්නේ බාාාං
@surangahemantha9431
2 күн бұрын
කතාව ලගදිම ඉවරයි
@Pushpakumara-t9v
3 күн бұрын
nisi vage miniha loku karaganna kello tavat sitida
@inosharavihari5051
2 күн бұрын
Mr.Hemakai Miss harini wenne kohomada bn.Mrs.Harini wennepai😂😂Anee mnda mewat
@inosharavihari5051
2 күн бұрын
19:31
@VindyaMapa-pj5dw
3 күн бұрын
අපෝ ...සුබා ..කට ..
@kumudumaleeperera1057
2 күн бұрын
වටින්නේ ජීවිතේ ද? කම්පැනි එකක් ද😂😂😂😂😂😂
@KalamJdkkdk
3 күн бұрын
Pinkige amma inna hema kathawak ma ehema thamai
@sapnakavindi8839
3 күн бұрын
Nishige amma nm pita manussyek issaraha wath piliwalat katha kranna.ape gameth innw me wage manussayek😂😂😂😂😂
@IrushaBota
3 күн бұрын
Ane like 10 oni
@RohanRohan-z4e
3 күн бұрын
Athtatama pinkiyage ragapama lassanai
@anusharanatunga5619
3 күн бұрын
රුක්මන්ට ගෙදර අයට කියන්න තිබුනෙ. ඒ හේමක නෙවි එයා ඇත්ත හේමකට call කලා කියලා. අනික දැන් පින්කි සිද්ධ වෙච්ච ඇත්තම කතාව , චූටියා ගැනත් ගෙදර අයට කියල දැම්ම නම් හරි නේ
23:16
SALLI POKURU || EPISODE 348 || සල්ලි පොකුරු || 04th November 2024
Swarnavahini TV
Рет қаралды 102 М.
1:01:23
ජනපති අනුර හිරු එකට අවවාදයක් දෙයි. හිරු එක චොරම කරමින් ජනපති අනුර මාතර රැලියේ කරපු පට්ටම කතාව මෙන්න
Aluth Thorathuru
Рет қаралды 20 М.
00:19
Wait for it 😂
ILYA BORZOV
Рет қаралды 10 МЛН
00:19
У вас там какие таланты ?😂
Карина Хафизова
Рет қаралды 18 МЛН
00:34
🕊️Valera🕊️
DO$HIK
Рет қаралды 19 МЛН
00:30
Will A Basketball Boat Hold My Weight?
MrBeast
Рет қаралды 141 МЛН
11:22
Idora Wassa | Sinhala Teledrama | Episode 72
Fahim Mawjood Productions
Рет қаралды 8 М.
19:00
Desa Matha Mohothak | Episode 06 - (2024-11-04) | ITN
ITN Sri Lanka
Рет қаралды 13 М.
19:08
අම්මලා ගෙදර එනවා කිව්වම හදපු කෑම 😍 හදිසියේම වුණ අකරතැබ්බේ😢Cooking Vlog |Yellow Rice | Parippu Curry
Bandi Full
Рет қаралды 231 М.
53:42
රනිල්ට හරිනි එක්ක තියෙන ඇරියස් එකට හේතුව.. | Rasika Jayakody | Yureshani Getaraluwa
AsianMirror
Рет қаралды 10 М.
21:29
ජනයි ප්රියයි - ලස්සන ගමන | Janai Priyai - Lassana Gamana 🤩
Janai Priyai
Рет қаралды 134 М.
21:22
SEE YOU || EPISODE 168 || සී යූ || 04th November 2024
Swarnavahini TV
Рет қаралды 28 М.
23:01
SALLI POKURU || EPISODE 346 || සල්ලි පොකුරු || 31st October 2024
Swarnavahini TV
Рет қаралды 453 М.
17:56
LALAI LILAI LAI || EPISODE 189 || ලලයි ලිලයි ලයි || 04th November 2024
Swarnavahini TV
Рет қаралды 121 М.
12:51
වයසට නොයා ඉන්න ගෙදරදීම හදාගන්න කොලජන් - 200K බලපු වීඩියෝව #Collagen #AntiAging #SkinCare #BeautyTips
Mr & Mrs D
Рет қаралды 392 М.
19:14
✔ 15 දෙනකුට දානේ මෙනුව. පොලොස් ඇඹුල, වම්බටු හිඳෙන්න, මඤ්ඤොක්කා කිරට Simple Daane menu by Apé Amma
Apé Amma
Рет қаралды 73 М.
0:37
АНЯ ИЩУК И ДИМАС #аняищук #димасблог
Аня Ищук и Димасблог фан канал
Рет қаралды 2,5 МЛН
0:41
В таких ситуациях меня надо звать папой 😁😌 | А рей тоже мой папа? 😉 #buddydaddies #animedaddies
AniFireme
Рет қаралды 1,5 МЛН
1:00
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
Harley Quinn with the Joker
Рет қаралды 9 МЛН
0:58
Школьники уничтожили новую училку | #сериал #фильмы #кино
LEXA LEXICH
Рет қаралды 2,4 МЛН
0:37
Better to be alone than in bad company 😂 #shorts #funny #viral
Uma NOOB
Рет қаралды 7 МЛН
0:56
Не поняла принцип эко😅"Отчаянные домохозяйки" #отчаянныедомохозяйки #сериалы #фильмы #кино
Давай вечером посмотрим
Рет қаралды 3 МЛН
1:00
Солдат оказался умнее немецкого снайпера #лучшиефильмы #фильм
Не смешно
Рет қаралды 1,5 МЛН