KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
SEE YOU || EPISODE 168 || සී යූ || 04th November 2024
21:22
රජෙක්ට රජකම ගැන හිතෙන හැටි | Dinesh Muthugala | Episode 116
8:18
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
This dad wins Halloween! 🎃💀
01:00
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
World’s strongest WOMAN vs regular GIRLS
00:56
SALLI POKURU || EPISODE 348 || සල්ලි පොකුරු || 04th November 2024
Рет қаралды 212,539
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,4 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 321
@kushi784
11 сағат бұрын
චූටි යාටයි,පින්කි ටයි ඇත්ත කියන්න තියෙන්නේ ගෙදර ට
@udenika5732
3 сағат бұрын
නෙහාරට හොදම wede.ඒකි නිශීට අංචි adapu nisamai ඔහොම උනේ
@wwgj567
11 сағат бұрын
මං බදින්නෙ කුමාරයෙක් 🤭 soooo cute
@nadikanadika3193
10 сағат бұрын
😂😂😂😂
@ravindrasomaweera8620
Сағат бұрын
මං ඉන්නේ රත්තරං
@dineshadilshansrilankanart2582
8 сағат бұрын
ඩයල් එක😮සුරාජ් ❤️
@balangodawisuddi
7 сағат бұрын
සිංහයෙක් වහේ රගපාපු ඩර්වින් බල්ලෙක්. වහෙ බැගෑපත් වෙද්දි දැනෙන සතුට 😎
@TheVnv23
6 сағат бұрын
කෙවින්ගෙ දක්ෂකම දැක්කෙ අද… එයා මරණ බයේ අඬන එක හොඳට තාත්විකව කලා එයාගෙ අනිත් සීන් වලට වඩා.
@yohansameera6104
9 сағат бұрын
ළමයි කතාව ඉවරයි කිව්වට ඉවරම නෑ පිංකියි චූටියයි ආයේ හේමකගේ ගෙදර ගිහිල්ලා.
@nilankailangantilake4101
7 сағат бұрын
ඉවර වෙන එකක් නෑ අලුතෙන් සුරාජ්මාපත් වෙන්නේ
@subashiniperera2881
5 сағат бұрын
මේක විකාරයක් උනා,
@user-uo8tz1iw9lrajapaksha
11 сағат бұрын
කෙවීන් අඩන විදිහ හරි කැතයි ඕයි 😂😂😂
@lalaninonis7240
10 сағат бұрын
රගපාන්න දන්නෙ නෑ 😂😂😂😂😂
@SuddiKansuddi
9 сағат бұрын
ගැනු පරාදයි 😂😂😂
@Sanj302
8 сағат бұрын
@@lalaninonis7240කොහෙන් හරි ඇඳුනුම්කම්වලට දාගන්න උන් බන්
@vishmithaprabodana.6936
8 сағат бұрын
😂
@Priyantha-z7u
7 сағат бұрын
Oya adannako lassanata😀😀😀
@SumedhaJayanetthi
9 сағат бұрын
අරුන් දෙන්න කොහොමද ආය හේමකලගෙ ගෙදර ගියෙ.යකෝ මෙච්චර ලොකු ගෙදරක ඕනී ඕනී වෙලාවට යන්න එන්න පුලුවන් නේ.😂😂😂 මේක ලියන එකා ඒවා ගැන හිතල නෑ 😂😂😂
@inokahemachandra7441
6 сағат бұрын
ඇයි අර ලොකූ ගේට්ටුව ඕනෙ වෙලාවක ඇරලා නෙ තියෙන්නෙ .😂😂😂😂
@AnuradaMahesh
16 минут бұрын
Ediriyage yaluwek u
@chandrachandra1654
7 сағат бұрын
නිසි අම්මාට කතා කරන විදිය ...walalenne නැතුව ඉන්නlu....කතාවට වුනත් එහෙම කියන්න නරකයි .....
@chandrachandra1654
7 сағат бұрын
අතී පිරිසිදුවට හිටපු කෙවින්ta වුණ දෙයක් .....අධික තණ්හාව ....
@yohansameera6104
9 сағат бұрын
ඩර්වින් ගද්දී Phone එක වැඩ නෑ. නෙහරා ගනිද්දී Phone එක Answer කරන්නේ නෑ. කෙවින් හරියට කියන්න Phone එක Off කරලද Answer කරන්නේ නැද්ද කියලා
@upcreationsnew3269
11 сағат бұрын
ඔන්න දැන් තමා කතාවේ සුපිරිම හරිය පටන් ගත්තේ, වෙස් කතා ව වගේ යන scene එකක් තියෙන්නේ ඉස්සරහට. ආදර scene තියෙනවට වඩා ඒ වගේ mysterious scene සෙට් වෙනවට කැමති කට්ටිය කෝ 🕵️ 21:59 🫡 21:59
@Cally-o8x
11 сағат бұрын
Mona mystery ekatha thawa sathi dekai😂
@Hiroshana360_
10 сағат бұрын
කතාව අදිනවා බන් තව 😑
@Nilusadamali-c8z
11 сағат бұрын
පිංකි චූටියයි ආයේ හේමකලයි ගෙදර ගිහිල්ලා 😮😮
@amaligunawardhana8517
8 сағат бұрын
😅
@malajayasinghe7372
6 сағат бұрын
Harima ලස්සනයි
@sanjeewaniarachchi9329
9 сағат бұрын
Ammata siri සුරාජ් මාපා ❤❤❤
@sudarshanasampath3404
8 сағат бұрын
සුරාජ් මහප්පා 😅
@slranumakara22
11 сағат бұрын
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
@LemonGrass-tv3tf
11 сағат бұрын
ඇත්තටම මේ වගේ පුත්තු ඉන්නවාද ? හරිම අස්වාභාවිකයි ! පින්කිලාගෙ ගෙදර උනුත් හරිම අස්වාභාවිකයි /
@dileemafdo5301
10 сағат бұрын
ඇත්ත.. අනෙ මන්දා බුලිතයා 👀
@KaviMax-zu6zc
9 сағат бұрын
එහෙම ළමයි ඉන්නවා, ඉස්කෝලෙ දී වියෝවෙනවා කියන දේ ගැන කිව්වම එක දරුවෙක් කිව්වා අඩේ ඌ මැරිලානේ මරු කියලා මටත් එදා පුදුම හිතුනා , අපි ඉස්සර සිංදුවක් අහලා අඩපු කාලයක් තිබ්බා දැන් එහෙම ගොඩක් අඩුයි 😢
@dilu4429
4 сағат бұрын
ඕනෙ තරම් ඉන්නව 😂
@MaliKk-u3z
9 сағат бұрын
සුරාජ් මාපා එයත් හෙට ඉදලා කතාවේ ඉන්නවනේ
@diludevika
51 минут бұрын
බඩා අන්තිම පහත් දරුවට කතා කිරීම ඒ මදිවට ලව් සීන්ස් හරි අප්පිරියයි 😮
@SuddiKansuddi
9 сағат бұрын
ඉන්ගිසි හැමෝම දන්නේ නැනේ එවා කතකරනකොට සිංහලට පරිවර්තනය කරලා දෙන්න ආනේ මන්දා මුන්නම්
@manjularoshini2925
11 сағат бұрын
මේ චුටියාටයි පින්කිටයි එක තැනක ඉන්න බැරි හැටියක්. ඔය බොරුව ගෙදරට කිව්වනම් ඉවරයිනේ
@ushithamadushan9559
8 сағат бұрын
කතාව තව අදියි වගේ සුරාජ් වත් සම්බන්ද කර ගත්තා කියන්නේ
@Cally-o8x
11 сағат бұрын
නෙහාරට යස වැඩේ
@yennna
10 сағат бұрын
සුපිරියක් තමා ❤...........😊
@LashiniNimsara
11 сағат бұрын
කෙවීන් පවු කියලත් හිතෙනවා 🤣🤣
@pawanthimira55
10 сағат бұрын
හේමක කෙවින්ව උත්සපු බව දැන ගත්තහම ඩවින් හේමකව මරයි...හරනි රටයයි..චුටියයි පිංකියි හේමකයි ,හරනියි විදිහට ජිවත්වෙයි...😂
@rangabandaradasanayaka7104
8 сағат бұрын
දරුවා අම්මට කියනවා ...වැලලෙන්නෙ නැතිව ඉන්න කියලා ...මාරම ආදර්ශයක් හැදෙන දරුවන්ට ...නොදකින් ..ඔය ශෙහානි කහදවල කියන එකීගේ දෙමව්පියෝ පව් ..නාට්‍යයකට උනත් එහෙම කතා හොඳ නැහැ .
@AnjaliWiwan
3 сағат бұрын
ඕක කතාවක් අද්‍යක්ශකට ඕන විදියට තමා රගපාන්නෙ
@DasuniSavindi-j1m
Сағат бұрын
@@AnjaliWiwanඒ වගේ සමාජ තල වල ඉන්න අයගෙ වචන හැසිරීම බොහෝ විට මේ වගේ කියලා තමා පෙන්නන්නෙ
@SWEET-SALTY25
38 минут бұрын
පිටපත ශෙහානි ලිව්වේ නැහැ.
@sandunimekala6416
9 минут бұрын
Ohoma un innva bn 😂😂 poddk ge asstma vela inne nathuva eliyata bahala blnda ethkota therei..😂😂😂
@ShalukaAmantha
11 сағат бұрын
කෙවින්ට හොද වැඩේ ...........
@karunadasasamarawickrama1407
10 сағат бұрын
බුතයා අමිමා තාත්තා ගැන හැගිමක් නැහැ ඔහොම දරැවෝ ඉන්නවද???🐐🐎🐂🐅🐃👎👎👎👎
@lalaninonis7240
10 сағат бұрын
අපෝ ඉන්නවා මටත් ඉන්නව
@rukmadenisha
6 сағат бұрын
කතාවට වුන්ත් බුලිතයා අ්පිරියයි
@balangodawisuddi
7 сағат бұрын
ඒ ගමන් ඩර්වින් තබ එකෙක් ගේන්න හදනව මේක යකෝ එක එකාට ගේම් දෙන්න අලුත් අලුත් සෙට් එනෝනෙ මෙකනං මේ ආත්මෙ ඉවරවෙන එකක් නෙවෙයි වගේ 😅
@dinusahgames1515
11 сағат бұрын
ආ පැටියෝ...කොහොමද😚
@Nimesha620
11 сағат бұрын
කෑවද බං 😅
@Saduni-q5q
10 сағат бұрын
@@Nimesha620 චුට්ටක් කෑවා බං 😂
@dineshadilshansrilankanart2582
8 сағат бұрын
යකෝ හේමකගේ ගෙදරට බෙල් එකක් හයි කරලා 😁😂
@gracekumarabandara9267
7 минут бұрын
So happy suraj mapa coming
@dinukamadushan6392
14 минут бұрын
කාටවත් හිතුන් නැද්ද අර අලුතෙන් ආපු මනුස්සයා කවුද කියල අහන්න කවෘ වෙන්න පුලුවන්ද 🙄
@isuruisuru4751
11 сағат бұрын
අනිවරෙන්ම හරනිව ඩෙවින්උස්සනවා
@asankaweerakoon7606
Сағат бұрын
Harini kiyala pinkiwa ussaida danna..😂
@MADUWA_MUSIC_LIFE
11 сағат бұрын
හැම episode එකක්ම පොන් එකෙන් බලපු උන් කෝ 😒👍
@NiroshanWijekoon-g9z
11 сағат бұрын
HUTTO WELALENNE NETUWA HITAPAN .MONA MANADA BUDDIKAYEKDA TO....
@Sadamaihattarathia
10 сағат бұрын
Hamadama okama alannah epa ban 4n walking tamai ban balannw
@warrenmcbride890
10 сағат бұрын
Ai tv ekak aran dennada
@chalakasagarafernando7519
10 сағат бұрын
පිංකිලගේ ගේ ගාව 😊
@anujayawardana6673
9 сағат бұрын
යාලුවන් ව ගෙවල් අස්සේ දාගත්ත ම ඕම තමයි😂 නෙහාරා ගේ යාලුවට පුදුම අමාරුවක් තියෙන්නෙ කෙවින් ගැන
@diludevika
45 минут бұрын
😂😂😂
@dullabro6484
8 сағат бұрын
රුක්මන්ලයි ගෙදර ඉඳපු කෙල්ලමද මේ කෙවින්ලයි ගෙදර ඉන්න අනිත් කෙල්ල කතාව මුල ඉඳන් බැලුවත් ඒක තේරුම් ගන්න බෑනෙ
@dilushasuriyaarachchi471
Сағат бұрын
එයා නෙවෙයි
@thushara782
36 минут бұрын
කවුද මේ අලුත් චරිතේ..෴🤔
@ranjulaed591
9 сағат бұрын
චූටි යයි පිංකිං හැමෝටම ඇත්ත කියනකන් කතාව එපා වෙනව😢😢
@rangabandaradasanayaka7104
8 сағат бұрын
කතාව තව තවත් දිගටම අදියි වගේ ..සුරාජ් මාපා ටත් චරිතයක් දීලානෙ.
@sudarshanasampath3404
8 сағат бұрын
සුරාජ් මහප්පා..😅
@hasithasanjiwa7867
11 сағат бұрын
හේමකටයි හරිනිටයි බබාලා නත්තෙ මොකො බන්😮😮
@deepalmadhusanka193
11 сағат бұрын
%#$න වෙලාවක් නෑ
@IreshamaduwanthiDesilva
10 сағат бұрын
Gewal hadalama babala hadanna unne ekai 😂😂😂😂 duppath ekekgen ahuwama dena uthtare
@user-SLPoliticalGallery
10 сағат бұрын
කතාවේ Budget වෙන් කරලා නෑ.
@uyeshasandamali8143
10 сағат бұрын
Ay ban anunge dewal hoyanne...
@බාස්-ග1ච
8 сағат бұрын
හරියට ඇතුලට ගහන් නැති නිසා
@Kan-iv8ss
7 сағат бұрын
නිසිනම්නයමයි😅😊❤
@rukmadenisha
6 сағат бұрын
නේහගේ.ගෙදර ඉන්න ගෑනිගෙග්චරිතයලවැඩක් නැ එකිට ගෑනිට වඩා අමාරැව .
@talkwithanu1562
11 сағат бұрын
ඒ ගමන අර ජෝඩුව කොහොමද හේමකගෙ ගෙදරට ආවෙ😅
@vigithadeepanivigitha5862
10 сағат бұрын
❤❤❤❤
@thilinijayawardana743
10 сағат бұрын
සුරාජ් මාපා 🥰🥰
@RoahiniRoshini-tw7vl
7 сағат бұрын
සිහිනි කතාව මතකද
@KusumRathnayaka-ys7jw
7 сағат бұрын
නිෂි අම්මට කතා කරන විදියනම් අන්තිමයි බලන ළමයි නොමග යන ඉඩ කඩ වැඩියී තව ටිකක් නිෂිගේ කතාව සංවර කලානම් හොදයි
@EmeshaKuw-ws8xt
8 сағат бұрын
❤සුරාජ් ඔයා.... ... ඔයත් ඉන්නවාද 😊😊😊😊😊
@Harshihorwala
8 сағат бұрын
පිංකියි චුටියායි විදිහට ඒ දෙන්න act කරනවාද
@dineshadilshansrilankanart2582
8 сағат бұрын
හැම episode එකක් ම tv එකෙන් බලපු උන් කො 😏🤌
@කළුඅය්යා
46 минут бұрын
දැන්ම ඉවර කරන්නේ නෑ වගේ තවත් කෙනෙක් ආව
@MekhalaRanwala
Сағат бұрын
Harini' s english best
@harshapradeep7851
9 сағат бұрын
මන් හිතුවෙ මෙකි ඩවින්ගෙ අම්ම කියල😅😅😅
@kalumsenevirathne345
9 сағат бұрын
නිශිට කරන්න අසා උන් සිටිද
@Riyalpathuma
10 сағат бұрын
අනේ me කථාව පැයක් ඩෙන්නකෝ 🥹
@isharapathirana-j3g
38 минут бұрын
Palayan sedarayo kiwwama ahala Labana sathiye Duran innawa
@IndrikaUdeni
10 сағат бұрын
ලෝයර් කාරයත් චිත්තයක්
@sachiniwijethunga2560
11 сағат бұрын
9:53 රුක්මන්ගේ බැල්ම අමුතුයි එතන 🤔
@nmbnisal
11 сағат бұрын
Matanm rukman kenek penne n ethana😂
@Cally-o8x
11 сағат бұрын
Premiere එක යන ගමන් time stamp දාලා,,,දැන් එතන ඉන්නෙ නෙහාරා 😂
@sachiniwijethunga2560
10 сағат бұрын
@@Cally-o8xඔව් නේ 😁
@sachiniwijethunga2560
10 сағат бұрын
@@nmbnisal 😁
@udithdushan8584
9 сағат бұрын
හාරකෝටිය අපසු එක් වෙන්න වගේ යන්නේ.ඒකෙ ඉදපු සෙට් එකම වගෙ දැන් ඉන්නවනේ
@ruwansamarakoon5805
56 минут бұрын
මූ අධ්‍යාක්ෂක ගේ පුතා ඇත්තටම..මූ මෙහෙම වෙන්න ඇති සැබෑ ජීවිතයේ දෙමාපියන්ට ඉතින් අර යකා එක එහෙම්මම නාට්‍යයට දැම්මා
@VineethaMalani60
Сағат бұрын
Kothanath dasapalana sadaranikaranaya experienced ona thama ona rakiyawakath experienced thama vadakath
@Vibes95.0
2 сағат бұрын
22:08❤❤ sujamapa
@madhusamindi3750
9 сағат бұрын
He's the man...
@chamuka_maduwantha
4 сағат бұрын
සුරාජ් මාපාත් හෙට ඉඳන් කතාවෙ 🌝
@sethniwarnakula2293
6 сағат бұрын
සුරාජ් ❤
@sagaranuwan9986
9 сағат бұрын
Tharapokuna🎉tiyanna🎉atananada🎉
@virajjayalath2743
10 сағат бұрын
ඒපාර අළුත් ගෝතයෙක් 😂😂 සුරාජ් මාපා
@kalumsenevirathne345
9 сағат бұрын
පිලිපින් හුත්ට්ටවලුත් බස්සල නට්ටියට
@dilushasuriyaarachchi471
Сағат бұрын
😂😂😂
@JaysonKayy
5 сағат бұрын
6:51 දේවිට ගහන්න ඔනේ මේ පිම්සු පම්කයෝ එක්ක ඉන්න එකට😂
@ashenadhithya8519
11 сағат бұрын
🎉🎉
@md.4968
10 сағат бұрын
ආ නෙහාරා පැටියො කොහොමද පුක සුදුද දැන් 😂
@balangodawisuddi
7 сағат бұрын
සාගරිකා නිකං ගෝනියක් ගැටගහල වහේ ගෙඩිදෙකනං පට්ට 🤡
@Rmd289
9 сағат бұрын
ආං පිංකියි චූටියායි ඒ ටිකට හේමකලා දිහාවේ.. 😂😂😂
@krishansanjaya5130
10 сағат бұрын
චූටියයි පිංකියයි ආයේ හෙමකලගෙ ගෙදර ගිහිල්ලා ගම කනවා නේද 😂😂😂
@JaysonKayy
5 сағат бұрын
22:21 ආ මාපයියා😂
@MohanMilinda-k8e
9 сағат бұрын
කෙවීනයට රෙන්න බරහැදිල ඇත්තෙ😂😂
@KuwaitLine-u1s
7 сағат бұрын
මම නම් ජිවිතේ දකින්න කැමතිම දේ තමන්ට පවුල් ජිවිතයක් තියේනවනම් හොර ගැනු පහස්සේ යන්න හොන්ද නැහැ.. ගැනුත් එක දැනගන්න ඔනා පවුල් ජිවිතයකට අැතුල් වෙන්න හෙන්ද නැහැ කියාලා
@RaniFernando55.225
11 сағат бұрын
මරු. තාත්තයි. 😂😂 පුතයි. 😂
@dinuweerasooriya750
11 сағат бұрын
Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.☺️
@A.D.C477
7 сағат бұрын
අලි මදිවට කොටි වගේ තවත් එකෙක් ඔන්න 😂😂
@harshapradeep7851
9 сағат бұрын
පැලවත්තෙ හිරු එක ලගින් ඇතුලට යන්න පුලුවන් 😅😅
@malshasrimali3145
10 сағат бұрын
ඒ පාර තව එකෙක් ඇවිල්ලා
@sp-sv9wy
10 сағат бұрын
Supiri tharuwa den suraj mapa
@Riyalpathuma
10 сағат бұрын
හැබැයි පව් බුලිතය 😂
@vigithadeepanivigitha5862
10 сағат бұрын
නිෂිගේ කුමාරයා
@padminijayamanna1799
10 сағат бұрын
හරිනිල වගෙ ගොං ගෑනුත් ඉන්නව😂
@SriyaChandrika-f3z
9 сағат бұрын
Thara pokuna lassanai
@SuddiKansuddi
9 сағат бұрын
මාපා කොල්ලා මහත්වේලා නෙද ආසම නලුවෙක්
@DINUSHABANDARA-f1c
11 сағат бұрын
මේ තාර පොකුණ කොහෙද තියෙන්නේ කියලා දන්නවද කව්රු හරි
@Fathi0220-
10 сағат бұрын
Jayaqadanagama scheme ekey.
@user-SLPoliticalGallery
10 сағат бұрын
Jayawadanagama Scheme එකේ තියෙන්නෙ.
@ireshaMadushani-c6u
11 сағат бұрын
🌹❤️🌹❤️🎉🎉
@ShanthiShanthi-r5z
Сағат бұрын
ජයවඩනගම I.T.N.එක පාස්ස කාරාම තියෙන ඉස්කිම් එකක් ගුඩ් පෙලේස්
@ShanthiShanthi-r5z
29 минут бұрын
දැන් නිසි ඩිසිපිලින් හාදා ගන්න ඔනේ ඒයා දැන් ලෝය කෙනෙක්ගේ නෝනා නෙක් නිසා කාතාව ලස්සන කර ගන්න පිලිස් බුදුසරණයි නිසිට
@kalumsenevirathne345
9 сағат бұрын
ලස්සනම කමෙන්ට්ස් එකට හා වැඩිම ලයික් වැටෙන කමෙන්ට්ස් එකට අප අයතයෙන් ✈ ගුවන් සාවරියක් දිනා ගන්න
@RohanRohan-z4e
10 сағат бұрын
Hemaka ponnayek
@Harshihorwala
8 сағат бұрын
හේමක අන්තිමට මැරෙයි ද??🤔
@sanjeewadisanayaka8450
9 сағат бұрын
රැවුල සුදු උන හැම කෙනාම නාකි නෑ 😂😂❤
@senithalochana3689
11 сағат бұрын
හොද wadhe kevinthe ❤❤❤❤❤❤😂😂😂😂😂😂
@seetaseeta4417
10 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
21:22
SEE YOU || EPISODE 168 || සී යූ || 04th November 2024
Swarnavahini TV
Рет қаралды 87 М.
8:18
රජෙක්ට රජකම ගැන හිතෙන හැටි | Dinesh Muthugala | Episode 116
You Tube Thaksalawa
Рет қаралды 194 М.
00:29
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
Osman Kalyoncu
Рет қаралды 18 МЛН
01:00
This dad wins Halloween! 🎃💀
Justin Flom
Рет қаралды 58 МЛН
00:17
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
Skitsters
Рет қаралды 16 МЛН
00:56
World’s strongest WOMAN vs regular GIRLS
A4
Рет қаралды 16 МЛН
17:56
LALAI LILAI LAI || EPISODE 189 || ලලයි ලිලයි ලයි || 04th November 2024
Swarnavahini TV
Рет қаралды 277 М.
13:41
අපිලගෙ සාදුගෙ රස කතා | Seelarathana Thero | Face To Face |Rupavahini News
Rupavahini News
Рет қаралды 121 М.
15:07
මේ ලොකෝ පෝන් ඔබනවට වඩා ආතල් ගොඩක් තියෙනවා මේ ලොකේ 🥵🥺
Online නරියා
Рет қаралды 7 М.
29:17
ප්‍රියේ සිංදුව කරපු හැටි🦚❤️ | දවස් දෙකේ shoot එක | අපි මීමුරේ නටපු නැටුම් | අමතක නොවන දවස් | BTS🎬
Shanudrie
Рет қаралды 217 М.
16:53
ඕන්න ඕක තමයි ප්‍රශ්ණේ | Onna Oka Thamayi Prashne | Siril Videos
Siril Ayya
Рет қаралды 443 М.
54:20
මිනෙත් හින්දා අපි ලොකු ප්‍රශ්නයක හිටියෙ| හැමෝම ආදරේ කරන පුංචි මිනෙත් ගැන මෙතෙක් නෑසූ කතාවII
Harindra Jayalal
Рет қаралды 376 М.
Watch Lady Gaga, Oprah Winfrey rally with Kamala Harris in Philadelphia | MSNBC
MSNBC
Рет қаралды 15 М.
7:56
Kapsuwahaskal ... කප්සුවහස්කල් ..ඇතිදා සීනී නැතිදා ගෝනී.....
CitiHitzTV
Рет қаралды 193 М.
13:47
ගේම අත් නොහැරපු අශේන්. අශේන් අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ ඉදී | Ashen Senarathna #ashensenarathna
Newsfirst Sri Lanka
Рет қаралды 10 М.
23:11
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 127 | 2024-11-04 | Hiru TV
Hiru TV
Рет қаралды 415 М.
00:29
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
Osman Kalyoncu
Рет қаралды 18 МЛН