SINTO || EPISODE 14 || සින්ටෝ || 24th October 2024

  Рет қаралды 56,790

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 345
@Shmusic200
@Shmusic200 3 сағат бұрын
අද තමා දැනගත්තේ comment උඩ දෙපාරක් tuch කරපුවාම like වැටෙනවා තුන්පාරක් tuch කරපුවාම reply section එක open වෙනවා කියල. 😂😂😂❤
@ROSHEL-h8c
@ROSHEL-h8c 2 сағат бұрын
😂
@Waruni95
@Waruni95 2 сағат бұрын
😂
@thilinivitharana5105
@thilinivitharana5105 2 сағат бұрын
@hashiki-mo7lv
@hashiki-mo7lv 2 сағат бұрын
😂
@madhukulathunge271
@madhukulathunge271 2 сағат бұрын
Owmai 😂😂
@SandeepaSanju-w8h
@SandeepaSanju-w8h 2 сағат бұрын
අනේ මමනම් ආසයි මේ ජගත් චමිලගෙ ෆැමිලි එකට වයසට ගිහිනුත් කොච්චර ආදරෙන් ඉන්නවද❤❤
@nadisusanthi7616
@nadisusanthi7616 2 сағат бұрын
ඇත්තමයි ඒ පවුල් ජීවිතය දකිද්දි ඇස් දෙකට කදුලු එනවා,ඒ තරමට ආදරනීයයි.පෙර පිං කරපු අයට ලැබෙන්නෙ ඒ වගේ ජීවිත දෙකක් තමයි,කතාවක් උනත් ඇත්ත ජීවිතෙත් ඔය වගේ පවුල් නැතුවාම නෙමෙයි
@hirunisashmitha4804
@hirunisashmitha4804 2 сағат бұрын
@deshanicharuka1219
@deshanicharuka1219 Сағат бұрын
❤️❤️
@J......M
@J......M 2 сағат бұрын
අභීත😂 අම්මගෙ රෙද්දෙ එතිලා ඉන්න ගොඩාක් පුත්තුන්ගෙ සැබෑ තත්වය මේක තමා.. උදේ හවස ස්කෝලෙට ක්ලාස් එකට එක්කගන යන දුවලා කරගන්නෙත් මේක තමා😂
@DanushiIshara
@DanushiIshara 2 сағат бұрын
Eka attaa
@uchininew4444
@uchininew4444 Сағат бұрын
හරියට හරි
@Dilrukshi-kodikara
@Dilrukshi-kodikara Сағат бұрын
ඒක ඇත්ත,
@MadhuRM-k6e
@MadhuRM-k6e Сағат бұрын
සම්මාන වලිම් දමලා ගහන්න වටින කොමෙන්‍ටු 😅😅
@Mahe-v8k
@Mahe-v8k Сағат бұрын
අපොයි ඔව් 😂
@maleeshanethmini2914
@maleeshanethmini2914 3 сағат бұрын
අභිත තමයි අම්බො මාර අභිත කමක් පෙනො උ දැක්කම 😂😂
@YfGf-mf1vm
@YfGf-mf1vm 2 сағат бұрын
😀😀😀😀
@HasiniKaveendaya
@HasiniKaveendaya 2 сағат бұрын
😂
@shashikalasewwandi6937
@shashikalasewwandi6937 2 сағат бұрын
අභීත වගේ උං විනාශ කරන්නේ ඔයා වගේ අම්මාලාගේ හුරතලේ නිසා උං වැරදි කරන්නේ ත් ඔය වගේ අම්මා ලා නිසා තමා 😢😢😢😢
@hansanisachithra6215
@hansanisachithra6215 2 сағат бұрын
අම්මෝ අභීතය තමයි මරු ඩෑල් එක 😂🤣 පුදුම අභීත කමක් තියෙන්නෙ 😂😂 කොන්ද පන නැති චරිතයක් ඒක... ඔහොම කොල්ලොත් ඉන්නවනෙ මේ සමාජෙ ඇත්තටම 💔
@HansaniJayasingha
@HansaniJayasingha 2 сағат бұрын
අනේ මගේ ලේ රත් වෙනවා මේ අභීතයව දැක්කම...😢
@AnuSha-xl6tq
@AnuSha-xl6tq 2 сағат бұрын
😂siraa a
@nipunikamadhushani7320
@nipunikamadhushani7320 2 сағат бұрын
Ammo aththa ane 😡😡
@Nadeew
@Nadeew Сағат бұрын
😂
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 Сағат бұрын
👍
@lakdithilakarathne.6373
@lakdithilakarathne.6373 Сағат бұрын
මං කවදාවත් අභීත වගේ පුතෙක් හදන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.ඒත් ඒ මගේ පුතෙක් උනා නම් මං කරපු වැරැද්ද වහන අම්මෙක් වෙන්නෙත් නෑ.පොඩි කාලෙ ඉදන්ම ගැහැනියෙක්ට ගරු කරන්න ගැහැනියෙක්ගේ ආත්ම ගරුත්වය රකින්න පුලුවන් වෙන විදියට පුතෙක් හදන්න ඕන
@AishaMariyem
@AishaMariyem 18 минут бұрын
Aniwaren
@nethmi2015
@nethmi2015 3 сағат бұрын
වැඩ ඔක්කොම පැත්ත්කින් තියල අභීත බලන්නම ආපු අය කෝ
@dinethsenuja46
@dinethsenuja46 2 сағат бұрын
math
@ShenuDini
@ShenuDini 3 минут бұрын
Ai mn u nathun wena ekek hitiye ndda Danne na
@chicadel_oceano
@chicadel_oceano Сағат бұрын
මම officer වසන්තට හරිම ආසයි ❤ අනේ මන්දා හරි අමුතුම පරණ කාලේ ලස්සනක් තියෙනවා එයාගේ, හරිම smart ❤
@lopez7077
@lopez7077 Сағат бұрын
yeah 💗😌
@kihansatharu1042
@kihansatharu1042 Сағат бұрын
ඔව්
@sandujayamanna7982
@sandujayamanna7982 29 минут бұрын
Ow maath asayi eyata❤️
@sandyajayasundara9527
@sandyajayasundara9527 Сағат бұрын
අභීත ,ජගන්මා හොඳ යාළුවෝ සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලයේ 😍❤
@MaduMadushika-ob9rd
@MaduMadushika-ob9rd 49 минут бұрын
ඒ දෙන්නා campas ද
@rukshansanjeewa5880
@rukshansanjeewa5880 2 сағат бұрын
15:57 යකෝ අර අබිතයාගේ අතේ තියෙන්නේ බෙන් ටෙන් ඔරලෝසුවක් නේ😂
@premathilaka778
@premathilaka778 2 сағат бұрын
Mama kochchr comment dammath mt like enne na....7kata wadiya 😢
@sshashi2734
@sshashi2734 8 минут бұрын
Dn sathutuida ada nm like 90k tiyanawa..90 magen🥰
@NadeeshaShayamali-r8v
@NadeeshaShayamali-r8v 2 сағат бұрын
මරු අභීත 😂😂 ඌ නිකන් පොන්සි ඩයල් එකක් වගේ 😂
@Jerryb821
@Jerryb821 2 сағат бұрын
ජගම්මගෙයි අභීතගෙයි ඇක්ටින් තමයි සුපිරිම. අලුත් මූනු උනාට සුපිරිම ඇක්ටින් මේව නම්. දැන් අභීත නිසා මේක නොබල ඉන්නත් බෑ
@nethmi2015
@nethmi2015 2 сағат бұрын
😜
@sandyajayasundara9527
@sandyajayasundara9527 Сағат бұрын
දෙන්නා සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලයේ හොඳ යාළුවෝ ❤😍
@pinky-theunicorn5497
@pinky-theunicorn5497 Сағат бұрын
ඊයා 😂😂😂
@Tk20-l9u
@Tk20-l9u 3 сағат бұрын
සින්ටෝ කතාව අලුතින් බලන්න සෙට් වෙච්ච අය කෝ මමත් ඇතුළුව
@사두니가
@사두니가 3 сағат бұрын
😒
@InokaMuthugodage
@InokaMuthugodage Сағат бұрын
Mamat
@AbevikramaPriyadarshana
@AbevikramaPriyadarshana 2 сағат бұрын
අභීතයා ගෑණු ලයින් එකක් තියෙන්නේ😂😂😂
@sajithdeshapriya6852
@sajithdeshapriya6852 2 сағат бұрын
ම්ම්... පොන්සියෙක් වගේ...😂
@hasanthilakshani
@hasanthilakshani Сағат бұрын
😂😂😂
@seleehar7919
@seleehar7919 Сағат бұрын
😂😂😂
@chethiyalakshan5797
@chethiyalakshan5797 2 сағат бұрын
කාටවත් නැති අමුතුම look එකක් තියෙනවා සිතාරාට ❤
@chamuditaharshadith-ci3op
@chamuditaharshadith-ci3op 2 сағат бұрын
අනේ like 50ඕනි 😮
@sachininawarathne4733
@sachininawarathne4733 Сағат бұрын
අභීතගේ අභීත චරිතේ මතු වෙනවා ඇත්තේ ගෙදරින් පිටට විතරයී වෙන්නැතී..ගෙදරට තොත්ත බබා.. ලස්සන කතාවක්..
@commenter1111
@commenter1111 29 минут бұрын
අහුවෙන එකා එක්ක ලමයි හැදිල්ලේ ආදීනව ශශීටයි සිතාරටයි පේන කාලෙක වැඩි ඈතක නෙමේ😮
@lalanijayasena7669
@lalanijayasena7669 Сағат бұрын
ජගත් චමිල හරිම තාත්විකයි රගපෑම 💐💐
@ajithrajasingha9337
@ajithrajasingha9337 3 сағат бұрын
අරූට අභීත නෙවෙයි අබූත කියලා දාන්න තිබ්බෙ..🤕
@randikasandamini6146
@randikasandamini6146 2 сағат бұрын
😂😂😂
@lovebyhass
@lovebyhass 2 сағат бұрын
😂😂😂
@HansaniJayasingha
@HansaniJayasingha 2 сағат бұрын
හරි එකා එක්ක ලමයි හදලා තියෙන්නේ...😒නමටත් කැලලක් මේ වගේ උන්..
@nipuniimalsha5601
@nipuniimalsha5601 2 сағат бұрын
😂😂ඒක මරු😂😂
@SewminiDisanayaka-m4m
@SewminiDisanayaka-m4m 2 сағат бұрын
😂😂
@Mahe-v8k
@Mahe-v8k Сағат бұрын
අභීතගෙ අම්මා වගේ උන් තමයි දැන් ඉන්නෙ , පුතාලව රෙද්ද අස්සෙ දාගෙන , උන් ලමයි හදලා ආවත් අපේ එකාට එච්චර දෙයක් බෑ කිය කිය 😂
@HashiniGodakumbura
@HashiniGodakumbura 22 минут бұрын
ආභීතලා වගේ චූටි පුතාලා බහුතරයක් ඔහෝම තමා.. ගෙදරට පූස් part , එළියට සිංහ part..😂
@SasiniHansani
@SasiniHansani Сағат бұрын
අභීතයව දකිද්දි තරහා යන්නෙ ඇයි කියලා කල්පනා කරන මම😐😐😐
@sumuvlogs1
@sumuvlogs1 3 сағат бұрын
අභීතගෙ මාමා නම් නියමයි
@sriyani2865
@sriyani2865 Сағат бұрын
Hokandara
@pinky-theunicorn5497
@pinky-theunicorn5497 Сағат бұрын
අභීතයා අම්මලා ඉස්සරහා රඟන රැඟිල්ලට මං දන්න කුණුහරුප ටික එකදිගට මතක් වුනා 😂😂😂
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 59 минут бұрын
🤣🤣
@AmithSanka-vj9bf
@AmithSanka-vj9bf 2 сағат бұрын
Okkom episode phon eken balapu mn wge aya innwada
@Chamodiudayangani-t4j
@Chamodiudayangani-t4j 2 сағат бұрын
ඌව බැන්දොත් එකිගෙ ඉතුරු ජිවිත කාලෙත් ඉවරයි 😂
@KanchanaSandamali-c2j
@KanchanaSandamali-c2j 2 сағат бұрын
ඒක නම් ඇත්ත😂
@mnera942
@mnera942 Сағат бұрын
මන් වගේ නම් දෙකක් හම්බෙන්න හිටියත් ඔය වගේ එකෙක්ට දරුවා නම් දෙන්නෙ නැ 🤧
@ayomipriyadarshani530
@ayomipriyadarshani530 50 минут бұрын
Ammo ou
@udayaindrajithliyanageuday3260
@udayaindrajithliyanageuday3260 Сағат бұрын
මරු අභීත ජගන්මා ගෙ තාත්තාට තියෙන්නේ පොලීසියට යන්න තියෙන්නේ.......එතකොට හරි
@NisanSala-l3s
@NisanSala-l3s Сағат бұрын
ශශී මේ ඔය තරම් ඉවසන හැටි කියලා දෙනවදෝ 😢😢😢😢😢😢😢😢😢😢😢
@donluke3900
@donluke3900 2 сағат бұрын
Favorite drama එකක්
@m.a.dushani2122
@m.a.dushani2122 30 минут бұрын
අහීත මේ කතාවට ගැලපෙන්නෑ 15:05
@charithawickramatunga5842
@charithawickramatunga5842 Сағат бұрын
අභීත වගේ අම්මගෙ හුරතල් චූටි පුත්තු නම් ලංකාවෙ කොච්චර ඉන්නවද 😂 අභීතල කසාදයක් බැදල ලමයි හැදුවත් අම්මල පුතාල මෙහෙමම තමයි හැසිරෙන්නෙ 😂
@jeewanthagangahagedara3571
@jeewanthagangahagedara3571 Сағат бұрын
මල් අක්කා..රවියට පිටු පෑවා එහෙනම් ආ😂
@IsuriDevindya
@IsuriDevindya Сағат бұрын
කාටුන් බලලම ඒ ළදරුවගේ ළමා මානසිකත්වය නැතිවෙලා ඔහොම දෙයක් උනා වෙන්න බැරිද. 😒දැන් තීන කාටුනුත් එච්චර හොද නෑනේ ඉතින් 😂
@SakastaSakasta
@SakastaSakasta 3 сағат бұрын
අබීත නිකන් මොන්ගල් වගේ
@chamaripeiris8662
@chamaripeiris8662 2 сағат бұрын
Uge amma tmi ugnnla ewnna atte
@chathukaushalya1046
@chathukaushalya1046 Сағат бұрын
අභිත ඇත්තටම අමුතු ලස්සනක් ගේනවා නාට්‍යයට
@chamindusandawath
@chamindusandawath Сағат бұрын
අභීතයට නම් එච්චර දෙයක් කරගන්න බෑ වගේ හැබැයි 😂
@chathukaushalya1046
@chathukaushalya1046 Сағат бұрын
අභිත තමයි දවසෙ වීරයා..එයාගෙ කොටස් ගොඩක් දාන්න 😂
@paramisanjana-dr5vz
@paramisanjana-dr5vz Сағат бұрын
මැණිකලා ඔක්කොමල එකවගේ 😂😂
@THEnuraAr
@THEnuraAr 2 сағат бұрын
මටනම් හිතෙන්නෙ වෙන එකෙක් විදපු එකක් තමයි ජගන්මාට වැදිලා තියෙන්නේ , අබිතයටනම් 😂
@ytqueen20
@ytqueen20 2 сағат бұрын
මැණික ඇයි ඔහොම හැසිරෙන්නේ...😂😂 වුගේ හැට්..😂😂
@sathyaDinumli
@sathyaDinumli 3 сағат бұрын
Abithage seen eka thamayi ada balanna asama😅❤
@YfGf-mf1vm
@YfGf-mf1vm 2 сағат бұрын
අම්මෝ අභීතගේ අභීත පෙනුම 😀😀😀😀
@chamishawijesinghe5568
@chamishawijesinghe5568 2 сағат бұрын
අභීත ගෙ චරිතයට වෙන කොල්ලෙක් ගත්තනම් හොදයි. මොකද ඒ කොල්ලට රගපාන්නවත් බෑ. චරිතෙට සාදාරණයක් කරන්නෙ නෑ. අනේ මන්දා ඔනවට වඩා නැලවෙනවත් වැඩි. අභීත කියන නමටත් කැළළක්. Script එක කොහොමද දන්නෙ නෑ ඉස්සරට ඒ චරිතෙන් සාදාරණයක් වෙන්නෙ. ඒත් ඒ පිරිමි ළමයා නම් ගැලපෙන්නෙ නෑ.
@sandyajayasundara9527
@sandyajayasundara9527 Сағат бұрын
එහෙම කියන්නෙපා ඒ ළමය ස්ක්‍රිප්ට් එකට සාධාරණයක් කරනව වෙන්නැති . සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලයේ 3 වෙනි වසරේ ශිෂ්‍යයෙක්.ජගන්මත් ඒ බැච් එකේ.
@lopez7077
@lopez7077 Сағат бұрын
ඉතිම් අපි මවන් ඉන්න එකම ඩ්‍රාමා එකෙ වෙන්න ඕනි කියලා නැ 😂 මේ වගෙ මරිමොන්ගල් අභීතලත් ඉන්න පුළුවන් 😾
@dinushasewwandi5407
@dinushasewwandi5407 Сағат бұрын
පුතා විතරක් නෙවෙයි අම්මත් පේන්න බෑ.
@SsT-ru3uc
@SsT-ru3uc Сағат бұрын
​@@sandyajayasundara9527ජගන්මා ගේ ඇත්ත නම මොකක් ද
@nihaldayananda8161
@nihaldayananda8161 57 минут бұрын
ඉතින් ඔයාට පුලුවන්ද
@NarmadaBandara-i2s
@NarmadaBandara-i2s Сағат бұрын
මේ අභීතයට අර ජගන්මා මොකට කැමති උනාද මන්දා😂
@KuruluHasareliSooriyaarachchi
@KuruluHasareliSooriyaarachchi 2 сағат бұрын
අභීත ඉන්නේ භීත වෙලා වගේ 🤣🤣
@rukshansanjeewa5880
@rukshansanjeewa5880 2 сағат бұрын
😂
@GaganaSenevirathna
@GaganaSenevirathna 2 сағат бұрын
මරු අභීත 😂😂
@NimeshaMaduwanthi-m2p
@NimeshaMaduwanthi-m2p 2 сағат бұрын
පොල්කට්ටක් පිරෙන්න චූ කරගන්න බැරි අභීත😂
@DalugamaacharigeshanikaMaduwan
@DalugamaacharigeshanikaMaduwan 22 минут бұрын
තමන්ගේ ළමයින්ගේ වැරදි වහලා අනුන්ට පඩි පාට් දාන අම්මලා ඉන්නවා නේද අන්න ඒ අම්මලාට පසු කාලිනව නොසෑහෙන්න පසුතැවෙන්න වන බව කරුනාවෙන් සලකන්න 😅
@dilinidilini5180
@dilinidilini5180 2 сағат бұрын
අනේ දෙයියන්ගේ නාමේට මේ පිම්පියාගේ නම වෙනස් කරන්න මහත්තයෝ 😂😂😂 නමටත් අගෞරවයක්
@mudithakarunarathna4976
@mudithakarunarathna4976 16 минут бұрын
ලොකු ලොකු බලපොරොත්තු නෑ මේ කතාව ඉවර වෙන්න ලලින් මාත් pregnant කියන්න තිබුනොත් ඇති. ❤
@NarmadaBandara-i2s
@NarmadaBandara-i2s 2 сағат бұрын
අභීත නිකන් කුජීත වගේ 😂
@chathuridesilva4245
@chathuridesilva4245 3 сағат бұрын
Abhitha thamai niyama🤣🤣🤣
@Dithmi556
@Dithmi556 2 сағат бұрын
අභීතට එච්චර දෙයක් කරන්න පුලුවන්ද කියලත් හිතෙනවා 😂....
@Dona-w3z
@Dona-w3z 13 минут бұрын
ඒ චරිතෙ නිසාම අභීතයට දෙන්න හිතෙනව හොම්බට....එහෙම පුතාල හදනවට වඩා හොඳයි මකල දානව...😂😂
@kapilagunarathne1178
@kapilagunarathne1178 2 сағат бұрын
අභීතගෙ චරිතෙට ජගත් චමිලගෙ පුතාට ඉන්න නලුව ගැලපෙනව දැන් ඉන්න ලමයට වඩා..මේ අභීතයා ටිකක් ගෑනු ගතියක් තියෙන්නෙ අභීත ගතිය කෙසේ වෙතත්..
@SasipabaRanawaka
@SasipabaRanawaka 3 сағат бұрын
Abithyage mama ada aha gani room giyapu seen eka.😂😂
@Suwarna-z5y
@Suwarna-z5y 51 минут бұрын
@ShashikaHansani-ov4qb
@ShashikaHansani-ov4qb 2 сағат бұрын
ඇත්තටම අර වගේ එකෙක්ට දුව දෙන්ඩ පුලුවන්ද අප්පේ . .
@didulidamsarani2303
@didulidamsarani2303 Сағат бұрын
මේ ජගම්ම හිටිය වෙන කතා මොනාද හොදට දැකලා හුරුයි
@dammikarandeniya2112
@dammikarandeniya2112 Сағат бұрын
හිටියා..රුංගාරේ...( සිහින ගෙනෙන කුමාරියේ) ඒකෙ ළමා නිවාසෙ පණ්ඩිත කෙල්ලට. ඉස්සර කලුයි එයා.
@saumyaKumari-cb7kk
@saumyaKumari-cb7kk 51 минут бұрын
ITN එකේ ගියපු "ලෝකා" teledrama එකේ අනුරාධ sirගේ දුවට රගපෑවා...😊😊
@ishanipoornima7687
@ishanipoornima7687 50 минут бұрын
"තත්පරයක් දෙන්න" teledrama eke...
@didulidamsarani2303
@didulidamsarani2303 45 минут бұрын
@@saumyaKumari-cb7kk අන්න හරි එකෙන් තමා මතක සර්ගෙ දුව
@dilinitharaka6822
@dilinitharaka6822 2 сағат бұрын
Abitha la wage kollo koi tharam samaje athi da..dekata ganinna ba wage inne a unata karanna puluwan okkoma jada wada karanwa..a wagema abithaga amma wage ammlath innawa thamange daruwo mona de karath daruwo sudda karana..jaganmage amma thaththa harima buddimath wa katauthu karanwa metandi..samajeta hoda adarshamath kathwak❤😊
@ThushanManohara
@ThushanManohara Сағат бұрын
අභීත... 🤭ඌ මොකද අර සීරුවෙන් ඉන්නෙ..😂😂
@commenter1111
@commenter1111 16 минут бұрын
පොලීසියට උත්තමාචාරයක් විදියට😂
@dulahgaprabath9558
@dulahgaprabath9558 Сағат бұрын
අභීත වගේ උජාරු නම් වැටෙන උන් ඔය වගේ උන් තමා
@UdayashaniPeshshala
@UdayashaniPeshshala 40 минут бұрын
මොනා උනත් ඌට ගැලපෙන නමක් දාන්න තිබ්බා අභීතගෙ අම්මට🙂
@IsharaDissanayaka-t8j
@IsharaDissanayaka-t8j 2 сағат бұрын
අරූට දාන්න වෙන නමක් තිබිලාම නැද්ද කොහෙද,😒
@isurueranga3218
@isurueranga3218 Сағат бұрын
අභීත යගෙ අම්මාට තොරගන තියෙන්නේ දැක්කත් එපාවෙන චරිතයක්.. කතාවෙ ලස්සන. ඉස්සර හට එපාම කරවන කෙනෙක් වෙයි....අර කෙම්බූවෙ චැනල් එකෙ කතා වෙයි, මෙකත්. එහෙම වෙන්න දෙන්න එපා.
@MadhuRM-k6e
@MadhuRM-k6e Сағат бұрын
දැක්කත් එපා වෙනවා කියන්නෙ හො‍ඳට ඒ චරිතය කරනවා එපා වෙලා යන්නම.
@MaleeshaJayani
@MaleeshaJayani 3 сағат бұрын
Sinduwa maru ane❤
@nadeedesilva-n5d
@nadeedesilva-n5d 2 сағат бұрын
අභීතයා පො න් 😢 න😅 යා😅😂
@lovindupalani1000
@lovindupalani1000 Сағат бұрын
කව්ද මේ හැම නාට්‍යකම මුලින් සිංදුවක් දාන්න ඕන කියල නියමයක් ගෙනාපු එකා 🙄☹️😬
@littlekids9937
@littlekids9937 2 сағат бұрын
අභීත චරිතය රඟපාන කොල්ලා හරි නෑ..
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 58 минут бұрын
👍👍
@nihaldayananda8161
@nihaldayananda8161 54 минут бұрын
කෙනෙකු අගය කරන්න ඉගනගන්න.
@anushaperera2967
@anushaperera2967 Сағат бұрын
මොකද අනේ මේ කොටස් 10 පහු උනාට පසුව සිංදුක් දාලා
@commenter1111
@commenter1111 21 минут бұрын
අර ගෑනි අර ගෑනි කිය කිය කියන්නේ ඉතින් නැන්දම්ම සිතාර වගෙ කසාද බැදල වෙන උන් එක්ක ලමයි හදන උන්ව හුරතල් කරන්නයෑ...
@rashmilakmini9643
@rashmilakmini9643 Сағат бұрын
අභීත 😂 ඇත්තටම ඌ ඕක කරන්න නැතුව ඇති 😅
@acefire3762
@acefire3762 58 минут бұрын
මං නම් දරුවට අප්පෙක් නැති උනත් ඔය වගේ අබුතයෙක්ට දරුවේක්‌ බාර දෙන් නෑ
@UpekshaHashanthi
@UpekshaHashanthi 44 минут бұрын
අභිත කිවිවට උෟට තියෙන්නෙ මහ පොන්සි පාටක් නෙ 😂😂😂
@chathurimadumani-f7s
@chathurimadumani-f7s 48 минут бұрын
😍
@ShanuWarnakulasooriya2004
@ShanuWarnakulasooriya2004 2 сағат бұрын
අභීත මරු හැබැයි 😂😂😂 හිච්චි අභීතයා😒😂😂
@dilharaliyanage1220
@dilharaliyanage1220 3 минут бұрын
ඇත්තටම අභීතද ජගන්මගේ බබාගේ තාත්තා කියලා හිතෙනවා අනේ 🙄
@pradeepikamallawa451
@pradeepikamallawa451 Сағат бұрын
අභීත කියන්නෙත්.. මේ සමාජයේ. ඉන්න චරිතයක් .. සුදු කලු චරිතයක්
@wasanaliyanagamage4090
@wasanaliyanagamage4090 51 минут бұрын
අභීතට අච්චර දෙයක්.කරන්න පුලුවන්ද කියලා කල්පනා කරන මම..🤔
@ShashikaSriyanjani
@ShashikaSriyanjani Сағат бұрын
අබිතට ඇත්ත කියන්න කියන්නකො නැත්තන් මට පෙශර් හැදෙඉ😢
@handycrafts1441
@handycrafts1441 30 минут бұрын
අඩෝ අභීත 😂😂
@r.perera8691
@r.perera8691 2 сағат бұрын
කපටි විලම්භීතයා😮😮😮
@NimeshaMaduwanthi-m2p
@NimeshaMaduwanthi-m2p 2 сағат бұрын
මොන මගුලක්ද මේ මැනිකෙ මැනිකේ කියන්නේ
@YfGf-mf1vm
@YfGf-mf1vm 2 сағат бұрын
😀😀😀😀😀
@pulingudeshan954
@pulingudeshan954 2 сағат бұрын
අරූ තනි සමනලෙක්නෙ 😂
@SujeewaSusanthi-rv5kb
@SujeewaSusanthi-rv5kb 2 сағат бұрын
කොන්ද පන නැති උනාට අභීතගෙ අහවල් එක පනයි නේහ්
@TharuSandamali-xv4ks
@TharuSandamali-xv4ks 2 сағат бұрын
අභිත ලොන්ත පොල්ලෙක් 😅
@jayanijayani8381
@jayanijayani8381 3 сағат бұрын
😍❤
@sajanigamage8284
@sajanigamage8284 20 минут бұрын
අභිත 😂
@madukariyakarawanage2071
@madukariyakarawanage2071 32 минут бұрын
නෑ මාමේ නෑ මන් එහෙම මොකුත් කරේ නෑ 😂😂
@nayomijayawardana3706
@nayomijayawardana3706 42 минут бұрын
අභීත නෙවෙයි කියල හිතෙනවා බබාගෙ තාත්තා. කෙල්ල බොරු කිව්වද?
@jeewanthagangahagedara3571
@jeewanthagangahagedara3571 Сағат бұрын
අභීතයා අර කෙල්ලව බඩ කරේ නැත්තං,අනිවා ඕක කරන්ඩ ඇත්තේ රතු ඇස්කොට් බං😂
@shaniperera7834
@shaniperera7834 35 минут бұрын
ළමයි නිසා දෙමව්පියෝ අසරණ වෙන තරමක්
@හිරුමිහිරුෂිකා
@හිරුමිහිරුෂිකා 2 сағат бұрын
අභීත මොකෙක්ද අප්පා.චිම්පන්සියෙක් වගේ 😂
@SithuNawodya-y5l
@SithuNawodya-y5l Сағат бұрын
𝗙𝗕 එකෙ වගෙ හාහා දාන්න බෑනෙ 🙂
@anjanabandara9949
@anjanabandara9949 Минут бұрын
ජගන්මාගෙ නම මොකක්ද ...❤️
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 2 сағат бұрын
Lassnai ❤❤❤❤
Он улетел, но обещал вернуться...
00:30
ПРЕМИЯ ДАРВИНА
Рет қаралды 4,7 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 123 МЛН
SEE YOU || EPISODE 161 || සී යූ || 24th October 2024
21:38
Swarnavahini TV
Рет қаралды 20 М.
SINTO || EPISODE 13 || සින්ටෝ || 23rd October 2024
20:14
Swarnavahini TV
Рет қаралды 226 М.
SEE YOU || EPISODE 160 || සී යූ || 23rd October 2024
22:07
Swarnavahini TV
Рет қаралды 172 М.
SEE YOU || EPISODE 159 || සී යූ || 22nd October 2024
22:09
Swarnavahini TV
Рет қаралды 214 М.