Akka Nago ll අක්කා නගෝ

  Рет қаралды 544,944

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 235
@champikachampika9
@champikachampika9 2 жыл бұрын
මනිෂාගේ.රගපැම්.හරිම.ලස්සනයි..එයා.හොදට.කරනවා..මම.ගොඩක්ම.ආසකලේ..ගුග්ලි.කතාවෙන්..තවතවත්..ඉදිරියටම..යන්න..දිරිය.ශක්තිය.ලැබේවා.මනිෂෝ....
@chandrakoumari8581
@chandrakoumari8581 2 жыл бұрын
අනේ ලස්සන කතාවක්.මටත් නන්ගියක් හිටියා .එයා අපිත් එක්ක අවුරුදු 29 ක්ම එකට ඉදලා අපිව දාල යන්නම ගියා 😭😭😭.මට එයාව මතක් උනා .අපිත් හරිම ආදරෙන් හිටියා .
@ruwaniudeshika2871
@ruwaniudeshika2871 2 жыл бұрын
මොනවා වෙලාද නන්ගි නැති උනො 🙄
@NS-qq4vk
@NS-qq4vk 2 жыл бұрын
එ සහෝදර බැදීම දැක්කම ..මට මගේ නංගිලා දෙන්නා මතක් උනා.....අපි තුන්දෙනා තුන්දෙනාට ආදරෙයී ...එ වගෙම තමයි ඔනිම දෙකට ඔනීම වෙලාවක ලග ඉන්නවා....මම දැන් ඉන්නේ ඩුබායි එත්..එ දෙන්නා ලග ඉන්නවා වගේ ..විනාඩි 5 පහට කොල් ❤️❤️❤️👈හැමෝටම හම්බවෙන්න ඔනී එ වගේ සහෝදරියෝ ❤️❤️💞💞🌎
@mangaleedissanayaka8720
@mangaleedissanayaka8720 2 жыл бұрын
Maay akkayth e wage
@pramudiheshani7622
@pramudiheshani7622 2 жыл бұрын
මටත් ඉන්නේ එහෙමම නංගිලා දෙන්නෙක් අපි තුන්දෙනාට තුන්දෙනා මාරම එකමුතුයි ❤️
@නෙතුපියන්-ට8ශ
@නෙතුපියන්-ට8ශ 2 жыл бұрын
උදව්වක් කරන්න පුළුවන් ද
@anushalakmali9622
@anushalakmali9622 2 жыл бұрын
හරිම ලස්සනයි ඒ නාට්‍ය👍👍👍 මේ වගේ සහෝදර බැදීම් අද කාලේ නැති වෙලා
@niro9989
@niro9989 2 жыл бұрын
ඔව් නේද
@niro9989
@niro9989 2 жыл бұрын
@Awalam pusa haa ithin
@janakanjn9213
@janakanjn9213 2 жыл бұрын
Atha
@piumihansika4054
@piumihansika4054 2 жыл бұрын
Anna a kathawa Nam aththa
@anushalakmali9622
@anushalakmali9622 2 жыл бұрын
අත් දැකීමෙන් කිව්වේ 🙄🙄🙄
@තුෂාරිරත්නායක-ඡ1ෆ
@තුෂාරිරත්නායක-ඡ1ෆ 2 жыл бұрын
ගුග්ලිගෙන් පස්සේ පහන්දි ඉන්න කතාවක් හොය හොයා හිටියේ.. හරිම ලස්සනයි ඔයාගේ රගපෑම. හරිම චාම් සරල චරිත නිහතමානි චරිතයක් එය ගෑණු ලමයෙකුට ලස්සන ආභරණයක් ..😘😘😘😘
@champikadesilva6293
@champikadesilva6293 2 жыл бұрын
ගොඩාක් දුක හිතුනා හරිම ලස්සන නිර්මාණයක් ❤️❤️❤️
@expatriate2477
@expatriate2477 2 жыл бұрын
ඒ කෙල්ලන්ගේ 'තාත්තා' වෙන්න ඇති කියලා කථාවේ භාගයක් බලද්දීම හිතුනා. කොහොම වුනත් හොඳ කථාවක්!.
@losathjeerasinghe
@losathjeerasinghe 2 жыл бұрын
අනාගතේ ශලනි තරකා වගේ.....(ජනප්‍රිය ,දක්ශතම නිළිය ).......වෙන්නේ.........ඔයා තමයි අපේ මනීශා අක්කියෝ.............ජය වේවා ❤️❤️❤️
@wasanthikumari5522
@wasanthikumari5522 2 жыл бұрын
ලස්සනයි කතාව ❤ලොක්කි❤සුද්දි❤(ගිතිකා)ස්තුතියි ස්වාර්ණවාහිනි💐
@srimalisiriwardhana1477
@srimalisiriwardhana1477 2 жыл бұрын
මනීෂා ❤️❤️❤️ අක්කගෙ චරිතෙ හරිම ලස්සනට කරනවා.❤️❤️
@darshi5269
@darshi5269 Жыл бұрын
මගේ නංගි තමයි මගේ මුලු ලෝකෙම. මම නංගිට ගහනවා , බනිනවා හැම වෙලේම රණ්ඩු කරනවා ඒ හැමදේම කරන්නෙ මගෙ නංගිට තියෙන ආදරේට . නංගි නැති වෙලාවට මම ටොෆියක්වත් කන්නෙ නැහැ . ඒ තරම් අපි දෙන්නගෙ සහෝදර බැදීම උසස්. මට අවු:17, මගෙ නංගිට අවු:12 අපි දෙන්නා වෙලාවකට හතුරෝ වෙලාවකට මිතුරෝ සමහර වෙලාවකට හොද සහෝදරියෝ දෙන්නෙක්. මගේ නංගි මැනික තමයි මගෙ මුලු ජීවිතේම. ආදරෙයි මැනික අක්කි ගොඩාරියක් . හැමදාම අක්කිත් එක්ක සතුටින් ඉන්න. අක්කිගෙ ආයුෂත් අරන් ඔයා ජීවත් වෙන්න ඕනි. බුදු සරණයි මගෙ මැනික 🙏
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 2 жыл бұрын
මේකප් උලාගෙන් නැතුව සරල ලස්සන කතාවක් 😍😍
@IMusic23
@IMusic23 2 жыл бұрын
Makeup karala thiyenne chariteta galapenna..
@BinuS441
@BinuS441 2 жыл бұрын
අම්මෝ ඒක ඇත්ත
@melinaanjali7299
@melinaanjali7299 2 жыл бұрын
හරිම ලස්සන කතාවක් අවසනය ගොඩාක් දුකයි 😢😢😢
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
සුබ දවසක් ඔබ සියලු දෙනාටම.රෝහල් හෙද නිලධාරියෙක් වන මම රාජකාරී විඩාව මහන්සිය පසෙකලා අද කාලෙට වටිනා හරවත් රසවත් වීඩියො පෙලක් ගෙන එනවා.ඔබගේ නොමසුරු සහයෝගය ලබා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඇවිත් බලලා සහයොගයක් ලබා දෙන්න... ඔබ සැමට නිදුක් නිරෝගි සුවය ලැබේවා... තෙරුවන්සරණයි.දෙවිපිහිටයි...
@maxwellfelix6349
@maxwellfelix6349 2 жыл бұрын
සහෝදර බැමි ශක්තිමත් කරන කාලෝචිත නිර්මාණයක් ...
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 жыл бұрын
ගොඩාක් ලස්සන කතාවත් 🥺💔👍 ඒට්ග් අන්තිමට තාත්තා දුවලා දෙන්නවම තුරුල් කර ගත්තා නම් තමා ගොඩාක්ම කතාව සාර්ථක වෙන්නෙ 🙂❤
@SapnaSayuri6899
@SapnaSayuri6899 2 жыл бұрын
මගේ අක්කිත් අපි නන්ගිල හතර දෙනාටම මේ වගේ ආදරෙයි . අපිත් අපෙ අක්කිට මේ වගේම ආදරෙයි 😊❤
@maxwellfelix6349
@maxwellfelix6349 2 жыл бұрын
ජයවේවා . සදා සතුට සැමට ප්‍රාර්ථනා කරමි .
@traditionalkids123
@traditionalkids123 Жыл бұрын
MAMAT. MAGEA. AKEAATEA. ADEAREAY😭😭😭😭😭😭😭😭😭
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
ජීවිතේ තැවෙන්නට පෙර සිය දහස් වාරයක් සිතන්න... මේ ජීවිතේ අපේ කතාවෙන්... 🤗🤗🤗 ලස්සනයි...🌹🌹🌹 නිවැරදි දැකීම ඇති තැන ඇත්තම ලස්සනයි... 🤗🤗🤗 නිවැරදි දැකීම පෙන්නන මේ කතාව හොද නිර්මාණයක්‌ වෙනවා සහතිකයි... 🤗🤗🤗 පස්න නැති ජීවිතයක් සතුටින් පිරි හදා ගැනුමට...🤗🤗🤗 ජීවිතේ සතුටින් සිටිමටමයි... 🤗🤗🤗 ♥️♥️♥️♥️♥️ ♥️👌💪👌♥️ ♥️♥️♥️♥️♥️👍👍👍🌹
@lankacool1490
@lankacool1490 2 жыл бұрын
හරිම ලස්සන කාතව❤️
@තක්ශිලාලක්මාලි
@තක්ශිලාලක්මාලි 2 жыл бұрын
ආසම නිලියො දේන්නෙක් එකම තැනින් ..❤️❤️❤️
@anushakanchana6999
@anushakanchana6999 2 жыл бұрын
බුදුසරණයි 🙏🏻හැමෝටම මේ කතාවේ ඉන්න නළු නිලියෝ චරිත වලට පන පොවන දක්ෂ යෝ ❤ලස්සනයි කතා ව ❤🇱🇰🌹
@DulankaKarunathilake
@DulankaKarunathilake 9 күн бұрын
Oya dennage ragapem athi vishishtai❤❤❤❤.
@supunesupune9935
@supunesupune9935 2 жыл бұрын
හරිම ලස්සන දුක හිතේන.කතාවක් ගොඩක්ම කැමතිනලුනිලියෝ.හිටියේ.හදවතින්ම තුති.රගපාන සැමට 👍❤❤❤🔥💞💞💞
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 8 ай бұрын
මනීෂාගේ රගපෑම අනර්ඝයි. සුභ පැතුම් 🎉 දෙන්නම ලස්සනට හොදට රගපානවා.🎉
@sagarbangla8555
@sagarbangla8555 2 жыл бұрын
අනේ මගේ සුදු මැණික ❤ ආදරෙයි ගොඩක් ❤❤❤❤🙏🙏
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
සහෝදර බැදිම තරම් ලස්සන බැදි්මක් මේ ලෝකෙ කොහෙද තියන්නෙ..කොච්චර ලස්සනයි ද ඒ ලේවල බැදිම..
@sansala6503
@sansala6503 2 жыл бұрын
ලස්සනයි ❤️❤️ ඒ සහෝදර බැදීම ❤️❤️
@Myfv-Saipallavi
@Myfv-Saipallavi 2 жыл бұрын
ලස්සන කතාවක්.මනීෂා අක්කා,ප්‍රවීනා අක්කා මරු
@chamiraprasanga483
@chamiraprasanga483 2 жыл бұрын
ස්වර්ණවාහිනී සුපිරි වැඩක් 👍👍👍👍
@traditionalkids123
@traditionalkids123 Жыл бұрын
MAmA. OYATEA. AdEAREA. Manihu. AKKI. OYAGEA. Aeageateayea rt. BUDUSARANAY 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@fernandojacintha9781
@fernandojacintha9781 2 жыл бұрын
ලස්සනයි මනිෂා ගේ රගපැම ❤❤
@sudermamatli1566
@sudermamatli1566 2 жыл бұрын
ගොඩක් ලස්සන කතාවක්❤❤❤❤❤❤❤❤❤❤
@panchanisewwandi9043
@panchanisewwandi9043 2 жыл бұрын
Lassana kathawak thank you SWARANAWAHINI 🤞😍💕
@mallikabalaraman2067
@mallikabalaraman2067 2 жыл бұрын
Very nice story. 👌 and thank you very much 😊
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
හරිම ලස්සනයි 🙏❤🙏❤🙏❤🙏❤🙏
@ranibandara212
@ranibandara212 2 жыл бұрын
අද සමාජයේ, මේවගේ සත්‍ය සිදුවීම් කොතෙක් ඇතිද.?ඉතාමත්ම සන්වේදී හැගීම්බර කතාවක්. ගොඩක් ලස්සනයි.දෙනෙතට කදුලු ආවා...
@u.g....9819
@u.g....9819 Жыл бұрын
ගොඩක් ලස්සනයි දුකයි.❤❤❤❤
@KeerthiMarasinghe-lj2jr
@KeerthiMarasinghe-lj2jr Жыл бұрын
Excellent Thanks
@kanti7069
@kanti7069 Жыл бұрын
Lassanai kathawa dukai
@NewNew-rd7mi
@NewNew-rd7mi 2 жыл бұрын
හරිම ලස්සනයි අඩඅඩා බැඵවා
@chamodmanohara6176
@chamodmanohara6176 2 жыл бұрын
මරූ ❤️🤟
@dilmidilmidilmi658
@dilmidilmidilmi658 2 жыл бұрын
ප්‍රවීනාට ආදරෙ කට්ටිය කෝ බලන්න
@niro9989
@niro9989 2 жыл бұрын
ආසම නිලියක්
@pryantaa2445
@pryantaa2445 2 жыл бұрын
Ada. Kale ta. Gelapena. Kanthawak. Aadarsamath. Eakak. Jayawewa
@sridhara-4226
@sridhara-4226 2 жыл бұрын
ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ දවසක් වේවා....!!🙏🙏
@ashukakusmalata4090
@ashukakusmalata4090 2 жыл бұрын
ලස්සනයි කතාව
@judevictoria1625
@judevictoria1625 2 жыл бұрын
පහන්දි ..ගීතිකා ..රංගනය හරිම ලස්සනයි ❤
@marishavla1481
@marishavla1481 2 жыл бұрын
ලස්සනයි අද කතාව ❤️❤️❤️
@chandanideepika7656
@chandanideepika7656 2 жыл бұрын
මට ඉන්නවා නංගී යෙක් මම හරි ම අදරෙයි එයා බැදලා පොඩ් දුවෙකුත් ඉන්නවා එ උනාට .තමත් එයා මගේ චුට් නංගී
@damayantiilangarathne2418
@damayantiilangarathne2418 2 жыл бұрын
This is the best drama i ever seen .hats off to director for creating this masterpiece.
@mahendrakulasinghe396
@mahendrakulasinghe396 2 жыл бұрын
Thank you
@koumarimadusani8378
@koumarimadusani8378 2 жыл бұрын
ගොඩක් ලස්සනයි
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
ලස්සනයි හොඳ නිර්මාණයක්
@shamalkakumuduni527
@shamalkakumuduni527 2 жыл бұрын
ලස්සන කතාවක්..💞💞
@isurushamila2601
@isurushamila2601 2 жыл бұрын
godak lassanai me hama kathawakma.....thawa thawath me wage teledrama hadann shakthiyak labenna oni....☺️☺️
@jayanthisalgado1982
@jayanthisalgado1982 2 жыл бұрын
Harima Lassanay
@DamayanthiRajapaksha-nt7xp
@DamayanthiRajapaksha-nt7xp 9 ай бұрын
හරිම ලස්සනයි කතාව
@gangakumudini5733
@gangakumudini5733 8 ай бұрын
Geethika.❤❤❤ හොඳට ragapanawa .mama central
@wasanthimallika9483
@wasanthimallika9483 2 жыл бұрын
Godak lassana kathawak.thanks
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
අනේ මගෙ අක්කා මතක් උනා දෙවියනේ .එයත් ඔය වගේමයි.
@PriyanganiPeris-sp4bb
@PriyanganiPeris-sp4bb 9 ай бұрын
කතාව හරිම ලස්සනයි
@sdhd6319
@sdhd6319 2 жыл бұрын
හරිම ලස්සනයි බුදුසරණයි
@chatubashinisewwandi58
@chatubashinisewwandi58 Жыл бұрын
අනේ මටත් ඒ වගේ අක්කා කෙනෙක් හිටියනම් 😢😢❤
@vijasundara3054
@vijasundara3054 7 ай бұрын
Lasni..lasni..kathaya..manisa..antha..nangi..lamoam..lasni..budu..sarani❤❤❤❤❤
@ureshasandaruwani6822
@ureshasandaruwani6822 2 жыл бұрын
හරිම ලස්සන කතාවක්
@resathkumar5045
@resathkumar5045 2 жыл бұрын
හරිම ලස්සනයි
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
හරිම ලස්සන කතාවක්.❤️❤️
@vamilasonil5719
@vamilasonil5719 2 жыл бұрын
ලස්සන යි ගෝඩන් ❤️
@chandrikanishnthi4676
@chandrikanishnthi4676 2 жыл бұрын
Harima lassanai godak duka hithuna
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 2 жыл бұрын
A well acted and well written short story. Great job. Wish other script writers too will follow this style and make their tele dramas short and interesting.
@ranjithrathnayaka7438
@ranjithrathnayaka7438 2 жыл бұрын
මරු👌
@kumarikumari6421
@kumarikumari6421 2 жыл бұрын
ආදර්ශවත් කතාවක් ස්තුතියි ❤️❤️❤️
@ajithrupasinghe2459
@ajithrupasinghe2459 2 жыл бұрын
ගොඩක් දුක හිතුනා මමත් ඒ වගේ දුක් විඳින තාත්තා කෙනෙක් තවමත් මම ඒ දුක විඳිනවා
@sandunibagya2665
@sandunibagya2665 2 жыл бұрын
Manisha akki harima lassannai ❤️
@dasunidasu9957
@dasunidasu9957 2 жыл бұрын
Lassana kathawak
@niroshamunasinghe2467
@niroshamunasinghe2467 2 жыл бұрын
ලස්සන කතාවක්
@KeerthiMarasinghe-lj2jr
@KeerthiMarasinghe-lj2jr 9 ай бұрын
Excellent,!!,,,,
@anuragajasinghe2373
@anuragajasinghe2373 2 жыл бұрын
හරිම සංවේදී කථාමාලාවක් ගොඩාක් ලස්සනයි හැගීම්බර යි
@gamagehemamali635
@gamagehemamali635 2 жыл бұрын
හරිම දුකයි 😭😭😭😭
@slvidiyo7235
@slvidiyo7235 2 жыл бұрын
ලස්සනයි කතාව 😍
@hewawitharananadeeshani6347
@hewawitharananadeeshani6347 2 жыл бұрын
lassanai.ammawa thaththawa nangiwa mathak una💔💔💔💔
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
ලස්සන කතාවක් ❤❤
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 2 жыл бұрын
Very nice story, 💖💖
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
මේවට තමයි රගපානවා කියන්නේ .කතාව ඉවර වෙනකොට මටත් නොදැනිම ඇස්වල කදුලු
@sithaminipura1572
@sithaminipura1572 Жыл бұрын
@sadathraka9472
@sadathraka9472 2 жыл бұрын
ඇස්වලට කඳුලු අවා දුක හිතෙන කතාවක්
@lakshansathsara3393
@lakshansathsara3393 2 жыл бұрын
හොද කාතාවක්
@hassanaa9694
@hassanaa9694 2 жыл бұрын
ගොඩක් ලස්සනයි mi nakiyata podi kallak
@niroshaniro552
@niroshaniro552 2 жыл бұрын
Harima lassani 🌹
@somaalsoma3016
@somaalsoma3016 2 жыл бұрын
අනිවාරෙන්ම.ඵ්.දෙන්නගෙ. තාත්ත
@chamikaillangasinghe4554
@chamikaillangasinghe4554 2 жыл бұрын
Attama meka hithata danuna♥️♥️
@sududoni5993
@sududoni5993 7 ай бұрын
Lassana kathavak
@inokapathmakumari626
@inokapathmakumari626 2 жыл бұрын
Lassanaii kathawa🌹🌹🌹🌹
@ChinthaniPrarthana-f8r
@ChinthaniPrarthana-f8r 9 ай бұрын
ලස්සනයි good
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
මනීෂා අක්කා ටිකක් ගීතිකා මිස් වගේ පෙනුනෙ මට විතරද
@chamaramadhushanka4733
@chamaramadhushanka4733 2 жыл бұрын
✌️✌️✌️Nice story 👍👍
@nayanapriyanka2063
@nayanapriyanka2063 2 жыл бұрын
ලස්සනයි කතාව
@BinuS441
@BinuS441 2 жыл бұрын
හොඳට දැනුනා
@ලොක්කිචුට්ටි
@ලොක්කිචුට්ටි 2 жыл бұрын
ලස්සන කතාව ❤️
@renukaalgewaththage6458
@renukaalgewaththage6458 2 жыл бұрын
ගොඩක් හොඳ නාට්‍යයක් විය හැකි ඉදිරියට .හොද රගපැම සදහා හොද නඵනිලියන් .රැසක් සහභාගි වි සිටිනව 👍තෙරුණි.❤❤️👍
@naduntharindu6305
@naduntharindu6305 2 жыл бұрын
Eekata v
@piumiamanda5500
@piumiamanda5500 2 жыл бұрын
Lassanayi godak ....hebeyi aduve man vitharada?...😭😭😭😭
@chandralatha580
@chandralatha580 2 жыл бұрын
Lassanai. Kathawak
@samasriyanisriyani7507
@samasriyanisriyani7507 2 жыл бұрын
Lassanai godak katawa 👌👌👌👌👌
@ramyadisanayaka1185
@ramyadisanayaka1185 2 жыл бұрын
ගොඩක් දුක හිතුණා
@hemamaliimannap8756
@hemamaliimannap8756 2 жыл бұрын
Harima duka hithuna, lassanai .
THE GAME ll TELE FILM ll 2022-04-23
40:58
Swarnavahini TV
Рет қаралды 184 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
TAQDIRLAR - QAYNOTAM BOSHQASIGA UYLANIB OLDI
44:56
Sevimli Novellalar Dunyosi
Рет қаралды 35 М.
Janai Priyai - ටේලර් vs Tailor
6:50
Janai Priyai
Рет қаралды 1,4 МЛН
ONAM BILMASIN UZBEK KINO
1:18:11
ILYOS SAMARQAND
Рет қаралды 3,3 МЛН
සෙනෙහස || 2023-02-04
43:20
Swarnavahini TV
Рет қаралды 331 М.
Sorima Thamayi (සොරිම තමයි) Sinhala Movie
52:29
Hodama Dawasa
Рет қаралды 180 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН