Poya Tele Film | Sahethuka (සහේතුක) | 07th November 2022

  Рет қаралды 409,278

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 196
@nirmaneeherath9824
@nirmaneeherath9824 2 жыл бұрын
ගොඩක් අය කියලා තියෙනවා කතාවෙ අවසානයක් නෑ කියලා.. නෑ අවසානයක් තියෙනවා, ඒ තමයි ඉනෝකා කියපු එයාගේ ජීවිතේ සම්බන්ධ තීරණේ, එයාට husband ගැළපෙන්නෙ නෑ, ඒ නිසා දරුවන්ගේ වැඩ වලදී දෙමව්පියෝ වශයෙන් පෙනී ඉඳලා තම තමන්ගේ රුචි අරුචිකම් වලට අනුව ජීවත් වෙනවා. ඉතින් නර්මදා සහ සුනන්දටත් මොන ක්‍රමයට try කළත් විසඳගන්න බැරි වුන එයාලගේ ප්‍රශ්නෙට, ඉනෝකාගේ ජීවිතේ ආශ්‍රයෙන් විසඳුමක් දෙන ගමන් තමයි කතාව ඉවර කරන්නෙ. ඇත්තටම ඒක හොඳ විසඳුමක්. කොච්චරක් වෙනස් කරන්න හැඳුවත් වෙනස් කරන්න බැරි මිනිස්සු එක්ක විඳවනවාට වඩා දෙපැත්තට වෙන එක හරිම සාමකාමී. ☺️ කාලෙකින් බලපු වටින කතාවක්, මොකද ලංකාවේ ගොඩක් ගැහැණු දරුවෝ වෙනුවෙන් කියලා අසීමිත විදියට ඉවසනවා. ඒත් ඒක නෙමෙයි හරි ක්‍රමය..හරි විඳියට විසඳන්න ඉතින් කාන්තාව හැම අතින්ම ශක්තිමත් වෙන්නත් ඕනා..
@ashankasun6723
@ashankasun6723 Жыл бұрын
කතාවට හොද අවසානයක් දුන්නනම් තවත් සුපිරි
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
නොතේරෙනා අයත් එක්ක නිවැරදි දැකීම නැති තැන ජීවිතේ පස්න අපායක් වෙනවා... මයි... සිත් ගැලපීමයි වටින්නේ ... සතුට ඇති පවුල් ජීවිතයක් සදහා... අද්දීයත්මිකව සිත වැදුන් නැති තැන සිතේ මුරණ්ඩු කම ජීවිතේ අපායක් කරාවි... ඒ බව පෙන්වයි මානව... 🤗🤗🤗
@කතාලෝකය-ල6ද
@කතාලෝකය-ල6ද 2 жыл бұрын
මරු අනෙ දනුක අයියා ❤️ චරිතෙට මාර සාදාරනයක් කරන්නෙ.....අක්කිත් ලස්සනයි .......එයා කවුද 🤔🤔🤔🤔
@tharushadimalshi9499
@tharushadimalshi9499 2 жыл бұрын
Wathsala kalpani..2018 derana awrudu kumariya 2nd runner up.
@nilmini8011
@nilmini8011 2 жыл бұрын
ලස්සනයි ලස්සනයි ගොඩක් කථාව ස්තූතියි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️
@wishminethmini6266
@wishminethmini6266 2 жыл бұрын
ලස්සන කතාවක්. වාසනා ටීචර්, ඉනෝකාගෙ චරිතයත් ලස්සනට රඟපානවා.
@sunandasirimal4436
@sunandasirimal4436 2 жыл бұрын
ඇත්තටම හොඳ කතාවක්...මුලින්ම මට කව්ද හරි කව්ද වැරදි කියලා හිතා ගන්න බැරී උනා....
@nethmiimalshi5994
@nethmiimalshi5994 2 жыл бұрын
ඇත්ත තේරුම් ගෙන ජිවිත යට මුණ දෙන්න ඕන ප්‍රශ්න මැද්දේ ජිවිතය ගෙන්න බැ සතුටින් ඉන්න පුළුවන් කාලයේ සතුටින් ඉන්න ඕන
@gaiya_op
@gaiya_op 2 жыл бұрын
ඔයා මේ සීරීස් එකේ දිගටම බැලුවද.? අර සහෝදරයො දෙන්නම එකම girl කෙනෙක්ට love කරන drama එකේ නම මතකනම් කියන්නකො 😢🥺
@nethmiimalshi5994
@nethmiimalshi5994 2 жыл бұрын
අනෙ සොරි මට මතක නම් නෑ
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ නිවැරදි දැකීම ඇති තැන ඇත්තටම ලස්සනයි...🌹🌹 ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ ආදරයයි හොදම බෙහෙත සිතට... Good film... 🌹👌👌👌🌹
@nishadiwarnakulasoorya9210
@nishadiwarnakulasoorya9210 2 жыл бұрын
මේ කතාවේ ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියනවා.....
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 2 жыл бұрын
ඔව් ඉගෙන ගත්ත එවුන්, සල්ලි තියෙන එවුන් වැඩ කාරයන්ට සලකන විදිය වැරදි.
@weerakoonweerakoon9040
@weerakoonweerakoon9040 2 жыл бұрын
මේවගේ කතා වලින් හොදට තියෙන පවුල් පවා දික්කසාද වෙන්ඩ පෙලෙබෙනවා.
@shanikamanohari14
@shanikamanohari14 Жыл бұрын
Meka teledrama ekak.. eka therum gnna beri oyala wage mdayanta ehema wenawa
@TharuAsha
@TharuAsha 2 жыл бұрын
අය්යෝ...හිනාවෙලා පන යනවා 😂😂 සුනන්ද තමා හොදටම කලේ🙂
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
සිත් ගැලපුමයි වටින්නේ ආදරයට...🤗🤗🤗 සතුට ඇති පවුල් ජීවිතේ ewasima දෙන්නගෙම මුල සිට තියෙන්න ඔනිමයි... 🤗🤗🤗 සිත් කැඩීමට පෙර... සිත් බිදුනොත් හදන්න අමාරුයි... 🤗🤗🤗 ජීවිතේ සතුටින් ගෙවන්නටයි... 🤗🤗🤗
@poornimar5136
@poornimar5136 2 жыл бұрын
Wathsala kalpani kiyanne hemadamath api kemathi adaraneeya charithayak ! Harima lassanai budusaranai ❤
@chami...692
@chami...692 2 жыл бұрын
සදමාලි සකුන්තලා ටීච අපේ ඉස්කොලෙ හිටපු 🥰
@rusiruanjana.4057
@rusiruanjana.4057 2 жыл бұрын
ලස්සන කතාවක්, කතාවේ අවසානයක් තිබුනනම් තවත් හොදයි. 🙏🙏
@gaiya_op
@gaiya_op 2 жыл бұрын
ඔයා මේ සීරීස් එකේ දිගටම බැලුවද.? අර සහෝදරයො දෙන්නම එකම girl කෙනෙක්ට love කරන drama එකේ නම මතකනම් කියන්නකො 😢🥺
@dilrukshiperera2222
@dilrukshiperera2222 2 жыл бұрын
මටත් තේරුම් ගන්න බැරි උනා කතාවෙ අවසානය. කාටහරි පුලුවන්ද මේ කතාව පැහැදිලි කරන්න
@dilrukshiperera2222
@dilrukshiperera2222 2 жыл бұрын
@@gaiya_op නවාතැන
@nidulanuwndra4899
@nidulanuwndra4899 2 жыл бұрын
වාසනා ටීචර්ට ආදරෙයි ❤❤❤
@diyego4279
@diyego4279 2 жыл бұрын
Sunanda & narmada acting best හරි අමුතු කතාවක් .ලස්සනයි .✔️
@ninduwaramethunija2262
@ninduwaramethunija2262 2 жыл бұрын
නර්මදාගේ Acting මාර තාත්විකයි..
@nilminiperera7182
@nilminiperera7182 Жыл бұрын
හරිම ලස්සනයි ස්තූතියි
@rajeewaperera8281
@rajeewaperera8281 Жыл бұрын
Telecast කරපු ඒවා 3න් 4 පාරක් දාන්න එපා දෙරණ. ඉරිදට වත් ගෙදර අයට එකට බලන්න අලුත් ඒවා හදන්ඩො❤
@archkay2258
@archkay2258 2 жыл бұрын
Poya dawase ahamben dekka lassana kathawak, bageta beluwe. Godak sthuthi youtube demmata ♥️narmadhage charitheta duka hithuna ☹️
@rashmiranasinghe2151
@rashmiranasinghe2151 2 жыл бұрын
Harima lassanai ❤narmadha ta hemadamath adarei 💕good luck 😌
@wathsalakalpani9781
@wathsalakalpani9781 2 жыл бұрын
❤❤❤
@sujathamenike4981
@sujathamenike4981 2 жыл бұрын
මේක නියමයි.💜️💐
@h.n.wijerathna2889
@h.n.wijerathna2889 2 жыл бұрын
Lassana kathawak 😊 Narmada ge charithe lassanata ragapanawa 😍
@wathsalakalpani9781
@wathsalakalpani9781 2 жыл бұрын
❤❤❤
@mohottiarachchilagenayanak4106
@mohottiarachchilagenayanak4106 2 жыл бұрын
Dev oyanam super actor
@manjulp9428
@manjulp9428 2 жыл бұрын
ලස්සනයි කතාව 👌👌👌👌
@fathimafathima504
@fathimafathima504 Жыл бұрын
හරි ම වටිනා කතාවක්
@sandyamututhanthrige7295
@sandyamututhanthrige7295 2 жыл бұрын
නියම advice ටික ඔය වගේ ගොඩ පෙරකදෝරුව නිසා කොච්චර ජිවිත විනාස වෙලා ඇද්ද.
@DhaRuPerera
@DhaRuPerera 2 жыл бұрын
සුනන්දව වෙනස් කරේ නර්මදා.. දැන් එයා නර්මදාව පහුකරගෙන යනවා ආයේ කවදාවත් ආපසු හැරීමක් නෑ.. වැරැද්ද නර්මදාගේ. ගෑනියෙක්ට තමන්ගෙ තනතුර සහ ඒ අනුව ලැබෙන සමාජ මට්ටම් , තමාගේ පවුල් ජීවිතයට වඩාවැදගත් වුනොත් සහ ඒවට වැඩි වටිනාකම් දුන්නොත් , අවසානය තමයි මේක.. තමාගෙ තනතුරත් . සමාජ මිතුරනුත් තමාගෙ සැමියාගෙ තත්ත්වෙට නොගැලපේනම් එම දේවල් දුරින් තැබිය යුතුයි.. විවාහයේදි ගැහැනියකට විශේශවියයුත්තේ, තම ස්වාමියා දරුවන් සහ පව්ලයි.. ගැහැනියකගේ ජයග්‍රහනය පවුල තුල ඉදිරියට යාමයි.. පවුල කඩාබිදගෙන සමාජයේ මිතුරන් අතර සැරිසැරීම නොව.. ඒ හැමදෙයක්ම තාවකාලීකයි.. නර්මදාට වැටහෙද්දී පරක්කු වැඩීයි.. සුනන්ද යන්න කියද්දීත් එයා පාර්ටි එකට නොගියේ එතන සැනසීමක් දැන් එයාට නැතිනිසයි.. සුනන්ද අකමැති පාර්ට්ස් එදා ඔය විදියටම නොගියානම් සහ සුනන්දගෙ විදියට හැඩගැහුනානම් .. සුනන්ද තාමත් එයා ලග.. මේකේ ආදර්ශය නම්.. වෙනකෙනෙක් වෙනස් නොකර තමන්ගෙ සිතුම් පැතුම් වෙනස් කරගන්න උත්සහ කරොත්..සැනසීමක් ලැබෙයි...
@creation3277
@creation3277 2 жыл бұрын
සමහර කාරනා වලට එකගයි
@shanikamanohari14
@shanikamanohari14 Жыл бұрын
තමන් ඉන්න ඕනා තමන්ගෙ විදිහට ..පිරිමින්ට වහල්ලු වෙලා ඉන්න ඕනා නෑ . වහල් ගැහැනියෙක් නෙමේ ස්වාධීන ගැහැනියෙක් වෙන්න බෑ සමහර අයට
@nethunuvan5559
@nethunuvan5559 2 жыл бұрын
මට නම් මෙහෙම යාලුවෝ වෙපා 😓
@manakaae6838
@manakaae6838 2 жыл бұрын
කතාව ලස්සනයි සුනද්ද හොදට රග පනවා 😃 😃😃😃 යනවා කිය කතා වලට
@dadkumudu4277
@dadkumudu4277 2 жыл бұрын
අවසානය ගොඩක් හිතන්න දේවල් ethuru kala
@shelomiweerasinghe1082
@shelomiweerasinghe1082 2 жыл бұрын
අනේ වාසනා ටීචර් හරිම ලස්සනයි සුපිරි රංගනය 😘
@gaiya_op
@gaiya_op 2 жыл бұрын
ඔයා මේ සීරීස් එකේ දිගටම බැලුවද.? අර සහෝදරයො දෙන්නම එකම girl කෙනෙක්ට love කරන drama එකේ නම මතකනම් කියන්නකො 😢🥺
@pwprabath8190
@pwprabath8190 2 жыл бұрын
@@gaiya_op Eakama.kimbata Darapoludekak.akawara.bessemma
@mohanjayawardana9805
@mohanjayawardana9805 2 жыл бұрын
අවසානය අපි තිරණය කරන්න ඕනේ අපි ගත කරන ජිවිතේදි කියන දේ තමයි කියන්නේ..... ම්ම්ම් යාළුවා හරි......
@creation3277
@creation3277 2 жыл бұрын
ඒක එක උත්සාහයක්
@therunitheruni7181
@therunitheruni7181 Жыл бұрын
Narmadage Charithe Harima Iwasiliwanthai
@K..Rajaguru
@K..Rajaguru 2 жыл бұрын
ලස්සනයි කතාව
@ideatv2389
@ideatv2389 2 жыл бұрын
පවුල් විනාශ කරගත්ත එවුන්ගෙන් උපදෙස් ගන්න එඋන්ට හොද පාඩම්
@lakminisugandika246
@lakminisugandika246 2 жыл бұрын
කතාව මග නැවතුනා වගේ දැනුනේ මට විතරද,අවසානයක් නැති
@Allanvibes2008
@Allanvibes2008 2 жыл бұрын
දෙරණ පෝය කතා හැමදාම අවසානයක් නෑ.අපිම හිතාගන්න ඕන ඉතුරු ටික.
@pwprabath8190
@pwprabath8190 2 жыл бұрын
@@Allanvibes2008 🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂
@Electronicmindsofficial
@Electronicmindsofficial 2 жыл бұрын
ඒක තමයි කතාවෙ තේරුම.. සහේතුක.. ඒ කියන්නෙ ප්‍රශ්න ඉවරයක් වෙන්නෙ නෑ. බැදීමක් ඇති කරගත්තා කියන්නෙ දුකට හේතුවත් ඒකම තමයි.
@srilankadancechannel8309
@srilankadancechannel8309 Жыл бұрын
Wow very nice Teledrama which is showing the real world. Acting is excellent and very nice story. Best wishes and love to see more like this. FROM CANADA KANDY NATIVE.
@sriyaniiiyanage106
@sriyaniiiyanage106 2 жыл бұрын
කථාව සම්පුර්ණ යෙන් බලපුවාම දැන් සුනන්ද ගේ වෙනස් වීමට නර්මදාගේ ඊර්ෂ්‍යාව.....
@nishadimadhubal9274
@nishadimadhubal9274 Жыл бұрын
ඇත්තටම ලස්සන කතාවක්...
@DinuKumari-xh1qz
@DinuKumari-xh1qz Жыл бұрын
විනාසෙ යාලුවන් අනුම්ගේ ජීවිත වලට ඇගිලි ගහන එක ගොඩක් වැරදි
@pemeshudakara2178
@pemeshudakara2178 2 жыл бұрын
ගොඩාක් හොඳ කතාවක්
@rashminima7763
@rashminima7763 2 жыл бұрын
Bawanawak wage,harima lassana kathawak ♥️narmadha nisa thawath balanna asa hithuna 🫶🏻
@gaiya_op
@gaiya_op 2 жыл бұрын
ඔයා මේ සීරීස් එකේ දිගටම බැලුවද.? අර සහෝදරයො දෙන්නම එකම girl කෙනෙක්ට love කරන drama එකේ නම මතකනම් කියන්නකො 😢🥺
@pwprabath8190
@pwprabath8190 2 жыл бұрын
@@gaiya_op AMMATA.HIKEEMA
@EnglishMediumMathsOL
@EnglishMediumMathsOL Жыл бұрын
Great story
@hggg7076
@hggg7076 2 жыл бұрын
Maru katawa harima joly
@pavithraehelagolla9569
@pavithraehelagolla9569 2 жыл бұрын
Great 👍
@chamarakasun3568
@chamarakasun3568 Жыл бұрын
Narmadata hoda wede dostharaya
@nalakabarnardh2851
@nalakabarnardh2851 2 жыл бұрын
Ane api drama ticha hari lassanai
@chamodisanjula8567
@chamodisanjula8567 Жыл бұрын
Dewana kotasak balaporothtu wemi . Ithamath watina kathawak
@chamarakasun3568
@chamarakasun3568 Жыл бұрын
Narmada kiwwe aththa wedakarayo gena
@lahisvithanage94
@lahisvithanage94 2 жыл бұрын
Lassana storyak ❤️
@sasikaladilhani2646
@sasikaladilhani2646 Жыл бұрын
Nice drama
@indikasomarathna7054
@indikasomarathna7054 2 жыл бұрын
කතාව ලස්සනයි. අවසානය කැතේ බෑ
@gzgxhxbb9002
@gzgxhxbb9002 2 жыл бұрын
Ammooo. Dev. Sureandra. Niyamai. Ragapeama. Athivishistai.
@liyanagedon9748
@liyanagedon9748 2 жыл бұрын
Lasanaii ❤️❤️❤️❤️❤️❤️❤️
@nimmianuthtara5753
@nimmianuthtara5753 2 жыл бұрын
ලස්සනයි
@DinuKumari-xh1qz
@DinuKumari-xh1qz Жыл бұрын
සුනන්ද නියමයි
@harttuchingongs88
@harttuchingongs88 2 жыл бұрын
lassana kathawak
@nishanthaaaberathna1972
@nishanthaaaberathna1972 2 жыл бұрын
කතාව පටන්ගද්දිම ඉවර උනානෙ...
@airanganigamlath4071
@airanganigamlath4071 2 жыл бұрын
කතාව හොඳයි හොදයි ඒත් අවසානයක් නැහැ කියලා හිතෙනවා.
@saduimasha9266
@saduimasha9266 2 жыл бұрын
Lassanai.
@gaiya_op
@gaiya_op 2 жыл бұрын
ඔයා මේ සීරීස් එකේ දිගටම බැලුවද.? අර සහෝදරයො දෙන්නම එකම girl කෙනෙක්ට love කරන drama එකේ නම මතකනම් කියන්නකො 😢🥺
@renukaalgewaththage6458
@renukaalgewaththage6458 2 жыл бұрын
කතාව හොඳයි .සුනන්දට මල පැනල මොකද 😀😀🤔😀😀
@ireshadilhani4690
@ireshadilhani4690 2 жыл бұрын
ආදරෙ කරනකොට අනුන්ගෙ උපදෙස් ගන්න නම් හොදම නෑ .
@krishokkumara4047
@krishokkumara4047 2 жыл бұрын
මුන් මාර යාළුවො
@nuvaramanike
@nuvaramanike 2 жыл бұрын
මේ මිනිහට නම් හොම්බට අනින්න හිතෙනවා 🙉🙉
@chamarakasun3568
@chamarakasun3568 Жыл бұрын
Sunanda niyamai ara genita kiyapu wachana tika
@kumarikumari5003
@kumarikumari5003 Жыл бұрын
Aththatama kathaava avasaanayakne vaage penava.
@madhushikapriyadarashani9956
@madhushikapriyadarashani9956 2 жыл бұрын
Narmada paw
@ManelAbayasekara
@ManelAbayasekara Жыл бұрын
🎉r😂😂😂😊
@awanthikawickramasingha7041
@awanthikawickramasingha7041 2 жыл бұрын
Kathawe awasany thibbanam gdk hodii..
@sominasomina5017
@sominasomina5017 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@mudithamuditha3339
@mudithamuditha3339 2 жыл бұрын
Neyamai neyamai ♥️
@samanthijayawickrama6828
@samanthijayawickrama6828 2 жыл бұрын
❤️❤️❤️
@sriyanikh3964
@sriyanikh3964 2 жыл бұрын
අම්මෝ මෙහෙම පිරිමිත් ඉන්නවද අප්පේ බදින්නෙ නැතුව ඉන්න එක හොදයි මෙහෙම විදවනවට වඩා
@kingsleydunston9115
@kingsleydunston9115 2 жыл бұрын
අප්පෝ බබා අම්මේ හා
@ishanmusic142
@ishanmusic142 Жыл бұрын
සුනන්ද මට්ට මොඩයි බන් 😅😅
@dilruarts175
@dilruarts175 2 жыл бұрын
❤️👌🙏
@dilmiwijerathna9993
@dilmiwijerathna9993 2 жыл бұрын
අනේ දෙසැම්බර් පෝයට ගිය ෆිල්ම් එක දාන්නකෝ (දෙසිත)
@peshalapela8136
@peshalapela8136 2 жыл бұрын
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@TravelalongNZ
@TravelalongNZ 2 жыл бұрын
Dev lassanata rangapaanawa. Balan inna aasayi.
@ruchirakarunarathna8811
@ruchirakarunarathna8811 2 жыл бұрын
කතාව හොදයි අවසානයක් තිබ්බනම් නියමයි
@sscomprosser02sri33
@sscomprosser02sri33 2 жыл бұрын
ලංකාවේ තියන පවුල් ප්‍රශ්න බහුතරයකට ප්‍රධානම හේතුව තමන්ගෙ පවුලෙ ප්‍රශ්න පිට මිනිසුන්ට කීමයි.පවුල කන මිනිස්සු දෙන්නගෙ ඒවා පිට මිනිසුන්ට කියලා ඇති වැඩේ මොකද්ද 😑. ලස්සන පවුල් කීයක් නම් ඔය නිසා කැඩිලා ඇත්ද 😔
@chamarakasun3568
@chamarakasun3568 Жыл бұрын
Me yakage charithaya gon buru
@pmsanju3881
@pmsanju3881 Жыл бұрын
තාම තීරණය ක් නෑ 8 විතර වෙද්දී යන්න බැලුවේ
@dammikadasanayaka7319
@dammikadasanayaka7319 2 жыл бұрын
Godak lassanai kathawa danukage randikage aluth akak ayala hirapu nisha baluwe
@dianadulanjaleeedirisinghe9443
@dianadulanjaleeedirisinghe9443 2 жыл бұрын
Sama tyaga Sama prancha Sama seela buduhamuduruwo kiyapu viwaha yuwalaka galapeema
@rajeewaperera8281
@rajeewaperera8281 Жыл бұрын
TV eke telecast una KZbin upload karapu nathi drama thiyenawa neda? Ewa upload karando🤞👍
@dildesilv4565
@dildesilv4565 2 жыл бұрын
pawela walakule act karapu ekkena neda me😍
@wathsalakalpani9781
@wathsalakalpani9781 2 жыл бұрын
ou ❤❤❤
@gaiya_op
@gaiya_op 2 жыл бұрын
ඔයා මේ සීරීස් එකේ දිගටම බැලුවද.? අර සහෝදරයො දෙන්නම එකම girl කෙනෙක්ට love කරන drama එකේ නම මතකනම් කියන්නකො 😢🥺
@gaiya_op
@gaiya_op 2 жыл бұрын
@@wathsalakalpani9781 ඔයා මේ සීරීස් එකේ දිගටම බැලුවද.? අර සහෝදරයො දෙන්නම එකම girl කෙනෙක්ට love කරන drama එකේ නම මතකනම් කියන්නකො 😢🥺
@karunaweer3630
@karunaweer3630 2 жыл бұрын
Hita laga hinehuna
@madhumadhu961
@madhumadhu961 2 жыл бұрын
@@wathsalakalpani9781 ඒකෙ කවුද?
@weerakoonweerakoon9040
@weerakoonweerakoon9040 2 жыл бұрын
මෙලෝ රහක් නැති. රචනා වක්. අන්තිමයි
@skrathnayaka9984
@skrathnayaka9984 Жыл бұрын
💚💛💙🧡♥️
@regencyregency2941
@regencyregency2941 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@shalikashalika1559
@shalikashalika1559 Жыл бұрын
සුනන්ද තමයි නියම හිනා යනව අප්ප
@chaturangasupun1564
@chaturangasupun1564 2 жыл бұрын
Meke ඉතුරු කොටස ko
@SantiSanti-pc7pq
@SantiSanti-pc7pq 2 жыл бұрын
Ane danuka me oyata♥️♥️♥️♥️♥️
@sandyamututhanthrige7295
@sandyamututhanthrige7295 2 жыл бұрын
බමිබුවෙි සංස්කෘතිය 😀
@srimathithalagala-cl7rb
@srimathithalagala-cl7rb Жыл бұрын
KATHAWA HARIMA LASSANAI HEMOGEMA RAGAPEM HARIMA HODAI LASSANAI
@samathakumar4011
@samathakumar4011 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@nilunilu3412
@nilunilu3412 2 жыл бұрын
Lassana katawak ..
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
👌👌👌👌🙏🙏
@shashikalarajasingha4839
@shashikalarajasingha4839 2 жыл бұрын
Lssanai
שף אייל שני ושחר סגל - פרק 3: לשבת לקחת
1:22:12
Nadav Bornstein | נדב בורנשטיין
Рет қаралды 2,2 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Poya Tele Film  | Ayemath (ආයෙමත්) | 03rd July 2023
2:00:17
Sarigama (සරිගම) Sinhala Full Movie
2:14:05
Somaratne Dissanayake
Рет қаралды 7 МЛН
Adara Deasak | Episode 01 | ITN
17:49
ITN Sri Lanka
Рет қаралды 439 М.
Seneha (සෙනේහ) | Poya Tele Film | 10.09.2022
2:04:28
TV Derana
Рет қаралды 290 М.
Серик кыргын шыгарды Аскат жумысыннан айрылдыма?
5:27
Бир Болайық,Косылайық
Рет қаралды 84 М.
Mother-in-law coming #shorts by Tsuriki Show
0:28
Tsuriki Show
Рет қаралды 21 МЛН