PIRIMI LAMAI || EPISODE 49 || පිරිමි ළමයි || 21st January 2025

  Рет қаралды 786,399

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 589
@ishanisadamali9078
@ishanisadamali9078 11 күн бұрын
සෙනුරි දෙවින්දයි තමා මේ කතවෙ ආසම දෙන්නා මරු ඩබල 😁
@SagarikaDamayanthi-pq5ll
@SagarikaDamayanthi-pq5ll 11 күн бұрын
Yep❤
@rasikamadushani5036
@rasikamadushani5036 11 күн бұрын
Ouuu
@Sudu-z5s
@Sudu-z5s 11 күн бұрын
Yep😊
@surajaruna6710
@surajaruna6710 11 күн бұрын
ඔවු ඈ මම තතාව බලන්නේම එයාලා හින්දා
@AyeshaMalshani-h9z
@AyeshaMalshani-h9z 11 күн бұрын
ඒ දෙන්න නිසාමයි කතාව බලන්න ගත්තෙ
@ridmisenarathna3931
@ridmisenarathna3931 11 күн бұрын
මොනා උනත් උක්කු බබා සුදු පුතාට ආදරෙයි 🥰
@Weldiyaa
@Weldiyaa 11 күн бұрын
Pla htti
@ridmisenarathna3931
@ridmisenarathna3931 11 күн бұрын
@@Weldiyaa thoge ammada htti
@ridmisenarathna3931
@ridmisenarathna3931 11 күн бұрын
@@Weldiyaa thoge ammada htti 😏
@ridmisenarathna3931
@ridmisenarathna3931 11 күн бұрын
@oshadaweerawardana2590 tho pala hutta
@Nipunipekshika-q1j
@Nipunipekshika-q1j 11 күн бұрын
ඇත්ත 😢❤
@subo2940
@subo2940 11 күн бұрын
උක්කු බබාගෙයි සුදු පුතාගෙයි කෑලි වැඩිපුර ඕනේ.. 😌😌😌
@fonsekadinesh8870
@fonsekadinesh8870 11 күн бұрын
උං මාළු නෙවෙයි 😂😂😂😂
@subo2940
@subo2940 11 күн бұрын
@@fonsekadinesh8870😂😂😂😂 දැල් දැම්මේ මාලුවන්ටනේ ඉතින්
@SeuwandiRanathunga-wg2rr
@SeuwandiRanathunga-wg2rr 11 күн бұрын
ඔව් අනේ 😊
@subo2940
@subo2940 10 күн бұрын
@@fonsekadinesh8870මාලුන්ටනේ ඉතිං දැල් දැම්මේ..😂😂
@JD-fg8hh
@JD-fg8hh 3 күн бұрын
Uyala kannada 😅
@oshadhilaksara
@oshadhilaksara 11 күн бұрын
දේවින්දයා ආදරෙයි සුදුපුතාට 😂❤❤
@SagarikaDamayanthi-pq5ll
@SagarikaDamayanthi-pq5ll 11 күн бұрын
Ow ow ❤🤭
@අසා225
@අසා225 10 күн бұрын
@oshadhilaksara බොරු කියන්ඩ ඔන්නෑ ඕන් මාත් ඒකිට ලව්😄
@PradeepaChathurangi
@PradeepaChathurangi 11 күн бұрын
අකුරණ හාමිනේ සෙනුරිට ආදරේයි ❤
@ChathuminiManuthmi-xk4mg
@ChathuminiManuthmi-xk4mg 10 күн бұрын
ඔව්
@KushiKanishiya
@KushiKanishiya 10 күн бұрын
උක්කු බබාගෙයි සුදු පුතාගෙයි ආදරෙ 🥺❤️‍🩹 මරු මරු
@songmusicprabash1856
@songmusicprabash1856 11 күн бұрын
දැනට තියෙන ලස්සන ම කතාව මෙික තමයි ❤
@IshaniDilrukshi-uu4ok
@IshaniDilrukshi-uu4ok 10 күн бұрын
මලයකා හොඳයිනෙ මේ යකාට වැඩිය 🤣🤣🤣 අකුරණ හාමිනේ ඔයානම් 👌👌👌
@priyankaPirya
@priyankaPirya 10 күн бұрын
eekata namm matath hinaa
@vijesundarabandara759
@vijesundarabandara759 11 күн бұрын
දේවින්ද ❤ සෙනුරි
@vihangadissanayaka3314
@vihangadissanayaka3314 10 күн бұрын
කඩෙ පැටියගෙ කටහඩ දගයගෙ කටහඩ වගෙ ටිකක් ❤
@ireshadilrukshi6271
@ireshadilrukshi6271 11 күн бұрын
සෙනුරි ලස්සනයි අනේ 😮
@SupunViduranga-cs3jm
@SupunViduranga-cs3jm 10 күн бұрын
Hmm
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs 10 күн бұрын
උක්කු බබා සුදු පුතාව එක්කගෙන ගිය විදිය❤උක්කු බබත් ආදරෙයි සුදු පුතාට
@NuwarageNuwarage-d6h
@NuwarageNuwarage-d6h 11 күн бұрын
මම ද්න්න විදියට කතාවක් උනත්මෙතන ඉතින් පොඩි එකාට බනින්නෙ වැඩි හිටියෝපොඩි හිටියෝ ඉන්න තැන වැරදි දේවල් කතබහ කරන එක හොදනැ😮
@NirmalAvishka-k7v
@NirmalAvishka-k7v 11 күн бұрын
සාරංග මෙන්න ගෑනී පිස්සු කෙලිනෝ🤣🤣🤣
@ShandyRa-n6d
@ShandyRa-n6d 11 күн бұрын
😂😂😂😂
@ChameeShop-bb4pb
@ChameeShop-bb4pb 11 күн бұрын
මයේ පුතා ඔයා නම් මරු පැටියෝ ❤️❤️❤️❤️
@ChameeShop-bb4pb
@ChameeShop-bb4pb 11 күн бұрын
සුදු පුතා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නයි වගේ හදන්නේ....... මට හිතෙන විදියට 👍
@nandaniaruna8253
@nandaniaruna8253 11 күн бұрын
මාපුතාට නම් මාර ආදරෙයි මාපුතා,,,,,,,,,😂😂😂😂😂
@starkuwait-ng5nt
@starkuwait-ng5nt 11 күн бұрын
මා පුතා නියමයි .ආදරෙයි මා පුතා ❤❤❤❤
@kuppilokaya9392
@kuppilokaya9392 11 күн бұрын
Admin පුලුවන් නම් commet section එක close කරපන්කො.පුදුම like හිගන්නො ටිකක් ඉන්නෙ😂අප්පිරියයි✋
@ajanthadassanayake3619
@ajanthadassanayake3619 11 күн бұрын
😂😂😂
@wanihasa
@wanihasa 11 күн бұрын
අඩෝ😅
@starbrose9
@starbrose9 11 күн бұрын
😂❤
@NilukaDamayanthi-e5i
@NilukaDamayanthi-e5i 11 күн бұрын
😅😅😅
@dinalkakariyawasam117
@dinalkakariyawasam117 11 күн бұрын
සිරාවට බන් සාපයක්
@chamilakumariii
@chamilakumariii 11 күн бұрын
පිරිමි ළමයි බලන්න පිටරට සෙට් එක කෝ 😂😂😂
@Nilushi-e9c
@Nilushi-e9c 11 күн бұрын
මමත්❤❤
@Inoka-xf3yg
@Inoka-xf3yg 11 күн бұрын
❤❤❤​@@Nilushi-e9c
@dextergaming8226
@dextergaming8226 11 күн бұрын
මමත්😁
@dhanushkarajew4349
@dhanushkarajew4349 11 күн бұрын
🇮🇱❤️
@محمدعازمي-ث6ث
@محمدعازمي-ث6ث 11 күн бұрын
මමත්
@Newra-u1c
@Newra-u1c 10 күн бұрын
6:42😁❤️ ඔහොම ආදරෙන් හිටපල්ලකො බං 😅😅
@EasyCraft2
@EasyCraft2 11 күн бұрын
Lawyer තමා ඉස්සුවෙ නෝරව
@SheelaKw
@SheelaKw 10 күн бұрын
Owu
@g.cvithanage9628
@g.cvithanage9628 11 күн бұрын
මේ කතාවෙ කපු කෑලී ඔක්කම skip
@Sayuminividwan-c6b
@Sayuminividwan-c6b 11 күн бұрын
Me too😅
@Rmd289
@Rmd289 11 күн бұрын
Me too 🤣🤣
@purnimaprabashani2362
@purnimaprabashani2362 11 күн бұрын
Me too😂😂
@indunilanandawansa
@indunilanandawansa 11 күн бұрын
💯
@Sachi_official-r3l
@Sachi_official-r3l 11 күн бұрын
Me toooo😂
@Kithulgalaparadise1986
@Kithulgalaparadise1986 10 күн бұрын
සුරෙන්ට අපරාදේ සෙනුරි බැන්දේ නැත්තේ කියලා හිතෙනවා ඇති
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 11 күн бұрын
මුදලාලියි මුදලාලිගෙ පුතයි දෙන්නත් මරු 👍 මා පුතා 😂❤
@prtech7805
@prtech7805 11 күн бұрын
කපුව මේ වැඩේ කරා කියලා දන්නවා නම් , උට ඉන්න වෙන්නේ නැ ගමේ වත් ගම්බාර අප්පච්චිගෙ පිහිටෙන්😂
@SleepyGlassRose-nm1rz
@SleepyGlassRose-nm1rz 11 күн бұрын
Kaputath aerala thiyenne notaaris
@chathurinakandala6066
@chathurinakandala6066 10 күн бұрын
ලෝයරයගෙ වැඩක්
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 3 күн бұрын
ගම්බාර අප්පච්චි බලනවා ඌට..😂😂😂😂
@NNNN-e3p
@NNNN-e3p 11 күн бұрын
මාපුතාගෙ කොටස් වැඩිපුර දෙන්න 😅😅
@chandanaariyarathna1618
@chandanaariyarathna1618 11 күн бұрын
සෙනුරි ගැලපෙන්නෙ දේවින්දට
@EmeshaKuw-ws8xt
@EmeshaKuw-ws8xt 11 күн бұрын
සදට සද එළියට... මලට මල් සුවදට... කවියො කවි ලීවට... වෙනස් වේවිද මේ මිනිසුන්ගේ හිත...
@sachiwijesinghe93
@sachiwijesinghe93 11 күн бұрын
@NipuniMadushika-j5x
@NipuniMadushika-j5x 11 күн бұрын
Sudu puthagei devindagei adare 🥺❤️
@SusantaSusa-hy7lw
@SusantaSusa-hy7lw 10 күн бұрын
Nipuni menika
@Udvideo1
@Udvideo1 11 күн бұрын
හැබැයි උක්කු පුතේ උබ ඉන්න තැන මන් හිටියනම් අද සුදු පුතා 😂😂😂 පුතෙග්ගෙ අම්මක්
@shadiraamani2466
@shadiraamani2466 11 күн бұрын
😂😂😂😂😂😂
@chamilakumariii
@chamilakumariii 11 күн бұрын
හපෝයි ඇම්ම 😂😂😂😂
@dineshakumari-tl8xs
@dineshakumari-tl8xs 11 күн бұрын
සුමංගලගෙ කන් කරච්චලේ එපා වෙනව😮
@ritamiranda9311
@ritamiranda9311 11 күн бұрын
Ow kiyawanawa wadi
@ruwinicj6546
@ruwinicj6546 11 күн бұрын
දැන්නම් වදයක් වීගෙන එන්නෙ
@chandimashan9573
@chandimashan9573 11 күн бұрын
දුවන ළමයි 🏃‍♀️🏃‍♂️🏃 හැමදාම කවුරුහරි දුවනවා....🏃‍♀️🏃‍♀️🏃‍♂️🏃
@radikadi3345
@radikadi3345 11 күн бұрын
මෙතන ලෙඩ හොද කරන්න , බබාලා හම්බවෙන්න කියල ප්‍රාර්තනා කරන්න කිය කිය මෙතන වැලලෙන්නෙ නැතිව, comment section එකෙ මේ drama එකට අදාල comment එක විතරක් දාන්න
@manjularoshini2925
@manjularoshini2925 9 күн бұрын
උක්කු පුතා මොනා උනත් සුදු පුතාට ආදරෙයි ❤❤
@Funny-e8x
@Funny-e8x 11 күн бұрын
මොනවා උනත් නොරට පවු සුරෙන් ඉක්මනින් නොරව බෙරගන්නකන් බලන් ඉන්නෙ😊
@madumadu1850
@madumadu1850 10 күн бұрын
සුදු පුතා යකාටවත් බය නෑ වගේ හිටියේ ඒ උනාට යකා දැක්ක ගමන් ඇදන් වැටුනා😂
@SamanKumara-qm9io
@SamanKumara-qm9io 11 күн бұрын
දෙනගම සුමන්ගල නෙමෙයි රෙනගම සුමන්ගල😂😂😂😂
@chalani.n1627
@chalani.n1627 10 күн бұрын
කපුවගෙයි ගෑනිගෙයි උගෙ මල්ලිගෙයි කොටස් අනවශ්‍යයි 🥹
@kateangel977
@kateangel977 9 күн бұрын
සිරා Skip skip
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 3 күн бұрын
එහෙම කතා ලියන්න බැ....😂😂😂
@kanchanadilrukshi6002
@kanchanadilrukshi6002 10 күн бұрын
සෙනුරි ge character එක කරන නිළියගේ රඟපෑම් හොඳයි.
@yennna
@yennna 11 күн бұрын
සුපිරියක් තමා වෙනදා වගේම 😂🌻🩷....... 0:50 .......
@TheVnv23
@TheVnv23 11 күн бұрын
අරැන් දෙන්නා හැබැයි හේවිසිය සුපිරියට කලා. 👌❤️
@KanishkaIlangasinghe
@KanishkaIlangasinghe 11 күн бұрын
විනාඩි 20 කතාව විනාඩි 10 බලපු අය ඉන්නවද😂😂🖐️
@RavindiSilva
@RavindiSilva 11 күн бұрын
Mama😂
@Varuninadeera
@Varuninadeera 11 күн бұрын
මම😅
@KanishkaIlangasinghe
@KanishkaIlangasinghe 11 күн бұрын
@@Varuninadeera අඩෝ😂😂
@nilunilanthi7647
@nilunilanthi7647 11 күн бұрын
කපුවා ගේ කොටස skip
@TheVnv23
@TheVnv23 11 күн бұрын
සද්දගෙයි ජයප්‍රකාශ්ගෙයි කතා ඔක්කොම එහෙම තමයි.
@Udvideo1
@Udvideo1 11 күн бұрын
ඔන්න ටිකකින් එකෙක් එයි අරක බලලා මේකට ආව සෙට් එක කෝ කියලා 😂😂
@nadeeshamadumali1997
@nadeeshamadumali1997 11 күн бұрын
සිරාම ඈ. සාපයක් උන් නම්. 😂
@Udvideo1
@Udvideo1 11 күн бұрын
@nadeeshamadumali1997 ඔව් බන් උපන්දිනේ ගාගෙන එනවා එහෙන් 😂
@nadeeshamadumali1997
@nadeeshamadumali1997 11 күн бұрын
@@Udvideo1 ඔව් අනේ. එක්කෝ පිළිකා කියයි. එක්කෝ පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් දරුවෙක් ලැබෙන්න කියයි. ඒවට හිනා වෙනවා නෙවෙයි. ඒත් ඒවා මේ වගේ තැනකට අදාළම නෑනේ. විකාර මඩුවක් මේ කමෙන්ට් සෙක්ශන් එක නම්. ☺️
@Udvideo1
@Udvideo1 11 күн бұрын
@nadeeshamadumali1997 😂 ඔව් ඕයි
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 10 күн бұрын
හොද වැඩේ හොල්මන් ගුහාවට ගියේ චන්ඩියා වගේනේ සෙනුරි දැන් බය වෙලා දගලනවා 😂😂😂😂😂
@HarshiNishu
@HarshiNishu 10 күн бұрын
සුදු පුතා ❤❤❤ මා පුතා ❤❤
@smithowsome
@smithowsome 11 күн бұрын
කුබූරු හාන්න හොදයිලු හාමු පට්ට ඒක😂😂😂
@nishanthasilva4372
@nishanthasilva4372 3 күн бұрын
ඉදිරියට එන ගමෙ චන්දෙත් මාලීමාවට දෙන්න .....🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@HeshiniSehansa5982
@HeshiniSehansa5982 11 күн бұрын
මයේ පුතා ඉස්කෝලේ යන්නේ නැද්ද 👀
@SupunViduranga-cs3jm
@SupunViduranga-cs3jm 10 күн бұрын
O leval karala gedara enne
@Zombi-n2p
@Zombi-n2p 11 күн бұрын
හායි ලස්සන ලමයෝ ❤❤❤මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ❤❤❤ඔයාගේ හෙට දවස තවත් ලස්සන වෙන්න ඕනේ🎉🎉🎉🎉
@Vinulakithmin123
@Vinulakithmin123 11 күн бұрын
Hi oyath ehemmama wenna one❤
@sarigama9472
@sarigama9472 11 күн бұрын
Oya zombi kenekda
@NaveenNimasha
@NaveenNimasha 11 күн бұрын
අනිවා
@shehandinindu9893
@shehandinindu9893 11 күн бұрын
පල පොන්සියා යන්න
@chamilapushpika8003
@chamilapushpika8003 11 күн бұрын
☺️☺️☺️
@kaveeshadidulanda7094
@kaveeshadidulanda7094 11 күн бұрын
මාත් පොඩි කාලේ අර පොඩි එකා වගේ 😂
@Gisadiedirisingha
@Gisadiedirisingha 11 күн бұрын
😂
@foodssanjeewa4855
@foodssanjeewa4855 5 күн бұрын
උක්කු බබා, සෙනුරි උබට එපා නම් මට දීපන් බං.. 😅 එයා ෂෝක් 😊❤
@RuviRuvee00
@RuviRuvee00 10 күн бұрын
මේ කපු සීන් ටික කතාවෙන් අයින් කරන්න බෑද දන්නෑ
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 3 күн бұрын
ඒම තමා ඉතින් මෙක කතාවක්නේ...ලව් සින් විතරද ඔනේ..😂😂😂😂😂😂😂
@ramyagoda433
@ramyagoda433 11 күн бұрын
යකාට තැන්ක්ස් 😂😂😂
@ZhEHARA-t4v
@ZhEHARA-t4v 11 күн бұрын
Ee ai ? 😅
@manjularoshini2925
@manjularoshini2925 9 күн бұрын
මයෙ පුතා මරු අනේ ❤
@himaliwickramasinghe6784
@himaliwickramasinghe6784 10 күн бұрын
සුරේන් වෙස් මූන දාගෙන වටෙන් එද්දී කොන්ඩෙත් කපන් ඇවිත්....😂😂😂
@chandimashan9573
@chandimashan9573 11 күн бұрын
දේවාලේ පෙන්නුවා කොටස් 49 පස්සේ
@Rkdu_Reb62
@Rkdu_Reb62 11 күн бұрын
මේක නිකම් සිගිති පල් කතාවක් දැන්, විනාඩි 5න් බැලුවා.
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 3 күн бұрын
නොබලාම ඉඳපන්.😂😂😂😂
@kavikaranayaka1821
@kavikaranayaka1821 11 күн бұрын
Ukun baba සුපර් acting ❤
@hansinianurada632
@hansinianurada632 11 күн бұрын
සුමංගලගේ පිස්තෝලේ සෙල්ලම් එකක් කියල අහු උන දවසට මොනව වෙයිද😂😂😂😂😂😂😂😂😂😂
@milannimantha1210
@milannimantha1210 11 күн бұрын
😂😂😂
@SachinthaKaushalaya
@SachinthaKaushalaya 11 күн бұрын
ඔයාට වෙඩී තියයී 😅
@SachinthaKaushalaya
@SachinthaKaushalaya 11 күн бұрын
හරියට හරී 😂❤
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 3 күн бұрын
සුමංගලගේ පුපේ ගහනවා වෙලාවක.😂😂😂😂😂
@jinadisavithyathomas5192
@jinadisavithyathomas5192 11 күн бұрын
ada kotasa Maru senuri dawinda a danna Nisa balanne ❤😅
@sandunHettiarachchi-m1i
@sandunHettiarachchi-m1i 10 күн бұрын
හැමදාම එන කඩෙන් ටී දෙකේ ගාන අහනව
@imashakavindi9259
@imashakavindi9259 11 күн бұрын
මා පුතා❤️
@SupunViduranga-cs3jm
@SupunViduranga-cs3jm 10 күн бұрын
Oooo
@Nawodatrading
@Nawodatrading 11 күн бұрын
සුභ දවසක් වේවා...❤❤❤
@chamiladinasi3595
@chamiladinasi3595 11 күн бұрын
මා පුතා නම් සුපිරි👌👌👌
@මාලනී-ජ3ශ
@මාලනී-ජ3ශ 11 күн бұрын
මෙ නොරා ඇරගෙන ගිහින් තියෙන්නෙ ලොයර් වෙන්න ඇතී
@IsuruMadusanka-d2u
@IsuruMadusanka-d2u 11 күн бұрын
🙂
@Nimedha-nx5ld
@Nimedha-nx5ld 10 күн бұрын
Matath hithuna
@dinudisanayaka4774
@dinudisanayaka4774 9 күн бұрын
Ow eya thamai
@nadeekasanjeewani5980
@nadeekasanjeewani5980 10 күн бұрын
මේ හාමු මහත්තයත් සුපිරියටම රගපානවා
@madushimadushi3068
@madushimadushi3068 10 күн бұрын
සුමන්ගලයා මරු😂😂😂😂😂
@Funny-e8x
@Funny-e8x 11 күн бұрын
අලිවිස් කපුවා ගම්බාර අප්පච්චිගෙ පිහිටෙන් දිවුවා පණ එපාකියලා..😮
@ranjanijayasinghe7948
@ranjanijayasinghe7948 11 күн бұрын
සුමංගලගේ චරිතය හරිම අශීලාචාරයි
@parakaeuwadisanayakalagean1809
@parakaeuwadisanayakalagean1809 10 күн бұрын
ජරා කටක් තියෙන්නේ.
@WasanthaKumari-d5b
@WasanthaKumari-d5b 10 күн бұрын
Ou aeththatama, harima appiriyai
@thusharipriyangi9701
@thusharipriyangi9701 10 күн бұрын
ඒක ඇත්ත
@devindijayasinghe3516
@devindijayasinghe3516 10 күн бұрын
Merayekne 😂
@DininduSriTechnology1996
@DininduSriTechnology1996 11 күн бұрын
දේවාලේ පෙන්නපු එකයි,එතන සීන් ටිකක් ඇත්ත විදියට ගියපු එකය වටිනවා
@KuwaitCity-ud4yx
@KuwaitCity-ud4yx 8 күн бұрын
ලස්සන තැනක කඩෙි තියෙන්නේ
@shanikaranathunga2249
@shanikaranathunga2249 10 күн бұрын
Maru drama eka.❤
@champichamp-ot2yo
@champichamp-ot2yo 10 күн бұрын
Hi mama baharan
@NadeeshaSadamali-q7u
@NadeeshaSadamali-q7u 11 күн бұрын
Supiri kathawa❤
@DinithiJayasinghe17
@DinithiJayasinghe17 11 күн бұрын
සුමංගල මරු අනේ😂
@sharmisha2227
@sharmisha2227 11 күн бұрын
මා පුතා මරු 😂😂
@wijewardhanakamani
@wijewardhanakamani 9 күн бұрын
Lලස්සනයි ❤ godak
@nayomalakmali7902
@nayomalakmali7902 10 күн бұрын
සෙනුරි හැටක් ආවත් ගහගන්න සීන් එකෙ අරුත් ඇදන ගියෙ😂
@hishmafahim3833
@hishmafahim3833 9 күн бұрын
Mama inno Dubai indala balanawa😅
@itsb2619
@itsb2619 11 күн бұрын
මහලොකු චන්ඩි රැජින සුදු පුතා හූ😂😂
@kalpamadushantha5587
@kalpamadushantha5587 10 күн бұрын
😂😂😂 තාත්තගෙන් පස්සේ පාතාලේ රන්කරන්න කතාව😂😂
@itsb2619
@itsb2619 10 күн бұрын
@kalpamadushantha5587 oo😃✋
@DisnaChamila-kt7mq
@DisnaChamila-kt7mq 10 күн бұрын
ගොං නාම්බී
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 3 күн бұрын
වෙලාවක අර කෙල්ලගෙනුත් කයි වගේ හොද කැමක්.😂😂😂😂
@shyamaegodawatta2636
@shyamaegodawatta2636 10 күн бұрын
Maye putha❤️
@mishansamod6922
@mishansamod6922 10 күн бұрын
කපුවගෙයී සුමංගලයි කොටස් වැඩිපුර දෙන්න ...😅😅😅
@ThamaliMalsha
@ThamaliMalsha 10 күн бұрын
මා පුතා තමා සුපිරිම අප්පා
@RmeshKumara-sv1xr
@RmeshKumara-sv1xr 11 күн бұрын
මේ දේවාලේ අපේ ගෙවල් ලග කුඩා කතරගම දෙවාලය ගල්ලාගම
@ruwankumara3484
@ruwankumara3484 11 күн бұрын
❤❤
@GayanDjGayan
@GayanDjGayan 11 күн бұрын
හෙට සුපිරි ගුටි කැමක් කියන හිතන අය 😂කෝ 😅
@AnjanaKulathunga
@AnjanaKulathunga 11 күн бұрын
ඇයි මේ සමහර මිනිස්සු commet දදා විකාර විදියට හැසිරෙන්නේ?
@KuwaitKwt-e5c
@KuwaitKwt-e5c 10 күн бұрын
උන්ට පිස්සු
@OshindaRanoj
@OshindaRanoj 10 күн бұрын
උක්කු බබාගෙයි සුදු පුතාගෙ කෑලි වැඩිපුර දෙන්න.
@bakthitharangi8692
@bakthitharangi8692 11 күн бұрын
Danwath sudu puthata adare karanna gaththa nam❤
@subo2940
@subo2940 11 күн бұрын
සුමංගල කෑගන්නේ ඇත්තටම කාට ඇහෙන්නද.. 😂
@RuwanKumara-e1j6u
@RuwanKumara-e1j6u 10 күн бұрын
නෝරා ඉක්මනින් බෙරගන්න ❤❤
@ajanthadassanayake3619
@ajanthadassanayake3619 11 күн бұрын
Like හිගන්නො කීයක් ඉන්නවද කියලා බලන්න මම ආවෙ😅බණින්න එපා මට😂
@wanihasa
@wanihasa 11 күн бұрын
😅බනින්නෙ නා
@starbrose9
@starbrose9 11 күн бұрын
😂❤
@kuppilokaya9392
@kuppilokaya9392 11 күн бұрын
😅
@vimukthimusic7457
@vimukthimusic7457 11 күн бұрын
ඔව් බන් 🤣🤣🤣
@ChandiKumari-o5e
@ChandiKumari-o5e 10 күн бұрын
Mama kuwait idan balanne harima lassana
@SaidAlrahbi-l4z
@SaidAlrahbi-l4z 11 күн бұрын
සුදු පුතා දේවින්ද ❤❤
@remeshremesh3329
@remeshremesh3329 11 күн бұрын
සුමඟල නම් පට්ට ආතල් දෙන සුපිරි හොඳේ
@Chandima839
@Chandima839 10 күн бұрын
ජයවේවා අලුත බැදපු ජෝඩුව.උක්කු බබා දැන්නම් සෙනුරිට ආදරෙයි වගේ😊
@swarnalatha915
@swarnalatha915 11 күн бұрын
කොහොම උනත් ගොඩාල් ලස්සනයි❤❤❤❤
@h.s8068
@h.s8068 3 күн бұрын
Ape paththe 50i plentiy
@RuchiraSiriwardane
@RuchiraSiriwardane 11 күн бұрын
සුදුපුතාගෙ කොටස් වැඩිපුර දාන්න ❤
@Nkms3048
@Nkms3048 11 күн бұрын
Apo epa
@gfriendsLive1
@gfriendsLive1 11 күн бұрын
මෙි බුලත් හපයා මහ මූසල අප්පිරියා තිරිසෙනෙක්...කතාවට අනවශ්‍ය චරිතයක්.
@ThiSaRa-l9m
@ThiSaRa-l9m 10 күн бұрын
උබ සිරියාවන්තද ඉතින්.උබ පලයන් එහෙනම් ඒකට.අනුන්ට අපහස කරන්නෙ නැතුව
@gfriendsLive1
@gfriendsLive1 10 күн бұрын
@ThiSaRa-l9m ඉතින් ඔබ සිරියාවන්ත නමි තෝ පල..අනුන්ගෙ ඇට ලෙවකන් නැතිව.මම කීවේ මගේ මතේ..තොට ⁣මොකද්ද තියන පුකේ අමාරුව .හරකා..
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН