KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
KOLAM KUTTAMA || Episode 302 || කෝලම් කුට්ටම || 29th September 2023
21:11
PIRIMI LAMAI || EPISODE 43 || පිරිමි ළමයි || 13th January 2025
20:55
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
54:58
Scary night games with Megan | Megan robot doll scared me #shorts
0:28
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
58:20
KOLAM KUTTAMA || Episode 301 || කෝලම් කුට්ටම || 28th September 2023
Рет қаралды 591,314
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,6 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 949
@chamidhusandheep2615
Жыл бұрын
😂😂රෙද්ද 'කළාව ' කියන වචනෙ ඇහිලම එපා වෙලා😹😹
@starcom2973
Жыл бұрын
ජිනාට තියෙන කොන්ද සෙනාල්ට තිබ්බනම් මේ කතාව මීට ලස්සනයි
@hirunlakshitha2381
Жыл бұрын
සද්දා එහෙම තමා.මතකනේ...පාරදිගේ රෙහාන්😅😅 වත්සලා ඉස්සරහ.
@starcom2973
Жыл бұрын
@@hirunlakshitha2381 ඒකනම් ඇත්ත. ප්‍රධාන චරිත චීම කරල දානවා
@black_J77
Жыл бұрын
Ow bn me whuththa me nattiyath epa karawanawa😂
@AshanPeiris-gu5hk
Жыл бұрын
Sirawata pissu utthek mu
@ddmpraveen3167
Жыл бұрын
Eththa
@nilankapriyadarshana6456
Жыл бұрын
සුද්දිට වැඩිය බාග්‍යා මාරම හැඩයි ලස්සනයි ඇත්තමයි මාරම හැඩයි.
@sathishdeniyaya8497
Жыл бұрын
Wadak naa dan kathawa
@nihalgunawardana5254
Жыл бұрын
තාත්වික ගතියෙන් බැහැරවුනු තවත් ලාබොළඳ කතාවකට හැරවීම ගැන ‘‘සද්ධාට‘‘ ස්තුතියි ..දැන් අපි වේලාසනින් නිදාගන්න වා.
@nuwanmihiranga7868
Жыл бұрын
දොලේ මහත්තයාගේ විහිලු බලලා හිනා උන අපිට.. දැන් ගූ ගොඩක් වෙලා සද්ද උබම රීලා උබම කාපිය..😀😀😀😀
@theDrony
Жыл бұрын
😂😂😂😂
@raweendraranganath8934
Жыл бұрын
😂😂😂
@Triplegemvlessyou
Жыл бұрын
ඇත්ත ඇත්ත..
@Vanofficial54
Жыл бұрын
ආය ඉතින් සෙනාල් අමු ගවයා ආහ්😂
@gayanlakmal3494
Жыл бұрын
මේකෙ නම දැන් වෙනස් කරමු ස්වර්ණවාහිනී තුන්වෙනි ඉනිම කියල 😂😂දොලේගෙ චරිතෙ බලන්න විතරයි දැන් කතාව බලන්නෙ.
@ceylondino2857
Жыл бұрын
same😁. දෝලේගෙයි රන්මුතුගෙයි කොටස් ටික විතරයි අාශාවෙන් බලන්නෙ
@ramyananayakkara9763
Жыл бұрын
මල්ලි අපි හිතන්නේ එදරි මුණියි සද්ධා දෙන්න එකතුවෙලා කටිටිය ඇන්දුවා වගෙයි මිනිහත් ගොන්නු සෙට් එක දාගතතා දෙරණ නාලිකාවේ ඉන්න සෙට් එක සතුටු කරන්න අපිට පෙන්නේ මෙයත් ගොන් සෙට් එක දාගෙන ස්වර්ණ වාහිනී කට්ටිය සතුටු කරන්න හදනවා වගෙයි පෙන්නේ නේද.........💩💩💩💩💩💩
@samadhividarshana3385
Жыл бұрын
දැන් මේකෙ නැත්තෙ අවන්තයි අනුහසුයි විතරයි 😂😂😂😂😂
@kavishanyomal9294
Жыл бұрын
Me kthawath ඉවරයි ganu hind😂
@DMFutureWorld-5417
Жыл бұрын
@@kavishanyomal9294😂attk
@ceylondino2857
Жыл бұрын
😂😂👌
@ceylondino2857
Жыл бұрын
දැන් නම් කතාව අප්පිරියයි. දෝලේගෙයි රන්මුතුගෙයි කොටස් ටික විතරයි අාශාවෙන් බලන්නෙ
@ude3333
Жыл бұрын
මම මේ කොටස්‌වලට මේකේ dislike බටන් එක ක්ලික් කරනවා.
@ashokajayasinghe8690
Жыл бұрын
සද්ධාමංගල ඇයි කොලම්කට්ටම අසූචි ගොඩක් කලේ, කරන්නේ?
@xyzo1194
Жыл бұрын
මේ කතාව දැන්නම් අන්තිමයි කිසිම තේරුමක් නැති මහ බොලද කතාවක්
@samithamadushara7918
Жыл бұрын
සබීතගෙ කඩේ ළඟ ඉන්න උන්ට දැන් කතා කරන්න වෙන මාතෘකාවක් දුන්නොත් හොදයි වගෙ එකම ටික එකම විදියට කියවන්නෙ අනික අර පනින්න හදපු තාප්පෙන් පැන්න නම් කකුල වත් කැඩෙන්නේ නෑ.😂😂
@Hydra__Luxury__Vvip
Жыл бұрын
සෙනාල් කියන්නෙ කොන්දක් නැති පොන්නයෙක් කියන උන් මේ කොනට 😂😂😂 👈👈👈👈
@nishtv797
Жыл бұрын
මේ කොළඹ ඉදලා ආව සක්කරවට්ටම් දෙක දැක්කම තමයි, මේ කතාවට "කෝලම්කූට්ටම" කියලා නම දැම්මෙ ඇයි කියල තේරුනේ... 🤣🤣👍
@Samarawickrama_
Жыл бұрын
😂😂😂😂
@imashapadmika4928
Жыл бұрын
Ammo😂 colaba Kello dekkoth iwarai😂😂😂
@nishtv797
Жыл бұрын
@@Samarawickrama_ 🤣👍 ජය වේවා යාලුවා 🙏🙂
@nishtv797
Жыл бұрын
@@imashapadmika4928 🤣 නැහැ නැහැ කොළඹ කෙල්ලො හැමෝම එහෙම නැහැ. ඒත් මේ ඩබලගෙ නම් format එකේම අවුලක් තියෙන්නෙ 🤣👍 ජය වේවා යාලුවා 🙏🙂
@DulaniChamila
Жыл бұрын
1q8
@chinthakathennakoon7583
Жыл бұрын
රන්මුතුගෙ කතාව නම් හරියටම හරි....❤
@sapphirehotel-sq9tj
Жыл бұрын
සෙනාල් පොන්නයෙක් කරා කතාවෙ....ඉගෙන ගත්ත කියල පෙන්නලා මොලෙ නැති එකෙක් වගෙ චරිතෙ හදලා...😂වැඩ කාරයාට ඌට වඩා තේරෙනවා😂😂😂😂
@samanthahitige1880
Жыл бұрын
මේ කතාව මුලින් නම්හරි ආසාවෙන් බැලුව එත් දැන් නම් සෙනාල්ගෙ ප්‍රශ්නෙත් එක්ක මහා විකාරයක් කිසිම තාත්වික කමක් නෑ.....
@YeshmiLiyanage-ew4rt
Жыл бұрын
Ekanam ehemathamai
@bandulawijevardana355
Жыл бұрын
මේ කතාව ආසාවෙන් බලපු හැමොටම එපා වෙලා තියෙන්නේ
@Dihina-h7s
Жыл бұрын
මේ කතාවේ දෝලේ මහත්තයාගෙ ටික විතරයි බලන්න තියෙන්නෙ .🤧🤧
@gangashamali2652
Жыл бұрын
අනේ සද්දා මහත්තයෝ මේ.කතාව නම් දැන් එපා වෙලා තියෙන්නේ අප්පා සෙනාල්වයි මිනිමුතුවයි එකතු කරලා ලස්සනට කතාව ඉවර කරමු නේද 😊😊😊😊
@chanukapramod
Жыл бұрын
අම්මෝ රන්මුතුවගෙ කටට මසුරන් දාන්ඩ වටිනවා 😂😂
@hirunlakshitha2381
Жыл бұрын
පින්නයාට හොද වැඩේ😂😂😂
@harshalalharischandra5201
Жыл бұрын
සෙනාල් මහා ගොන් ගහක් මොඩ කම උපරිමයි
@hemanthabandarahapuarachch1025
Жыл бұрын
ඊඊඊඊඊයායායායා දැන් නම් හෙන ගොං පාට් මේ කතාව. 😂😂
@pradeepsampath2100
Жыл бұрын
සෙනාල් කියන් පින්නයට හොද වැඩේ ජිනා සුපිරි😅😅
@gihandilruk9387
Жыл бұрын
දොලයගේ කුටම තමයි දැන් බලන තියේනේ අපිරියයි කතාව
@hasithasandaruwan7120
Жыл бұрын
මිනිමුතුගෙ චරිතෙට ගන්න තිබුනෙ භාග්‍යා ❤ එයා මාර ලස්ස්නයි ❤❤
@od4853
Жыл бұрын
Aniwa
@rohithahettiarachchige6028
Жыл бұрын
ඒක ඇත්ත
@sachithipalawatta9653
Жыл бұрын
ඔව් අරකි වගේ කට හැකර පාටත් නැහැ.
@hasithasandaruwan7120
Жыл бұрын
@@KaveenThiranjaya කාගෙන්ද යකො 😂
@pasindupiumantha8976
Жыл бұрын
සෙනාල් කියන්නෙ පින්නයෙක් 👍😂
@vimu93
Жыл бұрын
පොන්නයෙක්😅
@your-daily-MUSIC-Playlist
Жыл бұрын
Ultra පින්නයෙක්
@janakathesomart3135
Жыл бұрын
1 වසරෙ බබ්බු නලවන්න හොදයි මේවා පෙන්නලා..😂😂😂😂
@slmiusic8026
Жыл бұрын
අපෝ චාටර් දැන්නම් මේක බලන්න එපා අත ඇරපල්ලා සල්ලි පොකුරු බලමු රැල්ලට
@ashanpranandu7667
Жыл бұрын
යකෝ සෙනාල් තරම් නෝන්ජලයෙක් දැක්කමයි...😃😃😜😜😜
@asankaseneviratne9094
Жыл бұрын
සද්ධා මංගල මහත්තය සැබෑ ලෝකයේ සිදු නොවන මෙවැනි අනපේක්ෂිත චරිත ගෙන ඒමෙන් වළකින්න දැන් කතාව අතාත්විකයි
@s.mhapuarachchihapuarachch3687
Жыл бұрын
සද්ධා මංගල ගේ කතා අජුතයි අවසානය .විකාර .කිසිම අර්ථය ක් නැති
@jenitathamel3613
Жыл бұрын
මේ කතාවෙ දැන් යන දේවල් පිස්සන්ට හොදයි 😂😂😂. ඉදල හිටල නිකමට බලනව. 😂😂
@gayandewmina361
Жыл бұрын
දැන් ඕක බලලා හිත හදා ගනිල්ලා. අක්ශිත් ඉවර වෙනකන් බැන්නනෙ ලස්සන නෑ කියලා.සෙනාල්ගෙ චරිතය බල්ලටම දැම්මා. මෙ කොහෙවත් නැති මගුලක් හින්දා😂😂
@pansiluniishuwara9659
Жыл бұрын
Den kathawa bolada wela senalta thibba arakita inna kiyala suddith ekka isso ganna yanna thibbane arakita ona magulak karaganna kiyala boladai boladai
@rasikaranawaka6935
Жыл бұрын
Akshi... Katawat dapu alut katawa mokada anee...
@Mary_1950
Жыл бұрын
Nodakig mehema .kathawak. balillath epamakara
@ravindramendis9493
Жыл бұрын
අක්ශී වගේ මෙකත් මෙලෝ රහසක් නෑ නවත්වන්න වේවි වගේ
@DilshanKoralegama-wq3zy
Жыл бұрын
ශෙනාල් පිරිමියෙක් උනානම් මීටවඩා ලස්සනයි 🥲🥴
@pawanthimira55
Жыл бұрын
ශෙනාල් ..🤔🤔🤔🤔🤔
@prasadharshaka9176
Жыл бұрын
sirama,charithei naluwai dekama cheeththa
@tharindudilshan52
Жыл бұрын
u set na me chrthta😂
@ruwanbandara8777
Жыл бұрын
හොද වැඩේ ශෙනාල් පොන්නයට😂😂😂😂😂
@nishanthasilva4372
Жыл бұрын
රන්මුතුවාගේ කතාව සහතික ඇත්ත .....😂😂😂😂
@medicalstudent2997
Жыл бұрын
පාර දිගේ cctv නෑ. මේ කතාවෙ පොලීසිය නෑ 😂
@dasunDilshan-sp3lh
Жыл бұрын
සෙනාල් පොම්නයෙක් වේගන එම්නෙ😂😂
@RoyRoy-px1cr
Жыл бұрын
රන්මුතුගෙ කතාවනම් හරියටම හරි . කොහෙවත් නැති උන් උපද්දවගෙන අැයි අපි දුක් විඳින්නෙ .
@Thushara1056
Жыл бұрын
Ethakota loke pawatheemak thiyenawada
@Anjali-pn9lh
Жыл бұрын
@@Thushara1056loke pawathenna oya one tharam minissu inne. Minissu nathi tharamata loke lassanai.
@charminlee1336
Жыл бұрын
ඒකටම හරියන උත්තරේ රන්මුතුගේ අම්මත් දුන්නේ . උබලා වගේ උන් උපද්දවලා දෙමව්පියෝ කොච්චර දුක් විදිනවද?
@salithaanjalo8029
Жыл бұрын
@@charminlee1336😂සිරා බං ගුරුන්නාන්සේ එදා සරමේ පිහදාගත්තා නම් රන් මුතු නෑ නේ
@shamalperera4875
Жыл бұрын
රන්මුතුවා කියන දේවල් වල ගන්න දේවල් තියෙනවා ඇත්තටම ❤❤❤❤❤😂😂😂😂😂😂
@shamalperera4875
Жыл бұрын
හා නැද්ද 😂😂😂😂????
@dananjayarxx3752
Жыл бұрын
Samahr deval thynv hama ekakmth na u kyna vidiyt thaniym lamai hdnne nthuv idiyoth ehm pavaththmk nane😂
@wayambaeggs4340
Жыл бұрын
සෙනාල් කියන්නෙ පොන්සියෙක්නේ චුට්ටට දාන පාට් ගෑනුලුග බලුකෙදිරිලිනේ
@PramodiKavindya
Жыл бұрын
මේ natti එ ඔක්කොටම පිස්සු 😅😅😅😅
@mihidas2434
Жыл бұрын
උක්කුවා මොනව උනත් පොලොවෙ පය ගහල ඉන්න එකෙක් වගේ..❤️👌🔥
@Thushara1056
Жыл бұрын
කනට දෙකක් ගහලා එලවන්න බැරි පින්නයෙක් මේ සෙනාල් කියන්නේ 🤣🤣🤣🤣🤣
@shiranmallikarachchi7820
Жыл бұрын
කෙල්ල සෙනාල්ට ආදරේ කරනවට තෑන්ක්ස් කියනදේ මිනිමුතුට ඇහෙනව..සෙනාල් කෙල්ලට බනින එක මිනිමුතුට ඇහෙන්නෙ නෑ..නරි නාටක..මීට වඩා හොදයි කාටූන්..
@pradeepbandara6139
Жыл бұрын
මෙවා බලන අපිට ගහන්න ඔන
@udayadissanayake7380
Жыл бұрын
දැන් නම් කතාව කෝලම්ක් විතරමයි 😂
@pradipak4984
Жыл бұрын
ekanam eththa bn
@dinujayalath3774
Жыл бұрын
පොන්න කුට්ටම හරිම ලස්සනයි අපි හැමදාම බලනවා 😂😂
@සකු-ඟ2බ
Жыл бұрын
සැබෑ ලෙස සිදුවිය නොහැකිදේවල් නිසා කතාව අතාත්විකයි
@shalimandolin2356
Жыл бұрын
සෑහෙන්න ඉවසලා දාන කමෙන්ට් එකක් මහා උට්ටේ කතාවක් කතව බලන්නේ රිලැක්ස් වෙන්න මේක බලපුවාම...ඊයා😁
@user-os9is2ti7l
Жыл бұрын
රන්මුතුවා කියන කතාව සහතික ඇත්ත 😂😂😂
@NilankaSudesh-qj1sw
Жыл бұрын
ආසාවේන් බලපු කතාව නොදකින් බලාන්න එපා වේනවා මහාම පින් ගොන්නු
@xyzo1194
Жыл бұрын
සෙනාල් නම් මහ මෝඩයෙක්
@HerbatJayalath-nr6yi
Жыл бұрын
ඉස්සෙල්ලා දැන් මේක බලන අපිට ගහන්ඩ ඕනෑ පස්සෙ මේක ලියන එකාට ගහන්ඩ ඕනෑ
@ceylondino2857
Жыл бұрын
😂
@samanthahkls5351
Жыл бұрын
අප්පිරියයි නාඩගම්කාරයො සුපිරි මෙක නමි මොන්ගල් එකෙක්ද ලියන්නේ
@ChamilaAdikaria
Жыл бұрын
අනේ මන්ද ඉවරයක් කරලා දැම්ම නම් හොඳයි ඕක්ම පිස්සෝ බලන්න අපිටත් පිස්සු
@sanjeewapradeep1454
Жыл бұрын
😮අනේ සුද්දි කොන්ද පණ නැති සෙනාල්ට වඩා චූටියා හොදයි මොනවා උනත් 😮😮 සද්ධා මාමා කතාව විනාස කරන්න එපා කොළඹ මරදානේ බඩු කෑලි ගෙනල්ලා 😊😊😊😊😊😊😊😊😊😊
@DanukaDanuka-ru9mi
Жыл бұрын
සුද්දි ටික කාලයයි කතාවේ ඉන්නෙ, අයින් වෙනවා
@sanjeewapradeep1454
Жыл бұрын
@@DanukaDanuka-ru9mi ඇයි ඒ බදින්නද අයින් වෙන්නේ
@DanukaDanuka-ru9mi
Жыл бұрын
එයා බැදල ඕස්ට්‍රේලියා ගියා දැන් දවස් දෙක තුනකට කලින්, දැන් එයා ඉන්න කොටස් ෂූට් කරල තියෙන්නෙ දවස් දහයකට විතර කලින්, මේ සුද්දි කතාවේ ඉන්න අවසාන කොටස් ටික, ආයෙ සුද්දි කෝලම් කුට්ටමේ දකින්න වෙන්නෙ නැහැ
@prasadharshaka9176
Жыл бұрын
@@DanukaDanuka-ru9misenalta ragapna eka ynne nedda
@nilukshaniperera4321
Жыл бұрын
මේ වගේ ගෑණු ලමයි හදන දෙමාපියන්ටත් හෙන ගහනවා 😢😢😢😢
@lahirupamoditha8026
Жыл бұрын
දවසේ හොඳම කතාව රන් මුතුවගෙ අම්මගෙන් රන් මුතුට😂😂😂
@janakavijjaroopa7335
Жыл бұрын
ඇඩෙන්නම දුන්න අන්තිමට .උබල වගේ උන් හදල විදින දුකක්.😂
@Disanthapriyadarshaka
Жыл бұрын
මේකත් දැං මහ වාතයක්........ හැමදාම එක තැන........ මේව ලියන උන්ට මංඤ්ඤං......
@samithnishshanka
Жыл бұрын
දැන් නම් ලවු එක ඩැමේජ් වෙලා ඉවරයි. කොහොමත් ඇතුලාන්ත බැඳීමක් එයාලගෙ තිබ්බෙත් නෑ.ගොඩක් වෙලාවට ආදරේ කියලා රඟපාලා පෙන්නන වෙන්නෙ කිසිම බැඳීමක් හැඳිලා නැති නිසාමයි.
@kasunprabath1626
Жыл бұрын
දෙවෙනි ඉනිම ultra pro max වෙන්න යන්නෙ දැන් මේකත්..😂😂
@lozanmorando4725
Жыл бұрын
අපෝ දැන් කථාව, හරි බොළදයි සම්ප්‍රදායික නාට්ටි වගේම තමයි, අද ඒක බලපුවම ලබන සතියේ කොටස් හිතාගන්න පුළුවන් 😅
@buildyourdream98
Жыл бұрын
මේකෙ මං බලන අවසාන episode 01 මේ... Bye bye දෙවනි ඉනිම part 02 😂😂😂
@AmanSuraj-m7d
Жыл бұрын
අන්තිමට චූටම මිනිමුතුව උස්සයි වගේ. එහෙම කරලවත් කතාව ඉවරකරන්න. චූට සෙනාල්ට වඩා ඉස්සරහින් ඉන්නවා. මිනිමුතු සතුටින් ඉන්න වෙලාවයි දුකින් ඉන්න වෙලාවයි දෙකම ඵකවගේ. වෙලද දැන්වීමි වලින් සල්ලි ගරන්න නෙ මේ ඔක්කොම. 😅😅😅😅😅😅
@subashmihirangakodippilihe9497
Жыл бұрын
සෙනාල් නිකන් පිම්පියෙක් වගේ නේ😅
@nuwanmihiranga7868
Жыл бұрын
ලව් සීන් එපා.. චිත්තයක් ගෑ උනොත් ඕනම කතාවක් ඉවරයි.. නොදකින් දෙවනි ඉනිම 2 වගේ..
@Chathu0214
Жыл бұрын
මේ ගූ නාට්ටියත් බලලා ඉවරයි ආයෙ බලන්නෙ නෑ කියලා හිතාගෙන ඉන්න එවුන් මේ කොනට👇
@TVLK101
Жыл бұрын
එක ලවු එකක් හරියද්දි අනිත් එක ලෙෆට් 😂😂
@KASUN_Z
Жыл бұрын
මීට වැඩියේ හොදායි 😂
@anilamarasinghe
Жыл бұрын
දැන්නම් කතාව 80",90" ගනන් වල තිබුණ ලද බොලද commercial film එකක් වගේ . අතාත්ත්වියි...
@CR-Creation1981
Жыл бұрын
100% agreed ❤
@lakmalchamidu9439
Жыл бұрын
සද්දා අපිව කාලකණ්නි කරනවා.නාඩගම්කාරයෝ එකෙත් එකමනේ කරේ 😂😂😂
@indrajithganganath3921
Жыл бұрын
දෙරනට එහා යයි වගේ 😅
@ceylondino2857
Жыл бұрын
😂
@HerbatJayalath-nr6yi
Жыл бұрын
ඉස්සෙල්ලා මේක බලන අපිට ගහන්ඩ ඕනෑ පස්සෙ මේක ලියන එකාට ගහන්ඩ ඕනෑ
@niroshanthushan5036
Жыл бұрын
Anthimata me vage ponna gon kondak nethi drama vala ragapana vuntah ghanda oni ape oluva kanvata
@warnagesugath8115
Жыл бұрын
මේක ගොන්පාට් එකක් කල සැමට ස්තුතියි..
@Bulletone29
Жыл бұрын
මේක දැන් ගොන්පාට් නෙවෙයි බලුපාට් 🖕🖕🖕🤣🤣🤣💩💩💩
@summapradeep3184
Жыл бұрын
ගල් යුගේටත් පල්ලයහ ඇව්න් හිතපු විදිහට මේ 2023 කතා ලියන්නෙ 😂😂😂 අපි පව් මෙච්චරකල් මේව බැලුවට
@lajiththusharanga8322
Жыл бұрын
අදනම් අධ්‍යක්ෂකටයි නිෂ්පාදකටයි හොඳට ටොයිලට් යයි.හෙට දෙන්නත් එක්ක කථාවෙයි ...කේ අමාරුව දැං හොඳයි කියල...
@priyankafrenando4157
Жыл бұрын
daannm katawa apa wela
@nuwankumara8294
Жыл бұрын
කෝලම් කුට්ටම සද්දාගේ කුට්ටම වැනිය
@padminichandrika8523
Жыл бұрын
දැන් විකාරයක්...සුද්දී දැන් පිටරට ගිහිල්ලා ...ඉතිං ඊට පස්සේ .......කතාව හබක්.....
@ajithkumaraherath1894
Жыл бұрын
දොලයයි සමන්තයි ඉන්න නිසා බලනවා මිසක් වෙනනම් කිසිම ආශාවක් ne🤣😁😊
@BuddhikaRajapaksha-r1q
Жыл бұрын
ශෙනාල්ව මී හරකෙක් කරනවා අද්‍යක්ෂක😁
@lasanthakumara1116
Жыл бұрын
මේ කතාවෙ මිනි මුතුයි සෙනාලුයි එකතු කරවන්න.
@chamibro4330
Жыл бұрын
😂ඇත්තම කතාවක්නම් ශෙනාල්ට හොදම වැඩේ💩....එකියක් ඉද්දි බලෙන් ප්ලක් වෙන්න එන උන්ගේ ජීවිත පරිස්සන් කරන්න යනවට😹
@slgold217
Жыл бұрын
සද්දාමන්ගල කියන්නේ තනිකරම එදිරිමුනියා ගේ සහොදරයෙක් 😂
@hkchandrani3342
Жыл бұрын
සබීතලා කෝලම් කුට්ටම ගන්නකොට තව අවුරුදු දෙක තුනක්වත් යයි.😂😂😂😂😂🎉🎉🎉😢❤❤
@ude3333
Жыл бұрын
සබීතා හැමදාම සේනයගේ කුට්ටම නං ගන්නවා ඇති අතට
@wasanthakumara9044
Жыл бұрын
ආසාවෙන් බැලුව මේ වෙනකන් දැන් ඒකත් ඉවරයි.
@rajapaksa748
Жыл бұрын
Thank you for everything ... today final episode 😅😅😅😅 I don't need anymore 😭😭😭😭😭😭
@submovies1452
Жыл бұрын
චුටගෙ පොඩි නංගිට දුන්නනම් හරි මෙකෙ අම්මගෙ චරිතය
@gayanmanjula3247
Жыл бұрын
සද්ධගෙ තරුමෙ.ඌට කවදාවත් නාට්‍යයක් ඉවරකරන්න වෙන්නෙ නෑ
@dilaentertainments9075
Жыл бұрын
"සර්කස්කරයෝ" කියල නාට්‍යක් තියනවා. එක මරු. මේ වගේ මළ කොලමක් නෙවේ. මේක වෙනුවට ඒක බලන්න පටන් ගත්තා. මේක දැන් මාසෙකට එක සැරයක් විතර බැලුවත් ඇති. කලින් අර හිරුණි හොල්මන නිසා අප්පිරිය වුනා දැන් තව අවතාර දෙකක් ඇවිල්ලා.
@decostapriyantha6591
Жыл бұрын
දැන් මේ කතාව අස්වාභාවික කතාවක්
@gaminirajapaksha4766
Жыл бұрын
බලෙන් දාපු සක්කරවට්ටම් දෙක හින්ද......
@Sajith_Uditha
Жыл бұрын
මේ කතාවෙ මං වගේම හිතන පතන චරිතේ රන්මුතු.
@janakanalingamage8053
Жыл бұрын
මිණිමුතු අද සෙනාල්ව හම්බවෙන්න යන වෙලාවේ ජිනා හම්බවෙලා එතන වෙන දෙබස් හරිම අතාත්විකයි,ඊලඟට වෙනදේ ප්‍රේක්ෂකයට නොතේරෙන්න ඕනේ කුතුහලය කියලා එකක් මද්දා සංගල දන්නේ නැද්ද😂 සෙනාල් මිණිමුතුත් නළවනවා,හිමාලිටත් නැළවෙනවා,උන් දෙන්නත් තනිකරම මේලෝකේ චරිත නෙවෙයි .කිසිම ආදර්ශයක් නැති කතාවක්,සම්පත් ජයවීර (දොලේ) චරිතයට උපරිම සාදාරණයක් කරනවා,අනිත් බොහොමයක් නවක චරිත සාදාරනයක් කරමින් රඟපානවා..මිණිමුතුගේ අම්මයි තාත්තයි ප්‍රවීණ අය වුනාට කතාව ඇතුලේ හාස්‍යට ලක්වෙනවා..ඒ චරිත බැරෑරුම් කරන්න ඕනවට වඩා දඟලන නිසයි,ඉස්සර ටෙලි මේ තරම් බලි වුනේ නෑ...මේක මුල ඉඳන් බලපු අමාරුවට දැන් ස්කිප් කරමින් බලන්න වෙලා.සබීතට නංගී කෙනෙක් හිටියා කියලා සද්දට අමතක වීම මළගමටවත් නොපැමිණිම,සල්ලිති යෙනවා කියලා සෙනාල් කිසිවක්ම නොකර ගමටම වෙලාඉදීම, ඊටිපාලලා ගේ අදහස් අනුව මීට වඩා ඔව්න්ගේ ජීවිත සාර්ථක වෙන්න ඕනේ වගේ දේවල්,හාමුදුරුවෝ,ඉස්කෝලේ දැන් දුරස්වීම .. හිරුණිලා මිත්‍යවෙන් බැටකා අයෙත් ඒ මතම යැපීම..සර්ත් කුලාංග (හිරිණිගේ තාත්තා) වාසියට ඕනෑම ජරාවක් කිරීම එය වැරදී කියා ඔහුම අනුන් ඉදිරියේ පිළිගෙන තමාම බලුවීම,, වගේ සිදුවීම් වලින් ප්‍රේක්ෂකයා නොමඟ යැවීමක් සිදුකරයි.. දේශපාලනයේ වැරදි ,සැවොම දන්නා දේවල් ,,ඒවාට පහර ගැසීම අමුත්තක් නොවේ..ලෝකයේ අනිත් රටවල්වලත් දූෂිතයෝ ඉන්නවා ,,ඒත් ඒ රටවල් දියුණු වුනේ වුන්ට හොරකම් කරන්න බැරි සිස්ටම් එක ඒ ඇතුලේ තියෙන නිසයි.. ප්‍රශ්න ගැන කතාවේ කියවුනාට ඒ එකකටවත් තාර්කික උත්තර නෑ.. හරියට හොල්මනට බයේ දිව්ව කොළබ කෙල්ලෝ ආයෙත් කිසිත් නොවුනා වගේ අලුතින් ඒ ගමට ආවා වගේ...😂😂
@sriLanka-er7ru
Жыл бұрын
සහතික ඇත්ත.
@sujeewasunimal
Жыл бұрын
සුද්දිට වැඩිය බාග්‍ය ලස්සනයි
@thekp92
Жыл бұрын
සමන් එදිරිමුණිද දැන් මේ කතාව ලියන්නේ😂 කිසිම තාත්වික නැති ගොන් විදියට කතාව යන්නේ. එකම කතාවයී දවසටම බලන්නේ බලන් යද්දි ඒකත් අමු ගොන් මෙලෝ රහකට නැති ගොබ්බ විදියට ලියන්නේ😢 එක පාරට කොලඹ ඉදන් කෙල්ලෙක් එනවා අරූ ඉන්න තැන හරියටම දැනගෙන එතනටම එනවා😂
@nethmisansala-py9mf
Жыл бұрын
රන්මුතුගෙ කතාව හරියට හරි 100%
@slelakirikandy9538
Жыл бұрын
අස්වාභාවික කතාවක්
@k.a.p.jayasinghepathmasiri5866
Жыл бұрын
මේක.දැන් කොලම් කුට්ටමක්ම.තාම 😂😂😂
@chalaruproductions3511
Жыл бұрын
අන්තිමයි සෙනාල්... කොන්ද පන නෑ...
@diluwa
Жыл бұрын
අද නැද්ද මන් වගේ you tube කොටස් ඔක්කම බලන අය ඉන්නවද අහන දාතූ 🐕 ක්
21:11
KOLAM KUTTAMA || Episode 302 || කෝලම් කුට්ටම || 29th September 2023
Swarnavahini TV
Рет қаралды 632 М.
20:55
PIRIMI LAMAI || EPISODE 43 || පිරිමි ළමයි || 13th January 2025
Swarnavahini TV
Рет қаралды 245 М.
7:40:31
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
54:58
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
Marat Oralgazin
Рет қаралды 335 М.
0:28
Scary night games with Megan | Megan robot doll scared me #shorts
One More
Рет қаралды 33 МЛН
58:20
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
BUBBLEGUN
Рет қаралды 3,9 МЛН
15:06
සංගීත් සිංදු කිව්වේ ලක්ෂ 2කටද | අන්තිමේ සංගීත් ම කට අරී | ක්ලීන් ශ්‍රීලංකා ගැන රටම නොදන්න තිත්ත ඇත්ත
NEWS CENTER UNLIMITED
Рет қаралды 83 М.
1:10:40
Kagama sirinanda himi | 2025 නවතම කාලෝචිත ධර්මදේශණය දෙවෙනි කොටස | kagama thero 🙏
Daham Asapuwa
Рет қаралды 3,5 М.
3:42
August 14, 2024
Hm D
Рет қаралды 21 М.
3:14:34
رقية للبيت سورة البقرة، يس، الواقعة، الرحمن، الملك - شفاء وبركة وحفظ من الشيطان Quran Ruqyah
أجمل تلاوات القرآن الكريم
Рет қаралды 18 МЛН
20:33
බැසිල්ගේ පවුලම ඇමරිකාවේ හිරවෙන හැඩ...Chandana Kariyawasam @Wayama-
Wayama - වායාම
Рет қаралды 66 М.
20:26
KOLAM KUTTAMA || Episode 324 || කෝලම් කුට්ටම || 31st October 2023
Swarnavahini TV
Рет қаралды 573 М.
29:15
ПОТАПЕНКО: "ЭТО НЕИЗБЕЖНО!": что понял Кадыров, почему режут Газпром, что не так с Роснефтью, РУБЛЬ
И Грянул Грэм
Рет қаралды 121 М.
21:06
KOLAM KUTTAMA || Episode 293 || කෝලම් කුට්ටම || 18th September 2023
Swarnavahini TV
Рет қаралды 687 М.
22:02
අපිට ඉන්න රටක් නෑ. සජිත් මහත්තය ආවනම් කිරි ඉතිරෙනවා | හෝමාගම සමූපකාර ඡන්දෙදි මාලිමාවට මොකද වුනේ?
Smart Politics
Рет қаралды 145 М.
20:46
KOLAM KUTTAMA || Episode 304 || කෝලම් කුට්ටම || 03rd October 2023
Swarnavahini TV
Рет қаралды 624 М.
7:40:31
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН