SALLI POKURU || EPISODE 290 || සල්ලි පොකුරු || 15th August 2024

  Рет қаралды 478,674

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

"සල්ලි පොකුරු" || SALLI POKURU
ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
Producers -
Chethani Wijethunga
Janaka Idippilige
Lights & Camera -
Prabhath Darshana
Saranga Disasekara
Dusheni Miyurangi
Udhith Abeyratne
Shehani Kahandawala
Sandani Fernando
Dulanja Dilshan
Thilan Warnajith
හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #SalliPokuru

Пікірлер: 329
@Funny-e8x
@Funny-e8x Ай бұрын
උක්කු පුතාට හොද පොරියල් එකක් සෙට් උනොත් මගෙ හිතට මාර සතුටක් දැනෙනවා
@sadithasithmira3850
@sadithasithmira3850 Ай бұрын
Aniwa😂
@سياني-ل7ن
@سياني-ل7ن Ай бұрын
මාත් ඒක වෙනකම් බලාගෙන ඉන්නෙ මේ 😁
@ThushLiyanage
@ThushLiyanage Ай бұрын
නිෂ්පාදන තුමත් එක්ක කථා කරලා බලමු නේ😅.
@rolandfernando3483
@rolandfernando3483 28 күн бұрын
අනෙ ඔව්
@Madu-wt2yx9pj9x
@Madu-wt2yx9pj9x Ай бұрын
උක්කු පුතාට හොද ගුටි පෝරියල් එකක් හම්බ වෙන්න ඕනි අර බොඩිගාර්ඩ්ලගෙන් 🥰🥰🥰🤭🤭😅😂😂
@amaliahinsa6355
@amaliahinsa6355 Ай бұрын
නිශිගේ අම්මා ඇත්ත කියනවා නිශිගේ කට සැර වුනාට වෙන කිසිම වැරදි වැඩක් කරන්නේ නෑනේ ඒ දෙන්නා සතුටින් හිදිවී පීංකි චුටියා දෙන්නත් හොදින් ඉන්න ඕනී
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj Ай бұрын
නිශී මුල දවස්වල ලස්සනට style කලා. එයාගෙ විදියට එහෙම ලස්සනයි.. දැන් හැම වෙලාවෙම එකම විදිය. රැක්මන්ගෙ ගෙදර හිසරද ගෑනු ගොඩ 😂සද්දා මහත්තයා රැක්මන් criminal case handle කලා කියලා කිව්ව අපිට ඒක අමතක නැ ඒ හින්ද ගොං විදියට කතාව ලියන්න හිතන්න එපා ඔන්න😂
@Anne-z2t
@Anne-z2t Ай бұрын
ඔව් එයාව එකම විදියට දැකලා එපා වෙලා
@Dularayethmina-m7h
@Dularayethmina-m7h Ай бұрын
anee bn maka teledrama akak widihata witrak ganin.. moka katawama yaninee aka samana jodu dekak hinda athnemima pratical naneee .. ithin ma wens wena dewal normal🤤
@wathsalaekanayake1917
@wathsalaekanayake1917 Ай бұрын
Math okama hithuwa. Athi daksha lawyer kenek nam ohoma nikan gon part weda k nahane.
@dhammikawitharana2672
@dhammikawitharana2672 Ай бұрын
ඔච්චර විශාල ගෙදරක හරිනිටයි හේමකටයි ඉන්න වෙන කාමරයක් නැති හැටි 😂😂😂
@K-dramalover704
@K-dramalover704 Ай бұрын
හුගක්ම කැමති ඒ කමරේට වෙන්නැති ඒදෙන්නා.සංසාර ගත බැදීමක් තියෙන කාමරයක්😂😂😂
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Ай бұрын
ගෙවල් විසාල් උනාට් කාබර නැ
@sheranviks7457
@sheranviks7457 Ай бұрын
​@@පිනිබ්න්දුඇත්ත. ඔය ගෙවල් ගොඩාක් විසාල උනු පලියට කාමර ගොඩාක් හදනවමයි කියල එකක් නැ.. අනම් මනම් විකාර ඒව ලස්සනට හදලයි ගේ ලොකු වෙන්නෙ. කාමර හදල නෙවෙයි
@somakalubovila
@somakalubovila Ай бұрын
@@dhammikawitharana2672 🤣🤣🤣 ලෝභ කුනාලා නේ. දැක්කා ද අර ඇඳුම් ටිකත් අහිංසක පින්කිට දෙන්න දුන්නෑ නේ හරිනි
@dewminaDewmina-x2j
@dewminaDewmina-x2j Ай бұрын
Moda commenta danna epa bn
@supunmadusanka6315
@supunmadusanka6315 Ай бұрын
ඇත්ත හෙමකගෙන් තමා උක්කුන් පුතා මට්ටු වෙන්නෙ
@shyamalijayalath8169
@shyamalijayalath8169 Ай бұрын
Ow
@somakalubovila
@somakalubovila Ай бұрын
@@supunmadusanka6315 හරියටම හරි 👍
@rangikamadumali5828
@rangikamadumali5828 Ай бұрын
රැක්මන් ඇත්ත දැනගන්න දවස එනකම් මග බලන් ඉන්නේ
@sriyanimalkanthi6131
@sriyanimalkanthi6131 Ай бұрын
C වවවවවවවව ශ වවවවවවව වවවවවවවව ව
@sriyanimalkanthi6131
@sriyanimalkanthi6131 Ай бұрын
😅 මේ වෙනකොට
@nirushiwimalaweera630
@nirushiwimalaweera630 Ай бұрын
මග බලන් ඉන්න අපි
@Anne-z2t
@Anne-z2t Ай бұрын
සමරවීර ඊළඟ සතියෙවත් ඇත්ත කිව්වෙ නැත්තං අපි වර්ජනය කරනවා🤣
@SeuwandiRanathunga-wg2rr
@SeuwandiRanathunga-wg2rr Ай бұрын
මාත් එකගයි 😊
@sujeewagamage4839
@sujeewagamage4839 Ай бұрын
මේ රුක්මන්ගෙ නංගියි අනිත් බඩු දෙකයි මට පේන්න බෑ
@DalugamaacharigeshanikaMaduwan
@DalugamaacharigeshanikaMaduwan Ай бұрын
කියලා වැඩක් නැහැ
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
ඇත්ත හේමකට දැන් ප්‍රස්නයක් වෙියි උක්කු පුතාගෙ 🤣🤣🤣
@niroshapri1672
@niroshapri1672 Ай бұрын
මැරුම් කාපියව් දෙන්න
@yohansameera6104
@yohansameera6104 Ай бұрын
දැන් රුක්මන්ගේ Love එකත් හරි. ඊලග බලාපොරොත්තුව වන සමරවීරගේ නංගි කියන එකී පන්නන කල් බලන් ඉන්න අපි. එහෙම නේද යාළුවනේ
@මිශූ
@මිශූ Ай бұрын
උක්කුන් පුතාටයි අරූටයි , සිකියුරිටි කට්ටිය ලව්වා ගස්සනකල් මන් බලන් ඉන්නෙ
@rumesh-yv9lu
@rumesh-yv9lu Ай бұрын
Gahai sikuriti akata As penne ne kohomat lokuwata karana weradi pennanta hadanne me kata wala weradi tamai awabodayata ganta tiyenne katawak unat kotas 100 panala giyat wedak ne A katawen terumak nettam weradak karapuwahama aka ahuwena vidihata oya ge atule idala Arun 2 na giya kaurut dekkene kidenek hitiyada mahalokuwata bodigatla
@PramodyaPrasadi
@PramodyaPrasadi Ай бұрын
හේමකලට ඔච්චර සල්ලි තියේ නම්...මොකටද චූටියටයි පින්කියටයි සල්ලි නොදී රවට්ටලා යවන්න හදන්නේ
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj Ай бұрын
සල්ලි හිර වෙලා කියලා කිව්වෙ කලින් කොටසක
@shyamalijayalath8169
@shyamalijayalath8169 Ай бұрын
කපටි කම
@ChathuKaumadi
@ChathuKaumadi Ай бұрын
කුණු ධනපතියන්ගේ ස්වභාවය.
@sib1212
@sib1212 Ай бұрын
katha hariyt blpn bn😂😂skip kr kra balala lbbawl ahanna epa😂 hemakayatai, harinitai dan ekapara loku ganak salli gnna natuw hira wela tiynne, ara Vietnam mafia eken muwa maranna haduweth e mafia ekata salli aduwen gewapu seen ekktane😅
@PramodyaPrasadi
@PramodyaPrasadi Ай бұрын
@@sib1212 උන් ඉන්නේ මහා සල්ලිකරයෝ කියලනේ ...චුටියලට එහෙම හිගන්නෝ හිගන්නෝ ගගා ඉදන් බැන්නේ උන් මහ සල්ලිකරයෝ කියලනේ ඒකයි ..එච්චර සල්ලියක් තියේනම් හිරවෙන්න විදියක් නෑනේ 😂😂😂😂
@kanthikan5145
@kanthikan5145 Ай бұрын
මරැ නිශීගෙ අම්ම ..😁 කසාදෙ කටු ගාල මෙහෙට නම් ගෙනත් දාන්න එපාලු 😁😁
@මිශූ
@මිශූ Ай бұрын
අනේ මේ රුක්මන්වයි - නිශීවයි බන්දලා , ඔය ගෙදර ඒ දෙන්නට පාඩුවේ ඉන්න දීලා ඔය ගෑනු තුන්දෙනා එලවල දාන්න
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Ай бұрын
ඔකුන් තුන් දෙන්‍ත් මාට්ටු වෙන්න් ඔනෙ
@මිශූ
@මිශූ Ай бұрын
නිශීගෙ හිනාව ...❤
@wamelapodduwa
@wamelapodduwa Ай бұрын
අපිට නිශී ඇන් රුක් මන් ඕනේ😂😂❤❤❤❤❤
@මාලනී-ජ3ශ
@මාලනී-ජ3ශ Ай бұрын
නීෂී❤ රුක්මන් ඉක්මනට බදීන්නකො
@මිශූ
@මිශූ Ай бұрын
කෙවින්ට අන්තිමට වෙන්නෙ සල්ලිත් නෑ , ජොබ් එකත් නෑ , වයිෆුත් නෑ , හිරේ ඉන්න වෙන එක විතරයි
@chandikarajapakse7228
@chandikarajapakse7228 Ай бұрын
ඒ මොකටද
@මිශූ
@මිශූ Ай бұрын
@@chandikarajapakse7228 ඩර්වින් එක්ක ගහන ගේම හින්දා
@sandunimekala6416
@sandunimekala6416 Ай бұрын
Esema vevaaa .... man nn marama kamthi ...
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx Ай бұрын
එක නම් පටන් ගැන්මේ ඉදන්ම තෙරුනා
@narmadhavilasini6740
@narmadhavilasini6740 Ай бұрын
Hoda wade a pissatanam😂
@Chamiya01
@Chamiya01 Ай бұрын
කතාව අදිනව වැඩී කියන අය කෝ😢🎉
@Shavindyasandarenu
@Shavindyasandarenu Ай бұрын
ටිකක් විතර නෙහ්
@SubodhiDisanayaka
@SubodhiDisanayaka Ай бұрын
වැඩී තමයි .එකම තැන ජෝඩු දෙක මාරුවෙවිඑනව යනවා .ඔච්චර තමයි
@waduthanthrichandra5197
@waduthanthrichandra5197 Ай бұрын
වැඩි තමයි
@iranganipathiranagama7176
@iranganipathiranagama7176 Ай бұрын
Hothatama weadi.
@Warunafernando-bu8gv
@Warunafernando-bu8gv Ай бұрын
ubta adama iwra kargnnda ona pinnya😂
@bandhusriya5694
@bandhusriya5694 Ай бұрын
පොරොන්දුවක් වුනානම් ඒක තමයි හරි විදිහ. හේමක බාල වැඩ නරකය් මොදේ.
@Funny-e8x
@Funny-e8x Ай бұрын
බඩා සමන්ගෙ තියෙන්නෙ ගැනු වැඩ හොද චිත්තයක්
@somakalubovila
@somakalubovila Ай бұрын
💜💙💚💛💖 සේවකයෙක් උනත් සමරවීර ගොඩක් අවංක වැදගත් මනුස්සයෙක්. හිනායන වැඩේ තමයි නයෝමියි අනුරාධයි බලෙන් රුක්මන්ට ආදරේ දෙන්ඩ හදන හැටි. මට නම් දැන් චූටියටයි පින්කිටයි මොකද වෙන්නෙ දැන් ගන්නයි ඕන. දෙන්නා හේමකටයි හරිනිටයි පාඩමක් උගන්නයි කියලාමයි හිතෙන්න. ඒකෙ වරදකුත් නෑ එක අතකට. හේමකයි හරිනියි ආත්මාර්ථකාමී , කපටි දෙකක් හන්දා. මම පුන්සිසි ජයතිලක
@somakalubovila
@somakalubovila Ай бұрын
ස්තූතියි මගේ comment ට react කරන හැමෝටම 💖
@wasababalasooriya1687
@wasababalasooriya1687 Ай бұрын
@@somakalubovila katawa out giving tiyenne Adinnai hadanne atttatama katawa ekatana
@somakalubovila
@somakalubovila Ай бұрын
@@wasababalasooriya1687 මම කැමැති මේ කතාවෙන් මොනවා හරි ආදර්ශයක් ගෙනෙන නිසා හැම episode එකේම. ඇත්තටම ඒක ඒවගේ ටෙලිනාට්‍යක් කියලා හිතෙනවා මෙගා යන. අද සමාජයට සරළව වටිනා පණිවිඩයක් දෙන්න වෙනවා. බලන්න ළමයි පවා පිරිහිලා. මම නම් හිතාන ඉන්නේ සමාජයෙන් ටිකක් ඈත්වෙලා ඉන්න දැන්. කිසිම තේරුමක් නෑ. තරඟකාරී කම විතරයි. පවුලක උනත් තමන්ගේ කමක් නැතිවෙන මට්ටමට ආත්මාර්ථකාමී. මේ නාට්‍යයේ මුලක් අගක් පැහැදිලි නෑ තමයි ඒත් එදිනෙදා ජීවිතයට සතුටක් ආදර්ශයක් ගේනවා කියලා හිතෙනවා. මම පුන්සිසි
@DilSh-hx6om
@DilSh-hx6om Ай бұрын
දැන් ඇදට වෙලා ඉන්න සෙට් එක කො බලන්න 👀 😁😁
@samanmaleepriyadarshani2736
@samanmaleepriyadarshani2736 Ай бұрын
මං
@MaduranagaSadakelum
@MaduranagaSadakelum Ай бұрын
එහෙත් එවානේ දැන් 😂
@wishuwaxxx7741
@wishuwaxxx7741 Ай бұрын
😂😂👍🏻
@DilSh-hx6om
@DilSh-hx6om Ай бұрын
@@samanmaleepriyadarshani2736 👀🫣
@Funny-e8x
@Funny-e8x Ай бұрын
නිශි❤රුක්මන්ගෙ ආදරෙට ජයවෙවා
@Funny-e8x
@Funny-e8x Ай бұрын
දැන්නම් හෙමකට ලෙසි වෙන්නැ පිංකි ,චුටියා දෙන්න පන්න ගන්න
@priyangakumari4703
@priyangakumari4703 Ай бұрын
රුක්මන් ඔයා නිසීව දික්කසාද කරලා තාරාපොකුනට ගිහින් දාන්න ඒක මරු අනේ 😂
@gangashamali2652
@gangashamali2652 Ай бұрын
බඩා සමන්ට ලොකුමල් චීත්තයක් අන්දන්න ඕනේ අනුන්ගේ මගුල් හොයනවට
@wamelapodduwa
@wamelapodduwa Ай бұрын
කොහොමද ඒක😂😂😂😂😂දේවි මරු හත්වලාමෙ
@manjulapathirana2683
@manjulapathirana2683 Ай бұрын
ඊලගට කොහොමින් කොහොම හරි චුටියයි, පින්කියයි,, මෙවැඩේට කරන්න ඔන්නෑ කියලා මග හරින ලැම්බටය පිස්සන් කොටුවට යන්න වෙන තැනට වැඩේ වෙයි, මොකද පින්කියා. චුටියා දෙන්නම හොදට කතාවෙලා හෙමකයි, හරිනියි, වගේ හොයාගන්න බැරිම විදිහට ගෙදරට ආවාම එතනින් හතර දෙනාම එක උනාම සුපිරි ආතල්ම එකක් වෙයි,, 😂
@මිශූ
@මිශූ Ай бұрын
දැන් නම් රුක්මන් ❤ නිශී දෙන්නා නිසාමයි කතාව බලන්නෙ
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE Ай бұрын
2:57 සාගරිකා ඇරගන්න හදන්නේ 😂😂
@LalithPriya-jj5pl
@LalithPriya-jj5pl Ай бұрын
උක්කුන් පුතා මාට්ටු වෙනකන් බලන්න ඉන්නේ ඉවසිල්ලෙන්
@sewminipathirana4268
@sewminipathirana4268 Ай бұрын
උක්කුන් පුතාව අහුවෙනකම් බලන් ඉන්නෙ 😁
@5k_gallery_
@5k_gallery_ Ай бұрын
චූටියා කියලා හිතලා හේමකට ටෝක් කරන්න ගිහින් හේමක english වලින් ටෝක් කරාම තමයි උක්කු පුතාට තරු පේන්නේ
@roma8370
@roma8370 Ай бұрын
Rukman ge adareta loba hithenwa ❤ Ane nishita lassana adum denna.
@UmsaKumara
@UmsaKumara Ай бұрын
මෙි ⁣හැම දේටව හේතුව සාගරිකා
@Madu-wt2yx9pj9x
@Madu-wt2yx9pj9x Ай бұрын
සේදර ආයෙත් මුල ඉදන් හොල්මන් කරපු අය හොයයි වගේ 🤭🤭🤭😂😂😂😅😅😅
@janithrathnayaka4022
@janithrathnayaka4022 Ай бұрын
ඩර්වින් හේමකට ගේම දෙන්න ඔන. පිංකි,චුටියා තමයි දේපල වල උරැමක්කාරයෝ වෙන්නේ...
@dameyanthi122
@dameyanthi122 Ай бұрын
සුබා මරු අම්මා .කෙලින් කතාව
@nuwanmaduranga-x8e
@nuwanmaduranga-x8e Ай бұрын
නීෂීටයි රැක්මන්ටයි ආස අය කෝ❤❤❤
@nuwanmaduranga-x8e
@nuwanmaduranga-x8e Ай бұрын
❤❤❤❤
@YfGf-mf1vm
@YfGf-mf1vm Ай бұрын
ඔච්චරටම ලොකු ගේක කැමරා හයි කරලා නැද්ද..... ඔය විදියට අර උක්කු කියන චරිතෙට යන්න එන්න පුළුවන් ද
@ritamiranda9311
@ritamiranda9311 Ай бұрын
Dawena prasna neda
@YfGf-mf1vm
@YfGf-mf1vm Ай бұрын
@@ritamiranda9311 😀😀😀නැතුව
@aroshabro590
@aroshabro590 Ай бұрын
ඇයි මුලින්ම ගලවගෙන ගියානේ මතක නැද්ද
@SubodhiDisanayaka
@SubodhiDisanayaka Ай бұрын
වැඩ කාරගෙ කාර්‍යය ගෙදර වැඩ කරන එක. සේදරයි සාගරිකයි උන් දෙන්න ට ගෙදර වැඩ ටික කරන්න බෑ.මෙහෙම ගෙවල් තියෙනවා ද අප්පා.මාත් යන්න ගෙදර වැඩට😂😂😂😂
@ShyamaShiromi-lp5pp
@ShyamaShiromi-lp5pp Ай бұрын
අපෝ නයෝමිට මන් කොහොමත් කැමති නැහැ එයාරගපැවත්ත් නැත්තත් ඇත්ත ජිවිතෙත් ඔය විදිහට ම ඇති අනේ
@kelumweerasinghe3180
@kelumweerasinghe3180 Ай бұрын
මිස්ටර් ඩවිනුයි එක්ක චූටිය හේමක වගේ හැප්පෙයි වගේ ඉස්සරහට 😂
@chamuka_maduwantha
@chamuka_maduwantha Ай бұрын
උක්කු පුතාව ඉක්මනටම මාට්ටු වෙයි වගේ 🥲😹
@maheshikumudi
@maheshikumudi Ай бұрын
ඩර්වින්ගෙ කොටස් පෙන්නන්න බෑ
@RuviniNimeshika-w8y
@RuviniNimeshika-w8y Ай бұрын
Owu ane
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
ලස්සනයි 👍👍👍 සල්ලි පොකුරු ❤❤❤
@divyanjaliukwaththa8753
@divyanjaliukwaththa8753 Ай бұрын
නිලවීර නැති එකම තමයි හොද
@RaveeshaDiwyangi
@RaveeshaDiwyangi Ай бұрын
Nishigei rukmangei love ek nm ptti dn..💗
@androidwithsudda
@androidwithsudda Ай бұрын
Now trending...🎉 සල්ලි පොකුරු!!!❤🎉🎉🎉🎉🎉🎉
@SeuwandiRanathunga-wg2rr
@SeuwandiRanathunga-wg2rr Ай бұрын
මොනා උනත් නිශිගෙ අම්මා නම් හොඳ කතා ටිකක් කිව්ව..මන් ආදරෙයි ඒ අමගෙ කෙලින් කතාවට ❤
@luffeehaddock6470
@luffeehaddock6470 Ай бұрын
නයෝමි ගෙ හොම්බ කට සමතලා වෙන්න දෙන්න හිතෙනවා
@Funny-e8x
@Funny-e8x Ай бұрын
නිලවිර අමතක වෙලාද කට්ටියට
@shyamalijayalath8169
@shyamalijayalath8169 Ай бұрын
මට පේන්ට බැහැ
@dameyanthi122
@dameyanthi122 Ай бұрын
ඕකා නැති තරමට හොදයි
@bhagyasadamali7631
@bhagyasadamali7631 Ай бұрын
Mn asath ne eytnm
@nilangapradeep2962
@nilangapradeep2962 Ай бұрын
Rukmange nangita teyenne depala thannahawa😂
@Trendthinkmagazineofficiall
@Trendthinkmagazineofficiall Ай бұрын
එන්න එන්න චොර වෙනවා 😅
@senithalochana3689
@senithalochana3689 Ай бұрын
Nishi nam superi ❤❤❤❤❤❤❤❤❤
@user-go7dm8ry9x
@user-go7dm8ry9x Ай бұрын
සමරවීර රෙදි ටිකත් අකුලගෙන යන දවස ඉතාමත් ලඟ යි
@NPPSSriLanka456
@NPPSSriLanka456 Ай бұрын
අද සිට කතාව බැලීම නවත්තනවා..
@SIEDUCATION_
@SIEDUCATION_ Ай бұрын
ඩර්වින් පේන්න බෑ අප්පා 😒
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Ай бұрын
උන් නලුවොද බලුවොද මුක්කුද බන්
@Nishshanka2007
@Nishshanka2007 Ай бұрын
හරිනි ගම කනවා ඉවරයක් නෑ 🤮
@tharindusumal3013
@tharindusumal3013 Ай бұрын
ඔය තරම් විශාල ගෙදර CCTV Camara නැති හැටි
@AbeeUdee-sv3rw
@AbeeUdee-sv3rw Ай бұрын
නිශී ❤ රුක්මන්
@mangalakatukenda6701
@mangalakatukenda6701 Ай бұрын
මංගල කසීසලු. මාලා. දෑතේ. රංවළලු. හැඳපැළඳ. මාසිටියා.මතකයිරුක්මන්ගේ.තුරුලේ.
@ChathurikaMenike
@ChathurikaMenike Ай бұрын
Me mokakdda meee?
@DulsariTayani-ic9pp
@DulsariTayani-ic9pp Ай бұрын
හරිනි හෙන ගොං අප්පා😹💔 ඊට වඩා මොලේ තියනො පිංකිට🥲👍🏻
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 Ай бұрын
නයෝමිගෙ ඇඳුම් මාරු උනේ කොයි වෙලාවෙද
@user-hm7zn6se7n
@user-hm7zn6se7n Ай бұрын
Rukman nisi. Ikmanata kasada badala Rukman lage gedara inna anurada gedarin yawanna ❤❤❤
@chandrawijayalath7613
@chandrawijayalath7613 Ай бұрын
ආසයි, රුකමන්, නිශීව කසාද බැඳගෙන, ඇය හිතුවක්කාරීවුනාම ඇයට කණ රත්වෙන්න දෙකක් ගහනව බලන්න.
@gayanlakmal3494
@gayanlakmal3494 Ай бұрын
උක්කුන් පුතාට ඌ ආපු වැඩේ අමතක වෙලා තියෙන්නෙ 🤣🤣
@sudubebibandarigoda2494
@sudubebibandarigoda2494 Ай бұрын
නිංෂි රැක්මන් ❤❤❤
@user-su8gi8tj4q
@user-su8gi8tj4q Ай бұрын
සාගරිකා නම් දැන් එපා වෙනවා
@pgayanika
@pgayanika Ай бұрын
Salli pokuru drama ak hema kotasakma thrasajanakai😂❤
@Lalanthimapalagama
@Lalanthimapalagama Ай бұрын
❤❤❤❤
@karunadasasamarawickrama1407
@karunadasasamarawickrama1407 Ай бұрын
හරිනි ගම කනව ඉවරයක් නැ😢😮😅😊
@Shanshoes11
@Shanshoes11 Ай бұрын
මහ ලොකු posh Darvin ඉන්ගිරිසි කකා tea බොනවා. 😂
@wamelapodduwa
@wamelapodduwa Ай бұрын
මේ ඉංග්‍රීසි වැල් එපා හත්වලාමෙ
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 Ай бұрын
ලස්සනයි කතාව ❤
@sakuradilhani2836
@sakuradilhani2836 Ай бұрын
woww
@chamilsanjula2770
@chamilsanjula2770 Ай бұрын
මෙච්චර ලොකු සල්ලිකාරයට කෝටි 2 ක් නෑ 😂😂
@MethinyaNewanji
@MethinyaNewanji Ай бұрын
ඩවින්ගෙ English මෙලො දෙයක් තෙරුනෙ නැත්තෙ මට විතරද😂😅
@ImaliKanthi
@ImaliKanthi Ай бұрын
අනිවා
@upulniranga4801
@upulniranga4801 Ай бұрын
මේක දැන් රබර් වෙලා කතාවට කිසිම තේරුමක් නෑ අදිනව විතරයි
@tharushasathsara5272
@tharushasathsara5272 Ай бұрын
තෝ නෙමේනේ කතාව ලිව්වේ කතාව ලියපු එකාට ඕන විදියට තමා කතාව ලියන්නේ ඒක නිසා කට වහගෙන බලපන් 🤬
@nishanthahemachandra7578
@nishanthahemachandra7578 Ай бұрын
සාගරිකා උක්කු පුතා ගේ කොටස් අදින එක වැඩක් නෑ. කිසි ගතියක් නෑ
@gayanpresad7071
@gayanpresad7071 Ай бұрын
@nuwanidm1256
@nuwanidm1256 Ай бұрын
ඔයාලට ඕනි විදිහට කතා ලියන්න මට පිස්සු නෑ..ඒ නිසා කට වහන් බලනවන් බලන්න.. -මීට සද්ධා මහතා -
@kobro687
@kobro687 Ай бұрын
චූූූූූූූටියටයි පින්කිටයි වැඩ ලැබෙන්න යන්නේ
@user-hz4ow3dl1d
@user-hz4ow3dl1d Ай бұрын
යකෝ මාස තුනකින් කතාව බලන්න් තවම එක තැන
@harshasandaruwan134
@harshasandaruwan134 Ай бұрын
Ukku puthagen thama hemaka mattu wenna .
@kavidukavidu1953
@kavidukavidu1953 Ай бұрын
දැන් නම් එපා වෙලා තියෙන්නේ මේක 😢
@DilaniKurukulasooriya
@DilaniKurukulasooriya Ай бұрын
කොටස් කියාකට කලින්ද සේදරලව බය කරේ..එදා ඉදන් මේ කොටස වෙනකන් ඇද යට අස් කරල නෑ..වැඩ කාරයො ඉදලත් ..කතාවට අමතක උන ඒව දැන් මතක් කර කර දාන්නෙ.
@sonyabanda6543
@sonyabanda6543 25 күн бұрын
නිෂීගේ සල්ලාල ගති අප්පිරායය් !!
@NPPSSriLanka456
@NPPSSriLanka456 Ай бұрын
මහ විකාර කතාවක් වෙලා දැන්නම් මේක
@dilharadissanayaka3176
@dilharadissanayaka3176 Ай бұрын
Ane mahemath nangila. Thamange aiyata ganu ekka akathuwela karana dewal
@teratunes474
@teratunes474 Ай бұрын
දැන් නම් මෙලෝ රහක් නෑ. උඩින් පල්ලෙන් බලන්නේ 😔
@سياني-ل7ن
@سياني-ل7ن Ай бұрын
අම්මෝ උක්කු පුතාගේ වල් කම
@SeesorNo.001
@SeesorNo.001 Ай бұрын
Mechcharalakal hemakalage ada yata athugala ne❤❤😢
@nirangalaananda974
@nirangalaananda974 Ай бұрын
Nishige amma nam maru 😂😂😂
@mangalakatukenda6701
@mangalakatukenda6701 Ай бұрын
සාගරිකා. නංගී. උක්කු පුත ත්. එක්ක නුවර. දළදා. පෙරහැර. බලන්න. එන්න. 19.දින.
@sudathniroshan464
@sudathniroshan464 Ай бұрын
Nayomi iyee awe sudu pata denimak ඇදගෙන dan kalupata 😂😂😂😂
@Melina97512
@Melina97512 Ай бұрын
පිස්සෙක්ද බං එකී බැග් එක උකුලේ තියන් ඉන්නෙ බලපන් කලුපාට 😂
@anurapriyantha9612
@anurapriyantha9612 Ай бұрын
මෙ ටෙලිනාටියේ හැමතැන්ම තියෙන්නේ පුර්තමික රගපැමි හැමතැනම හොරකමයි බොරැවයි
@maheshikumudi
@maheshikumudi Ай бұрын
නයෝමිගෙ නැලවිල්ල.🤮
@aroshabro590
@aroshabro590 Ай бұрын
අප්පිරියයි
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 125 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 866 М.