Nadagamkarayo Episode 376 || ''නාඩගම්කාරයෝ'' || 29th June 2022

  Рет қаралды 2,014,433

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 831
@sunilsenevirathna4002
@sunilsenevirathna4002 2 жыл бұрын
දුවිල්ලෙන් හැදුනලදේ....//හරිම ලස්සනයි දුවේ තත්තාගේ නම ගෙන යන්න දුවේ සැමදා අපේ අලින්දයට එන්න වාසනාව ලැබෙිවා.
@ayeshaminoli9022
@ayeshaminoli9022 2 жыл бұрын
😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨
@NM-sl8of
@NM-sl8of 2 жыл бұрын
ඇත්ත නෙවෙයි ද
@wmdananjanilakshani6437
@wmdananjanilakshani6437 2 жыл бұрын
Ouuuu😍😍😍
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
මා කල පිනක් වේ නම්...❤️ මේ වෙලාවේ හුස්ම වෙනුවෙන් සටන් කරන..සියලු මව් පියවරුන්ට..පුංචි බබාලට..ඒ පින් බලය හුස්මක් වී ලැබේවා..ඒ පින් බලය ශක්තියක් වී ලැබේවා..ඒ පින් බලය නීරොගි බව වී ලැබේවා..❤️ සියලු සත්වයෝ සුවපත් වෙත්වා....හෙද තක්සලාව නරබන්න පැමිනෙන්න..තෙරුවන්සරණයි...🙏🙏🙏
@denethhirushan3974
@denethhirushan3974 2 жыл бұрын
තෙරුවන් සරනයි
@hassanaa9694
@hassanaa9694 2 жыл бұрын
බුදු සරණින්
@sureshmadushanka9039
@sureshmadushanka9039 2 жыл бұрын
❤️🙏
@kasun2523
@kasun2523 2 жыл бұрын
ඕක නාඩගම් කාරයෝ එකේ කමෙන්ට් කරන්න නෙවෙයි බන්. පන්සලට ගිහින් මලක් පහනක් පූජා කරපන්. බුදු සරණයි තෙරුවන් සරණයි උකස් කරලා වීව්ස් ගන්න එපා
@nimnakeshan-dj5pn3yh9o
@nimnakeshan-dj5pn3yh9o 2 жыл бұрын
ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මාස්ටර් ගැන කතා කරාට ගොඩක් පිං.ඒ වගේ විශිෂ්ට සංගීතඥයෝ නැති එක ලංකාවට ලොකු පාඩුවක්. එතුමා නිර්මාණය කළේ හුදෙක් සංගීතය පමණක් නෙමේ.ඒ තනු නිර්මාණ අධි මාත්‍රා.ඕනෙම කෙනෙක්ගේ හිත නිවන්න පුළුවං මිහිරි තනු.❤️
@ajithivi6736
@ajithivi6736 2 жыл бұрын
රටේ අවාසනාව, ඒ වගේ ශ්‍රේෂ්ඨයෙක් ,දක්ෂයෙක් නම් ආයේ කවදාවත් අපට අහන්න දකින්න නොලැබේවි
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 2 жыл бұрын
අදනම් ගොඩක් ලස්සනයි ..සිංදු දෙකම මාරම ලස්සනයි ..🌹🌹
@AsangaLive
@AsangaLive 2 жыл бұрын
"මම නළුවෙක් උනේ ගීතානි මිස් නිසා" නාඩගම්රකායෝ මන්ත්‍රී දුලන්ජ දිල්ෂාන් කියයි 👉🏿 kzbin.info/www/bejne/rHuuhH-debyqoJI
@raviilakshan
@raviilakshan 2 жыл бұрын
කන්‍යාවී ❤️
@hashanhakmanage6791
@hashanhakmanage6791 2 жыл бұрын
@@AsangaLive 0
@lakmaldanushka9152
@lakmaldanushka9152 2 жыл бұрын
Minisa sinduwa nm supirima supuiri
@nimeshdilankara8355
@nimeshdilankara8355 2 жыл бұрын
"මිනිහෙකුට පිණට සල්ලි දීලා වූව දියුණු කරන්න බෑ " මෙච්චර කාලෙකට අහපු ආදර්ෂයක් ගන්න පුලුවන් නියම වදනක් 🤘🤟 Respect නාඩගම්කාරයෝ ❤️
@ajanthagampaha3088
@ajanthagampaha3088 2 жыл бұрын
Ow.janasaviya.samurdiya.dela Minissu.diunu.unada.nene
@kasun2523
@kasun2523 2 жыл бұрын
Ehema kiyala 5000 ta randu wenawa 😂😂😂
@shashikasandyanishashika3986
@shashikasandyanishashika3986 2 жыл бұрын
ඔව් ඇත්තටම
@sdmusic2957
@sdmusic2957 2 жыл бұрын
👍
@sugathmunasinghe9840
@sugathmunasinghe9840 2 жыл бұрын
අනිවාර්යයෙන්
@Kavindu650
@Kavindu650 2 жыл бұрын
මාස්ටර්ගේ කලායතනයේ වටිනාකම තේරෙන්නේ සංගීතයට ආදරය කරන අයට විතරයි ....❤️
@chamilajothimuni7253
@chamilajothimuni7253 2 жыл бұрын
Etthenma ow malliye.
@Kavindu650
@Kavindu650 2 жыл бұрын
@@chamilajothimuni7253 අනිවා අක්කා ...👍
@chamalirukshani759
@chamalirukshani759 2 жыл бұрын
🎼🎶🎵
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 2 жыл бұрын
ප්රේමසිරි කේමදාස සර් ගැන නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. එතුමාගේ දිරිය අතිවිශිෂ්ටයි. 💙
@yohandarayohansikulawansha9592
@yohandarayohansikulawansha9592 2 жыл бұрын
සුරංගයාටයි ආසිරියටයි මරු..දැම් ඉතිම් දුවපම් දෙන්නා එක්ක.....😂😂😂
@lakithpathirana3913
@lakithpathirana3913 2 жыл бұрын
ඊලගට බඩයන්න සුපිරිපරි කෑමක් දෙන්න ඔින ගීතිකාටයි, පොඩ්ඩිටයි ....!
@චන්දනKහෙට්ටිආරච්චි
@චන්දනKහෙට්ටිආරච්චි 2 жыл бұрын
නාඩගම්කාරයෝ කියන්නෙ හදවතේ කතාවක් 🌷🌷🌷🌷 ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා මෙ තුලින් ❤️❤️❤️❤️
@චතුරත්තායක
@චතුරත්තායක 2 жыл бұрын
ඇත්තම අම්මා තාත්තා විදියට නියමෙට රගපානව .. මනමාලං ඔයා තමයි😃😃😃 හොදටම කලේ හොදේ😁😏
@sampathkumara8687
@sampathkumara8687 2 жыл бұрын
ඒක ඇත්ත සහෝ
@sampathkumara8687
@sampathkumara8687 2 жыл бұрын
Mk
@චතුරත්තායක
@චතුරත්තායක 2 жыл бұрын
@@sampathkumara8687 🙏
@sampathkumara8687
@sampathkumara8687 2 жыл бұрын
Nidi නැද්ද hlo
@nera2448
@nera2448 2 жыл бұрын
"දූවිල්ලෙන් සැදුණු ලියේ බාලොලියේ" මාස්ටර්ගෙ පංතියෙන් ලස්සන සිංදුවක් ගායනයත් ලස්සනයි , 🌿 තබ්ලාව ,සර්පිනාව, බටනලාව මේ තුනම එකතු වෙලා අැහෙනකොට තවත් සුපිරි🔥
@wimalawaduge.9vxz578
@wimalawaduge.9vxz578 2 жыл бұрын
Bana
@dulas4614
@dulas4614 2 жыл бұрын
ඔව්
@sdmusic2957
@sdmusic2957 2 жыл бұрын
👍
@Sl-gz9bg
@Sl-gz9bg 2 жыл бұрын
🤪
@leelahandunnetti7848
@leelahandunnetti7848 2 жыл бұрын
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
ලස්සනයි කතාව පට්ටම ලස්සනයි මහාචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන් මතක් කරපු එකත් එතුමට කොච්චර ගෞරවයක්ද
@brandixawissawella743
@brandixawissawella743 2 жыл бұрын
L
@BiyaTis1
@BiyaTis1 2 жыл бұрын
M
@n.a.a.mnayakarathna8119
@n.a.a.mnayakarathna8119 2 жыл бұрын
කට්ටියට බොරින් උනට මස්ටර්ගේ දැනුම බේදා හැරිම විශිශ්ඨයි
@anjani9958
@anjani9958 2 жыл бұрын
S k ත් ටිකක් හරි ඒ කොටස් ටික කරනවා
@sithumwarnakula9699
@sithumwarnakula9699 2 жыл бұрын
Sk යි මාස්ටරුයි තමයිමේ නාට්‍යයේ කාලෙ අපතෙ යවන්නෙ.. sk අමු අමුවෙන් දේවල්කියනව.. කිසිම නාට්‍යෙමය ගතියක් නෑ . චරිත හැසිරෙන විදියෙන් ඒ ඒ චරිත ගැන තේරුම් ගන්න ඉඩ හරිනව වෙනුවට sk ලවා චරිත මේ මේ විදියයි කියල කියවවනව.. මාස්ටර්ගෙ කොටස් වුනත් එහෙම තමයි. නාට්‍යෝචිත අවස්තාවලට අඩු ඉඩක් දෙන්නෙ...
@anjani9958
@anjani9958 2 жыл бұрын
@@sithumwarnakula9699 පටලෝ ගන්න එපා සමාජෙට දැන ගන්න දෙයක් කියලා දෙන එක ගැනයි අපි කිව්වේ. ඔබේ දැනීම් පිළිබද විවාදයක් නැත...
@wageshagihani8385
@wageshagihani8385 2 жыл бұрын
Yes...මාස්ටර්ගේ ක්ලාස් එක විශිෂ්ට යි.....
@menakasanjeewa6909
@menakasanjeewa6909 2 жыл бұрын
මාලන් වැන්ද විදිහ හරිම ලස්සනයි.......
@sampathsaheli3475
@sampathsaheli3475 2 жыл бұрын
මං කිව්ව වගේම සුරංගයව මඩුවට එක්ක ගිහින් කෑම සෙට් කලා එහෙනම් 😂😂😂😂😂
@Dimuthu_Captures
@Dimuthu_Captures 2 жыл бұрын
කේමදාසයන් පිලිබදව දැන ගත්තා. කතාව කෙසේ වෙතත් ඒ ටික වටිනවා.
@ishinithushadi8352
@ishinithushadi8352 2 жыл бұрын
මම මේ කතාව බලන්නේ මාස්ටර් කියලා දෙන දේවල් දැන ගන්න ඕනි නිසා. වෙන දෙයක් නිසා නෙමෙයි. මම කැමති නෑ මේකට 👀
@Nilantha_adikari
@Nilantha_adikari 2 жыл бұрын
ප්‍රේමසිරි කේමදාස මාස්ටර් ගැන හරියටම දැන ගත්තේ අද.....❤
@ayaf5457
@ayaf5457 2 жыл бұрын
Mamath
@winokaabeygunasekara3572
@winokaabeygunasekara3572 2 жыл бұрын
Hama pathikadakma niyojanaya karamin danuma beda harinawa aath politics aduwen yamu saddamangala mahathata tawa tawa yodha bala yodha shakthiya labewa!
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
මාස්ටර් ගේ කලායතනේ ඉන්න ලමයි නම් හරිම දක්ෂයෝ. ගායනයට වාදනයට හැබෑම දක්ෂයෝ. හරිම ලස්සනයි කල්පනාගේ ගායනය. ඵ් ගායනයට රගපාන වෙදහාමිනේ මෑතකදී සිනමාවට අහිමි උනා ඵයා මැරැනා ඵ්ක මතක් වෙනකොට හරිම දුකයි
@gamevlogs1987
@gamevlogs1987 2 жыл бұрын
ආචාර්ය පේමසිරි කේමදාසයන් ගැන කතා කරනවා අහන්නත් ආසයි ❤❤❤❤
@anjani9958
@anjani9958 2 жыл бұрын
එතුමාගේ දරුවෝ මුනුපුරෝ නැද්ද
@gamevlogs1987
@gamevlogs1987 2 жыл бұрын
@@anjani9958 ඉන්නවා
@ranifrando
@ranifrando 2 жыл бұрын
අද නම් මරු 😂😂😂 සරා බලෙන්ම බත් කවන්න හදන්නේ 😂 ලස්සනයි ❤️❤️ නාඩගම්කාරයෝ ❤️‍🔥❤️‍🔥
@ishanijayalath9061
@ishanijayalath9061 2 жыл бұрын
E kotasta thamai mamath asa 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😘😍😍😍😍😍😍😍
@earthlingmom5323
@earthlingmom5323 2 жыл бұрын
Nadagankarayo
@gayashanigunawardhana310
@gayashanigunawardhana310 2 жыл бұрын
කතාව ලස්සනයි ... සරා ගේ චරිතෙ ට නම් පිලිවෙලක් තියනවා .මනමාලන් හොද චරිතෙ...තාම ඒක රස්තියාදු ගහනවා ..........
@classictelevision2304
@classictelevision2304 2 жыл бұрын
හදවතේ රැඳුනු ආදරණීයම ටෙලිනිර්මාණය හැමදාමත් නාඩගම්කාරයෝ ❤❤👍
@mu7511
@mu7511 2 жыл бұрын
මාලන්ගේ පියා මරු ඕයි
@sapumaldissanayake6922
@sapumaldissanayake6922 2 жыл бұрын
කල්පනාගේ කටහඬනම් හරිම මිහිරියි හැමදාම අහන්න ආසයි
@vimansahettiarachchi722
@vimansahettiarachchi722 2 жыл бұрын
ඇත්තම අම්ම තාත්ත වගේ තමා බැනිල්ලේ හැටියට 💔🤣🥲 මං හිතුවේ කුලියට අරන් කියල🤣
@Electrical-l8i
@Electrical-l8i 2 жыл бұрын
ගොබ්බ ෆෑන්ස්ල
@vimansahettiarachchi722
@vimansahettiarachchi722 2 жыл бұрын
@@Electrical-l8i ඔයාගේ නම ගොඩක් ලස්සනයි 🙂💔 ගැලපෙන්නම දාන් ❤️
@Electrical-l8i
@Electrical-l8i 2 жыл бұрын
@@vimansahettiarachchi722 ගොබ්බ ෆෑන්ස්ලට හිතෙන දේවල්..
@UMA-jz8hc
@UMA-jz8hc 2 жыл бұрын
Sirasata...malan kiyanne supiri pari ithiri... Ranganaya katawath hitha ganna be
@Kaviyarox8967
@Kaviyarox8967 2 жыл бұрын
මාලන්ගේ කන්නාඩිය පොඩි නංගියා දාගෙන 😂♥️
@gayathri1037
@gayathri1037 2 жыл бұрын
අම්මෝ සුරංගයා බයවෙලා තියෙන තරමක්😜
@sanjeewa-i9k
@sanjeewa-i9k 2 жыл бұрын
Surangayata niyagala alhayak tambala dunnanam hari
@sn.bandara7299
@sn.bandara7299 2 жыл бұрын
මාලන්ගෙ අම්මයි තාත්තයි ඇත්ත වගෙ 😂😂😂😂
@piyankarjabliyanage5506
@piyankarjabliyanage5506 2 жыл бұрын
සුරංග මතකයිනේ එකට දෙක බැගින් හොදේ 💔🤣🤣😅😅
@චතූපතිරණ
@චතූපතිරණ 2 жыл бұрын
අම්මයි තාත්තයි රෙන්ට් එකටද මන්ද ගෙනාවෙ 🙈🙈🤣🤣🤣
@sameeraindika4363
@sameeraindika4363 2 жыл бұрын
මටත් හිතුනා 😁
@nethmisewmini3404
@nethmisewmini3404 2 жыл бұрын
Matath hithuna😁
@shehanwijesooriya224
@shehanwijesooriya224 2 жыл бұрын
රසිකගේ චරිතය ඇතුලේ රගපෑමම නෙමේ.. මේ වගේ ඇත්ත ජීවීතේ මූන දෙන කී දෙනෙක් ගැහැනු අය ඇත්ද.. තමන්ට ජීවත් වෙන්න බැරි නම් ගෑනු ජීවිතේට ලං කරගන්න එපා බං.. අසරණයි 😥❤️
@RoseRose-nu8bd
@RoseRose-nu8bd 2 жыл бұрын
අනේ ඔව් රසිකගේ ජිවිතයට සමානායි මගේ ජිවිතය එක්කෙක් හොද නැහැ කියලා අයින් උනාට පස්සේ ආයේ වෙන කෙනෙක් විස්වාස කරන්න හොද නැහැ කබලෙන් ලිපට වැටෙනවා
@shehanwijesooriya224
@shehanwijesooriya224 2 жыл бұрын
@@RoseRose-nu8bd කවදහරි දවසක ජීවිතේ හරියන්න ප්‍රාර්තනා කරනවා..
@nera2448
@nera2448 2 жыл бұрын
"අඩෝ මේ මේ මේ බත් කන්න කිව්වම බත් කාපන් හරි" නැත්තං දන්නවනෙ.😄 සරා මුන් දෙන්නට සුපා සුපරි කෑමක් දෙන්න යන්නෙ.🔥
@hjaydissanayaka8456
@hjaydissanayaka8456 2 жыл бұрын
සිංදුව අහපන් හෙඩ්සෙට් එක ගහලා😍අමුතු රහක් තියයේ❤️😌
@naveendraliyanage1430
@naveendraliyanage1430 2 жыл бұрын
Ow e katahadawal marai
@ajithivi6736
@ajithivi6736 2 жыл бұрын
එච් .එම් . ජයවර්ධන ගැනත් දවසක කතා කරන්න සද්ධා , නිසි ප්‍රයෝජනයක් නොගෙනම අකාලයෙ මියගියා උනාට ,ඔහුත් මාස්ටර් තරමටම දක්ෂයෙක් !
@chathurangigunarathna5010
@chathurangigunarathna5010 2 жыл бұрын
අද හම්බ වෙනවා සුරංගට සුපිරි පරි ඉතිරි වෙන්නම. 😭😭😭😭😭
@Abiaqua
@Abiaqua 2 жыл бұрын
දුකද🤣🤣🤣
@sanjeewa-i9k
@sanjeewa-i9k 2 жыл бұрын
Sirawatama chatu
@sanjeewa-i9k
@sanjeewa-i9k 2 жыл бұрын
rata gananam katha karala wadak naha pattama dukai
@nuwanmaduranga5455
@nuwanmaduranga5455 2 жыл бұрын
Ane paw neda
@sanjeewa-i9k
@sanjeewa-i9k 2 жыл бұрын
Aniwaryan mama chatuga patta
@piyalharischandra7088
@piyalharischandra7088 2 жыл бұрын
කල්පනාගෙ voice eka ❤️
@isharasewwandipathirana8034
@isharasewwandipathirana8034 2 жыл бұрын
අද ලස්සනම කන්‍යාවී සින්දුව කියපු කොටස ඒක මාරම ලස්සනට කියනවා 😍
@gangameegalla7222
@gangameegalla7222 2 жыл бұрын
අනේ පව් නේද සුරංග 🤣😅😅😊😊 ඒ ඇස් වලින් දැනුනා තේ ඵකේ රස බත් ඵකක් රසවිඳලම යමු සුරංග 😘😘😂😂🙃😂🤣
@sasadimathma5728
@sasadimathma5728 2 жыл бұрын
Akanam aththa bathuth kala ma yamu
@samaanishaa2835
@samaanishaa2835 2 жыл бұрын
පීඩනය දරාගෙන ජීවත්වන ජන මනසට අස්වැසිල්ලක් නාඩගම්කාරයෝ....ආදරෙයි හැමදාම
@malki2307
@malki2307 2 жыл бұрын
හරම ලස්සනයි සිංදුව කල්පනා ❤🌹👍
@gunarathanaanuradhapura5031
@gunarathanaanuradhapura5031 2 жыл бұрын
අඩෝ ලස්සන සින්දු ලස්සනට ගායනා කරනවා අහන් ඉන්නත් ආසයි ❤🔥🔥
@sf-zm7vy
@sf-zm7vy 2 жыл бұрын
ලස්සනයි ❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
@pushpakumaraasela1459
@pushpakumaraasela1459 2 жыл бұрын
කතාවක ස්වභාවික පරිසරය ක්‍රියාත්මක වන විට කතන්දරය දිවයාමම සුන්දරයී..
@achintharavindu1877
@achintharavindu1877 2 жыл бұрын
😂😂අඩෝ කවඩියට උස මදි අරූට කරට අත දාන් යන්න.😂
@geethakumari5842
@geethakumari5842 2 жыл бұрын
Eka dakala mata thaniyama hina🤗🤗🤗
@dilshanwijerathna4874
@dilshanwijerathna4874 2 жыл бұрын
"හරි නෑනෙ බං" (11:56) කිව්ව එක ආය ඉතින් ජැක්සන් ඇන්තනිම තමා 😇
@ramsinmohomad897
@ramsinmohomad897 2 жыл бұрын
Ouu sirama kathawa ekanam 👈👍💖
@sew5353
@sew5353 2 жыл бұрын
Kawada hry Jackson sirwa abhibawa ynawa sajitha❤️
@sameeraindika4363
@sameeraindika4363 2 жыл бұрын
සිරාවටම බං🖤🤘
@hiru..7288
@hiru..7288 2 жыл бұрын
Aniwaa😊
@nethmisewmini3404
@nethmisewmini3404 2 жыл бұрын
Math ekagai
@hiruniupeksha7958
@hiruniupeksha7958 2 жыл бұрын
ඒ කටහඩේ ලස්සන ❤️
@dushandharmakeerthe6892
@dushandharmakeerthe6892 2 жыл бұрын
දේශපාලන කතා ටිකත් මරු... කාලෙට ඔබින විදියට ගහනවා මරු මරු...
@sunithaperera902
@sunithaperera902 2 жыл бұрын
මාලන් නියමයි ඔයා හොඳ රහස් පරීක්ෂක තනතුරටම තමයි .තමන් කවුද කියන එක හැබවටම සගවා ගෙන රග පැම් නියමයි .හාමුදුරුවන් තරුන යින්ට උදව් උපකාර කරන ආකාරය හරිම ආදර්ශ මත්.සරාගෙ ගේමත් සාදාරනයි .අදට ඔබින ලෙස කතාව ගලාගෙන යනවා කලා පංතිය නිසා පැරනි සිංදු වල රසය මොනවට කියා පානවද,නියමයි 👍
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 2 жыл бұрын
හැම දෙයක්ම එකතු උන නාඩගම් කාරයෝ හරිම ලස්සනයි
@mdd1067
@mdd1067 2 жыл бұрын
Kokila.pawan...mawan..oyata.api.yaluwan.godak.adarai..budu.saranai.oyala.siyalu.denatama.bay
@akalankamirihella4315
@akalankamirihella4315 2 жыл бұрын
සංගීතය සංයමයෙන් විදින කෙනෙක්ට නාඩගම්කාරයන්ගෙ කලායතනෙ භාවනාවක්....😌✨️
@asankalakmal4359
@asankalakmal4359 2 жыл бұрын
ලබ්බ තමයි
@gayanmada3526
@gayanmada3526 2 жыл бұрын
සුරංග අපේ ගමේ එකෙක් නම් අම්මෝ උල තියනවා සත්තයි ❤️
@nosubject3334
@nosubject3334 2 жыл бұрын
සුරංගයාටයි ආසිරියටයි කියන්න තියෙන්නෙ අපිව හොස්පිට්ල් ඇඩ්මිට් කරන්න අයියෝ.....කියල තමා🤣
@geethakumari5842
@geethakumari5842 2 жыл бұрын
🤣🤣
@lathishaleti1618
@lathishaleti1618 2 жыл бұрын
කන්‍යා ආ ආ ආ වී සින්දුව පට්ට ඈ ❤❤❤❤❤
@dineshmadushanka4999
@dineshmadushanka4999 2 жыл бұрын
මාලනය ඒ ගේමත් ගැහුව එහෙනම් අහු නොවෙන්න 🤣😊
@Electrical-l8i
@Electrical-l8i 2 жыл бұрын
ගොබ්බ ෆිනෑන්ස් ලා
@garyami4067
@garyami4067 2 жыл бұрын
😄😄😄😄
@garyami4067
@garyami4067 2 жыл бұрын
@@Electrical-l8i ඔයා බෙහෙත් අරන් සනීප වෙලා මංද කෑල්ල නැතුව බුද්ධික වෙන්න ...හාද...👍👍👍
@Electrical-l8i
@Electrical-l8i 2 жыл бұрын
@@garyami4067 මා මංද බුද්ධික වෙමි..ඔබ ගොබ්බ ෆෑන්
@hasiyabro6818
@hasiyabro6818 2 жыл бұрын
බත් එක තැබ්බේනකල් ඉන්නකෝ😅😅😅 සුරන්ග ලිෆ්ට්😅😅😅😅😅😅😅
@කැලුම්කුමර-ඹ9ෆ
@කැලුම්කුමර-ඹ9ෆ 2 жыл бұрын
අදරෙයි නඩගම්කරයො ❤❤❤❤❤❤❤❤❤
@stefaofficial
@stefaofficial 2 жыл бұрын
මොන වැඩ තිබ්බත් ලොවෙත් බලනවා 😹
@sandakalumbandara16
@sandakalumbandara16 2 жыл бұрын
"චාමර" ගේ වොයිස් මරු ! ❤️
@DreamLoversStudioofficial
@DreamLoversStudioofficial 2 жыл бұрын
මාලනයගෙ සායම ඉවරයි 🤣🤣🤣
@wasantikumari8885
@wasantikumari8885 2 жыл бұрын
කල්පනා කියපු සින්දුව හරිම ලස්සනයි සරල දුන්න නේද රිටන් එක සුරංගට හෙට සුරංගට බඩ යනවා බලන්න බලාගෙන ඉමු
@sampathkumara8687
@sampathkumara8687 2 жыл бұрын
එහෙමද ආස
@albem3gunasinghe764
@albem3gunasinghe764 2 жыл бұрын
television එකේ add වැඩි නිසා කාලෙ කන්නෙ නැතුව කතාව බලන්න ඔීනෙ නිසා u tube එකේ බලන්න ගත්ත.එ්කත් දැන් එ් තත්ත්වයට පත්වීගෙන එන්නෙ.
@gawraweekawshika2873
@gawraweekawshika2873 2 жыл бұрын
දූවිල්ලෙන් සිංදුවනම් සුපිරි 👌 Singing & Music කනට මී පැණි වගේ ❤️
@azmilkais
@azmilkais 2 жыл бұрын
8:30 රසිකා 🤣🤣🤣 අම්මෝ
@වැලමාටියා
@වැලමාටියා 2 жыл бұрын
කේමදාස මාස්ටර් ❤️❤️
@chandraskg5927
@chandraskg5927 2 жыл бұрын
දෙදෙනා ගේම ගායනය නම් හරිම ලස්සනයි 🌹🌹🌹
@chirathbandara6374
@chirathbandara6374 2 жыл бұрын
ප්‍රනාන්දු ලොක්කා තමයි සුපිරි චරිතෙ 😂😂
@damindaupulkumara655
@damindaupulkumara655 2 жыл бұрын
Ee eredeetedrtd
@JUKKUWA
@JUKKUWA 2 жыл бұрын
සුපිරියට වීඩියෝ එක කරනවා දවසක හරි යන්න ඕනි තව තවත්... පට්ට ආ.... සුපිරි කියන්න වචන නෑ.... #jukkuwa
@manojperera8022
@manojperera8022 2 жыл бұрын
ජාතික ජන බලවේගය දිනවමු
@chamalprasad604
@chamalprasad604 2 жыл бұрын
ලස්සනයි අද ත්♥️♥️♥️♥️ලස්සනයි අද ත්♥️♥️♥️♥️
@rohanchampika8072
@rohanchampika8072 2 жыл бұрын
සුරංගගෙ චරිතය පට්ට ,
@bulletclubfans1157
@bulletclubfans1157 2 жыл бұрын
ළොකු හාමුදුරුවන්ටත් සරා & එයගේ පවුල විතරයි 😡 කවඩියා සුද්දා කිරිපුතා සියඹලා ගෙනල්ලම නැහැ 🤣😹
@shehanwijesooriya224
@shehanwijesooriya224 2 жыл бұрын
එකගයි 🖕
@dumindaranasinha9692
@dumindaranasinha9692 2 жыл бұрын
ඒක ඇත්ත...කවඩියා තමයි සරාලා හරියන්නෑ කියපු පොල්ලෙලි සීන් එක පටන්ගත්තේ....උගෙ අදහස ඒ උනාට සරාගෙ වැඩක් වෙලා දැන් 🤔🤔🤔
@piyalharischandra7088
@piyalharischandra7088 2 жыл бұрын
@@dumindaranasinha9692 ඒත් කවඩියාට එතන මුල් තැන දෙන්න අමාරුයි . එයාට සරාට තරම් වගකීමක් නැති එක තමයි ඒකට හේතුව
@kasunlakmal2791
@kasunlakmal2791 2 жыл бұрын
සරාව විතරයි highlight. කිරිපුතාගෙ නංගිලා මල්ලිලා බඩගින්නෙ කිව්ව ඒදවස් වල වුන්ට හෙන ගැහුවවත් ලොකු හාමුදුරුවො නෙමේ බලන්නෙ 🤣
@bulletclubfans1157
@bulletclubfans1157 2 жыл бұрын
@@piyalharischandra7088 හැමදෙටම මරනවා ගහනවා කියන එකා තමයි මුල් තැන 🤣🤣 නොදකිං ඔය සරා කියන 💩 ගොඩ
@indikadinesh121
@indikadinesh121 2 жыл бұрын
සහජ හැකියාව තියෙනවනම් ගුරුවරු අනවශ්‍ය යි.කේමදාස මාස්ටර් වගේ🌷🌷🌷
@buddinithathsarani4634
@buddinithathsarani4634 2 жыл бұрын
දැන් ගජමෑන්ව අමතක වෙලාම ගිහිම් වගෙ නේද...👀
@submax2108
@submax2108 2 жыл бұрын
Gajaman onaa
@oshanmadusanka5615
@oshanmadusanka5615 2 жыл бұрын
මුන්ට බඩ යවන්නයි හදන්නේ දැන් කාපියව්🙈🤭😁
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 жыл бұрын
අද සුරංගට හරි වැඩේ 😂😂
@chamara90edirisinghe
@chamara90edirisinghe 2 жыл бұрын
සිංදු ටික නම් ලස්සනයී ❤️
@midi.k.dayananda2260
@midi.k.dayananda2260 Жыл бұрын
පැරණි කලා ලොවට නැවතත් අපව කැඳවාගෙන යන අතර.. වර්තමානයේ ලෝකයේ.. ජීවත් කරවන... අපුරු නිර්මාණයක් නාඩගම්කාරයෝ...
@ishankagayan
@ishankagayan 2 жыл бұрын
මනමාලන් රෙන්ට් එකට ගෙනල්ලද කොහෙද අම්මයි,තාත්තයි.😂 ඕකා ෂුවර් නෑ😂😂😂
@sampathsri84
@sampathsri84 2 жыл бұрын
අනිවා ..
@nethulyakarunasinha9812
@nethulyakarunasinha9812 2 жыл бұрын
ඔව් නේද 😁
@Electrical-l8i
@Electrical-l8i 2 жыл бұрын
ගොබ්බ හරක් ෆෑන්ස් ඉන්න කන් මේ රට දියුනු කරන්න බෑ
@sdmusic2957
@sdmusic2957 2 жыл бұрын
👍
@kamalinilanka6959
@kamalinilanka6959 2 жыл бұрын
එහෙම හිතන්නත් පුලුවන් ..අවසාන මොහොතේ...මාලන් අම්මාව තාත්තාව දක්කාගෙන ඇදගෙන වගේ ගියෙ...
@NimeshEdirisinghe
@NimeshEdirisinghe 2 жыл бұрын
දැන් මේ කතාවෙ කුතුහලය ගොඩක් අඩුයි ඉස්සර වගේ බලන්න හිතෙන්නෙ නෑ දැන්
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 2 жыл бұрын
Sherlokhome balapn
@NimeshEdirisinghe
@NimeshEdirisinghe 2 жыл бұрын
@@thilinasadaruwan5892 ඔව් මෙ උබ කියනකන් ඉදියෙ 🤣
@darshanamadushanka768
@darshanamadushanka768 2 жыл бұрын
කවඩියා උසත් නැතුව සිරිල්ගෙ කරෙන් අත දාලා යන එක තමා ආතල්
@7thushi
@7thushi 2 жыл бұрын
අසිරි
@නූරී-ශ4ස
@නූරී-ශ4ස 2 жыл бұрын
සිරිල් නෙවෙ. ආසිරි
@piumihansika9785
@piumihansika9785 2 жыл бұрын
මනමාලන් දණ ගහලම වැන්දා ❤
@dabey873
@dabey873 2 жыл бұрын
Marlon prodaavak kalay kiyala thamayi mata nam hithennay. Boru dema piyo 🙈🙈🙈😂✅
@anjani9958
@anjani9958 2 жыл бұрын
වැදලා ගෙනිච්ච වගේ නෙවෙයි රසිකා එක්ක ලේසි නැ
@නූරී-ශ4ස
@නූරී-ශ4ස 2 жыл бұрын
❤️
@Kumari160
@Kumari160 2 жыл бұрын
මාලන්ගෙ අම්මයි තාත්තයි සල්ලි වලට අරන් හරි නැතිව හරි හැබැයි හොදයි දෙන්නම
@nilminikumari5736
@nilminikumari5736 2 жыл бұрын
සුරංගට සරාගෙන් රිටන් එක හම්බෙනකන් බලන් හිටියේ මාත් 🙏🙏🙂🙂🙂😂😁😁😁😁😁😁😁😁😀😀😀😀😃😃😃😃😃😃😄
@chethiyapathum4966
@chethiyapathum4966 2 жыл бұрын
විපක්ෂය විතරක් නෙමෙයි ආණ්ඩුවත් දැන් දෙන්නෙ ආතල්නේ. 😁🤣
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
කියලා වැඩක් නෑ. ඔක්කොම පක්ෂ විපක්ෂ ඉන්නේ ජෝකර්ලා
@gayanjayawickrama540
@gayanjayawickrama540 2 жыл бұрын
Ada nadagam කාරයෝ harima lassani harima asawen ahan hitiya gayanaya
@shanakapremarathna8208
@shanakapremarathna8208 2 жыл бұрын
සංගීතය කරන අයට හොදයි මොනවා හරි ඉගන ගන්න පුළුවන්
@chandanimalkanthi3457
@chandanimalkanthi3457 2 жыл бұрын
Giriraj kaushalya mahaththayage duwa nam niyamai. ❣️Gayanayath marama lassanai. ❣️ 🥰 🤗 🥳❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘♥️👍
@dushandharmakeerthe6892
@dushandharmakeerthe6892 2 жыл бұрын
සංගීත පන්තිය නම් කියලා වැඩක් නෑ.. අදකාලේ මේවා දකින්න අපි පින් කරලා තියෙන්න ඕනි
@hbw20412
@hbw20412 2 жыл бұрын
සුරංගයටයි අසිරියටයි අතුරු පසට අමුඩ 2කුයි පොල්මුඩු දෙකකුයි දීලා යවපන් සරෝ..... 🤣🤣🤣
@chamarasenarath9911
@chamarasenarath9911 2 жыл бұрын
😂
@Sl-gz9bg
@Sl-gz9bg 2 жыл бұрын
😂😂😂😂😂🤣🤣🤣😂🤣😂🤣😂🤣😂🤣🤣
@kaushi9972
@kaushi9972 2 жыл бұрын
අඩෙව් 😂😂
@sameeralakmal7049
@sameeralakmal7049 2 жыл бұрын
පන්තිය හැර වෙන දෙයක් නෑ බලන්න.ලස්සන නාට්‍යයක් ඉස්සර.
@achintharavindu1877
@achintharavindu1877 2 жыл бұрын
අඩෝ අර කෙල්ල මාලනයගෙ කන්නාඩි දෙක දාගෙන.😂😂😂
@chandrakanthy8424
@chandrakanthy8424 2 жыл бұрын
😄😄😄😄😄😄😄😂😂😂😂
@Supun-i4i
@Supun-i4i 2 жыл бұрын
සින්දු 5යි ඇඩ් 10යි කතාව ඉවරයි😂
@dilizofficial1628
@dilizofficial1628 2 жыл бұрын
ආදරෙයි ආදරෙයි නාඩගම්කාරයෝ ❤❤❤❤❤😘😘😘😘😘 මීට නාඩගම්කාරී 😊
@KaMoraLk
@KaMoraLk 2 жыл бұрын
Uba vage pissiyek
@Abiaqua
@Abiaqua 2 жыл бұрын
Hi
@dilizofficial1628
@dilizofficial1628 2 жыл бұрын
@@Abiaqua හායි
@achintharavindu1877
@achintharavindu1877 2 жыл бұрын
ඒ උබට පචගුනේ මතකද බන්.🤔🙄
@foodtogood5340
@foodtogood5340 2 жыл бұрын
pala huttiiiiiiiiiiiiiiiiii yannaaaaa
@අකීෂමෙත්සර
@අකීෂමෙත්සර 2 жыл бұрын
අද කෑමට දෙයි වගේ ජාපාල සුරංගටයී ආසිරිටයි
@raviilakshan
@raviilakshan 2 жыл бұрын
කන්‍යාවී ❤️ ආස සිංදුවක්
@kumudurenu4991
@kumudurenu4991 2 жыл бұрын
Supiri, very. Interesting song.
@dhammikawitharana2672
@dhammikawitharana2672 2 жыл бұрын
පාර්ලිමේන්තුවේ 225 එලවල සිරිසේන මාමා පාර්ලිමේන්තු යවමු. 😁
@ritamiranda9311
@ritamiranda9311 2 жыл бұрын
Sadda sirwa yawamu hoda mole niyameta liyanawa
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
ඵ්ක නම් හොද අදහසක්
@maliiii8539
@maliiii8539 2 жыл бұрын
ලස්සන කටහඩක් බුදුසරණයි හැමොටම❤❤❤
@sandunsandun9471
@sandunsandun9471 2 жыл бұрын
අද සින්දු දෙක මරු 🖤😊
@chlfilms
@chlfilms 2 жыл бұрын
වයස 15-16 දී සිට කේමදාස සංගීතඥ ආර් ඒ චන් ද්‍ර සේන මාස්ටර් ගේ ගෝලයෙක්. කේමදාස මාස්ටර් පසු කලෙක එය එතරම් හෙලි කළේ නෑ. දර්ශනී මහත්මිය කැමති උනොත් විස්තර දැනගන්න පුලුවන්. ඉගෙන ගන්නෙ නැතුව ස්වර අඳුර ගන්න නෝට්ස් ලියන්න බෑ.
මූසල ගෑණී Sinhala Cartoon
19:29
Sinhala Cartoon
Рет қаралды 213 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН