Nadagamkarayo Episode 383 || ''නාඩගම්කාරයෝ'' || 08th July 2022

  Рет қаралды 2,312,179

Swarnavahini TV

Swarnavahini TV

2 жыл бұрын

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
WWW.KZbin.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

Пікірлер: 917
@surangalakmal7703
@surangalakmal7703 2 жыл бұрын
ජානු ඇත්තටම ගන්න සල්ලි වලට සාදාරනයක් කරනව වගේ..වැඩිත් එක්ක වගේ 😂😂❤️
@notyluckysandaruwan5004
@notyluckysandaruwan5004 2 жыл бұрын
කුකුල් ගෙදර මුදලාලි , ජානු , රත්නේ, හාමිනේ මම මේ කතාවේ දකින්න ආසම චරිත😍
@madushandearsilva6710
@madushandearsilva6710 2 жыл бұрын
Ow aththa
@priyadarshanigodapitiya5355
@priyadarshanigodapitiya5355 2 жыл бұрын
@@madushandearsilva6710 l
@supunsameera3728
@supunsameera3728 2 жыл бұрын
Catarna
@ruekr8722
@ruekr8722 2 жыл бұрын
ජානුට කුසලතා සම්මානයක් හරි නැගී එන නිළිය සම්මානයක් හරි ලැබිය යුතුමයි. නාට්‍යයේ දක්ෂම තරුණ නිලිය ඇයයි. ඇගට නොදැනී හාස්‍ය රසය උත්පාදනය කරන්නේ. ❤️
@sakuni1406
@sakuni1406 2 жыл бұрын
ඇත්තටම මාත් හරිම කැමතියි ජානුට .. best acting ..
@shenalmusic7653
@shenalmusic7653 2 жыл бұрын
පාටලීල වගේ ගොං නැහැ ජානු ❤
@diwyangi7242
@diwyangi7242 2 жыл бұрын
ඇත්ත ම තමයි..... සුසිලා කෝට්ටගේ ගෙන් පසු බිහි වූ සුපිරි කලා කාරිනියක්
@wimalasirirajapaksha4312
@wimalasirirajapaksha4312 2 жыл бұрын
@@shenalmusic7653 ekanam eththa thama
@kasundarshana2631
@kasundarshana2631 2 жыл бұрын
ඔවි අපි එකේන්ම කැමති
@Neo-oj6rl
@Neo-oj6rl 2 жыл бұрын
"මගෙ පෙෂර් පෙත්ත අරං වරෙං රත්නෙන ගිහිල්ලා පපුවත් නැවතුනාද කොහද"😂. කුකුළා ඉන්නවනම් සුපිරි🔥.
@nadeekadarshani5695
@nadeekadarshani5695 2 жыл бұрын
අනේ ඔව් අනේ 😂😂😂😂
@sulochanasandaruwani3666
@sulochanasandaruwani3666 2 жыл бұрын
𝑶𝒖 𝒂 𝒏𝒊𝒚𝒂𝒎𝒂𝒊 𝒂𝒅𝒂 𝒌𝒐𝒕𝒂𝒔𝒂
@priyanimayadunne9158
@priyanimayadunne9158 2 жыл бұрын
පපුව නෙමෙයි, මැෂින් එකනේ....😂
@sararanatunge9712
@sararanatunge9712 2 жыл бұрын
😂😂
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
🤣🤣🤣🤣
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 2 жыл бұрын
සමන් කුමාරයාව එල්ලලා තියෙද්දි හෙන කුජීත සතුටක් දැනෙන්නේ 😂😂😁
@piumihansika4054
@piumihansika4054 2 жыл бұрын
Ow habai
@sisiras732
@sisiras732 2 жыл бұрын
අනිවාර්යයෙන්
@sahanyapa5800
@sahanyapa5800 2 жыл бұрын
අම්මො ඔව් බන්
@jayasinghe5060
@jayasinghe5060 2 жыл бұрын
Matath 😀
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
හාමිනේ janu රත්නේ .කුකුළා මුදලාලි .සුපිරි පිරි acting
@33pramoth35
@33pramoth35 2 жыл бұрын
ජානු කරන චරිතය ඒ වගේ කරන්න පුළුවන් තව නිලියක් ඇත්තටම නැතුව ඇති.සුපිරියටම කරනවා.
@MrLTNFF
@MrLTNFF 2 жыл бұрын
" අනේ මාව බේරගන්න අයියෝ 😂 " සමන් කුමාරට ඔහොම වෙච්ච එකට කුරිරු සතුටක් දැනෙන්නෙ 😁
@dinunisansala2184
@dinunisansala2184 2 жыл бұрын
සිරාවට බං ආයේ අර ලේකමාට දෙන්න ඕනි සුපරි පරි ඉතිරෙන්න
@Lokka.
@Lokka. 2 жыл бұрын
ඊයා ඒ වචන නම් දැන් අහලාම ඔක්කාරෙට වගේ 🤮
@sewwandianuradhadias6342
@sewwandianuradhadias6342 2 жыл бұрын
Matath harima sasathutui 👌👌👌👌😆😆😆😆😆
@sunethrarupasinghe2144
@sunethrarupasinghe2144 2 жыл бұрын
0q
@nilukapriyadarshani3560
@nilukapriyadarshani3560 2 жыл бұрын
Aniwa.hoda wade
@buddhikaumayangani9693
@buddhikaumayangani9693 2 жыл бұрын
කුකුලගෙ acting නම් මරූ...ජානුත් එහෙමයි සුපිරියටම රගපානවා...නන්දසිරි මල්වත්ත ඊටවඩා සුපිරී...ආපහු කුකුල ලකුන මුදලාලී ආපු නිසා ඉස්සර වගේම කතාව ලස්සනයි....ගිරිරාජ් මහතා හැමදාමත් දෙවියෝ ආරක්ශා කරන්න ඕනේ...නාඩගම්කාරයෝ කතාවේ හැමෝටම බුදු සරනයි...
@nishanthavidanagama4604
@nishanthavidanagama4604 2 жыл бұрын
💙💙💙
@piyalharischandra7088
@piyalharischandra7088 2 жыл бұрын
ජානුගෙ act පට්ට. හිනා වෙලා මැරෙනො 😂😂 රත්නා, 🐓 මුදලාලි, හාමිනේ නිසා කතාව ආසාවෙන් බලන්නෙ. නැත්නම් මේ කතාව මෙලෝ රහක් නෑ දැන්
@sandaru4572
@sandaru4572 2 жыл бұрын
Ou eka atta
@dulipsampath564
@dulipsampath564 2 жыл бұрын
@@sandaru4572 l Mmy5221ymmm0
@nadeekadarshani5695
@nadeekadarshani5695 2 жыл бұрын
අයියෝ මේ ජානුයි කුකුලාමුදලාලි නැතිව නම් වැඩක් නෑ මෙ කතාව 😂😂🤣🤣😂🤣😂අම්මෝ..මට බැ
@sulochanasandaruwani3666
@sulochanasandaruwani3666 2 жыл бұрын
𝓐𝓶𝓫𝓸𝓸 𝓸𝓾 𝓪𝓪𝓪𝓪
@anjani9958
@anjani9958 2 жыл бұрын
ඔව් මාලන්ගේ කෝලන් වලට වඩා හොදයි රත්න.
@sararanatunge9712
@sararanatunge9712 2 жыл бұрын
😂😂😂
@sudarmapriyadarshani2340
@sudarmapriyadarshani2340 2 жыл бұрын
@@anjani9958 hmm😂💔
@anjani9958
@anjani9958 2 жыл бұрын
@@sudarmapriyadarshani2340 good morning ♥️♥️♥️
@sureshwarnapura5833
@sureshwarnapura5833 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰අපේ රට වෙනුවෙන් අරගල කරන සියළුම දැනට බුදුසරණයි කරදරයක් වෙන්න එපා අරගලයට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰 ගෝ හෝම් ගෝට 💪💪
@user_Vish-
@user_Vish- 2 жыл бұрын
ජය වේවා Go Home Gota❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰✊
@asoka7752
@asoka7752 2 жыл бұрын
රට වෙනුවෙන්? ලොල් බන්. ඕකේ තනිකරම ඉන්නේ NGO කාරයොන්ගෙන් යැපෙන සෙට් එකකුයි, ජෙප්පොයි, පෙරෙට්ටොයි, ටොයියොයි, ඩයස්පෝරාවේ සෙට් එකකුයි. රාජපක්ෂ පවුල එලවනවට මම කැමතියි, නමුත් මුන්ගේ අරමුණ රාජපක්ෂ පිටින් දාලා උන්ගේ න්‍යාය පත්‍රයන් ඉටුකරන්න දගලන එක. ගෝඨටට ජන්දය දුන්නා වගේ, උබලා ඕකට ගිහිනුත් කරන්නේ ගොන් වැඩක්.
@adeeshranasinghe4224
@adeeshranasinghe4224 2 жыл бұрын
ජානු නම් නියමයි අනේ 😹👌
@nilangasanjiwa4559
@nilangasanjiwa4559 2 жыл бұрын
Ettwu
@rumeshsampath1903
@rumeshsampath1903 Жыл бұрын
එකේන්ම
@nnnnn9897
@nnnnn9897 2 жыл бұрын
"කොට ජීවිතයක්නෙ උඩ නැග්ගුවෙ" අම්මෝ ජානු ඔයත් 😄😄😄😄😘😘😘😘😘
@thsarapethum9055
@thsarapethum9055 2 жыл бұрын
ඒකනෙ නේද ..
@nnnnn9897
@nnnnn9897 2 жыл бұрын
Hmmm
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
🤣🤣🤣🤣
@tilankaperera8390
@tilankaperera8390 2 жыл бұрын
janu හොඳයි මරදානේ හන්දියේ hitawala තියන්න
@Million.Subscriber
@Million.Subscriber 2 жыл бұрын
හෙට දින රටෙ සියලුම දෙනා වෙනුවෙන් අරගලයට සහය දෙන සැමට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤
@dumeshchathuranga3870
@dumeshchathuranga3870 2 жыл бұрын
මමත් යනව
@thilinikanchana261
@thilinikanchana261 2 жыл бұрын
අරගලයට ජය වේවා ❤❤
@Neo-oj6rl
@Neo-oj6rl 2 жыл бұрын
ගහේ එල්ලලා තියෙන්නෙ සමන් කුමාරයා කියලා කුකුළා දැක්කම කුකුළගෙ වැඩ ටික නියමෙටම තියෙයි.😂😂👊. මතක් වෙනකොටත් හිනා යනවා.
@Anil-dt2od
@Anil-dt2od 2 жыл бұрын
🤣🤣
@ceylonmusicchannel1069
@ceylonmusicchannel1069 2 жыл бұрын
අරගලයේ සියලුම දෙනාට බුදු සරණයි🙏🙏🙏 ජය නියතයි❤️🙏
@ishanmihiranga9739
@ishanmihiranga9739 2 жыл бұрын
ජය වේවා....!
@neron2448
@neron2448 2 жыл бұрын
සුදු චූටිගෙ අාදරේ නම් සරාට විතරමයි.😍💖.
@chamibro4330
@chamibro4330 2 жыл бұрын
ඊයා ඒකිගේ මූසල කම අප්පිරියාවේ බෑ ගවුම් අදින්නේ ඒ බතලිට ගැලපෙන්නෙත් නෑ😂😂 පට්ට මූසලයි🤮
@SmanawathiP
@SmanawathiP Ай бұрын
😢😮​@@chamibro4330
@sitharasithara2648
@sitharasithara2648 2 жыл бұрын
ජානු තමා සුපිරිම ඇක්ටින්🤣
@kasunlakmal2791
@kasunlakmal2791 2 жыл бұрын
ජානු තමා ඇක්ටින් 😂😂
@dushanmadurasinghe1566
@dushanmadurasinghe1566 2 жыл бұрын
මේ නාට්‍යයෙන් දෙන ආදර්ශ ටික හරියට හිතල ගන්නවා නම් ඇත්තටම වටිනවා.
@kalarilalihya4431
@kalarilalihya4431 2 жыл бұрын
අඩේ සංවර්ධන නිලධාරියා ගහේ එල්ලලා😆😆😆
@sewwandianuradhadias6342
@sewwandianuradhadias6342 2 жыл бұрын
Mn nm add eka danakotama denagaththa saman kumaraya thamai kiyl ellala inne 😆😆
@kalarilalihya4431
@kalarilalihya4431 2 жыл бұрын
@@sewwandianuradhadias6342 😆😆😆
@kalarilalihya4431
@kalarilalihya4431 2 жыл бұрын
@@sewwandianuradhadias6342 සමන් කුමාරට හොඳ වැඩේ .
@Kumari160
@Kumari160 2 жыл бұрын
කුකුල මුදලාලිගෙ පැමිළි එක තමා දැන් සුපිරි 😄😄😄
@ramyananayakkara9763
@ramyananayakkara9763 2 жыл бұрын
අපේ සරා පෙන්නේ නැත්තේ ඇයි නිකන් පරිප්පු නැති හෝටලය වගෙයි ඒ අඩුව හොදට දැනෙනවා...... 👍👍👍👍👍👍👍
@subhagaamarasinghe5251
@subhagaamarasinghe5251 2 жыл бұрын
Thatha happuna hnd wenna athi
@dilhanmax9682
@dilhanmax9682 2 жыл бұрын
Ow ow eke hinda thama
@prasadhasankalpa6276
@prasadhasankalpa6276 2 жыл бұрын
thaththata sanipanene anisa thama ikman suwa pathami
@priyanthikumari9331
@priyanthikumari9331 2 жыл бұрын
මාගෙ මැෂිම නැවතුනා ද කොහෙද මෙකිගෙ කෑ ගැහිල්ලට 😆😆😆😆😆😬😬😄😄කුකුල් බාබා තමයි හොඳට කරන්නේ
@lakshanweerarathna5951
@lakshanweerarathna5951 2 жыл бұрын
මොකෝ කියන්නේ, හෙට ඔය වගේ එල්ලලා ප්‍රශ්න කරංඩ එක පවුලකුයි,උන්ගෙ හෙංචයියෝ ටිකකුයි ඉන්නවා ආයුබෝවන්ඩ !🤗
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
අනිවාර්යයෙන්
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
එල්ලන්න බන් නෙලුම් කුනුනෙ
@mobileworldkuwait5260
@mobileworldkuwait5260 2 жыл бұрын
Aniwarenma
@wmdananjanilakshani6437
@wmdananjanilakshani6437 2 жыл бұрын
Ammo mara sathutak denei NEDA ane ahema dawasak ikmanat enda one🙏🥺
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 2 жыл бұрын
Aneubeamata
@Neo-oj6rl
@Neo-oj6rl 2 жыл бұрын
සමන් කුමාරයට අැප නෑ හොඳ වැඩේ මෙදා පාර නං සංවර්ධනයා කරඬුතැන්නෙන් යනවා😄. ඕකට නෙ ඉතින් දැඟලුවෙ. 💥මූව ගහේ එල්ලලා තියෙන විදියට මූණ දැක්කම හිනායනවා.😁 අද සුපරියටම තියෙයි.💖
@isanthawithanachchi3180
@isanthawithanachchi3180 2 жыл бұрын
අපේ රට වෙනුවෙන් අරගල කරන සියලුම දෙනාට බුදු සරණයි!
@niroshakumari2491
@niroshakumari2491 2 жыл бұрын
අපිත් ඔයල එක්ක ඉන්නව අරගලයට ජය
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
නාඩගම්කරයෝ අද aniwa බලන සෙට් එක කෝ කො 😅🤣සමන් කුමාරයට හොද වැඩේ ඌ දැක්කාම මල පනින්නේ මට පමණි ද 😅😅🙂
@ishanmihiranga9739
@ishanmihiranga9739 2 жыл бұрын
😅
@kaveeshanethmin6613
@kaveeshanethmin6613 2 жыл бұрын
මාව හොස්පිටල් දාන්න අයියෝ මීට සමන් කුමාර 😂😂😂
@neron2448
@neron2448 2 жыл бұрын
සරා දෙන්නෙ සුපරි පරි ඉතිරෙන අමුතුම විදියෙ දඬුවම්😄. කතාවෙ මුල් කොටසක ලේකමාව කැලේ ගහක එල්ලලා තිබුණ සීන් එකත් මතක් වුණා .😀🔥
@sn.bandara7299
@sn.bandara7299 2 жыл бұрын
ජානු ඇත්තටම සුපිරියටම රගපානවා 😋❤️❤️❤️🔥🔥
@ashanmadushanka3625
@ashanmadushanka3625 2 жыл бұрын
😂😂
@nayanalatha2601
@nayanalatha2601 2 жыл бұрын
ජානු හොදටම චරිතය කරනවා 🤣🤣🤣. මේ කාතාවෙ රගපාන සේරම චරිත හොදයි.👍👍👍ඒ වුනාට මාලන්ගෙ චරිතය නම් බලන්න එපාවෙනව.😞😞
@wenokaa657
@wenokaa657 2 жыл бұрын
රසිකගේ acting මරු ♥️♥️♥️
@user-tl9ic6yr9i
@user-tl9ic6yr9i 2 жыл бұрын
හාමුදුරුවන්ට රගපාන රහල් බුලත්සින්හල මහාතාට නිදුක් නිරෝගී සුවය බුදු සරණයි
@thsarapethum9055
@thsarapethum9055 2 жыл бұрын
අනිවා පැටියො
@thsarapethum9055
@thsarapethum9055 2 жыл бұрын
🥰🥰🥰
@lakshitha6625
@lakshitha6625 2 жыл бұрын
මාව බිමට දාන්න අයියෝ මාව බිමට දාන්න මීට - සමන් 😹🤣
@Shansika
@Shansika 2 жыл бұрын
අනේ ජානු නම් මරූ.... 😂♥️♥️♥️♥️🔥
@alonegamer7539
@alonegamer7539 2 жыл бұрын
අදත් අාතල් කොටසක් බලන්න පුලුවන් වෙයි වගේ . මේ කාලෙ අනුව මෙහෙම හරි කරලා මිනිස්සු සතුටු කරන එකට ගොඩක් පිං...🙏🙏🙏🙏🙏
@isurulakmal6215
@isurulakmal6215 2 жыл бұрын
මේ කතාවේ චාටර්ම චරිතය තමා මාලන්..... කිසි වැඩකට නෑ .....
@sulochanasandaruwani3666
@sulochanasandaruwani3666 2 жыл бұрын
𝑶𝒖 𝒂𝒑𝒑𝒊𝒓𝒊𝒚𝒂𝒊 𝒅𝒂𝒏𝒏𝒎
@Lgo-d6g
@Lgo-d6g 2 жыл бұрын
අනිවා. කිසිම තේරුමක් නැති චරිතයක්
@oggygaming12333
@oggygaming12333 2 жыл бұрын
ඔව්.. තෙල් ටික විනාස කරනවා විතරයි..ගම වටේ කාර් එක පැදලා..😂😂
@chanikamuller555
@chanikamuller555 2 жыл бұрын
Agree with you he is over acting
@gamingshavidu3958
@gamingshavidu3958 2 жыл бұрын
@@oggygaming12333 ඒක තමා 🤗🤗
@neron2448
@neron2448 2 жыл бұрын
සුදු චූටි ,මාස්ටර් පොඩ්ඩි තුන්දෙනාම බරටම වැඩ කුඹුර පෝරැ ගානවා ලස්සනම දර්ශනයක්.🌾🌿💖
@anurarajapaksha6985
@anurarajapaksha6985 2 жыл бұрын
කොලිටි බැස්ස නැති කුකුල ෆැමිලි එක විතරයි😁😁
@user-cm2qv1wu2x
@user-cm2qv1wu2x 2 жыл бұрын
පාඨලි කිව්ව කතාවනම් ඇත්ත.....කිසිම මනුස්සයෙක්ගේ අතිතේ දිහා බලලා ඒ මනුස්සයව මනින්න බෑ
@chamibro4330
@chamibro4330 2 жыл бұрын
ඒ උනාට බතල ගෑනිගේ මූනේ මූසල කම😂😂🤮 අප්පිරියාවේ බෑ
@nadsa9488
@nadsa9488 2 жыл бұрын
මේ ලෝකයෙ හැමදේම වාගෙ මිනිස්සුන්ගේ චරිත වුනත් වෙනස් වෙනවා. හොද හෝ නරක වේවා කෙනෙක් දිහා බලන්න සිත දයාබර වෙන්න ඕනෑ.
@user-cm2qv1wu2x
@user-cm2qv1wu2x 2 жыл бұрын
@Serendib ©️ ඒකනම් ඇත්ත.අපි කවුරුත් අංග සම්පුරන මිනිස්සු නෙවෙයිනේ
@AnimationXAp
@AnimationXAp 2 жыл бұрын
කුකුලා ආවත් හරි හිනාම තමා 😍😍
@jayasinghe5060
@jayasinghe5060 2 жыл бұрын
Aniwa
@kasunpubudu
@kasunpubudu 2 жыл бұрын
මං හිතුවෙ මාලනයට හොදට නෙලාවි කියලා😂😂. අපරාදෙ... ගහනකම්මයි බලගෙන ඉදියෙ😒😒😒
@slkorea4419
@slkorea4419 2 жыл бұрын
මොන බාධා ආවත් අපි සැවොම හෙට අරගලයට එක්වෙමු🙏එකා වගේ එකට ඉදලා මේ සාපය අපේ උතුම් මව් බිමෙන් පලවා හරිමූ🙏
@windy5483
@windy5483 2 жыл бұрын
👊👊👊👊👊👊👊🙏
@kanchanakumari4335
@kanchanakumari4335 2 жыл бұрын
හෙට දින අරගලයට සහභාගි වන සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ ම පිහිටයි.
@priyanthikumari9331
@priyanthikumari9331 2 жыл бұрын
ගෑනිට දරුවාට කරපු අපරාධ දිට්ඨ ධම්ම වෙදනි කර්මය අනුව ජයන්ත අද ජීවිතෙන් සමූ අරන් 🥺🥺දුකයි තමයි කරපු කර්ම විපාක දෙන එක නවත්තන්න බෑ comment බලන හැමෝම තේරුම් ගන්න ආදර්ශයක් ගන්න පුළුවන් කතාවක් තමන් විසින් කරන හොඳ නරක දෙකම විපාක දෙන බව 🙏🙏🙏🙏
@sithumsamarakoon8318
@sithumsamarakoon8318 2 жыл бұрын
😻😻😻😻
@giautomotive9608
@giautomotive9608 2 жыл бұрын
Adoo කතාව ඇතුලෙත් දිට්ට ධම්ම වේදනීය කර්ම තියෙනවද.
@sadeepagimhan4020
@sadeepagimhan4020 2 жыл бұрын
කලින් එපා වෙච්ච මන්ත්‍රි දැන් නන් සුපිරි ආතල්
@sisirakumara3442
@sisirakumara3442 2 жыл бұрын
ඒකනමි ඇත්ත රසිකා ....දැනුණා බොක්කටම .....මොනවා වුනත් දරුවගේ තාත්තනේ .....
@Neo-oj6rl
@Neo-oj6rl 2 жыл бұрын
😍"මං සරාට කැමතියි සරාත් මට කැමතියි කියල මන් දන්නවා" . සුදු චූටිගෙ හිතේ තියෙන අාදරේ නැගලම යනවා.💖
@Sanjusanju-uo4yc
@Sanjusanju-uo4yc 2 жыл бұрын
අම්මෝ ජානු ඔයා 🤣🤣😂😂😂
@erandikasanjiwani2060
@erandikasanjiwani2060 2 жыл бұрын
දැන් කාතාව නැගලා යන්නේ කුකුල් පවුල නිසා.🤣
@saliyamadush2827
@saliyamadush2827 2 жыл бұрын
මේකේ ඔක්කොම සුපිරියටම චරිත වලට උපරිම සාදාරනයක් කරනවා ❤ විශේශයෙන් මාලන් / කුකුලා / නන්දසිරිවත්ත 😊
@sethumisehansa1142
@sethumisehansa1142 2 жыл бұрын
Malan? He is not necessary for this drama now. So boring character. Why on earth is he in this drama.
@slpasindumalshanmg1757
@slpasindumalshanmg1757 2 жыл бұрын
හෙට අරගලටය බුදුසරනයි ❤️🙏
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 2 жыл бұрын
අරගලයට ජය වේවා මගේ රටට බුදු සරණයි 🙏🙏🙏🙏
@MenuAdhikari317
@MenuAdhikari317 2 жыл бұрын
කොට ජීවිතයක් උඩ නැග්ගුවෙ 😂😂
@lakshithahashan8561
@lakshithahashan8561 2 жыл бұрын
අනේ ජනු අක්කා තමා සුපිරි අනේ😍😍
@chandimalakmal8433
@chandimalakmal8433 2 жыл бұрын
අපේ නන්දසේනත් එල්ලලා කලිසම ඇතුලට දිමි ගෝටයක් දාන්න තිබුනනම්. අරගලයට ජයවේවා
@lahiruasiri7640
@lahiruasiri7640 2 жыл бұрын
හෙට කොළඹට වැලිවේරියෙන් අපිත් පාගමනින්. උදේ 7.30 එකතුවෙමු. අරගලය දිනවමු.
@neron2448
@neron2448 2 жыл бұрын
"අනේ මාව බේරගන්න අයියෝ.. අනේ බිමට බාන්න අයියෝ"..😄😄 සංවර්ධනයා වෙච්ච දෙයක්.
@NATUREdocumentary.
@NATUREdocumentary. 2 жыл бұрын
ගජ මැන්ට සනීප වෙලා සදුද ට එන්වා..👻😋
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
පිවිතිරු වුත් නිර්මල වුත් හැඟීම... රාගය මෝදු වූ ස්පර්ශයකින් පමණක්, පිරිමියා බේබද්දෙක් කර, ගැහැනිය බඩුවක් කර, නිම නොවිය යුතුය...❤️🌹 සියලු දෙනාට නිදුක් නීරෝගී ජීවිතයක් ප්‍රාර්තනා කරනවා. තෙරුවන්සරණයි.🙏(හෙද තක්සලාව)
@amilamaduranga1819
@amilamaduranga1819 2 жыл бұрын
ජයන්තය ලෙෆ්ට්..... කොච්චර හොර ගෑනු උන්නත් අන්තිමට ඉතුරැ වෙන්නෙ කසාද ගෑනි..
@senalifonseka2936
@senalifonseka2936 2 жыл бұрын
තාමත් පටන් ගත්ත දවසේ වගේම එකම විදිහට ප්‍රතිචාර ලැබෙන හා ලැබුන එකම කතාව. "නාඩගම්කාරයෝ" ❤
@UGamagePhotography
@UGamagePhotography 2 жыл бұрын
හැමෝටම ජයග්‍රහනයක් ලැබෙන සතිඅන්තයක් වේවා! මේ ප්‍රාර්ථනය කැනඩාවෙන් .
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
ගෝථාභය මැරෙනව නම් හරි
@nilame1133
@nilame1133 2 жыл бұрын
සල්ලි කීයක් එවල තියනවද ලංකාවට මේ මාසෙ?
@UGamagePhotography
@UGamagePhotography 2 жыл бұрын
@@nilame1133 ලංකාවත් එක්ක ගනුදෙනුවක් නැත්නම් අපි මේවාත් එක්ක ඉන්නෙ නෑනෙ. අනිත් කාරනය මේ යූටියුබ් වීඩියෝ බලන එකෙන්ම ලංකාවට කීයක් එනවද කියලා ඔයා දන්නවද ?
@nilame1133
@nilame1133 2 жыл бұрын
@@UGamagePhotography යු ටියුබ් බැලුව කියන එක නෙවි අහන්නෙ ජොබ් කරල සල්ලි එවුවද කියල.
@UGamagePhotography
@UGamagePhotography 2 жыл бұрын
@@nilame1133 මම දැන් ඔයාට කිය කියද සල්ලි එවන්න ඕනෙ.
@nnnnn9897
@nnnnn9897 2 жыл бұрын
අද අරගලයට සහභාගි වෙන හැමෝටම තෙරුවන් සරණයි !!!! මං ඉන්නෙ රට..අද දවස මට හුඟක් දැනෙනව....මටත් ලංකාවේ ඉන්න තිබුණනම් කියල....ඒත් මොනව කරන්නද 😢😢😢😢😢....කාටවත් කිසිම කරදරයක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා !!!! 🙏🙏🙏🙏🙏🙏🙏
@Mcc2024AL
@Mcc2024AL 2 жыл бұрын
සමන් කුමාර ගහෙ ඉන්නො දැක්කහම " දෙක වසරෙ ඔලු පන්තියෙ මම 🙂🙈 "
@rohinimabarna9183
@rohinimabarna9183 2 жыл бұрын
හිනා ගිහින් මැරෙනවා සුපිරි නාඩගම්කාරයෝ තෙරුවන් සරණය් ! හැමෝටම
@thsarapethum9055
@thsarapethum9055 2 жыл бұрын
🙂🙂🙂🙂
@thsarapethum9055
@thsarapethum9055 2 жыл бұрын
ඔයාටත් පැටියො
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
🤣🤣🤣🤣
@chamindagomez1556
@chamindagomez1556 2 жыл бұрын
qq
@darkprince7890
@darkprince7890 2 жыл бұрын
Hammoh... Thumbnail eka.......😂😂😂😂 කුකුළා කුකුල් බබා & ලෙලි ස.නි......😉
@prageethpeiris5726
@prageethpeiris5726 2 жыл бұрын
මේ කතාව මාලන්ගෙ චරිතෙ නිසා මං ටික කාලයක් බැලුවෙ නෑ.අද අහම්බෙන් වගේ බැලුව අදත් මාලන් හින්ද එපා උනා.ඉස්සර ආසාවෙන් බලපු කතාවක් මාලන් හින්ද දැං තිත්ත වෙලා තියෙන්නෙ.
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
Sarage tatha ta ඉක්මනින් සුවය ලැබේවා keyala hadwatinm prartena karenwa
@nnnnn9897
@nnnnn9897 2 жыл бұрын
ජානු මරු👌👌👌💓💓💓💓
@sheyamendi5475
@sheyamendi5475 2 жыл бұрын
මාලන්ගේ ඒවා දැන් එපා වෙලා ඉන්නේ කම්මැලියි ..කෝකිල මල්ලි..ඔයාගේ චරිතය වෙනස් කරන්න කියලා සද්දා උන්නැහේට කියන්න 😜🤭
@surekajayasinghe821
@surekajayasinghe821 2 жыл бұрын
ජානු නම් සුපිරි 👍
@neron2448
@neron2448 2 жыл бұрын
කුකුළා ලකුණ ලෙලි ව්‍යාපාරයේ මහ මොළකරැ ගහේ😂😂. කලින් දෙපාරක්ම මේකව පොළොවෙත් ගැහුව්වා මූත් කුකුළා වගේමයි හැදෙන්නෙම නෑ . දැන් හරිනෙ ඔය ටික කරගන්නනෙ ඕකා දැඟලුවෙ. 🔥
@nirushadilshani8983
@nirushadilshani8983 2 жыл бұрын
ඒත් ලැජ්ජාවක් නැති වෙයි බලන්නකෝ
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
අද නම් සුපිරි පරි ඉතිරෙනවා කුකුලා මුදලාලිගේ ගෙදර සිද්දිය දැකලා. රත්නෙයි සිගිතියයි කෑගහන විදිහයි කුකුලා මුදලාලිගේ ඇක්ටිනුයි නම් සුපිරි. කතාව ලස්සනට ඇදීගෙන යනවා
@chandanideepika7656
@chandanideepika7656 2 жыл бұрын
වෙහෙස නිවා ගන්න හිනා වෙන්න නඩගම් කාරයො 😀😀😘👌💪😂
@user-zm7uu5gk9d
@user-zm7uu5gk9d 2 жыл бұрын
මාලන්ගෙ චරිතේ ගොඩදාන්න වෙයි නැත්තන් කතාවම චාටර්.....💔
@nuwanmadusanka7432
@nuwanmadusanka7432 2 жыл бұрын
ජානුගෙ ඇක්ටින් මරු..❤️❤️
@gayanthahearth2354
@gayanthahearth2354 2 жыл бұрын
අරගලයට ජය .රජපක්ෂ පරම්පරාවේ උපන් නුපන් සියල්ලන්ටම දුක්කිත මරන උරැම වේවා..
@danujathilaksha1027
@danujathilaksha1027 2 жыл бұрын
අම්මෝ ජානූ😂😂😂😂
@kaddd5541
@kaddd5541 2 жыл бұрын
ජයන්ත මැරුනට කමක් නැ රසික මාලන්නමි බදින්න එපා කබලෙන් ලිපට වැටුන වගෙ
@nishanthasilva4372
@nishanthasilva4372 2 жыл бұрын
කුකුල් පැටියගෙ ඇක්ටින් නියමයි ...🤣🤣🤣🤣
@eraddirathnayakaofficial4739
@eraddirathnayakaofficial4739 2 жыл бұрын
හෙට පවත්වන අරගලයට ජය වේවා ගෝඨා go home
@sanjukadilshan575
@sanjukadilshan575 2 жыл бұрын
අම්මෝ රත්නේගේ කෑ ගැහිල්ල 🤣🤣🤣🤣
@sureshwarnapura5833
@sureshwarnapura5833 2 жыл бұрын
නාඩගම්කරයෝ අද තමයි ලස්සනයි ම පාටලී පොඩ්ඩි කුබුරු වපුරන වා සංවර්දනය මහතාවය gaha එල්ලා
@bandarasamantha5734
@bandarasamantha5734 2 жыл бұрын
ulu kalla
@chamibro4330
@chamibro4330 2 жыл бұрын
පාටලීගේ අහවල් එකද ලස්සන😂😂 මූසල හුත්තියක්නේ නාඩගම්කාරයෝ එකේ සෙට්ම නැති චරිතේ😂🤮
@sadamalipathirana1485
@sadamalipathirana1485 2 жыл бұрын
අරගලයට ජය වේවා ✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️ අපේ ජනතාවට සාදාරයක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏✌️✌️✌️
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
ජානුයි රත්නෙයිකුකුළා.මුදලාලියි.හින්දා.කතාව.තවත්.ලස්සනයි
@piyalharischandra7088
@piyalharischandra7088 2 жыл бұрын
මාස්ටර් කුඹුරට යන්න අඳින්නෙ අලුත්ම බැනියම් 😂😂
@rangiribtc
@rangiribtc 2 жыл бұрын
එල එල සුපිරි 🤟🤟💕💕💕 💕💕💕💕💕🤟🤟🤟💕💕 කට්ටියම අපිටත් සහයෝගයක් දෙන්න යාලුවනේ
@umeshhasaranga4867
@umeshhasaranga4867 2 жыл бұрын
හොද වැඩේ ඕකට😂😂🤣😂🤣
@bhanukaviraj8129
@bhanukaviraj8129 2 жыл бұрын
මාලන්ගෙ චරිතෙ කන්න එපා යකෝ ඔච්චර
@vindi1309
@vindi1309 2 жыл бұрын
කුකුළා මුදලාලි ගෙ ගෙදර කට්ටිය තමයී නියම 😍❤️😍❤️
@vithanagewasanthi563
@vithanagewasanthi563 2 жыл бұрын
Ammo ජානු....🤣
@priyanthasampath3028
@priyanthasampath3028 2 жыл бұрын
මාලන් එන්න එන්නම චාටර් චරිතයක් වෙනවා. කතාව රබර් වෙනවා 😏
@nadsa9488
@nadsa9488 2 жыл бұрын
පාප්ප පාර කාගෙනම කට වැහුනෙ. චාටර් පිස්සු චරිතයක් වෙලා මාලන්.
@kanchanasenanayaka6813
@kanchanasenanayaka6813 2 жыл бұрын
Ammoo me Janu kohan hoya gattada harima shook 😁😁😁😁
@wildCookingAsmr
@wildCookingAsmr 2 жыл бұрын
දැන් කි දෙනේක් බඩගිනනේ ඇත්ද අරගලයට ජය ❤️
@stilllove108
@stilllove108 2 жыл бұрын
මරු අනේ කුකුල් පැටියා
@buddhivithana3129
@buddhivithana3129 2 жыл бұрын
All are trying to do their best for entertain us ☺ Thank You "නාඩගම්කාරයෝ Crew" ❤
@Chathuranga_jayamal
@Chathuranga_jayamal 2 жыл бұрын
ඇදිරිනීතිය බල්ලට දාලා හෙට අරගලේට එන නාඩගම්කාරයෝ like එකක් දාන් යන්❤️👍
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 50 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 7 МЛН
"ආදරණීය නාඩගම්කාරයෝ with LUX"
2:07:00
Swarnavahini TV - Live
Рет қаралды 1,1 МЛН
Marimayam | Ep 329 - XXXY Nandini I Mazhavil Manorama
20:03
Mazhavil Manorama
Рет қаралды 1,7 МЛН
Приостановили веселуху😨 #симпсоны
0:59
EVOLUTION OF ICE CREAM 😱 #shorts
0:11
Savage Vlogs
Рет қаралды 7 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
0:19
PAVLOV
Рет қаралды 19 МЛН
бим бам бум💥💥 типа..
0:18
Ma1x1
Рет қаралды 6 МЛН
Принципы...
0:23
Это точно смешно
Рет қаралды 2,4 МЛН