Recondition Kella || EPISODE 18 || රීකන්ඩිශන් කෙල්ල || 13th October 2024

  Рет қаралды 160,890

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Recondition Kella || EPISODE 18 || රීකන්ඩිශන් කෙල්ල || 13th October 2024
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #rec #ReconditionKella #august

Пікірлер: 379
@Nora-n8p
@Nora-n8p 16 сағат бұрын
“හැබැයි මන් එක දෙයක් දන්නවා අද මට නැති උන්ට තියෙන හැමදෙයක් මම අයිති කරගන්නවා “කි දෙනෙක් ගෙ අහිංසක හීනයක් ද මේ 🙂❤හැමෝගෙම හීන හැබෑ වේවා
@Kokkeei
@Kokkeei 15 сағат бұрын
❤ඔයාගෙත්
@kathikathi426
@kathikathi426 15 сағат бұрын
Ow ani.
@SepalikaSepalika-x7o
@SepalikaSepalika-x7o 14 сағат бұрын
උපේක්ෂාට ආදරේ හිතෙනව..දුප්පත් කෙනෙකුට උදව් කරනව නාට්‍යයකින් හරි දකින එක මාරම සතුටක්
@mwasana6081
@mwasana6081 17 сағат бұрын
ඩොක්ටර් කුසල්ගෙ පෙනුම නම් මාරම genuine..අනේ මන්ද හිත ඇදිල යනව 🥺❤️
@thushisid1909
@thushisid1909 16 сағат бұрын
Mage crush 1😂
@mwasana6081
@mwasana6081 16 сағат бұрын
@@thushisid1909 මගෙත් දැන් crush එක වීගෙන එන්නෙ එයා 🥺
@SinadiDehansa
@SinadiDehansa 16 сағат бұрын
Ou ane 😒❤️
@panapitiyaperera4996
@panapitiyaperera4996 16 сағат бұрын
😂😂​@@SinadiDehansa
@krishperera5050
@krishperera5050 16 сағат бұрын
Genuine ද කීයලා ලබන සුමනේ බලමු?😂😂😂
@nimeshanisansala5286
@nimeshanisansala5286 17 сағат бұрын
මගෙ අදහස නම් මේ කුසල්ගෙ අම්මාගේ හැසිරීම 100%ක් සාධාරණයි. සචී තමයි දිනූට හීනෙට යන්න උදව් කරන්නේ. ❤ උපේක්ෂා 🌹🌹🌹 යුරේනි 🌹🌹🌹
@commenter1111
@commenter1111 16 сағат бұрын
ඔව්ව්ව්....ඒ ඉතින් ඇත්තටම අම්මෙක් වැඩ කරන හැටි
@ManyMo-d5p
@ManyMo-d5p 15 сағат бұрын
❤yes
@nimeshanisansala5286
@nimeshanisansala5286 14 сағат бұрын
​@@commenter1111ඔව්. අම්මෙක් විදිහට එයා 100% ක් සාධාරණයි.
@nimeshanisansala5286
@nimeshanisansala5286 14 сағат бұрын
​@@ManyMo-d5p👍👍👍
@sasethperera
@sasethperera 8 сағат бұрын
This is a teledrama , not a real life😂 , send her again to the parliament like after paba teledrama telecast 😂
@kalpananish1194
@kalpananish1194 15 сағат бұрын
කුසල් ට ආස හිතෙනවා. මාර ලස්සනයිනෙ. උපේක්ෂාත් හරිම ෂෝක්. sweet & cute..
@JayalathPathmasiri
@JayalathPathmasiri 17 сағат бұрын
වියළි බලන කටිටිය කවුද ❤
@panchaliparanagama
@panchaliparanagama 16 сағат бұрын
Mn eky meky vitry blnne
@yenuyenu7412
@yenuyenu7412 9 сағат бұрын
දැං කෙලින්ම යන්නෙ වියළි බලන්න❤
@MadhushaniMadhu-y7t
@MadhushaniMadhu-y7t 4 сағат бұрын
@gayanthasl441
@gayanthasl441 4 сағат бұрын
Man😊
@chathu3384
@chathu3384 17 сағат бұрын
කාලෙකින් බලන ලස්සනම කතාව....ඩොක්ටර් දකිද්දි AKD මතක්.වෙන්නේ මට විතරද....?
@chamodhilakshani6707
@chamodhilakshani6707 17 сағат бұрын
❤❤❤❤ow neda
@milanamarasinghe1826
@milanamarasinghe1826 17 сағат бұрын
Yes
@HansiMaduwanthi-y3k
@HansiMaduwanthi-y3k 17 сағат бұрын
🙋
@aroshanenadeeka-no9uf
@aroshanenadeeka-no9uf 17 сағат бұрын
Marah
@nimminimmi-n8k
@nimminimmi-n8k 17 сағат бұрын
@vishuw6717
@vishuw6717 5 сағат бұрын
දිනූ ගේ අම්මාගෙන් දුප්පත් ගමේ ගැහැණියකගේ යටි සිතේ පවතින කපටිකම් ලස්සනට පෙන්වනවා. ඇය දැන් කොහොමවත් කැමති නෑ මේ ලැබිලා තියෙන දේවල් නැති කරගන්න. ගොඩක් දුප්පත් මිනිස්සු ලග මම මේ කපටි කම් දැකලා තියෙනවා .ඒ අය ගොඩයන්න කෙටි පාරවල් හොයනවා. හරියට බැලුවොත් කුසල්ගෙ අම්මා පව්.
@nimeshanisansala5286
@nimeshanisansala5286 17 сағат бұрын
සමාජ පන්ති පරතරය එක්ක සමාජ යථාර්ථ ය හොඳින්ම පිළිබිඹු කරන ටෙලියක්. උපේක්ෂා, යුරේනි, කළණ, චාන්දනී මහත්මිය, කෞෂල්‍යයා මහත්මිය ඇතුළු හැමෝගෙම රංගනය අති විශිෂ්ටයි. ❤ සම්මානයට පාත්‍ර විය යුතු විශිෂ්ට නිර්මාණයක් ❤
@dhammikawitharana2672
@dhammikawitharana2672 17 сағат бұрын
අම්මෝ රෙදි වැල් බැඳපු තැන නම් මරු 😂😂😂😂
@priyankadissanayaka4446
@priyankadissanayaka4446 16 сағат бұрын
😅😅😅😅
@Newhonorphond
@Newhonorphond 14 сағат бұрын
😂😂😂😂
@udumbaramandodari7754
@udumbaramandodari7754 16 сағат бұрын
කවදාවත් කොළඹ දැකලවත් නැති අහිංසක දුප්පත් මිනිස්සු ගොඩක් ඉන්නවා අපේ රටේ තාම 😢😢
@ImalkaRangani-p3l
@ImalkaRangani-p3l 7 сағат бұрын
ඇතතමයි.😢
@userhdhtuv234
@userhdhtuv234 4 сағат бұрын
@@udumbaramandodari7754 ehem athi , habai mun nm ahinsaka nh 😂😂😂 charekuth nh 😂 Arki ehen doca ge datha glwanwa😂 ammandi duwa doca ge kre ellnnm hdnwa , ammtath sadda dada 😂
@manuthchehansa2356
@manuthchehansa2356 3 сағат бұрын
ඔව් හේවාහැට උඩුදුම්බර හාරිස්පත්තුව වැලිමඩ හපුතලේ ලු ගොඩක් ඉන්නේ
@-xxx527
@-xxx527 3 сағат бұрын
කුසල්ගෙ අම්මා රෝද පුටුවෙ ඉන්න නිසයි ඒ අම්මයි දූගෙයි ඔය තරම් ගෙම්බර් කොහෙමත් ඒ දෙන්නගෙ හැසිරීම 0
@Chanukh
@Chanukh 2 сағат бұрын
කොළඹ මොකද්ද බං අමුතු දේ😅
@HiruniAmaya-sh6dz
@HiruniAmaya-sh6dz 17 сағат бұрын
උපේක්ෂා ❤️❤️❤️❤️❤️ acting නම් මාරයි. ❤😘
@dhammiakaupulpreamachandra491
@dhammiakaupulpreamachandra491 17 сағат бұрын
හරිම ලස්සන කතාවක් යූරේනි , චානදනි,යුරේනි ,කලන හ්‍රරිම තාත්විකයි.සම්මාන වැස්සක් ලැබෙයි.
@aselalokue9608
@aselalokue9608 17 сағат бұрын
අතිවිශ්ට නිර්මාරයක් හොදම සම්මාන ටික දෙන්න ඕනේ ❤❤
@KumaraEdirisinha-z2j
@KumaraEdirisinha-z2j 17 сағат бұрын
ඇති නැති පරතරය හොදින්ම පෙන්නුම් කරන කතාවක්
@commenter1111
@commenter1111 16 сағат бұрын
අම්මයි දුවයි යසයි ඉතින් ගේ අස්සට රින්ගගෙන ගෙදර අයිතිකාරිට සලකන විදිය...ගෙට රින්ගගන්නකන් තමා යන්තන් වැදගෙන වගේ හිටියේ....සිහිබුද්දියක් තියෙන අම්මෙක් ඉතින් කුසල්ගේ අම්මා වගේ හැසිරුන්නැත්නම් තමා පුදුමේ...උගන්නල ලමයව දොස්තර කෙනෙකුත් කලාට පස්සේ ගොඩේ කෙල්ලෙක්වත් ගෙනල්ල උන්ගෙම සද්දෙ බලන්න උනාම.....ප්‍රශ්නේ ගොඩේ උන එක නෙමේ..අනුන්ගේ ගෙදරකට වෙලා ඒ ගෙදර ගෑනු කෙනාටම සද්දේ දාන එක.....මොක මොනා කිවුවත් හිත ඇතුලේ තියෙන ඉරිසියාව තමා එක එක ආකාරෙන් එලියට පනින්නේ.....අනුන්ට ඇති දේ අනුන්ව තලා පෙලා හරි තමන්ගේ කර ගන්න තමා ට්‍රයි එක...අම්ම මගුල් ගන්නත් ලෑස්තිය.....
@krishperera5050
@krishperera5050 16 сағат бұрын
ඒ මීනීස් සුන් ව ඒ තත් වෙට ඇදල දැම් මේ ත් කුසල් ගේ අම්මා ම තමයි. සමාජෙන් හොදටම බැටකාලා ඉන්න මීනීස් සු ඒ අයගේ හීත් හොදට ම පෑරී ලා ඉන්නේ ඒ නීසා ඒ පෑරුණු තුවාල තවත් පාරන්න නරකයි එයා ගේ පුතා ගේ වැරදි නීසා එහෙම උනා ම තමයි ඒ මීනීස් සු දරුණු වෙන්නේ (වීශේ ෂ යෙන්ම දුප්පත් සමාජේ )ඒ නීසා ඒ අය සුව පත් කරන්න ඕනේ බොහොම සීරුවෙන්. දැන් දැක්‌ කා නේ දීනු උනත් කීව්වේ කවද හරි දවසක තැනකට‍ ඇවී ල්ල පෙන්වන වා කීයලා. ඒ අම්මා යි දුවයි ආපු මුල් දවසේ බොහොම බෑගා පත් ව හීට්යා නේ නමුත් රීද්දුවේ කව්ද?
@acaciaaadelinee
@acaciaaadelinee 15 сағат бұрын
Me innneth kusalge ammage panthiye geniyek hari minihek hari😂
@ChinthaLakshmi-zk7jm
@ChinthaLakshmi-zk7jm 15 сағат бұрын
මවත් හිතුනෙ ඕකමය් ..බාලයා ගැන එහෙම මතක නෑ..වගෙ...දොස්තර මහත්තයා ⁣ එක්කම ලු... අම්මත් ඉතින් ඇඟ විකුණලා අන්තිමට අහිංසකයෙක් ැල්ලගෙන ඒ මිනිහවත් විනාස කරපු ගෑණිනෙ.. මෙහෙම අම්මෙකුයි , දුවෙකුයි....කුසල්ට මොනව හරි කවලම තමා.
@Chandima839
@Chandima839 15 сағат бұрын
ඒක ඇත්ත.කුසල්ගෙ අම්මට ඇවිදින්න බැරි නිසා මෙහෙමකරන්නෙ..හරියට උඩගු වෙලානෙ
@userhdhtuv234
@userhdhtuv234 14 сағат бұрын
Ow ammanfith hdnne , minissu ganak athin duushny wel , ugth kmk nthi , charyk nthi kunu godk wage duuwa , doctor ge kre ellann 😂 ehen eki hodt doca ge datha glwanwa 😂 owage genu pilila 😅 geun geun then iwarai 😢
@nirmalpramodya5066
@nirmalpramodya5066 16 сағат бұрын
දිනූ ඔයානම් ශෝයි අනේ ❤️ යුරේනි අක්කෙ ඔයාගෙ acting fantastic 👌❤️🔥 අනිවාම හොදම නිලිය award එකනම් මේකට ලැබෙන්නම ඕනි ❤️ කුසල් /කලන අයියෙ ඔයාගෙ acting fantastic 👌❤️🔥 අනිවාම හොදම නලුවා award එක ලැබෙන්නම ඕනි ❤️ සචී ඔයානම් මරැ අනෙ දිනූ වගේ ඉන්න හැම කෙනෙක්ටම සචී ,කුසල් වගේ අය ලැබෙන්නම ඕනි ❤️ මේකෙනම් සෙට් එකේම acting fantastic 👌❤️🔥 අනිවාම සම්මානවලින් දමල ගහන්න ටෙලියක් ස්වර්නවාහිනි ❤️
@Sachini-w7f
@Sachini-w7f 16 сағат бұрын
අනේ කුසල් 😣♥️ ඇයි ඔච්චර handsome අප්පා 😣♥️
@sandunikalakmali6758
@sandunikalakmali6758 15 сағат бұрын
Ow ane eya nisamai meka blanne 🤭🤭
@Sachini-w7f
@Sachini-w7f 10 сағат бұрын
@@sandunikalakmali6758 එකනේ 😂
@chathurikaushalya2743
@chathurikaushalya2743 16 сағат бұрын
යුරේනිගෙ ඇක්ටින්නම් කියලා වැඩක් නෑ.. සුපිරි.. රගපානවද කියලත් හිතෙනවා. ඒ තරම් පට්ට...❤❤
@HasharaJayasinghe
@HasharaJayasinghe 17 сағат бұрын
දැන් ඉතින් ආයෙ ලබන සතිය වෙනකන් බලන් ඉන්න එපෑ 😒👍❤
@dil1326
@dil1326 14 сағат бұрын
දිනූගේ අම්මා ගිය උඩ... හැමෝම ඔහොම්මයි.. ටිකක් දවස් යනකොට ගරු සරුවත් නැති වෙනවා..
@-xxx527
@-xxx527 14 сағат бұрын
ඖ, උපන්දා ඉඳල නොලැබුන දෙයක් නාකි වෙලා හරි ලැබුනම උඩ යනව වැඩියි ඒ වගෙමයි බිමට වැටෙන්නෙත් හරි ඉක්මනින් නොසිතූලෙසට
@dil1326
@dil1326 5 сағат бұрын
@@-xxx527 ඇත්තටම අත්දැකීමෙන් මම දැකලා තියනවා එහෙම අය.. මිනිස්සු පහත් කරනවා නෙවි.. දුප්පත් කාලේ උදව් කරපු සමහරුන්ට දැන් සල්ලි හම්බ උනාම අපිත් එක්ක තරහා වෙනවා.. හේතුවක් දන්නෙත් නෑ.. ඒ මිනිස්සු හිතනවා ඇති අපි ඉරිසියා කරනවා කියලා.හරි නම් අපියි සතුටු වෙන්න ඕන.. මොකද සල්ලිදීලා ආපහු ගන්න පුලුවන් අය නෙවෙන නිසා.. මම නම් ආසයි මගේ ගේ වටේ ලස්සන ගෙවල් දකින්න.. එතකොටයි මගේ ගෙදර වටිනාකම තවත් වැඩි වෙන්නේ..
@amaliahinsa6355
@amaliahinsa6355 14 сағат бұрын
ඇත්තටම කොළඹ නොදැක්ක අය කොච්චර ඉන්නවා ඇති ද ගමේ අය ලග තියෙන ගතිගුණ නගරේ අයට නැති එක කතාවෙන් පෙන්නන එක හොඳයි දිනූ එයාගේ ඉලක්කයට අනිවාර්යයෙන් යනවා ❤❤
@shanukadilshan4354
@shanukadilshan4354 17 сағат бұрын
සම්මාන වැස්සක් ලැබෙන්න ඕන ❤❤❤ යුරේනි අක්කි ඔයා නම් brand එකක් එක ඔයා සැරෙන් සැරේ proof krnw ❤❤❤
@shanukadilshan4354
@shanukadilshan4354 17 сағат бұрын
❤❤❤
@NarmadaKulathunga94
@NarmadaKulathunga94 16 сағат бұрын
දැන් තමයි කතාව නියම ට්‍රැක් එකට වැටෙන්නෙ❤
@sriyahindurangala
@sriyahindurangala 14 сағат бұрын
සැලොන් එකේ ලොක්කිගෙ.කතාව නම් අස්වාබාවිකයි සැලොන්වල අය බලන්නෙ මල මිනියක් වුනත් ලස්සන කරල ගන්න මාස ගානකින් නාල නෑ කියන්න තරම් අපිරිසිදු නැහැනෙ දිනු. ඔය ලස්සන ට ඉන්නෙ
@nimeshanisansala5286
@nimeshanisansala5286 7 сағат бұрын
ඔව් නේද? බිස්නස් කරන අය ඔහොම හැසිරෙන්නේ නෑ.
@CristiLakmal-ke3iz
@CristiLakmal-ke3iz 19 сағат бұрын
මෙවන් කතා තව බිහිවේ වා😍👍
@nimeshanisansala5286
@nimeshanisansala5286 17 сағат бұрын
ගේ ඉස්සරහ රෙදි වැළ බැඳලා යට සායක් නේද මුලින්ම වැනුවේ. 😅
@henryt1199
@henryt1199 17 сағат бұрын
නැ ජංගියක් 😂
@surangikumari3389
@surangikumari3389 40 минут бұрын
Hm😊
@HarshaniPerera-z5d
@HarshaniPerera-z5d 16 сағат бұрын
සියලුම රංගන ශිල්පීන් සිය උපරිමයෙන් රංගනයේදී යෙදෙනවා. 👍👍
@renushyamali8308
@renushyamali8308 5 сағат бұрын
දිනූගේ අම්මත් ඕනවට වැඩී දැන්.අර මිනිස්සු එක්කෙ එකට එක කියනවා.අනික පිට ගෙදටක්නේ ඒ විදියට ඉන්න ඕනනේ.මොනවා උනත් ඒ කුසල්ගේ අම්මා.ඒ අම්මගේ හැසීරීම සාදාරනයි
@-xxx527
@-xxx527 3 сағат бұрын
yes
@SitharaLakmali-br5el
@SitharaLakmali-br5el 15 сағат бұрын
මම නම් පට්ටම ආසයි මේ කතාවට යුරේනි අක්කට මම හරි ආසයි❤
@achinilakshi3414
@achinilakshi3414 5 сағат бұрын
උපේක්ෂගෙ රගපෑම❤️‍🩹
@Chammimethod
@Chammimethod 7 сағат бұрын
Salon එකට ගිහිං mirror එකෙන් බලන විදිය ❤❤❤❤ ලස්සන රගපෑම
@ForBetterLifeyt
@ForBetterLifeyt 8 сағат бұрын
චාන්දනී සෙනවිරත්න ශෝක් අනේ....ඒ ගැමිබව . කතා කරන විදිය. ❤❤
@SitharaLakmali-br5el
@SitharaLakmali-br5el 15 сағат бұрын
මම පොඩි කාලේ කුසල් සර්ගෙන් drama ඉගෙනගෙන තිබ්බා ❤
@NayanaChamilani-qd5bg
@NayanaChamilani-qd5bg 17 сағат бұрын
කුසල්ට හිත යනවනේ අප්පා
@NiroshaRuwani-l9m
@NiroshaRuwani-l9m 16 сағат бұрын
Ow nada mata hetanawa maga kuruharida keyala
@NiroshaRuwani-l9m
@NiroshaRuwani-l9m 16 сағат бұрын
Ow nada mata hetanawa maga kuruharida keyala
@PathumShanaka-g3t
@PathumShanaka-g3t 6 сағат бұрын
ඉක්මනට අල්ලගන්න 😅
@-xxx527
@-xxx527 2 сағат бұрын
ඔය කියන තරම්ම හැඩ නැහැ දොස්තර මහත්මයා
@TestdinuMobile
@TestdinuMobile 17 сағат бұрын
ඇඩ්මින් සින්දුව දාන්න එපා බන්💔😒
@iroshigunarathna8817
@iroshigunarathna8817 17 сағат бұрын
එකනමි ඇත්ත
@HansiMaduwanthi-y3k
@HansiMaduwanthi-y3k 17 сағат бұрын
Ou b😂😂
@gangashamali2652
@gangashamali2652 17 сағат бұрын
අපෝ ඔව්
@RandiBanusha
@RandiBanusha 16 сағат бұрын
අනේ ඔවු...
@ThisaraJayasinghe.pitumpe
@ThisaraJayasinghe.pitumpe 16 сағат бұрын
අනේ ඔව්.කියන තැනකට වදිඤ්ඤම් 😂😂😂
@HiruniAmaya-sh6dz
@HiruniAmaya-sh6dz 17 сағат бұрын
අනේ මේක සතියේ දවස් පහම දෙන්නකෝ..🥺
@manelperera7162
@manelperera7162 16 сағат бұрын
කුසල්ගෙ අම්මා ගෙ රගපෑමට හොදම හොදයි
@shanthadharmadasa2514
@shanthadharmadasa2514 15 сағат бұрын
නාට්‍යම එපා උනාසැලූන් එකේ බහුභූති හින්දා අප්පිරියම අප්පිරියයිමොන මගුලකටද බං මේ රඟපාන්න බැරි එවුන් මේවට ගන්නේ
@BuddhiniSenanayaka-cf4xk
@BuddhiniSenanayaka-cf4xk 17 сағат бұрын
කුසල් නම් මරු අනේ
@renushyamali8308
@renushyamali8308 4 сағат бұрын
උපේක්ෂා කොහොමත් දක්ශයි .මොනවා උනත් වෙන මොනුත් වැඩක් නෑ.එයා රගපානවනම් කැමති ඇත්තටම .මොකද එපා වෙන් නෑ එයාව
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 16 сағат бұрын
උපේක්ෂා ගේ ලලනා ලාලිත්‍යත් යුරේනිගේ පිරිමි පෙනුමත් අහසට පොලොව වගේ...කතාවෙ වුනත් ඉන්න තිබ්බේ ලස්සන හීන තියෙන අහිංසක කෙල්ලක්...
@krishperera5050
@krishperera5050 16 сағат бұрын
මොඩල් කෙනෙක් ට අහීන්සක පෙනුම හරි යන්නේ නැහැ. ඒ චරීතේ ට යුරේනී හොදට ගැලපෙන්වා නමුත් ගමේ කෙල්ල ගේ චරීතේ ට එයා ගැලපෙන්නේ නැහැ. අන්න එතන තමයි වැරද්ද.
@nimeshanisansala5286
@nimeshanisansala5286 15 сағат бұрын
‌‌‌ඒක නම් ඇත්ත. උපේක්ෂා ට ලංකාවේ වෙන කිසිම නිළියකට නැති එයාට ම විතරක් ආවේණික ගැහැණු ලාලිත්‍යයක් තියෙනවා. හැබැයි මේ චරිතෙන් නම් ඒක එළියට එනවා දැක්කේ නෑ. මෙතන චරිතෙට ගැළපෙන විදිහට රඟපාන්නේ. හරිම ස්වාභාවිකයි. ❤
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 15 сағат бұрын
@@krishperera5050 හ්ම් ඇත්ත..ඒත් මේ චරිතයේ කෙල්ලට ගමේ පෙනුම වත්...නගරයේ පෙනුමවත් නෑ....මානසික රෝගියෙක්ගෙ පෙනුමක් වගේ හිතෙන මොකක්ද අවුලක් හිතෙනවා..
@kalpananish1194
@kalpananish1194 15 сағат бұрын
උපේක්ෂා කියන්නෙ මාරම කෙනෙක්. හරිම ආස හිතෙන ගැහැණුකමක් එයාට තියෙනවා. කතා කරද්දි හරි ලස්සනයි
@darshisujith1804
@darshisujith1804 16 сағат бұрын
මේ වගේ ලස්සන drama එකක් කලකින් බලන්නේ.උපේක්ෂා.යුරේනි සුපර්❤️❤️
@KasunSiriruwan
@KasunSiriruwan 17 сағат бұрын
සුපිරි කතාවක් ❤❤❤❤❤❤
@udumbaramandodari7754
@udumbaramandodari7754 16 сағат бұрын
ඒ උනාට රෙදි වැල ගේට්ටුවෙයි ගෙයි දොරකඩ කණුවෙයි ගැට ගහපු එක නම් ප්‍රායෝගික නෑ , ගමකින් ආවත් ඔහොම ගම්වලවත් කරන්නෙ නෑනෙ
@krishperera5050
@krishperera5050 16 сағат бұрын
ඔව් අනීවාර්යෙන් ම 😂
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy 16 сағат бұрын
ඉතින් වෙන තැනක් නෑනේ
@udumbaramandodari7754
@udumbaramandodari7754 16 сағат бұрын
ඇයි අර පිටිපස්සෙන් වත්ත පේන්න තියෙන්නෙ ගේට්ටුවට අයිනෙ​@@AnuAnu-vo7fy
@dammikadasanayaka8153
@dammikadasanayaka8153 14 сағат бұрын
Hmmm
@NiranjalaAkuratiyagama
@NiranjalaAkuratiyagama 3 сағат бұрын
Thibba Ida ne ...e manussya bende
@bashianu1151
@bashianu1151 13 сағат бұрын
දෙන්නා කැලෙත් රින්ගුවාලු,එද කිව්ව දරයක්වත් කඩන්න තනියම ඇරියේ නෑ කියලා😂😂
@thaalawarsha856
@thaalawarsha856 17 сағат бұрын
ow ithin kusal ge ammage patthfn eya Sadaransi.
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 15 сағат бұрын
කුසල්ට හිත යන එක නතර කරන්න ක්‍රමයක් නැතිද අප්පා..😂😂මට හිතෙන්නේ අපි ලව් කරනවා වගේ හරියට
@AnushaSampath-x6g
@AnushaSampath-x6g 15 сағат бұрын
ඊ ලග සතිය එනකල් ඉවසුමක් නැති කතාවක්❤
@Guesswho.1
@Guesswho.1 Сағат бұрын
කුසල් මෙච්චර දිනූට උදව් කරන එකේත් මට නම් සැකයක් තියනවා. බලමු ඉස්සරහට කතාව ගොඩාක් දිග නොවී ලස්සන නිමාවක් තියෙයි.
@madushadharmadasa9120
@madushadharmadasa9120 10 сағат бұрын
සැලෝන් එකේ කෙල්ල නොමිලේද රගපාන්ඩ ආවේ 😂 මේ වගේ මෙලෝ දෙයක් නොදන්න එව්න් අරගෙන ටෙලියේ රගපාන දක්ශයින්ටත් වෙන්නේ අසාදාරණයක් යකෝහ් 😂
@ErandathiE-j6b
@ErandathiE-j6b 3 сағат бұрын
Ow maha gon gahak..කතා karana katha...
@Guesswho.1
@Guesswho.1 Сағат бұрын
අනිවාරෙන් ඕන තරම් දක්ෂ ලස්සන ළමයි එලියේ ඉන්නවා එයාලට කිසිම තැනක් නෑ ක්ශේත්‍රයේ...
@manuthchehansa2356
@manuthchehansa2356 3 сағат бұрын
Saloon එකේ ගැනි නම් හෙනම godee වගේ හැබැයි. ඔහොම කතා කරන උන් නම් නැ සැබැ ලොකේ customers ලට 😂😂😂
@wimalahettiarachchige9910
@wimalahettiarachchige9910 15 сағат бұрын
අතිවිශිෂ්ට නිර්මානයක්. අම්මෝ සින්දු අයින් කරලා ටිකක් වැඩිපුර කරන්න කාර් එකේ බැහැලා යන්න තැන යු වදන් පෙලක් නේද ලබන සතිය වන තෙක් ඉවසා ඉන්න ඕනේ නියම යි. කුසල් දිනු උපේක්ඛා චාන්දනී. සම්මාන ලැබේ පෙලට සුවර්
@sriyaniabeygunasekara5882
@sriyaniabeygunasekara5882 17 сағат бұрын
කූඹියෝ මතක් වෙනවා කුසල් දකිනකොට..
@DevikaArunakanthi-pv7yr
@DevikaArunakanthi-pv7yr 16 сағат бұрын
හමි
@KomaryKomary-f7t
@KomaryKomary-f7t 13 сағат бұрын
මාරම ලස්සනයි කතාව ❤❤
@kalumsenevirathne345
@kalumsenevirathne345 15 сағат бұрын
මෙ නාට්ටිය ලියන්නෙ මගෙ යලුවෙක් 😂දනවදයක් නැතිව සමජවදයක් ගොඩ නැගෙන්නෙත් නැ එකට වයිර කරල වැඩකුත් නැ යුරෙනි කිව්ව කතව ඇත්ත අද නැති දෙ හෙට ලබා ගනි
@amishashashmi2451
@amishashashmi2451 6 сағат бұрын
කුසල් අනුර කුමාර අපේ ජනාදිපති වගේමයි❤️❤️❤️❤️
@sandunikalakmali6758
@sandunikalakmali6758 15 сағат бұрын
Saloon eke girl ගේ කතාව අතාත්විකයි..චරිතෙට ගැලපෙන්නෑ වගෙ
@LakshuXZY
@LakshuXZY 14 сағат бұрын
Yh,over acting 💔
@jeevanie1
@jeevanie1 12 сағат бұрын
ඔව්
@sithuminirajapaksha
@sithuminirajapaksha 11 сағат бұрын
ඔව් ඕනෑවට වඩා වැඩ් තමයි ..
@JjJdj-n3o
@JjJdj-n3o Сағат бұрын
Aya keeva athta..
@MalmiMalmi-m9b
@MalmiMalmi-m9b 17 сағат бұрын
ආදරෙයි කුසල් මහාත්තයො
@LM-no4sz
@LM-no4sz 5 сағат бұрын
ග්‍රාමීය බව හා නාගරික බව ගැටෙන ආකාරය!!❤
@ruwanperera491
@ruwanperera491 49 минут бұрын
සුපිරි නිර්මාණයක්
@RandiBanusha
@RandiBanusha 16 сағат бұрын
සින්දුව අඩු කරානම් කතාව තව ටිකක් දික් වෙන්න තිබුනා....😢
@yenuyenu7412
@yenuyenu7412 9 сағат бұрын
උපේක්ශා ආදරේ හිතෙනව. අසරණ උන වෙලාවෙ දිනූ ලගින් උන්නට
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 4 сағат бұрын
ඔව් කතාව ඉස්සරහ ට ගෙනියන්න ඒ වෙලාවෙ කවුරුහරි දිනූගෙ පිහිටට එපායැ .
@deepasujeewani4413
@deepasujeewani4413 17 сағат бұрын
Ureni duwa Mara lassanai oya act karanawa❤❤❤❤
@RM-rw7ns
@RM-rw7ns 17 сағат бұрын
ඔක්කොම හරී සින්දුව තමා එපා වෙන්නේ...
@ForBetterLifeyt
@ForBetterLifeyt 8 сағат бұрын
මරු දෙය්‍ යා😂😂😂😂😂😂
@ayodhyadissanayaka5128
@ayodhyadissanayaka5128 Сағат бұрын
Kusal නම් හරිම Matured .ආස හිතෙනව දැක්කම ❤
@bashianu1151
@bashianu1151 14 сағат бұрын
අම්මලා දෙන්නනම් නියමට රගපානවා ✌️
@ManoriAbeyrathna-hb8wj
@ManoriAbeyrathna-hb8wj 5 сағат бұрын
කවදාවත් කොලබ දැකලා නැති මිනිස්සු පිට රට එනවා රස්සාව කරන්න සමහරු හීන හැබෑ කර ගන්නවා සමහරු වැන සෙනවා
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 16 сағат бұрын
Kusal has become everyone 's crush. He is so handsome n humble. Looks very much like AKD the President.
@Nora-n8p
@Nora-n8p 16 сағат бұрын
හති හලන්න එපා බන් කියලා විතරයි ඇහිලා තියෙන්නේ සින්දුව නම් අප්පෝ 😂එපා එක නම්
@kalpananish1194
@kalpananish1194 15 сағат бұрын
😂😂
@ashikaperera
@ashikaperera 14 сағат бұрын
මට ඇහෙන්නෙ අති හලන්නෙපා බන් කියලා 😂
@Alfa-j8f
@Alfa-j8f 16 сағат бұрын
මේ ටිකේ දිනූ දැලි ගාගෙන රඟන්නේ,,,😂😂😂
@lalithnishantha6630
@lalithnishantha6630 15 сағат бұрын
බල්ලො එක්ක බුදියන්න ගියොත් මැක්කො ඇග පුරා නොගැලපෙන උන් කවදාවත් ලං කර ගන්න හොද නැ අනුකම්පාවේන් උපරිම ප්‍රයොජන ගන්න උන් එමටයි
@surekadamayanthi540
@surekadamayanthi540 6 сағат бұрын
අනිවාර්යයෙන්ම,දිනූ ගෙ අම්මගෙ හැසිරීම හරිම වැරදියි.
@userhdhtuv234
@userhdhtuv234 3 сағат бұрын
@@lalithnishantha6630 anivaryen , me wage gode duppth charayak nthi unt anukmpa kram buumikampa thamai 😂 Duppath kma thniwa gththoth prashnayak nh eth , godk welwt charyak nthi kma ekt associated 🫠 Meke inn kell duppath , nuugath , e madiwat charithayk nh , charekuth nh 😂😂😂
@creative2866
@creative2866 2 сағат бұрын
උපේක්ෂා ,යුරේනි good combination
@chandanifernando7456
@chandanifernando7456 5 сағат бұрын
පබා ❤❤❤❤❤
@amilanishanthi4222
@amilanishanthi4222 8 сағат бұрын
අද මට නැති හැම දේම මම කවද හරි ලබා ගන්න ව.ඒ වචන ටික ඇති හැදෙන කෙනෙක් ට හැදෙන්න
@creative2866
@creative2866 2 сағат бұрын
ඔක්කොම පැත්තක තියලා කුසල්ට ලව් කරන්න හිතෙනවනේ අප්පා 😂
@induwejethunga5704
@induwejethunga5704 2 сағат бұрын
කුසල් ඔයාටනම් ආදරේ හිතෙනවා
@pradeepchaminda1853
@pradeepchaminda1853 16 сағат бұрын
මහා උල්පතගම ප්‍රියන්ත❤❤❤ කුසල්❤
@ForBetterLifeyt
@ForBetterLifeyt 8 сағат бұрын
කුසල්ගෙ අම්මාගෙ ඉවසීම. නියමයි. පුතා නිසා නේද. හැමදේම කරන්නේ අම්මා කෙනෙක්.😢
@Kokkeei
@Kokkeei 15 сағат бұрын
කුසල්❤ මේ වගෙ ආදරෙ කරන කොල්ලො ඉන්නවද ඇත්තටම?😣
@amilashiromi4117
@amilashiromi4117 7 сағат бұрын
මේ කාලෙට ඔබින කතාව
@maliiii8539
@maliiii8539 17 сағат бұрын
අනේ මෙි ටෙලියත් කන්න එපා හොදේ😢😢
@Wimalaweerasunithra-us8mw
@Wimalaweerasunithra-us8mw 16 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤harima ලස්සනයි ...
@thejaedirisooriya448
@thejaedirisooriya448 7 сағат бұрын
අපි හැමෝම කතා උනේ AKD මයි
@masheejayawardana2272
@masheejayawardana2272 16 сағат бұрын
මරු දෙයිය😂
@KumaraEdirisinha-z2j
@KumaraEdirisinha-z2j 17 сағат бұрын
Kusalge ammath eka eka dawasata eka eka widiyata dinuge ammata salaksnne.eda kakul masaj karaddi nam hodata aadaren katha kara😊
@lovindupalani1000
@lovindupalani1000 13 сағат бұрын
මෙහෙම කොල්ලො ඉන්නේ මොන රටේද. කතාවක් නිසා හොදයි ඉතින්. අනික අර කෙල්ලටත් කිසි ගානක් නෑ සල්ලි ගන්න හැමදාම 😑තමන්ගේ වාසිය විතරයි කෙල්ලට
@bashianu1151
@bashianu1151 13 сағат бұрын
අප්පේ තමයි,කතවක්නේ ඩොක්ටර් කෙනෙක් තියා නිකන් කොල්ලෙක් වත් ඔහොම අවන්ක වෙලා කෙල්ලෙක් ගෙඩර එක්කන් යන් නෑ,ඔහොම වියදම් කරන් නෑ😂😂
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 16 сағат бұрын
අස්වාභාවිකයි කතාව මේ දොස්තර ට පිස්සු
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 15 сағат бұрын
Oyata pissu 😂😂😂😂
@Chandima839
@Chandima839 15 сағат бұрын
දිනූගෙ අම්මට තන්හාවක් ඇවිත්
@kanchanarajapaksha6824
@kanchanarajapaksha6824 5 сағат бұрын
පවු kusalge අම්මා
@nishadiperera722
@nishadiperera722 16 сағат бұрын
දිනුට දවසක හරියයි
@ChinthaLakshmi-zk7jm
@ChinthaLakshmi-zk7jm 15 сағат бұрын
දිනුට හරියයි.කුසල්ට කෙලවෙයි.
@nipunifernando6662
@nipunifernando6662 15 сағат бұрын
කුසල් නම් ශෝක්.ආදරේ හිතෙනවා.වැඩේ කියන්නෙ එ වගෙ දොස්තරලා අද නෑ
@KalamJdkkdk
@KalamJdkkdk 16 сағат бұрын
Paba..upekshaa ❤❤ pattama adarei ❤..ureni adarei ❤
@sadu20007
@sadu20007 17 сағат бұрын
මේ කැලින් සබන් එක තහනම් කරනම් ඇයි තාම ඇඩ් දාන්නෙ
@Mahe-v8k
@Mahe-v8k 17 сағат бұрын
මිනිස්සු රවට්ටන්න තමයි
@DeshaniSandareka
@DeshaniSandareka 16 сағат бұрын
ඒවා තහනම් කරලද
@Sachini-w7f
@Sachini-w7f 16 сағат бұрын
ඇයි එක තහනම් කරේ
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 16 сағат бұрын
ඇයි මොකටද තහනම් කරේ
@krishperera5050
@krishperera5050 16 сағат бұрын
තහනම් කලා??? 🤔
@sriyaniabeygunasekara5882
@sriyaniabeygunasekara5882 17 сағат бұрын
කාරෙකින් බැහැලා යනකොට තිබුනු හෑන්ඩ් බෑග් එක සැලොන් එකට යනකොට නෑ
@ශශිනි
@ශශිනි 17 сағат бұрын
Ai clz.ekt eddith genw...clz ekt yddi aen gye ne
@Asmane8804
@Asmane8804 17 сағат бұрын
කැෂියර් එකෙන් තියාගත්තෙ වෙන්න බැරිද
@mwasana6081
@mwasana6081 17 сағат бұрын
​@@ශශිනිගෙදරින් එද්දි විතරයි ගෙනාවෙ ක්ලාස් එකට යද්දි තිබ්බෙ නෑ.
@ශශිනි
@ශශිනි 7 сағат бұрын
@@Asmane8804 ehm tiygnnwd bn😁
@Jesmn123
@Jesmn123 8 сағат бұрын
චාන්දනී සෙකෙවිරත්න👍❤️
@ChathurikaDilhani-o2g
@ChathurikaDilhani-o2g 16 сағат бұрын
Kusalnm marama lassanai
@uaq1241
@uaq1241 13 сағат бұрын
හරිම ලස්සනයි ❤❤❤❤
@KandyS-vv4xv
@KandyS-vv4xv 2 сағат бұрын
Paww.mawaga.hinadakina.kallo.kochchara.adda.ma.waga.udawwkarana.aya.hambanna.kiyqn.kiidanaktada.❤❤❤❤❤
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 122 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 223 М.
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 37 МЛН
Ron  | රොන් | Episode 28 - (2024-10-13) | ITN
18:28
ITN Sri Lanka
Рет қаралды 48 М.
SINTO || EPISODE 05 || සින්ටෝ || 11th October 2024
18:50
Swarnavahini TV
Рет қаралды 170 М.
Sri Lanka Navy Band | නිල්වන් මුහුදු තීරේ | Nilwan muhudu theere
3:11
𝐃𝐈𝐀𝐑𝐘 𝐎𝐅 𝐔𝐒
Рет қаралды 71 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 122 МЛН