JURALIYA || EPISODE 43 || ජුරාලියා || 24th January 2025

  Рет қаралды 79,091

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 128
@wasanthapreamalal6946
@wasanthapreamalal6946 10 күн бұрын
ලස්සනට තිබුණූ කතාවක්😮😮 සුලතාන් ගේ නොදුරැ ලමයයි යාලුවෝ දෙන්නායි හින්දා😮😮 මහා විකාරයක් වෙලා බලන්න අප්පිරියයි/
@NayanaPriyadarshani-o2x
@NayanaPriyadarshani-o2x 10 күн бұрын
ඒකනම් ඇත්ත. ⁣
@sanjeewagunasekara1947
@sanjeewagunasekara1947 9 күн бұрын
Eka nam eththma thamai
@Lakmali-y8p
@Lakmali-y8p 10 күн бұрын
වැඩක්ම නැති කොටස් තමයි අද ගොඩක්ම පෙන්නුවේ..සුල්තාන්ගේ පුතාගෙයි යාලුවගෙයි කොටස් බලන්නෙම නෑ විකාරයක්..අද කතාව විනාඩි 5 න් ඉවරයි 😅😅
@ruwankumarasingha3023
@ruwankumarasingha3023 10 күн бұрын
ඇත්තටම උන් තුන්දෙන අයින් කරන්න තියෙන්නෙ
@thusharipriyangi9701
@thusharipriyangi9701 10 күн бұрын
දැන් කතාව තව දික්කරන්න තමයි උන්ගේ අතට මැනික්ටික හන්බ වුනේ ඇත්තටම ලස්සනට ඉවර කරන්න පුලුවන් කතාවවක් දැන් ජර කරලා
@ruwaniperera4069
@ruwaniperera4069 9 күн бұрын
අනිවා... උන් ටික බලන්න එපා වෙනවා
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 9 күн бұрын
මමත් උන්දෙන්නගෙ කොටස් හැමදාම ,හැම කතාවෙම ස්කිප් කරනවා.ඉන්න හැම කතාවෙම තියෙන්නේ ගොන් පාට්
@songmusicprabash1856
@songmusicprabash1856 8 күн бұрын
මමත් එහෙමයි 😅
@songmusicprabash1856
@songmusicprabash1856 8 күн бұрын
බෝඩිමෙ තුන්දෙනෙක් ඉන්නවා මෙලොරහක් නෑ😂 ඒව ඔක්කොම skip තමයි 😂
@Vihan442
@Vihan442 9 күн бұрын
ජුරාලියා කියල නම දැම්මෙ ඇයි මේකට. උන් තුන්දෙනා එපා වෙනව මේ කතාවට
@NilushaSakaka
@NilushaSakaka 9 күн бұрын
මේ කතාව පැටලීචීච නුල් බෝලයක් වගේ මට හිතාගන්න බැරුව ඉන්නේ😂😂😂😂
@SipthiUmesha
@SipthiUmesha 10 күн бұрын
කතාව නම් සුපිරි
@NayanaPriyadarshani-o2x
@NayanaPriyadarshani-o2x 10 күн бұрын
ඇත්තනේ මිනිස්සු හින්දියි දෙමලයි බලන්න පුරැදු වෙන්නේ මේ වගේ ටෙලි නාටට්‍යනිසා තමයි ..
@SadeepJayanama
@SadeepJayanama 10 күн бұрын
එච්චර ලස්සන කතාව කනවා අර සුලතාන්ගේ පුතයි යාළුවයි අර කෙල්ලයි😮
@AAlovee9
@AAlovee9 10 күн бұрын
අයියෝ නාඩගම් කාරයො එකේ එකාවයි,කෙවින් කියන එකාවයි අයින් කරානන් මරු. කතාව එපා කරවනෝ 🤦🤦🤦උන්ගෙ ඒවට හිනා යනව කියල හිතන් ඉන්නෙ 😁😁🤣🤣🤣
@allmylife8
@allmylife8 10 күн бұрын
නාඩගම් කාරයෝ ඒකෙ හ්ට්යේ මු නෙම්යඊ
@allmylife8
@allmylife8 10 күн бұрын
දෙන්න දෙන්නෙක්
@TheVnv23
@TheVnv23 10 күн бұрын
@@allmylife8 නාඩගම්කාරයෝ එකේ හිටියා බම් කෙවින්ගෙ යාළුවා තුෂාර.
@allmylife8
@allmylife8 10 күн бұрын
@@TheVnv23 එක වගගෙ දෙන්නම නාඩගම කාරයෝ එක්ව ඉදලා තිනවා ne🙄😂
@TheVnv23
@TheVnv23 10 күн бұрын
⁠​⁠@@allmylife8අනේ උඹ ආයෙ ගිහින් කතා දෙකම බලලා වරෙන්. මේ නාට්‍යයේ තුෂාරට ඉන්න නළුවගෙ නම විරාජ් දනූෂ. ඌම තමයි නාඩගම්කාරයෝ එකේ සරාගෙ යාළුවා සුද්දගෙ කැරැක්ටර් එකට හිටියෙත්.
@Lkavisa
@Lkavisa 10 күн бұрын
මේ Comment එක දකින ඔයා ලස්සන කෙනෙක්.🥰❤️‍🩹 ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ 🥰♥️ඔයාගෙ හැම පැතුමක් ඉටු වෙන්න ඕනේ ප🎉❤️🥺
@nishi6699
@nishi6699 10 күн бұрын
😂😂😂😂
@SarathNimalsiri-c8h
@SarathNimalsiri-c8h 10 күн бұрын
🥰🥰🥰🥰
@chanadanaliyanage9089
@chanadanaliyanage9089 10 күн бұрын
@Lkavisa ❤
@roshanimesha-yt2tj
@roshanimesha-yt2tj 10 күн бұрын
Hiiii
@MahindaSenarath-kg4qs
@MahindaSenarath-kg4qs 10 күн бұрын
👍
@athulajayakodi1466
@athulajayakodi1466 10 күн бұрын
සුල්තාන් ගෙ පුතා යි යාලුවයි,⁣කෙල්ලයි අමු ගොබ්බ සීන් 1ක්
@Lakmali-y8p
@Lakmali-y8p 10 күн бұрын
සුල්තාන්ගේ පුතාගේ විකාර කොටස් අඩු කරන්න බැරිද...කතාව එපා වෙනවා
@SamanKumara-qm9io
@SamanKumara-qm9io 10 күн бұрын
මමනන් උන් තුන්දෙනාගෙම එව්වා බලන්නෙ නෑ
@ranilyasantha803
@ranilyasantha803 10 күн бұрын
මොනවට ගත්තට මන්ද ගොං පාට්
@chinthakasameera6988
@chinthakasameera6988 10 күн бұрын
❤❤❤❤
@hgsarathpremawansa511
@hgsarathpremawansa511 10 күн бұрын
අපරාදේ කාලය මේ apathayo දෙන්නට වෙන්න කරපු කාලය ,, කතාව කනවා
@prabakariyawasam9347
@prabakariyawasam9347 10 күн бұрын
අයියෝ මේ කොල්ලෝ දෙන්න නම් අහක් කරන්න විකාරම කතාවක් වුණා ඒක es skip කර කර බලන්නේ කතාව
@MalkanthiGunasinghe
@MalkanthiGunasinghe 9 күн бұрын
අනේ උන් දෙන්න හොඳයි ඔහොම හිටපු ආවේ. නැත්නම් බලන්න දේකුත් නෑනේ.
@dilumamodya6161
@dilumamodya6161 8 күн бұрын
13:31 තාම හිනා 😂😂
@wasanthimanel-c9w
@wasanthimanel-c9w 9 күн бұрын
බැන බැන කතාව බලන හැමෝටම ආදරෙයි යාළුවනේ😂😂.
@basiljayasekara-of9gg
@basiljayasekara-of9gg 9 күн бұрын
නිෂ්පාදක හිතන්නේ අපි මොඩයො කියල,මොකද දියමන්ති තියන තැනට සූල්තාන්ගෙ මිනිසුන් නොදා ඉදියි කියලා
@lopez7077
@lopez7077 9 күн бұрын
19:13 😂😂😂 කවුද බන් දෙබස් ලියන්නෙ
@dilandhanuka232
@dilandhanuka232 10 күн бұрын
කට්ටිය කියනවා ව⁣ගේ අරුන් 3 දෙනාගේ ආතල් එච්චර දැනෙන්නේ නෑ.ටිකක් ගොන් ආතල් වගේ තමයි තේරෙන්නේ.මේකට සෙටි නැති ගතියක් වගේ තියෙනවා
@sathsaradilshan1181
@sathsaradilshan1181 10 күн бұрын
❤❤❤❤❤❤❤
@shenalihansini7245
@shenalihansini7245 9 күн бұрын
දිල්හාරා බත් කවකවා ඉන්නෙ නැතුව ...අර පිරිමිලමයිඑකේ ඉනාව කන්නකො 😂😂😂
@DonJaya-lr8xh
@DonJaya-lr8xh 7 күн бұрын
Kuraliyageh namae danneh kauder
@NayanaPriyadarshani-o2x
@NayanaPriyadarshani-o2x 10 күн бұрын
මේ කතාව ලියන එකා මේ කමන්ට්ස්බලන්නෙම නැද්ද. බුරැවෙක්ද මන්දා ලියන්නේ.
@UchtaThahg
@UchtaThahg 10 күн бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@rdishan6135
@rdishan6135 6 күн бұрын
කෙවින්, උගෙ යාලුවා, අනිත් කෙල්ල මුලු කතාවම මුස්පේන්තු කරනවා, තනිකරම ගොං පාට් විතරයි උන්ගෙ,
@BandarHerath
@BandarHerath 10 күн бұрын
සුල්තාන්ගේ පුතාගෙයි උගේ යාලුවගෙයි ගෝත ආතල් වැඩී.මුලු කතාවම අප්පිරිය වෙනවා.
@dilandhanuka232
@dilandhanuka232 10 күн бұрын
අප්පට මරු මරු seen ටිකක් වෙන්න යන්නේ ඉස්සරහට.ඒ පාර දිියමන්ති ටික ⁣සුල්තාන්ගේ පුතාගේ අතේ.ඒ ටික ගන්න උන් ⁣ඔක්කොම පොහොසත් වෙන seen එකක් වගේ තියෙන්නේ වැඩේ කියන්නේ අර මෝඩයෝ දෙන්නට විතරක් එහෙම වෙන්න බැරි වෙච්ච එක.දැන්නම් හිතා ගන්න බෑ ඉස්සරහට මේකේ මොනා වෙයිද කියලා.කොහොම උනත් ඔය ඇත්ත.ඒවා ටික තියෙන්නේ පීටර්සන් ගාවමයි කියලා තමයි තාමත් හිතෙන්නේ.බොරු ඒවා ටිකක් තමයි කැරකෙන්නේ වටේට.
@lopez7077
@lopez7077 9 күн бұрын
Epi 43 ගිහිල්ලත් තාම predict කරන්න බැ බන්😂 script writer ත් හෙන ආතල් එකක් දෙන්නෙ 😅
@lopez7077
@lopez7077 9 күн бұрын
10:13 අම්මො 😂😂😂
@SamalWarnakulasuriya
@SamalWarnakulasuriya 10 күн бұрын
යකෝ ලැජ්ජ නැතුව මේ සාප කතාව බලනවානේ මම අද හොඳ වෙයි අද හොඳ වෙයි කිය කිය අදින් පස්සේ මේ කතාව බලන්න සාපයක් මේ කතාව අනුරුවගේ එකසිය හැට නමයට හොඳයි😂😂😂😂
@pme1555
@pme1555 10 күн бұрын
විකාරයක් 🥹🥹🥹
@nuwandikkumbura1953
@nuwandikkumbura1953 9 күн бұрын
මටත් අප්පිරිය වෙලා තිබුනේ මේ 3න් දෙනා නිසා මටහිතුන දේ අනිත් අයට කොහොමද කියලා බලන්න comment බැලුවානේ.
@SameeraMadusanka-p3h
@SameeraMadusanka-p3h 10 күн бұрын
මේ කතාව ලියන එකා මංද මානසික ළමා මනසක් තියෙන එකෙක්😂😂😂😂😂😂
@SithumDevinda-pz7vx
@SithumDevinda-pz7vx 9 күн бұрын
Kathawnm supiri ne
@venturadas3323
@venturadas3323 9 күн бұрын
පිස්සු නැත්තමි ෂෝක් කතාවක්
@malakg5854
@malakg5854 9 күн бұрын
💕💜️💕❤️💕💚💕💙💕💛💕
@NilushaSakaka
@NilushaSakaka 9 күн бұрын
ඔබට බඩගිනීද නීයමයි යාලුවා
@nipunviraj6716
@nipunviraj6716 9 күн бұрын
Juraliya Kevin ekka set wela, diamonds tika aran maru wenewa 😅
@yasanthipitakotuwa6942
@yasanthipitakotuwa6942 10 күн бұрын
මටනම් මේ කතාවේ ටිකක්වත් හොඳයි කියලා හිතෙන්නේ සරත් විතර I 😂😂😂😂
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 9 күн бұрын
සරත්ගෙ පවුලෙ අය
@lopez7077
@lopez7077 9 күн бұрын
සරත් නිසා බලන්නෙ මන් මේක 😂 හැබැයි දැන් මුල් කාලේ වගෙ ආතල් නැ
@Achuu686
@Achuu686 10 күн бұрын
😂😂😂❤
@DharmarathnaDissanayaka
@DharmarathnaDissanayaka 9 күн бұрын
අනේ සිවගුරුනාත් මෙි කතාවෙි කොලටිය නැති කරන්න එපා ගොබිබ චරිත තුනක් දාගෙන
@ranidadilmeth9584
@ranidadilmeth9584 7 күн бұрын
මෙක සිවගුරුනාදන්ගේ නෙමෙයි
@awimala24apura71
@awimala24apura71 10 күн бұрын
මාලිමා වෛරයේ පුනරුදය: රට ජාතිය ආගම ජීවිත ධනය රැකදුන් මහින්ද රාජපක්ෂ මාලිමාවට බරක්වෙලා, නමුත් මියන්මාරයේ බෞද්ධ විරෝධි රාජ්‍ය කුමන්ත්‍රණකොට එරටින් පලවා හරින ලද රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් බාරගෙන විශාල මුදලක් සේවක පිරිසක් යොදවා ඇති මාලිමා රජයට ඔවුන් බරක් නොව ලාභයකි. එයින් මෙරට දේශපාලකයෝ දේශපාලන වාසිගෙන මේ රටෙ අනාගතය අදුරු කරවයි. ඒ අතර මෙරට මුස්ලිම් අන්තවාදීහු තම වර්ගයා මහා පරිමාණයෙන් බෝ කරති. ඔවුහු එයින් සැහෑයිමකට පත් නොවී සංක්‍රමණිකයන් ලෙස මුස්ලිම්වරු ගෙන්වා ගෙන මෙහි වර්ගයා බෝකරන්නට උත්සහ කරති. ( යම් දේශපාලන පක්ෂයක වහල්ලු නොවි සත්‍ය දකිමු. රටජාතියසමය රැකගනිමු.
@kokila2010
@kokila2010 10 күн бұрын
😂😂😂😂😂chu karala nidaganin hari yai amaruwa
@BandarHerath
@BandarHerath 10 күн бұрын
මූ මානසික ලෙඩෙක් 😂😂😂
@madhurasaranga5964
@madhurasaranga5964 10 күн бұрын
කෙවින් ජුරාලියා ඊයා
@surangarathnayake4546
@surangarathnayake4546 9 күн бұрын
කෙවින් අර බොඩිමෙ ගු සින් එපා කරවනවා චෙක්
@gihanhansaka4806
@gihanhansaka4806 10 күн бұрын
විනාඩි 20 න් 17ක්ම ගෝත යෝ ටිකක් හෑ ව😮😮😮
@WotsanSenarath
@WotsanSenarath 10 күн бұрын
Me jara bodima ain karanna
@susaranga9524
@susaranga9524 9 күн бұрын
මේ කතාවෙ මෙ ගොන් කෙවින් කියන එකයි උගෙ යාලුවා යි දෙන්නම අයින් කරන්න විකාර යක්
@kingav-ch8cu
@kingav-ch8cu 9 күн бұрын
😂 11:04 ammo hutto
@GemunuGemunu-ns2br
@GemunuGemunu-ns2br 6 күн бұрын
Kavin atulu 3na melorahak ne nadakin appiriyai
@Prabhodhasandeepani811
@Prabhodhasandeepani811 10 күн бұрын
අපෝ මේ ජුරලියයි අම්ම්යි එපා වෙනවා
@lopez7077
@lopez7077 9 күн бұрын
ඔව් මටත් උන් දෙන්නා තමයි සෙට්ම නැත්තෙ මේ කතාවෙ😂💔
@Prabhodhasandeepani811
@Prabhodhasandeepani811 9 күн бұрын
@lopez7077 😁
@AnjanaGangani
@AnjanaGangani 9 күн бұрын
😂කතාවේ නම
@Prabhodhasandeepani811
@Prabhodhasandeepani811 9 күн бұрын
@AnjanaGangani නමක් දාගන්න වේලාව මදි වෙන්න ඇති හදිස්සියේ දැම්ම නමක් වෙන්න ඇති😹
@KamalSiriNandana-yd7mg
@KamalSiriNandana-yd7mg 10 күн бұрын
ara Juraliya kiyana eka ane manda vikarayak gon ma seen ekak
@ChamindalalUg-jl6ln
@ChamindalalUg-jl6ln 9 күн бұрын
මේ කතාව ලියන එකාට මොන්ගල්ද.
@LakmaliGunathilake
@LakmaliGunathilake 9 күн бұрын
කතාවෙන් බාගයක්ම බෝඩිමට
@shsheekakumara3660
@shsheekakumara3660 10 күн бұрын
Gonna wada
@hasitharox3343
@hasitharox3343 10 күн бұрын
අපෝ අද කතාව skip කලා විතරයි
@DayaniSamarakkodi
@DayaniSamarakkodi 9 күн бұрын
අප්පිරියා දැන් නම්
@DinuSamarathunga
@DinuSamarathunga 9 күн бұрын
සුල්තාන්ගෙ පුතයි යාලුවයි මේලෝ රහක් නැහැ
@KamalSiriNandana-yd7mg
@KamalSiriNandana-yd7mg 10 күн бұрын
Niyamai, Oscar ekata nominate wei, gon part uparima, meke inna un nam maru ban, meke liyapu ekai director ekai ela, meka drama ekakda
@harshafernando1049
@harshafernando1049 9 күн бұрын
me modayo dennek dagena Gon athal dennawa aparede lassana kathawa
@VilukaViluka
@VilukaViluka 10 күн бұрын
දියමන්ති ටික අපහු පිටර්ටයි සරත්ටයි අයිති වෙන්න ඕන නැත්තන් කතාවෙන් වැඩක්නැ මන් හිතන්නෙ අර මෝඩ කෙවින් ජුලාරියට ඒ ටික දෙනවද කොහේද ඒකනෙ කතාවෙ නම ජුලාරිය
@dilandhanuka232
@dilandhanuka232 10 күн бұрын
ඒ ටික පීටරසන් ගාවම තමයි තියෙන්නේ බලපංකෝ ඌ වළට දැමිමේ බොරු ඒවා ටිකක් sure එකටම.ඇත්ත ඒවා ටික තාම පීටර්සන් ලඟ.බොරු ඒවා ටිකක තමයි ඔය වටේ කැරකෙන්නේ.විල්බට් ගත්තට හරියටම ඒවා ඇත්ත ඒවද කියලා බැලුවේ නැහැනේ.පීටර්සන් ඔය ටික තියාගෙන තමයි බොරුවට මෝඩයෙක් වගේ ඉන්නවා වගේ පෙන්නන්නේ
@ishani209
@ishani209 10 күн бұрын
සුල්තාන් ගෙ පුතයි, යාලුවයි, කෙල්ලයි අයින් කරන්න. මල විකාර 3 ක්
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 9 күн бұрын
බෝඩිමේ එකී කොන්ඩේ කඩා ගත්ත ගමන් .කොන්ඩේ කඩන් බත් කනවා දකිද්දී අප්පිරියයි.
@salimasalima6231
@salimasalima6231 9 күн бұрын
😅😅😅😅😅😅😅😅
@rexscott8189
@rexscott8189 9 күн бұрын
Bodime Borrin, Please remove that clip ?????
@SameeraMadusanka-p3h
@SameeraMadusanka-p3h 10 күн бұрын
අයියෝ මේ ගොබ්බයෝ දෙන්නයි අර කෙල්ලයි මේ කතාව කනවා
@NilSS-h1w
@NilSS-h1w 10 күн бұрын
බූරුවො දෙන්නට අන අන අරකි ගිල්ලෝනව 😅
@dilhariwanig
@dilhariwanig 10 күн бұрын
Why do women have to feed men and grown-up children in Srilanka? Aren't they capable of eating food by themselves? Use spoons or forks more healthier 😂 Peterson is so innocent and honest that he has no clue what's going on. Love the drama ❤
@user-ig6bc9ul4j
@user-ig6bc9ul4j 10 күн бұрын
No, dear, In Sri Lanka: They use most meals with their hands. They believe using their hands to eat makes the food more delicious, improves digestion, and is good for health. and always before and after they used to wash their hands with soap However, this rule does not apply to desserts or soups!
@shsheekakumara3660
@shsheekakumara3660 10 күн бұрын
Melo rahak naa
@TheKingDulsen
@TheKingDulsen 10 күн бұрын
Me mandabuddhika seen tika ain karapan charter
@user-ig6bc9ul4j
@user-ig6bc9ul4j 10 күн бұрын
කෙවිනුයි තුෂාරයි තාප්පෙ උඩට නැග්ග විදුලි කනුව බලන්න,හොරුන්ට ඉනි මග හදලම දීල වගෙ
@hasitharox3343
@hasitharox3343 10 күн бұрын
පලවෙනි විනාඩි 6.30 skip..එපා වේනවා
@dilinithusharika5975
@dilinithusharika5975 9 күн бұрын
Juraliyata pissu
@villagestyle73
@villagestyle73 9 күн бұрын
gon kathawak
@sujeewapremaratne7482
@sujeewapremaratne7482 9 күн бұрын
Kollo dennai kellai wathayak. Booring
@prabakariyawasam9347
@prabakariyawasam9347 10 күн бұрын
අපෝ මහා යා භූතකොල්ලෝ දෙන්නෙ එකේ රස්සාවේ ඉඳලා තියෙන්නේ ඔය වගේම පෙන්නන්නත් හොඳ නෑ කිසිම වැඩක් නැති කොල්ලෝ දෙන්නෙක් අරගෙන පිස්සු නටලා
@allmylife8
@allmylife8 10 күн бұрын
උන් දෙන්න තමා පොරවල් ලා වෙන්නේ
@shsheekakumara3660
@shsheekakumara3660 10 күн бұрын
Moda choon daala welawa kannepa pissu huthtala aragena apawenaww meka
@Sharptimeshipping
@Sharptimeshipping 10 күн бұрын
monawada me mala wkara owa danna epa kathawa epa wenwa dan
@WSarsthfernandoFERNANDO
@WSarsthfernandoFERNANDO 7 күн бұрын
Bloody joke!!!@
@Whitepencil99
@Whitepencil99 10 күн бұрын
Me gobbayo dennwai ara mongali katawen ain krnn berid. Kathawama epa wenw
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 10 күн бұрын
❤❤❤
JURALIYA || EPISODE 44 || ජුරාලියා || 27th January 2025
20:07
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
August 14, 2024
3:42
Hm D
Рет қаралды 41 М.
Mal Mudalali | මල් මුදලාලි - Dukka Productions (@DukkaTV @DukkaFilms)
31:10
Dukka Productions - ඩුක්කා
Рет қаралды 319 М.
JURALIYA || EPISODE 49 || ජුරාලියා || 03rd February 2025
20:27
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН