සිත් අහසක ආදරේ | Sith Ahasaka Adare

  Рет қаралды 492,456

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com...
WWW.KZbin.COM/C/SWAR...
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#swarnavahini #සිත්අහසකආදරේ

Пікірлер: 379
@dineshikalakmali9898
@dineshikalakmali9898 2 жыл бұрын
මේ වගේ ආදරය විශ්වාස ය තියෙන සැමියෙක්, අවංක ස්වාමියාට එක සිතින් ආදරය කරන ,බිරිඳ ක් සෑම දෙනාටම ලැබෙන්න ඕන .😘
@wathsalageethani9074
@wathsalageethani9074 2 жыл бұрын
අනේ හරිම ලස්සන කතාවක් .හරිම ආදර්ශමත් .අමිල අයිය ඉන්නව දැක්ක නිසා බැලුවෙ .සුබ පැතුම් අමිල අයියේ .ඉදිරි වැඩ කටයුතු සාර්තක වේවා .
@ivyfernando9350
@ivyfernando9350 2 жыл бұрын
Aththenma
@surangikakulasekara
@surangikakulasekara 2 жыл бұрын
ඇත්තටම ....
@saumyanniro9453
@saumyanniro9453 2 жыл бұрын
Á
@kamanianusha6166
@kamanianusha6166 2 жыл бұрын
aththatama.gk daksha naluwek.
@tharukshiartsfashion..7583
@tharukshiartsfashion..7583 2 жыл бұрын
මටත් සප් කරන්නකො❤😒
@madukumari9174
@madukumari9174 2 жыл бұрын
ලස්සන කතාවක් අමිල අයියා ඉන්න නිසාමයි බලාන්නේ එයා කොතනද අපි එතන තව එයාගේ කතා දිගටම දෙන්න රඟපාන සියලු දෙනාටම ✌ පතමි,🌹🌹🌹🌹👍👍👍👍💚💚💚💚😘😘😘😘
@wimukthiariyarathna7512
@wimukthiariyarathna7512 2 жыл бұрын
Hi
@nirushadilshani8983
@nirushadilshani8983 2 жыл бұрын
අමිල අයියා ගුග්ලි කතාවේ ඉන්නවා.
@thanujaniroshinibalasuriya9846
@thanujaniroshinibalasuriya9846 2 жыл бұрын
අමිල අබේසේකර ඉන්නවා කියන්නෙ ඒ කතාව සුපර්...හරිම නිහතමානී ආදරනීය කලාකරුවෙක්..💖💖💖😍😍😍😍
@nirushawickramasooriya8004
@nirushawickramasooriya8004 2 жыл бұрын
Rrrrrrrrrrrrrrrrrrrrrr
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 Жыл бұрын
Athatama math harema adarayai. Hoda charithayak.💖💖
@indranipeiris206
@indranipeiris206 5 ай бұрын
ZWp ​@@ranjanikariyawasam4814
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
හරිම ලස්සන ආදර්සමත් කතාවක් හැම නැන්දම්මලත් නෑනලත් අනිවාර්යෙන්ම බැලිය යුතුම කතාවක් ස්තුතියි මෙම කතාවට දායක වුන සැමටම
@ps6790
@ps6790 2 жыл бұрын
මගේ නැන්දම්මයි නෑනයි මේක බලන්න ඕනෙ දෙයියනේ...
@gmndgampaha1348
@gmndgampaha1348 2 жыл бұрын
@@ps6790 y O
@deepikakumari1852
@deepikakumari1852 2 жыл бұрын
හරිම ආදර්ශ මත් කතාවක් දරුවන් ගේ ජීවිත වලට අනව ශ්‍ය ලෙස බලපෑම් කරන්න යන්න එපා
@bestplacesvisitinsrilanka147
@bestplacesvisitinsrilanka147 2 жыл бұрын
Aniwaryenma....uthukam wagakeem karala darmikawa jewath vinna one...
@anomaanoma9152
@anomaanoma9152 2 жыл бұрын
මෙහෙම නැන්දම්මලට තමන්ගේ දුවටත් මෙහෙම නැන්දම්මෙක්ම හම්බ වෙන්න ඕන එතකොට තමයි හොදම පාඩම ඉගෙන ගන්නෙ
@bestplacesvisitinsrilanka147
@bestplacesvisitinsrilanka147 2 жыл бұрын
Ane eka nam vinne nene...mam dakala tiyanawa..eyalata hamba vinnema thamange ammatath wada karunawantha aya..pudumai
@chathuchathu1834
@chathuchathu1834 2 жыл бұрын
ow aka aniwareyen ehema wenwamy... athdekimen kiyanne
@ps6790
@ps6790 2 жыл бұрын
මගේ නැන්දම්ම වගේ..එයා නිසා අද අපි ඈත් වෙලා...😢😢
@sanathmunasinghe727
@sanathmunasinghe727 Жыл бұрын
@@bestplacesvisitinsrilanka147 uujj
@user-po1tz1pb7d
@user-po1tz1pb7d 2 ай бұрын
A
@sajithdilshan5297
@sajithdilshan5297 2 жыл бұрын
අදකාලේ සමාජයට ගැළපෙන නියම කතාවක් කියන අය ලයික් කරන් යන්න බලන්න!
@lankacool1490
@lankacool1490 2 жыл бұрын
හරිම ලස්සනයි ,,ඇත්තටම නාට්‍යයක් කියලා හිතුනෙ නැහැ ,,අමිල නායෝමි සුපිරි ඇක්ටින්,👌👌
@chaninalavlogs5292
@chaninalavlogs5292 2 жыл бұрын
ඇත්තටම අද සමාජයට ගැලපෙන කතාවක් , මම නම් මේ දේවල් ඇස්දෙකට දැකලා තියනවා . 👍
@W.K.K.DanushkaWannikankanamge
@W.K.K.DanushkaWannikankanamge 2 ай бұрын
මමත් අපේ මනුස්සයට ගෙදර ට හොරෙන් රූම් යන්න කතාකරා ,අපේ මනුස්සයනම් ගනන් ගත්තෙවත් නෑ 😒
@binariranasinghe5523
@binariranasinghe5523 2 жыл бұрын
නයෝමි තක්ෂිලා ගෙ ඇක්ටින් බලන්න ඔන " රන්තිලි වැව"- අදුන්ගිර ,- නිල පබලු- superb .. ඇය රටට වටින කලාකාරනියක් ..
@namunubawanga3116
@namunubawanga3116 2 жыл бұрын
thodu 1-80
@disnakumari825
@disnakumari825 2 жыл бұрын
ඔහොම නැන්දම්මලා හතුරෙක්ටවත් ලැබෙන්න එපා ...🙏🙏🙏🙏අපෝ පිලිකුල් මට...මේ අත්දැකීම හොදින් ම දන්න කෙනෙක් මන්..❤️
@dewapriyakrisantha4755
@dewapriyakrisantha4755 2 ай бұрын
මමත් තාම දුක් විදිනවා කසාද badala
@hidayamohamed3929
@hidayamohamed3929 2 жыл бұрын
අමිලට තියෙන්නේ අමුතුම රංගන ශෛලියක්. ලස්සන කතාවක්.
@seromiseromi8834
@seromiseromi8834 2 жыл бұрын
අමිල ඉන්නව දැක්ක නිසා බැලුවේ මම ගොඩාක් ආදරෙ කරන නලුවෙක් මේ දවස් වල ගුගිලි කතාවෙන් දකිනවා අමිල ඉන්න කතා ගොඩාක් ලස්සනයි
@sriyanikh3964
@sriyanikh3964 2 жыл бұрын
මේ වගේ නැන්දම්මල නැනල ඉන්න ගෙවල් වලට ගෑනු අරන් ආවම වෙන්නෙ පුතාට වහ බොන්න
@bestplacesvisitinsrilanka147
@bestplacesvisitinsrilanka147 2 жыл бұрын
Godak than ohomai...mulin gedarata aluth kenak anakota...e gedara minissu godak karunawantha vinna one...ath vinne...aluthen ana ekkenage ada puda hoya hoya...e manussayawa rukadayak karaganna hadana eka..eka hoda ne
@sandmalijayasinghe6257
@sandmalijayasinghe6257 2 жыл бұрын
අනෙ එකනම් ඇත්ත
@ps6790
@ps6790 2 жыл бұрын
ම්ම්ම්ම්
@lalanicooray9558
@lalanicooray9558 2 жыл бұрын
ලස්සනයි කතාව අනේ අමිල පුතා බොහොම නිහතමානී දරුවෙක් ජයවේවා ❤❤
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
මෙහෙම ස්වාමිපුරුෂයෝ වාසනාවන්🙏🙏💖💖💖💖💖💖💕💕💕💕💕
@anjuanju814
@anjuanju814 Жыл бұрын
eka nam aththa..
@malaniattanayaka2774
@malaniattanayaka2774 2 жыл бұрын
අන්තිමට ලේලිම ඕන වෙන දවසකුත් ඒවි. දුවලාට ගෙදර එන්න වෙලාවක් නැති වේවි. ඊර්ෂ්‍යාව ඇතිවීම සාදාරනයි. එත් දරුවන්ගේ සතුටේදී සතුටු වෙන්න, සහෝදරයාගේ සතුටේදි සතුටු වෙන්න හිත හුරු කරගන්න. හැබැයි හැමෝමත් එහෙම නෑ. 🌹🌹🌹
@hashinihashini9134
@hashinihashini9134 Жыл бұрын
Ow ehema purudu krnna oni demawpiyo. ඊර්ෂ්‍යාව ati wena eka sadaranai. Ekane issra aiyala nngilawa bandala dila aiya badinne. Nendamma leli prashna ati wenne godakma nenala iddi. Eth terum gtta tena ehma prashn na.
@user-iy3on3uk5e
@user-iy3on3uk5e 2 жыл бұрын
මගේ නැන්දම්මා මම වදිද්දි අහකට වුනා මට නොසෑහෙන්න වද දුන්නා අදටත් මම එයාට හරිම ආදරෙයි ..
@bestplacesvisitinsrilanka147
@bestplacesvisitinsrilanka147 2 жыл бұрын
Udagu wenna hoda ne thamanta dana namana one kenakta....kohomada ahaka balanne...kata pura theruwan saranai kiyanna bari nam..e hith echchara ma napuru vinne komada??? Jevitha awabodaya ne ekai godakma
@user-iy3on3uk5e
@user-iy3on3uk5e 2 жыл бұрын
@@bestplacesvisitinsrilanka147 එයාට දොස් කියන්න බැහැ එයා ඉගනගන නැහැ වටෙි ඉන්න පවුලේ අය කේලමි කියලා මම ගැන තිබුණ පැහැදිම නැති කලා මහත්තයා වෙන කෙනෙක් බැදලා අදත් මම නැන්දම්මා බලන්න යන්නේ කාරුණික හදවතින් මම වැදිලා එද්දී ඒ ඇස් කදුලින් පිරෙනවා
@lankansri6650
@lankansri6650 2 жыл бұрын
ලස්සනඊ පුජා කියන්නේ ඉතින් සුපිරි නිලියක්.. හොද වැඩේ අම්මට දුවට ඇපත් නැ
@ramelaalzz425
@ramelaalzz425 2 жыл бұрын
මම ආසම කරන නලුවේක් තමයි අමිල අයියා ලස්සන ආදර්ශමත් කතාවක්
@user-jd8vw5ts1b
@user-jd8vw5ts1b 2 жыл бұрын
ඇයි පුජා ගොඩක් ලස්සනයි ඉදිරියට යන්න ලැබ්බෙවා😘😘😘😘😘❤️❤️❤️ බුදු සරණායි පුජා ජය වේවා අපි අනුරාධපුර
@healthyandsweetfood980
@healthyandsweetfood980 2 жыл бұрын
Napuru nanadamma
@user-jd8vw5ts1b
@user-jd8vw5ts1b 2 жыл бұрын
@@healthyandsweetfood980 ඔව් අනෙ අම්මො මම නම ඉන්නෙ නැ ඔහොම නෑද්දම්ලා ඉන්නවා
@disna....7220
@disna....7220 2 жыл бұрын
Oyata.jayawava.mama.kakirawa.❤❤❤❤
@user-jd8vw5ts1b
@user-jd8vw5ts1b 2 жыл бұрын
@@disna....7220 බුදු සරණායි සුදු මැණික ආදරෙයි ❤️❤️❤️❤️❤️
@disna....7220
@disna....7220 2 жыл бұрын
Mamata.oyata.adaraii.mama.dana.enna.dubaiwala.satutina.enna.hamadama.b.s.❤❤❤❤❤
@malamua9297
@malamua9297 2 жыл бұрын
හරිම ආදර්ශමත් කතාවක්. ලස්සනයි
@udayanganirathnayaka5992
@udayanganirathnayaka5992 2 жыл бұрын
වර්තමානයට ගැලපෙන කතාවක්...හරිම ලස්සනයි
@chandrakanthi6921
@chandrakanthi6921 2 жыл бұрын
ඝතුටුයි.අපිරට😳😛😝😜
@githguruge
@githguruge 2 жыл бұрын
හරිම ලස්සනයි කතාව... මේ විදියට tele films දෙන එක නම් ගොඩක් හොඳයි 🥰♥️
@achalaudayangani7780
@achalaudayangani7780 2 жыл бұрын
අමිල අබේසේකර අයියා මාරම ලස්සන .....දක්ෂ නඵවේක්...එයා ඉන්න කතා පුදුම ලස්සනයි 😘😘😘😘
@sewwandiks880
@sewwandiks880 2 жыл бұрын
සත්තකින්ම ඔව්.මාත් හරිම ආසයි එයා ඉන්න නාට්‍ය බලන්න දැනුත් you tube බලන් යද්දි අහඹුවෙන් දැකල වීඩියෝ බලන්නෙ.හරිම ලස්සනයි තෙරුවන් සරණයි.
@sheelakuwt252
@sheelakuwt252 Жыл бұрын
@@sewwandiks880 mamath ehemai.mama kuwaitwalin 2023
@mihidumjayawardhana4465
@mihidumjayawardhana4465 2 жыл бұрын
අමිල අයියා ඉන්න කතා ගොඩක් ලස්සනයි. එයා ඉතා හොද නලුවෙක්
@susilamarathunga8690
@susilamarathunga8690 2 жыл бұрын
ලස්සනට හිතට දැනෙන්න රගන දෙන්නෙක් තමයි අමිලයි අපේ පුජයි අමිමයි නංගියි චාටුවෙන් හිටියොත් නම් හොදයි මහ ජාතියට පාත්කරන් නැතිවෙයි ඔලුව... ඇස් දෙකෙනුත් කඵා කරන නිලියනෙ ✋ අතිවිසිශ්ටයි රගපෑම කටිටියගෙ👍
@nayomichathurangani3747
@nayomichathurangani3747 2 жыл бұрын
කසාද බැදපු හැම කෙල්ලෙක්ගේම ඉරණම මේක වෙන්න ඇති.
@bestplacesvisitinsrilanka147
@bestplacesvisitinsrilanka147 2 жыл бұрын
Kalin idan ath vila idiya nam ohoma vinna tiyana ida kada adui...rent ekata hair
@ps6790
@ps6790 2 жыл бұрын
බදින්න කලින් ඉදලම ...😢😢
@W.K.K.DanushkaWannikankanamge
@W.K.K.DanushkaWannikankanamge 2 ай бұрын
එකම ගෙදර හිටියොත් ඔය ටික තමා😢
@gangashamali9491
@gangashamali9491 2 жыл бұрын
අමිල ඉන්න නිසා බැලුවා හරිම ලස්සනයි
@hasinikanchana6980
@hasinikanchana6980 2 жыл бұрын
Amila abesrkara innva dekka nisa beluwe, e muhuna dekkth hitha niwenawa, harima lassanai,
@wanasinghediana9407
@wanasinghediana9407 2 жыл бұрын
Godak lassana kathawak.kawadath nayomige rangapema wishishtai e wagema amilath.jayawewa hamotama.
@SayHiii96
@SayHiii96 2 жыл бұрын
අමිල ,නයෝමි ආසම දෙන්නෙක් ❤️
@marishavla1481
@marishavla1481 2 жыл бұрын
පැහැදිලි ඊර්ෂ්‍යාව , මෙහෙමත් නැන්දම්මලා නෑනලා 🙂🙂
@somalathasoma6847
@somalathasoma6847 2 жыл бұрын
අාසම නලුවා අමිල අබෙිසෙකර ලස්සනයි කතාව
@nilaweidi9307
@nilaweidi9307 2 жыл бұрын
ෙල්ලිලාත් කැමතියි ෙහාඩින් ඉන්න
@thisarisamadi9545
@thisarisamadi9545 2 жыл бұрын
අපේ ආමන්ත සර් ඉන්න නිසයි අපි බලනෝ ගොඩක් ලස්සනයි
@shashikalasadaruwani7053
@shashikalasadaruwani7053 2 жыл бұрын
Mage නැන්දම්මා yi nanai වගේමයි maha නපුරුyi
@sitaperera898
@sitaperera898 2 жыл бұрын
නොදකිං ඒ කි
@user-qp5wq4ub8j
@user-qp5wq4ub8j 2 жыл бұрын
අපෝ මේකෙ කොමන්ට් දැක්කම එපා වෙනව. ඔක්කොම අමිල අමිල ගග නහින්න හදනව. කතාවට අදාල කොමන්ට් එකක් දාපල්ලකො. අමිල කොහොමත් ප්‍රේක්ෂක සිත් දිනාගත් නළුවෙක්.
@nimashasamadhinugawela3598
@nimashasamadhinugawela3598 Жыл бұрын
Mn hithanne hugak kellonta kollek dakkama pissu hadenawada koheda 🤭
@ranokaranoka6016
@ranokaranoka6016 2 жыл бұрын
හොද. වැඩේ. අම්මාටයි. නංගිටයි හරිම. ලස්සන. කතා වක්
@omanruwi9932
@omanruwi9932 2 жыл бұрын
අමිල අයියා ඔයාට බුදු සරනයි .ගොඩක් ආදරෙයි
@HeraWati-tt6bs
@HeraWati-tt6bs 2 жыл бұрын
ලස්සනයි කතාව අද කාලේ නැන්දම්මලාට ගැලෙපනවා
@NS-qq4vk
@NS-qq4vk 2 жыл бұрын
අම්ල අබේසේකර මුණට මුණ දැකලා තියෙනවා එකම එක සැරයක්...❤️❤️👈එ කාලේ පට්ටම හැන්ඩියා ...රැවුල මිට වඩා ❤️❤️
@kanchanasenanayaka6813
@kanchanasenanayaka6813 2 жыл бұрын
Ane me wage manussayak matat hitiyanam ada apit samagiyan mage mahattaya mata dunne dewani tana akai waradune
@randiurenika4312
@randiurenika4312 2 жыл бұрын
අමිල ගොඩක් කාලෙකින් teledrama එකක දැක්කෙ. Good actor 👍👍
@vinethavinetha6444
@vinethavinetha6444 2 жыл бұрын
👏
@vinethavinetha6444
@vinethavinetha6444 2 жыл бұрын
👌👌👌👌👌👍👍👍👍👍♥️♥️👌🥀🥀🥀💐💐💐💐💐💗💗💗💗💗💯💯💯✍🌹🌹🇱🇰🇱🇰🇱🇰
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 жыл бұрын
මම හරිම ආසයි අමිල අයියා ඉන්න කතා බලන්න
@priyankakanthikumarikirapa4777
@priyankakanthikumarikirapa4777 2 жыл бұрын
අමිල.අයියේ.ඔයාට.බුදු.සරනයි
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
හරිම ලස්සන කතාවක් අම්ල.අබේසේකර.ආසම.කරන.නලුවෙක්..❤️❤️❤️
@thilinimendis4541
@thilinimendis4541 2 жыл бұрын
මගේ නැන්දමයි නෑනයිකළෙත් ඕකමයි.තමන්ගේ දුවත් දවසක ලේලියක් විදිහට ගෙදරකට යන බව දැනගෙන ඕනෙ හැමදෙයක්ම කරන්න.
@sonalbroofficial9481
@sonalbroofficial9481 2 жыл бұрын
Hmm..apith e පීඩනය daragena inna aya...
@thilinimendis4541
@thilinimendis4541 2 жыл бұрын
@@sonalbroofficial9481 මමත් දරං හිටියා ගොඩක්කල් අවු:7ම.මගේ මහත්තයා රූකඩයක් වගේ අම්මයි නංගි ගඑන පදෙට නටන්නේ.බැරිම තැන අයින්වෙලා (දික්කසාද) වෙන කෙනෙක් එක්ක අාවා.
@ayishaayisha7009
@ayishaayisha7009 2 жыл бұрын
දෙන්නට දෙන්නා ආදරෙයින්ම්.විස්වාසයිනම් මොන බාදක ආවත් .ජයගන්න පුලුවන්
@ps6790
@ps6790 2 жыл бұрын
එහෙම හිතුවට..නොහිතලම මේ වගේ බාදා එන්නෙ..අදටත් විදවනව මම
@anomaanoma9152
@anomaanoma9152 2 жыл бұрын
නයෝමිට හොදම නිළියට හිමි සම්මානය ලැබිය යුතුමයි
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 2 жыл бұрын
අනිවාර්යයෙන්
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 2 жыл бұрын
මෙ කී වෙනි කොටසද
@ayomiwickramarachchi3828
@ayomiwickramarachchi3828 2 жыл бұрын
Excellent performance by Nayomi Thakshila. This teledrama clearly proves that she has a born talent to express her feelings on her face effectively . Good luck for her future.!
@miniarachchi7422
@miniarachchi7422 2 жыл бұрын
Amila abeshekara inna onama kathawak mama balanawa harima lassanai me kathawath ..
@kumaridamayanthi2775
@kumaridamayanthi2775 2 жыл бұрын
හොද වැඩෙි අමිමටයි දුවටයි
@nilaweidi9307
@nilaweidi9307 2 жыл бұрын
Mey drama eka balala hamoma hithata ganna lelli saha Nanna ta hodin salakanna 🥺🥺🥺🥺
@epleblomst91
@epleblomst91 2 жыл бұрын
එදා ආමන්ත ආදඑව කරලු අපි තවමත් ආදරෙයි💞💞💞💞💞💞
@harshasumedha1248
@harshasumedha1248 2 жыл бұрын
Amila aiya inna katha harima lassani amila aiyata godak adarei
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 жыл бұрын
හරිම ලස්සනයි ,,ගොඩාක් ආදර්සමත් කතාවක් ❤️❤️❤️❤️
@u.g....9819
@u.g....9819 2 жыл бұрын
ගොඩක් ලස්සනයි කතාව.අමිල.ඉන්න.නිසා
@sagarika8960
@sagarika8960 2 жыл бұрын
හරිම ලස්සන කථාවක්
@warunialwis1624
@warunialwis1624 2 жыл бұрын
Lankawe ammala puthala bendata passeth athaharinnenehe lelita adare karanawa balan inna behe .randu wena tharamata amma hithin sathutu wenawa.Ammage kasada jiwithe sathutin gatha karala nethi nisa.Bendagamanma nendamma ahalakawath nethi palathaka thaniyen danna jiwath wenna one. Onawata wada ammata kikaru puthalage Paul jewithe asarthakai 🥲
@anulyaishelle2014
@anulyaishelle2014 2 жыл бұрын
👍👍👍
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
හරිම ලස්සන කතාවක් 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@nimashipunchihewa3111
@nimashipunchihewa3111 2 жыл бұрын
Puja harima lassanai.💜️💚💙❤️🧡
@user-dn5dl4uw2x
@user-dn5dl4uw2x 2 ай бұрын
අමිල ඉන්න කතා හරිම හැගුම් බරයි ආස හිතෙනව බලන්න ❤❤❤❤❤❤❤
@shanikakumari7852
@shanikakumari7852 2 жыл бұрын
හරිම ප්‍රයෝජනවත් කතාවක්
@surangikakulasekara
@surangikakulasekara 2 жыл бұрын
අමිල අයියා කාලෙකින් දැක්කේ...ලස්සන කතාවක්...
@TravelalongNZ
@TravelalongNZ 2 жыл бұрын
Amila, you are always relaxed in your role.
@gayanaganirathnayaka5950
@gayanaganirathnayaka5950 2 жыл бұрын
Amila ayya inna nisa baluwe. Lassanai
@sadunilakmali3084
@sadunilakmali3084 2 жыл бұрын
අමිල.නිසා බලම්න ගත්තේ අද කාලේ මේ වහේ ඒවා ඇත්තටම වෙනවා හම්මේ වෙනම ජීවත් වෙන එක හොද්‍යි
@mathsLawyer
@mathsLawyer 2 жыл бұрын
අමිල අබේසේකර ව දැක්කත් නිමෙනවා... පුදුමාකාර සෞම්‍ය ගතියක් තියෙන නලුවෙක්.... 🥰🥰🥰🥰👌💖
@chanakakumara7060
@chanakakumara7060 Жыл бұрын
🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁💑💑👨‍👩‍👧‍👧💑💑💑
@user-hb5em2pm2n
@user-hb5em2pm2n 2 жыл бұрын
ආදර්ශමත් ලස්සන කතාවක් අද සමාජයට ගැළපෙන
@nilanthirenuka8621
@nilanthirenuka8621 2 жыл бұрын
හරිම ලස්සන කතාවක්.........❤️❤️❤️😍😍😍
@vihithavihitha820
@vihithavihitha820 2 жыл бұрын
ලස්සන කතාව අමිල ඉන්න කතා බලන්න මම හරිම ආසය
@baumikadesanjana9628
@baumikadesanjana9628 2 жыл бұрын
Goda kalekin amila aiyawa dakke adare hamadamath...❤️❤️❤️😍😍😍
@malamua9297
@malamua9297 2 жыл бұрын
ඇයි අමිල ඉන්න කතාවක් යනවා ගුග්ලී බලන්න
@vinethavinetha6444
@vinethavinetha6444 2 жыл бұрын
Wow
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
නිවැරදි ආදරය, නිවැරදි තේරුම් ගැනීම පවුලේ හැමෝගෙම නැති විට පවුල් කැඩේ... 🤗🤗🤗 පවුලේ පස්න... 🤗🤗🤗 පවුල තුල මානසික පීඩනය බිහිවේ... 🤗🤗🤗 මානසික පීඩනය අඩු වෙන්නට එකිනෙකාගේ අවබෝධය ඔනිමයි... 🤗🤗🤗 සිත් තේරුම් ගැනීම ඔනිමයි... 🤗🤗🤗 ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ නිවැරදි මග පෙන්වීමක්... 🌹 ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ පස්න නැති ජීවිතේ සදාගනුමට... 🤗🤗🤗♥️🌹👍
@malki2307
@malki2307 2 жыл бұрын
හරිම ලස්සන කතාව 🔥🌹
@Kasunmadhusanka-vo4yc
@Kasunmadhusanka-vo4yc 2 жыл бұрын
Mona unath adharsawath kathawak...💗💗💗💗
@sridhara-4226
@sridhara-4226 2 жыл бұрын
ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ දවසක් වේවා....!!🙏🙏
@kanti7069
@kanti7069 2 жыл бұрын
Harema lassana adarsamath kathawaka puthalage lelelage sahodarayonge jevetha walata athulwenna yanna hodane amela kale ragapemak keyala wath mata nam amathaka una etharamatama
@sandusandu6381
@sandusandu6381 2 жыл бұрын
හරිම ලස්සනයි කතාවක් ජයවෙිවා තෙරුවන් සරනයි
@theladycraft9462
@theladycraft9462 2 жыл бұрын
මගේ කතාව 😊
@user-mj1dk9ky1c
@user-mj1dk9ky1c 2 жыл бұрын
අද කාලේට ගොඩක් වටිනවා....
@anushakanchana6999
@anushakanchana6999 2 жыл бұрын
Amila enna katha balanna mama hari asai
@anugeorge4108
@anugeorge4108 2 жыл бұрын
Harima lassana kathawak
@kalyanikalyani5601
@kalyanikalyani5601 2 жыл бұрын
හරිම ලස්සන ආදර්ශමත් කතාවක් ,
@user-oy2st2mp9k
@user-oy2st2mp9k 2 жыл бұрын
අමිල අයියා නිසාමයි බැලුවේ 💕🤗🤗
@iranirathugama2502
@iranirathugama2502 2 жыл бұрын
කවදක හරි මේ නැන්දම්මට අවශයම වෙන්නෙ මේ ලේලිවමයි එහෙම අවස්ථාවන් අද සමාජයේ ඕනතරම් තියෙනවා මේ ලේලිගේ ගතිපැවතුම් කොච්චර භොදද මට නෑනලා හතරදෙනයි බාලනෑනා මලමමල යක්ෂණියක් පවුලෙබාලයා පුතෙක් උනොත් දෙන්න නම් එපා මහා ගේ පුතාට අවසානෙ දි අසරනවෙනවා දෙමව්පියො දෙන්නා මේ කාරනය පවුලෙ බාල හැමපිරිමියටම අදාලත් නැහැ මගෙ දෙමව්පියන් දෙදෙනා හරිම අහින්සක දෙන්නෙක් මේ නාටයෙ නැන්දම්මගෙ අහාලකකින්වත් තියන්නනම් බැහැ ලේලිගේ වෙනස්කම් නිසා අපට එහෙමපුශ්නයකට මුහුන දෙන්න වුනා
@sudarshiindi1047
@sudarshiindi1047 2 жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි කතාව
@Tharu8774
@Tharu8774 Жыл бұрын
වොව් ගොඩාක් ලස්සනයි කතාව. මේවග ආදරේ තියෙන හස්බන් කෙනක් ඉන්නවනම් අපුල සාර්ථකකාඊ.. ආදරේ විශ්වාසය ගොඩාක් හොදට තී buna❤️නැන්දම්මා නංගි හරිම නපුරුඉ... ❤️❤️❤️🙏
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 2 жыл бұрын
ආමන්තට තියන ආදරේ නිසාමයි මේක බලන්නේ..මෑත කාලයේ රෝමියෝ
@anusham4315
@anusham4315 2 жыл бұрын
Amila innawa kiyanne ithin kathawa lassanai
@priyankakanthikumarikirapa4777
@priyankakanthikumarikirapa4777 2 жыл бұрын
මෙි.කතාව.හැමදාම.තියනවාද
@anugayan1181
@anugayan1181 2 жыл бұрын
ඔක්කෝම හොදයි මේ කෙහෙල්මල් sound එක වැඩියි හොදටම කන කීන් ගානවා
@user-fu2no5ex9g
@user-fu2no5ex9g 2 ай бұрын
ඇත්තටම මේක කෙටි කතාවක් නොවී ඇත්ත පවුල් ජීවිතවලත් මේ වගේ පැමිණිලයිට් එකක් ගෙනියන්න ස්වාමිපුරුෂයෝ එකඟ වෙනවා නම් මේ තරම් ඩිවොස් නඩු පයිල් කරන්නේ නෑ උසාවියක් උසාවියක් ගානේ මෙහෙම ස්වාමිපුරුෂයෝ නැතෙයි කියලා මං පවසන්නෙත් නෑ මෙහෙම අය ඉන්න සියයට එකක් වගේ ගොඩක් අය බිරිඳට ද දෝසාරෝපණ කියනකොට ඒ පැත්තටම හැරිලා ස්වාමියත් බිරිඳට දෝසාරෝපණ කියන පිරිමි අතරේ මේ වගේ ස්වාමිපුරුෂයෙක් ලබන්න පෙරුම් පුරපු අපේ කාන්තාවන්ට දීර්ඝායුෂ ම ලැබිලා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්නාන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබිලා මැරෙන තාක් කල් ජීවිතේ ලස්සනම ගෙවිලා සතුටින් මියැදෙන්න ඕන
@nilukasandamali1458
@nilukasandamali1458 2 жыл бұрын
ලස්සනයි කතාව.. හිතන්න දේවල් ගොඩාක් තියනවා
@nilanthatharanga6818
@nilanthatharanga6818 2 жыл бұрын
කොච්චර lbaluwath madi.hara .ආදර්ශමත් කතාවක් .
@maashij5010
@maashij5010 2 жыл бұрын
Adarshamath katha danawata swarnawahini thank you
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 2 жыл бұрын
Lassani amila ayya inna nisa baluwa..lassani.godak..❤❤
@ashokasamarasekara1517
@ashokasamarasekara1517 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි
@user-qj6kk2pp9q
@user-qj6kk2pp9q 2 жыл бұрын
හරිම ලස්සනයි,, 👌
Desithaka Adare  ll දෙසිතක ආදරේ
39:16
Swarnavahini TV
Рет қаралды 285 М.
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 12 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
JEEWANAGAYANA || ජීවන ගායනා
43:13
Swarnavahini TV
Рет қаралды 325 М.
උකුස්සෝ  | ‌පෝදා කතාව | Tele Movie
46:22
SEE YOU || EPISODE 129 || සී යූ || 9th September 2024
21:55
Swarnavahini TV
Рет қаралды 40 М.
Tyre Kade ll ටයර් කඩේ ll  06th August 2022
35:32
Swarnavahini TV
Рет қаралды 495 М.
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 04 | 2017-11-03
48:54