KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
KOLAM KUTTAMA || Episode 144 || කෝලම් කුට්ටම || 20th February 2023
20:32
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-12-24 | Hiru News
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
How to treat Acne💉
00:31
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
KOLAM KUTTAMA ll Episode 143 || කෝලම් කුට්ටම || 17th February 2023
Рет қаралды 721,895
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,5 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 443
@swarnavahinitv
Жыл бұрын
"BIO" සියලු කොටස් නරඹන්න. 👉 kzbin.info/www/bejne/d5fbg4SHqqaFeZI
@avishkashehan7802
Жыл бұрын
😂😂😂
@danapaladanapala5383
Жыл бұрын
Music
@siba908
Жыл бұрын
🤔🤔🤔
@chamilajeewanthi5607
Жыл бұрын
ZmsMmskzz
@akashnimnaka8232
Жыл бұрын
@@danapaladanapala5383 .. . .. ... ..... .
@prasadwickrama9306
Жыл бұрын
කොටියා සමන්ගේ ගෝලයෙක්ගේ කටින් බබිව මැරුවේ කවුද කියලා එලි වෙනවා 😄 රන්මුතුව පව් කියන අය මේ😥 👉 කොනට
@danushkakarandagoda2010
Жыл бұрын
ඔව් මාත් හිතන්නේ.අරු ද කොහේද වෙඩි තියලා තියෙන්නේ.
@sajith610
Жыл бұрын
😭
@vijithakumara2653
Жыл бұрын
ඔව් ඔව්
@kasunlakmal2791
Жыл бұрын
ඇයි එදා කියන්නෙ. ඇරියස් එකක් තිබ්බා ඒක හින්දා තිබබා කියලා බීලා කියවන වෙලේ එතකොටම ඇරු මැදින් බැනලා කතාව නවත්තනවා
@satheeshasankalpa6075
Жыл бұрын
👉
@sumia626
Жыл бұрын
අපේ රටට උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට ලැබේවා. 🙏🙏🙏 දුකින් මිදීමට දළදා වහන්සේගේ පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන යමු.
@bavanthaprasadjayasekara
Жыл бұрын
මෙකිට පිස්සු
@bavanthaprasadjayasekara
Жыл бұрын
Ai
@king-fc8qg
Жыл бұрын
Magulak.kiyonawa..oya okkma tibila tama kelawela giye...daladawaui.. srimahabodiyai
@uvindujayasinghe2031
Жыл бұрын
@@king-fc8qg අපිට කෙලවෙල තියෙන්නෙ බුදුදහමේ දේවල් නිසා නෙමෙයි ගොබ්බයෝ ඒ දේවල් දේසපාලන වාසියට හරව ගෙන රට හුරන් කන දේසපාලුවෝ නිසා නිරාගමිකයා 😡
@gihantravalin8285
Жыл бұрын
එසේම වේවා
@chamidhusandheep2615
Жыл бұрын
භාග්‍යා ලස්සනයි කියන අය කෝ
@ishanbro321
Жыл бұрын
Mm 🤗
@shiranmax8810
Жыл бұрын
Ow bn
@SAMURAISSTREAMING
Жыл бұрын
Lassanama lassanai ❤
@prasamax677
Жыл бұрын
Patta kella
@lakmallakmal4225
Жыл бұрын
😍
@kanthikan5145
Жыл бұрын
කතාවක් උනත් රන්මුතු අඩද්දි හරිම දුකයි අනේ මම ආසම රන්මුතුට 😭😭😭😭
@bavanthaprasadjayasekara
Жыл бұрын
ehenam vadak kiyannam
@sriyaniiiyanage106
Жыл бұрын
කොටියා සමන්ගේ චරිතය ට නියමෙටම සෙට් වෙන්නේ..... මර්වින් සිල්වා.....
@chamara854
Жыл бұрын
😀😀😀
@සන්දිට්ඨිකො11427
Жыл бұрын
"ටෝ වගේ ගොං හකරෙක් යකෝ... මෝඩ මූලසයෙක්" කියල අහගන්න තිබුනු චාන්ස් එක.. 😢
@chandana683
7 ай бұрын
Nawala nihalta
@danushkalakmal7830
Жыл бұрын
ඒ උනාට භාග්‍යා ගේ අමුතු ලස්සනක් තියෙන්නේ නේ
@sportsc6211
Жыл бұрын
කතාව එක තැන අදිනව.රන්මුතුවගෙ නංගිට වැඩිය හොඳයි අනිත් කෙල්ල
@danushkaprabash5574
Жыл бұрын
රන් මුතු පවි කියන අය කෝ
@slth592
Жыл бұрын
Pau ගොඩක් පඌ
@pramodikavindaya3030
Жыл бұрын
Mamath pau kiyanne hallo
@thinnayt12
Жыл бұрын
Ma ma
@naduntoon8940
Жыл бұрын
ME
@kashyakadamith9849
Жыл бұрын
Pau pau
@newmusicupdate9888
Жыл бұрын
අම්මෝ රන්මුතුව තමා සුපිරිම ❤️ පිස්සු හැදෙනවා දකිද්දිත් හිනා යනවා 😀😍
@stellafonseka8036
Жыл бұрын
ඒක නම් සහතික ඇත්ත රන්මුතුවා මරු
@darshninadeeka8568
Жыл бұрын
අයියො...🤣🤣🤣😂😂🤣🤣රන්මුගෙ කතා වලට ඉල නැ අප්පා හිනා වෙලා කදුලු එනවා කොහොම උනත් රන්මුතු පව් 🤣😂සේරටම අහු වෙනවා 😂
@manushamihisara7242
Жыл бұрын
🧞♀️
@gihantravalin8285
Жыл бұрын
😂😂😂
@sandarusampath6857
Жыл бұрын
සුද්දි ඇත්තටම කිසිම ගතියක් නැ ඉට වාඩා යලුවා හොදයි 😂
@dinaldilshan7083
Жыл бұрын
මූ කොටියා සමන් නෙවෙයි කිරි සමන් වගෙ 😂😂
@chamindarajapaksha9006
Жыл бұрын
😅😅
@kasunpabasara9604
Жыл бұрын
😅😂
@nuwanmihiranga7868
Жыл бұрын
සුද්දි නිකන් වතුර වගේ මෙලෝ රහක් නැ...
@lakmalprasad3099
Жыл бұрын
පාතාලේ ලොක්කො කොහොමත් මේ කොටියා වගේ කියලා හිතෙන්නේ මට විතරද 🤣🤣🤣
@adeeshapabasara6578
Жыл бұрын
Siraa un thamaa dharunu
@sasithadinendra8794
Жыл бұрын
මටත්හිතෙනවා
@nirmalapriyangani
Жыл бұрын
මටත්...
@Kumari160
Жыл бұрын
දොලෙයත් වැරදි මොකටද රන්මුතු ගෙනියන්න දුන්නේ පව් රන්මුතු
@kasunroshen7545
Жыл бұрын
Ekane balannako
@senusathsarani
Жыл бұрын
මිණිමුතුට ගැලපෙන්නෙ චූට තමා
@පිනිබ්න්දු
Жыл бұрын
ඔකි දෙපත් නයා
@gihantravalin8285
Жыл бұрын
ඒ ඇයි
@samithnishshanka
Жыл бұрын
පට්ට ආතල් සීන් එල තමා රන් මුතුව අරුන්ගෙන් ගංජ ගහලද ඉන්නෙ කියලා අහපු එක 😂😂😂
@malimapa2006
Жыл бұрын
😂😂😂
@maheshm1925
Жыл бұрын
කොටිය සමන් 🐅 🐅🐅🐅ෆේල් කියන අය කෝ...
@rukshansanjeewa4091
Жыл бұрын
Eka e pathale ekage swabawaya. Hama pathale ekama raudra munawal thiyena un nehe.
@malshanpramodya
Жыл бұрын
මේ සීන් එක පටන් ගත්තේ මේ සතියෙ මුල.දැන් කොටියා සමන්ගෙ මගුල ඉවර වෙන්නෙ ලබන සතියෙ සිකුරාදද.එකම කෑල්ලක් අල්ලගෙන අදිනවා මාසයක් විතර
@සොම්බොයිස්-ප1ඬ
Жыл бұрын
කොටියා සමන්ට සෙට් වෙන්නෙ... ගිහාන් ප්‍රනාන්දු කියන අය කො...😊
@ravilakshan2427
Жыл бұрын
Anna
@inokasamanmali
Жыл бұрын
අනිවා
@wrspwijesundara9372
Жыл бұрын
Ekgayi
@chamildulanjanadulanjana5543
Жыл бұрын
අඩෙ සිරාවටම බන්
@sitharaperera2277
Жыл бұрын
සුද්දි හරියට අනේ මන්ද බන් .කිසිම ගතියක් නෑ......ඒකිගේ පස්සෙන් මුන් මොකට යනවද මන්ද .....වෙන කෙල්ලො නැතිව. වගේ....🙄🙄🙄🙄
@dissanayakeherath3510
Жыл бұрын
පව් දෙවියනේ රන්මුතු . මිනීමරුවන් ලගින් තියාගෙන අහිංසකයින්ට දසවද දෙනවා හරියට අපේ රටේ දේශපාලුවෝ වගේ.
@teharapiyumal924
Жыл бұрын
රන්මුතුව පට්ට පව්.
@nuwanmihiranga7868
Жыл бұрын
කොටියා සමන්ට අරන් තියෙන්නේ මයිත්‍රිපාල සිරිසෙන වගේ ඩයල් එකක්නේ....මෙලෝ රහක් නැ
@nisanshala9832
Жыл бұрын
රන්මුතු පව් අප්පා..😥😥😥
@bavanthaprasadjayasekara
Жыл бұрын
බේර ගන්න ගිහිල්ල
@nisanshala9832
Жыл бұрын
@@bavanthaprasadjayasekara ඔයත් එනවද 😋😋😊😊
@bavanthaprasadjayasekara
Жыл бұрын
@@nisanshala9832 ඔයාට බයද බය නම් ජූඩ එක්ක යන්න
@nisanshala9832
Жыл бұрын
@@bavanthaprasadjayasekara 😊😊😊හාකෝ..😋😋
@bavanthaprasadjayasekara
Жыл бұрын
අදම යන්න
@ميريميري-ث5ظ
Жыл бұрын
මේ කනාවෙ කොමෙන් බලපුවම හිනා යන්නෙ මට විනරද රන්මුනුවා පවු සුද්දිනම් මෙලොරහක් නෙ 👍👍👍😄😄😄😄😄
@bavanthaprasadjayasekara
Жыл бұрын
hm
@bavanthaprasadjayasekara
Жыл бұрын
eka aththa
@sanjeewaranasinghe7889
Жыл бұрын
උබගෙ කමන්ට් එක කියවල හිනා විතරක් නෙවෙයි බඩත් ගියා 😂
@ميريميري-ث5ظ
Жыл бұрын
@@sanjeewaranasinghe7889 Haa ehemada ane pu oyata 😁😁😁😁
@ميريميري-ث5ظ
Жыл бұрын
@@sanjeewaranasinghe7889 ha ehemada ane pau oyta😁😁😁
@amilaruwan2080
Жыл бұрын
ඔයාලා ගංජා ගහලද ඉන්නෙ අප්පා 😁😁😁
@ranifrando
Жыл бұрын
පවි අප්පා රන්මුතු මම හිතුවේ සුද්දියි. චුටයි පාළු ගෙදරට යයි කියලා රන්මුතුව පාළු ගෙදර තියලා යන්න හදන්නේ ඒක හොදයි 👍👍
@nandaniathukorala-rd2cm
Жыл бұрын
කොහෙන් බජට් පරිප්පු කන්නෙ රන්මුතුවා පව් අනෙ 😂😂😂🤣🤣🤣
@indikadinesh121
Жыл бұрын
දොලේ හෝකන්දර ට දුන්නෙ බොරු චෙක් එකක් නේද 😀
@sitharaperera2277
Жыл бұрын
පරන චෙක් එකක් තමයි.... 😁😁😁😁😁😁😁
@ranifrando
Жыл бұрын
👍😂😂😂😂😂😂
@sathishbanuka7620
Жыл бұрын
බැංකුවේ සල්ලි නැලු😅😂
@buddhikashirantha5295
Жыл бұрын
පව් සේන
@sanjeewapradeep1454
Жыл бұрын
ලස්සනයි ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි 💕💕
@gimhaniwijesooriya4443
Жыл бұрын
කොටියා කියන සතාටත් අපහසයක් නේ....මේ සමන්...කිසිම නපුරු පාටක් නෑ...😂😂😂..
@indrawathiwijekrishna2874
Жыл бұрын
කොහොම හරි කොටිය සමන්ගෙ ගෝලයො කියන අනිත් කෙනා චූට වෙයි මිනිමුතු නිසා 😉😉😉
@අම්මාසදකි-ච3ළ
Жыл бұрын
චෙක් එක ලියලා දුන්නට සල්ලි තියෙයිද🤣 දොළේ බොසුත් ගල් ආදනෙ 😄
@lasanthakumara9716
Жыл бұрын
Matath ehema hitenawa oiii dolaya gal weda
@අම්මාසදකි-ච3ළ
Жыл бұрын
@@lasanthakumara9716 🤣🤣
@chandikadushmantha1761
Жыл бұрын
කොටිය සමන් සමාජඅද්‍යන සර් වගේ😂
@අම්මාසදකි-ච3ළ
Жыл бұрын
@@chandikadushmantha1761 අපේ පැත්තෙ කලින් හිටපු ග්‍රාමසේවක වගෙ 🤣
@OppoRenopro
Жыл бұрын
කොටියා සමන් හරියට ගණන් ගුරුවරයෙක් වගෙ කියන උන් කො
@shanprasad3304
Жыл бұрын
Siuru arapu kenek wage
@OppoRenopro
Жыл бұрын
@@shanprasad3304 😁😁😁😁
@OppoRenopro
Жыл бұрын
@@shanprasad3304 me to🥺
@Darshanauswatta
Жыл бұрын
රන්මුතු පවු අප්පා
@Lahiru--1891
Жыл бұрын
හිනා යන්නෙ😄 මට විතරද
@slgold217
Жыл бұрын
Ou
@darshanasampath109
Жыл бұрын
රන්මුතුවා ඉස්සෙල්ලා මුන්ටකෙලෙව්වා දැන් මුන් රන්මුතු වට කේලවනවා
@sujaaluminium4136
Жыл бұрын
ආසම චරිතේ තමා රන් මුතුවා ❤️❤️❤️
@rajithalankalila5350
Жыл бұрын
මේක කොච්චර බැලුවත් සෙට් නෑ නාඩගන්කාරයො තමා මොනා උනත් හිතට වැදුනෙ 🥰 මේක එච්චර සෙට් නැ
@ravilakshan2427
Жыл бұрын
Thota set nathnm nobala idapan pakyaa,, meka kochhra hodada
@shanprasad3304
Жыл бұрын
Sundarai suddi set na ekai lokuma aula..
@samansachintha563
Жыл бұрын
Uba balanne natiwa idapan
@himaliwickramasinghe6784
Жыл бұрын
සෙට් නැත්නම් මොන ලබ්බටද බලන්නෙ ..ලබ්බෙ නාඩගමම බලපන් ආයෙ
@ravilakshan2427
Жыл бұрын
@@himaliwickramasinghe6784 Anna hari bn akke
@GOSLTV
Жыл бұрын
අපේ දොලේ තමා....වැඩ්ඩා
@lilanidevika8109
Жыл бұрын
දොලය රුපියල් පන්දාහක චෙක් එකක් ලියලා ඇති 😅😅😅
@malimapa2006
Жыл бұрын
චෙක් ලීවට ඕකෙ සල්ලු නැතුව ඇති 😂😂😂
@gihantravalin8285
Жыл бұрын
😜😜😜😜
@ashokaa8999
Жыл бұрын
අනේ හොස්පිටල් දන්න රන් muthu😂😂😂😂
@dineshkumar-iz8ux
Жыл бұрын
කොටියා සමන්ගෙ පුතා මැරුවෙ උන් කියලා කියවෙද්දි කොටියා සමන්ගෙ මූණ ක්ෂණික වෙනස් වෙන විදිය නං පට්ට!! ඒ action එක නං සුපිරිම අරං තියනව
@thusharasadaruwan9520
Жыл бұрын
දොළයට තරු පෙනෙයි 😂
@nishadihansamali3477
Жыл бұрын
ඩබල් දාලා යන්න හිත චූටාගේ යාලුවාටත්🤣🤭
@gihantravalin8285
Жыл бұрын
😜😜
@WorldCuties.
Жыл бұрын
වෙඩි තිබ්බෙ කහ පාට addidas t shirt එක ඇඳගෙන ඉන්න එකා..හොඳට පේනවා එදා film shuut කරන දවසෙ episode eke.. 😑රන්මුතු පවු අප්පා🥺🥺..ජිනාටයි සුන්දරාටයි සාධාරණයක් වෙන්න ඕනෙ ලඟදීම ✌️😒❤️🥺🥺අරුන් දෙන්න බබියව මරන්න බලාගෙනමයි ඉඳල තියෙන්නෙ ✌️
@GRAgro-i1v
Жыл бұрын
කිරිසමන්ගේ මීට වඩා ගැම්මක් තිබ්බා...🤣🤣😂
@naveenranduna3238
Жыл бұрын
මන් හිතූවා කොටියා සමන් කියද්දි සුපිරි පොරක් කියලා🤧 යකො එක්කෝ සරමක් ගහලා බැස්සනන් කතාව හරි ලස්සනයි 😪
@buddhikadhananjaya7364
Жыл бұрын
පාර දිගේ නානා වගේ මේකේ රන්මුතුවා හැම නඩුවෙම නගිනවා😂😊
@beingdone.1901
Жыл бұрын
කොටියාගේ ගෝලයෝ 2ගේ acting සුපිරි
@malimapa2006
Жыл бұрын
චූට තැටිය රත් උන වෙලාවෙ රොටිය පුච්චනව 😂😂😂
@rathnayakabandara1917
Жыл бұрын
Ou aa.u hoda wela wage.😅
@rathnayakabandara1917
Жыл бұрын
Ohoma giyoth bn apitath hithenwa suddi chtata set krla,suddige yaluwa sundarata set krann
@hcwamarasekara4800
Жыл бұрын
T.V eken balapu nethi dawaswalata phoon aken balanawa 👍Supiri kathawa ❤️❤️❤️❤️❤️
@kumarajayarathna4218
Жыл бұрын
මුන් එක එකා කොටියා සමන්ට හොරෙන් අතපය කට ගැට ගහපවු ජිනෝ ඒකෙල්ලා සුපිරි ගේමක් දීපල්ලා
@pasindu6718
Жыл бұрын
රන්මුතු 🥰🥰🥰
@sanjeewanisenarath2967
Жыл бұрын
රංමුතු ජුනා තමයි සුපිරි රංමුතු පව්.අහක යන එකකට ගුටි කනව සුද්දි නිකං වාතයක් මේ චරිතෙට 😁
@sanjayapathirana5063
Жыл бұрын
රන්මුතු සුපිරි 👍👍👍👍👍👍👍👍
@ashanmalli5928
Жыл бұрын
එක එකා අල්ලගෙන බබිටත් එක්ක ගේම දෙන්න ඕන
@sagarikanilmini8098
Жыл бұрын
සමන්ත හරිම දුර්වලයි
@Malsha2005-p6n
Жыл бұрын
Ran muthu niyamai ❤❤❤
@bandaramrms2913
Жыл бұрын
මරු පාතාල නායකයා ගෝලයෝ ඌව අල්ලේ නටවනවා
@yasadrajitha4008
Жыл бұрын
ගන්ජා ගැහුවම නේ ඔය වගේ බුල් කෙලින්නේ🤣🤣🤣🤣
@nimeshudayakumara3099
Жыл бұрын
කොටියා සමන් නෙවෙයි මේ සමනලයා සමන් 😂😂😂😂😂😂😂😂😂😂 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
@buddikachathuranga215
Жыл бұрын
කොටියා සමන්ට අපේ සීයා එන්න කැමතී බං
@shenushadee7724
Жыл бұрын
කොටියා සමන් ඉස්කෝලේ කැන්ටිමේ තේ හදපු කෙනා වගේ 😅
@kumarajayarathna4218
Жыл бұрын
මට හිතා ගන්න බැරී සිකුරුටි මහත්තයාට මොකද වුනේ 🤣🤣🤣
@damsaradinarathna310
Жыл бұрын
Ran මුතු ft hina yno dakiddi..කොටියා sama dkiddi pathaleth ep una...mini මුතු wage wasiyat nawen kello ලංකාවේ innawa ne bagya el awank kellh ❤️❤️
@usharadodamkubura4393
Жыл бұрын
කොටියසමන් පට්ට ගොනෙක්නේ...
@jagathweerasekara5222
Жыл бұрын
රන්මුතුත් පට්ට ගොනෙක්
@D.V.Lucky3294
Жыл бұрын
යකෝ "කොටියා සමන්" හොඳයි දොළේ ගේ හොටෙල් එකේ පිළිගැනීමේ නිලධාරිවරයා ට..😃
@anurajayasundara7057
Жыл бұрын
කොඩියගෙ හිනාව ලස්සනයි කියන අය කෝ
@kavindaprabath2228
Жыл бұрын
ගම්මානේ දුප්පත් වගේ පෙන්නුවාට වටේ ගෙවල් හෙන ලොකු ගෙවල් තියෙන්නේ🤣🤣🤣🤣🤣
@bandaramrms2913
Жыл бұрын
හෝකන්දරයා වගේ පීච්චන් මිනිස්සු ඕනම ගමක ඉන්නවා
@sugathjayasinghe7987
Жыл бұрын
ඔක්කොම අන්දමන්ද වෙච්ච රඟපෑමක් මේක
@kasundeshappriya7022
Жыл бұрын
මිනිමුතු සෙනාල් ට වඩා චූට ගැලපෙනවා.ඒ දෙන්නගේ කතාබහ machine වගේ.
@ninie4764
Жыл бұрын
Nadagam කාරයෝ wage ලස්සන na katawa
@roshanmadushanka6161
Жыл бұрын
Bhagya manika..😍😍😘
@nayanapadmini1226
Жыл бұрын
ලස්සන කතාව ❤🇶🇦
@amircharvy
Жыл бұрын
අයියෝ කොටියා සමන් underworld එකට තියන බයත් නැති උනා.
@uvindujayasinghe2031
Жыл бұрын
කොටියා සමන්ට ඉන්නෙ මුතුකුඩ එකේ ඉන්න හාමුදුරුවෝ😁
@shehanbuddika3301
Жыл бұрын
අඩො දොලයා ලක්ශ 5 දුන්නා නෙද 🤣 ජතකෙත් ඉවරායි
@RoseRose-nu8bd
Жыл бұрын
අනේ මේ හොකන්දරයනම් මොඩ රජාක් ලොලයා මුව හොදට ඇන්දුවා
@nuwanmihiranga7868
Жыл бұрын
දොලයා දිපු චෙක් එක රිටන් වෙනවා..
@nirmalapriyangani
Жыл бұрын
අනිවා.. මටත් හිතෙනවා
@jithairoshima7876
Жыл бұрын
කොටියා සමන්ට මුකුත් කියන්න එපා යාලුවනේ , ගෙවල් හොයන් ඒවි හොදේ, 🙄🙄🙄 අම්මෝ 🙄🙄
@ashanshanitha8765
Жыл бұрын
කොටිය සමන් නිකන් පිටකොටුවේ සාරවිට කාරයෙක් වගේ
@shehanbuddika3301
Жыл бұрын
බග්‍යා කැමති නැහැ අර සෙවලයට 🤣
@asankaranepura
Жыл бұрын
සුද්දි ඉන්න හරියනමි එපා වෙනවා.
@sadunshamal8921
Жыл бұрын
ඇත්තටම ඔයාලා ගංජා ගහලද 😂😂😂😂🤦
@nuwanmihiranga7868
Жыл бұрын
කොටියා සමන්ට ගන්න තිබ්බෙ ගිහන් ප්‍රනාන්දු වගේ හොද සුපිරි වැඩ්ඩෙක්ව..
@nethuhimansa383
Жыл бұрын
බිමල් ජයකොඩි ත් මරු.
@shanprasad3304
Жыл бұрын
Gihan supiri
@hasithudayanga3255
Жыл бұрын
රන්මුතුවා අසරනවෙලා ඉන්න වෙලාවෙ 😰😰😰😰රන්මුතුවා කියනවා ගංජා ගැහුවමනෙ බුල් කෙලින්නෙ 😀😀
@hailaa4912
Жыл бұрын
කෝලමිකුටිටම කිවට මෙික දැන් වලිකුටිටම කියන අයකෝ
@පිනිබ්න්දු
Жыл бұрын
මං කියන්වා කොට්‍යා සමන් වැඩ්ඩෙක් කියලා ඌ දැන් ඌගෙම ගොල්‍යො දෙන්නාට තමා සොට් එක දෙන්න ඔන්න මං කියන දෙ තමා හරියන්නෙ
@chinthakasilva3589
Жыл бұрын
ගැණු ඹහොම කැතයි නෙද කියන කට්ටිය බලමුද
@yoshanmilinda2576
Жыл бұрын
ලොල්ලෙක්ක් වාගේ අකෙක් මාරයෙක්ට අරන් 🤣
@විමානප්රේතයා
Жыл бұрын
හුගක් මැරයො ලොල්ලො තමා බන්. වටේ ඉන්න කොල්ලො ඔක්කොටම බඩු හම්බෙනවා සතියකට සැරයක්
@සුද්දි-ජ8ඝ
Жыл бұрын
කොටියා සමන් හරියට අපෙ කඩෙ මාමා වගේ 🙄🥸🙄🙄🥸🙄🙄🥸
@බාස්-ග1ච
Жыл бұрын
හෝකන්දර බල්ලගෙ කෑලි ස්කිප් කරලා බලන උන් කෝ
@krishanthamanchanayaka4045
Жыл бұрын
කොටියා සමන්ට ගන්න තිබ්බේ ගිහාන් ප්රනාන්දු හරි රොජර් සෙනෙවිරත්න හරි
@idunil3296
Жыл бұрын
දොලේ බොසාගෙ චෙක් එක 😃😃😃😃
@pradeepsl34
Жыл бұрын
🐅 සමන් නිකම් උදයගම්මන්පිල වගේ
@chamalkumara606
Жыл бұрын
වෙඩි තිබ්බෙ කවුද කියලා හොයන්න මෙච්චර දඟලන්න ඕනි නැහැනෙ එදා රූගත කරන වෙලාවෙ නේද මේක වුණේ .ඉතින් camera වල ඒක record වෙලා ඇතිනේ.සෙනාල්ට පුළුවන්නේ ඒක පරීක්ෂා කරලා ඔප්පු කරන්න.
20:32
KOLAM KUTTAMA || Episode 144 || කෝලම් කුට්ටම || 20th February 2023
Swarnavahini TV
Рет қаралды 663 М.
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-12-24 | Hiru News
Hiru News
Рет қаралды 7 М.
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
21:11
PIRIMI LAMAI || EPISODE 30 || පිරිමි ළමයි || 23rd December 2024
Swarnavahini TV
Рет қаралды 204 М.
26:47
Gune Aiyage Kamare - Vlog Ep 211 - අම්මා බලන්න ඉස්පිරිතාලේ ගිය අනුර දුන්න පණිවිඩේ...
Gune Aiyage Kamare
Рет қаралды 154 М.
3:21
කාසි වාසි | Kaasi Waasi Film Trailer | Impirial Talkies Production
STVProduction
Рет қаралды 15 М.
🔴LIVE | "Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.12.24 - TV Derana"
Ada Derana
Рет қаралды 2,8 М.
9:54
කැස්සට නෙවෙයි දියන් මට පස්සට....
Hiru Mega Stars
Рет қаралды 1 МЛН
20:23
KOLAM KUTTAMA ll Episode 161 || කෝලම් කුට්ටම || 15th March 2023
Swarnavahini TV
Рет қаралды 677 М.
9:05
උත්තර දෙන්න රාජ්‍ය නිලධාරිණිය නැගිට්ටේ නැති නිසා නියෝජ්‍ය ඇමතිට තදවෙයි
Dasatha News
Рет қаралды 35 М.
20:30
KOLAM KUTTAMA ll Episode 147 || කෝලම් කුට්ටම || 23rd February 2023
Swarnavahini TV
Рет қаралды 672 М.
20:22
KOLAM KUTTAMA ll Episode 142 || කෝලම් කුට්ටම || 16th February 2023
Swarnavahini TV
Рет қаралды 665 М.
20:46
KOLAM KUTTAMA || Episode 245 || කෝලම් කුට්ටම || 12th July 2023
Swarnavahini TV
Рет қаралды 761 М.
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН