KOLAM KUTTAMA || Episode 177 || කෝලම් කුට්ටම || 06th April 2023

  Рет қаралды 649,774

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 486
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
සේනයා කරගහලා තියෙන්නේ දොලපිහිල්ලගේ සෙකන්හෑන්ඩ් භාන්ඩයකට, ම තමා කියන අය...මේ පැත්තට 😂❤❤
@anuranishantha8132
@anuranishantha8132 Жыл бұрын
Eka atta
@mr.samiya2870
@mr.samiya2870 Жыл бұрын
ම් 😂
@lucky10288
@lucky10288 Жыл бұрын
පව් බන් 😁
@nishshankaabesinghe3541
@nishshankaabesinghe3541 Жыл бұрын
අනිවා ගලක් හරි කපලා තියෙනවා
@silviakanthi9773
@silviakanthi9773 Жыл бұрын
😎🤗😋😅😄🤣🤩😀😎🤗😋😅😄🤣🤩🤩😀
@nalakasampath8597
@nalakasampath8597 Жыл бұрын
දොලෙයා සුද්දියෙක් මරලා වගේ ඒක හොයන්න අර සුද්දි ඇවිත් ඉන්නවා කියලා හිතෙන්නෙ මට විතරද 😊
@tharusha2079
@tharusha2079 Жыл бұрын
එම වෙන්නත් බැරි නැනේ 😕
@priyankara.
@priyankara. Жыл бұрын
මටත් හිතුනා ඒක..
@worldfrommyeyess
@worldfrommyeyess Жыл бұрын
CID
@SLmoviecounter
@SLmoviecounter Жыл бұрын
habaa sabthage sa0mbandayak tiyanawami
@entertainmentmixtube2996
@entertainmentmixtube2996 Жыл бұрын
Mata hithenneth ekama thama
@sriuniversalmusic577
@sriuniversalmusic577 Жыл бұрын
මේ කතාව ඉවර වෙනකොට දොලය ගිරිය කඩාගෙන කෑ ගහල නහර පුපුරල මැරුන්නති උනොත් තමයි පුදුමෙ.😂
@ivonlalita9395
@ivonlalita9395 Жыл бұрын
😂😂😂😂😂
@dilinidilakshi8257
@dilinidilakshi8257 Жыл бұрын
🤣🤣🤣🤣
@dhammikmanel2660
@dhammikmanel2660 Жыл бұрын
දොලේ මහත්තයට ගැලපෙන සමන්ත මරැ අනේ👌👌👌👌👌👌👌👌👌😃😃😃😃
@kasuncool8408
@kasuncool8408 Жыл бұрын
දොලෙ බොස් තමයි හොදටම english කතා කරන්නෙ 😂😂😂😂,අයියො සාමි😅😅😅😅😅😅
@ude3333
@ude3333 Жыл бұрын
කපුටු English 😂
@travellanka8273
@travellanka8273 Жыл бұрын
හැමදාම.. ⁣සෙනාල් - සුන්දරා හැමදාම එන්නෙ එකම සුද්දි. .. මලගිය ප්‍රානකාරයො... කෝලමි මඩුව.. මෙිවා අහලම එපා වෙලා.. එකම විදිහ හැමදාම .. ඉවරයක් කරන්න මෙිවා එකම දේ අදින්න එපා ඔචිචර👋👋
@hashenkavinda
@hashenkavinda Жыл бұрын
දොලේ මහත්තයාට කැමති අය එන්න මේ පැත්තට...
@ceylonmusicchannel1069
@ceylonmusicchannel1069 Жыл бұрын
දොලේට තරහ ගියාමනේ😁😁 නියම ඉංග්‍රීසි එන්නේ🤣🤣🤣
@danstonfernandoillpulliara6331
@danstonfernandoillpulliara6331 Жыл бұрын
හොඳම රඟපෑම සමන්තගෙ මට හිතෙන්නෙ ..
@kaushanakasha5904
@kaushanakasha5904 Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@mahinda6658
@mahinda6658 Жыл бұрын
.b k
@Lakshitha-03-
@Lakshitha-03- Жыл бұрын
මොකක්ද. 😂😂
@psdiaries5667
@psdiaries5667 Жыл бұрын
මාත් ඒ ගැන අගයනව. මොකද සාමන්‍ය මනුස්සයෙක් සාමාන්‍ය චරිතයක් කරනව වගේ නෙවෙයි තමන්ට හාත් පසින්ම වෙනස් චරිතයක් කරන්න උනාම..
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
මේ නාට්‍යය ඉවර වෙනකොට දොලේට හාට් ඇටෑක් හැදෙනවා මෙහෙම කෑ ගහලා යකෝ❤❤❤❤❤😂😂😂දොලේගේ බැනිල්ල සුපිරි..
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
😂😂😂😂😂😂
@dananjaya2258
@dananjaya2258 Жыл бұрын
සමන්තයගෙ කතාවට මටත් මල පයිනවා
@pathumfernando9000
@pathumfernando9000 Жыл бұрын
Ammoo😂😂
@nilanthisenadheera5964
@nilanthisenadheera5964 Жыл бұрын
අම්මපා ඇත්ත😂😂
@jaliyawikckrama809
@jaliyawikckrama809 Жыл бұрын
එ උනාට මරු
@milindamenaka9099
@milindamenaka9099 Жыл бұрын
Samanthaya thamay hodatama karanne
@meashoka6607
@meashoka6607 Жыл бұрын
@@nilanthisenadheera5964 sselana nuwan
@samanthakarunaratne1362
@samanthakarunaratne1362 Жыл бұрын
බලන් හිටපල්ලා .. සුද්දීගෙ අම්මය් චූටය් ළඟදීම ගමෙන් පැනලා යනවා 😅
@sudeshlakmal8512
@sudeshlakmal8512 Жыл бұрын
මරු කතාව අෑ
@danushkaprabash-6214
@danushkaprabash-6214 Жыл бұрын
ජිනාවයි ටීචර්වයි කදිමෙට ගැලපෙනවා කියන අය කෝ ☺😊😄
@renukapriyadarshani9121
@renukapriyadarshani9121 Жыл бұрын
👋
@rathnayakabandara1917
@rathnayakabandara1917 Жыл бұрын
ඕක බදින්න වෙන්නෑ බන්
@sisithajayamal
@sisithajayamal Жыл бұрын
කාලේකට පස්සෙ එනවා...ලොකු සර් එක්ක කතා කරනවා..දැළ නමණවා යනවා....යාකාගේ කොච්.😂😂😂
@priyanthakumara3889
@priyanthakumara3889 Жыл бұрын
Santha
@mishmack131
@mishmack131 Жыл бұрын
දොලේ බොසාගෙ සුද්දි CID එකේ...ඇටසැකිලි කතාව හොයාගන්න ඇවිල්ල තියෙන්නෙ ...😊
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
දොලේමහත්තයා මරු අප්ප.
@PiumiAyesha-mi6hn
@PiumiAyesha-mi6hn Жыл бұрын
සුද්දි නිසා කතාව එපාවෙලා තින අයකෝ 😍😍😍
@thusharaBSC
@thusharaBSC Жыл бұрын
සද්ධා මංගල..චාටර් නෙ
@PiumiAyesha-mi6hn
@PiumiAyesha-mi6hn Жыл бұрын
😍😍😍
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
අර මිනිහුතු මල ජරාව😂😂නේ..
@dreamart8317
@dreamart8317 Жыл бұрын
සුද්දිට වඩා ටීචර් හොදයි අහිංසකයි මට නම් 😍
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
අනිවාර්‍රයෙන් 😂😂😂❤
@samankumara307
@samankumara307 Жыл бұрын
😂Are you gellazi with suddi sandu...? Suddi acts well than others ....
@chamuka_maduwantha
@chamuka_maduwantha Жыл бұрын
හැමදාම වගේ ඉතින් River Side hottel එක අදත් ආතල් 😂❤
@nandadayan7892
@nandadayan7892 Жыл бұрын
මිණිමුතු ඔබේ චරිතය ඉතාමත් ලස්සනට සම්භාවනීය හැඟීම්බරව ඉදිරිපත් කරනවා ඉතාමත් හොඳ රඟපෑමක්❤❤❤❤❤❤
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
ඔබතුමා ඒ වර්ගයේම මොන්ගල් 🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂😂😂😂😂😂 නිසා ඔහොම කියන්නේ 😂
@asankaranepura
@asankaranepura Жыл бұрын
ඇත්තටමද කිවේ🤣🤣🤣
@sepalikasenarath9718
@sepalikasenarath9718 Жыл бұрын
සමන්ත ගෙ කතාවට මට නම් හිනහවෙලා පන යනවා
@navindunimradha1888
@navindunimradha1888 Жыл бұрын
😂😂
@sanojsanjo1034
@sanojsanjo1034 Жыл бұрын
සත්තකින්ම
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
සිරාවට අපිටත් 🤣🤣
@anomapriyadarshani4084
@anomapriyadarshani4084 Жыл бұрын
ආසම චරිත දොලපිහිල්ල, ජිනා, හිරුනි, හිරුනිගෙ අම්මා ,තාත්තා ,....💞
@samanthikadasanayake8422
@samanthikadasanayake8422 Жыл бұрын
දොලේ බොස්ගේ english තමා මරු
@ThanujaEranga-yk1nw
@ThanujaEranga-yk1nw Жыл бұрын
ජිනා මිස්ව ටොක් කරපන් එක ටොක්😂
@awrasmanupriya4974
@awrasmanupriya4974 Жыл бұрын
අයියො මට බැ දොලෙ හිනා කාලා මැරෙනවා😂😂😂😂😂
@tharindunuwan687
@tharindunuwan687 Жыл бұрын
සබීතා කියන්නේ දෝලෙගේ පරන වාහනයක් නේ 🤣🤣
@kvtbro2724
@kvtbro2724 Жыл бұрын
වාහනෙ දැන් කොට උඩ
@kvtbro2724
@kvtbro2724 Жыл бұрын
වාහනෙ කොට උඩ
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
දොලේට කලින්ම මොකෙක් හරි කොටලා වගේ😂😊
@chamichalafernando6366
@chamichalafernando6366 Жыл бұрын
හිටපු විදිහය නෙවෙයි වැදගත් dan inna විදිහය 🤭🤭🤭
@ThisunSasmitha
@ThisunSasmitha Жыл бұрын
ටිචර් මරු පුක සුපිරි
@yesican5053
@yesican5053 Жыл бұрын
Hmmm
@kavinduyapa1368
@kavinduyapa1368 Жыл бұрын
අද විනාඩි 4න් කතාව බලල ඉවර කලා ඒ තරම් සුපිරි 😂😂😂
@samanthakarunaratne1362
@samanthakarunaratne1362 Жыл бұрын
😁😅
@jayanthisahabandu
@jayanthisahabandu Жыл бұрын
😂
@priyanthakumara3889
@priyanthakumara3889 Жыл бұрын
😜😜😜😜
@nisankarukshan2072
@nisankarukshan2072 Жыл бұрын
ටීචත් හොරාට වගේ ජීනාට ලව් වගේ 😊
@MadeendiRastha
@MadeendiRastha Жыл бұрын
සේනයගෙ සැකය සාධාරණයි , දොලයගෙ X සබිතා, පොඩි එකාත් දොලයගෙ 😁😁
@nima0011
@nima0011 Жыл бұрын
දැන්නම් සබීත දිරවන්නෙ නෑ
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
😂❤ සුපිරි සුපිරි සුපිරි කතාව පට්ටම සුපිරි ❤😂
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
මිනිමුතුගෙ අම්මා හරියටම කලේ මිනිමුතුගෙ තත්තා ගේ පපුවෙ තෙල් ගාපු එක විතරයි බන්.......😁😁😁😁😁😁
@darmapalak.a70
@darmapalak.a70 Жыл бұрын
මේකෙ හොඳම චරිතෙ රන්මුතුට 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@lucky10288
@lucky10288 Жыл бұрын
දොලෙයි සමන්තයි තමා මට නම්
@widubanda1837
@widubanda1837 Жыл бұрын
@@lucky10288 d
@hirunlakshitha1206
@hirunlakshitha1206 Жыл бұрын
සුද්දිගේ අම්මා ඉන්න කොටස් ස්කිප් කරන උන් කෝ..?
@ghrestoration9122
@ghrestoration9122 Жыл бұрын
Aththa sago aththa
@chandrawijayalath7613
@chandrawijayalath7613 Жыл бұрын
අද දවසෙ කතාව රසවත් විදියට බලාගෙන හිටිය. කතාව අවසානයේ සුද්දි දැක්කම බලපු ටිකත් එක්ක එපාවුනා.
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
😂😂😂😂 ඒක හරි..
@dineshmadusanka6311
@dineshmadusanka6311 Жыл бұрын
සබීතගෙ ළමයා දොලයගෙ කියන අය කෝ..🤔🤔
@chamalkumara606
@chamalkumara606 Жыл бұрын
DNA එකක් කරලා බලලා තමයි කියන්න වෙන්නේ
@nalikadayananda8380
@nalikadayananda8380 Жыл бұрын
අන්න පදයක් හැදුවා🤐
@Suranga_sampath
@Suranga_sampath Жыл бұрын
සමන්තයා ආතල් ❤😂
@mohomadfahim1995
@mohomadfahim1995 Жыл бұрын
දොලෙ බොසා පටිටම 🤟❤️☝
@Lgo-d6g
@Lgo-d6g Жыл бұрын
No one talk about manager girl. She IS new but doing well in her charactor .👍👍
@slweer
@slweer Жыл бұрын
Right
@serimaserima2019
@serimaserima2019 Жыл бұрын
සමන්තයා මරු 😁දොලේ මහත්තයෝ ඔච්චර කෑ මොර දෙන්න එපා 🥱
@0wassana0
@0wassana0 Жыл бұрын
සුද්දි ගේ කවුරැ හරි තමයි අර ඇටසැකිල්ල ⁣සින් එක 😢
@ayeshaperera-ph1gf
@ayeshaperera-ph1gf Жыл бұрын
දොලයා නහරයක් පැලිලා මැරෙන්නෙ වෙලාවක 😂😂
@bmsadeksadek7991
@bmsadeksadek7991 Жыл бұрын
Samantha ge ragapama supiri 👍👍
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
♥️♥️♥️මේ ටීචර් සිරියාවන්ත පෙනුමයි අර minihuthu හෝන්තුව වඩා නේද 😂😂මහත්තයෝ ♥️♥️♥️♥️
@nayaniishful
@nayaniishful Жыл бұрын
සුද්දියෙක් දෙපාරක් ගෙන්නලා කතාව කනවා. එක්කො සිදුවීමක් තියෙන්න ඕන. ඇදෙනවානෙ එපා වෙන්නම. දොලය මරු. Best acting 👍
@thusithacliyanage1270
@thusithacliyanage1270 Жыл бұрын
Ekane
@shermilagayani4186
@shermilagayani4186 Жыл бұрын
Wedak ne rata suddige kotas epa wenawa
@sampathkumara6949
@sampathkumara6949 Жыл бұрын
සුද්දි cid
@dhamayanthdhamayanth5681
@dhamayanthdhamayanth5681 Жыл бұрын
සමන්ත මරු අනේ...ඌත් එක්ක ඉන්නවාට දොළේට.තෑගි දෙන්න ඕන
@anomadamayanthi3392
@anomadamayanthi3392 Жыл бұрын
දොලේ නම් මරු අෆ්ෆා 😂 කතාව ඉවර වෙද්දි නහරක් පුපුරයි 😂
@achcharu01
@achcharu01 Жыл бұрын
ජිනාට ටිචර්ව සෙට් වෙයි කියල හිතන අය මේ කොනට.🥰
@ranjanisilva4879
@ranjanisilva4879 Жыл бұрын
මම නම් සමන්තට මාර කැමතියි
@prashadanisilva6349
@prashadanisilva6349 Жыл бұрын
සමන්ත කියන කතාව ඇත්ත
@roshanmadushanka5383
@roshanmadushanka5383 Жыл бұрын
මමනම් ආසම සමන්තයාට....... මෙලොව දෙයක් තේරෙන්නේ නෑනේ.....
@manodyasathsara5937
@manodyasathsara5937 Жыл бұрын
මේ සුද්දි ඇවිල්ලා ඉනනේ දොලයා මරමු සුද්දි ගැන හොයන්න කියන අය කෝ🙄
@sahannethsara2083
@sahannethsara2083 Жыл бұрын
දොලෙයාගෙ english සජිත්ගේ english වගේ හම්මෝ😹😹
@craneoperator7260
@craneoperator7260 Жыл бұрын
අනේ මට මේ රන්මුතු කියන එකා මරලා කෑව හැකි යකෝ😂😂😂
@chanuka2370
@chanuka2370 Жыл бұрын
මං මේකෙ ආසම සමන්තයට
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ Жыл бұрын
දොලෙ මහත්තයගේ බැනිල්ල මරු 😂😮😮😂😮😂
@mycaferrfoods
@mycaferrfoods Жыл бұрын
ආ සුඩ්ඩී😊
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ Жыл бұрын
@@mycaferrfoods හ්ම්
@mycaferrfoods
@mycaferrfoods Жыл бұрын
@@සුද්දි-ජ8ඝ ඇයි බක මූනෙක් ද
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ Жыл бұрын
@@mycaferrfoods 😥😥😥 නැ ගිරවෙක්
@mycaferrfoods
@mycaferrfoods Жыл бұрын
@@සුද්දි-ජ8ඝ ගිරවා කොල පාටයි නේ ඔයා අලු පාටයි🤭😁
@prasadrajarathna-fm6dl
@prasadrajarathna-fm6dl Жыл бұрын
සමන්තය තමා හොදම කරන්නේ..😂😂😂😂😂
@jithairoshima7876
@jithairoshima7876 Жыл бұрын
අම්මෝ දොලේ පරිස්සමින් රත්තරනේ hart එක
@janiya...7
@janiya...7 Жыл бұрын
දොලයට තමයි හොදම නලුවගෙ සම්මානය දෙන්න ඔනේ.🗣️
@mihindusony584
@mihindusony584 Жыл бұрын
අම්මො දොලයගෙ ඉංග්‍රීසි බැනිල්ල😂
@niroshalwis7525
@niroshalwis7525 Жыл бұрын
රන්මුතු ඔවර් අැක්ටින්
@maleeko4875
@maleeko4875 Жыл бұрын
මේ නෙට්බෝල් තරඟ තව අවුරුදු දෙකක්වත් අදී..😅😅😅😅😅
@sampathjeewakumara-ml5yx
@sampathjeewakumara-ml5yx Жыл бұрын
වොලිබෝල්
@sameerakiri
@sameerakiri Жыл бұрын
අම්මෝ සල්ලි පස්සේ යන ඩොකාලට දුන්නා නේද හොම්බෙන් යන්න
@ritamiranda9311
@ritamiranda9311 Жыл бұрын
Drama ekakin hari dokala gana kiyala dena eka nam watinawa
@kppviraj4291
@kppviraj4291 Жыл бұрын
කොහොමත් ඔය පිරිමි යට කරගෙන කෑ ගහන ගෑනු ඉන්නවනේද උන් වටේම ගිහින් ගෙදර එකාට පත්තිනි වෙන උන් තමා..
@parakaeuwadisanayakalagean1809
@parakaeuwadisanayakalagean1809 Жыл бұрын
ගෑණු විතරක් නෙවෙයි පිරිමිත් .
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
ඔව්...ඇත්ත 😂😂😂❤
@chithrachandi4849
@chithrachandi4849 Жыл бұрын
අදනමි කතාව මාරම සුපිරියි සුපිරියි ❤😘
@sumiurunilnuwannilnuwan6561
@sumiurunilnuwannilnuwan6561 Жыл бұрын
Ane ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤matat me wage atitayak tibuna sattai 😢 ලස්සනයි ❤❤❤
@KeerthiKulasekara
@KeerthiKulasekara Жыл бұрын
දොලේ බොස් අඩි හප්පලා කෑගහන හැටි දැක්කම වෙන "සර් "කෙනෙක් මතක් වෙනවා නේද?
@chandranielvitigala8911
@chandranielvitigala8911 Жыл бұрын
සුද්දි cid එකෙන් ද දන්නෙ නෑ😶
@mayomi1690
@mayomi1690 Жыл бұрын
Dole bossge acting superb😌
@Never.life4
@Never.life4 Жыл бұрын
දොලය හොදට ඉන්ග්‍රිසි කත කරනො තරහ ගියාම
@athallanthe9422
@athallanthe9422 Жыл бұрын
කොන කපා ගන්න ආස කට්ටිය මෙ කොනට 💗😂
@Triplegemvlessyou
@Triplegemvlessyou Жыл бұрын
😂මරුමරු මේ කොනට කියන එවුන්ගෙ කොන කපල කනුවක ගහන්න ඕනෙ.
@athallanthe9422
@athallanthe9422 Жыл бұрын
😂
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Жыл бұрын
@@Triplegemvlessyou අපි තම්බිද කොන් කපන්න
@chamalkumara606
@chamalkumara606 Жыл бұрын
@@පිනිබ්න්දු පෙර සම කපලා ඉන්න සිංහල කොල්ලො ඕනි තරම් ඉන්නවා හම පිටි පස්සට වෙන්නේ නැතිව operation කරපු මගේ යාලුවො දෙන්නෙක් ඉන්නවා.
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Жыл бұрын
දොලේ බොස් 😂😂😂😂
@sanathekanayake296
@sanathekanayake296 Жыл бұрын
දොලෙයා ට මලේ මල පැන්නම ඉංග්‍රීසි වතුර වගෙ ගලා යනවා බොලේ....
@Myfungames235
@Myfungames235 Жыл бұрын
දොලේ බොසාගේ ඉංග්‍රිසි වලට සුද්දි කොර
@pubuduediriweera4499
@pubuduediriweera4499 Жыл бұрын
දොළේ එල
@නොටීසදූ-ධ7ප
@නොටීසදූ-ධ7ප Жыл бұрын
මිස් ජිනාට ටොක් වගෙ..🤗
@Gcperera1978
@Gcperera1978 Жыл бұрын
Dolaya nam supiri
@chamindasb8497
@chamindasb8497 Жыл бұрын
ජිනා සරම ගලවලා😂
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
දොලේ ගෙට් අවුට් 😁😁😁
@sadarudissanayake3019
@sadarudissanayake3019 11 ай бұрын
සමන්තයා නන්දනයා එක්ක ඔය හොදට කතාකරන්නේ😂
@chathurangadimuthu9761
@chathurangadimuthu9761 Жыл бұрын
6.52😁🤣😂
@Sadarusasmitha750
@Sadarusasmitha750 Жыл бұрын
Ranmutu ge katavata matahinaha giya😄😄😄😄😃💓😍😍
@charikadilusha8879
@charikadilusha8879 Жыл бұрын
මගේ ආසම.සමන්තයා
@expatriate2477
@expatriate2477 Жыл бұрын
8:09 Ranmuthu: "I will bring you there" is the wrong English usage. It should be ' I will take you there '.
@ashandanushka8348
@ashandanushka8348 Жыл бұрын
මෙ කතාවේ හැමොම සුපිරියටම රගපානව, හැමොම හොදයි ,සුපිරිම සෙට් එකක් ඉන්නෙ 👍👍💚
@hasiniyamasinghege1396
@hasiniyamasinghege1396 Жыл бұрын
දොලේට වඩා හයියෙන් අපේ අම්මා කෑගනවා.....
@mycaferrfoods
@mycaferrfoods Жыл бұрын
😂😂😂😂😂
@dumindamudalige9206
@dumindamudalige9206 Жыл бұрын
මම කියන්නේ මේ නාට්‍යයේ හැමෝම තමතමන්ගේ චරිතයට හොඳ සාධාරණයක් කරනවා කියලයි.ඵය අගය කරමි.
@rasangikavinodani3537
@rasangikavinodani3537 Жыл бұрын
එකනන්.ඇත්ත.තමා
@surangamadampe8925
@surangamadampe8925 Жыл бұрын
හොඳම චරිතෙ කවුදෝ .....??????
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
කෝ බලන්න සවින්ට කැමති කටිටිය 😍😍❤️❤️❤️❤️
@earandatihamamalipussapaku6876
@earandatihamamalipussapaku6876 Жыл бұрын
Katada sawin kiynna,,ran mutuda
@S.K.F_Official
@S.K.F_Official Жыл бұрын
ඉතින් යකෝ ඔය කැසිනෝ ගේම් එක රනිල් මහත්තයාට දාලා දීපියකෝ රටේ ණය ගෙවන්න. 🤣🤣
@samanravindra4390
@samanravindra4390 Жыл бұрын
ටීචර් ❤ජිනා. ❤
@samsunha1138
@samsunha1138 Жыл бұрын
😄දොලේ 👍👍
@Sam-bd8eu
@Sam-bd8eu Жыл бұрын
ආයෙත් එකම කතාව මුල ඉඳලා යනවා 😅
@malithsameera6762
@malithsameera6762 Жыл бұрын
සුද්දි තමයි මෙ ම්නිමැරැම ගෙන හොයාගන්නේ hotel eka වෙච්ච
@melaniemelanie1135
@melaniemelanie1135 Жыл бұрын
සමත්ත ඇත්ත කතාවක් කිවුවා 😄😄😄😄😄😄👌👍
@sadee133
@sadee133 Жыл бұрын
එක පාර මැරෙනවනම් කමක් නෑලු 🥲😅 හිච්චි නෝනෙ ගුරුන්නාන්සෙ මැරෙකම්ද කොහෙද ඉන්නෙ
@bandulamahesh
@bandulamahesh Жыл бұрын
පුද්ගලික රෝහල් නියාමනයට නීති ගෙන ආ යුතුමයි...😉 හොරණෑත් ගහනවා තමා😝
@chathurangawanigasooriya4001
@chathurangawanigasooriya4001 Жыл бұрын
ඇමරික්න් සුද්දි cid ඔන්න බලහල්ලා ඕකි ආවෙ ඇටකටු කේස් එක හොයන්න දොලයා සුද්දියෙක් මරන්න ඇත්තේ
@viraj2875
@viraj2875 Жыл бұрын
Dolege golayo set eka thamai maruma 😂😂 kellath niyama athal denne
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН