KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
KOLAM KUTTAMA || Episode 191 || කෝලම් කුට්ටම || 27th April 2023
20:12
ඔන්න ජඩයෙක්ට කළකම් පලදීලා තියෙන හැටි! (Explained)
6:13
Chain Game Strong ⛓️
00:21
“Don’t stop the chances.”
00:44
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
KOLAM KUTTAMA || Episode 190 || කෝලම් කුට්ටම || 26th April 2023
Рет қаралды 626,897
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,5 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 298
@warunafrenando7476
Жыл бұрын
දොල පිල්ලගෙ මැනෙජර් කෙල්ලගේ පටිට ලුක් එකක්තියෙන්නෙ කෙන්ඩෙි රැලි රැලි ලස්සනයි කතාකරන විදිහ හරිම සුයිටි ❤❤❤🎉
@livemusicclips2114
Жыл бұрын
මැනේජර් කෙල්ලට මමනම් ආදරෙයි ❤❤❤
@nuwanmihiranga7868
Жыл бұрын
මමත් ආදරේයි
@kushanahangama8359
Жыл бұрын
Lokuda
@geethweerasingha6383
Жыл бұрын
මාත්❤
@yasirugayanga
Жыл бұрын
දෝනිගෙන් ඈත් වෙයල්ලා 😅
@nuwanmihiranga7868
Жыл бұрын
ටිකක් කෙට්ටු උනාට මැනෙජර් කෙල්ල තමා ලස්සනම....❤️❤️❤️
@ayeshamissayesha7909
Жыл бұрын
Àya lassani thami💛🇱🇰🇦🇪
@Everythingsl351
Жыл бұрын
දෝනිගෙන් ඇත්වෙලා හිටපන් 😅
@dinithwaduge6853
Жыл бұрын
@@Everythingsl351 palayan buruwa 🙂😂😂
@ميريميري-ث5ظ
Жыл бұрын
සුද්දිට හොදට සි0හල පුලුවන් ජිනා කනාකරපු එවට සුද්දි උන්නර දුන්නෙ රන්මුනුගෙ රගපෙම අනි විසිට්ටයි 👍👍👍❤️❤️❤️🌹🌹
@amalivithanage1797
Жыл бұрын
Eknm aththa 🤣🤣
@HarshaRiver-bs4xu
Жыл бұрын
Suddita sinhala puluwan unta oyata ba sago😅😅
@nisalakash777
Жыл бұрын
සුද්දිට ජිනා සිංහලෙන් කතා කරද්දි සුද්දි ඒවට ඉංග්‍රීසෙයෙන් උත්තර දුන්නේ 😂 ඒක නෝට් නැද්ද😂😂😂😂😂😂
@denithchathuranga2522
Жыл бұрын
Ekni bn mth beluve ekae script eke verdi hebee avanam
@dilharalakshinidil
Жыл бұрын
සුද්දිගෙ english පට්ට...ඇත්තටම අහන් ඉන්න ආසයි..රඟපෑමක් උනත් එයා නියමෙට සුද්දියක් වගෙ ඇක්ට් කරනවා..❤
@sachithfernando3918
Жыл бұрын
😂😂
@yohankaushan5341
Жыл бұрын
ඒකි සුද්දියක් තමා බන් 😂😂
@kavindudilshan4285
Жыл бұрын
ඒකි ලන්කාවේ ද නැත්තන් එන්ගලතෙමද
@EmanDesilva-di6gp
Жыл бұрын
@@kavindudilshan4285 🇱🇰
@dilharalakshinidil
Жыл бұрын
@@yohankaushan5341 lankawe suddiyak 🤣🤣
@adagossiplanka
Жыл бұрын
දොලේ තමයි ආතල් චරිතය 😂🤭
@sl.adibro3820
Жыл бұрын
ඒ අර රංමුතුවා නේද😂😅 අම්බෝ සමන්ත😅😂
@අම්මාසදකි-ච3ළ
Жыл бұрын
අම්මෝ මේ හිරුනි නම් 😮 ඒ අතින් මේ මැනේජර් සුපිරි 😊
@ude3333
Жыл бұрын
මාත් ආසයි මැනේජර් නංගිට . එයා හරිම ස්වීට් 😊
@sriLanka-er7ru
Жыл бұрын
මේ කතාව මුලදී හරි නෑ කියපු අය පව්නේ. ලස්සනම කතාව මුල ඉදලම ලස්සනයි.මැනේජර්,දොලේ මහතා,ජිනා, රන්මුතු මෙයාලා ටික ප්‍රධානව හැමෝම ලස්සනට රගපානවා.තාත්විකයි හැම චරිතයක්ම.එමලිත් දෙවෙනි නෑ.දෙබස් නම් හරිම ශෝක් ආසයි එයාලගේ English කතා කරන ලතාව..සද්ධා සර්, ජයප්‍රකාශ් සර්,නිශ්පාදක තුමා,ඇතුළු සැමට ස්තුතියි.තෙරුවන් සරණයි
@pushpakumari2822
Жыл бұрын
කතා ව හරියට ලියා නැ...
@nethmidahamsa2168
Жыл бұрын
රන්මුතුගෙ චරිතෙනම් මාරම අහිංසකයි.💐
@monikaamarakonamarakoon3216
Жыл бұрын
ඔව් ගොඩක් ලස්සන අහිංසක චරිතයක්
@Nushtopics
Жыл бұрын
Ponna character
@thushraindika6235
Жыл бұрын
අහිංසක නෙවෙයි හොද කපටියෙක්
@riyalpathuma5454
Жыл бұрын
සුද්දි බලන් ඉන්න හැටි අය කෝ 🥰🥰🥰
@manekasudanphi255
Жыл бұрын
Mongalda darline
@prabathsanjeewa365
Жыл бұрын
කොටස් 200 න් ඉවරයි 💃💃
@niroshaperera7601
Жыл бұрын
එමලි සිංහල දන්නෙ නෑලු ඒත් ජිනා සිංහලෙන් කියන ඒවට english වලින් උත්තර දෙනවා 😀😀
@ivonlalita9395
Жыл бұрын
😂😂😂
@Dhammika9032
Жыл бұрын
eka sira kathawa
@shamalperera4875
Жыл бұрын
❤මිනිමුතුගේ චරිතයට, රූකඩයක් ගන්නකෝ,අපි ස්කිප් නොකර එතකොට බලන්නම්.. රූකඩ දිහා බලාගෙන ඉන්න කැමතියි ..අනේ...මල හෝන්තු දිහා බලාගෙන ඉන්න බැරියෝ.❤
@shamalperera4875
Жыл бұрын
❤ඔව් ඇත්තටම කීවේ.
@udaraprasanna7370
Жыл бұрын
Mokakda kiwwe tho
@shamalperera4875
Жыл бұрын
@@udaraprasanna7370 tho සිංහල දන්නේ නැද්ද බූරුවෝ ..ආයේ අහන්නේ??.
@niroshaperera7601
Жыл бұрын
රන්මුතු ට හොදට ගැලපෙන්නෙ මැනේජර් ව දෙන්නම ජිරාෆ් ල වගේ 😀😀
@පිනිබ්න්දු
Жыл бұрын
රන්මුතුවාට තරම් අලකල්න්චි රනිල්ට වත් නැ
@lahiruanuradhabandara8584
Жыл бұрын
එමලි CID නෙමෙයි, මට හිතෙන විදියට සුද්දිගේ යාලුවෙක් තමා කලින් hotel එකට ඇවිත් දොලයගේ අතින් මැරිලා තියෙන්නේ...සුද්දි කලිනුත් ඇවිත් ආයෙත් ආවේ ඒකනේ...එක්කො යාලුවෙක් නැත්තම් නංගි....
@tharinduharshana7024
Жыл бұрын
Mata ekkama hithenawa anika sinhala therenawa
@lovinggirl3058
Жыл бұрын
නැ සුද්දිගේ අම්මා
@arkhitekton5599
Жыл бұрын
උඹ හරි. මට සද්දාමංගල ඕකම කියුවා....
@lakshithapathum4720
Жыл бұрын
Ehema wennath puluwn.eeth CID nemei nm palu gedrt awe moktd 🤔 deparakma
@lahiruanuradhabandara8584
Жыл бұрын
@@lakshithapathum4720 ඇයි hotel එකේ ඉන්නකොට සුද්දි දැනගත්තනේ රන්මුතු ගෙන් ඇටකටු සෙට් එක ගෙනාවේ පාලු ගෙදරින් කියලා
@nandikamadarasinghe8507
Жыл бұрын
දොලයා කියන නලුව මෙච්චර කල් රගපෑවට මේ චරිතෙනම් කරනව සුපිරි
@surekanishani4771
Жыл бұрын
සම්පත් ජයවීර
@nandikamadarasinghe8507
Жыл бұрын
@@surekanishani4771 ඒ කව්ද ඒ
@surekanishani4771
Жыл бұрын
@@nandikamadarasinghe8507 දොලෙ බොස්
@riyalpathuma5454
Жыл бұрын
❤️මිනිමුතුගේ චරිතයට, රෑකඩයක් ගන්නකෝ,අපි ස්කිප් නොකර එතකොට බලන්නමි..රෑකඩ දිහා බලාගෙන ඉන්න කැමැතියි...අනේ..මල හෝත්තු දිහා බලාගෙන ඉන්න බැරියෝ.❤️
@silviakanthi9773
Жыл бұрын
💪💪💪💪💪
@shamalperera4875
Жыл бұрын
අනේ කොපියෝ😂? රූ,,,රෑ...හරියට ලියපන්😂
@nickscx
Жыл бұрын
Math skip krnw
@hashini--1098
Жыл бұрын
@@shamalperera4875 ඔයාගේ එක කොපි කරලා නේ
@hasithasandaruwan7120
Жыл бұрын
එමලි තමා නියම cld officer කියන අය කෝ😊
@ravilakshan2427
Жыл бұрын
සේනයාගෙයි, දොලේ බොස් ගෙයි කතාව නම් මරු 😁😁
@sriLanka-er7ru
Жыл бұрын
ජිනා යි එමලිගෙ දෙබස නම් ශෝක් අප්පා.
@darshninadeeka8568
Жыл бұрын
ඒ උන්ගෙ සාකච්ඡාවක්😂😂😂😂😂😂😂😂
@The_Mind_Journey
Жыл бұрын
සිරාවටම 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂මරු පොර නේ
@gayafernando5658
Жыл бұрын
දොලෙ මහත්තයා.....චරිතයක්ම තමයි...සුපිරිම ❤❤❤ මොන කතාවෙත් එකකට එකක් දෙවනි නැ...එපා වෙන එවමයි කරන්නෙ.. අපූරුයි
@DilishiyaThamel
Жыл бұрын
Sampath ජයසිංහ kiyanne වේදිකාවෙන් field එකට ආපු අති දක්ශ චරිතාංග නලුවෙක් 👌👌👌
@DarshanaPramuditha-wr5pl
Жыл бұрын
සුද්දි බලන් ඉන්න හැටි😂
@ranifrando
Жыл бұрын
ලස්සනයි අදත් ❤️❤️ කෝලම් කුට්ටම ❤️🔥❤️🔥
@wikasithavke3538
Жыл бұрын
එමලි ට සිංහල කතා කරන්න බැරි උනාට තේරුම් ගන්න පුලාම් හැබයි 😁😂
@lakshithapathum4720
Жыл бұрын
උඹ මොකක් හරි මේ ජල්තරේකට ආවේ.මට තේරෙන් නැද්ද 😂😂අම්මෝ ජිනා ඒක නම් මරු😂😂
@hashinitharaka7759
Жыл бұрын
සුද්දිට ජිනාගේ ඔක්කොම සිංහල තේරුනානේ..😂😂
@chamika.s.k.
Жыл бұрын
සුද්දිව cid කරපු උන් බලන්න ආවා 😊😊😅😅
@TheVnv23
Жыл бұрын
සුද්දිට සිංහල තේරෙන බව ගොං ජිනාට තේරැනේ නැති හැටි. 😂 ගොං ගහ.
@sriLanka-er7ru
Жыл бұрын
පස්සේ මතක් වෙයි.ජිනා මෝඩ නෑ ඒ කලබලෙනේ.ඇයි අනේ ජිනා කිව්වේ "I am not donkey" ඔයා කියනවා .ජිනා ගොන් කියලා වැරදි නේ කතාව
@TheVnv23
Жыл бұрын
@@sriLanka-er7ru බූරු ජිනා. 😂😂
@sitharasithara2648
Жыл бұрын
දොලේ බොස් මරු "ඒ උන්ගේ සාකච්ඡාවක්ලු"😁
@herbatmendis6240
Жыл бұрын
දොලය අන්තිමේ හිරේට යනවා..
@sanjeewapradeep1454
Жыл бұрын
සේනයා දගලලා දගලලා කොහොම හරි හොයාගත්තා CID ඔය කවුරුත් නෙමෙයි සේනයා කොහොමද සබීතගේ රහස හොයාගත්ත ලස්සන 😂😂😂😂😂😂අදත් පට්ටම ලස්සනයි කතාව ❤❤❤❤❤❤❤❤
@ddmpraveen3167
Жыл бұрын
Kiyndth b
@ddmpraveen3167
Жыл бұрын
Samantha wendth පුළුවන්
@sanjeewapradeep1454
Жыл бұрын
@@ddmpraveen3167 👍👍❤️❤️
@sanjeewapradeep1454
Жыл бұрын
@@ddmpraveen3167 ඔව් සමන්ත වෙන්නත් පුළුවන්
@slliontechPehasara_Ahangama
Жыл бұрын
ජිනා සිංහලෙන් අහපු ඒවටත් උත්තර දුන්න 😂
@mangalikaranasinha7401
Жыл бұрын
සේනය නටනව ලස්සනම කෝලමි 2 මෙ පාර දොලය සහ සබිතාාාාාාාා
@idunilidunil2029
Жыл бұрын
සේන අහක යන නයි රෙද්ද අස්සෙ දා ගත්තෙ. අතීතෙ දේවල් දැනගත්තා කියන්නෙ ඒවා හාර අවුස්සනවා කියන්නෙ ඉස්සරහට පවුල් ජීවිතෙ අවුල් වෙන එක. සැකෙ එක්ක ජීවත් වෙන්න වෙන්නෙ
@nipunasandaruwan8652
Жыл бұрын
Thanx bn ❤
@ajithkumara-kt1cd
Жыл бұрын
දොලේකොහොම උනත් හොද මිනිහා ,සබීත ගැන උනත් වැරදි කිව්වේ නැ
@ruwanbandara8777
Жыл бұрын
සේනයගෙ චරිතේ නම් කාලම දැම්මා..අමු ගොනෙක් කලා😂😂😂
@ajithkumaraherath1894
Жыл бұрын
ජිනාගෙ ඉංග්‍රීසි මරුනෙ 🤣🤣🤣
@sureshindrajith1442
Жыл бұрын
සුද්දි CIDම තමයි අනිවා😊😊😊
@anushaamsams982
Жыл бұрын
මේ චරිතෙ හරියට නාඩගම්කාරයෝ එකෙ මාලන් වගෙ
@hailaa4912
Жыл бұрын
සේනයෝ දැන් හරිනේ සැකය
@sriLanka-er7ru
Жыл бұрын
පිස්සු යකා සේන.දැන් රණ්ඩු කරයි.ඕකම කියව කියව
@Gamingchamiffyt
Жыл бұрын
පට්ට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Thushara1056
Жыл бұрын
රන්මුතු කියන බොරු වලට අහුවෙන්න එපා යකෝ 🤣🤣🤣
@user-xtra
Жыл бұрын
ජිනා සිංහලෙන් කියද්දි සුද්දි ඉංග්‍රීසියෙන් උත්තර දුන්නා ඒ කලින් සුද්දි ඒකිට සිංහල පුලුවන් 😂😂
@පිනිබ්න්දු
Жыл бұрын
එකිම් තමා
@user-xtra
Жыл бұрын
@@පිනිබ්න්දු hmm
@dhamayanthdhamayanth5681
Жыл бұрын
ඔවු ඔවු
@pathiranamalakasanathmdp5411
Жыл бұрын
මටත් ඕකම හිතුනා
@kanchanakanchana1565
Жыл бұрын
අපේ ජීවිත කතව වගේ තමා ❤
@madubaba3592
Жыл бұрын
සුද්දී CID වගේ කියලා මට විතර ද හිතුනේ
@KumariKumari-dk3ix
Жыл бұрын
සුපිරි යි මිකතව
@anuracdissanayaka3641
Жыл бұрын
ඇටකටු මල්ල කලින් හොටෙල් එකට ආපු සුද්දියෙක්ගෙ වගෙ
@prasannakumara4068
Жыл бұрын
මනසට නිදහසක්
@palithaperera3648
Жыл бұрын
සුද්දි සුප් හදන්න කටුහොය නවා
@MilanRanasingha-eu7zd
Жыл бұрын
මේකේ ඉන්න සෙරම නලු නිලියෝ අවන්කයි.නැට්ටිචි ඇර 🤣🤣🤣
@sriLanka-er7ru
Жыл бұрын
ඒක තමයි
@nipunshanaka5021
Жыл бұрын
අද පාර දිගේ මේ කාතවායි පාට්ට
@chamindakumara8054
Жыл бұрын
අප්පට සිරි ජිනා.. 🤔
@dhamayanthdhamayanth5681
Жыл бұрын
මේක නම් මරු කතාව
@SAnju-w7q4f
Жыл бұрын
ඔක්කොටම වඩා මැනෙජර් කෙල්ලගේ ඉංග්‍රීසී කතා කරනවා ලස්සනයි...එයා ලස්සනට රග පානවා...😍
@wathsalamadhu7541
Жыл бұрын
ජිනා සිංහලෙන් ප්‍රශ්න අහද්දී Suddi english වලින් උත්තර දෙනව🤣
@Arosh_Damidu
Жыл бұрын
ජිනා හෙන මොඩයා .එයා සිංහලෙන් කතා කරපුවට එමලි උත්තර දුන්නෙ ඒකට English walin
@AroraPerera-uc2cn
Жыл бұрын
❤ජින සුපිරි ❤
@පිනිබ්න්දු
Жыл бұрын
ජිනා තමා ආසම
@nilanganikumari9981
Жыл бұрын
හරිම ලස්සනයි හැම දෙනාම
@aneeseetes6956
Жыл бұрын
සබීතගෙ යාලුවෙක්ද දොලේ මරල තියෙන්නෙ
@krishanmaduranga5447
Жыл бұрын
Me katweee jina Tami supiriii
@kpsnewcreations7926
Жыл бұрын
👍
@SLMusicSeries
Жыл бұрын
රන්මුතු වගේ හුගක් මිනිසුන් අහක යන ලෙඩ දාගෙන නිකං අමාරුවෙ වැටෙනව. දොලේ මොනව කරත් රන්මුතු ට මොකද. 😃
@ruwansamarakoon5805
Жыл бұрын
සබීතගේ මිනිහා තරම් පොන්නයෙක් මම දැකලා නෑ.ඊයා ඕයි
@pasindu6718
Жыл бұрын
රන්මුතු ❤
@janarst1802
Жыл бұрын
සුද්දී hotel eke කෙල්ල yi දෙන්නාම cid වගෙ
@Kumari-v6v
Жыл бұрын
මේ සේන මහ වදයක්
@පිනිබ්න්දු
Жыл бұрын
සෙනයා දොල්ස්‍යාගෙන් අහගත්තාආආ
@rithuakash7145
Жыл бұрын
මේ ගැනු දෙන්නා හොටෙල් එකත් මේ ඩාමා එකත් එපා කරනවා රන්මුතුවා තමයි හැමදාම ත් හොදටම කරන්නේ ආසයි රන්මුතුවා ගේ කොටස් බලන්න
@srinathdesilva6427
Жыл бұрын
අම්මො ජිනාගෙ සුද්ද සිංහල 😂
@sarukmaduwantha5669
Жыл бұрын
බට් අයි මට සැකය් හරිය🤣
@WorldAround01
Жыл бұрын
Hariya kiyanakota mata hina giyaaa 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@sarukmaduwantha5669
Жыл бұрын
@@WorldAround01 මටත්🤣
@sandamaligeethika6112
Жыл бұрын
🤣🤣🤣
@WorldAround01
Жыл бұрын
Sena niyamai, kohoma hari adaalama kenagen uththare gaththa, wali daala hari. 😊
@amandafernando4180
Жыл бұрын
මිනිහෙක්ට ගෑනියෙක්ගේ වෙනසක් තේරුනාම මොනතරම් නම් අසරණ වෙනවද..සේන
@suniljayasekara5267
Жыл бұрын
පාලු ගේ සුද්දිගේ්ද.
@Mood_official_
Жыл бұрын
මට හිතෙන්නේ දොලයගේ අතින් මැරිලා තියෙන්නේ මේ සුද්දිගේ අම්මා. කියලා එයාගේ අම්මා ඒ හෝටල් ඒකට ඇවිල්ලා වෙච්ච සිද්ධියක්. පස්සේ ළමයා හම්බුන නිසා ganiva මැරුවා ඒ ළමයා තමා ඔය සුද්දි. ..🙂❤️
@udithasarathchandra754
Жыл бұрын
වෙන්නත් පුලුවන්, රචකයා කුතුහලය උපරිමයෙන් ම දෙනවා
@kosh-d7v
Жыл бұрын
Soo funny. Emma can understand all sinhala conversations and she replied in English.😂😂
@shashikafranando8690
Жыл бұрын
Gmg
@WorldAround01
Жыл бұрын
E unge sakachchawak 😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂
@samanthipathirana2876
Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂
@gihantravalin8285
Жыл бұрын
😍
@nandenande8253
Жыл бұрын
genu.pora😂😂😂😂😂😂😂😂😂adatt.lassanai
@nimalidesilva-spryn1000
Жыл бұрын
හිරුනි කියන චරිතය නම් මෙලෝ රහක් නැහැ unnatural character එකක්
@dayanvlogs1600
Жыл бұрын
සුද්දි සෙනාල්ව බේරගනියි, දොලයා සීන් එකට මට්ටුවෙයි
@WorldCuties.
Жыл бұрын
Mona sudhdhida
@tharukadilushan
Жыл бұрын
සුද්දිට සින්හලපුලුවම් ජිනව රැවැට්ටුව
@AdeerAdeer-oo5yt
Жыл бұрын
සේනේට මැරෙන්න හිතෙනවා ඇති
@JanithC_
Жыл бұрын
සිංහලෙන් අහපුවට සුද්දි උත්තර දුන්න😅
@Thushara1056
Жыл бұрын
සුහද කතා බහා 🤣🤣🤣 කෙල්ලෝ දෙන්නෙක් එකතු උනොත් ගමක් ගිනි තියන්න පුළුවන් 🤣🤣
@kanthikan5145
Жыл бұрын
😁😁😁😁😁😁😁😁 රන්මුතු
@dhammijayasuriya9794
Жыл бұрын
සුද්දිට ආතල් දීල සල්ලි ගලවන්න
@ayeshamissayesha7909
Жыл бұрын
Jina paw appa😰😰🇱🇰🇦🇪
@sugandikasewwandi3577
Жыл бұрын
පිරිමින්ගේ මාරම සැකයක් තියෙන්නෙ හත්වලාමෙ
@SupunAmarasooriya-vt7oz
Жыл бұрын
යකෝ ජින ඔච්චර මෝඩද.. ඌකියපු සින්හල ඔක්කොම සුද්දිට තෙරුන කියන්නෙ සුද්දි සිංහල දන්නවනි 😂
@sudarshanidias2616
Жыл бұрын
මේ දොලයා සේනගෙන් බේරෙන්න බැරිම තැන මේ බොරුවක් කියන්නේ.
@nadindarshana8451
Жыл бұрын
Ranmuthu ♥️♥️♥️ Great acting
@sanjayaliyanage3922
Жыл бұрын
Sana obata pissu..Dolaya..hari.okada.ada..1it Love .eka ..Natiuna Ekama kana Sabitha da..
@bandarahlmp
Жыл бұрын
සුද්දිට සිංහල පුලුවන්
@tharinduharshana7024
Жыл бұрын
Ou therenne sinhala
@hasithdilshan2436
Жыл бұрын
සබීතා ලෙප්ට්
@sriyanigamage9859
Жыл бұрын
Ada sabitha ඉවරයි ...shena dan gatta සේරම ...dolle mathaya ga girl friend
@mohomadfahim1995
Жыл бұрын
සබිතා කියන්නේ මගේ girlfriend 😂
@mangalikaranasinha7401
Жыл бұрын
දරැවගෙ තාත්තත් මං කිවනමි සෙනය කෙලින්ම අංගොඩ...
@The_Mind_Journey
Жыл бұрын
බොරුවට කිව්වේ අරු මෝඩය නේ
@Thushara1056
Жыл бұрын
Meke inna okkoma cid kiyanne balana comment wala 🤣🤣🤣🤣
@anuracdissanayaka3641
Жыл бұрын
👍👍👍👍👍
@sulakshinimeshakumari861
Жыл бұрын
Ane hinni mahaththaya…😂😂😂😂
@kalsaralakshan7993
Жыл бұрын
12:14 background eken ahena sinduwa
20:12
KOLAM KUTTAMA || Episode 191 || කෝලම් කුට්ටම || 27th April 2023
Swarnavahini TV
Рет қаралды 667 М.
6:13
ඔන්න ජඩයෙක්ට කළකම් පලදීලා තියෙන හැටි! (Explained)
KALUM VLOGS
Рет қаралды 180 М.
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
LIVE 🔴Hiru Senehase Naththala | හිරු සෙනහසේ නත්තල | 2024-12-25
Hiru TV LIVE
Рет қаралды 3,7 М.
20:11
KOLAM KUTTAMA || Episode 195 || කෝලම් කුට්ටම || 03rd May 2023
Swarnavahini TV
Рет қаралды 638 М.
3:21
කාසි වාසි | Kaasi Waasi Film Trailer | Impirial Talkies Production
STVProduction
Рет қаралды 15 М.
17:24
ජැක්ෂන් මහ ලොකු පොරක්ද එහෙම කිව්වද කියලා සුදා අතුරුගිරිය පොලිසියේ O.I.C ගෙන් කෙලින්ම අසයි
Sudaa Creation
Рет қаралды 269 М.
4:34
තමුසේ මාර කෙල්ලෙක්නේ ඕයි එහෙම කියනවද කොල්ලෙක්ට | Rajini
TV Derana
Рет қаралды 1 МЛН
14:41
ජනපති සහ කැබිනට් මණ්ඩලය රැස්වෙයි. රට ගොඩගන්න සුපිරි තීරණ රැසක් ගනී. මෙන්න සුභම සුභ ආරංචි ගොඩක්
Aluth Thorathuru
Рет қаралды 24 М.
7:28
ඔක්කොම දාලයද්දි මහින්දලග ඉතුරුවුණු හමුදා සාමාජිකයා | Kanin Konin | Neth News
Neth News
Рет қаралды 12 М.
8:27
යෝෂිත රාජපක්ෂ පොලීසියෙන් කුදලාගෙන යයි. #sinhala #nppsrilanka #anurakumaradissanayake
SL Economist
Рет қаралды 307 М.
1:55
පුංචි බෝනික්කියෙක් වගේ ලස්සන නංගි 😁
ITN Sri Lanka
Рет қаралды 432 М.
22:16
HIRIPODA WESSA || EPISODE 71 || හිරිපොද වැස්ස || 24th December 2024
Swarnavahini TV
Рет қаралды 443 М.
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН