KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
PIRIMI LAMAI || EPISODE 37 || පිරිමි ළමයි || 03rd January 2025
21:14
KOLAM KUTTAMA || Episode 342 || කෝලම් කුට්ටම || 24th November 2023
21:00
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
Beat Ronaldo, Win $1,000,000
22:45
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
IL'HAN - Qalqam | Official Music Video
03:17
KOLAM KUTTAMA || Episode 340 || කෝලම් කුට්ටම || 22nd November 2023
Рет қаралды 629,036
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,5 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер
@hailaa4912
Жыл бұрын
කතාව බලන සමහර අයට හිරැනිකාවත් එපා කියනනිසා සද්දාමංගලට පෙන්න දාමු 👍👍👍👍100.ත් දාමු හිරැනි එපාකියලා
@laksmikumari3556
Жыл бұрын
🙏🙏🙏
@padminijayamanna1799
Жыл бұрын
Ow appa maha wathayak samaje nowiya yuthu de pennanne
@ashansajithabro
Жыл бұрын
👍
@induuaq2184
Жыл бұрын
@@laksmikumari3556u😢
@songmusicprabash1856
Жыл бұрын
හිරැණි රනිල් මහත්තයා ටත් එපාවෙලා ඉන්නෙ එයනේ අර රනිනිනිනි.ල් කියලා ගිරියෙන් කැ ගැහුවෙි 🤪🤪😆😆😆
@HONESTBROLK
Жыл бұрын
දොලය්ගෙ ආතල් බලන්න මේ කතාව බලන්නෙ මම නම් 😂😂 much love දොලයා 😊
@dhanacreation555
Жыл бұрын
Tawa shok serkaskarayo
@laksmikumari3556
Жыл бұрын
Ow athtamai niyama naluva
@expopnglimited6403
11 ай бұрын
Ii I’m
@k.a.p.jayasinghepathmasiri5866
Жыл бұрын
දොලේ බොස් මරු යකො ❤❤❤😂😂😂🎉🎉
@ThariduLakshan-m4o
Жыл бұрын
දොලේ බොසාගේ පිස්සු වැඩ බලන්ඩ ආස අය මේ කොනට ❤❤❤
@nuwansanjeewakodithuwakku8884
Жыл бұрын
ඩ්‍රාමා එකක දැකපු අප්‍රසන්නම චරිතෙ තමයි හිරුණි 🤮
@anulabathi6088
Жыл бұрын
Hmm eka aettha matath appiriyai 😂
@amilapriyantha9163
Жыл бұрын
ඊයා හිරුනි ගූ ගොඩයි, තූ තූ තූ තූහ් නොදකින් 😠😠😠
@muthunmadushan5157
Жыл бұрын
❤❤❤
@piumiprabashi114
Жыл бұрын
හිනාව හිරවෙලා මැරෙනවා මේ දොලයගේ සින් වල..
@sithuma217
Жыл бұрын
දොලපීල්ල නිසා හැමදාම කතාව බලන මම😅😁❤️
@lasithananda8290
Жыл бұрын
දොලේ මහත්තයා සුපිරි ❤❤❤
@mohomadfahim1995
Жыл бұрын
දොලේ මහත්තයාට ආදරේ සෙටි එක 👍 දාමු බලන්න 👍 😍
@adithyapiyumajith2663
Жыл бұрын
හිරුනි ඉන්න කොටස් skip කරන්නෙ කව්ද?
@slgamingclub8494
Жыл бұрын
දන් නෑ
@niroshalwis7525
Жыл бұрын
ජයන්ත දර්මදාස බලනවා ඇති බන් 😢😢
@priyanthasobaniw.m529
Жыл бұрын
දොලපිහිල්ල චරිතය 😂😂😂තාත්ත්විකයි ❤❤❤❤
@priyanthasobaniw.m529
Жыл бұрын
@@tskfernando2119 දැක්කෙ දොලේ පමණයි 😁 අහන්න වෙන්නෙ එයාගෙන්🤣🤣🤣
@sanjulaimasha2650
Жыл бұрын
චූටගෙ චරිතෙ ලස්සනයි දැන් ❤
@funnypetparadise3988
Жыл бұрын
ඔලුව වටේ මයිනෝ කැරකෙනවා වගේ අයියෝ😂
@devidravindra2278
Жыл бұрын
ඇත්තමයිමේ හිරුනිනන් මහාවසංගතයක් අප්පිරියයි
@kmdola7545
Жыл бұрын
ඔව් අප්පා
@thushararavindu7
Жыл бұрын
Sirawatama, kathawath ekka athathwika wenawa
@muthunmadushan5157
Жыл бұрын
❤❤ඔව්
@maheshjayasekara
Жыл бұрын
@@thushararavindu7¹⅕q
@terushasandeepa3565
Жыл бұрын
දොලපිල්ල මරු ඔයා අනේ😆😆
@LankaCool-eu8yn
Жыл бұрын
හිරුනි වගේ ගොන්වැඩ කරන .ඩයල් සමන්ත වගේ මොඩයොත් හැමතැනම ඉන්නවා
@kmdola7545
Жыл бұрын
හිරුනී අදාල නෑනේ මේ කතාවට
@eshandumidu4985
Жыл бұрын
හිරුනි ඉන්නව නම් ආයෙ බලන් නෑ කතාව අප්පිරියයි දැන්
@chamalkumara606
Жыл бұрын
හිරුනි ඉන්න නිසා තමයි dolayage කෝළම් බලන්න තියෙන්නෙ
@sitharaperera2277
Жыл бұрын
ඒකිත් යන්න තිබුනෙ ශලනි එක්ක....😂😂😂😂😂😂😂
@sudathrohana8931
Жыл бұрын
එයා කොහොමත් කරන්නෙ අප්පිරියා වැඩ තමයි.
@IndunilHA
Жыл бұрын
මේකිනම් එවල තියෙන්නෙ මන්ත්‍රී කාරය මූනු ටිකට ගේම දෙන්නෙ 😂
@LankaCool-eu8yn
Жыл бұрын
සෙනල්ගොයි ජිනාගෙයි චරිතය නම් මරු
@sujeewakanthi1432
Жыл бұрын
හිරුනි හොඳ හොටෙල් එකකින් කාලා නෑ. හැබැයි සබීතාගේ හොටෙල් එකෙන් කන්න හදන්නේ ?😂
@ranifrando
Жыл бұрын
නන්දන ලැජ්ජා නැතුව ආයේ උදව් කරනවා හිරුණිට චුටා දැන් කථා කරන්නේ 😂😂😂 සෙනාල් සර් කියලා
@viralvideoslk
Жыл бұрын
පිහියෙන් අනින්න ගිය උන් යාලු වෙලා 😂
@RohiniFranando
Жыл бұрын
@@viralvideoslk9
@priyanthasobaniw.m529
Жыл бұрын
සමන්ත ගෙ අදහස් ❤❤❤❤❤ ස්තුතියි සද්ධා මහතා❤❤🙏🙏🙏
@gayanharsha3696
Жыл бұрын
අම්මෝ......යකෝ......දොලයෝ........ මරන්න එපා ආතල් දීලා ❤❤❤❤❤
@Neha-m7gm7g
Жыл бұрын
අම්මෝ දල්ලේ මහත්තයා හිනාෂකෝටියයි😅😅😅😅
@thambaradewapriya5013
Жыл бұрын
ඇත්තටම හිරැනි කියන චරිතය අප්පිරියයි කථාවත් එපාවෙනව
@marudabalak98
Жыл бұрын
නෙදර්ලන්ත කෙල්ල ඇවිත් ඉන්නේ වෙස් මූණු උස්සන්න කියලා හිතෙන අය කෝ😅
@sajjaroxtv1183
Жыл бұрын
ඔව් අර මන්ත්‍රීකාරයා එවල තියෙන්නෙ වෙස් මූනු උස්සන්න
@marudabalak98
Жыл бұрын
@@sajjaroxtv1183 aniwaryen 😬
@dinithinishshanka9592
Жыл бұрын
අයියෝ සෙනාල් යනවනම් යන්න ඕන. නැත්තං ඉන්න ඕන...
@AnuraAjithCooray
Жыл бұрын
සමන්ත වගේ චරිත අපේ පාර්ලිමේන්තූවේ ඉන්නවා කියලා හිතෙන අය ඉන්නවද?
@yohandulipsilva2927
Жыл бұрын
සද්ධාගේ script සාමාන්‍යයෙන් තාත්වික සහ ලස්සනයි. ඒත් මේ කතාවට ඉන්දියානු කතා වල තියෙන අතාත්ත්වික කොටස් බලපාලා වගේ . හිරුනි සහ ඉද්දමල්ගොඩ යන චරිත දෙකම තාත්වික නෑ . කතාවේ ගුණයට ත් ඒක බාධාවක් .
@sriLanka-er7ru
Жыл бұрын
හිරුනි වගෙ අය නැත්තෙමත් නෑ.මේකෙ ටිකක් වැඩියි තමයි. ඉද්දමල්ගොඩ වගේ සක්කිලි වැඩ, චීත්ත වැඩ කරන අය නම් ඕන තරම්.ඒ නිසා තාත්වික නෑ කියන්න බෑ.
@padminijayamanna1799
Жыл бұрын
හිරුනිල වගෙ ගැනු ඉන්නෙ ඉන්දියවෙ ,කොහොමත් සද්දා ඉන්දියන්නෙ
@AchinthaAchi
Жыл бұрын
Sirawatama a...
@pradeepnalaka1042
Жыл бұрын
මේ දොලයා හිනා ගස්සලා මරණවා වේලාවක😂
@deeptharanaraj3921
Жыл бұрын
කතාවත් එපාවෙනවා හිරුනි නිසා එලො රහක්නැ
@AchinthaAchi
Жыл бұрын
Ow Eka aththa ..
@madusanka_wijewardana
Жыл бұрын
අනුරාධා කියන්නෙ සුපිරි නිළියක්..ඒ උනාට හිරුණිගෙ චරිතෙ එයාවයි මේ කතාවයි දෙකම එපා වෙනවා..ඉක්මනට අයින් නොකලොත් කතාව එපාවෙයි
@dewlinimsara2882
Жыл бұрын
Hiruni nisa thamai dolayage charithe heda
@dinithwaduge6853
Жыл бұрын
Anurada ara darme ekka giyapu gon badu deken eka baduwak neda 🙂😂😂
@Loku.malli.production
Жыл бұрын
නෙදකිං යකෝ දොලයට අර හිරුණිව එලෝගන්න බැරි උනානේ තාම. අපේ ලේ පිචචෙනවා මේවා බලනකොට 🙄🙄
@thilinalakpriya7023
Жыл бұрын
සම්පත් ජයවීර අති දක්ෂ රංගන වේදියා ❤❤❤
@buddhikanuwan9489
Жыл бұрын
නෙදර්ලන්ත කාරිත් ඇවිල්ල ඉන්නෙ කුට්ටමට වැඩේ දෙන්නද දන්නෑ. මම කිව්වෙ කොලම් කුට්ටමට😂
@darshanapremathilaka87
Жыл бұрын
Aniwa
@chamodsenarathne7902
Жыл бұрын
හෙලුවෙන් දැකපු එක නෙමේලු අවුල.වතුර ආපු නැති එකලු.දොලයට ඈහ් කියවුනා 🤭❤️
@wishmitha0726
Жыл бұрын
anna ekai
@priyanthasobaniw.m529
Жыл бұрын
අලුත් ගෙස්ට්ගෙ මුහුණ පැත්තට පෙනෙන්නෙ ශිල්පා ෂෙට්ටි වගේ❤ දොලේ මහත්තයගෙ ❤❤❤
@buddhikanuwan9489
Жыл бұрын
දොලය මම උනානම් හිරුණි හෝටලෙන් යන්නෙ පළවෙනි දවසෙම😂😂😂
@user-xtra
Жыл бұрын
නෙදර්ලන්ත කෑල්ල වෙස්මූණු වලට ගේම දෙන්නද දන්නෙ නෑ ඇවිත් ඉන්නෙ උඹලගෙ අදහස කියපල්ලකෝ❤
@nimalkajayakody8320
Жыл бұрын
මේ කතාව ඉවරයක් කරලා දන්නේ කවදාද 🙈please 🙏🏾
@udenika5732
Жыл бұрын
දොල පීල්ල කියනවා ඔලුව උඩින් මයිනෝ පියාබනවලු ..😁😁😁😁
@ayeshamissayesha7909
Жыл бұрын
😂😂😂😂Amooo සාන්ත 🙈🙈🇱🇰🇦🇪
@suddamucsi
Жыл бұрын
දොලේ මහත්තයා සමන්ත නැති නමි මෙ ටෙලි ඩාරාමා එකෙන් වැඩක් නැ ❤️😌
@senuralakshitha2004
Жыл бұрын
දොලයා අද තමා හරිම පූසා දැක්කෙ 😅
@ThariduLakshan-m4o
Жыл бұрын
cat 🐱 🐱🐱🐱🐱😀😀😀
@pushpikabradley88
Жыл бұрын
why sabithas
@chandimashan9573
Жыл бұрын
නැ මයිනෙක් නේ
@kanthikan5145
Жыл бұрын
කෝලම් කුට්ටමක්ම තමයි මේකනම් සමන්තය මෝඩය හොදටම හිරැනි මහ බැල්ලියක් චික් දොලේ බොස් එහෙමත් රිංගනවද කාමර වලට 😁😁😁😁😁
@kkmm7738
Жыл бұрын
කතාව බලන්න බැරි උන් ඉන්නවනම් නොබල හිටහල්ලකො බලන්න බෑ අප්පිරියයි දිග වැඩියි ආරව මේව කියන්නැතුව👿
@devikamunasinghe6421
Жыл бұрын
දොලේ නම් මරු ,එයා දැන් ලස්සනයි
@chamara4833
Жыл бұрын
ඔලුව උඩින් නාකි මයිනො පියාඹනවලු 😅
@ajithkumaraherath1894
Жыл бұрын
අම්මෝ දොලේ..අපේ ඔලුව වටෙත් මයිනෝ පියාඹනවා වගේ🤣🤣🤣
@chamuka_maduwantha
Жыл бұрын
දොලයා නම් නියමයි 😹😹❤️❤️❤️
@SeyaJeewanthiMendis
Жыл бұрын
මහා ජරා කතාවක්. පුරුද්දට වගේ ඉදලා හිටලා බැලුවත් එකම ටික කරකෝ කරකෝ තියෙන්නේ . ඇයි බන් මෙහෙම චාටර් කතා අපිත් බලන්නේ 😊
@RanugaRanuga-g7w
Жыл бұрын
Ithin balannathuwa idahan
@evopowerbomb3862
Жыл бұрын
සමන්ත නිකන් කැද බීලා වගෙනේ හැසිරෙන්නෙ 😂
@wasantikumari8885
Жыл бұрын
අම්මෝ දොලේ මහත්තය තමයි මාර ආතල් දෙන්නේ.
@peththa462
Жыл бұрын
Mmm....දැන්නම් කතාව බලද්දි සෑහෙnda naginawa 😪😹💔
@devinda_xix
Жыл бұрын
ජිනාගෙ ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා...උගෙ පපුව ඇතුලෙ ඉන්නෙ යශෝධරා තමයි තාමත්... ♪♪
@anulabathi6088
Жыл бұрын
Ammooo eka nam maru 😂😂😂😂❤
@devinda_xix
Жыл бұрын
@@anulabathi6088 🙂❤️
@buddhikapradeep3584
Жыл бұрын
දොලය සුදු මයිනෙක් දකින්න ඇත්තෙ නේද.😂🤧
@diyomixX
Жыл бұрын
වෙලාවට ටවල් එක ඇඳගෙන ආවේ..😂😜
@athuladias-q2d
Жыл бұрын
ෆෝන් එක ගඟට දැම්මනම් හරි
@අම්මාසදකි-ච3ළ
Жыл бұрын
ඔව් ඈ,😂 අලුත් එකක් අරන් දුන්නනම් හරි
@SujeewaPerera-n6s
Жыл бұрын
දොලේ බොස් මරු.❤..සමන්ත ගොන්..😂
@dhisnasamanthi3332
Жыл бұрын
සමන්ත කෝමා වෙලාද හරිම අතාත්විකයි හිරැනි කියන්නෙ කාලෙ කන්න දාපු එකියක්
@අම්මාසදකි-ච3ළ
Жыл бұрын
ඇත්ත
@Kumari-v6v
Жыл бұрын
දෝලේ මහත්තයා මයිනට බය වේලා 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@Evonigresen
Жыл бұрын
😅😅😂😂
@ude3333
Жыл бұрын
නෑ බං , පූසාට
@hsmine1679
Жыл бұрын
හිරැනි කියන චරිතේ නිසා...අනුරාධා චරිතෙත් එපා කරවනවා...
@gaminirajapaksha4766
Жыл бұрын
"ඔලුව වටෙන් මයිනො පියාඹනව" වගේ දැනෙන වැඩක් උන කට්ටිය මෙහෙත් ඉන්නවාද.........
@nalinsenarathna4865
Жыл бұрын
Hmmmmm❤😀😀
@slgamingclub8494
Жыл бұрын
දන් නෑ
@ireshkumara1977
Жыл бұрын
😂
@amilaindunil934
Жыл бұрын
😂
@kamalananayakkara4709
Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂මයිනෝ😂😂😂😂
@samanthikapathberiya8757
Жыл бұрын
Dolaya මරු 😂😂😂😂😂
@sithumthisaru5819
Жыл бұрын
මගේ ඔලුවේ මයිනෝ පියාඹනවා වගේ 😂😂
@nimeshmenaka
Жыл бұрын
ඔය හිරුණි කියන නම අමතක කරන්න දෙන්නෙම නෑනෙ..කතා වලත් එපා කරවනවා😒
@janitharathnayaka3375
Жыл бұрын
හිරුණි අයින් කරල දාන්න
@madukumari9174
Жыл бұрын
ගල් ගෙඩිය දැක්කාම මගෙ ඔලුව උඩ අත් දෙක අමිමෝ 😂😂😂
@RoshanPradeep-b8l
Жыл бұрын
ඔයත් දැක්කද?😂
@sujeewasujeewa5294
Жыл бұрын
😂
@sujeewasujeewa5294
Жыл бұрын
Ekanam maru 😂
@ranifrando
Жыл бұрын
චුටත් කපටිම නෑ 😂😂 ජිනා පවි හැබැයි
@bilindarajapaksha3858
Жыл бұрын
දොලේ තමයි මරු.super acting
@janakanalingamage8053
Жыл бұрын
අලුත් කෙල්ල නාන්නේ අපි බලනවා කියලා දන්න නිසාද කොහෙද 😂බපං කෝ නානකොට තියෙන ෆන් එක හරියට කාලෙකින් නාලා නෑ වගේ...දොලෙයි සමන්තගෙයි මොංගල් පාට් හැම විටම හැම තැනටම ගැලපෙන්නේ නෑ...ලියන එකා හිතන්නේ බලන එව්නුත් මොංගල් කියලා එක අතකට ඒකේ වැරැද්දකුත් නෑවගේ මොංගල් නැත්තම අපිත් පොර ටෝක්ස් දීගෙන මේකම බලයිද😂😂😂
@surangasampathkumara5292
Жыл бұрын
දොලයා කියපු ඒ කතාව හිතින් මවාගන බැලුවා.දැන් මගෙ ඔළුව වටෙත් මයිනො පියාඹනව වගේ...😂😂😂
@pushpikabradley88
Жыл бұрын
no only look fish
@dilinikariyakarawana2999
Жыл бұрын
😂😂😂😂
@madusakumara807
Жыл бұрын
කතාව වටේ යවනවා කාලෙකින් බැලුවේ ආයේ නම් බල්න්නැහැ
@kamalperera7685
Жыл бұрын
මොන හුත්තක්ද බං බලන් නැහැ කිය කිය උඹලා හැමදාම බලනවනේ
@chandimalwaththa2965
Жыл бұрын
දොලයා ,සමන්ත , හිරුණි මැනේජර් ,සිකුරිටි, ජෝක් ටික නියමයි.
@sitharaperera2277
Жыл бұрын
මේ සමන්තයට කෝමද කොහෙද.....මූට එක වචනෙ දෙතුන් පාර කියන්න ඕනෙ ....වෙලාවකට එපා වෙනවා...කොයිවෙලාවෙ හරි දොලයා මැරෙන්නෙ හයියෙන් කෑගහලා හුස්ම හිරවෙලා.....😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣 දොලයො ඔය හිරුනි කියන එකීව ඉක්මනටම අයින් කරලා දාන්න.......
@Bsking-si1np
Жыл бұрын
හිරුනිගෙ කිම්බ පලන්න ඕනේ 🤣🤣🤣
@janakapriyant2112
Жыл бұрын
දොලය නැතුවනම් මෙ කතාව වැඩක් නෑ 😂😂😂😂😂
@tskfernando2119
Жыл бұрын
Attama e tourists naked da
@janindusupeshala5154
Жыл бұрын
@@tskfernando2119 amme ublth 😹
@yamunamuthumala3880
Жыл бұрын
සිකුරිටිය ආයේ කන්නයි හදන්නෙ😅
@Shanu082
Жыл бұрын
නෙදර්ලන්ත සුද්දිව එවලා තියෙන්නේ ඇමතියාද මන්දා ..වෙස් මුහුනු උස්සන්න 😂
@rishanindrajith4318
Жыл бұрын
කෙල්ල සබන් ගාල නිහඬ තාවයක්😂😂
@niroshalwis7525
Жыл бұрын
මේ කතාව අර්ථය මොකක්ක්ද හිරුනි ගොන් ආතල් විතරද 😢😢
@janaaboy9392
Жыл бұрын
පේන විදිහටනන් දොලයට කලින් අර හොටෙල් එකට ඇවිල්ල ඉන්න කෙල්ල කෝලම් කුට්ටමට වැඩේ දෙයි වගේ...
@sumithramanike9071
Жыл бұрын
අප්පේ මේ දොලයයි සමන්නයයි මහා කන්දොස්කිරියාවක්
@priyamixtube8775
Жыл бұрын
කතාවෙි හැටියට කාබරේ ඇතුලට ගියපු දොළේ මහත්තයා දැකපු දර්ශනය කුමක්ද😂😂
@janindusupeshala5154
Жыл бұрын
😹
@dilumkahandawala8402
Жыл бұрын
මයිනෙකුයි උඩින් ගිරව් දෙන්නෙක් සබන් බාගෙකුයි ගාගෙන
@sanjeewapradeep1454
Жыл бұрын
😮 නෙදර්ලන්ත කෙල්ල කවුද ඇත්තටම දොලේට තව මරාලයක්ද ඔළුව වටේ මයිනෝ කරකෙන විදියේ 😮😮😮😮😮😮😮😮😮😮😮😮
@ThilinaSL
Жыл бұрын
දොලෙ බොසානම් මාර ආතල් එකක් දෙන්නේ 😂 "තුවාය තිබුනා ඇදඋඩ " 😅
@ude3333
Жыл бұрын
දැන් ඉතින් දොලයා ඕකිව අතාරින්නෑ ❤
@anomapires8939
Жыл бұрын
මේ සද්ධාමංගල කරන්න හදන්නෙ හිරුනිල වගේ අයට වෙන නාට්‍ය වලට ඉල්ලුම නැති කරන්න හදන්නෙ හිරුනිගෙ චරිතය කට්ටියටම එපා කරවලා ච් ච්😢
@sureshmanuranga7048
Жыл бұрын
හිරුණිගේ චරිතේ කරන එකීට රගපාලා ඉවර උනාම ආයිත් බලනකොට ඒකිටම එපා වෙන්නේ නැද්ද දන්නෑ 😂 මරු නිළියෝ
@sriLanka-er7ru
Жыл бұрын
දොලයව අල්ලගෙන හෝටළය අයිති කරගන්න හිතන සිතිවිල්ල නැති නොවන නිසා එලවන්න එලවන්න කූඩැල්ලෙක් වගෙ එල්ලිලා ඉන්නවා. අපට තමයි කරුමෙ අපි බලන නිසා.
@thilinaharshana137
Жыл бұрын
දෝලය උබනම් අනේ මන්දා බං. ආතල් කෝටියයි
@slchinthaka6465
Жыл бұрын
මේ කතාවට කඩේ ලග කොටස් එපා වෙනෝ වැඩීයෙන් දානවා මෙලෝරක නෑ කොටස 😢
@janitharathnayaka3375
Жыл бұрын
යකෝ හිරුණි දැක්කාම ෆෝන් එකත් පොළවෙ ගැහුව 😂
@chamilmadushanka7229
Жыл бұрын
ආසාවෙන් දිගටම බලපු නාටියක් ඒකත් එපා කරලා චොර කරලා දැම්මා දැන්නන් බලන්නෙ නැහැ
@sadunshamal8921
Жыл бұрын
සමන්තය ඔච්චර නෝන්ජල් කරන්න එපා 😢😅
@lakpriyamadushanka2189
Жыл бұрын
කතාව ගොඩක් අතාත්විකයි.. ගොන් ජෝක් වැඩී.. බලපු නිසා බලනවා විනා මීට වඩා පට්ට කතා තව තියනවා..
@gaminirajapaksha4766
Жыл бұрын
කියමු බලන්න එහෙම කතාවක නමක්...........
@dileepasandaruwan8661
Жыл бұрын
සීසර්ලා
@SamKwt-sy2jf
Жыл бұрын
ඉතින් ඒක බලාගෙන හිටපංකෝ...😂😂😂
@slgamingclub8494
Жыл бұрын
පලයං යන්න මේකට වඩා හොද එකක් නෑ දැන් හොයාගන්න
@avishkasandeepa6699
Жыл бұрын
යකො බැන බැන මේකම බලනවා😂
@AsankaPathirana-c9d
Жыл бұрын
සද්දාමංගල්ලගේ කතා අපේ ආන්ඩුවේ රගංනය වගේ
@janitharathnayaka3375
Жыл бұрын
හිරුණි අයින් කරපියව් &සි
@DayaniAthukorala
Жыл бұрын
මල විකාර කතාවක්..හොටෙල් එකක එහෙම බලෙන් ඉන්න පුලුවන් නම් .😀😀😀
@අම්මාසදකි-ච3ළ
Жыл бұрын
ඒක ඇත්ත අනේ , හෝටලේ අයිතිකාරයත් බයයි කොහෙවත් ඉන්න එකියෙකුට 😂
@kaddd5541
Жыл бұрын
අනේද කියන්නෙ පොඩි ලමයිට හදපු කතාවක් වගේ ගොන් ආතල්
@amandakarunarathne9357
Жыл бұрын
Me kthawa balnne dole mahatthaya, hiruni and Samantha nisa.. acting nam niyamai..😂😂
@rajikashyamal5090
Жыл бұрын
දොලයා...සමන්ත ....අම්මෝ ....චරිත තමයි
@R.Jayasena
Жыл бұрын
මේ කතාව හදන එකා ගංජා ගහලද කොහෙද මේක කරන්නේ නිකන් නෙවෙයි ගංජා ඇටත් එක්ක ගහලා
21:14
PIRIMI LAMAI || EPISODE 37 || පිරිමි ළමයි || 03rd January 2025
Swarnavahini TV
Рет қаралды 196 М.
21:00
KOLAM KUTTAMA || Episode 342 || කෝලම් කුට්ටම || 24th November 2023
Swarnavahini TV
Рет қаралды 637 М.
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
21:42
KOLAM KUTTAMA || Episode 343 || කෝලම් කුට්ටම || 27th November 2023
Swarnavahini TV
Рет қаралды 631 М.
21:27
KOLAM KUTTAMA || Episode 362 || කෝලම් කුට්ටම || 22nd December 2023
Swarnavahini TV
Рет қаралды 610 М.
22:02
KOLAM KUTTAMA || Episode 416 || කෝලම් කුට්ටම || 11th March 2024
Swarnavahini TV
Рет қаралды 897 М.
20:01
KOLAM KUTTAMA || Episode 368 || කෝලම් කුට්ටම || 02nd January 2024
Swarnavahini TV
Рет қаралды 587 М.
20:26
KOLAM KUTTAMA || Episode 377 || කෝලම් කුට්ටම || 15th January 2024
Swarnavahini TV
Рет қаралды 557 М.
21:45
HIRIPODA WESSA || EPISODE 78 || හිරිපොද වැස්ස || 03rd January 2025
Swarnavahini TV
Рет қаралды 319 М.
22:18
KOLAM KUTTAMA || Episode 394 || කෝලම් කුට්ටම || 07th February 2024
Swarnavahini TV
Рет қаралды 571 М.
6:16
2023 දී ලංගමට බස් ගනිද්දී කෝටි 300ක් වැඩිපුර ගෙවයි
Ada Derana
Рет қаралды 3,8 М.
14:04
NATO intercepts Russian planes / Strike on the marines
NEXTA Live
Рет қаралды 997 М.
21:04
KOLAM KUTTAMA || Episode 372 || කෝලම් කුට්ටම || 08th January 2024
Swarnavahini TV
Рет қаралды 533 М.
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН