SALLI POKURU || EPISODE 318 || සල්ලි පොකුරු || 23rd September 2024

  Рет қаралды 118,397

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

"සල්ලි පොකුරු" || SALLI POKURU
ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
Producers -
Chethani Wijethunga
Janaka Idippilige
Lights & Camera -
Prabhath Darshana
Saranga Disasekara
Dusheni Miyurangi
Udhith Abeyratne
Shehani Kahandawala
Sandani Fernando
Dulanja Dilshan
Thilan Warnajith
හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #SalliPokuru

Пікірлер: 191
@nirashacooray3626
@nirashacooray3626 6 сағат бұрын
Loyer ගෙයි nishi ගෙයි කොටස් වලට හරිම කමැතියි. ඔයාලත් එහෙම ද
@keerthiswarnasiri7056
@keerthiswarnasiri7056 6 сағат бұрын
Mamath asa a dennge kotas walata wadiyenma ❤
@chathushikabhagya2388
@chathushikabhagya2388 6 сағат бұрын
Gdaaakkk❤
@udaniliyanage790
@udaniliyanage790 4 сағат бұрын
අතින්වත් අල්ලන්නේ නැහැනේ අප්පා
@gameplaysds
@gameplaysds 4 сағат бұрын
​@@udaniliyanage790පුකෙන් අල්ල්නවානේ
@shyamalijayalath8169
@shyamalijayalath8169 6 сағат бұрын
ආය කතාව ට අනුරාධ ව ගෙනාවොත් නීතියට කරන නිගුහයක්
@chamichalafernando6366
@chamichalafernando6366 6 сағат бұрын
නිශී.රුක්මන්.
@senithalochana3689
@senithalochana3689 6 сағат бұрын
Nishige කොටස් thama superi ❤❤❤❤❤❤❤❤
@TharushiNavodya-cm7jz
@TharushiNavodya-cm7jz 5 сағат бұрын
Rukmangei nishigei love story eka maru .👍❤❤❤❤❤❤
@itsb2619
@itsb2619 7 сағат бұрын
අලුත් ජනාධිපති තුමාට සුබ පැතුමි වගේ ජනතාව ගෙ යුතුකම ඉටු කරා වගේ එතුමත් ජනතාව ට යුතුකම ඉටු කරයි කියලා බලාපොරොත්තු වෙමු😮
@AnupamaPremachandra-dx6ji
@AnupamaPremachandra-dx6ji 6 сағат бұрын
Jvp wahallunta mole na kiyanne nikanda..😂😂😂
@itsb2619
@itsb2619 6 сағат бұрын
@@AnupamaPremachandra-dx6ji 😏
@-xxx527
@-xxx527 5 сағат бұрын
ඔව්,බලමු බලමු
@lahiru-vq6sg
@lahiru-vq6sg 5 сағат бұрын
දැන් ඇති හුත්ත නවත්තපන් බම්
@pathumpravishta4817
@pathumpravishta4817 3 сағат бұрын
​@@AnupamaPremachandra-dx6ji මාලිමාවට බනින්නෙ එක්කො මුඩුක්කු වෙ ඩයල් එකක් නැත්නම් වතුකරෙ දෙමලුයි තම්බියක් 😂
@nadeeka9641
@nadeeka9641 6 сағат бұрын
අපේ අලුත් ජනාදිපති තුමාට සුබ පැතුම්❤❤❤🎉🎉
@itsb2619
@itsb2619 7 сағат бұрын
අනුරාදා ආයෙ එයි හොර විවාහ සහතිකේකුත් හදාන😂 නැත්නම් සදහට ම යන්නම යයිද😂😅
@sureshkodippili799
@sureshkodippili799 4 сағат бұрын
අපෝ ආයි එන්න ඕනේ නැහැ.
@itsb2619
@itsb2619 4 сағат бұрын
@@sureshkodippili799 apo ඕ ඒ නාකිච්චි එපා
@riyalpathuma5454
@riyalpathuma5454 6 сағат бұрын
එදා ඉදන් ඩර්වින් කාරයහෙයි නැටුමි ම්සීගෙ ගෙදර සීනුයි බලපු නැති අහිමානවිත් පුරවැසියන් කෝ බලන්න
@jayanimalwaththa5300
@jayanimalwaththa5300 5 сағат бұрын
රුක්මන් ආසම කෙනා ❤
@SandamaliDhanushka
@SandamaliDhanushka 4 сағат бұрын
නෙහාරා හීතන විදියට මම හරිම කැමතියි ❤
@balangodawisuddi
@balangodawisuddi 6 сағат бұрын
නේහගෙ හස්බන්ඩ් මෙච්චර චිෆ් පොරක් කියල හිතුවෙ නෑ මිනිහගෙ වැඩවල කොලිටි එක දකිද්දි නම් 😢😢😢😢 ඊය ඊය ඊය හොදේ ඊය
@RoshaniSamanmali
@RoshaniSamanmali 5 сағат бұрын
😂
@channaa356
@channaa356 4 сағат бұрын
චීප්😂
@HarshaniPerera-z5d
@HarshaniPerera-z5d 5 сағат бұрын
රුක්මන් නිශී ❤️❤️
@PravithSilva-hum65
@PravithSilva-hum65 6 сағат бұрын
මේ කොටස බලන්නෙ අනුර සහෝදරයා ජනපති වූ පසුවයි. පසුගිය කොටසේදී කිව්වා වගේම ❤
@navindulakmal2924
@navindulakmal2924 6 сағат бұрын
මෙක ඉවර වුනානන් හොදයි කියන අය කෝ🙃
@chathushikabhagya2388
@chathushikabhagya2388 5 сағат бұрын
Apoo epaaa😢
@sl8984
@sl8984 6 сағат бұрын
අනුර සහෝදරයට චන්දේ දිපු අය ලයික් කරන්න බලන්න😊
@pasinduudara7212
@pasinduudara7212 5 сағат бұрын
චන්දෙ නම් දුන්නා. දැන් තෙල් මිලයි ගෑස් මිලයි විදුලි බිලයි අඩුවෙන දවස කියන්න. තාම තියෙන්නෙ රනිල් බදු ගහපු මිලවල් 😅
@AparnaAmilani
@AparnaAmilani 5 сағат бұрын
​@@pasinduudara7212 අදයි දිවුරුම් දුන්නෙ පොඩ්ඩක් ඉවසලා ඉන්න..මොකො දවසින් ..දිවුරුම් දීලා පැය 24 ක් වත් ගියෙ නෑඅ😂
@isurunawood3404
@isurunawood3404 5 сағат бұрын
​@@pasinduudara7212 බඩු මිල දැන්ම් අඩු වෙන්නෙ නෑ බොසා ..
@kalpanadissanayake-kw5ez
@kalpanadissanayake-kw5ez 4 сағат бұрын
එකෙන්ම මම
@alfhavlog
@alfhavlog 4 сағат бұрын
අපි චන්දේ දුන්නා හැබැයි වහල්ලු නෙවෙයි ..අපිත් බලාගෙන තමයි ඉන්න චන්දේ දුන්නෙ අලුත් වෙනසකට තමයි හැබැයි ගෝඨා කරා වගේ උනොත් ගෝඨාට උන දේම වෙයි අනුර ටත් මතකනේ මිනිස්සු එකතු උන විදිහ Gohomegota උද්ඝෝෂණ වල
@samarasingherasa4764
@samarasingherasa4764 6 сағат бұрын
Nishi ❤Rukman ❤
@kanchanabasnayake5089
@kanchanabasnayake5089 4 сағат бұрын
මටනම් දැන් මේ කතාවේ පේන්නම බැරි දෙන්නා තමයි චූටියයි පිංකියයි....
@Cute_shani
@Cute_shani 7 сағат бұрын
මේකනම් දැන් බලන්න ආස වැඩි කරලා තියෙන්නෙ
@riyalpathuma5454
@riyalpathuma5454 7 сағат бұрын
අනුරාධාට කනට දෙකක් ගහන්න හිතන අය කෝ බලන්න.😂😂😂
@chamuka_maduwantha
@chamuka_maduwantha 6 сағат бұрын
අනුරාදා පන්නපු එක නම් ලොකු දෙයක් 🥲
@mycoversongs8444
@mycoversongs8444 5 сағат бұрын
බඩා සමන්ගේ රගපෑමට සම්මාන ලැබෙන්න ඕනේ..ඒ තරම් තාත්විකයි❤
@balangodawisuddi
@balangodawisuddi 6 сағат бұрын
ඩර්වින්ගෙ කුප්ප වැඩේ මොකද්ද කියල දැනගන්න අදමයි නේහගෙ ගෙදර කොටස ස්කීප් නොකලෙ 🥸
@balangodawisuddi
@balangodawisuddi 6 сағат бұрын
බුලිත වගේ ළමයි ඉපදෙන්න ඒ දෙමාපියො ලොකුම පවක් කරන්න ඕනි සංසාරෙ 😢😢
@M.Dinesha
@M.Dinesha 6 сағат бұрын
බුලිතගෙ දෙමව්පියෝ හොඳයිද ඔයාට..😅
@RMadhu-lt4bs
@RMadhu-lt4bs 6 сағат бұрын
​@@nilminihewa1106එයා කියන්නෙ බුලිතගෙ ඇග ගැන නෙවෙයි. ඒ ලමය ඒ චරිතෙන් පෙන්නන ගතිගුණ ගැන.ඒ වගේ ගතිගුණ තියෙන ලමයෙක් ඉන්න දෙමව්පියෝ පව්.
@MalshiBhagya-ky5rr
@MalshiBhagya-ky5rr 5 сағат бұрын
​@@nilminihewa1106😂😂😂 ey adhs krnn eththe kthwt anuw bulithge hsireema 😁
@Alfa-j8f
@Alfa-j8f 5 сағат бұрын
​@@M.Dineshaඔයාට නං හොඳාායි ව⁣ගේ 😂😂😂
@The-Butterfly
@The-Butterfly 5 сағат бұрын
E wge thaththa knk hambenne karumeta😂
@yashikaharshani9714
@yashikaharshani9714 3 сағат бұрын
අද මගේ නිවුන් දූවල දෙන්නගෙ පලවෙනි උපන්දින 🎂 Happy Birthday Nuyara ❤️ nuraya බුදුරජාණනයි මගෙ කෙල්ලො දෙන්නට ❤️❤️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 5 сағат бұрын
අනුරාධා හොර කසාද සහතිකයක් හදාගෙන එයි කියලා හිතෙන අය තවත් ඉන්නවාද මෙි මම වගෙ 🤣🤣
@sudarshanimadddekanda8469
@sudarshanimadddekanda8469 5 сағат бұрын
රුක්මන් Lap එකට කොටන සද්දෙ ජීවිතේට ලැප් එකක් පාවිච්චි කරලා නෑ වගේ ටයිප් රයිටර පාවිච්චි කරපු එකෙක් 😅
@Lakshitha-l3l
@Lakshitha-l3l 6 сағат бұрын
මම නේහට ආදරෙයි
@Kevin35652
@Kevin35652 7 сағат бұрын
අපේ මේවා කතාද ? මල විකාර ගොඩක් 😂
@shyamalijayalath8169
@shyamalijayalath8169 6 сағат бұрын
මෙි කතාව පුතාට කන පැලෙන්ට ගහනවා
@samiyaff8126
@samiyaff8126 6 сағат бұрын
අරු සදනි වගෙ ගැනියෙක් තියාගෙන පෙයොජනයක් ගන්නෙ නැති හැටියක්😅
@Funny-e8x
@Funny-e8x 6 сағат бұрын
බඩා සමන්ට පව් කියලා හිතෙන්නෙ නැද්ද
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 6 сағат бұрын
නේහා හරි
@Anne-z2t
@Anne-z2t 6 сағат бұрын
අනුරාධා පලවා හැර මව්බිම එක්සේසත් කළ වගයි🤣 ආයෙ ඒ වසංගතේ පෙන්නන්න එපා පින් සිද්ද වෙයි🙏 දුශ්ටයෝ දැකලා තියෙනවා...සමහර මිනී මරුවොන්ට පවා ආස කරලත් තියෙනවා කතා වල😂....මේ වගේ අප්පිරියාවක් නම් හම්බුන්නෑ😂
@RasalSR
@RasalSR 6 сағат бұрын
😂😂
@shyamalijayalath8169
@shyamalijayalath8169 5 сағат бұрын
😂😂😂😂😂😂
@priyanimayadunne9158
@priyanimayadunne9158 5 сағат бұрын
ඒ ගර්ල්ගේ ඇක්ටින් සුපිරි . ඒකයි අපිට මෙච්චර දැනෙන්නේ .
@SupunChanaka-t9t
@SupunChanaka-t9t 5 сағат бұрын
Ekanam attha
@SarathKumara-v1c
@SarathKumara-v1c 6 сағат бұрын
බුලිතය වගේ දරුවො ඉපදෙන්නෙ දෙමාපියන්ගෙ කරුමෙට.
@The-Butterfly
@The-Butterfly 5 сағат бұрын
E wge thaththa knk labenneth lamainge karumeta😂
@riyalpathuma5454
@riyalpathuma5454 7 сағат бұрын
සල්ලි පොකුරු ඊලග කොටස අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති උනාම බලන්නෙ ❤📀
@The-Butterfly
@The-Butterfly 5 сағат бұрын
Ubata trackd💀😂
@hitmanbodygard-kx5xw
@hitmanbodygard-kx5xw 3 сағат бұрын
Munag thanikara track lanthyak😂😂😂
@mahimathili5701
@mahimathili5701 3 сағат бұрын
Nishigei loyar ge kotas wedi purama blnna kmthi aya me konata....❤😊
@riyalpathuma5454
@riyalpathuma5454 7 сағат бұрын
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😊
@himakitchen5884
@himakitchen5884 7 сағат бұрын
api 😅
@riyalpathuma5454
@riyalpathuma5454 6 сағат бұрын
මත්😂
@itsb2619
@itsb2619 6 сағат бұрын
Asdeken balamne buruwa😊😅
@harithnawalage9355
@harithnawalage9355 6 сағат бұрын
මම බලන්නෙ උදැල්ලෙන්
@jmshanka8015
@jmshanka8015 6 сағат бұрын
Ube ammage ahawal eken blanne awajathakaya 😂😂😂
@balangodawisuddi
@balangodawisuddi 6 сағат бұрын
බුලිතය වගේ දරුවෙක් හම්බෙන්න තිබ්බෙ නිශීගෙ අම්ම වගේ කෙනෙක්ට අපෝ මහ වසංගතයක් අම්ම කෙනෙක් උනත් එහෙම් අම්මල න්ම් සාපයක් 🥸
@Bsking-si1np
@Bsking-si1np 4 сағат бұрын
අපේ හීනෙ ඉශ්ට උනා❤❤❤❤
@aluthpatabedige4923
@aluthpatabedige4923 4 сағат бұрын
නේහා ඔක්කොම විස්තර රුක්මන්ට කිව්වොත් වැඩේ පත්තු වෙනවා ....
@ThiliniNisansala-c8z
@ThiliniNisansala-c8z 4 сағат бұрын
nishi and rukman ❤ ❤❤ ❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 6 сағат бұрын
Loyer ගෙයි nishi ගෙයි කොටස් වලට හරිම කමැතිය. ඹයාලත් එහෙම ද
@IsuruWais
@IsuruWais 6 сағат бұрын
❤අනේ මට ලයික් පනහක් ඕන 😢😊🎉😂
@DinithiLakshani-sg8qs
@DinithiLakshani-sg8qs 6 сағат бұрын
අනුරාදා සාපෙ ආයෙ ආයෙ ගෙන්නලා කතාව වන කරන්න නම් එපා
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 5 сағат бұрын
බුලිතයා තමා ඩයල් එක තව මොනවා ඉල්ලයිද දන්නේ නෑ බඩා සමන්ගෙන් 😂😅😂😅😂😅
@riyalpathuma5454
@riyalpathuma5454 7 сағат бұрын
හැමදාම ෆෝන් එකෙක් බලන සෙටි එක අය කෝ❤😅
@kavindudilshan8295
@kavindudilshan8295 7 сағат бұрын
✨️❤ඔයාලා තාමත් මගෙ අලුත් song එක බැලුවේ නැද්ද අනේ බලනකෝ ✨️🥺Sithawanthi - සිතවන්ති ✨️🥺Sadasaviye mage - සදසාවියේ මගේ ❤.....🙏හැමෝටම බුදු සරනයි 🙏......❤
@kavindudilshan8295
@kavindudilshan8295 7 сағат бұрын
බලනවා නේ
@SLTIKTOKROOM
@SLTIKTOKROOM 7 сағат бұрын
අනේ දැන් තමුසේ වදයක් වෙලා තියෙන්නේ අප්පා මිනිස්සු බලයි
@Duvidinamoda
@Duvidinamoda 6 сағат бұрын
​@SL😂😂😂TIKTOKROOM
@yohansameera6104
@yohansameera6104 5 сағат бұрын
මේ එලබෙන්නේ කතාව පටන් ගත්ත අලුත ඩාන්සින් ක්ලාස් එකත් එක්ක මෙතන මොන සම්බන්ධයක්ද ඩාන්සින් ක්ලාස් එක එපා වෙනවා කියපු අයට හේමකගෙයි කෙවින්ගෙයි සම්බන්ධය පෙන්වීමේ කාලයයි.
@nipunimadhubhashani1593
@nipunimadhubhashani1593 5 сағат бұрын
අදනම් මරු ❤
@IshanJanaka-e6m
@IshanJanaka-e6m 4 сағат бұрын
රනිල් සර් රට හොද කෙනෙක්ට බාරදුන්න එක ගැන සතුටු අය ලයික් කරන්න
@Anatoly__816
@Anatoly__816 5 сағат бұрын
..දැන් නම් ටීවී එකෙන් බලන්න හිතෙනව උබේ කමෙන්ට් එක කියවලම එපා වෙලා..
@ShehanWeerapura
@ShehanWeerapura 6 сағат бұрын
@LakshmiKarunaratne
@LakshmiKarunaratne 6 сағат бұрын
Lawyer ta wadiya dakshai Nishi
@Lalanthimapalagama
@Lalanthimapalagama 5 сағат бұрын
❤❤❤❤
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 5 сағат бұрын
නිශී ගෙදර ට කතා කරන්න තිබුනා
@angelaanthony4
@angelaanthony4 6 сағат бұрын
Ane me kathawa dan iwara karanna. Enna enna wenne nathi dewal dala adinne nathuwa. Balanna epa wenawa….
@LilaniSilva-k5l
@LilaniSilva-k5l 6 сағат бұрын
Ookata වතුර dennepa..aran bonna kiynn
@raza5790
@raza5790 4 сағат бұрын
Rata anurata suba pathum well done ❤❤❤❤❤❤❤
@ChamilaBandara-jb1yy
@ChamilaBandara-jb1yy 4 сағат бұрын
❤❤❤❤❤❤❤ අනුරාධපුර
@mentrocareservices4403
@mentrocareservices4403 4 сағат бұрын
කාගේ කාගේ හද..වල් බලන්න පුළුවන් ඉදිරියට 😢😢
@chandrawijayalath7613
@chandrawijayalath7613 5 сағат бұрын
නිසී, රුක්මන්ගෙ නිවසෙ කිසිම සදාචාරකමක් නොමැති විදියට රැඳීසිටීම මෙම කතාවේ නිර්මාණකරු සමාජයට දෙන නරක ආදර්ශයක්.
@lavindirangika8049
@lavindirangika8049 4 сағат бұрын
Guys next election ekata weda Karanna, mahansi arinna welavak ne, gedarin Patan gamu, aliyek gatta Nam heduwa Ganna amaru ne, ekathu wemu, rata goda Ganna, horu tika okkoma ekathu wela, Un okkoma eka mitata elawamu...💪🙏❤️
@newmovietrailers458
@newmovietrailers458 3 сағат бұрын
Sandani ❤❤😮😊
@sadeepsadeep3865
@sadeepsadeep3865 4 сағат бұрын
බඩා සමන්ගේ ගෑණිනම් එපා වෙනවා අඩන ගමන්මයි
@padminiliyanage7945
@padminiliyanage7945 5 сағат бұрын
අපෝ මේ නිශී ගෙ කලිසම නම් .....
@jeewanthikumari9070
@jeewanthikumari9070 6 сағат бұрын
කමෝන් නිෂි
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 5 сағат бұрын
අනිවාර්යයෙන් අනුරාධා බොරුවක් ගොතන් පොලීසියත් අරන් එයි 😂😂😂
@yohansameera6104
@yohansameera6104 5 сағат бұрын
19.10 ට බලන්න වැරදුනා නේ බුලිතගෙන් ඇඩ්‍රස් එක ඉල්ලගෙන රුක්මන්ගේ ගෙදර යන්න හදනවා ගෙදරට ගිහිල්ල බැනපු නිෂීගේ අම්මා. පස්සේ ආයේ කියනවා ගෙදරට ගිහින් බැනපු මට කතා කරන්න පුළුවන්ද කියලා
@padminijayamanna1799
@padminijayamanna1799 5 сағат бұрын
බුලිතය තමයි මරු😂
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 6 сағат бұрын
නිශි ගෙදර යන්නේ කවද්ද
@sachinboy8782
@sachinboy8782 3 сағат бұрын
පින්කි ආව දවසෙ ඉදන් ඕක ඇදන් ඉන්නේ. රැක්මන් ඇදුමක් අරන් දීපන් 😂
@DilhariDisna
@DilhariDisna 5 сағат бұрын
අනේ දෙවියනේ ඔය පොඩි බඩාට පෝන් ,බයිසිකල් අරන් දෙන වෙලාවෙ ඔය දේවිට සායක් හැට්ටයක් අරන් දීපන්කො මහ බඩෝ.දැක්ක දවසෙ ඉදල ඕකමයි අදින්නෙ😂😂😂😂
@ytkaviya_256
@ytkaviya_256 6 сағат бұрын
Ko yala lalai lilai🙄wena magulak ne thiyenne
@mentrocareservices4403
@mentrocareservices4403 4 сағат бұрын
එයාලට කිව්ව දේවල් ඉල්ලා ඉවත් කර ගන්න වෙනවා
@hemalathapathiraja7013
@hemalathapathiraja7013 4 сағат бұрын
සමන් නමි අපිරියිය.
@Nisheezsjnzl
@Nisheezsjnzl 6 сағат бұрын
අද නම් ස්කිප් කර කර බැලුවේ
@Rashmikaeshan-xw7yq
@Rashmikaeshan-xw7yq 5 сағат бұрын
Me Episode ek ynakl balan hitiya aya koo 😂
@anjalikafernando633
@anjalikafernando633 4 сағат бұрын
කෙවින් වැරදියි
@saleethnilufa277
@saleethnilufa277 4 сағат бұрын
Salli poki 💰💰💰💰
@SuvinithaJayakod
@SuvinithaJayakod 5 сағат бұрын
Dan .canda.ewrai.dan.කතාව .බලන්න .
@bandhusriya5694
@bandhusriya5694 5 сағат бұрын
කරදරයක් ජයසුරිය company එකට. නෙහාරගෙ මිනිහ ගල් ආදෙක්.
@nuwansurendra989
@nuwansurendra989 5 сағат бұрын
නිශිව ගෙදර තියන් ඉන්නවා විතරද? ගසලා නැද්ද තවම ?
@hasithdilshan2436
@hasithdilshan2436 3 сағат бұрын
අර මෝඩ වුත්තිත් හොඳයි කෙවින්ටම
@JayaveeraBandara
@JayaveeraBandara 5 сағат бұрын
Muditaya bada samange laksa 10tama widi wage
@aruniha7666
@aruniha7666 5 сағат бұрын
මේ කෙවින් කියන එකානම් පේන්න බෑ අප්පා..
@sudarshanimadddekanda8469
@sudarshanimadddekanda8469 5 сағат бұрын
Odel එකට වැඩේ දුන්නෙත් ඔය වගේ
@GeminChalsi
@GeminChalsi 5 сағат бұрын
Mata suba wesi penna ba
@wamelapodduwa
@wamelapodduwa 5 сағат бұрын
අනේ මේ සමන් බඩෝ ඔයිට වැඩිය හොදයි ජම්පරය ක් ඈන් දනම්
@Buddhikaprabath-dh5el
@Buddhikaprabath-dh5el 7 сағат бұрын
taggala danna api balan innava
@littlekids9937
@littlekids9937 4 сағат бұрын
කෙවින් නම් අප්පිරියයි දැන්....
@nirmanipabasara4129
@nirmanipabasara4129 6 сағат бұрын
ආසාම නැති කොටස
@Ganga-n1d
@Ganga-n1d 4 сағат бұрын
Kawenta galpana nahga yaluwa hode batue vaga
@MalshaDewalegama-x5q
@MalshaDewalegama-x5q 6 сағат бұрын
දේවි පවු හැබැයි
@malshaniperera483
@malshaniperera483 4 сағат бұрын
12.15 t teacher bonne monaada ara kola paata
@dharmasenapunchihewa
@dharmasenapunchihewa 4 сағат бұрын
ආ,ඒ මුහුදු පාසි වලින් හදන ජුස් එකක්.
@Gittzu771ff
@Gittzu771ff 6 сағат бұрын
𝘍𝙖𝔱ᴛα
@jaymusic438
@jaymusic438 5 сағат бұрын
නේහා බොන green clr drink එක මොකක්ද
@PrasannaMadusanka-wl5yh
@PrasannaMadusanka-wl5yh 5 сағат бұрын
හැලිබොරේන්ච් soft drinks
@jaymusic438
@jaymusic438 4 сағат бұрын
@@PrasannaMadusanka-wl5yh ❤️
@chanyona.4077
@chanyona.4077 5 сағат бұрын
EyA... mee monawada? LOL. nedakin, angavikal moonu thiyena ketha hamak thiyena kabara hama thiyena lankawe kellonge ketha balako. Asian kellongfe kethama un, pita rataka naaki minihek balan ne, vamaneta enawa apita koreyawe inna, lankawwe kellonge moonu dekkama, ketha kabara hamakuth ekka, Thailanthe kollo magenen ahanawa Lankawe inne kello da nattan holman da kiyala. naaki rilavi yo wage. lassana kello inne Thailand Laos Myanmar Cambodia Vietnam Korea Indonesia Japan China Taiwan Mongolia Bhutan Singapore Central Asia ratawala. lankawee mun mokkuda? kethai Apaaya wage looke kethama niliyo, lankawe
@maheshhemantha7203
@maheshhemantha7203 6 сағат бұрын
😢
@ShanikaGayani-ho8zq
@ShanikaGayani-ho8zq 5 сағат бұрын
ගොටා ජනාධිපති උනා කියලා කැව්ම් කාපු අය පස්සේ හොයා ගන්නත් බැරි උනා වගේ තමයි මෙ සැරෙත් වෙන්නේ කියලා හිතන අය ඉන්නවද මම වගේ 😂😂😂😂😂
SEE YOU || EPISODE 138 || සී යූ || 23rd September 2024
22:08
Swarnavahini TV
Рет қаралды 28 М.
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 55 МЛН
Paradeese | Episode 40 - (2024-09-23) | ITN
19:32
ITN Sri Lanka
Рет қаралды 86 М.
ඡන්දෙ ඉවරයි | Jande Iwarai
12:47
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 159 М.
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 688 М.
අලුත් ආණ්ඩුව රැකේවා ! නැත වැටේවා !!
1:22:35