SINTO || EPISODE 74 || සින්ටෝ || 21st January 2025

  Рет қаралды 386,374

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 356
@GeeshaniSandeesha
@GeeshaniSandeesha 11 күн бұрын
අනේ මගේ මහත්තයත් උදේ ඉදන් හවස් වෙනකල් වැඩ කරලා ඊට පස්සෙ uber pickme යනවා එයාව මතක් වෙලා මගේ පපුව පිච්චිලා ගියා අනේ එයාට උතුරන්න හරියන් ඕනේ❤
@Mareenadeepika
@Mareenadeepika 11 күн бұрын
Aniwarenm akka ❤😘
@5202HA
@5202HA 10 күн бұрын
❤❤❤
@vinodhdesilva410
@vinodhdesilva410 10 күн бұрын
Aniwaryen
@vinodhdesilva410
@vinodhdesilva410 10 күн бұрын
Aniwaryen duwa
@perera3889
@perera3889 10 күн бұрын
මගෙ ත් එහෙමයි. මහත්තයා.
@RuwaniMadumali-ug8if
@RuwaniMadumali-ug8if 11 күн бұрын
මට බබාලාට නෑති උනාට මම මේ කතාව ගොඩක් ආසා වෙන් බලනවා. 😢මටත් කවදා හරි මේ විදිහට ඉන්න පූළුවන් වෙයි කියල. අනේ ඒක ඉල්ලිමක් කවදාවත් මං වගෙ අසරණ අයගෙන් බබාලා නැද්ද අහන්න එපා 😢😢😢
@DasanayakeDasanayake-mm8rm
@DasanayakeDasanayake-mm8rm 11 күн бұрын
❤❤❤❤❤
@yummicake
@yummicake 11 күн бұрын
Oyata ikmanin bbak hamba wenna enawa js amen jesu oyata pihita wenawa aniwaren ❤️‍🩹🙏
@imashasdiary
@imashasdiary 11 күн бұрын
Oyage kiri sihine ikmanatama habawenna oni ❤️🙏 budusaranay
@RuwaniMadumali-ug8if
@RuwaniMadumali-ug8if 11 күн бұрын
@@yummicake pin oyata
@NethuN.N
@NethuN.N 11 күн бұрын
ඔයට ඉක්මනට කිරි සිහිනෙ සැබැවෙනව බුදුසරනයි සියලුම් දෙවියන්ගෙ පිහිටෙන් ❤️
@KaviniDewasurendra
@KaviniDewasurendra 10 күн бұрын
බලාගෙන යනකොට, අභීතගෙ අම්මා එයාගෙ මල්ලිට කසාද බදින්න නොදී ඉදලා තියෙන්නෙ ගෙදර තන්හාවට වෙන්න ඕන, නැත්නම් ඒ මනුස්සයාගෙ කල දවසක් යන විදියක් ගැන බලන්න එපැයි 🤨 කතාවට වුනත් කියන්නෙ කපටි ගෑනු අයගෙ ඇත්ත පැත්තනෙ 😮
@chamikamadushani1179
@chamikamadushani1179 11 күн бұрын
මං මේ කතාවෙ කැමතිම චරිත වරුණ, සුමින්ද, විලියම්, නිකින්
@oshadhiyashodha7609
@oshadhiyashodha7609 11 күн бұрын
වරුණ වගේ පුතෙක් ❤
@pamupathiraarachchi1611
@pamupathiraarachchi1611 11 күн бұрын
ඇත්තටම ආදරණිය පිරිමි චරිත 😍
@PriskaSilva-m2m
@PriskaSilva-m2m 10 күн бұрын
ප්‍රභූ ත් හොදයි නේද ,😀
@kapinimmi8703
@kapinimmi8703 10 күн бұрын
Mamath.
@chamikamadushani1179
@chamikamadushani1179 10 күн бұрын
@PriskaSilva-m2m ඔව් එයාව අමතක වුනා
@SulochanaJayasinghe-oh5ro
@SulochanaJayasinghe-oh5ro 10 күн бұрын
සුමින්ද චරිතය මාරම හැගීම්බරයි..දෙබස් කියද්දි තමන්ගෙම අප්පච්චි කෙනෙක් කියනවා වගේ ඇහෙන්නේ.තව තවත් මෙවැනි තාත්ත්වික දෙබස් සහිත පිටපත් ලාංකේය ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@DushiePerera-gh2vo
@DushiePerera-gh2vo 11 күн бұрын
වරුණ හරි ආදරෙයි අම්මට. ආදරණීය දරුවෙක්
@Kaushalya01
@Kaushalya01 11 күн бұрын
වරුණ දෙමව්පියන්ව තේරුම් ගන්න විදිහ හරි ලස්සන්සනයි❤😊
@DiliniMadhusha-qg2ry
@DiliniMadhusha-qg2ry 6 күн бұрын
ඒ වගේ දරුවෝ හැම දෙමාපියෙක්ටම ලැබෙන්න ඕන❤
@dinithi846
@dinithi846 11 күн бұрын
වරුණ ශෝයි අනේ හොද පුතෙක් හොද යාලුවෙක් හොද සහෝදරයෙක්...♥️
@thushariranasinghe1235
@thushariranasinghe1235 11 күн бұрын
❤❤❤
@KumariSamarasekara-l3x
@KumariSamarasekara-l3x 11 күн бұрын
❤❤❤❤❤
@ruwanlakmalajayasundara3087
@ruwanlakmalajayasundara3087 10 күн бұрын
වරැන ජගනමාට සෙටි වෙයි වගේ හිතෙන්නේ නැද්ද
@amiladinesh6665
@amiladinesh6665 10 күн бұрын
Drama ekata unath sahena kalekin ewage adaraneeya charithayak dakke. ❤❤
@ChethanaRajapaksha-gn9ur
@ChethanaRajapaksha-gn9ur 10 күн бұрын
මටත් බබෙක් ලැබෙන්න කියලා ආශිර්වාද කරන්න කෝ මගේ ලොකු ආසාවක් යාලුවනේ
@Shaninadee98
@Shaninadee98 9 күн бұрын
ඉක්මනින් නිරෝගී දරු සම්පතක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤❤❤❤
@sudarshanarksk
@sudarshanarksk 9 күн бұрын
බුදු සරණයි අම්මට!...
@KanchanaSewwandi-pb1yb
@KanchanaSewwandi-pb1yb 8 күн бұрын
Ikmanata Daru sampathak lebewa ❤
@HappyArcticWolf-if3io
@HappyArcticWolf-if3io 8 күн бұрын
පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් ඉක්මනින් කිරි සිහිනය සැබැ වෙිවි 🙏🙏🙏
@AjithM.Kumara
@AjithM.Kumara 6 күн бұрын
අනිවාර්යයෙන් oyata ඉක්මනින් babek hambey❤
@mamakamthi7735
@mamakamthi7735 11 күн бұрын
සින්ටෝ හැම හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
@SaduniShashikala-fr7vn
@SaduniShashikala-fr7vn 11 күн бұрын
Mm
@NethmiKawindhya
@NethmiKawindhya 11 күн бұрын
🙋‍♀️
@Nishadinimeshika-wc1hw
@Nishadinimeshika-wc1hw 11 күн бұрын
Man
@SriyaniWijenayake
@SriyaniWijenayake 11 күн бұрын
❤😂
@SandeepaniGarusinha
@SandeepaniGarusinha 11 күн бұрын
F❤😅​@@NethmiKawindhya
@Kkk31-q3m
@Kkk31-q3m 11 күн бұрын
තුල්වානයට ඕන ගෑනියි උගෙ දරුවයි විතරයි.ඒ වගේ ම මේනකාගෙ මනුස්සයටත් ලමය ගැන හිතනවට වඩා ලමයව තමන්ගෙ පැත්තට ගන්නයි ඕන.මේනක,ඒකිගෙ මිනිහ,තුල්වාන් ගහන gameවලින් දුක් විදින්නෙ අර පොඩි දරුවා.මේක කතාවක් වුනත් ඇත්තටම මෙහෙම වෙන පවුල්වල ළමයි කොච්චර විදවනව ඇත්ද 😢
@Kaveesha-n8p-z2
@Kaveesha-n8p-z2 11 күн бұрын
වරුණ ජගන්මට උදව් කරන්න ගිහිල්ල ජගන්මගෙ කසාදෙ කැඩෙයි ද දන්නේ නැ 🙂👍අභීත අමු ගවයනේ ඉතින්
@yasintharanathunga9176
@yasintharanathunga9176 11 күн бұрын
අබිට වඩා වරුන් හොදයි
@thushariranasinghe1235
@thushariranasinghe1235 11 күн бұрын
මෝ..ඩ අභීත දාලා ගියොත් වරුණ අහක බලන එකක් නෑ..
@boomboom-w3e
@boomboom-w3e 11 күн бұрын
අබිගේ අම්මා තේ එකට දාලා ඉනාවක් දෙනවා ජගන්මා එපා වෙන්න.. වරුන තමයි ජගන්මා බදින්නේ. විලියම් සුමින්ද මස්සිනාලා වෙනවා.
@Madhu-pd8xl
@Madhu-pd8xl 10 күн бұрын
ඒ මගුලනම් කැඩෙන එකමයි හොද😂
@ImashaChamodi-h6h
@ImashaChamodi-h6h 9 күн бұрын
අනේ මගෙත් කිරි සිහිනය ඉක්මනින්ම සෑබෑ වේවා ❤️ හැමෝම ප්‍රාර්ථනා කරන්නකෝ ❤️🙏
@JeewanRuwankumara
@JeewanRuwankumara 8 сағат бұрын
🙏🙏🙏
@SamanaliPahandiya
@SamanaliPahandiya 11 күн бұрын
කතාවේ චරිත වුනත් තමන්ගේ අම්මයි එකම පන්තියේ ඉන්න තමන්ගෙම යාලුවයි දෙන්නම එකම කාලේ pregnant වෙලා ඉද්දි කොල්ලෙක් විදියට එයා හිතන පතන විදිය නම් මරු..
@PS-fn1bc
@PS-fn1bc 11 күн бұрын
6:45 යලිත් එන තුරා සුනන්දා..... හිදිමි මග බලා......😂😂😂😂❤️❤️
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 11 күн бұрын
ජගන්මටත් පිස්සු.. බඩඉරිගු කෙසේ වෙතත් වරැන ගැන හිතන්න අරන්ද මන්ද 😢😕
@DiliniTharaka-h8h
@DiliniTharaka-h8h 11 күн бұрын
ඇත්ත සමාජයේ වෙන දේවල් මේ කතාවෙන් පෙන්නන්නෙ..තුල්වාන් ලං වුනේ මේනකාට ව්තරයි..තමන්ගෙ න් දරුවා ලැබෙන්න හින්දා ලොකු දරුවා යවන්න හදන්නෙ..සැම්යා නැත්නම් හෝ වෙන් වෙලා ඉන්න කෙනෙක් නම් කවදාවත් තව කසාදයක් කර ගන්නවත් වෙන මින්හෙක් එක්ක තව ලමයෙක් හදා ගන්නවත් හීනෙන්වත් හිතන්න එපා..
@කසුන්ජයසේකර
@කසුන්ජයසේකර 11 күн бұрын
අභිතගේ අම්මා හිතාගෙන ඉන්නේ හැමෝම පාලනය කරන්න පුළුවන් කියලා
@dilkisandachaya8009
@dilkisandachaya8009 10 күн бұрын
හොද වැඩේ මාමා කියපු ටික අභීතගෙ අම්මට😂
@amaliahinsa6355
@amaliahinsa6355 11 күн бұрын
වරුණ කියන්නේ හරිම ආදරණීය පුතෙක් එයා හැමදේ ගැනම හිතන විදිය හරිම ලස්සනයිනේ
@Dulanjanipiyadarshani
@Dulanjanipiyadarshani 10 күн бұрын
මේ කතාවේ ඇත්තටම චරිත මනංකල්පිත උනාට.මෙහෙම චරිත ඇත්තටම අපි අතර කොයි තරම් ඉන්නවා ඇතිද😢❤
@KelumAnuranga
@KelumAnuranga 10 күн бұрын
මේ කතාවෙ එන සමහර චරිත ආදර්ශයට ගන්න එපා කීවට...මෙ හැම චරිතයක් ම අපි ට ආදර්ශයක් ..ඒ චරිත වගේ වෙන්න සහ නොවෙන්න.. ...
@radikadi3345
@radikadi3345 10 күн бұрын
මෙතන ලෙඩ හොද කරන්න , මිනිහාට job ලැබෙන්න , බබාලා හම්බවෙන්න කියල ප්‍රාර්තනා කරන්න කිය කිය මෙතන වැලලෙන්නෙ නැතිව, comment section එකෙ මේ drama එකට අදාල comment එක විතරක් දාන්න
@roshinidambagolla5808
@roshinidambagolla5808 10 күн бұрын
Ow අඩේ මේ ලංකාවෙ මිනිස්සුනම් අනේ මන්ද
@dilra1829
@dilra1829 11 күн бұрын
වරුණ සුමින්දගෙ දරුවෙක් කියන්න ඩීන්ඒ ටෙස්ට් නම් ඔන වෙන්නෙ නෑ😊
@s.lgamingwithdilshan9344
@s.lgamingwithdilshan9344 10 күн бұрын
අයිස් කැට වලින් නෑවත් පපුවේ තියෙන රස්නෙට දියවෙනවා..😢..දූලා ඉන්න තාත්තලා හැමදාමත් පපුව රස්නෙන්..
@LankaKumari-t5p
@LankaKumari-t5p 11 күн бұрын
අනේ අභීගේ මාම මරු
@SWK-r8c
@SWK-r8c 11 күн бұрын
ජගන්මවයි වරුනවයි set කරන්න එපා.වරුනට වෙන ලස්සන කෙල්ලෙක් සෙට් කරන්න .අභී❤ජගන්ම ඕන ❤
@randikasandamini6146
@randikasandamini6146 11 күн бұрын
ඔව්...ඒක හරි...මටත් ඕකම හිතුනා..
@ranahansi894
@ranahansi894 11 күн бұрын
ඒක ඇත්ත. ඒත් මෙහෙම ගියොත් ජගන්මට ඉක්මන් උනා වැඩියි, එයාට ගැලපෙන්නෙ වරුන් වගේ කෙනෙක් කියල හිතෙන්න හරි පුළුවන්. මොකද ඔය වයස නපුරුම වයස😊
@SadunDarshana-n2l
@SadunDarshana-n2l 11 күн бұрын
ප්‍රෙග්නට් කෙල්ලන්ගෙ බඩ අතගගා කරන්න ආස කොල්ලො ඕනි තරම් ඉන්නව හලෝ... බන්ඩිය ලොකුවෙන්න වෙන්න සරාගී බව වැඩිපුර දැනෙනව සමහර කොල්ලන්ට... වරුණත් ඒ වගේ ඇති...
@menakashamalee6519
@menakashamalee6519 9 күн бұрын
ඔව්..ඔව්.ඈ...ඔන්න කිව්වා
@mangaladasanayaka5250
@mangaladasanayaka5250 8 күн бұрын
Abige amma abiwa gennagana jaganmage daruwa aragena jaganmawa eliyata daida danne ne. 😢 Ehema unoth waruna set weida danne ne
@Disna0608
@Disna0608 11 күн бұрын
වරුණ මේ ග්‍රහලෝකෙ ළමයෙක් නම් වෙන්න බැහැ😂.වෙන ලෝකෙක වෙන්න ඕන😅
@hansani97
@hansani97 11 күн бұрын
Ehema daruwoth ona tharan innawa aneh
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 11 күн бұрын
මගේ පුතත් ඔය වගේ😊😊😊😊😊
@sandamaliaththanayaka5930
@sandamaliaththanayaka5930 11 күн бұрын
එහෙම වාසනාවන්ත දරුවො ඕනි තරම් ඉන්නවා..❤️❤️
@Disna0608
@Disna0608 11 күн бұрын
අනේ ඔයාලනම් වාසනාවන්
@SadunDarshana-n2l
@SadunDarshana-n2l 11 күн бұрын
ප්‍රෙග්නට් කෙල්ලන්ගෙ බඩ අතගගා කරන්න ආස කොල්ලො ඕනි තරම් ඉන්නව හලෝ... බන්ඩිය ලොකුවෙන්න වෙන්න සරාගී බව වැඩිපුර දැනෙනව සමහර කොල්ලන්ට... වරුණත් ඒ වගේ ඇති...
@namaladikari2649
@namaladikari2649 11 күн бұрын
මේ කතාව රසවින්දට කවදාවත් ශෂී මේනකා සිතාරා චරිත ආදර්ශෙට ගන්න එපා..
@ChalaniMalsha-u5p
@ChalaniMalsha-u5p 11 күн бұрын
අනිත් අය හොදයිද
@ChalaniMalsha-u5p
@ChalaniMalsha-u5p 11 күн бұрын
අනිත් අය හොදයිද
@ThiliniWasana-pz1kg
@ThiliniWasana-pz1kg 11 күн бұрын
Ai leka 😖😖
@Kumudu-s3c
@Kumudu-s3c 11 күн бұрын
ඇයි ලේඛා
@madujayawardene3493
@madujayawardene3493 11 күн бұрын
ඇයි විරා. ශශී එහෙම හොඳයි ද. නන්දෙ හොදයි ද
@AniSha-b4c8t
@AniSha-b4c8t 11 күн бұрын
මාමා තමයි මරු 😂
@kangikulathugak3985
@kangikulathugak3985 11 күн бұрын
වරුණ හරිම ආදරෙයි ❤❤❤
@indupathmi7561
@indupathmi7561 11 күн бұрын
ආදර්ශයක් ගන්න කෙනෙක් නෑ සුමින්දගේ හා විලියම් සර්ගේ චරිත තමා ඉතින් තියෙන්නේ
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 11 күн бұрын
Nikin hodama hoda husband kenek
@Vimath-m2x
@Vimath-m2x 10 күн бұрын
සුමින්දගෙන් ගන්න තියෙන ආදර්ශ ය මොකක්ද?දරුවන් ට ආදරේ කියලා දරුවන්ගේ අතේ නැටවෙන රූකඩයක් වෙන එකද? එතකොට විලියම් සර් ආදර්ශ මත් නම් ජගන්මට ඔහොම වෙයිද ?
@nirmaniuthpala7421
@nirmaniuthpala7421 6 күн бұрын
Ai Nikin😊
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 11 күн бұрын
ශ්‍රියාගේ පුතා හරිම හොද පුතෙක් අනේ❤❤❤❤❤
@udayanganirajapaksha5193
@udayanganirajapaksha5193 10 күн бұрын
වරුණ කියන්නේ හොද දෙමාපියන්ගේ හොද දරුවෙක්
@ayeshamaduwanthi3213
@ayeshamaduwanthi3213 10 күн бұрын
මේකේ ආදර්ශෙට ගන්න පුලුවන් වරුණවයි, වරුනගේ තාත්තාවයි, ජගන්මගෙ තාත්තවයි , නිකින්වයි විතරමයි.
@vijesundarabandara759
@vijesundarabandara759 11 күн бұрын
වරුණ ❤
@kaveeshanethsarani8413
@kaveeshanethsarani8413 11 күн бұрын
අපේ අම්මටත් මාව ලැබෙන්න ඉද්දි කන්න ආස හිතිලා තියෙන්නෙ බඩ ඉරිගු ❤️🥺
@SaviduDinu
@SaviduDinu 11 күн бұрын
අක්කා මල්ලිට කසාදයක් කරගන්නවට අකමැති මේ ගේ නිසා
@madangavideeshanavaratne4123
@madangavideeshanavaratne4123 11 күн бұрын
අපිත් රට ඉදං ජොබ් දෙක තුනක් කරනවා. ගෙදර එන්නෙ පාන්දර කවදාවත් මුං කරනවා වගේ කම්ප්ලේන් කරේ නෑ
@saumyafernando474
@saumyafernando474 11 күн бұрын
True 🎉
@nethmi2015
@nethmi2015 11 күн бұрын
යකූ මාමා තමයි සුපිරිම
@Udariathapaththu
@Udariathapaththu 10 күн бұрын
ජගන්මා ඕනාවට වැඩියෙන් වරුනගේ බඩඉරිඟු වර්නනා කරන්න ගිහින් නා ගනීද දන්නේ නෑ...
@Kajanaka-sj4oo
@Kajanaka-sj4oo 11 күн бұрын
විදෙස් රට වල වැඩ කරන අපිට නින්ද කියන එක අමතක වෙලා ගොඩාක් කල් 😢😢😢😢😢😢😢😢😢😢😢
@ThiwankaPushpakumara-v8w
@ThiwankaPushpakumara-v8w 10 күн бұрын
මාත් හරි ආසාවෙන් බලන කතාවක්...❤
@tharindupradeep2946
@tharindupradeep2946 10 күн бұрын
වරුන මේ කතාවේ තියෙන ආදර්ශමත් දරුවෙක් දෙමව්පියන්ට ආදරය කරන දරුවෙක්
@priyankasamarasinghe5076
@priyankasamarasinghe5076 11 күн бұрын
මමත් කැමති විළියම් සුමින්ද වරුණ.
@priyankasamarasinghe5076
@priyankasamarasinghe5076 11 күн бұрын
අයියෝ නිකින් අමතක උනා
@SamiBeauty-e5x
@SamiBeauty-e5x 11 күн бұрын
3:50දී කවුරුත් ලග නැතුවත්,ශ්‍රියානිට කැස්සක් නැතුවත් කවුදො කහින සද්දක් ඇහුනෙ මට විතරද 😮😮
@bhagyaerandi763
@bhagyaerandi763 11 күн бұрын
Shriyanilage Ehagedra manussyada dnne nane eei 🙄😕
@sandali2005sadali
@sandali2005sadali 11 күн бұрын
මට ත් ඇහුනා😮
@aselaekanayake4162
@aselaekanayake4162 11 күн бұрын
අභීතයානම් අනේ මන්දා.... 😂❤
@nilminiganga3730
@nilminiganga3730 9 күн бұрын
අපෝ අබිතයා මොකෙද්ද අප්පා පොඩි එකා වගෙ බෑග්පටි දෙක අල්ලන් යන්නෙ😂😂😂😂
@RuwanikaM.A.D
@RuwanikaM.A.D 11 күн бұрын
මේ තුල් මේනු ලග ඉදගන ඒ අම්මාගෙන් ඒ දරැවා වෙන් කරන්න හදන්නේ තුල්ගේ දරැවා නිසා අර දරැවා තාත්තා එක්ක යවන්න හදන්නේ මේනකාට හොරෙන් උදව් කරනවා බලු වැඩ නේද
@ceylonpethouse8403
@ceylonpethouse8403 11 күн бұрын
නෑ මේනකාගේ තුන්වෙනි දරුවා හැදුවොත් කාගෙද නොදන්න නිසා එයා හිතු මතේට ඒවාතිරණය කරන නිසා.ගැහැනු දරුවා තාත්තා ලග ආරක්ෂිතයි මට හිතෙන විදියට
@LasanRathnayaka-jm9jh
@LasanRathnayaka-jm9jh 11 күн бұрын
අඩෝ මොනවා උනත් විලම්භීතයා තමා ආතල්ම ඩයල් එක😂
@yohansiri861
@yohansiri861 11 күн бұрын
මේ කතාවෙ ආදර්ශයට ගන්ට පුලුවන් වරුනගෙ අම්ම තාත්ත, ජගන්මගෙ අම්ම තාත්ත පමනයි
@MethminiSenarathna
@MethminiSenarathna 11 күн бұрын
1st ශයි එක පිස්සු නටල 2nd ශයි කරන්න ඉන්න අය කෝ😢
@Sethminiranga
@Sethminiranga 10 күн бұрын
හි මම 😌
@MrPub17
@MrPub17 10 күн бұрын
මේව බල බල බල ඉන්නව නම් 3rd ෂයි කරපන් පුතේ 😂
@MethminiSenarathna
@MethminiSenarathna 10 күн бұрын
@@Sethminiranga 😪
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 11 күн бұрын
අප්පට සිරි දැන් බාබා ලා හය දෙනෙකුත් ඕනනේද😮කාසල් එකෙන්ද ගන්නේ😂😂😂😂❤❤❤❤❤
@AvishkaNethmini-wg7jc
@AvishkaNethmini-wg7jc 11 күн бұрын
7k one twinsla innwa
@Subaniharsani
@Subaniharsani 11 күн бұрын
ජ්ගන්මාගෙ බබා මේනකාගෙ බබා සිතාරාගෙ බබා පාරමිගෙ බබා ශියගෙ බබා ශශිගේ බබාලා දෙන්න හතක් ඔනෙවෙයි 😁
@Subaniharsani
@Subaniharsani 11 күн бұрын
ජ්ගන්මාගෙ බබා මේනකාගෙ බබා සිතාරාගෙ බබා පාරමිගෙ බබා ශියගෙ බබා ශශිගේ බබාලා දෙන්න හතක් ඔනෙවෙයි 😁
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 10 күн бұрын
අභීතගෙ අම්මා ගෙදර දෙන්න වෙයි කියලා මල්ලිට නාකි වෙනකන් කසාද බදින්න දීලා නෑ
@ThiliniLakmali-lv6ob
@ThiliniLakmali-lv6ob 11 күн бұрын
අභියගේ අම්මා ගෙදරින් තරහා වෙලා ලේලිගේ ගෙදර යයිද දන්නෙ නෑ😂😂😂😂
@sudarshanarksk
@sudarshanarksk 9 күн бұрын
😂
@Tharushisiwmini-t1c
@Tharushisiwmini-t1c 11 күн бұрын
මන් මේ කතාවෙ කැමතිම වරුනට තමා ඒ වගේ යාලුයො හරි අඩුයි..❤❤❤
@KoshilaGimhani
@KoshilaGimhani 9 күн бұрын
එහෙම පුත්තුත් හරි අඩුයි😊
@wasanafernando9810
@wasanafernando9810 8 күн бұрын
Waruna vage puthek hama demaupiyektama labenna ona❤️❤️❤️
@priyakarunanayake4994
@priyakarunanayake4994 10 күн бұрын
අභිිි ඔයා කොහොම ඔහොම රඟපානවද ???
@Gayan-b6g
@Gayan-b6g 10 күн бұрын
Nande mara handsome nee
@DushiePerera-gh2vo
@DushiePerera-gh2vo 11 күн бұрын
හොඳ වැඩේ අභීතගෙ අම්මට
@PS-fn1bc
@PS-fn1bc 11 күн бұрын
සිරාවට 😂
@ravinduekanayake5290
@ravinduekanayake5290 11 күн бұрын
දැන් ඉපදෙනකොට ලමයි ටිකකුත් හොයා ගන්න එපෑ😬😬😬
@chamilakumariii
@chamilakumariii 11 күн бұрын
දැම්මම දරුවන් ලැබෙන්නේ නෑ 😂😂😂
@ravinduekanayake5290
@ravinduekanayake5290 11 күн бұрын
@chamilakumariii ඔක්කොම ekata hamba wenne ,😬😬😬
@sudarshanarksk
@sudarshanarksk 9 күн бұрын
​@chamilakumariii 😂ත
@dilkikaushalya3597
@dilkikaushalya3597 11 күн бұрын
අභීතගෙ මාමා මරු 😅
@Dulantha_Wanninayake
@Dulantha_Wanninayake 11 күн бұрын
සුමින්දයි විලියමුයි කොල්ලෝ ගහයි කියලා හිතන අය මේ පැත්තට එන්න 😊
@SubhashWasalage
@SubhashWasalage 5 күн бұрын
Waruna wage putek, malli babek, yaluwek matath hitiyanam.
@ShashiniRanasingha
@ShashiniRanasingha 11 күн бұрын
Medden Daana song ekanm supiri ❤😂.....kaama rogaaaaa😅😅
@SureshNuwan-qh5ur
@SureshNuwan-qh5ur 10 күн бұрын
අබීතට බැනල වැඩක් නෑ අම්ම එයාව හදපු විදිය වැරැද්ද
@IMAA_VLOG
@IMAA_VLOG 11 күн бұрын
කාල දීප දේශ දෝස 😂😂😂
@ThisagaIduranga-g4d
@ThisagaIduranga-g4d 11 күн бұрын
❤❤❤❤❤
@UpekshaHashanthi
@UpekshaHashanthi 11 күн бұрын
අපරාදෙ ජගන්මාට සෙටි වෙන්නෙ වරැනව😊
@studio3rdeye130
@studio3rdeye130 11 күн бұрын
paulak kadanna thiyenawanam teledrama ekaka hari kamak na🤣🤣😂
@PUSHPARANJANI-gd3sk
@PUSHPARANJANI-gd3sk 11 күн бұрын
එහෙම උනානං ජගන්මට තනියම කෑම කන්න වෙන්නෙත් නැහැ.
@TheVnv23
@TheVnv23 11 күн бұрын
ජගන්මා බබෙක් ලැබෙන්න ඉද්දි උඩුඅතට දිගෑරිලා ඉන්න හැටිත් වැරදියි, ඒ මදිවට නැගිටිනකොට උඩු අතට ඉඳගෙන එකපාරටම නැගිට්ටත් එක්ක. 😅 අඩු වයසෙ තේරැමක් නැති නිසා උඩු අතට ඉන්නවා කියලනම් කියමුකො, ඒත් ප්‍රෙග්නන්ට් කෙනෙක්ට ඔහොම එකපාරට උඩු අතට ඉඳගෙන එහෙමම ඉස්සිලා නැගිටින්න බෑ. 😂. නැගිට්න විදියෙන් පේනවා බඩේ ඇති බබෙක් නෑ කියලා. කෝ මේ අධ්‍යක්ෂක මේවා ගැනත් හිතපම් යකෝ.. 😂
@athugalpurageindika4746
@athugalpurageindika4746 11 күн бұрын
😂😢
@imalshabandara805
@imalshabandara805 11 күн бұрын
ජගන්මාට ඉන්න නිලියට ඇත්ත වයස 23 යි
@thushariranasinghe1235
@thushariranasinghe1235 11 күн бұрын
😂😂😂
@999nilu
@999nilu 11 күн бұрын
අධ්‍යක්ෂක බබෙක් ඉන්න lady කෙනෙක් වුණා නම් තේරෙයි 😂😂 ජගන්මාට අත්දැකීමක් නැති නිසා එයත් දන්නේ නැ, ඒකට පාරමී හොදට කරන්නේ චරිතය
@Mahe-v8k
@Mahe-v8k 10 күн бұрын
😂 අනේ බන් ඇද හොයන්නෙ නැතුව ඉදපන්
@chathurisewwandi7783
@chathurisewwandi7783 11 күн бұрын
අභීයි ජගන්මයි හිනා වෙලා කතා කරන වෙලාවක් ඇත්තෙම නෑනෙ. ජගන්මටත් මූණට හිනාවක් එන්න අරුණම ඕන. ඒකනම් වැරදී අප්පා
@HiranthiBamunusinghe
@HiranthiBamunusinghe 11 күн бұрын
දිගගග කමෙන්ට් දාද්දී එක්කො සිංහල, එක්කො ඉංග්‍රීසී දාන්ඩලකෝ...සිංග්ලිශ් කියවන්ඩ බැ අප්පිරිය යි😂😂😂😂
@LILI_vlogs82
@LILI_vlogs82 11 күн бұрын
Itin nokiyawa inna
@yasintharanathunga9176
@yasintharanathunga9176 11 күн бұрын
උඔත් එහෙමනේ බන් මුලින් උඔගෙ අඩු පාඩු හදාගනින්
@Angle-Of-Flight
@Angle-Of-Flight 11 күн бұрын
Mulin typing igena ganinkoo😂
@Maneesha-t2j
@Maneesha-t2j 11 күн бұрын
Abeethage ammata one wela thiyenne abeethage mamata kasadayak kara ganna den nathuwa, e gedara aithi kara ganna wagei😮
@madhushaniwathsala943
@madhushaniwathsala943 11 күн бұрын
Beela inna manussayagen ahanawa hoda sihiyenda katha krnne kyla😂
@sudarshanarksk
@sudarshanarksk 9 күн бұрын
🤣🤣
@dilkisandamali8168
@dilkisandamali8168 10 күн бұрын
වරැණ කියන්නෙ ජගත් චමිලගෙ පුතා
@sasidu3206
@sasidu3206 11 күн бұрын
අපි කාපු බඩ ඉරිඟු 🌽 රස උනා නම් 😢😢😢
@DhanushkaSanjiwa-b5y
@DhanushkaSanjiwa-b5y 10 күн бұрын
Abithayawa penna beri mt witharada thoththa babawage...😂😂😂😂😂
@samanmalikodikara2555
@samanmalikodikara2555 10 күн бұрын
Matath e charithe penna ba
@RithuNehara-dy5kh
@RithuNehara-dy5kh 11 күн бұрын
තුල්වානුත් අනේ මන්දා☹️
@OshadheeAnuththara
@OshadheeAnuththara 11 күн бұрын
කවුරු උනත් කැමති නෑනේ තමන්ගේ ළමයාට පුංචි හරි වෙනස්කමක් වෙනවාට.... තුල්වාන් ඒකට බයයි
@Angle-Of-Flight
@Angle-Of-Flight 11 күн бұрын
@OshadheeAnuththara Ane ithim lamai inna un ekka mokatada u affairs start kare😂😂
@OshadheeAnuththara
@OshadheeAnuththara 11 күн бұрын
@Angle-Of-Flight අනේද කියන්නේ........
@Newra-u1c
@Newra-u1c 10 күн бұрын
2:30😅 අම්මෝ අභීත ගේ ඊරිසියාව😂
@yohansiri861
@yohansiri861 11 күн бұрын
අප්පෝ... සිග්නල් දත් බෙහෙත්නම් බල්ලට වැඩක් නෑ , 💩💩 බයිල කෙලිනව විකිනෙන්නෙ නැතිවෙනකොට ,🤣🤣😁😁
@kmg9345
@kmg9345 11 күн бұрын
දැන් නම් මේ කතාවත් අප්පිරියා වේගෙන එන්නෙ 😒🤮
@HashiniPerera-ny1qq
@HashiniPerera-ny1qq 10 күн бұрын
අභීතගෙ අම්මට හොද වැඩේ
@peshalapela8136
@peshalapela8136 11 күн бұрын
❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි
@lahirshaziyoni9147
@lahirshaziyoni9147 11 күн бұрын
🎉
@PriskaSilva-m2m
@PriskaSilva-m2m 10 күн бұрын
අභීත ගෙ මාමත් මරු පොර😂
@SampathBandara-tz8xb
@SampathBandara-tz8xb 9 күн бұрын
මටත් බබලා නැහැ.ඔයාලා.මට.ආශීර්වාද. කරන්න.ගොඩාක්.පිං
@skyabeyrathna
@skyabeyrathna 10 күн бұрын
Varuna 🥰
@ruwaniwasana9529
@ruwaniwasana9529 11 күн бұрын
තුල්වාන් මොනා උනත් වැරදී
@udumbaramandodari7754
@udumbaramandodari7754 11 күн бұрын
ජගන්මගෙ තාත්තගෙ උපහැරන ඕනෑවට වඩා වැඩියි. තාත්වික නෑ
@SilminaFathima
@SilminaFathima 6 күн бұрын
Menaka චරිත් ව marry කරලාත් නැද්ද එයත් boyfriend බලන් යද්දි boyfriend දෙන්නයි එයාලාගෙන් ළමයි දෙන්නයි
@VinuLanka
@VinuLanka 11 күн бұрын
යලිත් එන්න තුරා සුරංග ඉදිමි මග බලා 😂
@IshaIsha-wx9dp
@IshaIsha-wx9dp 10 күн бұрын
අභී පව්....අරකිට දැන් යාළුවා ලොකු වෙලා කාගෙවත් බඩ ඉරිගුවක් කාලා😅
@LakshithaShamendra-vi9qy
@LakshithaShamendra-vi9qy 10 күн бұрын
නවීන් අයියා 😍❤️
@DilshaniEkanayaka-n8j
@DilshaniEkanayaka-n8j 9 күн бұрын
Kathawen ain karanna
@inokanilminisilva9248
@inokanilminisilva9248 10 күн бұрын
Math jobs 2k kala Malaysia avith 😊😊 Koitharam mahansida kiyala Man dannava 😢😢 Ath salary gannakota sathutui ❤
@IsharaUdayangani-lc1fs
@IsharaUdayangani-lc1fs 10 күн бұрын
පව් අප්පා සුනන්දව බන්දලා දෙන්න තියෙන්නෙ හොදම වැඩේ අභීතගේ අම්මට බැන්න එකනම්
@UdayaDikshan
@UdayaDikshan 7 күн бұрын
Ai abitha nidaganna thana yatata bed sheet ekak nawala dannne. U hinen chu danawada
@asafernando6290
@asafernando6290 11 күн бұрын
නන්දෙ හේතුව දැන ගත්තොත් ළමයා ගන්න උදව්කරයි.
@MaaliKaravita
@MaaliKaravita 10 күн бұрын
Mama nam hena athal😊
@lakmali975
@lakmali975 11 күн бұрын
අබීතයනම් 😂😂
SINTO || EPISODE 75 || සින්ටෝ || 22nd January 2025
19:43
Swarnavahini TV
Рет қаралды 378 М.
SINTO || EPISODE 82 || සින්ටෝ || 31st January 2025
18:43
Swarnavahini TV
Рет қаралды 243 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
SINTO || EPISODE 73 || සින්ටෝ || 20th January 2025
18:32
Swarnavahini TV
Рет қаралды 410 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН