Recondition Kella || EPISODE 20 || රීකන්ඩිශන් කෙල්ල || 20th October 2024

  Рет қаралды 194,758

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 335
@randhikaweerasuriya7410
@randhikaweerasuriya7410 19 сағат бұрын
මේකෙ ඩොක්ට කියන්නෙ ගැහැනියක් හැම අතින්ම විදින්ඩ දන්න පිරිමියෙක් ❤️
@hashinijayasinghe3420
@hashinijayasinghe3420 18 сағат бұрын
Sooo true
@Mekhala-hc7wk
@Mekhala-hc7wk 11 сағат бұрын
ඒවගේ මිනිස්සු හරි අතලොස්සක් ඉන්නේ සංසාරේ පිං කරපු ගැහැණියකට තමයි එවන්න පිරිමි න් මුණ ගැහෙන්නේ
@nimrajasinghe4591
@nimrajasinghe4591 9 сағат бұрын
mage boyfriend wage ,,,,
@udumbaramandodari7754
@udumbaramandodari7754 19 сағат бұрын
අර යටිගිරියෙන් කෑ ගහන සින්දුව අයින් කරාට ඇඩ්මින්ට වාරික වශයෙන් ගහන්න හිටපු හෙණ ටික ගහන්නෙපා දැන් 🙆🙆
@NayanaChamilani-qd5bg
@NayanaChamilani-qd5bg 17 сағат бұрын
එල යකෝ ඒ කමෙන්ට් එක
@WickrMasingheWi
@WickrMasingheWi 17 сағат бұрын
Ow😂 ශිරා වටම
@darshisilva194
@darshisilva194 16 сағат бұрын
😂😂😂😂
@nimmipeters4172
@nimmipeters4172 15 сағат бұрын
ඒ සිංදුවේ වචන මාර ගති හැබැයි.ඇස් පියන් අහන් හිටිය මං 😊😂
@sanjuliyanage3284
@sanjuliyanage3284 7 сағат бұрын
😂😂
@tharanganiudayadiwakara6059
@tharanganiudayadiwakara6059 18 сағат бұрын
මට මේ හැම කතාවකම පෙන්නන්න බැරි දේ තමයි කන්න බොන්න ගන්න දේවල් කන්නේ බොන්නේ නැතුව ඉතුරු කරලා යන එක......drama එකක් උනත් අයියෝ අපරාදේ කියලා හිතෙනවා....😅
@subashinipriyanwadaaponsu2266
@subashinipriyanwadaaponsu2266 18 сағат бұрын
මං හිතුවෙ මට විතරයි එහෙම හිතෙන්නේ කියලා.....😂😂😂😂
@bodamidumbodamidum6661
@bodamidumbodamidum6661 18 сағат бұрын
එවා පස්සෙ හොදට කනවා dont worry
@WickrMasingheWi
@WickrMasingheWi 17 сағат бұрын
Wadak na kiyala 😂
@ravimarias5523
@ravimarias5523 17 сағат бұрын
Eka nam aththa.na ewa eyalata athi wela athi.shoot karanakota waradena waradena parata kanawa bonawa athi 😂
@poornimakarunapala9058
@poornimakarunapala9058 16 сағат бұрын
Shooting karaddi eka shot ekakin witharak finalize nokarana nisa kanne nathiwa innawa wenna puluwan.
@udumbaramandodari7754
@udumbaramandodari7754 19 сағат бұрын
18:51 මෙතන කපල් එක රූම් එකකට යන වෙලාවෙ අකුණු ගහන වැහිබර කොළඹ පෙන්නන ඩ්‍රෝන් ශොට් එක නම් මාරම ලස්සනයි ❤❤❤❤ ලංකාව කියන්නෙ හරිම ලස්සන රටක්... මිනිස්සුත් ගෝත්‍රික නොවී මනුස්සයෝ විදියට හිටිය නම් කොයිතරම් හොඳද....😢❤
@chamodhilakshani6707
@chamodhilakshani6707 18 сағат бұрын
❤❤❤ ow superb 👌
@funnysl8695
@funnysl8695 16 сағат бұрын
ඉතින් ගොඩක් රටවල් ලස්සනයි
@prabathmadushanka86
@prabathmadushanka86 11 сағат бұрын
කොළඹට අකුණු වදින එක සාමාන්‍ය දෙයක්😊
@user-nethmiaashika
@user-nethmiaashika 14 сағат бұрын
අනික් මොඩ්ලින් කෑලි ටික ට දුවන්නවත් පාර මදි වෙයි😂😂😂යුරේනි ගේමට බැස්සනි💝 යුරේනි ,උපේක්ෂා ආදරෙයි ඉතින් .💝
@Sadushashi
@Sadushashi 18 сағат бұрын
කලු කෙල්ල ☺️ මේ ලංකාවෙනම් සමහර තැන්වල ගනන් ගන්නෙ නැති පාටක් හැබැයි ...ලස්සනයි කතාව❤
@CjcCnfm
@CjcCnfm 19 сағат бұрын
යුරේනි මෙි නාට්‍යයේ සුපිරි චරිතයක්❤❤❤
@chamilapushpika8003
@chamilapushpika8003 18 сағат бұрын
යුරේනි මාරම ලස්සනට එයාගේ චරිතය කරනවා ආදරෙයි ❤️🌹❤️🌹
@bhagyamadushani1865
@bhagyamadushani1865 18 сағат бұрын
පුරුද්දට වගේ ඊයෙයි අදයි දෙකෙම සින්දුව ස්කිප් කරපු අය තව ඉන්නවද🥰❤️
@NuwanineranjanaNuwani
@NuwanineranjanaNuwani 18 сағат бұрын
Ow ne😊
@IMAKulasooriya
@IMAKulasooriya 18 сағат бұрын
😂
@Nilu121Hettiarachchi
@Nilu121Hettiarachchi 17 сағат бұрын
Mamath
@wasanawasana2412
@wasanawasana2412 16 сағат бұрын
😂😂 ඔව්
@Shiromi-i5f
@Shiromi-i5f 16 сағат бұрын
Ow appa
@mwasana6081
@mwasana6081 10 сағат бұрын
03:51 බුදු අම්මෝ දොස්තර මහත්තයගෙ හිනාව 😍❤️
@WasanthiKumari-g5b
@WasanthiKumari-g5b 8 сағат бұрын
යුරෙනි හරි ලස්සනට රගපනවා ආදරෙයි දිගු ගමනක් යන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම ❤❤❤😊
@nimaljayasri6405
@nimaljayasri6405 2 сағат бұрын
යයි යයි
@DeshaniApeksha-tt2bu
@DeshaniApeksha-tt2bu 19 сағат бұрын
දොස්තර මහත්තයා ආසම චරිතයක් ❤
@DayaniSamarakkodi
@DayaniSamarakkodi 19 сағат бұрын
අම්මෝ ගෙදර ඉන්න කාලේ තාත්තා කොච්චර බැන්නා ද දැන් කියනවා තාත්තා මතක් වෙනවලු අනේ මන්දා කතාව ලියන කෙනාට ඒ සීන් අමතක ද කියලා 😂
@Fois_x
@Fois_x 19 сағат бұрын
ඒ කතාව වෙනස් කතාවක්..පස්සේ කියන්නම් කියලත් කියනවා නේ
@commenter1111
@commenter1111 19 сағат бұрын
ඔව්ව්ව්.....පස්සෙ තාත්තා වෙනස්වෙන්න ඇති
@RomeshaRomesha-j3j
@RomeshaRomesha-j3j 19 сағат бұрын
Mokakhari hanguna kathavak thiyenava. passe danaganna labei
@aselalokue9608
@aselalokue9608 18 сағат бұрын
තර්ත්වික වෙන්න බලන්න ❤
@sajeewikawanniarachchi5112
@sajeewikawanniarachchi5112 18 сағат бұрын
Thaththa eya nemei da danne naha
@RandiBanusha
@RandiBanusha 19 сағат бұрын
අම්බෝ ඇති යන්තම් අර මෝඩ සින්දුව අයින් කරලා.....😍😍😍😍
@manjulaperera
@manjulaperera 10 сағат бұрын
අර ජරා සොන්ග් සහ නැටුම එක අයින් කලාට ස්තූතියි
@JayalathPathmasiri
@JayalathPathmasiri 18 сағат бұрын
වියළි ඩාමා එක බලන අය කෝ❤
@slkolla69
@slkolla69 6 сағат бұрын
අපි
@තිසරි33
@තිසරි33 6 сағат бұрын
Api 😊
@Norakavi-n8p
@Norakavi-n8p 20 сағат бұрын
අර කැත සින්දුව අයින් කරලා යෙ යෙ 😂🤍
@niroshathilakarathna5198
@niroshathilakarathna5198 18 сағат бұрын
Ow Eka ain karapu ekamai hida😂😂
@udumbaramandodari7754
@udumbaramandodari7754 19 сағат бұрын
ගයේශගෙ කුක්කු දෙකේ තඩි 😮😮 එයාට හැම කතාවෙම වගේ ලැබෙන්නෙ ඔහොම ගනිකා ටයිප් චරිත. ලලයි ලිලයි එකේ විතරයි හොඳ චරිතයක් හම්බෙලා තියෙන්නෙ
@KumariIndrani-p7m
@KumariIndrani-p7m 19 сағат бұрын
එක නම් ඇත්ත එතන ඉන්න කට්ටියම එහෙම අයද මන්දා
@vs4649
@vs4649 19 сағат бұрын
Ehema kiyanna epa. Eth eya mahath wela nam thamai
@aselalokue9608
@aselalokue9608 18 сағат бұрын
බලන කොණය අනුව වෙනස් වෙනවා.ගනිකාවෝ නෙවේයි ගේම් ගහන සෙට් එකක් වගේ😮
@Dog-xb6py
@Dog-xb6py 17 сағат бұрын
දැන් එයා ගනිකාවක් කියලා මෙකෙ පෙන්නුනවද කෙල්ලෙක් club එකක නැටුවත් අම්මො කියන කතා චීත්ත නුගත් පිරිමි😂 🤣🖕
@Mahe-v8k
@Mahe-v8k 11 сағат бұрын
ඒ එයාගෙ ඇත්ත චරිතෙ තමයි 😂
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 18 сағат бұрын
කුසල්ගේ යාලුවා පට්ට ඊරිසියාකාර චීත්තයක්😂😂
@-xxx527
@-xxx527 15 сағат бұрын
අපොයි ඖ, ඌ ඔය edit කරල පෙන්වන්නෙ මයෙ හිතේ කුහක විප්ලව කාරයෙක්
@jeevanie1
@jeevanie1 4 сағат бұрын
ඔව් ඌ කරන විප්ලවයකුත් නෑ ඌ ට පුදුම ඊරිසියාවක තියෙන්නෙ
@induwejethunga5704
@induwejethunga5704 14 сағат бұрын
විලිවහන් කරන ලස්සන කතාවක්
@Fois_x
@Fois_x 19 сағат бұрын
ගමක චරිත කියලා හැම වෙලේ ම ටෙලි වලින් බලන්න පුරැදු කරපු එකේම එල්ලිලා මැරෙන්න හදන්නේ නැතුව..වෙනස් විදියට තමයි මම නම් මේ නාට්‍ය දිහා බලන්නේ..❤️
@Rudlaw
@Rudlaw 19 сағат бұрын
ඔව් ගමේ උනත් දැන් ලංකාවේ මිනිස්සු දියුණුයි. ඒ උනාට මිනිස්සු කතාවෙන් බලාපොරොත්තු වෙන්නෙ ගමේ කිවුවම හද්ද ඩොටේ සීන් එකක් යුරේනිගෙන්
@DcRgg-e8e
@DcRgg-e8e 18 сағат бұрын
අප්පො මෙ හැතිකරෙ පෙන්වනව අප්පා මුන හින්දා එපා වෙන ව බලන්න
@nimeshanisansala5286
@nimeshanisansala5286 17 сағат бұрын
අනිවාර්යයෙන් ❤
@avshani7135
@avshani7135 18 сағат бұрын
Harima lassana kathawak.yureni and kusal godak lassanai.godak lassanata ragapanawq.
@madhuniroshani612
@madhuniroshani612 19 сағат бұрын
මගෙ bfත් කලුයි.හැබැයි ඇස් දුබුරු පාටයි ඇගෙත් fitness ශෝක්. හිනාවෙද්දි මාර ලස්සනයි.මගෙම ඇස්වහ වදිනව🫠🫠
@panapitiyaperera4996
@panapitiyaperera4996 7 сағат бұрын
Ehwmada 😅
@NimmiMekala-z9z
@NimmiMekala-z9z 15 сағат бұрын
දොස්තරගෙ යාලුවගෙ වැඩනන් හරි අවුල්
@udumbaramandodari7754
@udumbaramandodari7754 19 сағат бұрын
නිරූපන ක්ශේත්‍රයේ තියෙන අඳුරු පැත්ත නේද මේ පෙන්නන්නෙ 😢 යුරේනි ගමෙන් කොළඹට ඇවිත් ඊලඟට පිවිසෙන්නේ මේ වගේ මඩ ගොහොරුවකට කියල වේලාසන ප්‍රේක්ශකයන්ට දනවන්න තමයි ගිය සතියෙ ඉඳන් පබාවයි අනිත් එකීවයි දාන් මේ පෙන්නන්නෙ. ඒකි අර කෙල්ලො ටික සල්ලාලයින්ට විකුනන්න යන්නෙ. නිරූපිකාවක් වෙන්න ආස කෙනෙක්ට ගනිකාවක් වීමේ හැකියාව විශ්මිත විය යුතුයි ෆ්‍රෙන්ස් 😢😢
@KumariIndrani-p7m
@KumariIndrani-p7m 19 сағат бұрын
එක නම් ඇත්ත කතාව නමුත් මෙතන යුරෙනි එ තැනට වැටෙන එකක් නැහැ හැම කෙනෙක්ම එහෙම නොවෙන බව කියන්න තමයි හදන්නෙ
@lovindupalani1000
@lovindupalani1000 18 сағат бұрын
Ow
@nimeshanisansala5286
@nimeshanisansala5286 17 сағат бұрын
දිනූ අන්තිමට ගණිකාවක් තමයි වෙන්නේ මට හිතෙන විදිහට. ලංකාවේ දැන් නිරූපණ ක්ෂ්‍රේත්‍රය විනාශ වෙලා ඉවරයි ගන්නම දෙයක් නැති තරමට. කාන්තාරයේ කුසුම වගේ ඉරණම් කතා මෙහෙ ලියවෙනවානම් ඒ හීනෙන් තමයි. මම කිවුවේ රියල් life එකක.
@-xxx527
@-xxx527 15 сағат бұрын
@@KumariIndrani-p7m yes,දොස්තර මහත්තයා දිනුව එච්චර දුර යවන්නෙ නැතිවෙයි
@Mahe-v8k
@Mahe-v8k 11 сағат бұрын
ඔව් මේක තමයි ඇත්ත , ගොඩක් අය ගමෙන් ඇවිත් ඔහොම ඒවා කරලා ඊට පස්සෙ ටෙලිඩ්‍රාමා එකක රගපාන්න චාන්ස් එකක් අරන් ප්‍රෝග්‍රෑම්වලට ඇවිත් කියනවා මට ඒ වගේ එක එක යෝජනා ආවා ඒ උනාට මං ඕවට කැමති උනේ නෑ කියලා 😂😂😂😂 හැබැයි ඉතින් උන්ට රගපාන්නත් බෑ
@monisamonisa9346
@monisamonisa9346 18 сағат бұрын
හරිම ආසවේන් කතාව බලනව මේ
@renushyamali8308
@renushyamali8308 17 сағат бұрын
මේ කතාවේ තේමාවට යුරේනි තරම් හරියන කෙනෙක් නෑ.ඒකට කැලේ පෙන්නලාම හරියන් නෑ එහෙන් පෙන්නලා කතාවේ තේමාව යන පාත් එකට ගේන්න ඕන .ඒකට කොලබ ගන්න වෙනවා.ඒ නිසා ඒ චරිතය හරියන්නෙ කොහොමත් යුරේනි .වෙන නිලියක්ට වඩා.. එයා ඒකට සුදුසුයි
@hiruswaris1777
@hiruswaris1777 11 сағат бұрын
ගමේ ඉන්න කොට තාත්තා ට බැන්නා..දැන් තාත්තා ආදරෙයි ලු 🤔
@venutae8981
@venutae8981 16 сағат бұрын
දොස්තර ටිකක් වියදම් කරලා ලස්සනට කිරි ටිකක් දොවාගන්නවා😂🤣
@manilgunawardene1202
@manilgunawardene1202 13 сағат бұрын
නියමම කියමනක්! ස්තුතියි ඔයාට
@akiwimu3684
@akiwimu3684 20 сағат бұрын
කස්ටිය කෝ බලන්න like 👍 1k දාලා යන්න
@kushaninimalarathne5992
@kushaninimalarathne5992 16 сағат бұрын
ගිය සතියේ දාපු මේ සතියේ එපියේ කෑල්ල බලන්න මම හරිම උනන්දුවෙන් ආවේ😂 දැන් ඒක ආය ලබන සතියට දාලා 😂 මොන මගුලක්ද අප්පා තව සතියක් බලන් ඉදපන්කෝ දැන් ඒ සීන් ටික බලාගන්න 😒
@deshanikumarasinghe5275
@deshanikumarasinghe5275 16 сағат бұрын
පූල් එකට බැස්ස විදිහම වැරදි😂
@dewminimadubashini9206
@dewminimadubashini9206 20 сағат бұрын
ඉන්නවා ❤
@NilukasuranjiPerera
@NilukasuranjiPerera 19 сағат бұрын
ඇත්තමයි නියමට රඟපානවා
@CristiLakmal-ke3iz
@CristiLakmal-ke3iz Күн бұрын
කතාව බලන සෙට්ටෙක කෝ බලන්න 😍👋
@gimhaniihalawanniarachchi8381
@gimhaniihalawanniarachchi8381 19 сағат бұрын
තාත්තා කරේ තියන් ගියේ වල් කමට 🤣
@rakasadamali7054
@rakasadamali7054 19 сағат бұрын
Innawooo❤
@DeshaniApeksha-tt2bu
@DeshaniApeksha-tt2bu 19 сағат бұрын
ඉන්නෝ
@AdishaEkanayake
@AdishaEkanayake 18 сағат бұрын
ඉන්නවා
@LalaniJayatilaka
@LalaniJayatilaka 18 сағат бұрын
අපි
@achiniratnayake5669
@achiniratnayake5669 46 минут бұрын
තාත්තඨ ආදරෙයිලු.. තාත්ත මැරුනාම සතුටු උන තාත්තගෙන් කරදර උන කෙනාමද මේ
@lalanikirindeaarachchi7290
@lalanikirindeaarachchi7290 5 минут бұрын
මටත් ඒක හිතාගන්න බෑ....😀
@scsl23
@scsl23 14 сағат бұрын
Yureni's character is very hard and complicated for an any actress for sure. Here she nails some parts and misses some, or may be that is also the nature of this character. Very hard to prefict so far.
@ශශිනි
@ශශිනි 19 сағат бұрын
8:30 බඩු ටික පෙන්නන එපා අප්පරියයි
@aselalokue9608
@aselalokue9608 18 сағат бұрын
බඩු නෙවෙයි ගේම් ගහන කෙල්ලොි ටිකක් 😢
@lankaawe511
@lankaawe511 13 сағат бұрын
Sirawata
@Kokkeei
@Kokkeei 18 сағат бұрын
කුසල්ට හරියට අම්මගෙ ආදරේ ලැබිල නැ කියලා හිතෙනවා😢
@DiliniMadumali-b9c
@DiliniMadumali-b9c 19 сағат бұрын
Lassanai kathawa🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@IreshaDamayanthi-b8h
@IreshaDamayanthi-b8h 20 сағат бұрын
Kathava lassanai
@poornimaathukorala176
@poornimaathukorala176 4 сағат бұрын
❤කුසල්❤
@ShanuMBasnayaka
@ShanuMBasnayaka 11 сағат бұрын
මාර ආසාවෙන් බලනාතාවක්
@kamanthidoolwala9549
@kamanthidoolwala9549 Күн бұрын
Lassanai drama eka
@NiluRanasinghe-cj3uz
@NiluRanasinghe-cj3uz 9 сағат бұрын
කුසල් බීම එක බිව්වේ නෑ මට විතරද ඒක බොන්න හිතෙන්නේ 😂😂😂😂😂
@Gangakawmali
@Gangakawmali 8 сағат бұрын
හුගක් නාට්ටි වල ඔහොම තමයි
@aselalokue9608
@aselalokue9608 18 сағат бұрын
සම්මාන ⁣ලැබෙන්න ඕනේ නට්ටියක් දෙවෙනි ඉනිම බලන ගොබ්බෝවොන්ට සේට් නැහැ😊
@yenuyenu7412
@yenuyenu7412 4 сағат бұрын
❤❤❤
@oshadikaushalya8793
@oshadikaushalya8793 19 сағат бұрын
දොස්තරයට දිනුව room එකට ගෙනියනකන් ඉවසිල්ලක් නැ වගේ😂
@niroshathilakarathna5198
@niroshathilakarathna5198 17 сағат бұрын
😂😂😂
@RajaR-y6i
@RajaR-y6i Сағат бұрын
ඔව් මමත් ♥️❤️♥️♥️♥️♥️
@IreshaLakmali-lw5dg
@IreshaLakmali-lw5dg 19 сағат бұрын
වොව් ඩ්‍රෝන් ශොට් එක පට්ට ❤
@jayanilankadhikari6722
@jayanilankadhikari6722 10 сағат бұрын
අමුතු ලස්සන නාට්‍ය යක්❤
@thathsaranink7160
@thathsaranink7160 14 сағат бұрын
මන් හිතන්නෙ ලංකාවෙ ඇත්ත තත්වෙ මේක තමා… ලැජ්ජයි, අප්පිරියයි. ලංකාවෙන් යන්න හේතුවත් සමාජ පිරිහීම. ආයෙ එන්න පුලුවන් වෙන තැනට රට හැදෙනව නං කොච්චර දෙයක්ද…
@krishperera5050
@krishperera5050 8 сағат бұрын
පීටරට‍ කියලා ත් නැහැ වීශේ ෂ යෙන්ම බට හීර රට‍ වල් /තයි ලන්තේ /ඉන්දීය ව (තව ඕනේ තරම් උදා.... දෙන්න පුළුවන් ). හීතන්න එපා පීට‍ රට‍ කීයන්නේ සුපීරී සීදූ රට‍ වල් කියලා 😂😂😂සමහර රට‍ වල් (ලැට් න් අම්රීකන් )මීට අන්තයි.
@hiruu2630
@hiruu2630 6 сағат бұрын
​@@krishperera5050ඒ අතින් අපේ රට කොච්චර හොදද❤️
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 19 сағат бұрын
Lassnai kathawa ❤❤❤❤
@NiranjalaPerera-k9d
@NiranjalaPerera-k9d 14 сағат бұрын
Mee drama ekai wiyali drama ekai aniwa balanoo ❤❤
@YashuPerera-o9b
@YashuPerera-o9b 7 сағат бұрын
ගමේ කැලෑව තරම් කොහෙත් ශුවර් නෑ 😂
@thathsaraniumagiliya5376
@thathsaraniumagiliya5376 19 сағат бұрын
Yureni and kusal both are acting very well❤
@nidarshasemininidarshasemi8348
@nidarshasemininidarshasemi8348 3 сағат бұрын
ඇත්තටම යුරේනි අක්කට මේ අයියව ඇත්තටම බදින්න හම්බුනොත් ශෝක්🙈
@DannyBROYoutube
@DannyBROYoutube 16 сағат бұрын
පිං කියන්නේ ආය සිංදුව අයින් කරපු එකනම් පිංංංංංං🎉🎉🎉
@ANGEL-kc4nu
@ANGEL-kc4nu 19 сағат бұрын
යුරේනි සමහර තැන්වල අවුල්, බොලද වැඩි ..
@sarangicabral9160
@sarangicabral9160 18 сағат бұрын
ඔව්. .මෝඩ කම වැඩ් යෙන් පෙන්නන්න ගියාම එහෙම වෙනව..හැබැයි ඉතින් voice එක නම්...පොඩ්ඩක්වත් වෙනස් කර ගෙන නැහැ . .ඒකයි අව්ල...
@-xxx527
@-xxx527 15 сағат бұрын
@@sarangicabral9160 කතා ශෛලිය මයෙ හිතේ සමහර තැන් වල පුදුම වෙන විදිය පෙන්වන හැටි එහෙම අතාත්විකයි
@MahishaNethimi
@MahishaNethimi 2 сағат бұрын
අම්මෝ යන්තන් සිංදුව අයින් කරල 😂😂 දිගටම මේවගේ තිබුනොත් හෙදයි
@shamarathnayaka4755
@shamarathnayaka4755 4 сағат бұрын
Matanam hithenne ureni eyage charithayata uparimarak karanawaya kiyala ❤❤
@Mahiimahii-y4q
@Mahiimahii-y4q 18 сағат бұрын
මේ කතාව යටින් යන්නෙ දේශපාලනය
@-xxx527
@-xxx527 15 сағат бұрын
කොයි කතාවෙද මේ මගුල් දේශපාලනය නැත්තෙ
@little-Zizi
@little-Zizi 18 сағат бұрын
කුසල්ගේ අම්මා පව් 😢
@PraveenSachi
@PraveenSachi 18 сағат бұрын
ලොකු කම් තියන අම්මන්ඩිලාට ඔහොම වෙන්න ඕන සුදු 😁
@charithawickramatunga5842
@charithawickramatunga5842 18 сағат бұрын
පුතාලගෙ ජීවිත සෙල්ලමට ගන්න අයට කවදහරි මෙහෙම වෙනව..
@-xxx527
@-xxx527 15 сағат бұрын
@@PraveenSachi ලොකු පොඩි කම් කෙසේ වෙතත් අම්මෙක්ට දරන්න බෑ මේවා පව් ඇවිදින්නත් බැරි එක තවත් අසරනයි
@nilmini8011
@nilmini8011 13 сағат бұрын
Thank ❤❤
@ايتينينيمس
@ايتينينيمس 19 сағат бұрын
මෙකි හදන්නෙ මෙ කෙල්ලො4දෙනා විකුනන්න වගෙ
@ShanthiShanthi-r5z
@ShanthiShanthi-r5z 10 сағат бұрын
මොකක්ද කාතාව පිට යනවා වාගෙ නේද බුදුසරණයි
@tharushathikshana2172
@tharushathikshana2172 20 сағат бұрын
මමත් කලු කෙල්ලෙක් හැබැයි ගොඩාක් අය මට ලස්සනයි කිව්වා
@madushanijayasekara169
@madushanijayasekara169 20 сағат бұрын
Ehemada
@nadeebandara7838
@nadeebandara7838 19 сағат бұрын
මමත්
@ImeshiLakshanikandy
@ImeshiLakshanikandy 19 сағат бұрын
mn kmthim pata thami kalu ❤ Mt hmdma lssna kalu pata
@asankabandara3399
@asankabandara3399 17 сағат бұрын
ගොඩක් කට්ටිය බොරුවට කියන්නේ හිත ඇතුලෙන් සුදු පාටට තමා කැමති
@sangeethrangana394
@sangeethrangana394 15 сағат бұрын
Oya khda baba😊
@sameerasameera6642
@sameerasameera6642 19 сағат бұрын
අලුත් චරිතයක් set una .සුපර්
@IshaIsha-wx9dp
@IshaIsha-wx9dp 19 сағат бұрын
ඉදකි කියන ලස්සන කැලේ නිදියලා ඇවිල්ලා
@NirmalDamayanthi
@NirmalDamayanthi 18 сағат бұрын
Adath lassanai ❤❤❤❤
@nimeshanisansala5286
@nimeshanisansala5286 17 сағат бұрын
මට‌ මේ ලොකේෂන් එක හොඳට දැකලා පුරුදුයි වගේ..
@AmaKarunarathna
@AmaKarunarathna 3 сағат бұрын
Lassanai godak
@තොත්තබබා-ෂ5ඤ
@තොත්තබබා-ෂ5ඤ 5 сағат бұрын
තේමා ගීතය නැතුව කතාව දෙනවට ස්තූතියි
@y.g.mnilanthinilanthi5499
@y.g.mnilanthinilanthi5499 4 сағат бұрын
දොස්තර මහත්තයා යූරෙනිගෙ කතා ව නම්. ශොක්
@RoopaRoopa-n5e
@RoopaRoopa-n5e 16 сағат бұрын
❤❤❤❤.lasanai.
@SandhuGamage
@SandhuGamage 20 сағат бұрын
pashta kathawa
@udumbaramandodari7754
@udumbaramandodari7754 19 сағат бұрын
අම්මෝ අද අර ගොබ්බ සින්දුව නෑ 😂❤
@SachiniHansika-ct7sg
@SachiniHansika-ct7sg 18 сағат бұрын
ලස්සනයි කතාව ❤
@dedunuhawage8425
@dedunuhawage8425 17 сағат бұрын
Math godak kalui . Kathai habai mage hasbane godak lassanai 💞mage hasbaneta mawe eyata galapana na kathai awalassanai kiyal mawe dala giya 😔😢ath man thamath eyata isera wagem aderai godak . Aththatam man katha athi ekene eya yanna giya
@sachi-b5r
@sachi-b5r 17 сағат бұрын
Hi ..යලුවනේ කොහොමද ඔයාලාට🦋🙂
@ThilakJayakody-t7d
@ThilakJayakody-t7d 7 сағат бұрын
මේ කථාව ගමේම තිබුනානම් හොඳයි
@VasanthaEdirisinghe
@VasanthaEdirisinghe 17 сағат бұрын
they didn't have a shower or wash before going to the pool,. promote health and safety too
@beautifulsrilanka1741
@beautifulsrilanka1741 5 сағат бұрын
වෙන මගුල් කොටස් දාලා එපා කරවනවා කතාව 😢
@Nishshankadilsha
@Nishshankadilsha 18 сағат бұрын
මේක මේ ගයේෂගෙ එක පියුමිගෙ ක්ල්බ් සීන් එක වගෙ
@ruwanikarunarathna3977
@ruwanikarunarathna3977 10 сағат бұрын
🍉 නැතුව ඕන දෙයක් 😃
@disnasenanayaka4407
@disnasenanayaka4407 19 сағат бұрын
මගේ දොස්තර මහත්තය නම් මට කැමති උනේ හයියෙන් කතා කරන්නෙ නෑ කියලා 😌😁🙃
@crooswarnakulasuriyareetak5383
@crooswarnakulasuriyareetak5383 17 сағат бұрын
❤✋
@seetaseeta4417
@seetaseeta4417 13 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@tharushathikshana2172
@tharushathikshana2172 20 сағат бұрын
එ මොඩ ගොඩෙ ගතිය අනිත් අයට දැනෙන්නෙ යුරෙනි ඇත්තටම ගොඩෙ නොවන නිසා
@KumarPanadura-zd6cf
@KumarPanadura-zd6cf 18 сағат бұрын
රංගන ශිල්පිණිය දක්ෂ නම් පොශ් හෝ ගොඩේ චරිත ගොඩ දාන එක එච්චර ගැටලුවක් නැ මෙතන යුරේණිගේ ඒ හැකියාව නැ එයාටත් නොදැනීම මේ චරිතය තුල එයාව මතුවෙනවා ඒකයි ගැටලුව විශේෂයෙන් ඇයට රංගන ශේෂ්ත්‍රයේ ලොකු පළපුරුද්දක් නැ
@jeevanie1
@jeevanie1 5 сағат бұрын
දෙයියනේ මිල්ක්ශේක් ටික බීල පලයම් 😮😢😢
@sajee7326
@sajee7326 4 сағат бұрын
ඔය add එක ගිය වෙලාවෙ උන් ඒක බිව්වා ...ඒ බොරුවට ගියේ..🤣🤣
@Isha_girl
@Isha_girl 20 сағат бұрын
❤🎉♥️
@udumbaramandodari7754
@udumbaramandodari7754 19 сағат бұрын
අද චාන්දනී අම්මා දකින්න නැතුව කතාව පාළුයි😢 අර ගොබ්බ මිනිස්සු දෙන්නව නම් පේන්න බෑ ... උන් කියන අන්ඩර දෙමළ තේරුනෙත් නෑ ක්ලබ් වසන්තගෙ චරිතෙද කොහෙද ඌ කරන්නෙ
@sandyakumuduni3922
@sandyakumuduni3922 20 сағат бұрын
🖤🖤🖤
@SandamaliEkanayaka-ye2hc
@SandamaliEkanayaka-ye2hc 20 сағат бұрын
යුරේනි ගෙ රගපෑම අවිල්
@HiruniAmaya-sh6dz
@HiruniAmaya-sh6dz 17 сағат бұрын
අද උපේක්ෂා නැතුව පාළුයි. 😔
@yamunahewage7166
@yamunahewage7166 18 сағат бұрын
ඔය එන්නේ buyers ලා 60 පැනල ඉන්න
@SewRupi-rs8cc
@SewRupi-rs8cc 2 сағат бұрын
දැන් මූ දොස්තර රස්සාවෙන් අයින් වෙලා🤣 අනේ යකඩෝ කතාවක් උනාම තාත්වික වෙන්නෝනි🙂
@BirtniMax
@BirtniMax 20 сағат бұрын
Mmmmm😮
@KalaniSadamali-jl1dc
@KalaniSadamali-jl1dc 20 сағат бұрын
🙋🙋🙋
@udumbaramandodari7754
@udumbaramandodari7754 19 сағат бұрын
ඊයෙ කොටසෙදි ඔය හොටෙල් එකේ ඔන්චිල්ලාව දෙපැත්තෙ ලොකු හාට් 2ක් තිබුනෙ නෑ නේද 🤔🤔 අද කතාව පටන් ගද්දි එහෙම එකක් තියෙනවනෙ 🧐
@ThusharaSampath-g3o
@ThusharaSampath-g3o 16 сағат бұрын
තිබුනා
Viyali | වියළි | Episode 44 - (2024-10-20) | Rupavahini TeleDrama
21:37
Ron  | රොන් | Episode 30 - (2024-10-20) | ITN
19:03
ITN Sri Lanka
Рет қаралды 50 М.
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
SINTO || EPISODE 01 || සින්ටෝ || 7th October 2024
18:51
Swarnavahini TV
Рет қаралды 381 М.
Paawela Walakule | Episode 55 08th March 2020
22:24
TV Derana
Рет қаралды 2,5 МЛН
SINTO || EPISODE 10 || සින්ටෝ || 18th October 2024
18:56
Swarnavahini TV
Рет қаралды 248 М.
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 2,9 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН