SINTO || EPISODE 01 || සින්ටෝ || 7th October 2024

  Рет қаралды 19,916

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

SINTO || EPISODE 01 || සින්ටෝ
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #Sinto

Пікірлер: 98
@kumudunirajasekara9830
@kumudunirajasekara9830 5 сағат бұрын
පටන් ගැන්ම හරිම ආකර්ෂණීයයි.ලස්සන වෙයි කියල හිතෙනව.කතා කරන්න ඕනෙම මාර්තෘකාවක්.ඉන්න සෙට් එකත් සුපිරි ❤❤❤❤
@jayaminiherath8754
@jayaminiherath8754 3 сағат бұрын
ගැබ් ගැනිම ව්ව්ධාකාර චරිතවලට විවිධ ව්දියට බලපාන හැටි.....නාට්‍ය අපුරුයි වගේ ......ඩොක්ටර් හරිම ශෝක් ....හුරුබුහුටියි ...ලස්සනයි .....
@nirmalpramodya5066
@nirmalpramodya5066 6 сағат бұрын
සින්ටෝ කියන්නෙ අද කාලෙට ගැලපෙනම නිර්මානයක් වගේ ආසම සෙට් එකක් ඉන්නෙ ❤️ මේ ට්කේම ස්වර්නවාහිනි එකේ 7.30 ආපු dramasවල start එක ව්තරයි හොද මැදදි චාටර් වෙනව එහෙම නොවී main character drama එකේ වගේ මේකෙත් දවසක ලස්සන end එකක් ඕනි දැනටනම් මේකෙ හැමදෙයක්ම fantastic 👌❤️🔥 ඉස්සරහට බලමු මේකත් super hit එකක් වෙයි වගේ ❤️
@KaveeshaKaveesha-p9d
@KaveeshaKaveesha-p9d 3 сағат бұрын
Mona magulakda yako me
@ManjulaDayasiri-u3l
@ManjulaDayasiri-u3l 5 сағат бұрын
අද කාලෙ අහන දකින දෙවල් වලට හොද ආදර්ශමත් කතවක් වගෙ..හැම කෙනෙක්ම බලන්න ඕනේ
@kadawalamallika5833
@kadawalamallika5833 2 сағат бұрын
විවිධ තරාතිරම්වල අය මේ වගේ අවස්ථාවන්වලට මුහුන දෙන අවස්ථා ගැන අවදානයක් ලබා ගන්න පුලුවන් කතාවක් වගේ.
@chandrikapriyadarshani5947
@chandrikapriyadarshani5947 6 сағат бұрын
වෙනස්ම ආකාරයේ කතාවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SidewiSidewi
@SidewiSidewi 6 сағат бұрын
මන් ඉන්න කුවේට් ගෙදර තත්තට waifla 4.ඒ අයට ත් ළමයි හම්බ වෙන්න. දුවලා බැදලා ඒ අයටත් ළමයි හම්බවෙන්න. පුතාලගේ waif ලාටත් ළමයි හම්බ වෙන්න. ඒ අයට කිසිම ගානක් නැ. සතුටින් ඉන්නවා. අපේ ලංකාවේ උනොත් කොහොමද
@shatvchanel
@shatvchanel Сағат бұрын
මෙක කියවලත් මාත් පෙග්නට් උනා 🤭
@ruwankumara3218
@ruwankumara3218 6 сағат бұрын
මීට අවුරුදු කිහිපයකට කලිනුත් මෙහෙම ටෙලිනාට්‍යක් itn එකේ ගියා.. හැමෝම pregnant වෙන...
@SachinthaLakshan-nf6vz
@SachinthaLakshan-nf6vz 6 сағат бұрын
ඔක්කොමල බඩු ගහප්පු උන් නෙ ඉන්නෙ😂😂
@dvithanage1383
@dvithanage1383 3 сағат бұрын
Dr Hansi's acting ❤
@Chaanubunnyofficial
@Chaanubunnyofficial 6 сағат бұрын
EPISODE 01 නිසා පොඩ්ඩක් බැලුවා මොන වගේ එකක්ඩ කියලා යකෝ ඔක්කොම බඩ වෙලා නේ පටන්ගත්ත ගමන්
@ADGamage-o7s
@ADGamage-o7s 5 сағат бұрын
පටන් ගැනිමනන් ලස්සනයි ❤️❤️
@MaliKk-u3z
@MaliKk-u3z 23 минут бұрын
ලස්සන කතාව
@NiroShani-wq6td
@NiroShani-wq6td 6 сағат бұрын
මේකෙ ඔක්කොම ප්‍රෙගනට්නෙ😂
@ThenneMalli-d1p
@ThenneMalli-d1p 4 сағат бұрын
Ekane bn 😂
@manelkumari554
@manelkumari554 3 сағат бұрын
Mn hithanne pregnant aya eka ekkena muuna dena prasna pennanna ona etthe.itin ehema unama okkoma pregnant karanna onane🤔🤔
@mhcreations9611
@mhcreations9611 2 сағат бұрын
ඔව් ඉතින්.කතාවෙ නමේම තියෙන්නෙ සින්ටො කියලනෙ😁
@saiyaff
@saiyaff Сағат бұрын
@@mhcreations9611owu eka injection ekak labor welawe pavichchi wena
@menushavihangani5199
@menushavihangani5199 5 сағат бұрын
මේක tv එකේ බැලුවා විතරයි ඔක්කොම pregnantne😮.හීන ගැබ්බරයි කියලනේ යටින් දැම්මෙ.😅
@AnushaDamayanthi-d7h
@AnushaDamayanthi-d7h 3 сағат бұрын
මේවා හංගන්න ඕන දේවල් නෙවේ ඇත්තටම සමාජයේ තියන ප්‍රස්න
@සංජයලියනගේ
@සංජයලියනගේ 6 сағат бұрын
Mkd මේ වෙන්නේ ඔක්කොම බඩින්නේ 😂
@malimapa2006
@malimapa2006 6 сағат бұрын
අම්මෝ 😂😂 අමුතුම කතාවක් .
@geethiandry290
@geethiandry290 3 сағат бұрын
Character play This epi awards 1st jagath chamila 2nd Jayani 3rd Neha
@classictelevision2304
@classictelevision2304 2 сағат бұрын
"සින්ටෝ" Pregnant වීම එකම වෙලාවකදි චරිත 6ක් හා ඒ වටේ ඉන්න පිරිසට දැනෙන හා විඳින්න,විඳවන්න හේතු වෙන විදිහ... 🙂
@MaduPremajayantha-
@MaduPremajayantha- 6 сағат бұрын
මොකක්ද බන් මේ 😂 මේක බලන අපිත් පෙග්නට් වෙයිද දන්නෙ නෑ ඕන්....😂😂
@jeevesjayaratnam6650
@jeevesjayaratnam6650 5 сағат бұрын
😂😂😂😂
@nimanthiwathsala2079
@nimanthiwathsala2079 2 сағат бұрын
Neha❤️
@eglpiyasiri7232
@eglpiyasiri7232 20 минут бұрын
😂🎉මුන් ඔක්කෝටම හිටලනේ!!!🎉😂
@HansiBandara-oe1lc
@HansiBandara-oe1lc 5 сағат бұрын
Hansi oya lassnta ragapanwa❤❤
@salonthanugee5424
@salonthanugee5424 5 сағат бұрын
Adarei hansi, savi, Saha okkotama ❤❤❤
@Lifewithsau
@Lifewithsau 7 сағат бұрын
❤❤❤
@Maheshakya-
@Maheshakya- 6 сағат бұрын
❤😍❤️
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 6 сағат бұрын
අප්පටසිරි හැමෝම ප්‍රේග්නට් 😂😂
@nipunisamarakkodi
@nipunisamarakkodi 5 сағат бұрын
Wenas lassana wadak ❤❤❤ jaya wewa
@PrabuddaChathurangapc
@PrabuddaChathurangapc 4 сағат бұрын
දරුවෙක් හම්බ වෙන්න ඉන්න දැන ගත්තාම සමහරක් සටුතු වෙනවා සමහරක් අසතුටෙන්.😮
@SanduniranasinghaRanasingha
@SanduniranasinghaRanasingha 5 сағат бұрын
❤ගොඩක් ලස්සනය්
@WasanthaKumari-q8f
@WasanthaKumari-q8f 6 сағат бұрын
කතාව පටන් ගත්ත විතරයි සේරම බඩිං
@stanleyperera9642
@stanleyperera9642 6 сағат бұрын
මේ කතාවට සින්ටෝ නම නෙවෙයි පොසිටිව් කියලා දැම්මනම් හොදයි කතාව ලස්සනට තියෙයි.
@pdsharshani
@pdsharshani Сағат бұрын
Deyiyane මේක sixpack drana එකෙ අද්යක්ශකගෙ කතාවක් අනිවාර්‍යෙන්. අලුත් අත්දැකිමක්
@DilshaniSenarath-p1p
@DilshaniSenarath-p1p 3 сағат бұрын
Siz pack teledrama eke godak aya innwanee....
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 3 сағат бұрын
❤❤❤❤❤
@HarshaVidanapathirana-q4k
@HarshaVidanapathirana-q4k 3 сағат бұрын
එල කිරි වගේ
@pawanmail-c6b
@pawanmail-c6b 6 сағат бұрын
awishka ❤🫶
@NiroshaShyamali-e8e
@NiroshaShyamali-e8e 5 сағат бұрын
Thawath supiriyak ...
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 3 сағат бұрын
Super ❤❤
@sampathdissanayaka1222
@sampathdissanayaka1222 2 сағат бұрын
👍👍👍👍👍
@DidulaDilhan
@DidulaDilhan 7 сағат бұрын
Hi
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 6 сағат бұрын
❤❤❤😍
@Madu__shan_123
@Madu__shan_123 3 сағат бұрын
අඩෙහෙ ඔක්කෝම එකපාර වැඩ අල්ලලනෙ 🤣🤣🤣
@ShalukaAmantha
@ShalukaAmantha 5 сағат бұрын
ටව්කන්ඩ දාලා ඔක්කොම pregnant ❤😂😂
@sanjanayeshan
@sanjanayeshan 3 сағат бұрын
ප්‍රෙග්නට් සීන්නේ මේකෙ තියෙන්නේ 🫣😂
@sanjeewanishan-kuweit
@sanjeewanishan-kuweit 6 сағат бұрын
යකෝ පටන්ගත්ත ගමන් ඔක්කොම බඩ වෙලා 😂😂😂😂
@sheelaariyarathne4462
@sheelaariyarathne4462 5 сағат бұрын
සින්ටොනේ
@AnandaKariyawasam-c1u
@AnandaKariyawasam-c1u 4 сағат бұрын
❤vg drams😊
@dilshandhananjaya3009
@dilshandhananjaya3009 4 сағат бұрын
මොකද්ද යකෝ මන් මේ ඉදලා ඉදලා බැලුවේ 😂😂
@wasanapiyusandaruPiyu
@wasanapiyusandaruPiyu 4 сағат бұрын
ඇයි බලන අයට තේරුම් ගන්න බැරි. Pregnancy එක ,එක එක්කෙනාගෙ stage මත වෙනස්
@Iresha-u8z
@Iresha-u8z 5 сағат бұрын
අයියො සාමී😂😂😂😂
@amalnishantha6912
@amalnishantha6912 5 сағат бұрын
මේකේ ඉන්න ගැනු අය හැමොටම බාබාලා හම්බෙන්නනේ ඉන්නේ
@evawickramarathne8834
@evawickramarathne8834 6 сағат бұрын
මේ වගේ ඩ්‍රාමා එකක් මීට කලිනුත් බැලුවා මේකත් ඒ වගේ රුසියන් ඇටෑක් එකක්ද
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 6 сағат бұрын
ඔව් මට නම අමතකයි
@PadinduPeiris
@PadinduPeiris 3 сағат бұрын
අපේ wife ඇරුනහම ඔක්කොම ප්‍රෙග්නට් ද කොහෙද ආරම්බය ලස්සනයි හැම දවසකම කොහේහරි මේ දේවල් මේ විදිහට වෙනව ඇති
@Dithmi556
@Dithmi556 3 сағат бұрын
Tharindiy e kollai couple ekd
@SubodhiDisanayaka
@SubodhiDisanayaka Сағат бұрын
පටන් ගැන්ම හොදයි .එක තැන අදින්න නම් එපා.කෙටියෙන් ලස්සනට ඉවර කරන්න
@nalikadilhani488
@nalikadilhani488 4 сағат бұрын
ප්‍රෙග්නට් කියලා නම දැම්මනම් හරි
@Hemanthaherath-h8b
@Hemanthaherath-h8b 4 сағат бұрын
මගෙ මල්ලියි ලොකු අක්කගෙ පුතයි එකම මාසෙ ඉපදුනේ .....අපි සහෝදරයො 11 ක්
@danushkabandara6134
@danushkabandara6134 Сағат бұрын
aiyo 🥲
@NaviniNilinya
@NaviniNilinya 6 сағат бұрын
Chanuka ayya nam brand ekak chanuka kathwakma balanawa
@Veneeshaofficial
@Veneeshaofficial 5 сағат бұрын
අඩේ😅
@ViharaChethana
@ViharaChethana 4 сағат бұрын
Ape clz eke kellk innwane
@sanchilachathushanifernand8340
@sanchilachathushanifernand8340 4 сағат бұрын
Yako doctor kiypu hati thaththata🤭🤭🤭🤭🤭🤭🤭🤭😊
@anjaleemanesha4586
@anjaleemanesha4586 6 сағат бұрын
කතාව සායක්කාරගේ ද ???
@AlokaShamindi
@AlokaShamindi 3 сағат бұрын
Ow
@DKRSULTHAN
@DKRSULTHAN 6 сағат бұрын
Ko theme song ekak
@manelkumari554
@manelkumari554 3 сағат бұрын
Mehema prasna mehema aya ona tharam me samaje innawane.itin ada kale mehema deewal samajayata pennanna ona
@PasinduMaduranga-fw1rm
@PasinduMaduranga-fw1rm 6 сағат бұрын
Six-pack wage kathawak
@Magical_Ink_
@Magical_Ink_ 51 минут бұрын
😂😂 okkoma badin
@nilushaweerakoon4129
@nilushaweerakoon4129 5 сағат бұрын
හත්තික්කේ...😂😂. යකු මුන් ඔක්කොම pregnant
@dedunuhawage8425
@dedunuhawage8425 4 сағат бұрын
Yakoooo okame badin 😂😂😂
@mohamedazharmohamedazhar3276
@mohamedazharmohamedazhar3276 6 сағат бұрын
❤❤🎉🎉
@sithiralandage5269
@sithiralandage5269 6 сағат бұрын
කවුද director ?
@PasinduMaduranga-fw1rm
@PasinduMaduranga-fw1rm 5 сағат бұрын
Asanka saayakkara
@sharmisha2227
@sharmisha2227 6 сағат бұрын
Appah serama pregnant welane😮😮
@hiranmalinda3271
@hiranmalinda3271 5 сағат бұрын
😂
@wasanalakshani7501
@wasanalakshani7501 6 сағат бұрын
Ai ane okkoma pregnant wela😅
@AnojaSurangi
@AnojaSurangi 5 сағат бұрын
මේ වගේ නාට්‍ය රාත්‍රී 9න් පස්සෙ වගේ විකාශනය කරන්න බැරි ද.දරුවන් අහන ප්‍රශ්න වලට අපි උත්තර දෙන්න ඕන ...අපිනම් ආය 7.30 ට ස්වර්නවාහිනි බලන්නෙ නැහැ
@roshanbandara4914
@roshanbandara4914 5 сағат бұрын
Daruwanta mewa denaganna ona..eka lejjawak kiyala hitanna hoda ne.daruwo mewa denagattama jeewite watadda gannawa adui....
@sanduninisansala9783
@sanduninisansala9783 4 сағат бұрын
Ane rosa kelenda genawe kiyalada kiyala tynne😂
@prabodarathnayaka3326
@prabodarathnayaka3326 3 сағат бұрын
Apo kawuda mee gon kata kiyana kena. Podi daruwonta nisi wayasedi mee gana kiyala denna oni
@Disna0608
@Disna0608 Сағат бұрын
ඉතින් ඔයා කමෙන්ට් එක දාල තියෙනව වගේම යූටියුබ් එකෙන්ම බලන්නකො.ඇයි ටීවී එකෙන් බලන්නෙ ඔච්චර ප්‍රශ්න නම්
@KaveeshaKaveesha-p9d
@KaveeshaKaveesha-p9d 3 сағат бұрын
Mona magulakda me jiwitheta balan ne
@DidulaDilhan
@DidulaDilhan 7 сағат бұрын
Mama 1 mage KZbin channel akata help akak dennako didula gaming channel aka please
@priyawijerathna2808
@priyawijerathna2808 6 сағат бұрын
❤❤
@thilakkumara727
@thilakkumara727 6 сағат бұрын
Hi
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,4 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 30 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 44 МЛН
හරිනි හරිද... රෝසි සේනානයක
1:46
POLITICAL Stage in Sri Lanka දේශපාලන වේදිකාව
Рет қаралды 4,6 М.
රට සනත්ට!
12:00
CRICKVLOG
Рет қаралды 9 М.
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,4 МЛН