KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
SALLI POKURU || EPISODE 348 || සල්ලි පොකුරු || 04th November 2024
23:16
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 127 | 2024-11-04 | Hiru TV
23:11
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
When u fight over the armrest
00:41
UFC 308 : Уиттакер VS Чимаев
01:54
LALAI LILAI LAI || EPISODE 189 || ලලයි ලිලයි ලයි || 04th November 2024
Рет қаралды 385,255
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,4 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 835
@ABC-fj8qm
15 сағат бұрын
මදැයි stress release එකට කියලා නාට්ටියක් බලන්න ගත්තා.දැන් ඒක බලන එක ඔක්කොටම වඩා stress එකක්😑
@SurangaGanewattaVlogs
14 сағат бұрын
Sira kathawa..😢
@imasinger7683
13 сағат бұрын
අඩෝ සිරාවටම....😢
@wikzmart
13 сағат бұрын
Eththa
@lalaniidumathi3464
8 сағат бұрын
ඇත්ත
@DeepalWeerasuriya
5 сағат бұрын
aththama kathawa!
@SadunDil
16 сағат бұрын
මේ කතාවේ අවසානය....අවුල් වුනොත් ආයේ ස්වර්නවාහිනියේ යන එක කතාවක් වත් බලන්නේ නෑ
@DulaMenaka1111
15 сағат бұрын
ඇත්ත ආය බලන් නැ මොකුත් 😢
@Dilhani_5
15 сағат бұрын
ඔව් ඔව්
@dilipkumaraperera6804
15 сағат бұрын
ඕකේ අවුල තියෙන්නෙ ලියන එකාගේ ඌට හෙනයක් ගහන්න ඕනේ ඇත්තට. අරූගේ පෙති අහුරක් ලියපු එකා බීලා අන්තිම ටිකේ
@thomasthisera6039
15 сағат бұрын
Aniwa
@surekasand5729
15 сағат бұрын
අනිවාර්යයෙන්
@udeniravindra9655
15 сағат бұрын
කතාව ඉවරවෙද්දි අපිටත් සෙව්වන්දි අක්කිව හම්බවෙන්න වෙයි වගෙ 😂😂😊
@KalaniSadamali-jl1dc
15 сағат бұрын
😂😂😂
@khaledmamari3148
15 сағат бұрын
😆😆
@shalomjesus
14 сағат бұрын
😂
@PoornimaKaushalya-m7e
14 сағат бұрын
Fit😂😂😂
@dhananjayapremarathne328
14 сағат бұрын
හරියටම හරි කතාව...
@SubashPriyadarshana-e6y
16 сағат бұрын
අනේ දනුශ්කගෙ කතා අහන්න ආසාවට කතාව බැලුවෙ. අපිට ඉක්මනින් දනූව සනීප කරන්නෝ
@senelijayodya
14 сағат бұрын
මෙච්චර ආසාවෙන් හිනාවෙලා බලපු කතාවෙ අවසානෙ අව්ල් උනොත් නම් බලපු එකෙ ඇති වැඩකුත් නැතිවෙනවා..ලස්සන අවසානයක් ඔනි..සුකූගෙ යාලුකම ආදරේ ..🥺🥺 මිලා දනුශ්ක..❤
@RoshanChamara-yh3yq
4 сағат бұрын
Ekani
@OneliThisakya
4 сағат бұрын
නෑ ..නෑ .. තව කල් තියෙනවනෙ. දනුශ්කට හොඳ වෙයි.
@Sohan-d7g
16 сағат бұрын
දනුෂ්කව හොද කරලා කතාව ඉවර කරහන්....අපිව පිස්සෝ කරන්නේ නැතිව
@JanithChamodya-d2e
16 сағат бұрын
Annekai bn
@sinhala_rachana
16 сағат бұрын
ow aneh
@ShammiKumara-k6d
16 сағат бұрын
ඔව් ඉක්මනටම
@Mr.Devinda-jy1yu
16 сағат бұрын
Atta
@shayanianuththara6410
16 сағат бұрын
කවර මොකක්ද ඉවර කාහන් කියලද kiwwe😂
@lakshithamadumal1104
14 сағат бұрын
සෙව්වන්දි ඩොක්ටර්,,,,ආ යූ...රෙඩී....කතාව ඉවරවෙද්දි අපිට ඔයාව හම්බෙන්න එන්න වෙයි වගේ ...
@MishelAnne-mt7ce
3 сағат бұрын
😂😅
@lashikasandaruwani5985
16 сағат бұрын
ඇයි හැමෝම මේ කතාවට යන විදියට බනින්නේ, මේකේ පෙන්නන්නේ සමාජයෙ වෙන දේවල්,,, drama එකක ආදරය, සතුට විතරක් නෙමෙයි පරාජය,දුක තියෙනවා,,,හැබැයි අවසානය ජයග්‍රාහී සතුටක් 😊 එතකොට තමයි හැම drama එක සාර්ථක වෙන්නේ.. ඒක තේරුම් ගන්න... ඔය බනින ඔක්කොටම drama අධ්‍යක්ෂණය කරන්න පුළුවන් ද 😅
@Dhagaya2012
15 сағат бұрын
adakshanaya karanna one ne one kenekta meka baladdi traCK panapu kenek liyala kiyala nam one modayekta terenawa
@prasannagunawardana5323
6 сағат бұрын
සහතික ඇත්ත.
@NirashaMadushani-nv5or
3 сағат бұрын
Eka aththa,
@LalaniFrencis
2 сағат бұрын
නාට්‍යයකින් වුනත් ජිවිතයට ගතහැකි දේ තියනවා බැනලා වැඩක් නැහැ තෙරැමි ඇතැව බලන්න
@MuduMaduwanthi
14 сағат бұрын
දුක හිතෙන අවසානයක් ඉතිරි කලත් කමක් නෑ ..අපරාද කරපු එවුන්ට දඩුවම් නම් දෙන්න ඕනා ඈ...😂😂
@DakshithaPremarathna
16 сағат бұрын
සමහර විට මේ කතාව ලියපු එකා මේ ටැබ්ලට් ටික සේරම බීලා වගේ
@gethanigamage
16 сағат бұрын
😂
@champhajewarani7271
15 сағат бұрын
@@DakshithaPremarathna 😁😁😁
@ayeshadamayanthi7084
15 сағат бұрын
😂😂😂
@nimminimmi-n8k
15 сағат бұрын
😂
@tharakasandakalum2825
15 сағат бұрын
😂😂😂😂
@Ishani98784
16 сағат бұрын
හෙනගහන්න ඔනි මෙ කතාව කාපු එකාට
@DilipNuwan-rv8re
16 сағат бұрын
Hm eka aththa
@DilipNuwan-rv8re
16 сағат бұрын
😂😂😂😂
@Sohan-d7g
16 сағат бұрын
@@Ishani98784 අනිවා
@w.r.w.creations0399
16 сағат бұрын
ලැට් කටා තමයි කතාව මැද්දෙන් පැනලා බලෙන් කතාවේ වීරයා වුණේ...💩💩
@dilipkumaraperera6804
15 сағат бұрын
අනිවා මටත් පට්ට මල ඒකටනම්... කොච්චර ආසාවෙන්ද බලුවෙ..
@ShammiKumara-k6d
16 сағат бұрын
ලස්සනට තීබ්බ කතාව kava .
@White_Hawk_17
16 сағат бұрын
කියලා වැඩක් නෑ බන් අර සංගීතය එපාම වෙලා තිබ්බේ එත් එක සීසන් 2 සුපිරි ආසාවෙන් බලපු මේ කතාව එපාම කරා සීසන් 2.☝️💯🇱🇰
@dilipkumaraperera6804
15 сағат бұрын
කියලා වැඩක් නෑ... මොකටද බං ඔහොම කතා ඉවර කරලා බලන මිනිස්සුන්ගෙ හිතේ සතුටක් ඉතුරු කරල ඉවර කරමනෙ ඒ කතම මතක හිටින්නෙ... මෙක ලියන එකාටත් දනුශ්කයට දුන්න පෙති දීලා මං හිතන්නෙ
@raviravindra889
12 сағат бұрын
Meka iwara karanna thibbe kalin mini maruwa allan Daduwam deela. Ekata pissuwak aadhagaththa madiwata adarayak ekka meka goo haliyak kala.
@AnugaBandara
15 сағат бұрын
දනුෂ්ක සහ මිලා 🥺💖 රංගනය සුපිරි ❤❤
@L_dissa.
16 сағат бұрын
කතාව අන්තිම episode දෙකේ කිසිම තෙරුමක් නැතිව කතාව skip උනා වගේ දැනෙනවා .
@Anuhasanuhas13
16 сағат бұрын
මුල් ටික සුකුමාල් ගේ ඇක්ටින් මරු කියන අය මේ කොනට ❤
@akarshajayasooriya1940
16 сағат бұрын
නිකන් කරකවලා අතෑරපු සීන් එකක් දැනෙන්නෙ නැද්ද කලින් කොටස බලද්දි 😂😂😂😂
@twistedracer961
16 сағат бұрын
ඔවු බං දනුශ්කට මොකද්ද උනේ කියලා හිතාගන්න බෑ 😂😂
@pamudithamaneth134
16 сағат бұрын
ඔවු බං 😂
@sugathrai8725
16 сағат бұрын
දනුෂ්ක ට කෙලවෙනකම් සේවුවන්දි ඩොක්ටර් හිටියේ කොහෙද බන් 😂😂🤭
@user-yr8kx6rn1s
16 сағат бұрын
ඇයි යකො සිහියෙන් නෙමෙද බලන්නෙ අරු පෙත්තක් දෙනවනෙ ඩොක්ට කිව්වෙ බන් පෙති දෙක තුනකින් අරු ඩවුන්ම වෙනවා කියලා @@twistedracer961
@dilipkumaraperera6804
15 сағат бұрын
කරකවලා ලියපු ඒකාට හෙනයක් ගහන්න ඕනෙ... බර්නී ලියපු එකාටත් බෙහෙත් පොවලා මං හිතන්නෙ
@අම්මාසදකි-ච3ළ
16 сағат бұрын
හෙන අසාධාරණයි,,ගෙදර දෙන්නම ලෙඩ කරලා 😢
@AVsFan2022
16 сағат бұрын
යකෝ එදිරිමුනි ලිව්වත් ඔයිට වඩා ලස්සනට ලියනවා. එහෙනම් අඩුම තරමෙ මිලා අඬනකොට දනුෂ්ක රෝද පුටුවෙන් නැගිටිනව හරි පෙන්නනව..😂
@DushaniShalika
14 сағат бұрын
😂 ඔව් ඒකා වෙන්න බැරි දේවල්මනෙ කරන්නෙ 😅
@gangaperera5246
6 сағат бұрын
අනේද කියන්නෙ . දැන් sangeethe දෙවනි කොටසත් යන්නේ. දැන් බැලින්නං , මේක බලලා අපි පිස්සෝ වෙලා
@SewwandiAkila-lu5fu
Сағат бұрын
Akkata puluhan wei
@AVsFan2022
Сағат бұрын
@@SewwandiAkila-lu5fu ඒකිට පුලුවන් ඉටි ගෙඩියක් නෑ... 😂
@SamudraGivon
16 сағат бұрын
හෙනම ගහල අකුලෝලම යන්නෝනි මේ කතාව කාපු පරයට.කොහොමහරි කමක් නෑ අන්තිමේට ධනුස්කයාට හොද වෙලා ලැට් සාරංගයාට ගේමක් දෙන්නම ඕනි 😢😂
@AnuraKarunarathna-vy7pt
7 сағат бұрын
අනිවා😂
@gayathrisenevirathne2171
2 сағат бұрын
😂
@LakmaleInoka
15 сағат бұрын
දනුශ්කගෙ රගපෑම විශිෂ්ඨයි 👏👏👏👏👏👏
@SujivaaSujivaa-l9o
16 сағат бұрын
අයියෝ මේක බලපු උන් ඔක්කොම දැන් ඉන්නේ ට්‍රැක් පැනපු ගානට. මොකද්ද බං directer මේ කරපු අපරාදේ 😢 රියල් පැතුමා ආයේ කතාව 4n එකෙන් බලපු උන් අංගොඩ හොඳේ
@Randil_Methnuka
16 сағат бұрын
රියල් පැතුමා අංගොඩ ගිහිම් අද පේන්න නෑ 😂😂😂
@SujivaaSujivaa-l9o
15 сағат бұрын
@@Randil_Methnukaඒකා එන්න ඇති එහෙනම් අපිව බලන්න 😢
@sampathsameera3469
16 сағат бұрын
දනුෂ්ක යි❤❤ මිලයි❤❤අාදරෙන් එකතු වෙන්න ඔිනෙ
@tharushasathsara5272
15 сағат бұрын
මේ කතාව ලබන සතියෙ අගහරුවාදා ඉවරයි ඒකියන්නේ episode 200 යෙන් ඉවරයි ලල් 200 යෙන් ඉවරයි මේක ඉවර වෙනවට අකමැති සෙට් එක කෝ බලන්න 😢😪
@ytqueen20
16 сағат бұрын
කතාව ව්නාස කරලා..කතාව last episode එකේ දනුශ්කට හොද කරන්න...නැත්නම් මෙච්චර දවසක් බැලුවේ අපරදේ ..😢😢
@champhajewarani7271
15 сағат бұрын
අහිංසකම චරිතය දනුෂ්කටම මෙහෙම කරානේ. Doctor සෙව්වන්දි කොහොම හරි දනුෂ්කව සනීප කරයි කියලා හිත හදාගමු.මොනවා කරන්නද.අධ්‍යක්ෂකට බලන අපිට රිදවලා එයා සතුටින් ඉන්න.හැබැයි හරිම කැතයි මේ කරපු දේනම් 😢😢😢😢
@ashaneamarasekara6993
15 сағат бұрын
හිනාවෙවී බලපු කතාව අඩ අඩ බලන්න තියන්න එපා තවත්...
@GimHan_Zx
16 сағат бұрын
බර්නිගේ පිප්පිය කපමු🗿
@MalinduSanchana2005
16 сағат бұрын
ash geth pippiy kapmu😂
@animalsbot22
16 сағат бұрын
Kapamu😂😅
@PasinduViraj-kh3xd
16 сағат бұрын
Adoo 😂
@PushpaKumari-zf3ry
15 сағат бұрын
😂😂😂
@Hmsh-er9ky
15 сағат бұрын
😁😁😁😁
@gunendradesilva5600
15 сағат бұрын
තනුශ්කගෙ හෙල්මට් එක මරු.
@electronicetc4152
7 сағат бұрын
😂😂😂Sirwt
@KamaPrasanna-qf4ee
16 сағат бұрын
දනුස්ක ❤ මිලා ❤ 🎉 ආදරේ දින්නන ඔන කියන අය කොනට.❤❤❤🎉🎉 කෝපිත් මිලා හෙට දනුස්ක දෙයි වගේ ..❤❤❤
@PataliBandara
15 сағат бұрын
සති කීපයකට පසු කියලා දාලා ඔච්චර හරියක් වෙන්න විදිහක් නෑනෙ,director ගේ මොලේ අව්ලක් වෙන්න බැරිද 🤧
@Dhagaya2012
15 сағат бұрын
katawa kala damma swarnawahiniye kata okkogema end eka melo rahak ne
@Malika-u4j
2 сағат бұрын
Mata danana vidihata kathawa hoda vidihata iwara wai thanks
@SLsandaru-1k
16 сағат бұрын
මට ලයික් 100 ඕනි ලොකු උදව්වක්😢😢
@adamzampa69
16 сағат бұрын
ලයික් දෙන්න බෑ ඕනනම් උබේ කටට දෙන්නම්
@akilachandrasekara9166
16 сағат бұрын
දුප් pamකය..
@Lassanadewal344
16 сағат бұрын
👄 එපාද
@nayanaparanagama-3508
16 сағат бұрын
ලයික් මොකටද බං විකුනගන්නද
@extremebp8891
15 сағат бұрын
ඩ්ගෙන්නෑ
@_Buddhika_Lakruwan
12 сағат бұрын
පෙන් එක ඇතුලේ..තියන සාක්ෂිත් එක්ක .නයි කෙසේවෙතත් 😅 අශාන්ගේ හරි ජගත්ගේ..හරි මොකක් හරි සම්බන්ධක් තියනවා..🤔😅❤❤❤
@babytv5803
16 сағат бұрын
පෙර මෙම නාට්‍ය තිර පිටපත ලියු පුද්ගලයා පිස්සන්ට දෙන බෙහෙත් වැරදි මාත්‍රාවකින් බාවිතා කිරිම නිසා, මෙම නාට්‍ය මෙසෙ විය.. මෙය නැරබීමට අපහසුනම් මාත්‍රාව ටිකක් වැඩිපුර අරන් බලන්න , අසා හිතෙයි, නාට්‍යය
@priyamara6694
2 сағат бұрын
😂😂😂😂😂
@sugathrai8725
16 сағат бұрын
දනුෂ්කට කෙලවෙනකම් සේවුවන්දි ඩොක්ටර් කොහෙද හිටියේ බන් 😂😂🤭
@NilumindaDewmina10167
16 сағат бұрын
කතාවනෙ😂
@MAttanayake-x5o
6 сағат бұрын
මිලා දනුෂ්ක ලගට වෙලා දනුෂ්කට කතා කරන්න කියන ඒ රංගනයට නම් ඇත්තටම මගේ ඇස්වලට කදුළු පිරුණා, ❤❤❤ දණුෂ්කටයි මිලාටයි ඒ රගපෑමට මගේ හදපිරි ආසිර්වාද ......මගේ ප්‍රනාමය......
@Alfa-j8f
15 сағат бұрын
බර්නි මාට්ටුවෙලා කනව බලන්න මං ආාාශයි 🎉😂😂😂
@tharushasathsara5272
15 сағат бұрын
ඇයි අශානයා
@Chanchala124
14 сағат бұрын
ගොඩක් ආආආශයිද🥲
@manojmadushanka971
14 сағат бұрын
ඇයි දිගටි ඔටුවා හෝර බනියා කපටි අල්මෙිදා
@gayansandaruwan2617
15 сағат бұрын
දනුශ්කට දුන්න බේත් අපිටත් දීහල්ල දෙයියනේ 😂😂😂
@dreaming960
15 сағат бұрын
මේ drama එක බලල ට්‍රැක් පැනපු අයට බලන්න ඉස්සර ගියපු ලස්සන drama එකක් 👇 Lalai lilai lai episode 1❤
@virusdetected7891
16 сағат бұрын
බර්නිය ඩිරෙක්ටර්ට බෙහෙත් දීල වත්ද
@niroshagamage6523
14 сағат бұрын
🤣🤣🤣🤣❤️
@sasankapriyadarshana9179
14 сағат бұрын
සිරාම බන්😂😂
@පිනිබ්න්දු
13 сағат бұрын
ඔකා එකත් කරන්න් බැරි නැ මොල කන්‍යා මාදැ ඔකා කාතාව් බල්පු ඓටත් පෙව්ව්ද මන්දා
@luneartz5250
3 сағат бұрын
ජීව්තය කියන්නේම හොදම විතරක් වෙන දෙයක් නෙමේ.. දුක, සතුට, රෝගි වීම්,වෙන් වීම්,මරන, කෙටියෙන්ම කියනවා නම් අට ලෝ දහමට පිටු පාන්න කාටවත් බැහැ.. drama එකකටත් ඒක අදාලයි, මන් හිතන් නේ..😊
@RavinduDeshan-k6c
15 сағат бұрын
මව hospital දන්න අයියෝ මෙක බැලුවට පස්සේ මට පිස්සු වගේ 😢
@powerbutton6305
15 сағат бұрын
ලස්සනට තිබ්බ කතාව මිලා ඇවිල්ලා ටිකක් කෑවා සාරංග ඇවිල්ලා ඔක්කොම කාලා දැම්ම . Thumbnail එකේ උමා තට්ටේ ගාල ඉන්නව දැකලා ආවේ . අපරාදේ ඉස්සර සින්දුවත් ස්කිප් නොකර බලපු කාලේ
@AyeshaNethmi-z3w
13 сағат бұрын
මාත් thumbnail එක දැකලා ආවේ
@amaliahinsa6355
15 сағат бұрын
මිනිස්සු ආදරය වෙනුවෙන් හොඳ නරක ඕනි දෙයක් කරනවා තමන්ට ඒ දේ ලබාගන්න මිලා ගැන දුකයි
@SajeewTheekshana-ik9uo
15 сағат бұрын
කොටස් 200 යෙන් ඉවරයි කියලා මතක් උනාම....💝
@PriyanthaGulawita-y6c
16 сағат бұрын
ආයෙ කියන්න නෑ හොදද...කතාව ලියන එකාව.. අල්ලලා ගීනී තියෙනවා මම....මම පිස්සෙක් නොකර දන්ශ්කයව හොද කරල....මිලා එක්ක සතුටින් තියපන්....😢....මාව පිස්සෙක් නොකර😢😢😢😢😢😢😢ok......okkkkkkkk....ok😢
@gayanjayamanna7119
16 сағат бұрын
Aniwa
@wolfyperera8935
15 сағат бұрын
උඹ කොහොමත් පිස්සෙක් තමා හුත්තෝ😂 තෝ ගිනි තියාගනිං😂තොටම පකයා
@sanjeewamadushan310
16 сағат бұрын
ධනුෂ්කගෙ ලෙඩේ මට හැදිලද මංදා කතාව ට්‍රැක් පැනලා යන්නෙ දැන්...😢😢
@nuwanpivithuru7486
13 сағат бұрын
නිලංජනා, නාඩගම්කාරයෝ, වගේම මේ කතාවත් හෑව.. තූ... සර්ණවාහිනී
@SuduSudu-yj1cm
16 сағат бұрын
අයියේ මෙ කතාව අර නාඩගම කාරෙයේ වගෙ පච වෙගෙන යනවා අපි පවු😢😢😢
@MediatvSriLanka
2 сағат бұрын
බර්ණිගෙ අම්මා මතක් වෙන කට්ටිය ඉන්නවද 🙃
@nisanthapupakumara2045
9 сағат бұрын
Thank you seuwandi doctor and narsh thank you so mach ....
@WithSisyy
15 сағат бұрын
'ලල් 189' කියලා dammat kisima ලල් එකක් නැ නෙ දැන් 😢 Mkd මේ උනේ කතාවට😵💫😢 අපරාදේ ආසාවෙන් බලපු එකම කතාව🙂🤌
@GaninduGamage
15 сағат бұрын
දනුශ්ක වාඩිවෙලා ඉන්න විදිහට 24 film එකෙ ආත්‍රයා මතක් වෙනවා😂😂
@nimeshadilhani799
15 сағат бұрын
මන් හිතන්නේ දනුශ්කට හොඳ වෙයි. ඊට පස්සේ එයාගෙ මානසික තත්ත්වයත් හොඳ වෙලා තියෙයි 😊
@ravii862
8 сағат бұрын
පාඩම් කරල stress නැති කරගන්න කියල කතාවක් බලන්න ගත්ත දැන් ඒකතාවෙ stress එක නැති කරගන්න පාඩම් කරනව 😮
@බාස්-ග1ච
3 сағат бұрын
බලපු මූසලම කතාවක්. හාපික් සාරංග මේ කතාවට ආවෙම මේක විනාස කරලා මාරුවෙන්න.
@udumbaramandodari7754
15 сағат бұрын
රියල් පැතුමා ට්‍රැක් පැනලා කමෙන්ට් කරන්නෙ මේ කතාව බලලමද කොහෙද 😂😂
@sasankapriyadarshana9179
14 сағат бұрын
ඔව් බන්..😂😂😂
@harshanarathnayaka3542
15 сағат бұрын
ලස්සනට තිබ්බ කතාවකට කරපු දෙයක් දනුෂ්කට දීපු පෙති අපිට බොන්න වෙන වැඩ කරන්න එපා අධ්‍යක්ෂකතුමෝ😂
@WildKitchensrilanka
15 сағат бұрын
දනුශ්කව හොද කරල ලස්සනට කතාව ඉවර නොකලොත් අපිත් ආයෙත් ස්වර්ණවාහිනී කතා බලන්නෙ නෑ
@Senzor2007
14 сағат бұрын
කතාව අවුල් වීගෙන යද්දි views, watching ප්‍රමාණය අඩු වෙනවා , අන්තිමට ඉතුරු වෙන්නෙ ආසවෙන් හැමදාම කතාව බලපු කට්ටිය විතරයි , ❤
@niroshaperera7601
14 сағат бұрын
අම්මෝ පව් මිලා😢😢
@MayumiIparna-tf8zs
10 сағат бұрын
ඉස්සර හිනා වෙවී බලපු කතාව දැන් බලන්නේ අඩ අඩ😢😢😢
@maheshalvis5171
15 сағат бұрын
ධනුෂ්ක නලුවනේ.සමහරවිට ඔකත් රගපෑමක්ද දන්නෑ😅
@rajithasadharuwan5878
15 сағат бұрын
Me cament ekata like karannako kattiya😢
@nethmisansala-py9mf
14 сағат бұрын
මෙිච්චර ලස්සනට ගලාගෙන ආපු කතාව ලස්සන අවසානයක් පෙක්ෂක අපි බලාපොරොත්තු වෙිනවා😊😊😊
@AsanthaRajapaksha-k4w
15 сағат бұрын
සාරංගයා ආවදා ඉඳන් කතාව වොර උනා
@පිනිබ්න්දු
14 сағат бұрын
ලැඩ් කාඩා
@malshanilakshika2650
16 сағат бұрын
ෆෝන් එකෙන් මිස් නොකර හැම එපිසෝඩ් එකක්ම බලපු එක අපරාදෙ කියලා හිතෙන විදියට අවසන් කරොත් බලපු අපිට එලව එලව ගහන්න ඕන 🙈
@hettigelayanal7073
6 сағат бұрын
කතාව බලන හැමෝම දැන් අඩවනවනේ.අපිටත් බෙහෙත් ගන්න වෙයි වගේ.😢😢😢😢😢😢
@Dilhani_5
15 сағат бұрын
කථාව එපා කරවන්න එපා ඉක්මනට දනුශ්ව සනිප කරලා ම්ලා දනු ආදරේන් තියන්න ❤❤බනිට හොද වැඩෙ😂😂😂
@thisa_official50
14 сағат бұрын
ඊයෙ පෙරේදා දවසක කියන්නෙ යකෝ මේකෙ දැම්මනෙ සති කිහිපයකට පස්සෙ කියල😅 3:39
@gamingchela2006
5 сағат бұрын
Kawada bn 😁
@Relax2004deneth
6 сағат бұрын
මේ කේ අවසානය සුන්දර නොවුනොත් ස්වර්ණවාහිනියට ඇවිල්ලා ගල් ගහන්න එනවද කට්ටිය 😒
@lashikasandaruwani5985
16 сағат бұрын
කතාවට බනින කට්ටියට පෙන්නේ නැද්ද රන්දික අය්යාගේ, මිෂෙල් අක්කිගෙ, රගපාන අනිත් අයගේ දක්ෂ රංගනය,,
@Hirushavidumal
6 сағат бұрын
💖💖
@thuwanrishad5035
16 сағат бұрын
කොටස් ටිකක් ලියන්න අමතක වෙලා, එක්කො ඒ ටික ඩිලීට් වෙලා.. එක සැරේම අශාන් ගිහිල්ලා, ධනුෂකය ඔත්පල වෙලා..😂
@imashanethmi6268
15 сағат бұрын
😂Ai dkke ndda දානවා ගිය සතියෙ කොටසේ ..
@PradeepKumara-q3t
15 сағат бұрын
මට නමි එපා වුනා කතාව..අවසානය අචිචාරැවක් කලා
@madu-r2q
14 сағат бұрын
මෙච්චර අසාවෙන් හිනා වෙලා බලපු කතාව අඩන්න බැ අනේ
@atgnisalnimsra
15 сағат бұрын
ඔය රොද පුටුව අපෙ අත්තම්මගෙ😂
@rcdrajapaksha2192
15 сағат бұрын
කමෙන්ට් දැක්කම තමා තේරෙන්නෙ දනුශ්ක වගේ අය තව ඉන්නව කියලා 😅
@palingumissaka-dk8pi
15 сағат бұрын
දනුශ්කව හොද කරන්න අනිවාර්යයෙන් . මිලා මෙහෙම ඉන්නකොට දරා ගන්න බෑ ඇත්තටම . මන් මිලාට ආදරෙයි . දනුශ්කව හොද කරේ නැත්තම් අයේ මේ channel එක බලන්නෙම නෑ මන් පල්ලා 😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@TharinduSenarathna-f1l
16 сағат бұрын
නාඩගම්කාරයෝ වගේ😂දුරට ඇපල් ලගට පැපොල්😂
@SikaThamai
4 сағат бұрын
යකො මෙක කිසි තෙරුමක් නැති කතාවක් නේ මුලින් පට්ටම ලස්සනයි හාපික් ආවත් හරි කතාව අප්පිරිය වෙලා තෙරුමක් නැති විදියට ඉවර වෙන්නෙ
@shanakapramod4827
14 сағат бұрын
අසාවෙන් බලපු කතාවත් අනිත් කතා වගේම උනා 😌
@VinothPrasath-z2w
15 сағат бұрын
දනුස්කයව මන්ද බුද්දිකයෙක් කරාට ස්වර්න වහානියට හොදක් වෙන්නැ.😡😡😡
@DenasaSubasenha-wd5cy
2 сағат бұрын
මෙිකෙනටි නියමයි.......
@kpgkdilshan
16 сағат бұрын
ට්‍රැක්ලන්තෙ අයගේ කමෙන්ට් දැක්කම අම්මෝ 😅👈
@Weerakoon-po4gd
15 сағат бұрын
රියල් පැතුමගෙ අයියලා අක්කලා 😂😂
@sandunmalshika
14 сағат бұрын
මිලා අක්කා දනුශක් ඔතනින් පල්ලට ගියෝත් ඉක්මනින් සනිප වෙයි. මොකද වැව❤
@hemanthapredep1505
4 сағат бұрын
niyamai mila
@Himansabandara-mk1px
4 сағат бұрын
අනේ සුපුන් මහත්තයා කරුනාකරල කතාව දුකක් නම් කරන්න එපා ලස්සන ආදරේක ලස්සන අවසානයක් දෙන්න
@Travel_With_Tilan
5 сағат бұрын
සුකුමාල් කියන්නේ නියම යාලුවෙක්❤❤
@Hgdrprraa
4 сағат бұрын
තනුෂ්කාගෙ කොටස් ස්කිප් කරලා බලන්නෙ මන් විතරද😂😅
@senudimalsha94
34 минут бұрын
දනුශ්කව හොද කරලා කතාව ඉවර කරපිය.
@ගමේගොඩේ
6 сағат бұрын
බර්නිය ටැබ්ලට් ටික අධ්‍යක්ෂටත් දීල කතාව පිස්සු නටනව
@AmashaWeerasinghe
2 сағат бұрын
හැම කතාවකම මුල ලස්සනට ලියනවා අන්තිම වෙද්දි 😖
@OmanOman8890-l2d
2 сағат бұрын
මම ගොඩක් ආදරේ කරන දනුෂ්ක සහ මිලා ❤️❤️❤️❤️
@KasunHasalanka
5 сағат бұрын
ඒකත් හොද ආදර්ශයක්
@janakaherath8431
14 сағат бұрын
Jiwithe adarsha godak eliyata danawa mee katawen.....mulkale winodaya...dan kuthuhalaya....lassanai.....hoda rachanayak...hoda idiripath kirimak....
@samithamaduranga5788
16 сағат бұрын
වැසිකිලි sarangaya awith kthwa aul una
@PadmalathaJayasinghe
6 сағат бұрын
Danuskawa ikmanata sanipa karanna..waradi karapu Aya usaviyata bara denna. Mila pau me kathawa danuskawa sanipa karala milai danuwa Ekathu karanna .nattham apitath sewwandi lagata bn yanna wei . Lassanai. Mila ❤️❤️❤️❤️❤️ hahoyama.
@vijesundarabandara759
16 сағат бұрын
අනේ මේ කතාව හරිම දුක්බරයි...😢🥺
23:16
SALLI POKURU || EPISODE 348 || සල්ලි පොකුරු || 04th November 2024
Swarnavahini TV
Рет қаралды 290 М.
23:11
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 127 | 2024-11-04 | Hiru TV
Hiru TV
Рет қаралды 546 М.
00:17
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
Skitsters
Рет қаралды 16 МЛН
00:46
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
Celine Dept
Рет қаралды 30 МЛН
00:41
When u fight over the armrest
Adam W
Рет қаралды 12 МЛН
01:54
UFC 308 : Уиттакер VS Чимаев
Setanta Sports UFC
Рет қаралды 919 М.
20:25
නොනැවතුණු පාස්පෝට් පෝලිමේ පට්ට කුණු බැනුම්
VFM RADIO 107
Рет қаралды 11 М.
8:18
රජෙක්ට රජකම ගැන හිතෙන හැටි | Dinesh Muthugala | Episode 116
You Tube Thaksalawa
Рет қаралды 198 М.
16:09
ජනයි ප්‍රියයි - කොහෙද... | Koheda - ඔන්න ඕක තමා ප්‍රශ්නෙ...🤔
Janai Priyai
Рет қаралды 580 М.
21:26
Tissa Jananayake - Episode 270 | ඔබෙත් කොන්ද රිදෙනවද?
Tissa Jananayake
Рет қаралды 468 М.
20:20
Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 280 | 04th November 2024
TV Derana
Рет қаралды 209 М.
1:09:38
Mental Health issues අඳුරගන්නේ කොහොමද? | මානසික සෞඛ්‍ය improve කරගන්න tips | Ep 26 | Chatterpod
Sachini Nipunsala
Рет қаралды 73 М.
21:22
SEE YOU || EPISODE 168 || සී යූ || 04th November 2024
Swarnavahini TV
Рет қаралды 134 М.
20:59
HIRIPODA WESSA || EPISODE 36 || හිරිපොද වැස්ස || 04th November 2024
Swarnavahini TV
Рет қаралды 526 М.
13:41
අපිලගෙ සාදුගෙ රස කතා | Seelarathana Thero | Face To Face |Rupavahini News
Rupavahini News
Рет қаралды 136 М.
10:34
Best Tuition Athal 😂❤️ | Dinesh Muthugala | Tissa Jananayake
Fun Hub SL
Рет қаралды 129 М.
00:17
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
Skitsters
Рет қаралды 16 МЛН