සෙව්වන්දි රණතුංගගේ කඩවසම් පුතා

  Рет қаралды 485,968

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 233
@FtV.67
@FtV.67 3 жыл бұрын
ආදරණීය අය දකින්න ලැබෙන එකත් වාසනාවක්! සෙව්වන්දිගේ හඬ හරිම ලස්සනයි. නිහාල්ගේ හඬත් ඒ වගේමයි. දෙදනාම වැඩිපුර අහන්නට දකින්නට නොලැබීම දුකක්! පවුලටම ජයමැවේවා!
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
ඒ දුව පොඩි කාලේ ඉඳලා ඒ අම්මා පවුලම හරිම නිරහංකාර මිනිස්සු තෙරුවන් සරණයිසිය පවුලට.
@dtennakoon3715
@dtennakoon3715 3 жыл бұрын
ගුණයහපත් පුතෙක් හදල තියෙනව බුදුසරණයි!!!
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
සෙව්වන්දි ගේ පුතාට ආච්චි පන වගේ ආදරේ වගෙයි,,,තාත්තා කොහොම ආදරේ ඇද්ද ,,,ලස්සන පුතෙක්,,,හරිම සංවර අහිංසක පුතෙක්,,,
@biyankavisvakula8723
@biyankavisvakula8723 3 жыл бұрын
මේ ආදරය දැක්කම ආස හිතෙනවා.නිර්මලා,සෙව්වන්දි,පුතා ඇතුලු ඒ ආදරනීය පව්ලට සුභ පැතුම්.
@lakeeshawickramasinghe7773
@lakeeshawickramasinghe7773 3 жыл бұрын
සෙව්වන්දි ට එච්චර ලොකු ලමයෙක් හිටියත් , සෙව්වන්දි මාර තරුණයි නේ , ලස්සනයි
@raniwarna6410
@raniwarna6410 3 жыл бұрын
බලන්නකෝ ඒ අම්මාගේ පුතාගෙ ආච්චිගෙ ආදරේ හරිම ලස්සනයි
@formycountry373
@formycountry373 Жыл бұрын
මෙ මුලු පවුලම ගුන ගරැක පවුලක් සංවරයි නිහතමානියි තවමදාවත් අහලා නැ දැකලා නැහැ අද සමහරැන් වගෙ අසංවර විදිහට හැසිරෙනවා හො කතා කරනවා ❤❤❤
@user-li4sg3er5k
@user-li4sg3er5k 3 жыл бұрын
අම්මට ආදරනීය දුවක්..සෙව්වන්දි..ඔබ වැනි දුවක් අම්මෙක්ට මැනිකක්..බුදු සරණයි ඔබ පව්ලේ සියලුම දෙනාට
@nathashafallon6214
@nathashafallon6214 2 ай бұрын
අනේ හරිම ආදරණීය පවුලක්..ලස්සන ගුණයහපත් පුතෙක් ලබන්න සෙව්වන්දි අක්කි හරිම වාසනාවන්තයි..බුදුසරණයි ලස්සන පවුලට..
@punyananayakkara-yz6qe
@punyananayakkara-yz6qe 8 ай бұрын
ලස්සන පුතා...එයට හේතුව ඒ පුතාව හැදෙන්න ඇරිලා නැහැ .හදලා හරි ට්‍රැක් එකට අරගෙන.අද දවසෙ ඒක කරන්න ලෙහෙසි නැහැ ....තෙරැවන් සරනයි
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 3 жыл бұрын
හරිම ආදරනීය පවුලක් .ඇස් දෙකට කදුලුත් ආව ..තෙරුවන් සරනයි ඔයාලට .❤❤💕💕
@priyanthaliyanarachchi-pt3gb
@priyanthaliyanarachchi-pt3gb 8 ай бұрын
පිහිදාගන්න
@jayanthakamani3833
@jayanthakamani3833 3 жыл бұрын
ආදරනීය පවුලක් ආඩම්බරයි ගොඩක් සෙවුවන්දි කියන්නෙ නිර්මලා වහේම ආදරනීය දුවක් අගය කල යුතුයි
@Kasun1987
@Kasun1987 3 жыл бұрын
Hikzz
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
ආසම ගීතයක් හරිම ලස්සනයි තෙරුවන් සරනයි
@pradeepaembuldeniya7975
@pradeepaembuldeniya7975 3 жыл бұрын
අනේ හුරතල් පැටියෙක්
@srimathijayarathne3467
@srimathijayarathne3467 2 жыл бұрын
හරිම හුරතල් පුතෙක්.හරිම වාසනාවන්ත පාටයි❤️❤️❤️❤️❤️❤️
@hdhdjdj2443
@hdhdjdj2443 3 жыл бұрын
මේ අම්මගෙත් දුවගේත් ආදරයට පුදුම සතුටක් දැනෙන්නේ හරිම අදරනියයි ඇස්වහක් වදින්ට එපා බුදුසරණයි සියළුම දෙනාට
@kusumalathavithanage5854
@kusumalathavithanage5854 Жыл бұрын
හරිම ලස්සනයි පුතා සෙව්වන්දි වගේමයි ආදරෙයි ගොඩාක් හොදේ ❤️❤️❤️
@enokaperera1232
@enokaperera1232 3 жыл бұрын
සෙව්වන්දි සෙව්වන්දියක්ම තමයි. පුතු පැටියත් හරිම අහිංසක පාටයි. බුදුසරණයි
@hewagewijith8085
@hewagewijith8085 3 жыл бұрын
ලස්සන පුතෙක් ඔයාලට සුබම අනාගතයක්.. ජයවේවා 🙏🙏
@renukawemalaweera4186
@renukawemalaweera4186 3 жыл бұрын
පුතාව දැක්කම පුදුම ආදරයක් දැනුනේ. බුදු සරණයි පුතේ ඔයාට. වාසනාවන්ත පවුලක් ආදරය උතුරන පවුලක් තෙරැවන් සරණයි ඔයාලට
@kamalajayantha3922
@kamalajayantha3922 3 жыл бұрын
ලස්සන ආදරයක් 😍 තෙරුවන් සරනයි පුතේ.
@anulamallika5773
@anulamallika5773 3 жыл бұрын
Love🌹🌹🌹
@rashmiviveka2257
@rashmiviveka2257 3 жыл бұрын
අම්මා කියන නම රැකගෙන ජීවත් වෙන ජනප්‍රිය අම්මලා දෙන්නෙක්.
@sasinijayathilaka8041
@sasinijayathilaka8041 3 жыл бұрын
Ekaa ඇත්ත
@thilakasiridesilva3395
@thilakasiridesilva3395 Жыл бұрын
බුදුසරනයි සියලු දෙනාට
@PriyankaAdithya
@PriyankaAdithya 6 ай бұрын
දෙමාපියන්ගෙ ගතිගුණ දරුවන් ට පිහිටනවා කියන්නෙ ඒකට තමයි.බලද්දී හරී සතුටක් දැනුනා🥰🥰🥰🥰
@kumarykumary6303
@kumarykumary6303 Жыл бұрын
හරිම ආදරණීය පවුලක් පුතුට මාර ආදරයක් හරිම ලස්සනයි බුදු සරනණයි❤❤❤❤
@shaniperera1877
@shaniperera1877 3 жыл бұрын
මම හරිම කැමති සෙව්වන්දි ,,, හරිම ලස්සනයි නිහතමානී,,,,🌻🌻🌻💘😘
@vajiraclaris5190
@vajiraclaris5190 7 ай бұрын
❤❤❤
@ruvinipeeris946
@ruvinipeeris946 8 ай бұрын
නෙරංජලා සරෝජනී , නිර්මලා රණතුංග, සෙවිවන්දි මම පොඩි කාලේ ඉදන් හරිම ආස කරන පවුලක් . හරිම ආදරණීයයි. සිංදුත් හරිම ලස්සනයි . ⁣ඒ කාලේ රේඩියෝ සිලෝන් එකෙන් සිංදු යනවිට අනිවාර්යයෙන්ම සියලු වැඩ නවත්වලා , ඇහුම්කන් දෙනවා, ඒ තරම් ආසයි. ඔබ සියලු දෙනාහට තෙරැවන් සරණයි !!! හදවතින්ම ආදරෙයි.
@gretawarnakulasuriya9889
@gretawarnakulasuriya9889 3 жыл бұрын
මම කවදත් ආදරය කරන චරිතයක් සෙව්වන්දි කියන්නෙ .ඇස්වහක් නම් වදින්න එපා කියල ප්‍රාර්ථනා කරනව ..හැබැයි එක දෙයක් කියන්න ඕනෙ ..අම්මගෙ පාට උනාට පුතා ..තත්ත වගේ මූන කියල හිතේනව ..ජේසු පිහිටයි .ඔය වගේම සතුටින් ඉන්න හැම දාම ..
@kumarinagolegedar2585
@kumarinagolegedar2585 3 жыл бұрын
ගොඩක් සතුටුයි තුරුණුවන්ගේ සරණයි සියලුම දෙනාට මට ගොඩක් දුක හිතුණා අපි වැලිකතරේ තනිවෙලා
@godaklassanaiii.1338
@godaklassanaiii.1338 3 жыл бұрын
කොච්චර නිහතමානිව ජිවත් වෙනවද,රටට ආඩම්බරයක්
@champinugera2088
@champinugera2088 Жыл бұрын
Good luck. Budu saranai oyalata. Sathutin inna hamadama.
@shirleyabeysinghe8276
@shirleyabeysinghe8276 8 ай бұрын
God bless u all great mother and a great mother from Usa
@susanthadealwis4946
@susanthadealwis4946 3 жыл бұрын
Harima asa hithenswa e puthage හැසිරීම dekkama
@dayanipitiyegedara978
@dayanipitiyegedara978 3 ай бұрын
අනේ ශෝක් කොලු පැටියා. ආදරණිය පුතෙක්.
@liyanagehl6744
@liyanagehl6744 7 ай бұрын
මම ඉතාමත් ආදරය කරන ඉතාමත් ආදරණීය චරිතයක් සෙව්වන්දි. ❤
@ranjanijayathilake1118
@ranjanijayathilake1118 3 жыл бұрын
හරිම ලස්සනයි ,ආදරණියයි.
@marishanugunawardhane.9324
@marishanugunawardhane.9324 3 жыл бұрын
අනේ පුතු පැටියව දැක්කම මටත් ලෝබ හිතුනා..අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම රුව තියෙනවා පුතාට..තෙරුවන් සරණයි පුතේ!!
@luckymedia108
@luckymedia108 2 жыл бұрын
Qqq
@srimavithanage9230
@srimavithanage9230 8 ай бұрын
❤❤❤
@jayanthajayasundara4906
@jayanthajayasundara4906 8 ай бұрын
මට මතක හැටියට "පද්‍යා පාරින්දි" දුවගෙ නම.එයා කෝ?
@rohiniperera7682
@rohiniperera7682 6 ай бұрын
​@@jayanthajayasundara49068
@rathnawaliperera6049
@rathnawaliperera6049 8 ай бұрын
Harima lassana adaraneeya family ekak ekata ape adyathmika gunadarma godak avashyai hama family ekakma melesama adarayen badee pavatheeva
@ajithnandana6677
@ajithnandana6677 Жыл бұрын
Great family Good bless you
@nalijay9461
@nalijay9461 3 жыл бұрын
හරිම ලස්සනයි පුතා අම්මි වගේම 😍😍❤❤
@rameigap
@rameigap 6 ай бұрын
නිර්මලා ඇතුලු දූදරු සැමට සෙත් වේවා .
@kumarisandykumari5881
@kumarisandykumari5881 2 жыл бұрын
Ane eyala harima adaraniyai lassanai putha godak budusaranai oyala okkotama
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 7 ай бұрын
හරිම ලස්සනයි. සතුටුයි ❤❤❤
@NR-kl8tw
@NR-kl8tw 3 жыл бұрын
Sewwandi looks very young to have a big son. Very nice. Looks very much like sister and brother
@indikadesilva6522
@indikadesilva6522 3 жыл бұрын
Anee, shook puthek!! Loba kamak hithenawa dakkama. Budu saranai puthe oyata. Aswahak nam wadinna epa oyage siriyawanthai kamata❤️
@liyanaarachchigewasantha9402
@liyanaarachchigewasantha9402 Жыл бұрын
Nihalge nihathamaanikama rekaganna puthe
@sujithkariyawasam1711
@sujithkariyawasam1711 3 жыл бұрын
Great singing family welcome
@formycountry373
@formycountry373 Жыл бұрын
තෙරැවන් සණණයි මුලු පවුලටම 🙏❤
@ayonaamrasingha3619
@ayonaamrasingha3619 3 жыл бұрын
Super family 🤗🤗🤗🤗🤗🤗🤗
@chitrarathnasuriya8035
@chitrarathnasuriya8035 3 жыл бұрын
හරිම ලස්සනයි ආඩම්බරයක් අමිමලාට
@NalaniNanayakkara-mu1fd
@NalaniNanayakkara-mu1fd 7 ай бұрын
Beautiful and cute mother and son❤❤
@හිරුනිඅකාර්ශා
@හිරුනිඅකාර්ශා 3 жыл бұрын
ඇත්තටම මට ඇඩුනා මගෙ පුතාත් උන්නානම් ඔය විදියට ම ලොකුයි එයා අද මෙ ලොකෙ නැ ...බලන්න එ අම්මා පුතු ඉන්න ආපුරුව මට ගොඩාක් ආසයි
@nimminimmi1351
@nimminimmi1351 3 жыл бұрын
Monawada une?😢
@හිරුනිඅකාර්ශා
@හිරුනිඅකාර්ශා 3 жыл бұрын
@@nimminimmi1351 ඩොක්ට කෙනෙක් ගෙ ඉන්ජෙක්ෂන් එකකින් ...නැති උනේ😭😭
@ramanimalwatta2492
@ramanimalwatta2492 3 жыл бұрын
Duk wenna APA soyuriya
@user-li4sg3er5k
@user-li4sg3er5k 3 жыл бұрын
අනේ දුක් වෙන්න එපා.ජාති ජාතිත් ඔයාට ඒ වගේ දුකක් ඇති නොවේවා
@jdmalani7465
@jdmalani7465 3 жыл бұрын
😞😞😞
@mayaahmed9839
@mayaahmed9839 3 жыл бұрын
පුතා නමි ආචිචි අමිම වගෙ
@sashiniasanka3558
@sashiniasanka3558 2 жыл бұрын
ආසම පවුලක් 😍😍
@cricwar416
@cricwar416 3 жыл бұрын
Sewandi nangiye oya wage thawa daruwan sitiyanam me rata koi tharam lassanada budu saranai
@SeethaRanjani-x9x
@SeethaRanjani-x9x 7 ай бұрын
හරිම,ලස්සන පුතෙක් ,,ආදරේ,හිතෙනවා ,,
@YamunaChandi
@YamunaChandi 6 ай бұрын
Theruwan saranai pawule sematama
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 8 ай бұрын
Kolla. Bolagediya. Wage. Lassanai. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sepaliheli9361
@sepaliheli9361 3 жыл бұрын
Ane sewwandi ge putha harima hurathal patai. Lassana puthek
@wasantharanasinghe212
@wasantharanasinghe212 3 жыл бұрын
සෙවිවන්දිගෙ.කඩවසම් පුතා .කියමින් උදමි.අනන..විට.තාත්තා .ගැන.වචනයක් .වත්.කතා.නොකරන්නේ .ඉතාමත් .දක්ෂ..පුවිණ.මාධ්‍යවේදී..නිහාල් .එදිරිවික්‍රම..මහතාගේ ..ද...කඩවසමි.පුතා ...
@premaperera8361
@premaperera8361 Жыл бұрын
නිහාල් වික්‍රම එදිරිසූරිය
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
සතුටින් ඉන්න තෙරැවන් සරනයි කාටත්ම
@kusumakusuma8578
@kusumakusuma8578 3 жыл бұрын
හරිමසතුටුයිපවුලටමබුදුසරනයි
@dilanipathirana9757
@dilanipathirana9757 3 жыл бұрын
Mage as deka themune a adarayata.theruwan saranai puthe.
@pathmakumari378
@pathmakumari378 3 жыл бұрын
Budusarnai ❤❤👍
@chamalikanchan4433
@chamalikanchan4433 3 жыл бұрын
Budu Saranai hamotama ❤🌺
@UdaraKelum
@UdaraKelum Жыл бұрын
ලස්සනයි අක්කේ
@kamaniathuraliya6364
@kamaniathuraliya6364 3 жыл бұрын
සෙව්වන්දි දුවගේ පුතා දකින කොට මගේ පුතා මතක් වෙනවා මම මැදපෙරදිග ඉන්න නිසා මම මගේ පුතා ළඟ නැහැනේ අඬන වාර ananthai
@pasinduinduvara5581
@pasinduinduvara5581 3 жыл бұрын
අනේ මාත් එහෙමයි ,මගෙ රන් කෙටෙ ගොඩාක් මතක් වෙනවා
@NilushaSakaka
@NilushaSakaka 7 ай бұрын
ලස්සන පවුලක් හරීම ලස්සන යී
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗💗💗 හරිම සතුටුයි ලස්සන පුතෙක් ඉන්නව ආදරෙයි පවුලෙ සැමට තෙරැවන්සරනයි....
@sunethrajayasinghe3603
@sunethrajayasinghe3603 Жыл бұрын
Balan inna aasi
@sriyaniperera753
@sriyaniperera753 3 жыл бұрын
Wasanawantha achchi ammai lassana puthek theruwan sarani
@ThilaniRanasinghe
@ThilaniRanasinghe Жыл бұрын
Theruwan saranai puthe
@udarasrinath834
@udarasrinath834 3 жыл бұрын
සුන්දරයි
@guruge7462
@guruge7462 3 жыл бұрын
මෙයා නිකං මහේෂී මධුෂිකා වගෙනේ
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
😏
@--AS--
@--AS-- 3 жыл бұрын
ඒ වගේ තමා🙃
@hettiarachichandrika1244
@hettiarachichandrika1244 Жыл бұрын
හුරතල් දරුවෙක් ❤️❤️
@ashokamalkanthi3225
@ashokamalkanthi3225 2 жыл бұрын
මෙ වගේ දනගහලා වදින්න මෙ දරුවා කොය් තරම් හොදද.දුක හිතුනා.
@gamingwithdikosl3002
@gamingwithdikosl3002 3 жыл бұрын
Harime aadereii puthe....maget putha oyawageemaii budusarenai
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Nihal wikramama thamai puthanam❤❤❤
@nanthenanthe8450
@nanthenanthe8450 3 жыл бұрын
අනේවාසනාවන්මෙිපුතා
@ninalanka1874
@ninalanka1874 3 жыл бұрын
Anne niyme rthrn puthk. wasnwn amam sh grand mother .budusarni .dirgaus pathme ❤💖👍🙏🌹🌹🌹🌹🌹💐💐💐💐
@nipunipieris1699
@nipunipieris1699 Жыл бұрын
Harima lassanai 3denama
@sandamaligunarath1389
@sandamaligunarath1389 3 жыл бұрын
සෙව්වන්දි තාම අවුරුදු 30ක්වත් නෑ වගේ😍
@minujaminuja8591
@minujaminuja8591 3 жыл бұрын
As pennadda
@sajiya131
@sajiya131 3 жыл бұрын
maheshi kiyala math rewatuna ane lassana paulak❤❤❤
@KolithaPreara
@KolithaPreara 8 ай бұрын
Bodu saranii family and members 💐👍
@pramilawarnasuriya
@pramilawarnasuriya 3 жыл бұрын
Sewwandi lassanayi
@aaradyayenuji504
@aaradyayenuji504 3 жыл бұрын
Me wage ආච්චි amma kenek apitath hitiyanam.....
@peirism5642
@peirism5642 7 ай бұрын
සෙව්වන්දි දුව මමත් ඹයාට පුතාත් ආදරයි.
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 3 жыл бұрын
පුතා නම් තාත්තා වගේ
@madunisansalarathnayaka484
@madunisansalarathnayaka484 3 жыл бұрын
Nethdekama kadulin theth una❤ budusaranai oyalata
@saddatissabandaraweeraseka5208
@saddatissabandaraweeraseka5208 Жыл бұрын
Great family
@gayanichampika9842
@gayanichampika9842 7 ай бұрын
Nirmala misge class teyenne koheda
@rohinigamage5990
@rohinigamage5990 3 жыл бұрын
සියලුමදෙනාට තෙරැවන් සරනයි🌹🌹🌹🌹❤❤❤❤❤❤❤
@preethishirani9664
@preethishirani9664 3 жыл бұрын
Sewwandi ge pata Nihal vagemai hada ruwa. Jesu pihitai oyala hamotama
@ruchirayapa6536
@ruchirayapa6536 3 жыл бұрын
Harima adaraniyai❤❤❤❤
@prasadgunasekara28
@prasadgunasekara28 Жыл бұрын
පුතා නිහාල් අයියා වගේ.නිහාල් අයියා හිටියනම් තවත් හොදය්.
@thissasilva6495
@thissasilva6495 Жыл бұрын
Niyamai
@annejasintha1988
@annejasintha1988 Жыл бұрын
ලස්සන ආදරනිය පවුල් පරම්පරාවම දැක්කා ම ආසයි හැමදාම ආදරෙන් ඉන්න
@shiranidesilva7376
@shiranidesilva7376 Жыл бұрын
Harima siriyawai
@kuwaitsrilanka5643
@kuwaitsrilanka5643 3 жыл бұрын
එකටනමි ඇඩුනා මගේ පුතා මතක් උනා
@deepanandani6881
@deepanandani6881 3 жыл бұрын
සෙව්වන්දි එක පැත්තකට පෙන්නේ මහේසි මදුසංකා වගේ...
@kishairomi5984
@kishairomi5984 8 ай бұрын
පින්වන්ත පුතෙක්.
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
සිනා මල් ගොඩක් 🙏❤❤❤
@nnnnn9897
@nnnnn9897 3 жыл бұрын
Harima adaraniya femily ekak.💓💓💓💓💓💓💓💓💓theruwan saranai hemotama
Niranjala Sarojini Popular Songs
30:07
SL Universal Music
Рет қаралды 115 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1,8 МЛН
Pramakeerthi Niranjala
16:49
Bestchoice
Рет қаралды 262 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН