Neluni || EPISODE 101 || නෙලුනි || 21st November 2024

  Рет қаралды 28,000

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Neluni || EPISODE 101 || නෙලුනි
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #Neluni #november

Пікірлер: 100
@MalkiDilshan
@MalkiDilshan 4 күн бұрын
අනේ පැංචිගේ සීයට කරදරයක් නම් වෙන්න එපා දෙයියනේ.🥹 🙏🙏🙏
@SigithiSudu
@SigithiSudu 4 күн бұрын
කිසිම දරැවෙකුට තමන්ගේ අමිමා අහිමි වෙන්න එපා කියලා පර්තනා කරනවා මට පටිට දුකයි මෙි පැංචි ගැන
@RoshaniRajapaksha-e7f
@RoshaniRajapaksha-e7f 4 күн бұрын
පියල්ට සොබාදර්මේ දඩුවමක් දෙන්නම ඕනේ ඔය වගේ පහත් ගති තියෙන මිනියෙක් නිසා නෙළුනි පව්
@chandanakumara2928
@chandanakumara2928 4 күн бұрын
අනේ පැංචිගේ සීයට මොකවත්ම වෙන්න එපා😢❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 4 күн бұрын
අනේ අද නං ගොඩාක් දුකයි😢.පැංචි පව්😢.කවදාවත් මෙහෙම ළමයි අසරණ වෙන්න.හොඳ නෑ💔අත්තම්මටයි සීයටයි නම් මුකුත් වෙන්න එපා.🤲🤲මාධවීට පුළුවන් ළමයි දෙන්න හදාගෙන ජීවත් වෙන්න.නීතියෙන් වෙන් වෙලා.
@sehanidilmika222
@sehanidilmika222 4 күн бұрын
Ow ane mn panchi una nm oka una dawase amma kenek idala nathi una kiyl hitha hadagannawa🥺😢
@NELUKADESHAN-vd8vy
@NELUKADESHAN-vd8vy 4 күн бұрын
අනේ පැන්චිගෙ සීයට මොකවත් වෙන්න දෙන්න එපා අද්‍යක්ශක තුමනි ❤😢
@Sachinimadhushanka2004
@Sachinimadhushanka2004 4 күн бұрын
මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මානය කරපු එකක්.
@RishanIndrajith
@RishanIndrajith 4 күн бұрын
නෙලුනිගෙ ලොකු අත්තම්ම ඉන්න තිබුනෙ ඒ වේලාවෙ වචන ටිකක් කියන්න
@RenukaRenuka-wy1ct
@RenukaRenuka-wy1ct 4 күн бұрын
පැංචි පවු 🥲🥲🥲🥲පැංචිගේ ආචියි සීයයි ආරක්ෂා කරත්වා ❤️❤️❤️❤️❤️❤️❤️
@IreshaLakmali-x8o
@IreshaLakmali-x8o 4 күн бұрын
නෙලුනි පවු❤❤❤❤
@VithanageAmilasampath-kl2xw
@VithanageAmilasampath-kl2xw 4 күн бұрын
අනෙ දෙවීයනනෙ නෙළුනිගෙ සීයට කිසිම කරදරයක් වෙන්න එපා කතාව වුනත් දරාගන්න අමාරුයි 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@DulanjiGamage-w9y
@DulanjiGamage-w9y 4 күн бұрын
ඒ වගේ නැන්දම්මල නම් ඕනි තරම් ඉන්නවා.
@AnoshaAnosha-n2z
@AnoshaAnosha-n2z 4 күн бұрын
අනේ පව් පැංචී 🥹🥹🥹🥰
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 4 күн бұрын
කිසිම දරුවෙක්ට මෙහෙම වෙන්න එපා කිසිම ගැහැනියක්ට මාදවී වගේ වෙන්නත් එපා කිසිම මිනිහෙක් පියල් වගේ වෙන්න ත් එපා අත්තම්මාවයි සීයාවයි රැකදෙන්න
@zareenathurna7199
@zareenathurna7199 4 күн бұрын
මම සවුදී ඉදන් බලන්නේ දුකයි😢😢
@hmlkumari9077
@hmlkumari9077 4 күн бұрын
පැංචිගේ සීයට නම් කරදරයක් වෙන්න එපා.. එහෙම උනොත් පැංචි තවත් පව් 😢😢
@KanthiKanthi-d7o
@KanthiKanthi-d7o 4 күн бұрын
පවි..පැන්චි❤❤❤අදත්.කතාව..හරිම..ලස්සනයි💘💘💘💘💘
@SashikaRuwan-l3k
@SashikaRuwan-l3k 3 күн бұрын
😢😢😢😢😢😢❤❤
@chandrachansra1244
@chandrachansra1244 4 күн бұрын
ආයෙමත් කතාව තිබුන තැනටම ආවා
@LankaCool-wh4sz
@LankaCool-wh4sz 4 күн бұрын
නෙලුනිගෙ සීයටනම් මොනවත් වෙන්න එපා 😢
@sandyalalmali6378
@sandyalalmali6378 4 күн бұрын
අනේ පැංචි පව් හරිම දුකයි අද කොටස
@rasi9280
@rasi9280 4 күн бұрын
ලස්සන කතාවක්
@rasikapriyantha1156
@rasikapriyantha1156 4 күн бұрын
ආසම කතාව ❤❤❤❤❤❤
@RoshanWellappuli
@RoshanWellappuli 4 күн бұрын
@chandanakumara2928
@chandanakumara2928 4 күн бұрын
මටදුකයි😢❤
@KuwaitLine-xl4to
@KuwaitLine-xl4to 4 күн бұрын
මේ නැන්ද අමීම තමා. මේ පවුල් අවුල් කරන්නේ මෙහෙම නැන්දම්මා ල නමී මොකටද
@DarshanagunathilakaGunathilaka
@DarshanagunathilakaGunathilaka 4 күн бұрын
හරිම දුකයි 😢
@Piyadarshi
@Piyadarshi 3 күн бұрын
Aneee mata ada godaaak dukai daiyanee panchi adapu wedihata..mamat aduwaa❤
@nelumkumari5303
@nelumkumari5303 4 күн бұрын
මනුස්සයෙකුට කවදාවත් කරදරයක් වෙන්න කියන්න හොද නැ එත් පියල් වගේ මුසල මිනිහෙක් කාටවත් කරදරයක් නැති මිනිසුන්ට කරදර කරනඑඅට ඔකා ඉන්න ඔනි එක තැන
@Ramya-pc7il
@Ramya-pc7il 3 күн бұрын
Ita wada hodai marena Eka.
@Ramya-pc7il
@Ramya-pc7il 3 күн бұрын
Deweni kasadanam onima na Ekai aththa daruwantath duka demapiyantath duka.....
@chandani87gunathilak78
@chandani87gunathilak78 3 күн бұрын
මේක කතාවක් තමා...ඒත් මේ වගේ කතා දාන්න එපා...අපේ පපුව පැලිලා මැරෙයි
@Hirunihemanthi
@Hirunihemanthi 4 күн бұрын
අනේ නෙළුනි හරි පව්😢
@Ramya-pc7il
@Ramya-pc7il 3 күн бұрын
Sammana denna watinawa panchige raga pama 👍
@WMChandar-fn9jx
@WMChandar-fn9jx 4 күн бұрын
දරුවා හදාගෙන හිටියා නම් අද අඩනිනෙ නැහැ නෙ
@HemanthaDg
@HemanthaDg 3 күн бұрын
Ane panchige siyata monavath venna Epa .ada kathava dukai
@nilminisamanthika8087
@nilminisamanthika8087 2 күн бұрын
අනේ අද නම් හරි දුකයි මේ ලොකේ කිසිම දරුවෙක්ට තමන්ගේ අම්මා තාත්තා අහිමි වෙන්න එපා..😢😢
@HemanthaDg
@HemanthaDg 3 күн бұрын
Ane panchi lagt madavi yanna 😢😢😢❤❤❤❤
@niroshanidamayanthi8543
@niroshanidamayanthi8543 4 күн бұрын
අනේ සීයට කරදරයක් වෙන්න එපා
@ajithkumar9017
@ajithkumar9017 4 күн бұрын
සියට මොකුත් වෙන්න එපා
@chathuchathu1657
@chathuchathu1657 4 күн бұрын
කොහෙන් ගියත් නෙලුනි තමයි තනි වෙන්නේ
@SandeepaSanju-w8h
@SandeepaSanju-w8h 4 күн бұрын
අනෙ පැන්චිගෙ සීයට කරදරයක්නම් වෙන්න එපා
@SwarnalathaSuwarnalatha
@SwarnalathaSuwarnalatha 4 күн бұрын
අනේ පැංචිගේ සීයට කරදරයක් වෙන්න එපා 🙏
@rasi9280
@rasi9280 4 күн бұрын
දුකහිතුනා අදනමි
@ShasiniEkanayeka
@ShasiniEkanayeka 3 күн бұрын
Ape nandammat hommamai sapayak😢😢
@SrkumarKumar-k2i
@SrkumarKumar-k2i 3 күн бұрын
Ane math adanawa😢😢😢😢😢
@WinithaWinitha
@WinithaWinitha 4 күн бұрын
😍
@WinithaWinitha
@WinithaWinitha 4 күн бұрын
😎
@නිකිණි
@නිකිණි 2 күн бұрын
කිසිම දරුවෙකුට දෙමවුපියන් අහිමි වෙන්නෙපා
@Kkk-lo2dq
@Kkk-lo2dq 4 күн бұрын
❤❤❤නෙළුනී පව්❤❤
@SarhaSarhasarha
@SarhaSarhasarha 4 күн бұрын
😢😢
@nd-li3xm
@nd-li3xm 4 күн бұрын
ලංකාවේ වේලාවේන් 6.30 නිහට
@thilinasadaruwa
@thilinasadaruwa 4 күн бұрын
6.13
@infbatman
@infbatman 4 күн бұрын
❤❤❤❤
@SusanthaSadeep-b3f
@SusanthaSadeep-b3f 4 күн бұрын
Hawasa 6.20
@_Nethu...
@_Nethu... 4 күн бұрын
අද මොකක් වෙයිද😮
@RanmanikaAHM
@RanmanikaAHM 4 күн бұрын
දන්නැ
@SadamaliShamali
@SadamaliShamali 4 күн бұрын
7 pm
@PriyanthaSadakalum-zv4yk
@PriyanthaSadakalum-zv4yk 4 күн бұрын
Hawasa.6.20
@AsSa-dw8yf
@AsSa-dw8yf 4 күн бұрын
මේ.මුසලි.ආවා.නිසා තමයි මාදවි.ගියේ
@deepthikafernando4500
@deepthikafernando4500 Күн бұрын
ප්ඞචිගෙ අම්මා ඉන්න තැන ඉන්නේ මනුස්සකම දන්නේ නැති මිනිස්සු තමයි.නැත්නම් වැඩියෙ ඕනා නෑ මාසෙකට එක සැරයක් හරි ඇවිත් යන්න එන්න දෙන්න බැරිද? ඒ වගේම ඒ ගෙදර ඉන්න පියල්ගෙ අම්මා නම් හොදම නෑ එයාට දරුදුක ගෑවිලාවත් නෑ
@EranjaniJayarathna
@EranjaniJayarathna 4 күн бұрын
ලංකාවෙ වෙලාවෙන් කියටද මෙක පටන් ගන්නෙ 😊
@sandithmintharu
@sandithmintharu 4 күн бұрын
6.20
@ExcitedCheckeredFlags-pq1qs
@ExcitedCheckeredFlags-pq1qs 4 күн бұрын
6.20
@NeranjalaWickramasekara
@NeranjalaWickramasekara 4 күн бұрын
6.20 pm
@sanitasanita7662
@sanitasanita7662 4 күн бұрын
අපිත්..දන්නැ..අපි.ට.ඉදන්.ෙසික..බලන්ෙන්..😊
@AmithAbegunarathna
@AmithAbegunarathna 4 күн бұрын
6.20pm
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 4 күн бұрын
Me gani හොඳට adana nisa වෙන්න athi adana චරිත ma දෙන්නෙ
@ExcitedCheckeredFlags-pq1qs
@ExcitedCheckeredFlags-pq1qs 4 күн бұрын
6.30
@gangapriyadarshanihettinayaka
@gangapriyadarshanihettinayaka 4 күн бұрын
Ane.කරදරයක් වෙන්න epa
@ShanuShanu-p7e
@ShanuShanu-p7e 4 күн бұрын
Apu ane penchi e ammata ara lamaya විතරයි watinne hari ammakenknm lamai dala yannwada ☹️☹️☹️
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග 3 күн бұрын
අනේ සියියට මොනවත් වෙන්න එපා එයා නැතුව කතා වෙන් වැඩක් ne
@manorisilanka
@manorisilanka 2 күн бұрын
😊😮😅😢😂🎉❤
@darshanidissanayake456
@darshanidissanayake456 4 күн бұрын
Therei therei amma kiyauwe monada kiyala.
@DularaNuwansampath
@DularaNuwansampath 4 күн бұрын
6
@ruchanprasanna4640
@ruchanprasanna4640 3 күн бұрын
And pau
@NishaDesappriya
@NishaDesappriya 4 күн бұрын
මේවගේ නැ න්දම්මලනම් සාපයක්🙏
@ncpramod275
@ncpramod275 4 күн бұрын
𝘏𝘐𝘐
@ChamilaUdenni
@ChamilaUdenni Күн бұрын
Nodakin ma waga kalakanni naddamala😡😡😡
@KandyS-vv4xv
@KandyS-vv4xv 4 күн бұрын
Ana.panchiga.siyata.mukuth.wanna.apa.
@hashangunasekara2130
@hashangunasekara2130 4 күн бұрын
❤❤
@WinithaWinitha
@WinithaWinitha 4 күн бұрын
😍
@WinithaWinitha
@WinithaWinitha 4 күн бұрын
😎
@SudeepaNilmini-h5t
@SudeepaNilmini-h5t 14 сағат бұрын
6.20
@sanitasanita7662
@sanitasanita7662 4 күн бұрын
❤❤❤❤
@SurangiSurangi-qd9go
@SurangiSurangi-qd9go 4 күн бұрын
❤❤❤❤❤❤❤
@MGSKJayarathna
@MGSKJayarathna 2 күн бұрын
❤❤❤
JURALIYA || EPISODE 01 || ජුරාලියා || 25th November 2024
23:34
Neluni || EPISODE 100 || නෙලුනි || 20th November 2024
22:27
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 7 МЛН
Teatime එකට,රෑ කෑමට,උදෑසනට අල රොටී හදමු|ala rotti |How to make potato rotti |potato paratha 😋
13:45
SINTO || EPISODE 35 || සින්ටෝ || 25th November 2024
19:10
Swarnavahini TV
Рет қаралды 146 М.
SEE YOU || EPISODE 181 || සී යූ || 25th November 2024
21:26
Swarnavahini TV
Рет қаралды 43 М.