No video

LALAI LILAI LAI || EPISODE 116 || ලලයි ලිලයි ලයි || 23rd July 2024

  Рет қаралды 917,155

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

LALAI LILAI LAI || EPISODE 115 || ලලයි ලිලයි ලයි || 22nd July 2024
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 802
@FlightClub442
@FlightClub442 Ай бұрын
අපේක්ශා රෝහලේ මාරයා සමග පොර බදන සිටින සියලුම පිලිකා රෝගින් හට ඉක්මනින් සුවය ලැබේවා🙏🙏🙏
@ThilinaSandaruwan-m7q
@ThilinaSandaruwan-m7q Ай бұрын
Ane pilika thiyanavnm hondin Balagann valalennthuva
@-Betting
@-Betting Ай бұрын
Berny depaththa kanawa wage❤❤neda
@sankapasindu1272
@sankapasindu1272 Ай бұрын
ඔයාට පිලිකාවක්ද මේහේම දාන්නේ
@sameerasampath4693
@sameerasampath4693 Ай бұрын
❤❤
@musicworld1155
@musicworld1155 Ай бұрын
හැමදාම පිලිකා ලෙඩ්ඩු ටික පාවා දීලා ලයික් හිගාකන්න එපා යකෝ
@sandalipahasara1772
@sandalipahasara1772 Ай бұрын
ගමේ එව්න් මෝඩ රවීන් කියන්නේ කට කහනවට නෙවෙයි වෙන්නැති 😂
@sumuduprasath2690
@sumuduprasath2690 Ай бұрын
'රවීනයා' නම් එකෙන්ම මෝඩයෙක් කියන අය මේ කොනට 😂😂
@Yum_AN_Tha
@Yum_AN_Tha Ай бұрын
මෝඩ රවිනයා 😂
@Nimedha-nx5ld
@Nimedha-nx5ld Ай бұрын
සොමපාල වත්තේ මිනී මැරුමට සම්බන්දයි කියලා හිතෙන්නේ මට විතරද.ජෙමිනිගේ අම්මත් අප්පුත් සම්බන්දයි.
@kasunirosha2645
@kasunirosha2645 Ай бұрын
ඔව්.ඔව් ..මතකද ක්ලෝරින් හරි මොනව හරි ඉලන්න ගියා උගෙන් බාත්‍ රූම් එක හෝදන්න කියලද කොහේද
@shyamalijayalath8169
@shyamalijayalath8169 Ай бұрын
සෝමපාල
@priyanthiwallage1869
@priyanthiwallage1869 Ай бұрын
අනිවාර්යයෙන් ජෙමිනිගෙ අම්මා සෝමපාල .ජෙමිනි ඒක හොයන නිසා එයා සම්බන්ධ na
@user-sx9uk4ss1z
@user-sx9uk4ss1z Ай бұрын
මටත් හිතුනා
@yasikahashangani8238
@yasikahashangani8238 Ай бұрын
Hmm aka aththa
@isurinimesha5678
@isurinimesha5678 Ай бұрын
මට කවදාවත් ලයික් එකක්වත් වැටිලා නෑ අනේ යාලුවනේ ලයික් තුනක් දාන්නකෝ 😢
@isurinimesha5678
@isurinimesha5678 Ай бұрын
😢
@isurinimesha5678
@isurinimesha5678 Ай бұрын
😢
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
😊
@AjithChandana-js6yt
@AjithChandana-js6yt Ай бұрын
3😁
@jayanthaathukorala5381
@jayanthaathukorala5381 Ай бұрын
යකෝ like හිගාකන්න එපා
@gayanmadushanka9397
@gayanmadushanka9397 Ай бұрын
නිකිල් ගෙ drama වල නම් තමා සුපිරි😅
@nethmiayodya8116
@nethmiayodya8116 Ай бұрын
😂😂
@RanjanaKodagoda
@RanjanaKodagoda Ай бұрын
😂😂😂
@dinukashehan3073
@dinukashehan3073 Ай бұрын
Oya Ara edirinuniyata gahanne bn 😂😂
@Yajaniwasundara-7
@Yajaniwasundara-7 Ай бұрын
පාලු සෝමපාලයට ඉක්මනටම ශොට් එක වදින්න ඕනා
@WeMol
@WeMol Ай бұрын
Mage adare vinasa karapu eyata sapa wenna one hama athmakadima
@kalanirajika7771
@kalanirajika7771 Ай бұрын
❤❤❤❤❤
@IsuriAnurika
@IsuriAnurika Ай бұрын
Ow
@songsbar5651
@songsbar5651 Ай бұрын
ලියෝගෙ පව්ල තමයි මීනීමැරුම කරන්නෙ
@srilankarctrack
@srilankarctrack Ай бұрын
@migaradissanayake4010
@migaradissanayake4010 Ай бұрын
මට කවදාවත් ලයික් 3ක්වත් වැටිලා නෑ.යාලුවනේ මටලයික් 10ක් දාන්නකෝ අනේ😢
@denipitiyanuwanreka3284
@denipitiyanuwanreka3284 Ай бұрын
අනේ මේ නිදන්මගුල මේකෙන් අයින්කරනවට මමවගේ කැමතිඅය කෝ
@ChathuranganiLanga
@ChathuranganiLanga 24 күн бұрын
Ou appa
@hesalyaranajeewa9124
@hesalyaranajeewa9124 Ай бұрын
රවීන් ට මෝඩ රවීනයා කියන්නේ ඇයි කියලා තේරුණා අද 😒👍
@KingRasta-qt7jp
@KingRasta-qt7jp Ай бұрын
@@hesalyaranajeewa9124 matath eka adai therune😂
@shanika-e6q
@shanika-e6q Ай бұрын
😂
@subasinijeewanthi3556
@subasinijeewanthi3556 Ай бұрын
Akanam attha😂
@imashanethmi6268
@imashanethmi6268 Ай бұрын
මටත් ඒක අදනම් තෙරුනා 😂...
@heshansadeep4642
@heshansadeep4642 Ай бұрын
රවිනය වගේ ගොබිලෙක් දැකල na කවදාත් 😂
@DewEditz111
@DewEditz111 Ай бұрын
*මිනි|සුන් දිහා නිහඩව බලා සිටින්න.* *බොහෝ දේ තේරුම් ගත හැකි වේ...!! 😚💗*
@goodadvice6834
@goodadvice6834 Ай бұрын
ඇත්ත 😊
@user-uo2pi6ug4m
@user-uo2pi6ug4m Ай бұрын
@kushi784
@kushi784 Ай бұрын
බර්නි ඔයා ගානට වැඩි..රස්සා ව නැති කර ගන්නෙ නැතුව පාඩුවෙ වැඩක් බලන් ඉදහන්.ඔටුවට කේලම් නොකි ය😮
@DewEditz111
@DewEditz111 Ай бұрын
*හදවත් දෙකක් මුනගැහෙන්න තියෙනවා නම් .....* *ඒක නවත්තන්න කාටවත්ම බෑ* *මොන දේ සිද්ධ වුනත්* ❤😊
@sanjeewanesanjeewane6066
@sanjeewanesanjeewane6066 Ай бұрын
පුළුවන්
@user-jk4xl6zp5w
@user-jk4xl6zp5w Ай бұрын
මුදල් යනු සතුට නොවන බවට මිලා එක් උදාහරණ චරිතයක්
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 Ай бұрын
❤❤❤l
@dangapenchi5299
@dangapenchi5299 Ай бұрын
ධනුෂ්ක මිලා ඉන්න හැම කොටසක්ම ලස්සනයි ❤️👏
@Sauk66-m9h
@Sauk66-m9h Ай бұрын
❤❤❤❤❤❤
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b Ай бұрын
❤️❤️💕💕😍😍✨️✨️❤️❤️
@sulankasameera1006
@sulankasameera1006 Ай бұрын
Aniwarayenma
@sumithpathirana8573
@sumithpathirana8573 Ай бұрын
Aniwaryenma ❤
@thirananujitha5711
@thirananujitha5711 Ай бұрын
ඌට මෝඩ රවිනයා කියලා කියන්නෙ කියලා පස්සෙ මතක් වුනේ😂
@shyamalijayalath8169
@shyamalijayalath8169 Ай бұрын
අනේ ද
@vishanikaluwella605
@vishanikaluwella605 Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@UniqueCreation16
@UniqueCreation16 Ай бұрын
අඩෝ 😂
@ruwankumara7133
@ruwankumara7133 Ай бұрын
රවිනයනම් මොඩයෙක්ම තමා............😂😂😂😂
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
දැන් නම් කතාව මරු ❤️ දනු ❤️ මිලා තනුෂ්කා ❤️ ජේමිනි 😍😍😍😍😍😍😍😍
@KingRasta-qt7jp
@KingRasta-qt7jp Ай бұрын
@@Sithu_Girl18 ethakota sithumini❤.........? Histhana purawa ganna😁
@gayanlakmal8375
@gayanlakmal8375 Ай бұрын
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
@@KingRasta-qt7jp hisathana purawanna kenek nomatha 😂😂
@KingRasta-qt7jp
@KingRasta-qt7jp Ай бұрын
@@Sithu_Girl18 mn purawannada😁
@dulaniwalpola3214
@dulaniwalpola3214 Ай бұрын
නෙදකින් මේ මිලාගෙයි අර.කොල්ලා ගෙයි විකාර නැත්නම් ඇත්තටම කතාව ලස්සනයි .
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
බර්නී කේලම් කියනවා නෙද දිගැටි 🐫 ඔටුවාට🤣🤣🤣
@FlightClub442
@FlightClub442 Ай бұрын
මාරයා සමග පොර බදන සියලුම රෝගින්ට ඉක්මනින් සුවය ලැබේවා🙏
@manjulaperera
@manjulaperera Ай бұрын
මේ ඩ්‍රාමාස් වල කොමෙන්ට් දාන සමහර මොන්ගල් පිස්සො පිස්සියන්ව දැක්කාම අද අපේ රට මේ වගේ වෙලා තියෙන දෙය ගැන තේරුම් ගන්න පුලුවන් ..
@MOVEHOME-UL4VI
@MOVEHOME-UL4VI Ай бұрын
දනුශ්කට බයික් එකක් අරන් දුන්නනම් ඔක්කොම ඉවරයි නෙ😂එහෙනම් ඔය එකෙක්වත් ගනන් ගන්නෙ නෑ❤❤
@akilaparanagama6636
@akilaparanagama6636 Ай бұрын
bicycle ekak aran dunna.eeth eekata danushka ge thaththa kemathi ne.
@MOVEHOME-UL4VI
@MOVEHOME-UL4VI Ай бұрын
@@akilaparanagama6636 ඔව් ඒ වෙලේ ඉදන් මට ඒ තාත්තව එපා උනා
@junglestory7664
@junglestory7664 Ай бұрын
මිලයි මෙ දනුශ්කයවයි ඇත් කරහල්ලා එ ටික බලන්නත් බොරින්😂
@user-xr8dt9xj4g
@user-xr8dt9xj4g Ай бұрын
සෝමපාලයා තමයි කැri සතා.....
@NidarshanaDinusha-xm6cz
@NidarshanaDinusha-xm6cz Ай бұрын
Ou a😂
@DilankaNilupuli
@DilankaNilupuli Ай бұрын
😂
@KumariKumari-qj2zl
@KumariKumari-qj2zl Ай бұрын
අනේ ද කියන්නෙ
@dimaduranga8252
@dimaduranga8252 Ай бұрын
උදාර කොල්ලෝ කෙල්ලෝ ටිකක් ලයික් ටිකක් දාගෙන යන්න❤❤❤❤
@KingRasta-qt7jp
@KingRasta-qt7jp Ай бұрын
@@dimaduranga8252 asaine😁
@akeshkaushika5257
@akeshkaushika5257 Ай бұрын
පාලු සෝමපාලයාව ඉක්මනටම අල්ලගන්න ඕනේ කිය්යන අය මේ පැත්තට❤❤
@FlightClub442
@FlightClub442 Ай бұрын
මේ comment එක කියවන ඔයාටත් ඔයාගේ පවුලෙ අයටත් කිසිම කරදරයක් නොවේවා🙏🙏
@user-zo4gy2dm1c
@user-zo4gy2dm1c Ай бұрын
කොච්චර දක්ෂ scriptwriter කෙනෙක් අතට ගත්තත්, කතාවෙ ආරම්භක scriptwriter ගෙ ඔළුවෙ තිබුනු අදහස්, ඒ ලියන රටාවට සාදාරනයක් කරන්න බෑ. අපරාදෙ අදින්න ගියාම නළු නිළියන්ගෙ මහන්සිය වතුරෙ යනව
@DewEditz111
@DewEditz111 Ай бұрын
_සතුට සදාකාලික වීමට නම් තෝරාගැනීම් නිවැරදි විය යුතුය_ 🤍✨🌼
@Rashmikau
@Rashmikau Ай бұрын
Awadaneda one ubta
@DewEditz111
@DewEditz111 Ай бұрын
​@@Rashmikau 🗿Ne
@DemonGaming-kk8ni
@DemonGaming-kk8ni Ай бұрын
​@@DewEditz111ktt epd
@LilyKitty-xi3tq
@LilyKitty-xi3tq Ай бұрын
They never match each other😮
@SLGaming_Talk
@SLGaming_Talk Ай бұрын
මිනී මැරුම් නඩුවට සෝමපාල සැක අය කෝ 🤔🤔
@IndikaLakmal-dv5ml
@IndikaLakmal-dv5ml Ай бұрын
ඔවා කට උත්තර දෙන්ට වෙන වැඩ ඕයී. 😂
@SLGaming_Talk
@SLGaming_Talk Ай бұрын
@@IndikaLakmal-dv5ml 😂💔
@Jayanathnuwan
@Jayanathnuwan Ай бұрын
සෝමපාල හරි අප්පු හරි
@jo-je9ey
@jo-je9ey Ай бұрын
සිරා 😂😂​@@IndikaLakmal-dv5ml
@deshanamilapriya8252
@deshanamilapriya8252 Ай бұрын
මට නම් මොකුත් කියන්න බැ ඕවා උසාවි ගානෙ රස්තියාදු වෙන වැඩ😂
@user-xtra
@user-xtra Ай бұрын
අද කිව්වා කියලා හිතාගනිල්ලා දනුශ්කට මිලා භාර දීලා අශ් අය්න් වෙනවා..මිලාට අශ් කියයි ඔයාට සෙට් වෙන්නෙ දනුශ්ක කියලා 😂
@user-mr4wp7ku4l
@user-mr4wp7ku4l Ай бұрын
#gohome digati otuwa
@-paradigeapi2610
@-paradigeapi2610 Ай бұрын
හිත කලබලයි නම් හැමවෙලාවකම අහස දිහා බලන්න .. ඒ වෙලාවෙ අහස අහස් නිලෙන් වැහිලා තියෙන්න පුලුවන් .. එහෙමත් නැත්නම් සුදුම සුදු පාට පුළුන් ගුලි වලින් වැහිලා තියෙන්නත් පුලුවන් .. නැත්නම් ලස්සනම ලස්සන දේදුන්නක් පායලා තියෙන්නත් පුලුවන් .. එහෙමත් නැත්නම් ඉර බැහැගෙන යන හැන්දෑවක හිත නිවන පාට ගොඩක එකතුවක් වෙන්නත් පුලුවන් .. සමහර විට ධාරානිපාත වර්ෂාව ක සේයා පෙන්නන දම් අලු අහසක් වෙන්නත් පුලුවන් .. ඒක මොන විදිහෙ අහසක් උනත් ඔයාගෙ සිතුවිලි සන්සුන් කරාවි.. 🩵
@KingRasta-qt7jp
@KingRasta-qt7jp Ай бұрын
@@-paradigeapi2610 dannam hada payala😂😁
@sandakumari90
@sandakumari90 Ай бұрын
❤❤❤❤
@heyauniverse1234
@heyauniverse1234 Ай бұрын
Aniwaryen
@sumithpathirana8573
@sumithpathirana8573 Ай бұрын
❤️
@OshadiWimansa
@OshadiWimansa Ай бұрын
Oyage wachana hari lassanai ❤
@SachiniKavindiya-ty3pm
@SachiniKavindiya-ty3pm Ай бұрын
දැන්නම් මේ කතාව ටික ටික එපා වි ගේන යනවා 😢
@E_N_D_ONE
@E_N_D_ONE Ай бұрын
අශ් හදන්නේ වත්තට ගේම දෙන්නව වගේ කියල හිතෙන්නෙ නැද්ද.
@HerathDN
@HerathDN Ай бұрын
තරහින් අහක බලා ඔබ නොදොඩා යනවා.. හෙට දිනයේ යලි හමුවී ඔබ මා සනසනවා..❤ මීට,ජෙම්.
@dilumkuma5482
@dilumkuma5482 Ай бұрын
හුස්ම ගන්න අමතක වෙන නිසා අද ඔක්ෂිජන් ටැංකියක් හයි කරගෙන drama එක බැලුවෙ මම
@KingRasta-qt7jp
@KingRasta-qt7jp Ай бұрын
@@dilumkuma5482 eth ubata husma ganna amathaka wenawa nam eken wadak na ne😂
@user-uh2qb3rd4f
@user-uh2qb3rd4f Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@PriyaDSL59
@PriyaDSL59 Ай бұрын
සෝමපාලයා වෙනම ගේමක් වගේ ප්ලේකරන්නේ.. මටනන් හිතෙන්නේ සෝමපාලයා බිලී බෝයි කෙනෙක්..
@dangapenchi5299
@dangapenchi5299 Ай бұрын
කොච්චර වැරදුනත් හොද ගතිගුණ අතාරින්න එපා, හොද මිනිස්සුන්ට කවදාහරි *සතුටුවෙන්න දවසක් එනවා.❤️*🌼 > 𝗴𝗼𝗼𝗱 𝗻𝗶𝗴𝗵𝘁___🤍
@vikummahinda5509
@vikummahinda5509 Ай бұрын
බර්නි දෙපත් නයා
@MichealAlex-gq1wi
@MichealAlex-gq1wi Ай бұрын
ඒක හරි ලස්සන Love එකක්.. ❤️‍🔥❤️‍🔥❤️
@Bandara.14
@Bandara.14 Ай бұрын
ආයෙ තනුෂ්කා ඇවිල්ලා ❤❤❤❤
@madhurangasenanayake627
@madhurangasenanayake627 Ай бұрын
මේ මගුල ඉක්මනින් ඉවර වෙන්නෙ නැත්තම් 💔😩
@DewEditz111
@DewEditz111 Ай бұрын
*අශාන්* උදාර *Boot* එකක් කනකන් බලන් ඉන්න බටකොළ පන්තියේ මම 🤥
@sl_music_studio12
@sl_music_studio12 Ай бұрын
Mage eka😂
@DenzCinemax
@DenzCinemax Ай бұрын
Ekennma🌡️👌☢️
@LakshmiKumari-yp6cy
@LakshmiKumari-yp6cy Ай бұрын
පවු අශ්.
@HasithaImagith-rh5wz
@HasithaImagith-rh5wz Ай бұрын
😂😂😂😂😂😂😂😂
@thanujadilrukshi279
@thanujadilrukshi279 Ай бұрын
Siraaaa
@sanethpawara1611
@sanethpawara1611 Ай бұрын
මෙ කතාවනම් තෙරුමක් නැතුව ඉවර කරන්න එපා 🙏🙏👉👍
@Misssewwa
@Misssewwa Ай бұрын
සිංදුවත් දාලම කතාව පටන් ගත්තනම් තවත් උදාරයී.🙈❤
@MhdMhd-bd3wn
@MhdMhd-bd3wn 22 күн бұрын
දෝදු
@udaridisanayka
@udaridisanayka Ай бұрын
බර්නි දිගැටි ඔටුවත් එක්ක කුමන්ත්‍රණ කරනවා...😐🙄
@user-sg7ej2zh9u
@user-sg7ej2zh9u Ай бұрын
Mokoo
@user-mr4wp7ku4l
@user-mr4wp7ku4l Ай бұрын
#gohome digati otuwa
@lasithsavinda-no1ce
@lasithsavinda-no1ce Ай бұрын
Ep 116 ම 4න් එකෙන් බලපු කට්ටිය ❤️ දාන් යමු🤗🤗
@user-ln5cm7gj2l
@user-ln5cm7gj2l Ай бұрын
@AmilaSanjeewa-xj2yr
@AmilaSanjeewa-xj2yr Ай бұрын
❤​@@user-ln5cm7gj2l
@RanjanaKodagoda
@RanjanaKodagoda Ай бұрын
😊
@AnjanaIduranga-fp6lk
@AnjanaIduranga-fp6lk Ай бұрын
ලැට් එකෙන් බැලුවෙ 😪
@pasindupriyamantha9117
@pasindupriyamantha9117 Ай бұрын
බැලුව නං 🍑 නොදී ඉදපං
@user-xq5ct4tf2r
@user-xq5ct4tf2r Ай бұрын
මට හිතෙනවා අර මැරුන කෙල්ල සෝමපාලයා කෙරුවා කියලා හිතන මට්ටමට කතාව අපිව නොමග යවනවද කියලා..අපි හිතන්නෙවත් නැති කෙනෙක් මේක කරා වෙන්න පුලුවන්🤔
@malimalkanthi2710
@malimalkanthi2710 Ай бұрын
මට හිතෙන්නේ ... ධනුෂ්ක තමයි කෙල්ල මැරුවෙ
@aroshabro590
@aroshabro590 Ай бұрын
අනිවාර්යයෙන්. ධනුෂ්ක නම් නෙවේ. සෝමපාලත් නෙවේ. කට්ටඩිරාළ හෝ මහසෙන් වෙන්න ඇති
@VeeheliLover
@VeeheliLover Ай бұрын
@@aroshabro590😅
@sakilaromesh3574
@sakilaromesh3574 Ай бұрын
අල්මේදගෙ wife සහ සෝමපාල
@NirashaSankalpana
@NirashaSankalpana Ай бұрын
සෝමපාල කෙල්ලව මැරන්න ඇති කියල අපි තුළ කුතුහලයක් ඇති කරන්න හදන්නෙ මං හිතන විදිහට ... අපි හිතන්නෙවත් නැති කෙනෙක් තමයි මිනී මැරුම කරල තියෙන්නෙ ...
@nirozi7360
@nirozi7360 Ай бұрын
මටත් ලයික් 10 වටෙනවනම්
@naleeshalakshani8956
@naleeshalakshani8956 Ай бұрын
තාරකා ඉබ්බයි 🐢 තනූයි ඉන්නෝ❤️🙃:)
@avishkaindurangadilshan2789
@avishkaindurangadilshan2789 Ай бұрын
මං නම් අද බලන්න ආවේම පාලු සොමපාලයට ශොට් එක හම්බුවෙන හැටි 😾 බලන්න
@ytqueen20
@ytqueen20 Ай бұрын
උදාරෙන්ම කතාව දැන් නම් ගොඩාක් ලස්සනයි ❤❤❤
@E_N_D_ONE
@E_N_D_ONE Ай бұрын
ලියෝටම සෙට් වෙන බොසා😂
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 Ай бұрын
Matanam pennaba
@amithrasa
@amithrasa Ай бұрын
ඩනුස්ක..උබට පිස්සු නැ..ඕකට කියන්නෙ ලිංගික අසහනේ කොල්ලෝ
@HomeshKaween
@HomeshKaween Ай бұрын
මිලා මැඩම්ට ආදරේ කට්ටිය කෝ❤
@-paradigeapi2610
@-paradigeapi2610 Ай бұрын
ජීවත් වෙන්න මැරෙන බව සිතාගෙන, පරිස්සම් වෙන්න හැමෝම එක වගේ නැති බව සිතාගෙන, ඇසුරු කරන්න ආගන්තුකයෙක් බව සිතාගෙන, හැබැයි ආදරේ කරන්න එපා හැර යන බව සිතාගෙන.!! -🥺❤-
@fashionwithshashi5912
@fashionwithshashi5912 Ай бұрын
😢
@shanika-e6q
@shanika-e6q Ай бұрын
යකො මුංගෙ කවි හෑලිනෙ හැම එකේම.
@-paradigeapi2610
@-paradigeapi2610 Ай бұрын
*වචන වලට පුළුවන් මිනිහෙක්ව මරන්න*💔 *ඒ වචන වලටම පුළුවන් මනුස්සයෙක්ව ජීවත් කරවන්න.* 🥺 *ඉතිම් මං ආසයි මිනිස්සුන්ව වචනෙකින් හරි ජීවත් කරවන්න..!"*🤍✨🍂
@dinushikaPiyarathna
@dinushikaPiyarathna Ай бұрын
ඒක තමයි මම කිවුවෙි කෝපි එකක් බොමු කියලා 😂😂😂😂😂
@sankapasindu1272
@sankapasindu1272 Ай бұрын
මේගසේ බොහො😂😂😂 මේන්න කතා🎉
@AnjanaIduranga-fp6lk
@AnjanaIduranga-fp6lk Ай бұрын
පැනි දොඩම් තිබෙ 😗🥲
@sankapasindu1272
@sankapasindu1272 Ай бұрын
@@AnjanaIduranga-fp6lk වැඩිය බලන නරක ලමයි එම නොවේ අපි x*x😂😂😂
@user-mr4wp7ku4l
@user-mr4wp7ku4l Ай бұрын
aaa kolo banisak kanawai😅😂
@AnjanaIduranga-fp6lk
@AnjanaIduranga-fp6lk Ай бұрын
@@sankapasindu1272 😹💔
@SehanMadusanka-op4fe
@SehanMadusanka-op4fe Ай бұрын
අදරෙයි බන් උබල දෙන්නට
@RuwanNikado
@RuwanNikado Ай бұрын
මීලගේයි දනුශ්කගෙයි කොටස් වලට කැමති අය
@chiranthabuddisha2756
@chiranthabuddisha2756 Ай бұрын
දිගටි ඔටුවාගෙ වෙනම ලයින් එකක් යනවා අද කතාවේ පොඩි ඉඟියක් එලියට ආවා
@NihalSamaraweera-fz2yw
@NihalSamaraweera-fz2yw Ай бұрын
ඉමදුව දිසා රෝහලට
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
පිළිකා රෝග සුයලු දෙනාම සුවපත් වෙිවා කියලා පාර්ථනා තවත්😅🙏🙏🌺
@user-BNYBANI
@user-BNYBANI Ай бұрын
අද තාරකා ඉබ්බයි තනුශ්කායි ඉන්නවො❤😊
@chandrikasoysa
@chandrikasoysa Ай бұрын
❤❤❤❤❤ අදත් ලස්සනයි උදාරයි
@user-bq7pu1mp2b
@user-bq7pu1mp2b Ай бұрын
මේවා හරිම කම්මැලි ටෙලිඩ්‍රාමා
@chandanajayanath2961
@chandanajayanath2961 23 күн бұрын
අතිශයින් ප්‍රථම වතාවට මමත් කොමෙන්ට් එකක් දැම්මා. 😊 මොකද උදාරෙන්ම මේ ටෙලිඩ්‍රාමා එක ශූට් කරේ අපේ ගෙවල් පැත්තේ..❤
@PriyaDarshi-o4n
@PriyaDarshi-o4n Ай бұрын
සෝමපාලයා තමා කෙල්ලගෙ මිනිමරුවා.
@Madushan-qx6iy
@Madushan-qx6iy Ай бұрын
දැන්නම් දනුශ්කයි මිලයි කතාව වෙන පැත්තකට ගෙනියනව කතව දැන් ටික ටික එප වෙනව
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE Ай бұрын
ගැම්ම ගන්න ගැම්ම ගන්න 🙂👍
@kobro687
@kobro687 Ай бұрын
බර්නි තමයි ඇත්තටම මිලා ගැන හොදටම හොයා බලන්නේ,හොද සහෝදරයෙක්❤
@user-uh4tg5oh4z
@user-uh4tg5oh4z Ай бұрын
Milaga adara pudumai aka patta lassanai
@sunethnaradamadushanka5138
@sunethnaradamadushanka5138 Ай бұрын
මිලා නිකන් වටේ යන්වා කියලා හිතෙන්නේ මට විතරද?🥲👍
@AmaliWaidyarathne-yf6vh
@AmaliWaidyarathne-yf6vh Ай бұрын
බර්නි 🙄
@soyanatv
@soyanatv Ай бұрын
මේ ගසේ බොහෝ😂😂😂
@yasithathiwanka464
@yasithathiwanka464 Ай бұрын
Kathawata asa wala episod serama sathiyan balapu mama
@lakiya25
@lakiya25 Ай бұрын
හැම ගමෙම ඉන්නවා සොමපාලයා වගෙ උන් ... .. චිත්ත අදින පිරිම් ...
@Sadushashi
@Sadushashi Ай бұрын
සෝමපාල වගේ උන් කොච්චර ඉන්නවද මේ රටේ
@Sudeepaprasadani
@Sudeepaprasadani Ай бұрын
ඉමල්කා මරන්න ඇත්තෙ නයනා
@Feeling431
@Feeling431 Ай бұрын
උදාරෙන්ම කුමාරයා දැන්නම් සතුටින් 😂❤
@Sadushashi
@Sadushashi Ай бұрын
මෝඩ රවීනයා ඇත්තටම මෝඩයි දනුශ්කට ඊට වඩා දැනීමක් තියෙනවා 😀
@gamingsasa6889
@gamingsasa6889 Ай бұрын
niyama kathawakne mm ada baluwe❤
@pasinduhashan5201
@pasinduhashan5201 Ай бұрын
වත්තෙ මිනී මැරුම කරෙ සෝමපාල වගෙ මටනම් හිතෙන්නෙ 🥲💔
@dinushirangika5435
@dinushirangika5435 Ай бұрын
ඉමල්කගෙ මිනී මරුව සෝම පාලය වෙන්න ඕන අනිවාර්යයෙන් ම.
@sachiboyrox7868
@sachiboyrox7868 Ай бұрын
නයී ගේ උවමනාවට සෝමපාලය කරපු එකක්
@shalikasewwandi5495
@shalikasewwandi5495 Ай бұрын
සුකුමාල තමා මම කැමතිම........ කෝ ජෙමිනි රන්සරනි.......එයාලා කෝ දැන්...💔
@navinigunawardhana3036
@navinigunawardhana3036 Ай бұрын
රන්සරණි ඔසී ගිහින් ඉගන ජෙමිනි නම් ආවා නේ
@damithlakshan8155
@damithlakshan8155 Ай бұрын
Aiiban gaanu mehemaaaaa
@anomadisna
@anomadisna Ай бұрын
මටත් කිසිම දවසක ලයික් වැටිලා නෑ
@achininisansala-tz7mt
@achininisansala-tz7mt Ай бұрын
සෝමපාලය බබා...😂
@tharangaperera5189
@tharangaperera5189 Ай бұрын
දනුෂ්ක ❤️ මිලා ❤️❤️❤️❤️
@SanjuGaming-u6z
@SanjuGaming-u6z Ай бұрын
පන තීන ඇවුන් ටිකක් ලයික් ටිකක් දාන් යන්නකෝ🙂🤍
@nadithanushka1447
@nadithanushka1447 Ай бұрын
Katata epada😂
@NisalIndula
@NisalIndula Ай бұрын
පන නැහැ
@SithumPk
@SithumPk Ай бұрын
හුකාපන් 😊
@NipuniFdo-mr6qm
@NipuniFdo-mr6qm Ай бұрын
❤❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
එක්නේ😊
@piumianuradha4175
@piumianuradha4175 Ай бұрын
එතකොට අපි අතර සෝමපාල වගේ මිනිස්සු කොච්චර ඇත්ද 😢
@Sudeepaprasadani
@Sudeepaprasadani Ай бұрын
මිශෙල්ව දැක්කම රොබින්සන් අන්දරයේ ජ්වානා ව මතක් උනා...
@avinliyanarachchi4895
@avinliyanarachchi4895 Ай бұрын
Eka siraaa
@T.NpalilaT.Npalila-ej3sp
@T.NpalilaT.Npalila-ej3sp Ай бұрын
😋minissunwa kawadawat katawen hinawen terum ganna be...
@himajirajapakshe8552
@himajirajapakshe8552 Ай бұрын
වැඩිපුර බණ කියන උන් තමයි වැඩිපුර බලු වැඩ කරන්නේ🙂🙂🙂
@adngroup3000
@adngroup3000 Ай бұрын
මිලාටයි මටයි ගෙඩි දෙකක් ethee kiyaddi u ete diha balanawa
@OohVicky.official
@OohVicky.official Ай бұрын
පාලු සෝමපාලයා තමා මං හිතන්නෙ අර කෙල්ලවත් මරලා තියන්නෙ
@Mickayel
@Mickayel Ай бұрын
මෝඩ රවීනයා කියන්නෙ නිකන් ද ඉතින්
@DewEditz111
@DewEditz111 Ай бұрын
*කොල්ලො කවදාවත් ආදරෙට බොරු කළේත් නෑ* _බොරුවට ආදරේ කාලෙත් නෑ_ 🤍😌
@nelumpriyadarshaninelum-hc1zo
@nelumpriyadarshaninelum-hc1zo Ай бұрын
හරියටම එහෙම කියන්න බෑනේ
@chamindijayaratne9240
@chamindijayaratne9240 Ай бұрын
දන්න තරම තමා 😂😂
@KingRasta-qt7jp
@KingRasta-qt7jp Ай бұрын
@@chamindijayaratne9240 awanka kolloth innawa.awanka kelloth innwa habai godak adui.thawa tika kalekin unuth dinosaurla wage wei.wadawelama yai😂 kauthukagara wala paosila thiyei pradarshanayata😂😂😂
@nknetwork5292
@nknetwork5292 Ай бұрын
Ethakota kollo kellonta boota thiyannema na thawa kollo thamanta kellek iddi wena kello ekka yalu wewi wate yanne na ehemane uba kiyanne ane palayan yako yanna boru nokiya kollo hithan inne un tharam awanka hoda un kohewath na kiyala ehema kiya kiya kellonwa rawattanawa hamoma newei samaharu hoda kolloth innawa habai ada kalenam bohoma seemithai
@anshsonu1686
@anshsonu1686 Ай бұрын
It's funny joke 😃
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 16 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 7 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 991 М.
අරගලයේ මාධ්‍ය හමුව. 2024/09/05
18:48
sinhalen demala
Рет қаралды 12 М.
Paradeese | Episode 30 - (2024-09-06) | ITN
18:00
ITN Sri Lanka
Рет қаралды 203 М.
LALAI LILAI LAI ( ලලයි ලිලයි ලයි ) THEME SONG
2:28
Gindari 3 (Part 4) | ගින්දරී 3
18:19
SL TechZone
Рет қаралды 513 М.
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 16 МЛН