KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
SEE YOU || EPISODE 138 || සී යූ || 23rd September 2024
22:08
Recondition Kella || EPISODE 26 || රීකන්ඩිශන් කෙල්ල || 10th November 2024
20:12
Узбек возомнил себя КОРОЛЁМ, но его КОРОНУ ОН быстро поправил!
01:00
这是自救的好办法 #路飞#海贼王
00:43
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
SEE YOU || EPISODE 137 || සී යූ || 20th September 2024
Рет қаралды 263,517
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,4 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 195
@nilanthirajasingha2142
Ай бұрын
නියමයි විරාන් ඒකිගෙ හැටි තේරුම් කරලා දුන්නට . ඕකිගෙ දුෂ්ටකම ඔයා දන්න බව ඇගෙව්වට.
@anulabathi6088
Ай бұрын
Hmm niyamai weran ❤👍
@LakshaniRandima-v1r
Ай бұрын
මාශී හංසනී අඩ අඩ දුවද්දී කුරිරු සතුටක් ලැබුවා 😂😂😂😂 අද මරු කතාව
@kumariamayaamaya4386
Ай бұрын
මාශි 😂😂😂 ආවා මෙතන විරැ ට love කරන්න අහගත්තා නේද හොදවයින් ටිකක් මාශි අහගෙන හිටපු එක ගැන මට හරි happy 😂😂😂
@mohanmouva7762
Ай бұрын
ඔයා විරුගැන හිතනව වැඩී නෙහ් 😂
@sandunikaudani2631
Ай бұрын
ඇත්ත දුශ්ට මාශිට කෙලවෙලාම යන්න ඕනී.ජරා ගෑනී
@WasanaPriyangani-q8e
Ай бұрын
අපොයි මාෂිගේ කට වැල්ලේ ගැනියෙක් වගේ හැබැයි විරාන් නියෙමට කිව්වා මාෂිගැන 😂😂😂😂
@PearlJayawardena-ep7hx
Ай бұрын
ගීත් සර් කාතාවේ මරපු එකට වෛර කරන්නේ ච්ප්ටර් එක ලියපු එකා එක්ක
@Nilukshi423
Ай бұрын
මාත් කියන්නෙ දැන් විරාන් මොකුත් නොකලොත්, කතාව වැඩක් නැති වෙයි...💔
@kumudumaleeperera1057
Ай бұрын
කාංචනා අනුරාදි, සුපිරි වොයිස් , 👍👍ආලේ මනාලයි, ඔය ඇස් කියනවා,,👍👍👍👍
@hsbpererahsb8253
Ай бұрын
ඒ වේටර්වරයා ට මගේ හදපිරි මෙව්වා එක මාෂි ගේ ඇත්ත පෙන්නලා දුන්නට
@mohanmouva7762
Ай бұрын
විරාන්ගෙ love එක සුපිරි ❤👌
@lakshikadayarathne7309
Ай бұрын
මශිට හොඳ වැඩේ😂😂
@nadeekamadushani1748
Ай бұрын
ගීත්ව කතාවට ගේන්න අයෙමත්
@SithijaHirushan-q1j
Ай бұрын
අද ගෙනවනේ හොලමනක් වගේ😊
@KumarasenaSena
Ай бұрын
වලෙන් නැගිටලද
@rathukohemudiyanselaagedha7757
Ай бұрын
අශේන් මාෂිට ගහන episode එක ඉක්මනින් ඕන කියන අය like එකක් දාන යමු බලන්න... 😊✋
@alfhavlog
Ай бұрын
Commin soon😂😂
@nilminihewa1106
Ай бұрын
මේ කතාවේ නේහා අර දේශපාලන පක්ශෙට සම්බන්ධ වෙලා ඒ හරහා විරාන් ඉස්සරහට කරගෙන විරාන්ට දේශපාලන බලය අරන් පොඩ්ඩේ පරද්දවලා ඉස්සරහට එන්න ඉඩ දුන්නා නම් තමයි නියම . විරාන්ගේ මනුස්සකමට, ඒ ඉවසීමට, විරාන් ඉදිරියට ආ යුතුමයි . ඒ රණ්ඩුවෙලා , මිනිස්සු මරලා නෙවෙයි දේශපාලන බලය තුලින් ඉදිරියට ඇවිත් පොඩ්ඩේ පරද්දවලා එයාගේ කුඩු බිස්නස් එකේ අහුමුලු ඔක්කොම හොයලා ඒ ඔක්කොම අයට දඩුවම් දීලා අන්තිමට නේහා විවාහ කරගෙන නේහාගේ තැන නැවත ගොඩ නගලා. ඒ වගේ ගීත් මැරිලා නැතිව තාත්තා හංගලා තියලා එලියට එන්න . ඒ වෙද්දී ගීත්, නේහා එකම තාත්තාගේ දරුවන් වෙන්න ඕනෑ . ගීත්ගේ තාත්තා , පොඩ්ඩගේ කුඩු බොස් වෙලා හිරේ යන්න ඕනෑ . ඕන්න මම තිර පිටපත ලිව්වා 😂😂
@KumariGamage-p2x
Ай бұрын
Ehema wenna bene gitage tatta meruwe ayage ammane
@nilminihewa1106
Ай бұрын
@@KumariGamage-p2x බලමුකො. ගීත්ව මරණවා නම් ඒක කතාවේ අසාර්ථකත්වය පමණයි . මොකද නේහාව මරවන්න මොරින්ට හේතුවක් ඕනැ. . ඔය ඉන්නේ ගීත්ගේ හරි අම්මාමද කියන එකත් ගැටලුවක් . මොරින්ලා දීපු තොරතුරු බොරු උනොත් කොහොමද එයා අම්මා වෙන්නේ . තාත්තා බොරු තොරතුරු දුන්නා උනොත් ඒවා වැරදිනේ.
@dhamsarinisalarana
Ай бұрын
සුපිරිම සුපිරි යක්
@nilminihewa1106
Ай бұрын
@@KumariGamage-p2x ඔය හොයා ගත්තේ ගීත්ගේ හරිම අම්මා කියලා කොහොමද දන්නේ මොනිකලා දුන්නෙත් බොරු තොරතුරු නේ. නේහාව මරවන්න මොනිකාට මොකක්ද තියෙන උවමනාව? එතැන ප්‍රෙහේලිකාවක් මුලින්ම මතු කලානේ. පොඩ්ඩෙට තැන දීලා ගීත්ව කතාවේ මරලා දාලා අයින් කරනවා නම් ඒක කතාවේ කිසිම ගැලපීමක් නැති දුර්වලකම විතරයි . බලාන ඉමු.
@sheni6004
Ай бұрын
අපේ කොල්ලොත් මෙහෙම සමගියෙන් ඉන්නව නම් මොනා කරන්න බැරිද😊
@nadininimalka1324
Ай бұрын
අනේ විරාන් වගේ ආදරේ කරන කෙනෙක්නම් 😢😢
@prabathsameera2706
Ай бұрын
😢
@UmeSHA-i5v
Ай бұрын
Anee ගීත් කොහොම හරි නේහාව ගොඩ ගන්න විරන්ට උදව් කරන්වා නම්
@iroshaudayanthi472
Ай бұрын
Ahinsaka hithak
@dineshchathuranga6669
Ай бұрын
හැමදාම පහුවදා උදේට බලපු කතාව..👍👍👍
@erangajayawardhana2968
Ай бұрын
වරුන් නෙතු ආදරයෙන් ඉන්නවා දැක්කමත් මගේ හිත පිරෙනවා ඒ අස්සේ මාශි කියන කැලනි හිගන්නි ආවාම අම්මපා ඔලුව පැලෙන්න ගහන්න හිතෙනවා
@kumudumaleeperera1057
Ай бұрын
අශේන් උඩගියා 😂😂😂 මාශි සද්දේ, 😂 සුපිරි පිරි ඇක්ටින් 🤗
@nisansalakeerthisinghe4059
Ай бұрын
Haha eka nam maru
@RenukaRathnayaka-hc5px
Ай бұрын
වත්තේ වුනත් nehage අහිංසක කමයි hedichcha කමයි ළඟ mashi galiyak වගේ .ashenayata maru
@DiliniBiyagama
Ай бұрын
අශේන් පාඩමක් ඉගෙන ගනී මාෂිගෙන්
@gimhaniranasinghe6028
Ай бұрын
නෙතුගෙයි විරාන්ගෙයි කොටස ලස්සනයි ❤❤
@SehaniBuddika
Ай бұрын
හොද වැඩේ මාශිට 😂😂
@kumudumaleeperera1057
Ай бұрын
දැන් රොශාන් ගෙ ඇක්ටින් හොඳයි , , අද සීන් එක තමා සුපිරි යට කලේ,බය වුන පාරට, ගොතගැහිල්ල😂😂😂😂
@sheni6004
Ай бұрын
මාසීයා ට බබෙක් තිලින උනා නම් හරි😊
@VG11779
Ай бұрын
ඒ ටික වෙලා යන එනමන් නැති වෙනවා ඕකිට😂😂
@chandaniperera5734
Ай бұрын
විරාන් කරන මගුලක්් නැ අපරාද කාරයා හොදට ඉන්නවා
@amilajayasanka3512
Ай бұрын
❤❤geeth oone ❤kathawa dan epawela. Meeke hodama naliwa nathuwa vinaasa karala❤❤❤❤geeth geeth
@Hishani1985
Ай бұрын
අපෝ මල විකාරයක් . ගීත්ගෙ සීන එක .. 😂😂
@RenukaRathnayaka-hc5px
Ай бұрын
E virange මනස
@kumudumaleeperera1057
Ай бұрын
ගීත් ගෙ හොල්මන😂😂😂😂
@malimapa2006
Ай бұрын
කොච්චර හිට් උනත් වැඩක් නෑ සංවර කමක් නැත්නම්. මාෂිට හොඳම නිර්වචනය ශාෂ දුන්න . අශේනුත් උඩ ගියා නේද සංවර වචන ටික අහල 😂😂😂
@shyamalijayalath8169
Ай бұрын
😂😂😂😂😂😂😂😂😂
@SarathchandraRajapaksha-r2c
Ай бұрын
Ow
@sashinidinushika4197
Ай бұрын
Geeth merila ne kiyana ayata winadiyaka nishshabdatawayk😅
@ytqueen20
Ай бұрын
හොද වැඩේ මාශී ගෑනිට...😂😂😂
@MangalikaUmagilyage-oy2rx
Ай бұрын
මෙි.කතාව.බලන්න.අසයි.එත්.හුගක්.රෑවෙිනවා.ටිකක්.වෙිලස්සනින්.පල.කරන්න.බැරිද
@anulabathi6088
Ай бұрын
Hodai weran sila ammata mashige duhstige heti kiyala dunnata geeth awatharen hari innawata sathutui ❤❤
@lauxmiperera3317
Ай бұрын
Geet wa me drama eken ain karapu eka nam harima narakai
@chandaniperera5734
Ай бұрын
හොදම වැඩෙි මාෂිට
@TashiaHajireen
Ай бұрын
ඇද්ද මාෂි අරගත්තා විරාන්ගෙන්
@sgimhanajaya0566
Ай бұрын
ඔක්කොම වැරදි අහු වෙද්දි අශේන් මාශි එක්ක කරන්න ගිය ඒව මාශි වමාරපුවම 😂😂👍 දෙන්නම left
@amandisewmini2827
Ай бұрын
Ashen left 😂👍
@MohammedShahlan-nn3cg
Ай бұрын
Sirawata ban 😂😂
@SehaniBuddika
Ай бұрын
ගීත් දැන් හොල්මනක් වෙලා ඇවිත් 😢
@kumarichandrika5198
Ай бұрын
😂😂😂
@mgsmadhumalee325
Ай бұрын
ගීත්ගෙ චරිතය ඇත්තටම මරල😢😢😢
@AH_DPP
Ай бұрын
නේහගෙ අම්ම නම් වෙනස් වෙන්නෙම නැති කෙනෙක්.දුවව මර උගුල් වලටම තල්ලු කරනවා.
@kumudumaleeperera1057
Ай бұрын
හිංදි චිත්‍රපට යක් වගේ 👍
@ayeshaayesha3306
Ай бұрын
දනුෂ්ක රත්නායක ගේ කතා එහෙම තමයි ❤❤❤
@nimalpratrhna5239
Ай бұрын
මම මේ drama එක බලන්න ගත්තෙත් ඔයාව දැක්ක හින්දා
@buddikajayantha9503
Ай бұрын
විරානුත් ජානු නාට්‍යයේ සහස් වගේ ලෝකෙම ඉන්නෙ එක ගෑනියයි ඌටත්
@KavindiKaushalya-p2i
Ай бұрын
Ithim un denna ne ප්‍රධාන නලුවයි නිලියයි 😂
@shanika-e6q
Ай бұрын
විරාන් කටින් බතල හිටවන් නැතුව නරකද වැඩක් කරලා පෙන්නුවොත්..මාශි😂😂 කැහිබෙල්ලා
@SithijaHirushan-q1j
Ай бұрын
My favorite drama ❤
@rantharubookshop4859
Ай бұрын
ගිත් ආයේ කාතාවට ගෙන්න
@UdeshikaSewwandi.
Ай бұрын
Viran 😍💗
@IreshaGangani-fm5cl
Ай бұрын
Dharshan's acting is super. 👍
@සුද්දි-ජ8ඝ
Ай бұрын
නොහාගේ අම්මායි මසියි වත්තෙ හොටු සුර සුර ඉන්නවා දැකින්නයි මම අසායි 😂😂😂😂😂😂
@NimeshaMaduwanthi-m2p
Ай бұрын
මාශී අහුවේගෙන එන්නේ😂
@anndevika1605
Ай бұрын
Viran wage honda awanka adarawanthayek..labewa..!!❤❤
@Desilva-g6k
Ай бұрын
ගීත්ව කතාවට ගෙන්න 😢
@AnushikaSudeshani
Ай бұрын
Hodawade mashita ai wadinma kiuwa viran❤
@nishanthicooray
Ай бұрын
ගීත් ගෙ මරණය ගැන හොයලා ඉවරයි වගේ ....😮😮
@ForBetterLifeyt
Ай бұрын
අද කතාව ලස්සන යි.❤❤❤❤
@nimalpratrhna5239
Ай бұрын
ද්‍රවිඩ ජාතිකයෙක් වුණත් අනර්ඝ රඟපෑම්
@VithanageAmilasampath-kl2xw
Ай бұрын
නෙතුට බෙහෙත් ටිකත් අමතක වුණා
@DayaniSamarakkodi
Ай бұрын
හොඳ වැඩේ මාෂීට
@OneDay7898
Ай бұрын
Me kathawa liyanne sajith wenna barid 😅
@markantonypererapodimarakk8040
Ай бұрын
Ow kaanu katage putha
@nilminidissanayaka6333
Ай бұрын
ඒක තමයි
@SriyaAbesinha-q9w
Ай бұрын
ශීලා අම්මා නම් නේහා ගැන හොදට තේරුම් කරලා දුන්නා නේහා ගැන
@ruchirg5900
Ай бұрын
ගොං බඩ්ඩක් නිසා කොල්ලො කීයකගෙ ජීවිත ඉවරද. පව් ගීත් එලකිරි කොල්ලෙක්
@KuwaitCity-ud4yx
Ай бұрын
විරාන්ගේ ආදරේ හරියට මගේ ආදරේ වගේමයි
@RenukaRathnayaka-hc5px
Ай бұрын
එහෙනම් ඉතින් ubath hariii modai
@KuwaitCity-ud4yx
Ай бұрын
@@RenukaRathnayaka-hc5px ඉරිසියාවද😁😁😁
@cherylkuruppu5655
Ай бұрын
Beautiful story
@deepajayalath
Ай бұрын
ගිත්ගේ සොහොන ගිත් හොල්මනක්ද??😮😮😮😮😮😮
@RenukaRathnayaka-hc5px
Ай бұрын
Virange හිතේ ඇදෙන දෙයක්
@SarathchandraRajapaksha-r2c
Ай бұрын
Shalani dan mahatha hinda kathayi
@rishanindrajith4318
Ай бұрын
අසේන් බලහත්කාරකම් කරනවද😂😂😂
@SriyaAbesinha-q9w
Ай бұрын
ඇත්තටම ඇත්ත ජීවිතේ දර්ශන්ගෙයි රයිනිගෙයි සම්බන්දය ඉවරද
@NirupaNishanthi-u8c
Ай бұрын
හොල්මන්
@SanthiSanthi-ho9ef
Ай бұрын
Mona prasna thibbath watena welawata athin alla ganna a adare harima sundarae viran awanka adaraniya pemwathek...❤❤❤❤ nhethumalita sa sa vitharae galapenne...💕💕💕💕💕
@dilrukshigamage2494
Ай бұрын
සාමාන්‍යය ගැහැනු ලමයෙක්ට වඩා නිලියක් කියන්නේ විශේෂ, ලෝකයක් බලාගෙන ඉන්න කෙනෙක්ට. ලංකාවේ ගොඩක් නිලියන්ට perfect figure එකක් නැ. maintain කරන්නේ නෑ. ඇදුමක් ඇන්දම වස කැතයි...
@AH_DPP
Ай бұрын
ලංකාවේ නිලියන්ගෙ මොන ජරාවක් ගාලා හරි මූන විතරක් තිබුනම ඇති.ශරිර බැරල් වුනාට චරිත තියෙනවා.හැඩට ඉන්නේ කී දෙනාද.
@Maheshika_Piyumali
Ай бұрын
මාෂිට යසයි
@sandiniamalka5600
Ай бұрын
විරාන් නේහා🥰♥️
@diliniemasha2864
Ай бұрын
Plot is more like My Love from Another Star
@ThamaliMalsha
Ай бұрын
ශාශා ඇග හද හද හිටියට අර පොඩ්ඩෙට වැඩක් දෙන්නෙ නෑනේ
@UNKOWNEYE
Ай бұрын
අද එපිසොඩ් එකක්වත් නැනෙ😢
@SusanthaBandara-b4g
Ай бұрын
මල් පොකුරක් අරන් ගියපුවාහම එහෙම එනවද
@kumudumaleeperera1057
Ай бұрын
කාක්කා ,,😂😂😂 සුපිරි පිරි
@tashinigeeganage180
Ай бұрын
Geeth holmanak widihata dapu eka nm kathaii
@YadeeshaLakmini
Ай бұрын
Nehage hospital eke adan inna trouser ekai beach eke trouser ekai wenasne botton nane 🤔
@නිශානවරත්න-ඤ1ණ
Ай бұрын
දැන් හොල්මනුත් ඇවිත් 😂😂හෙනම ගොන්...
@charunirangika1821
Ай бұрын
මේකත් දැන් සීනි බෝල කතාවක් වගේ
@VithanageAmilasampath-kl2xw
Ай бұрын
මෙ පොඩ්ඩෙට මොකක්ද මේ වෙලා තියෙන්නේ 😂😂😂
@nilminidissanayaka6333
Ай бұрын
දේශපාලනය කරන්න
@සුදුනෝනා-ප4ය
Ай бұрын
යකෝ මේ විරාන් ම හරි චරිතයක් කරපල්ලකෝ
@danushkamadushan6596
Ай бұрын
ගීත්ගේ සීන් නම් ගොන් 😂💔
@SarathchandraRajapaksha-r2c
Ай бұрын
Kathawa dan enn ennm boring dan blnneth skip kara kara.
@hansiranasinghe2844
Ай бұрын
මාශි බඩකුත් උස්සන් එයි වගේ ළඟදිම 😅😅 මෝඩ ගෑණි 😡
@sadeeradewmini7034
Ай бұрын
Man ada town ekedi mashiw dkka kathawe wagenm man hondt hina una aththm ewage hitynm Kane parak knne magen😂🤣
@shanika-e6q
Ай бұрын
😂😂 ubala kawda bn unta gahanna.eka ragapemak.
@nisha.sam5463
Ай бұрын
මැරැනනම් මේ ඉන්නෙ බන්. ගොන් කතා. මැරිලත් ඉන්නවා
@thakshilamadushani568
Ай бұрын
Mehema awankawama dukedi sepedi adare akama widihata denna puluwan kollo inne telidrama , films wala witharai
@nironiro4383
Ай бұрын
Attatmth innw
@ShiromiMohotti
Ай бұрын
viran ge push ups super
@Gishannadeera
Ай бұрын
විරාන් ඔයාගෙ මුන වගේ මගෙ bf ගෙ❤ ආදරෙ කරන නලුවෙක් ඔයා
@dilhanihansima1670
Ай бұрын
මමත් ඉස්සරලම විරාන්ව follow කරේ ඒ නිසා❤️❤️දැන්නම් පිස්සුවක් වෙලා🥺🥺
@KandyS-vv4xv
Ай бұрын
Tanks.weran.oya.niyamai❤❤❤❤❤❤
@ShanikaSujani-vk6hm
Ай бұрын
Viru...nethu...❤❤
@annpereira5289
Ай бұрын
Shala n darshh❤❤❤❤ super
@WekatiyageSuranga-fw6zb
Ай бұрын
Geeth mta oya gena dukai 😢😢
@anupamaweerarathna4819
Ай бұрын
Ashen baya una habai
@ImanAhamad-yn6xv
Ай бұрын
අනෙ ගිත්ව ගෙන්න අයෙ අනෙ එයා නැති ව කතාව ලස්සන නැ
@surangasanjeewa7799
Ай бұрын
ගේට්ටුව වහලා තියෙද්දී මාෂි කොහොමද පඩිපෙලට ආවේ 🤣🤣🤣🤣🤣🤣🤣
@ruwankumara3218
Ай бұрын
අඩේ ශාන් ඔයා doctor කෙනෙක් උනා එහෙමනම්
@santhadammika6270
Ай бұрын
ගීත් මැරෙන්න එපා ආයි එන්න
22:08
SEE YOU || EPISODE 138 || සී යූ || 23rd September 2024
Swarnavahini TV
Рет қаралды 236 М.
20:12
Recondition Kella || EPISODE 26 || රීකන්ඩිශන් කෙල්ල || 10th November 2024
Swarnavahini TV
Рет қаралды 29 М.
01:00
Узбек возомнил себя КОРОЛЁМ, но его КОРОНУ ОН быстро поправил!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 8 МЛН
00:43
这是自救的好办法 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 122 МЛН
00:41
Walking on LEGO Be Like... #shorts #mingweirocks
mingweirocks
Рет қаралды 6 МЛН
00:21
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
8:18
රජෙක්ට රජකම ගැන හිතෙන හැටි | Dinesh Muthugala | Episode 116
You Tube Thaksalawa
Рет қаралды 254 М.
21:18
SEE YOU || EPISODE 172 || සී යූ || 08th November 2024
Swarnavahini TV
Рет қаралды 185 М.
16:30
UK MORTGAGE : UK ගෙයක් ගන්න හොදම දවස අද : BVS EPISODE 4
Living the UK Dream
Рет қаралды 1,9 М.
58:46
බටලන්ද පරීක්ෂන නතර කලේ චන්ද්‍රිකා - POWER HOUR Gemunu Jayantha Wanninayake With Nandana Weerarathna
Gemunu Jayantha Wanninayake
Рет қаралды 79 М.
14:52
මේ ඡන්දෙන් පස්සෙවත් ලංකාව මේ වගේ දියුණුවෙනවනම් | ස්වීඩනයේ උප්සාලා නගරයේ සිට
Travel with Fam
Рет қаралды 397
🔴 LIVE : පරණ පුරුදු සටන | Satana | 10.11.2024 #Asksatana #News1st #Election2024
Newsfirst Sri Lanka
Рет қаралды 1 М.
0:45
lalai lilai lai final
Mahiru Minsitha
Рет қаралды 45 М.
7:05
CANADA කැනඩාවේ නීති වෙනස් වුණත් මෙච්චර ලේසියෙන් Work permit ගන්න පුළුවන්ද?
Ardent Immigration Inc
Рет қаралды 4,9 М.
22:24
Viyali | වියළි | Episode 50 - (2024-11-10) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 7 М.
54:20
මිනෙත් හින්දා අපි ලොකු ප්‍රශ්නයක හිටියෙ| හැමෝම ආදරේ කරන පුංචි මිනෙත් ගැන මෙතෙක් නෑසූ කතාවII
Harindra Jayalal
Рет қаралды 880 М.
01:00
Узбек возомнил себя КОРОЛЁМ, но его КОРОНУ ОН быстро поправил!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 8 МЛН