KOLAM KUTTAMA || Episode 231 || කෝලම් කුට්ටම || 22nd June 2023

  Рет қаралды 708,343

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

KOLAM KUTTAMA || කෝලම් කුට්ටම
Credits:
Director - Jayaprakash Sivagurunathan
Script Writer - Saddhamangala Sooriyabandara
Producer - Chethani Wijethunga
Producer - Srilal Wickramage
Nimal Jayasinghe
Nino Jayakody
Mauli Dushmantha Ferdinando
Maleesha Dakshina
Chameera Liyanage
Gandhara Thurya Sanka
Sampath Chaaminda Jayaweera
Mayura Kanchana
Sarath Kulanga
Nilmini Kottegoda
Sachinthya Arundathi Madawalage
Anuradha Edirisinghe
Mali Jayaweera
Sujani Madhuwanthi
Nirosha Thalagala
Anjali wathsala Jayasinghe
Thilini Kaushalya
Sithara Kulathunga
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED

Пікірлер: 269
@DjDineshSLShadow
@DjDineshSLShadow Жыл бұрын
හිරුනිගෙ කන පැලෙන්න දීල එලියට දානකන් බලන් ඉන්න අය කෝ....😂😂😂😂
@nalakagajendra3839
@nalakagajendra3839 Жыл бұрын
රන්මුතුවයි..දොලෙයි.සමන්තයි තමා සුපිරි 👌
@somabandukarunarathne8361
@somabandukarunarathne8361 Жыл бұрын
සබ්ත ගෙ චරිතය නම් නියමෙට කරනව.
@PAmilaudaradasilwa
@PAmilaudaradasilwa Жыл бұрын
සිරිමාන්න මහත්තයාගෙ අතෙ ඇගිලි 6 තියෙනවා දැක්කාද😮
@GamingPSYCHO68
@GamingPSYCHO68 Жыл бұрын
ඔයා අද ද දැක්කෙ, මන් නම් මීට මාස 2,3කට වගේ කලින් ම දැක්ක.❤️
@WildwithCrish
@WildwithCrish Жыл бұрын
කැමරා මාරු කලා නේද? දැන් කොලිටි එක මරු..❤
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
දැන් තමා කෝලම්කුට්ටමේ හොදම හරිය..නේද...එකඟයිද...ගොඩාක් ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙයි ❤😊
@jeewanasandaruwan3307
@jeewanasandaruwan3307 Жыл бұрын
😊😊
@SampathNuwan-nr5cp
@SampathNuwan-nr5cp Жыл бұрын
👍
@MaduMadushanka
@MaduMadushanka Жыл бұрын
Inne koheda oya
@nadaranga
@nadaranga Жыл бұрын
Hmmmm😄😄😋😋
@madhawaprabodith2587
@madhawaprabodith2587 Жыл бұрын
❤❤❤❤
@dasunkaldera782
@dasunkaldera782 Жыл бұрын
සේනයා සුපිරි ගෑනි හැබැයි..😅😅
@inigam6739
@inigam6739 Жыл бұрын
දොලය සුද්දියෙක් පණපිටින් වලලපු සීන් එකක් මට හිතෙන්නේ 😮
@gaminipremalal1610
@gaminipremalal1610 Жыл бұрын
දොලපිහිල්ල නම් මිනි මරලා නැ.වෙවිදියකට හෝඅලේ මැරුන සුද්දියක්ව දොල පිහිල්ල ගිහින් පාලු ගෙදර වලදාන්න ඇති
@user-ur7yt5uf6f
@user-ur7yt5uf6f Жыл бұрын
අඩෙ මෙ සුද්දි ගේ අතුගැවෙ ඉදලෙන්ද කොස්සෙන්ද 🤔🤔🤔🤔🤔🤔
@asangafernando3344
@asangafernando3344 Жыл бұрын
හිරුණි තාත්තාට කතා කරපු විදිහට දුක හිතුණා 😢😢😢.
@mechanicaltrickssrilanka6624
@mechanicaltrickssrilanka6624 Жыл бұрын
සුද්දිටත් නියම වැඩේ පිනට කෙලින්න ආවා
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
අයියෝ සමන්ත.😂
@chandrawijayalath7613
@chandrawijayalath7613 Жыл бұрын
කෝලම් කූට්ටමේ හොඳම විහිළුව දන්නවද? සුද්දිගෙ ආදරය.
@ميريميري-ث5ظ
@ميريميري-ث5ظ Жыл бұрын
දොලෙ බොසාගෙ කටින් කිය වුනෙ එයා කෙනෙක්ව මරපු විදිය රන්මුනුවාටන් එවගෙ කරන්න කියලා නොකියා කිවුවා එ බව නෙරුනෙ මට විනරද යලුවනි 👍👍👍👍🤔🤔🤔🤔🤔
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
Sabitha ge acting සුපිරි
@kasunlakmal2791
@kasunlakmal2791 Жыл бұрын
ඔරු යන පාරේ මොන මාළුද 😂 මු එතන පිත්ත දාගෙන තපස් රකිනවා.
@susanthabandara2769
@susanthabandara2769 Жыл бұрын
සබීතගේ කඩේ විතරයි හැමවෙලේම ආප්ප තියෙන්නෙ.😁😅
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Жыл бұрын
ලතා මෑනියෝ සාස්තරයක් බැලුවානම් හරි 😂😂😂😂😂
@ddmpraveen3167
@ddmpraveen3167 Жыл бұрын
හොඳ වැඩේ හිරුනිට 😂
@Suresh-lx8jy
@Suresh-lx8jy Жыл бұрын
අද්‍යාපනේ මේ ලංකාවේ ..අම්මො සිරිමාන්න මහත්තයො 😂🎉
@arjun4733
@arjun4733 Жыл бұрын
සබීතා බලෙන් ඇරගන්නවා කියලා හිතෙන්නැද්ද 😂
@isurumadushanka793
@isurumadushanka793 Жыл бұрын
පාසල් ගැන කිව්ව කතාවනම් 200% ක් ඇත්ත.තියෙන ඉස්කෝල වහන්නෙ නැතුව ඒවා රැකගන්න ඕනේ❤️
@Sadasavi1995
@Sadasavi1995 Жыл бұрын
අනිවාර්යයෙන් ඔයා හරි
@PpRfj-ft7yw
@PpRfj-ft7yw Жыл бұрын
L
@wasu8660
@wasu8660 Жыл бұрын
දැන් නම් හොදම හරිය වගේ...❤❤❤
@damithlasantha2736
@damithlasantha2736 Жыл бұрын
😜
@malibro7175
@malibro7175 Жыл бұрын
Ai e
@Ruwaan-yu3em
@Ruwaan-yu3em Жыл бұрын
Hi
@sriyaniiiyanage106
@sriyaniiiyanage106 Жыл бұрын
සබීතා ගෙයි සේන ගෙයි මල සමයං දැන් කථාවත් එපා වෙලා තියෙන්නේ....
@CuteIncidents6723
@CuteIncidents6723 Жыл бұрын
ලතා මැණියන්ට බැයිද දන්නෑ සබ්මැරින් එකට මොකද උනේ කියලා හොයා ගන්න.😢😂
@nima0011
@nima0011 Жыл бұрын
සමම්තය යැව්වනම් හරි හොයන්න
@samanthapriyajanka-gn7zs
@samanthapriyajanka-gn7zs Жыл бұрын
Eka pupuralalu bn.dan usa news walta qwwe
@Miusik588
@Miusik588 Жыл бұрын
😂😂😂😂
@ravilalravi7222
@ravilalravi7222 Жыл бұрын
ගෙදර නැති උන සුද්දිගෙ පර්ස් එක හොයා ගන්න බැරි ව අඩි තුන් හාරදහසක් යටගිය සබ්මැරීන ය හොයා ගන්න පුළුවන් ද
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
මේ මිනිමුතු ගේ ද මිදුලද බන් අතුගාන්නේ. පුදුම සද්දයක් නෙ තියෙන්නේ ... මේකි ජීවිතේට කොස්සක් අතින්වත් අල්ලලා නැද්ද කොහෙද....😁😁😁😁
@nalinkoshala8182
@nalinkoshala8182 Жыл бұрын
සබීතා සතුටින් ඉන්න හිනා වෙන සීන් එකක් යාලුවනේ ඔයාලා මේ කතාවේ දැකල තියනවාද
@anushaamsams982
@anushaamsams982 Жыл бұрын
නැ හැබැයි අයි ටී එන් එකෙ කතාවක් යනවා දිව්‍යදරි කියලා ඒකෙ සුපිරියට රගනවා
@ranifrando
@ranifrando Жыл бұрын
ලස්සනයි ❤❤❤❤❤ කෝලම් කුට්ටම ❤️‍🔥❤️‍🔥
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
මම කැමතිම රන්මුතු හරීම වාතයක්😂😂😂❤❤❤
@kasunlakmal2791
@kasunlakmal2791 Жыл бұрын
මේ සුද්දි මිනිමුරුමක් හොයන්න ආවට කරන්නෙ මහ සක්කිලි වැඩනෙ. හොටෙල් එකේ හිටියා බිල දුන්නෙ නැ. දැන් ලතාලගෙ ගෙදර ඉන්නවා සල්ලි දෙනනෙ නැ.මහ හොර කපටි ගෑනියෙක්.😂 අනික ගොඩ සුද්දිව කතාව පටන් ගත්ත.දා ඉදන් අප්පිරියයි 😂
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
zonal ආවට පස්සෙ සුද්දි හරිම සතුටින් මේ.ජූඩ්ලනං ඇණයක් වෙලා තියෙන්නෙ
@supunashantha3507
@supunashantha3507 Жыл бұрын
ekanam etta
@deefafernando6320
@deefafernando6320 Жыл бұрын
මේකි ඉදලෙන් ගෙ අතු ගානවද බොලෙ ඔච්චර සද්දෙ ..😂😂😂
@isuriupadhya4404
@isuriupadhya4404 Жыл бұрын
ඕකම මාත් කල්පනා කළා
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
මම ඉන්නෙ ජමනියෙ, මෙහේනම් 11 වසරට යනකම් ඒ ඒරියා එකේ තීන ස්කෝලවලට යන්න ඕන
@jeewanandasilva3542
@jeewanandasilva3542 Жыл бұрын
චූටා මහා පීචමෙක්
@darshanasampath109
@darshanasampath109 Жыл бұрын
හින්නියා පිත්ත දාන්හිටියට මාලු අහුවෙන් නැනේ කට්ට නැතුව පිත්ත දාන් ඉන්න වැත්තෙ
@w.s6532
@w.s6532 Жыл бұрын
Ahala balamuda😊😊😊
@dinushkakumara9483
@dinushkakumara9483 Жыл бұрын
මේ වෙනකන් දැකලා නෑ හින්නියා අතේ මාලුවෙක් ඉන්නවා...ඕකා කෑම දානවා ඇති
@jdjdjgggs4284
@jdjdjgggs4284 Жыл бұрын
Sabitha kiyana eewa nam niyamai
@shehara5026
@shehara5026 Жыл бұрын
Suddi❤
@SoundsoftheGod
@SoundsoftheGod Жыл бұрын
හිරුණි ගෙ අම්මට අර උදෙ ආපු ගෑනි ගැන මතක නැද්ද..
@ravilalravi7222
@ravilalravi7222 Жыл бұрын
හිරුණි ගේ අම්මා සාත්තර කියන එකෙ ඔය සුද්දිගේ නැති උන දේවල් ගැන සාත්තරයක් බැලුවා නම් ඉතින් හොයා ගන්න පුළුවන් නේද.අනෙ මන්දා
@FairyWorld
@FairyWorld Жыл бұрын
❤️❤️❤️
@nandenande8253
@nandenande8253 Жыл бұрын
sabitta.💓sen.sirimann.m.😂😂😂okkom hodai.lassanai
@d.msenevirathne7431
@d.msenevirathne7431 Жыл бұрын
සිරිමාන්න මහත්තයා ඕවා තමයි ඕනා
@gayangamage8684
@gayangamage8684 Жыл бұрын
දැන් තමා හොදම හරිය කියන අය කෝ
@malibro7175
@malibro7175 Жыл бұрын
Ai e
@manodyasathsara5937
@manodyasathsara5937 Жыл бұрын
Aththtama❤
@maheshbandula2381
@maheshbandula2381 Жыл бұрын
සබීතාගේ කටට,ඕනේ එකෙකුට මල පනිනවා.හක්ක පනින්ට ගහන්ට හිතෙනවා.හරියට කතාව කිරි කලයක් වගේ...
@english1minutes
@english1minutes Жыл бұрын
මරු අම්මයි තාත්තයි ගෙදර එකම කෙල්ලට කොල්ලෙක් කරදර කරනවා උන් දෙන්නට ගානක් නෑ....මෙහෙම දෙමව්පියො....මේ වගේ බූරු කතා ලියන්නේ නැතුව හිටහං සද්ධා
@Kavibanalanka172
@Kavibanalanka172 Жыл бұрын
හිරුනිට නම් පොතෙත් නැති දෙයක් තමයි වෙන්නෙ හැබැයි හොදයි අනිත් අයව කපාගෙන යන්න හදනවට👍හා නැද්ද ...අම්මපා...
@w.s6532
@w.s6532 Жыл бұрын
අනේ ow❤❤❤😊😊
@joshapnissantha9136
@joshapnissantha9136 Жыл бұрын
නාඩගමිකාරයො කතාව ලස්සනයි මෙ කතාව මෙලො රහක් නැ මෙ කතාව ඉවර කරලා නාඩගමිකාරයො දාන්න
@Kavibanalanka172
@Kavibanalanka172 Жыл бұрын
කතාව නම් දැං සුපිරි ❤❤එත් සබීතගෙයි ගොඩ සුද්දිවයි තමා එපා වෙන්නෙ උන් දෙන්නා නැත්නම් නියමයි මම හරි කියන කට්ටිය මගෙ පැත්තට එන්න
@dineshpriyankara6722
@dineshpriyankara6722 Жыл бұрын
එකගයි
@awwa4077
@awwa4077 Жыл бұрын
මිදුලද යකෝ අතුගින්න
@sanjeewanandasena9312
@sanjeewanandasena9312 Жыл бұрын
අයියෝ සමරසිංහ 😅😅😢
@darshanasampath109
@darshanasampath109 Жыл бұрын
මෙකිට මොල්විසේ හොදටම හැදිලා තියෙන්නෙ
@nadeera755
@nadeera755 Жыл бұрын
රංමුතුවට තවත් අලගුවක් හම්බෙන්න යන්නෙ 🤣
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
❤කතාව අදත් ගොඩක් ලස්සනයි 💕💕💕
@kuwenisuraj3487
@kuwenisuraj3487 Жыл бұрын
ඔයා නට්ටි ඔක්කම බලනවා නේද
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
@@kuwenisuraj3487 ඔව් නාට්ටි 8ක් බලනවා සතියේ ඔය කමෙන්ට් කරන ඒවා සති අන්තයේ නාට්ටි 6ක් බලනවා ඒක මගේ විනෝදාංශය වෙලා දැන්
@kutkur2518
@kutkur2518 Жыл бұрын
​@@sanjeewapradeep1454හ්ම් මාත් එහෙමයි කතා ගොඩාක් බලනවා
@tharushachamod8392
@tharushachamod8392 Жыл бұрын
හිරුනිව එලවනකම් බලන් ඉන්න මම වගෙ අය තව ඉන්නවාද😂
@chanakasenanayake4465
@chanakasenanayake4465 Жыл бұрын
උඹලා ලමයි හදනවනන් හදපල්ලා ලෝකෙට වැඩක් කරන්න පුලුවන් එවුන්...පොත් ගුල්ලො වෙලා PHD ගහනවට වඩා ලොකු දෙයක් එතන කරන්න තියෙනවා...මුලින්ම උන්ට තමන්ගෙ ඇදුමක් හෝදාගන්න,තමුන්ගෙ දේවල් තනියම කරගන්න පුලුවන් විදියේ එකෙක් හදපන්...නැත්තන් ඉතින් නාමල් ජනාධිපති වෙන එක නවත්තන්න සක්කරයටවත් බෑ....උන් ඒ තරමටම වහල්ලු,වහල් මානසිකත්වේ,ගොබ්බ අධ්‍යාපන ක්‍රමය හදල තියෙන්නෙ...😞😞
@e233su
@e233su Жыл бұрын
වොෂින් මැෂින් තියෙන්නෙ
@chanakasenanayake4465
@chanakasenanayake4465 Жыл бұрын
අන්න ඒකයි....ඉදකින්වත්🤮
@zarathilini
@zarathilini Жыл бұрын
​@@e233su😂
@nawodasandeepana7375
@nawodasandeepana7375 Жыл бұрын
ඕව එව කරන්න බැරි අය කියන කතා...මෙ අධ්‍යාපන ක්‍රමෙදි එ වගෙ තැනකට යන්න හොද කට්ටක් කන්න ඔනි උපරිමෙන්..සමාජිය ආර්ථික වශයෙන්..එහෙම යන බහුතරයක් අම්මට තාත්තට ගුරුවරයට රටට වැඩක් කරනව..මෙහෙමයි ඉතින් රෙදි හොදන්න කැමති නැත්තන් එක කරන්න ඔනි නැ ඉතින්..සර්වන්ට් කෙනෙක් ගන්නවනි.එකටනි මහන්සි වෙල හොදම කාලෙ කැප කරල ඉගෙන ගන්නෙ..
@chanakasenanayake4465
@chanakasenanayake4465 Жыл бұрын
ඇයි සර්වන්ට්ලා....පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්නම් එහෙම ඕනිද..🤔
@dimeshkumarajayathilaka1040
@dimeshkumarajayathilaka1040 Жыл бұрын
හිරුනි තාත්තට සලකන විදිහ දකිද්දි ඒ තාත්තා ගැන මාර දුකයි 🥺 කතාවක් නිසා අවුලක් නෑ ඒත් ඇත්තටමත් ඔහොම දේවල් වෙනවනෙ අද ලංකාවෙ 🥲💔🙂
@greenTech88
@greenTech88 Жыл бұрын
💔දිල්හාරා ලක්ෂිනී 💔 ​ප්‍රබෝද ශිහාන් ​hi kobeiya ​beda denna Nethmi Navodya ​17 Hema Kumara ​hi thanu ​salinda Udesh Kumara ​kohomada kattiya ithin සනා(Sana) Bro production ​🕺🕺🕺🕺🕺🕺🕺🕺🕺🕺 Nethmi Navodya ​oyt wasana 😘😘 ​කො එයා මම දැක්කෙ නැ සද ද salinda prabath ​hi Prabath Rangana ​madu hiiii ශිහාන් ​madu shani hi kobeiya ​dennakoo Nethmi Navodya ​කීයද nimmi ​monada සනා(Sana) Bro production ​😫😫😫😫😫😫😫😫 Pradeep Nuwan ​ඔවු praboda ​👍 ❤ යවන්න 😄 යවන්න 🎉 යවන්න 😳 යවන්න 💯 යවන්න green. යමක් පවසන්න...
@sujeewagamage4839
@sujeewagamage4839 Жыл бұрын
මල සමයන් හිරුනි😂😂😂😂
@mohamedrifasmohamedriham2384
@mohamedrifasmohamedriham2384 Жыл бұрын
Dole 😅😊😊
@tmnalani8066
@tmnalani8066 Жыл бұрын
මළ ගිය නෑයින්ගෙන් සාස්තරයක් අහන්න පුළුවන්නෙ .
@alexandergrahambell5059
@alexandergrahambell5059 Жыл бұрын
Sabitha Madam acting super👍👍👍
@darshanasampath109
@darshanasampath109 Жыл бұрын
මෙකාගේසරපිනාව මියොකන් නැනේ
@ThilakWimalagunasekara
@ThilakWimalagunasekara Жыл бұрын
6:50 6:54 6:56 6:57 6:58
@kvtbro2724
@kvtbro2724 Жыл бұрын
හිරුනිගෙ tෂ්ර්ට් ළුක රෙදි මිල නිළියන්ට දැනිලා
@MadubhashiniKumari-se1sn
@MadubhashiniKumari-se1sn Жыл бұрын
Okkoma baluwa haki asawenma suddige kotas hara
@DahamAsapuwa122
@DahamAsapuwa122 Жыл бұрын
Budu saranai 🙏🙏
@charikamihirani1617
@charikamihirani1617 Жыл бұрын
මිනී මැරුම් හොයන්ඩ ආපු කෙනාට පර්ස් එකහොයාගන්න බැරි එකනෙ පුදුමෙ
@SameeraPrasanga-m2r
@SameeraPrasanga-m2r Жыл бұрын
Sabeetha ganan adu wela wage😊
@chandimashan9573
@chandimashan9573 Жыл бұрын
එමලි සාස්තරයක් අහන්න කෝ
@samanindu9406
@samanindu9406 Жыл бұрын
දැන් නාඩගම්කාරයෝ අමතක වෙලා කස්ටියට.
@keshankalhara541
@keshankalhara541 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@SajoniKumari-cv9px
@SajoniKumari-cv9px Жыл бұрын
හෙද ලස්සන .බඩුව සුද්දි කැත
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
ජිනාත් ඉවරයිද😮
@dineshprasanna3307
@dineshprasanna3307 Жыл бұрын
සුද්දිගෙ ගව්මට චූට්ටං උනාට ඇත්තට හෙන සයිස් නේද සුද්දි 😪
@CMLRIDERYT-jw8tt
@CMLRIDERYT-jw8tt Жыл бұрын
😂
@asankachandrapriya7618
@asankachandrapriya7618 Жыл бұрын
😂😂😂baduwa lokui yata thethai
@purelove490
@purelove490 Жыл бұрын
අසහන කාරයෝ
@asankachandrapriya7618
@asankachandrapriya7618 Жыл бұрын
@@purelove490 😋😋😋😋🚽🚽
@asankachandrapriya7618
@asankachandrapriya7618 Жыл бұрын
@@purelove490 ඒයී ඒක තේර ව්ල්ලක් බන්
@milan7518
@milan7518 Жыл бұрын
Ranmuthui suddi den ragapemana aka onawatat wada ragapanawa kiyala penne mata witarada ragapanawa kiyanne prekshakateta denna nethi Wenna ragapana aka saddamangala suriyabandara Mahaththaya me ahinsaka adahasath balanna❤
@sarathgunarathna2172
@sarathgunarathna2172 Жыл бұрын
මේ පලකයෝ ප්‍රතිපත්තියක් නැති උන් රැට දකින ඉහින දවල්ට එක තමයි ක්‍රියා කරන්නේ
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
රන්මුතු මර යි
@renukadamayanthi4828
@renukadamayanthi4828 Жыл бұрын
Sabeetha nm maru.raganawa kiyala kiyannath be.thathvikai
@sameerasameera2370
@sameerasameera2370 Жыл бұрын
honda wede Hirunita. Penna be okiwa.
@sanjeewakumara3964
@sanjeewakumara3964 Жыл бұрын
අඩේ ළමය දොලපීල්ලගෙ
@rajeevsanjaya788
@rajeevsanjaya788 Жыл бұрын
Ammata kiyala sashtharak balapan
@PrabodaNiroshan
@PrabodaNiroshan Жыл бұрын
👍
@yehanmadhubash4518
@yehanmadhubash4518 Жыл бұрын
හොකන්දරයා දැක්කේ නැ ගොඩ දවසකින්
@user-gk7jl4ns4n
@user-gk7jl4ns4n Жыл бұрын
Suddige kukku deka podi 😁😁
@chamilasuranga6601
@chamilasuranga6601 Жыл бұрын
1nm brother
@lakithpathirana3913
@lakithpathirana3913 Жыл бұрын
Ube akkage nangige kukkuth godak podei😅
@harshamadusanka5723
@harshamadusanka5723 Жыл бұрын
හිරුණිටනම් හොඳ පාඩමක්
@Asl510
@Asl510 Жыл бұрын
Aiiii yakooo gadara Saththara. Balannae 😂😂😂 hora😂 allaganna😂 puluwam neeeee😂😂😂
@KasunWickramanayake
@KasunWickramanayake Жыл бұрын
සබ්මැරීන් එකට මොකද උනෙ
@SSR4-d6q
@SSR4-d6q Жыл бұрын
Left😢
@haroonnafeel
@haroonnafeel Жыл бұрын
අනේ හු... වෙළද දැන්වීම් අප්පිරිය කට්ටිය කෝ
@maliya_official.
@maliya_official. Жыл бұрын
නියමයි 👍
@mohanendrajith184
@mohanendrajith184 Жыл бұрын
Hmm
@sameerashiwantha9162
@sameerashiwantha9162 Жыл бұрын
ආද්‍යාපනේ මේ ලංකාවේ ..අම්මො සිරිමාන්න මහත්තයො
@MDLahiruMahesh
@MDLahiruMahesh Жыл бұрын
රන්මුතුව පට්ට ගොනා
@Nisansalasupun-zg7kp
@Nisansalasupun-zg7kp Жыл бұрын
👍👍
@NiroshaPriyanthi-i3w
@NiroshaPriyanthi-i3w Жыл бұрын
මිදුල athuganawa wage😮
@chandarikaarchchegea904
@chandarikaarchchegea904 Жыл бұрын
ඔබ සොයනා කලු කෙල්ල මමයි ..හරිනෙ දැන් ..
@chandimaranaweera4727
@chandimaranaweera4727 Жыл бұрын
මේක් අප් දාලා සුදුවට හිටියට ඒකි කොහොමත් කලුයි
@HereNiranjana
@HereNiranjana Жыл бұрын
😂😂😂
@lahirulakmal4669
@lahirulakmal4669 Жыл бұрын
සබීතට බිත්තර කොහෙන්ද ඉන්දියන් බඩුද🙄🤣🤣
@sachilasithum9895
@sachilasithum9895 Жыл бұрын
Ado Super Bn Ekanan A
@KulasiriKumra-nx9kv
@KulasiriKumra-nx9kv Жыл бұрын
Maduzahani ...oya .harima .assanau.....oyannettnmokad .
@dinushatharangi2988
@dinushatharangi2988 Жыл бұрын
Ranmuthu ❤
@mkmahesh5415
@mkmahesh5415 Жыл бұрын
Hinnya kauda kiyala thamai hitha ganna bari.hmmmmmm
හේතු වල ඇති රහස
2:23:25
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 9 М.
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,1 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 20 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 24 МЛН
CSS Tutorial - Full Course for Beginners
11:08:10
freeCodeCamp.org
Рет қаралды 2 МЛН
🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-09-15
2:26:01
Swarnavahini TV - Live
Рет қаралды 46 М.
УГОСТИЛ БЕЛКУ МОРОЖЕНЫМ#cat #cats
0:14
Лайки Like
Рет қаралды 1,7 МЛН
天使她看到什么这么害怕#short #angel #clown
0:21
Super Beauty team
Рет қаралды 10 МЛН
Woman Goes Into Bag 🚶‍♀‍➡🧳 #funny #comedy #memes
0:38
CRAZY GREAPA
Рет қаралды 5 МЛН
真诚才能交到朋友!#火影忍者 #佐助 #家庭
0:48
火影忍者一家
Рет қаралды 7 МЛН
Worst flight ever
0:55
Adam W
Рет қаралды 4,7 МЛН
Дедушка пытается заманить девочку в вагон😨
0:57