LALAI LILAI LAI || EPISODE 65 || ලලයි ලිලයි ලයි || 13th May 2024

  Рет қаралды 1,088,282

Swarnavahini TV

Swarnavahini TV

18 күн бұрын

ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 947
@user-cz3xf4tp3k
@user-cz3xf4tp3k 16 күн бұрын
මිලාට අදරෙ අය❤
@ravindudesilva7549
@ravindudesilva7549 16 күн бұрын
@-nortykaviya-9747
@-nortykaviya-9747 16 күн бұрын
@shanakasumith
@shanakasumith 16 күн бұрын
@user-jo5lw5pd3u
@user-jo5lw5pd3u 16 күн бұрын
@charukadilshan6916
@charukadilshan6916 16 күн бұрын
h
@KavindiKaushalya-gx3ef
@KavindiKaushalya-gx3ef 16 күн бұрын
මිලා හරි ආදරණීය චරිතයක්..😊🌻 ඉතින් මිලාට මගෙන් මේ ❤️ එක ...
@NalinSadew
@NalinSadew 16 күн бұрын
ඔයත් ආදරනීයයි
@user-qs1bz2qo3d
@user-qs1bz2qo3d 16 күн бұрын
❤magen
@sumithweerasinghe1672
@sumithweerasinghe1672 16 күн бұрын
දෙවියෝ නිවී සැනසිල්ලේ මවපු රූප මිලා ❤️
@kasun2523
@kasun2523 16 күн бұрын
datha hadaddi hachimak gihilla da?
@sasu302
@sasu302 16 күн бұрын
ඒච්චර නම් ලස්සන නැහැ
@Nik-88
@Nik-88 15 күн бұрын
​@@sasu302 She is pretty 😍
@dilshanedirisinghe4309
@dilshanedirisinghe4309 14 күн бұрын
@@kasun2523eka nisa thamai godak lassana
@nobal9924
@nobal9924 9 күн бұрын
She is pretty
@ShenuKaluarchchi
@ShenuKaluarchchi 16 күн бұрын
අතිශයින් ප්‍රත්‍රම වතාවට කතාවකට මෙච්චර ඇබ්බැහි උනේ 😂❤ ලයික් දහයක් වත් දමන් යන්න 😢
@ashannuvan7808
@ashannuvan7808 16 күн бұрын
කටට එපාද
@nalinsameera260
@nalinsameera260 16 күн бұрын
@@ashannuvan7808 katata dipan ubalai gdara inna ballata...
@user-od9rn6uw9o
@user-od9rn6uw9o 16 күн бұрын
😅
@Chanuka_sampath
@Chanuka_sampath 16 күн бұрын
අප්පටසිරි අයියන්ඩි
@Rukshan49
@Rukshan49 15 күн бұрын
තුහ් ලයික් හිඟන හැත්ත.
@upulnishantha3050
@upulnishantha3050 16 күн бұрын
බර්නි handsome kiyna aya ko blnna e wagema acting maru 😊🎉
@suvendramahasooriya1699
@suvendramahasooriya1699 16 күн бұрын
Kolam kuttame Jinaa...
@lkdarkman
@lkdarkman 16 күн бұрын
Mr.බනි actin සුපිරි 👍
@user-du8sb1mn9u
@user-du8sb1mn9u 16 күн бұрын
ලලයි ලිලයි මුල ඉදම්ම බලපු අය මේ පැත්ත 💗😘
@SajeewaGalappaththi
@SajeewaGalappaththi 16 күн бұрын
Aga idal mulat baluwa aya koheta 😅
@janakidhanawardhana4308
@janakidhanawardhana4308 16 күн бұрын
❤❤
@PrameshTrishan
@PrameshTrishan 16 күн бұрын
❤️❤️
@DammikaDesilva-jk8fd
@DammikaDesilva-jk8fd 16 күн бұрын
👍
@pathminiherath4915
@pathminiherath4915 15 күн бұрын
👍👍👍❤️❤️❤️🇦🇪🇦🇪🇦🇪
@DHANA_Music..
@DHANA_Music.. 16 күн бұрын
අමතක වෙලා සෙනසුරාදා ත් බලන්න ආපු සෙට් එක 😂❤ උදාරයෙන්ම ලයික් එකක් 😅
@-RK_Studio.
@-RK_Studio. 16 күн бұрын
😂
@m.nuwandhananjaya5084
@m.nuwandhananjaya5084 16 күн бұрын
සෙනසුරාදා, ඉරිදට "තප්පරයක් දෙන්න" ඇබ්බැහි වෙලා
@lkdarkman
@lkdarkman 16 күн бұрын
මාත්
@HashiniWasana-cr5te
@HashiniWasana-cr5te 16 күн бұрын
😂
@MethmaShashikala
@MethmaShashikala 16 күн бұрын
Math😂😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 16 күн бұрын
කොටස් 65 පොන් එකෙන් බලපු සෙටි එක අනිශයින්ම උදාරයි උදාරයි ❤
@KHM.Presadhemanthahemantha
@KHM.Presadhemanthahemantha 16 күн бұрын
@riyalpathuma5454
@riyalpathuma5454 16 күн бұрын
💔
@RLakshan-td5mr
@RLakshan-td5mr 16 күн бұрын
🎉
@dilshanmaximus8700
@dilshanmaximus8700 16 күн бұрын
Ra Eli wenakan balapu mn udarai ❤😂
@-RK_Studio.
@-RK_Studio. 16 күн бұрын
🎉❤
@nimesha11
@nimesha11 16 күн бұрын
සුදු ඇදගෙන කලු ඇවිදින් ( පැංචා ) ♥️ එයා නේද සුකුමලාට ඉන්නේ ❤🙃 කාටද මතක ඒක අපිනම් තෙමෙයි වැස්සට 😊😅
@user-cz8dd4uv3g
@user-cz8dd4uv3g 16 күн бұрын
එයා තමයි
@menakaprekash6273
@menakaprekash6273 16 күн бұрын
අපිනම් තෙමෙයි වැස්සට 😁😁😁😁
@user-hu1kg6ce7p
@user-hu1kg6ce7p 16 күн бұрын
අදද දන්නේ මැරිලා ඉපදිලාද?.
@IsurangaSubasinghe
@IsurangaSubasinghe 16 күн бұрын
අදද දන්නෙ 😅
@dulajmadushan1957
@dulajmadushan1957 16 күн бұрын
පැංචා ලස්සන චරිතයක්
@Travels12348
@Travels12348 16 күн бұрын
අනේ මිලා දනුෂ්ක සෙට්වෙනවට කැමති අය ලයික් එකක් දාගෙන යන්න, ඩිරෙක්ටර් මහත්තයෝ ආතල්නම් කඩන්න එපා අපේ😒😒
@nayanajithmadanayake1443
@nayanajithmadanayake1443 14 күн бұрын
😅😊Lnjj
@punsarakaushanka8010
@punsarakaushanka8010 15 күн бұрын
මේ පාර ඉතින් හොදම නලුවා සම්මානේ රන්දික අයියාට තමා ❤ඒ acting නම් පිස්සුවක් තමා ❤ඔයා ඔය චරිතෙට මාර සධාරනයක් කරන්නේ ❤මම දැකපු උදාරයි නලුවා😊
@R3364Rk
@R3364Rk 16 күн бұрын
දැන් call එකක් ගන්න ද අයියේ😂😂😂අම්මෝ දනුශ්ක යෝ මෙහෙමත් ආතල් කොයි වෙලාවෙ හරි හිනා වෙලා මැරෙනවා යකෝ 😂😂😂
@IsurangaSubasinghe
@IsurangaSubasinghe 16 күн бұрын
හරිනෙ ඉතින් just call කියන්නෙ කියන්නෙ
@ravinduherath4441
@ravinduherath4441 16 күн бұрын
අතල් එකෙ මැරෙමු බං 😂😂
@SamithJeewan
@SamithJeewan 16 күн бұрын
සුදු ඇදගෙන කළු ඇවිදින් නාට්‍යයේ අයෝමට හා පැංචට ඒ චරිත දෙකට ආදරෙයි ❤ අනේ ඒ ගම්බද නිස්කලංක පරිසරය සමඟ මුසු ඌ පාසල් ප්‍රේමය ❤ අයෝමා පැංචා ආදරෙයි ❤🎉
@AmayaYash
@AmayaYash 13 күн бұрын
ආසම drama එකක් වගේම ආසම චරිත දෙකක් ආදරෙයි❤
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 12 күн бұрын
එතකොට උන් පොඩි එවුන් ...
@riyalpathuma5454
@riyalpathuma5454 16 күн бұрын
අනිශය ප්‍රතම වතාවට මෙකට ලයික් 50ක් අරන් දෙන්න
@adamzampa69
@adamzampa69 16 күн бұрын
කටට එපාද
@suranjanimalkanthi2601
@suranjanimalkanthi2601 16 күн бұрын
අනේ යකෝ මේකෙත් ඇවිල්ලා හැමිනෙනවා🤬
@ashannuvan7808
@ashannuvan7808 16 күн бұрын
කටට එපාද
@janithmadushan2006-py9my
@janithmadushan2006-py9my 16 күн бұрын
Thon riyal pathumko like higannna
@dm8627
@dm8627 16 күн бұрын
මූට like කරන උනුන් ඉන්නවනෙ ඉතින් 😂
@DamushkaKumara
@DamushkaKumara 16 күн бұрын
අතිශයින් ප්‍රථම වතාවට කතාවකට ඇබ්බැහි උනේ. උදාරයි උදාරයි
@TharushiPrasangi
@TharushiPrasangi 16 күн бұрын
බර්නි ලස්සනයි ❤😍
@Suseema-dz4fz
@Suseema-dz4fz 16 күн бұрын
ගෙදර මිනිස්සු බඩෙි ගින්දරේ පවිි දනුෂ්කට පාටි😂මිලායි දනුයි හරිම ෂෝක් අනේ.
@user-ij3uz1zz8b
@user-ij3uz1zz8b 16 күн бұрын
පිටපත රචනය සහ අධ්‍යක්ෂණයෙන් ඉල්ලීමක් ආදරණීය ලෙස මේ කතාව අපි බලනවා මිලයි ධනුෂ්කයි එකතු කරනවා නම් හරි වටිනවා
@dinethgamage653
@dinethgamage653 16 күн бұрын
❤❤❤Yes
@chathuu2527
@chathuu2527 16 күн бұрын
Aniwa
@HashiniKavindiya-nf2gj
@HashiniKavindiya-nf2gj 16 күн бұрын
Ou eknm athth❤️
@samadhikavindya3594
@samadhikavindya3594 16 күн бұрын
එයාල කතාව ගොඩනගපු විදියට අරන් යයි. පේක්ශකයො කියන දේ අහල අවසන් කරපු කතා තමයි ගොන් කතා වුනේ ඔක්කොම
@dinethgamage653
@dinethgamage653 16 күн бұрын
@@samadhikavindya3594 haa ehamadaaaa
@rusirugeethanjana9657
@rusirugeethanjana9657 16 күн бұрын
බර්නිගෙ කඩහඬේ අමුතුම හඬ පෞරුෂයක් තියෙන්නෙ ❤
@sasankashamal5995
@sasankashamal5995 16 күн бұрын
හැම කොල්ලෙක්ටම මිලා වගේ කෙල්ලෙක් මුන ගැහෙන්න ඕනේ😊
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 16 күн бұрын
හොඳට ඇස් දෙක පියාගෙන නිදාගන්න හීනෙන් ලැබෙයි
@madhurikanchana267
@madhurikanchana267 16 күн бұрын
​@@kaushalmuthuthanthirige5289😂😂😂😂
@NimsaraNimsara-xh2tg
@NimsaraNimsara-xh2tg 15 күн бұрын
Sirawatama bn🥺🥺❤️
@pradeepkumara9159
@pradeepkumara9159 16 күн бұрын
නඩගම් කාරයො වගෙ අවසානෙට ඉවර කරන්න එපා, මෙක පට්ට ලස්සන කතාවක්
@user-rj7ex5cy9s
@user-rj7ex5cy9s 16 күн бұрын
Ne ehema wenne ne mokada meka liyanne saddamangala nemei supun ratnayakane
@PrasannaDelgodaArachchige
@PrasannaDelgodaArachchige 16 күн бұрын
අනිවාර්යයෙන් එක ඇත්ත
@ghostcat611
@ghostcat611 16 күн бұрын
Ane ow.
@user-tk4kn2uy5v
@user-tk4kn2uy5v 16 күн бұрын
Ado aththa kathawa
@Tby865
@Tby865 15 күн бұрын
Ow eka attac.ආසාවෙන් බලලා අන්තිමේදී විකාර අවසානයක් දෙන්නේ 😒
@veenu414
@veenu414 16 күн бұрын
සුකුමාලගේ බත් එක පිදුරුතලාගල කන්ද වගේ 😂
@BenuraJayashan
@BenuraJayashan 14 күн бұрын
මිලා නැත්තන් මෙලහකට දනුශ්කයා මලා තමයි මේක ඇත්තටම ආදරනීයයි...❤
@idunilidunil2029
@idunilidunil2029 16 күн бұрын
ධනුෂ්කයාට බයික් එකක් අරන දෙනවා මිලා 😍😍
@sumanawati-qh5lv
@sumanawati-qh5lv 16 күн бұрын
මම හරිම ආදෙරයි මිලාට හරිම ලස්සනයි
@tdrtv...6677
@tdrtv...6677 16 күн бұрын
ආදරේයි ද
@user-mm2qp9bw9w
@user-mm2qp9bw9w 16 күн бұрын
😂❤
@sarathkumarathunga5080
@sarathkumarathunga5080 16 күн бұрын
Other beautiful
@EnochMaheshsilva
@EnochMaheshsilva 16 күн бұрын
මිලා හරිම ආදරණියයි...හරිම සුන්දරයි...හුරුබුහුටියි ❤🎉
@gayan9264
@gayan9264 16 күн бұрын
මේ කතාව අධ්‍යක්ෂණය කරන සුපුන් රත්නායක ට සහා දනුෂකගේ දෙබස් සහා script එක ලියන ✍️ එ දෑතට සම්මා සම්බුදු සරණයි ❤❤❤❤
@chithrakumari1395
@chithrakumari1395 3 күн бұрын
Ow අනේ පුදුම දක්ෂ කෙනෙක්
@H.SandunTharaka-pn4wc
@H.SandunTharaka-pn4wc 16 күн бұрын
හැමදාම බලන් ඉන්නේ මේක පටන් ගන්නකම් රන්දික ගුණතිලක මිචෙල් දිල්හාරා❤❤❤❤❤
@nadeeshanicolambage7326
@nadeeshanicolambage7326 16 күн бұрын
තිර පිටපත ලියන කෙනා අතිශයින්ම උදාරයි...❤️
@anushkanimarshana2132
@anushkanimarshana2132 16 күн бұрын
උදාරෙන්ම හෙට වෙනකම් බලාගෙන ඉන්න එපැයි....😊😊
@dilananuruddha1075
@dilananuruddha1075 16 күн бұрын
සුකුමාලයගෙ බත් එක යකෝ😂😂😂😂😂
@kushi784
@kushi784 16 күн бұрын
රවීනයා අත්සන් කරන්න කලින් ඉදන්ම අරකිගෙන් ගුටි කනවා.පවු අසරනයා 😂
@user-jc8cb5ru3s
@user-jc8cb5ru3s 16 күн бұрын
හරිම ලස්සනයි මේ කතාව ..... ඇඟේ ලේ පිරිසිදු වෙලා සතුටක් ලබන්න පුලුවන් විරළ ලස්සන පිටපතක් ස්තූතියි ඔයාලා හැමෝටම ....... බන භාවනා කරලා වගේම සැනසීමක් ලබන්න පුලුවන් තවත් දෙයක් තමා හොඳ කලා නිර්මාණයක් රස විඳින්නට ලැබීම......
@chamikadewarathna6531
@chamikadewarathna6531 16 күн бұрын
මේ විරිදු අයියගෙ ඇත්ත නම මොකද්ද.ශෝක් ඒ නලුවා
@user-pc2vz6fo9n
@user-pc2vz6fo9n 16 күн бұрын
එයාට චැනල් එකක් තියෙනවා. ඒකෙ අයියායි නංගියි විරිදු කියනවා ❤❤❤
@dilandhanuka232
@dilandhanuka232 16 күн бұрын
Nama mokakda a channel eke??
@Some_1959
@Some_1959 16 күн бұрын
​@@dilandhanuka232Viridu prabudha and nipuni
@user-pc2vz6fo9n
@user-pc2vz6fo9n 16 күн бұрын
@@dilandhanuka232 Viridu prabuda and nipuni
@piyumiweerasinghe7810
@piyumiweerasinghe7810 15 күн бұрын
Prabudha Dhilshan
@dhammikaniroshan751
@dhammikaniroshan751 16 күн бұрын
අම්මට සිරිවෙන ප්‍රශ්නයක් ඇහුවේ
@madhus5729
@madhus5729 16 күн бұрын
මේක නම් පිස්සුවක් බන්.කොච්චර බැලුවත් මදි😢
@LahiruDulakshana-my6cz
@LahiruDulakshana-my6cz 16 күн бұрын
අතිශයෙන්ම ප්‍රරතම වතාවට බලපු උදාරම කතාව ❤❤
@HashanGamlath
@HashanGamlath 16 күн бұрын
අතිශය ප්‍රථ්ම වතාවට කියන්නේ මේකේ production team එකට....මේක කතාව නන් නවත්තන්න හිතන්නවත් එපා....මේ යන විදියටම අරන් යන්න....😢😢❤ Favorite one ❤❤
@Kaali_vibes
@Kaali_vibes 16 күн бұрын
මිශෙල් ක්‍රශ් එක වෙලා ඉන්න තව අය සිටිනවාද ❤😂
@user-kt5cd9ix1c
@user-kt5cd9ix1c 16 күн бұрын
මම❤❤❤
@yashodarandima5691
@yashodarandima5691 16 күн бұрын
Mageth podi kale idalama
@PrasannaDelgodaArachchige
@PrasannaDelgodaArachchige 16 күн бұрын
🤣🤣🤝
@sachi796
@sachi796 16 күн бұрын
Mget
@user-by5hd3pp5t
@user-by5hd3pp5t 16 күн бұрын
Ow😅
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs 16 күн бұрын
මිලාට බර්නි කැමති වගේ 😊
@user-xw9rk4yw7j
@user-xw9rk4yw7j 16 күн бұрын
ආපහු පානබොක්කේ ඉඩම් ටික ලැබෙයි වගේ මරු උදාරයි ❤❤❤❤❤ excellent
@rukmaalrukmaal-zv8lp
@rukmaalrukmaal-zv8lp 16 күн бұрын
අම්මෝ මිචෙල් හිත ඇතුලෙන් සිරාවටම ලව් අඩේ... මිචෙල් මේ කරන්නෙ රගපෑමක් කියල නම් කියන්න එපා, මොකද මේක වැදිලා තියෙන්නේ බොක්කටම ආ.. ❤
@BanWajBat
@BanWajBat 16 күн бұрын
නිකං බොක්කට නෙවෙයි පානංබොක්කටම.😃😃
@damisilan8751
@damisilan8751 16 күн бұрын
❤❤❤ ආදරෙයි උදාරයි මිලා. දනුශ්ක
@divikaqatardivikaqatar2245
@divikaqatardivikaqatar2245 16 күн бұрын
අපේ ඊලග නිලිරැජින තමයි මිලා ජය වෙ ව මිලා ❤️❤️🌹🌹
@rukshansenavirathna3858
@rukshansenavirathna3858 16 күн бұрын
ඇත්‍තටම youtube එකට කතාව දානකම් බලන් ඉන්න බැරි අපි හැබැයි දැන් නම් උදාරෙන්ම මිලා ධනුවාඑක්ක සෙට් වෙයි වගෙ හැබැයි පිටපත ලියන කෙනා වෙන විදිහකට ලියලා තිබ්බොත් අතිශය ප්‍රථම වතාවට මරන තර්ජනය කරනවා හොදෙ ❤❤❤❤❤
@windy5483
@windy5483 16 күн бұрын
උදාරයි...😂ජෝන් සීනාගෙ ගැහිල්ල සුකුමල් උඩ ගිය😂
@TRWEREWELA
@TRWEREWELA 16 күн бұрын
😊
@ytqueen20
@ytqueen20 16 күн бұрын
ම්ලා නියමයි උදාරෙන්ම ❤
@Madu-wt2yx9pj9x
@Madu-wt2yx9pj9x 16 күн бұрын
අනේ විරිදු කියන අයියා අද සිංදු කියනවා ශෝයි ❤❤❤❤
@oshanviranga5673
@oshanviranga5673 16 күн бұрын
අතිශය ප්‍රරතම වතාවට මම බයේ හිටියේ ...සීයට සීතලේ අල්ලලා කියල ..සියා පොරවා ගෙන ඉන්න කොට ...🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔❤️❤️❤️❤️❤️❤️
@user-dh4kn9qu7w
@user-dh4kn9qu7w 16 күн бұрын
😂
@Deneth_Pahasara
@Deneth_Pahasara 16 күн бұрын
13:51 burny hodtma burning😂😂😂
@tharangaperera5189
@tharangaperera5189 16 күн бұрын
දනුශ්ක ❤️ මිලා උදාරයෙන්ම එකතු වෙනකම් බලන් ඉන්න අපි ,🤔🤔🤔
@SasnaSuhasna
@SasnaSuhasna 16 күн бұрын
රන්දික මිචෙල් උදාරෙන් ම සෙට් වෙනකල් බලන් ඉන්න මම්😊
@nethmiayodya8116
@nethmiayodya8116 16 күн бұрын
​@@SasnaSuhasna ❤🎉
@dananjanadasanayaka5056
@dananjanadasanayaka5056 16 күн бұрын
හිනාවෙලා සතුටින් බලන එකම කතාව.මිලා & ධනුෂ්ක සෙට් වුනොත් මරු.❤
@SanjuHiru
@SanjuHiru 16 күн бұрын
දරුවන්ගේ වැරැද්දකට දෙමව්පියන් දඩුවම් කලත් ඒ අය හිතින් කොච්චර විදවනවද...😢
@ShakilaWimukthi
@ShakilaWimukthi 15 күн бұрын
😢❤
@user-id8md2iy5n
@user-id8md2iy5n 16 күн бұрын
මේකනම් මහ පිස්සුවක් අෆ්ෆා ❤❤❤😍😍😍
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 16 күн бұрын
මෙි drama එකෙ රගපාන හැමෝම තමන්ට ලැ⁣බිච්ච චරිතයට උපරිම සාදරනයක් කරනවා විශිෂ්ඨයි ( උදාරයි ❤ උදාරයි ❤ )
@INDIKAPK
@INDIKAPK 16 күн бұрын
මේවන් ටෙලිනාට්‍ය හදන උන්ට ජාතියේ උත්තමාචාරය.උදාරෙන්ම එල..🎉🎉🎉
@MayuraIndunil
@MayuraIndunil 16 күн бұрын
Milage acting maru.....asai a katha karana thaleta
@gayanlakmal3494
@gayanlakmal3494 16 күн бұрын
මට පේන්නෙ මූ වත්තටම ඇණේ ගහයි වගේලු😂😂සුකුමාල සුපිරි චරිතෙ😅😅
@maduwa_beatz
@maduwa_beatz 16 күн бұрын
උදාරයි උදාරයි ♥️🌸
@Travels12348
@Travels12348 16 күн бұрын
මිලා මිලා මිලා හීනෙනුත් පේනවා🤩🤩🤩
@SaShi-jk5rt
@SaShi-jk5rt 16 күн бұрын
කුම්භ සුකුමලා😅
@MelodicVibesMusic
@MelodicVibesMusic 16 күн бұрын
😅
@deepikam7062
@deepikam7062 16 күн бұрын
උදාරෙන්ම ලස්සන කතාවක්
@Appapp-te9xh
@Appapp-te9xh 16 күн бұрын
අතිශයින් ප්‍රථම වතාවට ටෙලිඩ්‍රාමා එකක් දානකන් බලන් හිටියමයි ....උදාරයි ඉතින් ..👌
@ChenithaThasen
@ChenithaThasen 16 күн бұрын
Sira bn
@user-lq2du6ul3e
@user-lq2du6ul3e 16 күн бұрын
. දනුෂ්ක.. දෙමාපියන්ට. ගින්දර. දෙනවා... වැරදි.. වැඩක් ආදරේ. මිලානෝ 😅😅😅😅😅. ආදරේ. ඔක්කොටම. ලස්සනයි. අදත්
@KavindyaSuraweera
@KavindyaSuraweera 16 күн бұрын
මිලාගෙ ඒ හිනාවට මන් ගොඩක් කැමති අනික දනුශ්කගෙ ඒ හැගීම් හැසිරීමටත් කැමතී අනේ හරිම ලස්සන කතාවක්❤❤❤❤
@Mindfulness_363
@Mindfulness_363 16 күн бұрын
මිලා වෙනම ගෙමක් ගහන්නෙ දනුශ්කට සෙට් වගෙ ඉදලා මර්ඩර් එක ගැන අහගන්න ඉන්නෙ 😂😂😂😂
@chathuu2527
@chathuu2527 16 күн бұрын
මටත් ඕකම හිතුනා
@YasabanduKg-yp6hs
@YasabanduKg-yp6hs 16 күн бұрын
ඕක තමා වෙන්නේ
@lahirulakshan5924
@lahirulakshan5924 16 күн бұрын
Eka gana u dan nane bn
@user-tk4kn2uy5v
@user-tk4kn2uy5v 16 күн бұрын
Wannath bari na
@janakakumara5809
@janakakumara5809 16 күн бұрын
අනිවාර්යෙන්ම එකට තමා
@Sarasavi_sihina_paradeesaya
@Sarasavi_sihina_paradeesaya 16 күн бұрын
අත හිත මිලා....පැතුම් මලා.......
@darshanalanka6886
@darshanalanka6886 16 күн бұрын
අදත් උදාරයි😊😊
@madhus5729
@madhus5729 16 күн бұрын
බර්නි කොල්ලා පව් අප්පා😢
@wasantharuwan1614
@wasantharuwan1614 16 күн бұрын
මිලයි❤දනුශ්කයි. අතිශය ප්‍රතම වතාවට උදාරම කතාවක්
@riyalpathuma5454
@riyalpathuma5454 16 күн бұрын
මිලා ට ලයික් 100ක් ආදරේ යි මිලා ❤❤❤
@BanWajBat
@BanWajBat 16 күн бұрын
උඹත් මිලාගෙන් ගොඩ යන්න හදනවද ඒ පාර 😂😂😂
@oshadidhasuni1328
@oshadidhasuni1328 16 күн бұрын
අතිශය ප්‍රථම වතාවට ඒ කතාව පිස්සුවක් වෙලා❤❤
@user-nx3wh3pz8h
@user-nx3wh3pz8h 16 күн бұрын
සුකුමාල 😍
@user-fz2ys3ee5z
@user-fz2ys3ee5z 11 күн бұрын
ඇත්තටම මිලා වගේ හිත නිවන කාන්තාවක් ජීවිතේට ලැබෙනවනම් ඇත්තටම ජීවිතේ කියන්නෙ ඇපූරු නවාතැනක් වගේ වෙයි...ඒ දෙබස් රචනයට පින් මොකද මට ලැබිල නැතත් මම කතාව බලද්දි ඒකෙ ජීවත් වෙනවා ...❤❤❤
@kdgimhank
@kdgimhank 11 күн бұрын
ඇත්තටම ❤
@priyanthawickramasingha6405
@priyanthawickramasingha6405 16 күн бұрын
අදනම් සුපිරි...❤❤❤
@AmashaVidusarni
@AmashaVidusarni 16 күн бұрын
ලලයි ලිලයි ලයි😂 උදාරයි
@riyalpathuma5454
@riyalpathuma5454 16 күн бұрын
කවදාවත් මෙි කතාව ටීව 💔එකෙන් නැති බලය සෙටි පට්ටය අය
@BOK-Shen
@BOK-Shen 16 күн бұрын
Ep 1 ඉදන් පෝන් එකෙන් බලපු මායි තාත්තයි
@cool-sv1780
@cool-sv1780 16 күн бұрын
මොකක්ද බන් මේ කියලා තියෙන්නෙ
@apsaraashani5631
@apsaraashani5631 15 күн бұрын
​@@cool-sv1780ekane oi😂💔
@BenuraJayashan
@BenuraJayashan 14 күн бұрын
ඇත්තටම මේක මනසට සුපිරි යක්.......❤❤❤❤
@hasithgodegamage1530
@hasithgodegamage1530 16 күн бұрын
ටෝක් කරනවා කිරිල්ලක් ටසිරි වෙන්න
@user-tk4kn2uy5v
@user-tk4kn2uy5v 16 күн бұрын
Thanikadayooo thamai kohe giyath athatl ganne Hodama udaharane sukumalayai bath piganei😂😂😂😂❤adarei bn
@thathsaranipathiragedon4068
@thathsaranipathiragedon4068 16 күн бұрын
බර්නීටයි රබන් අයියටයි තියෙන්නේ හරි අමුතු ලස්සනක් 😊
@sandanimaheesha
@sandanimaheesha 5 күн бұрын
මිලා කියන්නෙ හරිම චාම් ලස්සන නිලියක් මිලාට දනු තමා සෙට් වෙබ්බෙ 🥺♥️
@Semindisilva
@Semindisilva 16 күн бұрын
බර්නි ලස්සනයි❤
@Dilshan_x_x
@Dilshan_x_x 16 күн бұрын
මිලා හරි ශෝක් ගෑනු ලමයෙක්🥺🤍🌻
@gsayesh
@gsayesh 16 күн бұрын
කන්න ඕන වුනාම ඉබ්බ තුනපහත් පිටේ බැදගෙනම හට්ටියට එනවා කියන්නේ ඕකට තමයි... උදාරයි!
@VishvaPrabath-rj9fr
@VishvaPrabath-rj9fr 16 күн бұрын
සුපිරිම කතාව.ඇ......❤❤❤❤
@Phone-gb3oq
@Phone-gb3oq 16 күн бұрын
Athishya prethama wathawata kiyanne asawen balana drma 1ka❤❤udarai udarai ❤
@NadeekaDheerasinghe
@NadeekaDheerasinghe 16 күн бұрын
Nadagamkarayo , para dige , lalai lilai 🥺❤️
@malimalkanthi2710
@malimalkanthi2710 16 күн бұрын
අඩේ තොරන්පාලු සිංදු කියන්නේ පොතක් කියවනවා වගේ
@inigam6739
@inigam6739 16 күн бұрын
අද තමයි මට ඕන විදියට කතාව පටන් ගත්තේ ලලයි ලිලයි ලයි ස්ටාට් 😊
@yashodalakmali7395
@yashodalakmali7395 16 күн бұрын
Mr.බනීයි විරුදු අයියයි උදාරයි
@MALIYAMUSIC10K
@MALIYAMUSIC10K 16 күн бұрын
නුවර අය හායි කියාගෙන යමු බලන්න.බලමු නුවර කීයක් ඉන්නවද කියලා❤️
@MALIYAMUSIC10K
@MALIYAMUSIC10K 16 күн бұрын
Hi
@hasiiiba12
@hasiiiba12 16 күн бұрын
He🤣
@harshaniwijethunga5481
@harshaniwijethunga5481 16 күн бұрын
Hi
@MALIYAMUSIC10K
@MALIYAMUSIC10K 16 күн бұрын
@@harshaniwijethunga5481 නුවර කොහෙද
@raveenaperera4114
@raveenaperera4114 16 күн бұрын
Hii
@riyalpathuma5454
@riyalpathuma5454 16 күн бұрын
තමන්ගේ දෙමවිපියන් ට ආදරේ අය ලයික් එකක් දාගෙන යන්න
@PataliBandara
@PataliBandara 16 күн бұрын
දනුශ්ක පැනලා ගිය නැති නිසා මෝටර් බයික් අරමුදලත් ඉතුරුයි එහෙනම් 😁
@prasanthakumara4242
@prasanthakumara4242 16 күн бұрын
පැමිණිල්ල දැම්මේ කවුරුන් විසින්ද යන්න දැනගැනීමට විත්තිකරුට සැබෑ අයිතියක් තිබේ.
@Thakshilama8511
@Thakshilama8511 16 күн бұрын
Mila kiyanne godak adaraniya wagema adare hithena charithayak... adareyi mila...❤❤❤❤❤❤
@user-rp9dl9vs5m
@user-rp9dl9vs5m 16 күн бұрын
මෙච්චර ඇබ්බැහි වෙයි කියලා හිතුවේ නෑ මේකට ❤️❤️❤️❤️❤️❤️
@UdaraLanka2007
@UdaraLanka2007 16 күн бұрын
මිලා ලස්සනයි නේ❤
@user-bu8vv4hz7p
@user-bu8vv4hz7p 13 күн бұрын
මම මිලා අක්කිට ගොඩක් අදරෙයි❤❤❤❤❤❤
СҰЛТАН СҮЛЕЙМАНДАР | bayGUYS
24:46
bayGUYS
Рет қаралды 691 М.
ПЕЙ МОЛОКО КАК ФОКУСНИК
00:37
Masomka
Рет қаралды 10 МЛН
Follow @karina-kola please 🙏🥺
00:21
Andrey Grechka
Рет қаралды 26 МЛН
¡Puaj! No comas piruleta sucia, usa un gadget 😱 #herramienta
00:30
JOON Spanish
Рет қаралды 22 МЛН
Randika gunathilaka/punchi thire dagakara chandi pemwata
3:02
Live | Siyatha News |6.00 PM | 30 - 05 - 2024
Siyatha News
Рет қаралды 1,8 М.
How many pencils can hold me up?
0:40
A4
Рет қаралды 17 МЛН
Trying strange combos! 🤩 Radmiru #shorts
0:18
radmiru
Рет қаралды 9 МЛН