LALAI LILAI LAI || EPISODE 125 || ලලයි ලිලයි ලයි || 5th August 2024

  Рет қаралды 909,837

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

LALAI LILAI LAI || EPISODE 125 || ලලයි ලිලයි ලයි || 5th August 2024
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 874
@goodadvice6834
@goodadvice6834 2 ай бұрын
තාත්තාට හැම දෙයක්ම කියන්න පුලුවන් ආදරණීය බවක් දුවෙකුට දැනෙනවා කියන එක ලස්සනම හැඟීමක් ❤🥺💐 දුවෙක්ට තාත්තෙක් එක්ක තියෙන්නේ හැගීම්බර බැදීමක්❤
@harshalalharischandra5201
@harshalalharischandra5201 2 ай бұрын
Ekemma
@ChanudikaKavishini
@ChanudikaKavishini 2 ай бұрын
ආදරෙ ප්‍රශ්නය කදී තමන්ගෙ දෙමව්පියො ද තමන්ගෙ ආදරෙ දී කව්ද තෝරගන්න ඕනී.මන් මෙ වෙලාවෙ ගොඩාක් අසරන වෙලා ඉන්නෙ.අනෙ මට උදව් කරන්න කෝ.මෙකෙන් ගැලවෙන්න.මට දැන් මගෙ දෙමව්පියො ද ආදරෙ ද කියල තෝරගන්න බැරුව දෙලොවක අතරමන් වෙලා ඉන්නෙ
@nayomi2244
@nayomi2244 2 ай бұрын
​@@ChanudikaKavishinieth tharam bidenn epa mona unat demapiyota mula denna adarayk ai labann puluaan eth amma thaththa ai labenwada naaa
@ChanudikaKavishini
@ChanudikaKavishini 2 ай бұрын
@@nayomi2244 එහෙනම්.මන් තෝරගත්ත දෙ හරි නෙද
@SenuriKavindya-wt4ro
@SenuriKavindya-wt4ro 2 ай бұрын
මගෙ තාත්තගෙ හාට් එකේ පොඩි බ්ලොක් එකක් තියනවා....අනේ එයාට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරන්නකෝ හැමෝම 🥺🙏
@chathushikabhagya2388
@chathushikabhagya2388 2 ай бұрын
Suwapath wethwa 🙏
@SenuriKavindya-wt4ro
@SenuriKavindya-wt4ro 2 ай бұрын
@@chathushikabhagya2388 🥺🙏
@Shashni-o2c
@Shashni-o2c 2 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා
@SenuriKavindya-wt4ro
@SenuriKavindya-wt4ro 2 ай бұрын
@@Shashni-o2c 🥺🙏
@anomakumari5144
@anomakumari5144 2 ай бұрын
Ikaman suwaya labewa
@NilanthiGamage-ku3rt
@NilanthiGamage-ku3rt 2 ай бұрын
අත හරින්න පුදුම සැනසීමක් දැනෙයි❤❤❤
@Ashensandeepa-cn3dl
@Ashensandeepa-cn3dl 2 ай бұрын
😂
@janihajani2293
@janihajani2293 2 ай бұрын
ඩොක්ටයි මිලාගෙයි කතාව හරි ලස්සනයි.හරියට දැනුනා 🤗
@NFSGT99
@NFSGT99 2 ай бұрын
e kaali baluwe na, skip kara
@Sithum-k9i
@Sithum-k9i 2 ай бұрын
Ehenam uba huka ganim😂
@Sithum-k9i
@Sithum-k9i 2 ай бұрын
​@@NFSGT99apita pukada😂😂
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 ай бұрын
මන් කාලයක් බදාගෙන් හිටියා සියල්ල අත් ඇරියා
@mihindudananjaya2297
@mihindudananjaya2297 2 ай бұрын
@@Sithum-k9i😂😂😂 ගෑනු වටේ යන්නේ ලවු මුඩ් දාලා බන් .
@Chabhiboy
@Chabhiboy 2 ай бұрын
කතාව පැය බාගයක් මදි පැයක් කියල ඉල්ලුවානම් හරි නෙද😊❤හැමොම ඉල්ලුවොත් දෙයි
@pavithralakmal4797
@pavithralakmal4797 2 ай бұрын
දවසක් ඇර දවසක් බැලුවනම් හරි😊
@sheheenraveesha2006
@sheheenraveesha2006 2 ай бұрын
😅​@@pavithralakmal4797
@SadiyHabababan
@SadiyHabababan 2 ай бұрын
❤❤
@DeshanSilva-xv8hj
@DeshanSilva-xv8hj 2 ай бұрын
අනිවාරෙන්
@Maduwantha_Rathnayaka
@Maduwantha_Rathnayaka 2 ай бұрын
😂❤​@@pavithralakmal4797
@dew3402
@dew3402 2 ай бұрын
ඩොක්ටර් මිලාට කියපු කතා ටිකට ඇත්තටම හිත හැදුනේ මගේ.අපි කිසිම දෙයක් බලෙන් අල්ලගෙන ඉන්න ඕනි නෑ.ඒත් ආදරේ කරන අය ඈත් වෙනකොට දරාගන්න ගොඩක් අමාරුයි 😢
@indunilpushpamal5783
@indunilpushpamal5783 2 ай бұрын
අනිවාර්යයෙන් ... එකඟයි...
@yamuna.roshani
@yamuna.roshani Ай бұрын
කතාවක් උනත් සහතික ඇත්ත
@amilaaa726
@amilaaa726 2 ай бұрын
තනූට වකුගඩු රෝගයක් හැදෙනවා.ඊට පස්සෙ වකුගඩුවක් මාරු කරන්න ඔපරේෂන් කරන්න වෙනව.ඒකට සල්ලි නැති හින්ද අර කියපු ඉඩම් විකුණලා සල්ලි හොයා ගන්න සීන් එකක් තමයි ඉස්සරහට එන්නෙ❤
@pasinduudara7212
@pasinduudara7212 2 ай бұрын
ජෙමිනි වකුගඩුවක් දෙයි එහෙම උනොත්
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
රගපෑම් නම් සුපිරි කියල සැකයක් නැතිව කියන්න පුළුවන් සියලුම රංගන ශිල්පින්ගේ 💕❤👌🌺🌺🌺
@KeshanAshitha
@KeshanAshitha 2 ай бұрын
ආසම චරිතයක් ...එදත් අදත්...ආශා එදිරිසිංහ ... හරිම ලස්සන මොකක්දෝ අමුතුම පෙනුමක් තියන කෙනෙක් ...❤❤❤
@nadeekakumari6219
@nadeekakumari6219 2 ай бұрын
❤ ඇත්තටම හරිම ආදරනීය කෙනෙක් , මෙයා ඇඹිලිපිටියෙ , ඉස්සර ආශා තලෙළු කෙනෙක් , දැන් හරිම පැහැපත් ලස්සන චාම් කෙනෙක් ,❤ ආදරෙයි ❤
@SanjayaChamila
@SanjayaChamila 2 ай бұрын
උදාරෙන්ම එක දවසක්වත් TV එකෙන් බැලුවෙ නැති අය කො❤❤
@nisansaladilhani1569
@nisansaladilhani1569 2 ай бұрын
Mn😊
@-RK_Studio.
@-RK_Studio. 2 ай бұрын
Me❤
@dammikakumara6922
@dammikakumara6922 2 ай бұрын
Ithin mkdda kyanne dn umba dn apita 😡 apith baluwe na thmi tv eken kawadawath😅
@SasiduSanjeewa-ve3gv
@SasiduSanjeewa-ve3gv 2 ай бұрын
කලවම් පලා
@sudumenika6177
@sudumenika6177 2 ай бұрын
මාත් ඉන්නවා
@studio-rl8kr
@studio-rl8kr 2 ай бұрын
වැරදිම් වලින් තමා ජීවීතේ අත්දැකීම් ලැබෙන්නෙ. අත්දැකීම් නිසා තමා ජීවීතේ හරි තීරණ ගන්නේ. ඒක හරි. හැබැයි අත්දැකීම් ලබන්න මිනිස්සුන්ගෙ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා.
@nethu3873
@nethu3873 2 ай бұрын
අශාන් පව් නෑ. ඒත් අශාන් වෙන අරමුනක් නැතුව නිකන්ම ආදරේ කරානම් පව් නේද 😢
@GamingMate
@GamingMate 2 ай бұрын
ow me katha walin waradi panivida dennwy 😅
@SenukDewmithOfficial
@SenukDewmithOfficial 2 ай бұрын
හෙට ධනුෂ්ක ගෙ කවිය අහන කම් ඉවසිල්ලක් නෑ.. හදවත තලා පෙලා ඔටුවා පිට වෙලා ආච්චී ට හාල් ගරා හනිකට දර පලා ඉව්වට මගේ මිලා බත් එක රොස් වෙලා කමු අපි රෑ වෙලා කොස් ඇට තම්බලා 🖤👌😊 එළිවැටසමය Ultra Pro Max 😎👏👌
@LalithPriyantha-x1b
@LalithPriyantha-x1b 2 ай бұрын
😂 උදාරයි නේ
@Aj_Rome
@Aj_Rome 2 ай бұрын
තනුෂ්කාට හොඳ කරන්න බැරි කොන්දේ අමාරුවක් එනව දොස්තරලා කියනවා ඒක හොඳ කරන්න නම් පිටරට ගෙනිහින් ඔපරේෂන් එකක් කරන්න වෙනවා කියලා ඉතින් සීයට සිද්ධ වෙනවා අක්කර දෙසීය විකුණලා දාන්න රාජරත්නම් ට තනුෂ්කගේ ඔපරේෂන් එක වෙනුවෙන්... මිලාව කන්ට්‍රෝල් කරනවා තාත්තා මේ සල්ලි දෙන්නේ ධනුෂ්කත් එක්ක තියෙන සම්බන්ධ නැවත්තුවොත් විතරයි කියලා ඉදිරි සති දෙකට ස්ක්‍රිප් එක ඕක සරලව කෙටියෙන් කිව්වා
@vishmihettiarachchi333
@vishmihettiarachchi333 2 ай бұрын
😅😅
@udayanganirajapaksha5193
@udayanganirajapaksha5193 2 ай бұрын
එහෙනම් කතාව බලන්න ඕන නෑ
@ThiliniNadeera-r9f
@ThiliniNadeera-r9f 2 ай бұрын
@@Aj_Rome දනුෂ්ක අක්කා වෙනුවෙන් ඉස්සරහට හුගක් කැප කිරීම කරයි කියලනම් හිතෙනවා
@janihajani2293
@janihajani2293 2 ай бұрын
ඩොක්ට සෙව්වන්දිව ගිලින්න හිතෙනවා 😍 පුදුම ලස්සනයි රුපෙයි 🥰 අම්මෝ ඒ කටහඩ
@vinurangiri
@vinurangiri 2 ай бұрын
ඒ කටහඩ ❤❤❤
@kaviyahetti8173
@kaviyahetti8173 2 ай бұрын
ඇත්තටම බං 😋
@shanaperera6915
@shanaperera6915 2 ай бұрын
ආශා අක්කි බෝනික්කි 😘
@rukshandileep6770
@rukshandileep6770 2 ай бұрын
😘😘😘
@AdikariHerath
@AdikariHerath 2 ай бұрын
අඩො
@මිශූ
@මිශූ 2 ай бұрын
ඉඩම් ටික විකුනල අක්කගෙ ලෙඩේ හොද කරයි , ඒත් අන්තිමට ඒ ඉඩම් ටිකත් එක්ක මිලාවත් අයිති වෙනව දනුශ්කට
@BandaraeswarasingheBandara
@BandaraeswarasingheBandara 2 ай бұрын
Budu saranai
@gamingmaliya1624
@gamingmaliya1624 2 ай бұрын
ලැබෙන්නැ කියලා දැන දැනත් 😒 අපි එයාලට හරි ලස්සනට ආදරෙ කරා🥲💔 අපි කොච්චර කෙල්ලෙකට අදරේ කරත් එයලට අගයක් නැ.. එත් මිලා වගේ කෙල්ලො කියක් ඇතිද හැම එක්කෙනාම ඒවගේ නෙමේ.. මම එයට අදරේ කරනවා කියලා දැන දැනත් එයා ගනම් ගන්නැ එකට පට්ට දුකයි😔
@dineshkumara-fn6rw
@dineshkumara-fn6rw 2 ай бұрын
😢❤
@HappyRiceTerrace-ex7xq
@HappyRiceTerrace-ex7xq 2 ай бұрын
දුකයි බම්..😢 ඇයි බම් එහෙම කෙල්ලෝ කරන්නේ.. මටත් එහෙම තමා බම්.. කොච්චර බලන් හිටියත් වැඩක් නෑ..😢🕊️
@kavishkaheshan9356
@kavishkaheshan9356 2 ай бұрын
ඒක ඇත්ත😁👍
@gamingmaliya1624
@gamingmaliya1624 2 ай бұрын
​@@HappyRiceTerrace-ex7xq hoda kalayak ei bn mage nb eka dan dawas ganak block ee duka eyalata therenne
@shanikasupun3177
@shanikasupun3177 2 ай бұрын
කෙල්ල මරල තියෙන්නෙ අල්මේදාගෙ බිරිඳ කියන අය කෝ...
@sanjeewaniarachchi9329
@sanjeewaniarachchi9329 2 ай бұрын
Ow ow අනිවාර්යයෙන්ම
@thilininisansala8302
@thilininisansala8302 2 ай бұрын
Yaaa
@prasangaattanayaka9282
@prasangaattanayaka9282 2 ай бұрын
😮😮
@su3299
@su3299 2 ай бұрын
ඇයි තෝ නඩු අහන්නද ....පම්කයා😂
@lahirud.perera1116
@lahirud.perera1116 2 ай бұрын
Hawul
@Yajaniwasundara-7
@Yajaniwasundara-7 2 ай бұрын
වැරදීම් වලින් තමයි ජීවිතයට අද්දැකීම් ලැබෙන්නේ ඒ අද්දැකීම් වලින් තමයි කවදාහරි දවසක ජීවිතේ ගැන නිවැරදි තීරන ගන්නේ .❤
@talkwithanu1562
@talkwithanu1562 2 ай бұрын
ඒ තාත්තගෙයි දුවගෙයි බැදීම❤
@tinalipramesha7930
@tinalipramesha7930 2 ай бұрын
ඒ ජාතියෙ වීදුරු ඕනෙ අපේ ගෙදෙට්ට...😫
@shorts-my8vt
@shorts-my8vt 2 ай бұрын
Glass made by Nokia😅
@purnimasandamali6855
@purnimasandamali6855 2 ай бұрын
😂😂
@nethminavodya911
@nethminavodya911 2 ай бұрын
දවසේ කමෙන්ට් එක 😂😂😂😂
@DilshanMadushanka-x2q
@DilshanMadushanka-x2q 2 ай бұрын
රවීනයා ගෑනි බඩ කරා.. සුකුමාලය අනුන්ගෙ ගෑනියෙක් බඩ කරා.. දනුශ්කයා මිලාව බඩ කරයිද උදාරෙන්ම 😅😅😅
@Hiroshana360_
@Hiroshana360_ 2 ай бұрын
කතාවේ හැටියට එ කොල්ලෝ 3නම A/L කරන අය කියලා මතක් උනහම 💀
@sithumbandara8371
@sithumbandara8371 2 ай бұрын
අවුලක් මගේ එවුන් මීට සමයි හැබැයි බඩකරේ නෑ .😂​@@Hiroshana360_
@zeusNvrdie
@zeusNvrdie 2 ай бұрын
කවද හරි දවසක ඒ ඉඩමුයි මේ ඉඩමුයි ඔක්කොම මගේනේ
@pasanranasinghe2835
@pasanranasinghe2835 2 ай бұрын
මිලාගෙයි ඩොක්ටර් සෙව්වන්දිගෙයි කතාව හරිම නිර්මාණශිලී❤❤ කොහෙන් එනවද මන්ද මේ අදහස්🎉🎉🎉
@Sohan-d7g
@Sohan-d7g 2 ай бұрын
මේ මේ මිලා දනුෂ්කව තෝර ගන්න ඕනේ හොදේ
@prasangaattanayaka9282
@prasangaattanayaka9282 2 ай бұрын
❤❤❤
@Douma-w6h
@Douma-w6h 2 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@charithavimu7450
@charithavimu7450 2 ай бұрын
වැරදීම් වලින් තමයි ජීවිතේ අත්දැකීම් ලැබෙන්නේ..අත්දැකීම් නිසා තමයි දවසක ජීවිතේ හරි තීරණ ගන්නේ 😮
@022k.m.edussuriya3
@022k.m.edussuriya3 2 ай бұрын
ඇත්තටම ධනුශ්කයගෙ පිස්සුව හොඳ වෙන්නැද්ද..දැන් ඒකෙ ආතල් එකක් නෑ 😢
@GayaSuba
@GayaSuba 2 ай бұрын
Kyala wadak na
@isurusampath7202
@isurusampath7202 2 ай бұрын
Kavindu ayiye oyatath me wage neda
@lahiruprasad8629
@lahiruprasad8629 2 ай бұрын
ලියන්නේ කලින් කෙනා නෙමේ දැන් කතාවේ
@apsarajiwanthi6718
@apsarajiwanthi6718 2 ай бұрын
ඔව් දැන්නම් විකාරයක් වීගෙන එන්නේ😢
@022k.m.edussuriya3
@022k.m.edussuriya3 2 ай бұрын
@@isurusampath7202 juda ubada 😋
@malanimalani8906
@malanimalani8906 2 ай бұрын
ඩොක්ට සෙව්වන්දිව හම්බ වෙන්න බැරි වෙයිද 😘
@technologysld
@technologysld 2 ай бұрын
කතාව සිකුරාදා දවසේ කුතුහලයකින් ඉවර කරපුවාම සඳුදා වෙනකං ඉවසිල්ලක් නැතුව බලන් හිටපු කට්ටිය මේ කොනට...👍
@MohammedNazer-uk9cg
@MohammedNazer-uk9cg 2 ай бұрын
Konata ewilla mage katata ganin ponna hiwala ge petiya
@rayanaarayanaa1371
@rayanaarayanaa1371 2 ай бұрын
Aththatama godak lassanai kathawa
@rasikaSL
@rasikaSL 2 ай бұрын
මේ මිලා වගේ ගෑනු නම් අප්පිරියයි...තනිකරම වැරැද්ද සාධාරණීකරණය කරනවා 😂😂
@sujithjanaka8461
@sujithjanaka8461 2 ай бұрын
Sira....😂😂😂
@nethu3873
@nethu3873 2 ай бұрын
ඔව් ඇත්ත. අශාන් පව් නෑ. ඒත් අශාන් වෙන අරමුනක් නැතුව නිකන්ම ආදරේ කරානම් පව් නේද 😢
@nknetwork5292
@nknetwork5292 2 ай бұрын
E wunata eka paththakin Mila paw minissu komath hamdema mathupitin balalane theeranaya karanne eka athulata thawath hithenne ehema ayata penne Mila sampoornen waradi kiyala Anika Mila ashgen Wen wena eka hodayi ash adare milata newei milage depalawalata Eth danushka milata awankawama adarei
@aroshabro590
@aroshabro590 2 ай бұрын
මිලා මෝඩ ගෑණියක් සහ එක හිතක් නැති ගෑණියක්
@sib1212
@sib1212 2 ай бұрын
e unata mila ashwa boruwata time pass karagann tiyagen tiyenne😂😂adareta nemeine😂😂 ash tamai paw, mila tamai konda kelin tiyan wachanayak denna bari😅​@@nknetwork5292
@Ravindulakshan-vh8mg
@Ravindulakshan-vh8mg 2 ай бұрын
LALAI LILAI LAI || EPISODE 125 || ලලයි ලිලයි ලයි || 5th August 2024 ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍 මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්. මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා. තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා. ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න. Subscribe to watch more - / @swarnavahinitv FOLLOW US ON 🔴 Facebook: / swarnavahini 🔴 Instagram: / swarnavahini.tv 🔴 TikTok: www.tiktok.com/@swarnavahinis... 🔴 Website: swarnavahini.lk/
@Sohan-d7g
@Sohan-d7g 2 ай бұрын
අශාන්ගේ සැබැ ස්වරූපය පෙන්නපන්කො දැන්ම..නැත්තම් මේකේ උන් බොරුවට පවු පවු ගගා වැලලෙනවා 😅
@nethu3873
@nethu3873 2 ай бұрын
අශාන් පව් නෑ. ඒත් අශාන් වෙන අරමුනක් නැතුව නිකන්ම ආදරේ කරානම් පව් නේද 😢
@Sohan-d7g
@Sohan-d7g 2 ай бұрын
@@nethu3873 අශාන්ට තියෙන්නේ ඉඩම් පෙරේතකම 🤨
@lakshikdr2340
@lakshikdr2340 2 ай бұрын
​@@Sohan-d7gසිරාවටම
@sriyakaluarachchi396
@sriyakaluarachchi396 2 ай бұрын
Idam thanhava Asan ta thinne.
@NO_NAME_TAG_DJZ
@NO_NAME_TAG_DJZ 2 ай бұрын
sirawatama aa😂😂😂😂😂
@dhanukaranjithdhanukaranji7905
@dhanukaranjithdhanukaranji7905 2 ай бұрын
වීදුරුව බිඳෙනකම් බලන් හිටපු අය කොයි😂
@ruvinirandima9378
@ruvinirandima9378 2 ай бұрын
මම
@RasanjaliSasinika
@RasanjaliSasinika 2 ай бұрын
Athatam thadin alan inna deyak ath hariyama hithata nidahasak danenawa❤
@Giautomotive-premium
@Giautomotive-premium 2 ай бұрын
ධර්මන් ලොක්කගෙ තට්ටෙ පලන්ඩ ආස උන් කෝ
@Misssewwa
@Misssewwa 2 ай бұрын
ඒ කතාව මිලාගෙයි ඩොකටගෙයි❤️❤️
@Sadurathnayake913
@Sadurathnayake913 2 ай бұрын
අතිශය ප්‍රථම වතාවට EPI 125ම දවස් 5ට බලපු උදාර මං 😂😂
@ashnijayarathna937
@ashnijayarathna937 2 ай бұрын
තාත්තා කියන්නෙ වෙනමම අමුතුම කෙනෙක් ...එයාලා නිහඬ ආදරවන්තයෝ.මගේ තාත්තා මගෙඔලුව අතගාන්නේ මම වඳිනකොට විතරයි.හැබැයි අපේ අම්මගෙන් අහලා තමා අපිගැන හොයන්නේ..🥺💗
@ShamaliGonavala
@ShamaliGonavala 2 ай бұрын
😂
@thisararanathunga1229
@thisararanathunga1229 2 ай бұрын
ඒ වීදුරු කෝප්පෙ උදාරයි 😂😂
@PiyumiWathsala-i2f
@PiyumiWathsala-i2f 2 ай бұрын
තනූට වගුගඩු ප්‍රශ්නයක රෝග ලක්ශන මතුවෙනවා 😮😒
@ayeshakumudu1684
@ayeshakumudu1684 2 ай бұрын
අප්පට සිරි
@pubudu7665
@pubudu7665 2 ай бұрын
අනේ ඔව් වතුර බොන්නේ නැතුව ඇති හරියට
@nayomipriyamthika2669
@nayomipriyamthika2669 2 ай бұрын
😂
@pubudu7665
@pubudu7665 2 ай бұрын
@@PiyumiWathsala-i2f අපි හොද doctor කෙනෙක්ට පෙන්නන්න කියමු අනේ... භාරයක් උනොත් හොද නැද්ද 🥹ඕන උනොත් මගෙ වකුබඩුව හරි දෙනවා..
@PiyumiWathsala-i2f
@PiyumiWathsala-i2f 2 ай бұрын
@@pubudu7665 එයාට ගැලපුනේ නැති උනොත් මටවත් දෙන්න 🥹
@nimnakeshan-dj5pn3yh9o
@nimnakeshan-dj5pn3yh9o 2 ай бұрын
ආශා ගේ තියෙන්නේ පුදුම ලස්සනක්❤
@diliniprabashini-..-
@diliniprabashini-..- 2 ай бұрын
මේ ගසේ බොහෝ "This tree lot of" 🤣🤣🤣 අම්මේ මන්දා 😅
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
කවදාවත් මෙි කතාව ටිවී එකෙක් නැති බලන සෙටි කටිටිය කෝ😊
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 2 ай бұрын
මාර හිරිහැරයක් නේ මේක
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
එක්නේ😅
@Kira-fj8el
@Kira-fj8el 2 ай бұрын
​​@@iyanthiupeksha3448පිස්සෙක් බන්. Report කරන්න යාලුවේ 😂
@SankaLakmal-b8y
@SankaLakmal-b8y 2 ай бұрын
හිට වඩා ඔද නැද්ද හැමදාම ෆොන් එකෙ බලන අයව හැව්වා නම් ලෙසියි නෙද 😂😂
@Lahiruanuhas2000
@Lahiruanuhas2000 2 ай бұрын
කවුද බ්න් මේ😒
@Ravindulakshan-vh8mg
@Ravindulakshan-vh8mg 2 ай бұрын
තනුෂ්කාට වකුගඩු ප්‍රශ්නයක් එනවා වකුගඩු රෝගයක් ඒකට වකුගඩුවක් බද්ධ කරන්න වෙනව ඒකට වකුගඩුව දෙන්නෙ ජෙමිනි ඒක නිසා තනුෂ්කාගෙ ගෙදර අය ජෙමිනිට කැමති වෙනව 😊 මම හිතන හැටියට 😊
@ThiliniNadeera-r9f
@ThiliniNadeera-r9f 2 ай бұрын
අනේ මට හිතෙනවා දනුෂ්කගේ අක්කට දරුණු ලෙඩක් වෙන්න ඇති කියලා🥺🥺
@DamithaDamitha-eq1mt
@DamithaDamitha-eq1mt 2 ай бұрын
අඩෝ පවු නේද
@danushkakarunasinghe1087
@danushkakarunasinghe1087 2 ай бұрын
මටත් හිතුණා මුලදි කොන්ද රිදෙනවා කියද්දි..... සමහරවිට සල්ලි හොයාගන්න ඉඩම් ටික විකුණයි..
@priyanthiwallage1869
@priyanthiwallage1869 2 ай бұрын
එක්කො අර ගුරුන්නාන්සෙ මොකද්ද කලානේ.පාරෙ වලදාලා ගුරුකමක් කරන්න athi
@SenukDewmithOfficial
@SenukDewmithOfficial 2 ай бұрын
අනේ නොදකින් කට... 😒
@බාස්-ග1ච
@බාස්-ග1ච 2 ай бұрын
සුවර් එකට මරණීය රෝගයක්
@udithapathiraja733
@udithapathiraja733 2 ай бұрын
වැරදිම් වලින් තමයි ජිවිතේ අත්දැකීම් ලැබෙන්නේ.. අත්දැකීම් නිසා තමයි ජිවිතේ දවසක හරි තිරණ ගන්නේ ❤️
@nilugamage8996
@nilugamage8996 2 ай бұрын
වීදුරුව බිදුන් නැහැනෙ .අපි අතින් වැටුනනම් කෑලී හොයා ගන්නවත් නෑ......ෂුවර් ඒ වීදුරු වෙන්න බෑ..😂
@Kavindusashik
@Kavindusashik 2 ай бұрын
Eka bidenkn bln hitpu mn
@MalithHasanka-v7f
@MalithHasanka-v7f 2 ай бұрын
Sirama 😂
@ShyavindiSubhasingha
@ShyavindiSubhasingha 2 ай бұрын
මං ජෙමිනිට ආදරෙයි කියලා කෙලින්ම කිව්වනේ අඩේ 😁😁
@maheshadileukshi1522
@maheshadileukshi1522 2 ай бұрын
අක්කවනම් අයින් කරන්න එපා ...මොකක්ද ඔය කොන්දෙ අමාරුව අය්යෝ...අක්කා නිසා තාමා කතාව බලන්නේ..
@Salinda-z3z
@Salinda-z3z 2 ай бұрын
මිලාට දැන්නම් ඇන්නහැකි දනුශ්කයෝ... වැඩේ ගොඩ😊
@Kavindusashik
@Kavindusashik 2 ай бұрын
😂😂😂
@kalanakavinda5902
@kalanakavinda5902 2 ай бұрын
Ekata eda idan aninna puluwn kma thibba mu anne nane
@hasinthadilshan1744
@hasinthadilshan1744 2 ай бұрын
දනුශ්කාට කොන්දෙ අමාරුවක් හදවලා ඒකි කතාවෙන් මරලා ඒකිව කතාවෙන් අයින් කලොත්නම් හෙන ගහනව 😾
@tanyagunathilaka7716
@tanyagunathilaka7716 2 ай бұрын
Eyage asaneepeta beheth karanna idam wikunai
@akilaweerakoon7150
@akilaweerakoon7150 2 ай бұрын
මටත් ටිකක් පිස්සු වගේ. මාව සෙව්වන්දි දොස්තර නෝනා ගාවට ගෙනියන්නකෝ
@nuwansilva17
@nuwansilva17 2 ай бұрын
අශ් පලයන් කතාව අවුල් නොකර්
@Bella-qj1iw
@Bella-qj1iw 2 ай бұрын
කවුරු හරි ජීවිතේට ලං වෙනකන් කලින් කෙනා තමා ලෝකේ හොදම කෙනා ආදරේම කෙනා වෙන කෙනෙක් ලංවෙද්දි කලින් කෙනා කම්පෙයාර් වෙනවා ඒකයි ඔතන වෙන්නේ..
@KMDharmawathi
@KMDharmawathi 2 ай бұрын
සිකුරිටි රස්සාව කරන බහුතරයකගේ ජිවිතේ හරි හමන් කෑමක් නෑ😢
@nethu3873
@nethu3873 2 ай бұрын
අශාන් පව් නෑ. ඒත් අශාන් වෙන අරමුනක් නැතුව නිකන්ම ආදරේ කරානම් පව් නේද 😢
@sadunaa
@sadunaa 2 ай бұрын
Sewwandi patta උදාහරණයක් dunne
@SachinthaLakshan-nf6vz
@SachinthaLakshan-nf6vz 2 ай бұрын
lalai lilai lai ekka pata kurullo balanne kawudaa😇
@rashmikarukshan5488
@rashmikarukshan5488 2 ай бұрын
mamath ee deka balanawa
@SureshDimuthuEranga
@SureshDimuthuEranga 2 ай бұрын
Man
@dimuthuprasad4118
@dimuthuprasad4118 2 ай бұрын
Sirwt mth blnwa
@virajmahi7028
@virajmahi7028 2 ай бұрын
I lOVE YOU doctor sewwadi❣💋
@dularuknil8299
@dularuknil8299 2 ай бұрын
මේකේ දනිෂ්කයාව ගෙදරින් හුරතල් කරනවා වැඩියි. ප්‍රායෝගිකව ගත්තාම කිසිම කොල්ලෙක්ව ඔය තරම් හුරතල් කරන් නෑ.. දනුෂ්ක ඕවර් ඇක්ටින්
@rasikapattanayaka870
@rasikapattanayaka870 2 ай бұрын
ඒ උඹව උඹේ ගෙදරින් බලාගන්න විදිය , ඒක හැමෝගෙම ගෙදර තත්වෙ නෙවෙයි බං
@sanalidarpana8795
@sanalidarpana8795 2 ай бұрын
සාරංගයා මෙලෝ රහක් නෑ... කතාව විනාශ කලා
@DamithaDamitha-eq1mt
@DamithaDamitha-eq1mt 2 ай бұрын
ආච්චිට හාල් ගරා කොස් ඇට තම්බලා කමු අපි හනිකටා.
@chamalshatharun
@chamalshatharun 2 ай бұрын
මේ කතාවෙ එපිසෝඩ් 125හමත්...ඉස්සරහට එන ටිකත් පෝන් එකෙන්ම බලපු සෙට් එක කෝ..උන් මේ කොනට..ලයික් ටික්කුත් දාන් වරෙල්ලකො🥺♥️
@Hiruwa__lr
@Hiruwa__lr 2 ай бұрын
පලවෙනි කමෙන්ට් එක ❤😌
@gamingmaliya1624
@gamingmaliya1624 2 ай бұрын
මේ කතාවේ ජිවිතේට ගන්න ගොඩක් දේවල් තියන්වා එක ඇත්ත නේද😊
@MadbushanDavinda
@MadbushanDavinda 2 ай бұрын
අද ගියා බලන්න මේයාලා සුටින් කරන තැනට.....❤😊 මරු මරු..😊
@avishkaindurangadilshan2789
@avishkaindurangadilshan2789 2 ай бұрын
Kohed thana yana para kiynnko
@HaemaliAhbeverkrahama
@HaemaliAhbeverkrahama 2 ай бұрын
Koheda tiyenne
@PreethiGishani
@PreethiGishani 2 ай бұрын
Me koheda shooting thiyenne
@PriyanthaGulawita-y6c
@PriyanthaGulawita-y6c 2 ай бұрын
ඉතින් මාටිං හිටියෙ නෑද්ද😅😅😅😂😂😂
@sanjeewaniarachchi9329
@sanjeewaniarachchi9329 2 ай бұрын
කොහෙද ane sooting karanne
@ShyavindiSubhasingha
@ShyavindiSubhasingha 2 ай бұрын
ඒ ඉඩනුයි මේ ඉඩනුයි ඔක්කොම මගේ 😂😂
@bashithanethmina6769
@bashithanethmina6769 2 ай бұрын
💗💗💗
@sandakumari90
@sandakumari90 2 ай бұрын
යකුනෙ උදාර වශයෙන් දාපියව් කමෙන්ට් එකක් 😂😂😂❤❤❤
@madhushinilanka571
@madhushinilanka571 2 ай бұрын
Superb drama 💗🥰
@Ima2408
@Ima2408 2 ай бұрын
තනූට ලෙඩක් වගෙ නේද 🥺
@SandushiniDissanayake-nm4bb
@SandushiniDissanayake-nm4bb 2 ай бұрын
doctor seuwandige charithen marama deyak labenwa❤
@rusirurandika3666
@rusirurandika3666 2 ай бұрын
රන්දික දක්ශයා..😊❤
@antonywijesinghe
@antonywijesinghe 2 ай бұрын
මිලා: a self proclaimed #victim. තමන්නගේ තනිකම නැති කරගන්න එක පිරිමියෙක් එක්ක යාලු වෙලා, තව පිරිමියෙක්ට හිත ගියපු ගමන්, උට බාලාපොරොත්තු දෙනවා පස්සේ පලවෙනි පිරිමියා ගැන අකමැත්තක් පල කරනවා. හැබැයි කාවවත් පාවිච්චි කරා කියලා පිලිගන්නත් අකමැති. පලවෙන් පිරිමියා ගැන feelings නොතිබුනාම නෙවෙයිලු. ගෑනු කොහොමත් දක්ශයි ආදරේට නිර්වචන දෙන්න හැබැයි තමන්ට වාසි වෙන විදියට විතරයි. පිරිමියෙක් ඔය ටිකම කිව්වනං, කෙරුවනං උව හංවඩු ගහනවා වටේ යනවා කියලා. හැබැයි ගෑනු වටේ යනකොට එකතමයි ආදරේ….😂😳😳
@ruwansanka8669
@ruwansanka8669 2 ай бұрын
Ekman suwaya lebewaaa
@DayaniSamarakkodi
@DayaniSamarakkodi 2 ай бұрын
තනුශ්කට ලෙඩක් හැදිගෙන එන්නෙ කතාවෙන් අයින් වෙන්න 😢
@asankabunty8189
@asankabunty8189 2 ай бұрын
අයින් වෙන්න නෙවෙයි, ඉඩම් විකුණල ප්‍රතිකාර කරන්න
@AmalPrabodha
@AmalPrabodha 2 ай бұрын
මේ කථාව හිවර උනාම අපට දුක හිතේ 🫂
@DilshanJayasingha-i2e
@DilshanJayasingha-i2e 2 ай бұрын
Atha eriya glass eka නිදහසක් ලැබෙයි kiyala . 😅😅 aiyoo glass eka ඉවරයි . 😅😅😅🤩🤣🤣🤣
@PrarthanaJayarathna
@PrarthanaJayarathna 2 ай бұрын
ලයික් 100 ඕනි
@1984Ajith
@1984Ajith 2 ай бұрын
kathawe reyai dawalai maru wela
@sandunithennakoon9990
@sandunithennakoon9990 2 ай бұрын
අපි අපිට ආදරෙ මිනිස්සු එක්ක ජීවත් වෙනකොට අපි අතරෙ නිදහස උපදින්න පටන් ගන්නවා අපි අපිට ආදරෙ කරන මිනිස්සු එක්ක ජීවත් වෙන්න පටන් ගත්තම අපි ඇතුලෙ අපි උපදින්න පටන් ගන්නව අපේ හීන වලට ලයිට් පත්තු වෙන්න ගන්නවා ලස්සන වෙනවා 😊❤❤
@nipunsameera6047
@nipunsameera6047 2 ай бұрын
තනුට ලොකු ලෙඩක් තීනව ලගදිම දැනගන්න ලැබෙයි
@danushkakarunasinghe1087
@danushkakarunasinghe1087 2 ай бұрын
මටත් හිතුණා මුලදි කොන්ද රිදෙනවා කියද්දි..... සමහරවිට සල්ලි හොයාගන්න ඉඩම් ටික විකුණයි..
@j.pprasanna
@j.pprasanna 2 ай бұрын
හෙටත්.බලනවා .වෙිලව.තිබිණ❤🎉🎉🎉
@diyasilva6012
@diyasilva6012 2 ай бұрын
doctor sew 💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋
@Sayuu-j2x
@Sayuu-j2x 2 ай бұрын
❤❤
@ytqueen20
@ytqueen20 2 ай бұрын
උදාරෙන්ම කතාව ලස්සනයි ❤❤❤
@adeeshathineth8612
@adeeshathineth8612 2 ай бұрын
අතහැරලා බලන්න..නිදඥසක් සැනසිිමක් දනේයි...සත්‍ය කතාවක්
@මිශූ
@මිශූ 2 ай бұрын
ඉඩම් ටික ඔක්කොම උදාරෙන්ම ධනුශ්කට අයිති වෙච්ච දවසට අල්මේදාට හික් ගෑවෙයි 😂
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan 2 ай бұрын
කිසිම උදාර බවක් නැති තනූගේ..කොන්දේ..අමාරුව 😮
@d.jsanjeewa2464
@d.jsanjeewa2464 2 ай бұрын
හිනාවකින් අවසන් වීම සතුටුයි
@surangisanjeewani7191
@surangisanjeewani7191 2 ай бұрын
සෙව්වන්දි ඩොක්ටර්ගෙයි මිලාගෙයි කතාව හරිම ලස්සනයි❤❤
@Darshi20perera
@Darshi20perera 2 ай бұрын
ධනුශ්ක ගෙ විකාර ඉවරයක් වෙන්නම නැද්ද..ඒක දැන් එපා වෙලා.හැමදාම එකම විකාර... ඉවරයක් නෑ... ඒකාකාරීයි.වෙනසක් වෙනවනම් හොදයි.
@lindalinda6535
@lindalinda6535 2 ай бұрын
Mama ඔක්කෝම baluwa pon akan
@Udyoga1111
@Udyoga1111 2 ай бұрын
උදාරයි ❤
@Skyline1986.
@Skyline1986. 2 ай бұрын
අර counselor ගෙ councilling part 1 ක හරිම වැදගත්, වටින උපදෙස් ටිකක් තියනවා.. ❤
@kaushalyaugn9721
@kaushalyaugn9721 2 ай бұрын
රාදිකාගේ ළමයා නිදානේ ගන්න බ්ල්ලට දෙන්න මහසෙන් හදන්නේ 😂
@DilshanJayasingha-i2e
@DilshanJayasingha-i2e 2 ай бұрын
Atha eriya glass eka නිදහසක් ලැබෙයි kiyala . 😅😅 aiyoo glass eka ඉවරයි . 😅😅😅🤩🤣🤣🤣❤
@duneekajayasiri3376
@duneekajayasiri3376 Ай бұрын
😊
@RoshaniManjula-h4k
@RoshaniManjula-h4k 2 ай бұрын
Suppa aa👿👿👿👿
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 14 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 83 МЛН
ලලයි ලිලයි ලයි අවසානය 🥹🥰
8:29
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 14 МЛН