🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-10 -06

  Рет қаралды 64,859

Swarnavahini TV - Live

Swarnavahini TV - Live

Күн бұрын

🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-10 -06
Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com...
/ swarnavahinitv
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

Пікірлер: 272
@dilminimaheshikadilminimah3175
@dilminimaheshikadilminimah3175 11 сағат бұрын
හැමදාමත් ekama nalu nilyo tika ගෙන්වන්නේ ada තමා හොඳම වැඩසටහන tibbe ආසාවෙන් දෙවැනි paratah බැලුවා me වගේම කට්ටිය genwanna thank you❤️❤️❤️ suwarnawahini🎉🎉🎉❤❤
@sachikalakmali1255
@sachikalakmali1255 20 сағат бұрын
අද නම් මාරම ලස්සන දවසක්..ආපු හැමදෙනාටම ආදරෙයි ..♥️♥️♥️ දැන් වැඩසටහන කරන ඔයාල දෙන්න හරි ලස්සනට වැඩේ කරනව..ආදරෙයි අමිල අයියේ..
@indunilkularathna7097
@indunilkularathna7097 9 күн бұрын
අද තමයි පහුවෙලා හරි කාලෙකින් ආසාවෙන් බැලුවෙ ඉවර වෙනකල්ම සුපිරි සෙට් එකක් ගෙනල්ල තියෙන්නෙ ආදරෙයි ❤
@GpChathura-lm8lh
@GpChathura-lm8lh 10 күн бұрын
හිත ඉල්ලන තරැ ලස්සනම වැඩසටහන මෙක කියන අය කෝ බලන්ට❤❤❤
@MadumaliJayamanna
@MadumaliJayamanna 11 күн бұрын
තුශාර ගෙ කටහඩ හරිම ලස්සනයි,,,හැමෝටම ජේසු පිහිටයි,,,
@KAROKERADHI
@KAROKERADHI 12 күн бұрын
අද තමයි ඉවරවෙනකම්ම බැලුවේ, හරිම ලස්සනයි, ෆන් හැමෝම. රත්නපාල මාමා 🤣🤣🤣 මරු තමා
@piumbandara2802
@piumbandara2802 11 күн бұрын
නියමිඊ මරු ❤❤❤❤❤❤
@nimanthisagari7438
@nimanthisagari7438 Күн бұрын
මං බලපු ලස්සනම වැඩ සටහනක් මේක.ඉදුනිල් අයියා සින්දු කියන්න ආව අවුරුද්දෙ මං ඉපදුනේ.සතුටුයි
@rukshankumara850
@rukshankumara850 11 күн бұрын
ජෝ දැක්ක නිසයි බලන්න ආවෙ ❤❤❤
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 12 күн бұрын
රත්නපාල මාමව ගෙනාපු එකනම් පිං.අද වැඩසටහන ලස්සනයි බුදු සරණයි ඔයාලට 🙏🌹👍🇱🇰🌹🌹❤️❤️❤️
@MaduHewage-z9j
@MaduHewage-z9j 6 күн бұрын
ගොඩාක් දවසකින් බැලුවෙ ආසම සෙට් එකක් චාමර අයියත් හිටියනන් මරු.හැමදාම මේ වගේ ආසාවෙන් බලන්න පුලුවන් කට්ටියම ගෙන්නන්න ❤❤❤❤❤❤❤ ප්‍රසන්ට අමිල අයියට පබා කාලෙ ඉදන්ම ආසයි.❤❤❤❤
@SunitraKumari-f7d
@SunitraKumari-f7d 11 күн бұрын
මමත් ගොඩක් දවසකින් බලන්නෙ අද ගොඩක් ලස්සනයි වැඩ සටහන ජය වේවා තෙරුවන් සරනයි සියලු දෙනාටම
@ShanuRk-p6v
@ShanuRk-p6v 8 күн бұрын
තුෂාර ජෝ nisa බැලුවා 👌
@AnnoyedFlamingoBirds-rn5kf
@AnnoyedFlamingoBirds-rn5kf 10 күн бұрын
මම රැ වැඩ කරලා ඇවිත් ඉවර වෙනකමිම බැලුවා.මරේ මරු.නියම සෙටි ඒකක් ගෙනාල්ලා තියන්නෙ.සුවර්න වාහිනි ජය වෙවා....
@ThushanChathuranga-l9o
@ThushanChathuranga-l9o 11 күн бұрын
චාමර අයියා ගැන දුන්නු කමෙන්ට් ටික ...❤️🙏 අපි ඒකයි බන් චාමර අයියේ උබට පන ඇරලා ආදරේ කරන්නේ ... මගේ වීරයා ...👑️
@nimashaekanayake5886
@nimashaekanayake5886 6 күн бұрын
තුෂාර අයියා ධර්ම චක්‍රය ක් දාලා ❤
@moneycannotbuylife9874
@moneycannotbuylife9874 4 күн бұрын
බලන්නේ නෑ.. ඉන්න කට්ටිය දැකපු නිසයි බලන්නේ 😢
@nisansalalakmali3189
@nisansalalakmali3189 3 күн бұрын
ඉදුනිල් නිහතමානී ආසම චරිතයක් ❤️😊
@m.fernandopercey6718
@m.fernandopercey6718 11 күн бұрын
අම්ල ගේනවා නම් මේ වගේ බෑන්ඩ් කට්ටිය ගේන්න බලන්නත් ආසයි ජයවේවා අමිල
@vcpc1682
@vcpc1682 5 күн бұрын
බලපු ලස්සන ෆන්ම පට්ට වැඩ සටහන රොම්බ tenaks
@nadeecolobage302
@nadeecolobage302 4 күн бұрын
සහරා ෆ්ලෑෂ් ❤❤
@araviranasingha4124
@araviranasingha4124 2 күн бұрын
සුපිරි නන්ස්ටොප් එක❤️❤️❤️❤️ මරු සෙට් එකම සුපර්❤️
@NisansalaTharindi-ol2zc
@NisansalaTharindi-ol2zc 6 күн бұрын
Math deparakma baluwa asama gayakayath hitiya thushara jo aiya ❤❤
@Nila-z8v
@Nila-z8v 5 күн бұрын
අදමයි හිත ඉල්ලන තරු බැලුවෙ..
@ChinthakaInd
@ChinthakaInd 5 күн бұрын
ow saho
@tharushanethmika8518
@tharushanethmika8518 8 күн бұрын
Thushara jo asama gayakayek😊🎉
@Raniyajay
@Raniyajay 10 күн бұрын
තුශාරගේ මේ ගී කාටදෝ cover එක නම් පිස්සුවක් 😢
@USMadusanka-qj8sq
@USMadusanka-qj8sq 11 күн бұрын
තුශාර ජෝශප් ❤️👌💪🤘
@HarshaniPerera-z5d
@HarshaniPerera-z5d 11 күн бұрын
ඉස්සර නම් මේ program එක මෙලෝ රහක් නෑ.දැන් නම් සුපිරි. අමිල ඉශාරා ❤️❤️❤️❤️🙋
@Eranga-Lochana
@Eranga-Lochana 9 күн бұрын
ඇත්තටම ලස්සනයි දැන්. අර බුද්ධික පුතා එහෙම ප්‍රෝග්‍රෑම් එපා කෙරෙව්වා.
@lokshanaep659
@lokshanaep659 7 күн бұрын
සුපිරි සුපිරි මේවගේ චරිත හැමදාම ගෙනල්ලා ඔව්න්ට අවස්තාක් දෙන්න 👌👌👌👌👌💪❤️❤️❤️❤️❤️❤️❤️
@rv5378
@rv5378 11 күн бұрын
ඉදුනිල් රත්නපාල තුශාර නිසාම පලවෙනි පාරට මම මේක බලනවා අද එකෙන්ම සුපිරි ❤❤❤❤❤❤
@rangaart1364
@rangaart1364 11 күн бұрын
ආතල් නම් රත්නපාල, මාමා තමා ඉතින් ලස්සනයි ප්‍රෝගෑම් එක දැන්නම් සුපිර්.🖐️👍❤️🙏
@devidravindra2278
@devidravindra2278 10 күн бұрын
රංගන ගියාට පස්සේ අදයි බැලුවේ. දැන් නම් හොඳයි වගේ
@MayaMaya-up6nu
@MayaMaya-up6nu 11 күн бұрын
අමිල. ලස්සනට. වැඩ. සටහන. කරනවා.. ❤❤
@BanukaRanugge
@BanukaRanugge 12 күн бұрын
මේ සෙට් එකෙන් එලියට ගන්න කොච්චර දේවල් තියෙද කතා කරන්න හැබැයි නිවේදකයා දෙන්නම ලෑස්ති වෙලා නෑ / තේරෙන්නේ නෑ වගේ එකක් පේනව හොදට බලද්දි මේ අය ගැන දන්න ඒ පරන කාලය ඒ සින්දු ගැන දන්න නිවේදකයෙක් හෝ නිවේදිකාවක් හිමියනම් තමයි වටින්නේ කොහොම හරි මේ. කරපු ටිකට බොහොම ස්තූතියි
@asankashalika5869
@asankashalika5869 11 күн бұрын
Aniwa
@lahirutharanga5196
@lahirutharanga5196 10 күн бұрын
ඇත්තටම සතුටුයි හැමදෑම ගේන මූනු නැතිව අපේ සෙට් එකට අවස්තාව දුන්නාට ආදරෙයි ස්වර්නවාහිනි
@monisamonisa9346
@monisamonisa9346 11 күн бұрын
අද හරිම ලස්සනයි ආසයි බලන්න උනත් ❤❤❤❤❤❤ චමර අයියාත් දමිත් අයියාත් හිටිය නමි අද හරි
@deepikajayasooriya415
@deepikajayasooriya415 3 күн бұрын
දැන් නම් වැඩසටහන බලන්න ආස හිතෙනවා අමිල ඉන්න නිසා
@Eranga-Lochana
@Eranga-Lochana 9 күн бұрын
ජෝ නිශා අයියා ඉන්දු... ආදරෙයි හැමදාම . ❤❤❤
@asithakrishan1387
@asithakrishan1387 7 күн бұрын
සුපිරිම සෙට් එකක්...අද මරු
@dilanthakavisara8632
@dilanthakavisara8632 11 күн бұрын
මරු...සෙට් එකටම ආදරෙයි ...❤️ කාලෙකින් ආසාවෙන් බැලුවා හිත ඉල්ලන තරු...රත්නපාල මාම සැප ආතල් එකක් දුන්න මරූ...👌❤️😘
@kumaradisanayaka8499
@kumaradisanayaka8499 9 күн бұрын
බොහොම ස්තුතියි ❤
@sjmsusantha3338
@sjmsusantha3338 5 күн бұрын
කාලෙකින් දැක්ක සුපිරියක්... වෙලාව යනවා දැනුනෙත් නෑ... ❤❤❤❤
@chutichuti9068
@chutichuti9068 11 күн бұрын
මම කැමතිම නඵවේක් අමිල අයියා හෝදට වැඩසටහන කරනවා ❤ ඇවිත් ඉන්න හැමෝටම ඡයවේවී ඉදුනිල් අයියා නිහතමානි කලා කරැවේක් ❤❤
@sarathkumara1378
@sarathkumara1378 11 күн бұрын
මේ සෙට් ඒක නම් මාරු හැබැයි බුද්ධික අයියා ඉන්න තිබුණේ එහෙනම් මේ අයගෙන් ගන්න දේවල් කියල වැඩක් නෑ ඒ අඩුව නම් ගොඩක් දැනෙනවා❤❤❤
@sanjupradiya4660
@sanjupradiya4660 6 күн бұрын
Thushara Jo ඉන්න නිසා බලන්න ආව අය කෝ.
@JayanthaBandara-pw3dp
@JayanthaBandara-pw3dp 11 күн бұрын
ලස්සනයි ජයවේවා සුපිරි
@ConfusedOwl-vv8rd
@ConfusedOwl-vv8rd 11 күн бұрын
හරිම ආසාවෙන් බැලුවා ලස්සනයි ගොඩක් හොඳයි සතුටුයි❤❤👍👍👍👍👍
@chamindukulawansha6737
@chamindukulawansha6737 12 күн бұрын
හරිම ලස්සනයි අද නම් සුපිරි ගුඩ්ලක් සියලුම දෙනාට ආයි එන්න කොරියන් තෙරුවන් සරණයි අපේ සෙට් එකට.❤❤❤️❤️❤️👉🇰🇷
@Kosaladineth
@Kosaladineth 3 күн бұрын
Adarei set ekatama❤
@wishwarandika5067
@wishwarandika5067 12 күн бұрын
ඉදුනිල් අන්දරමන සුපිරි මනුස්සකමක් තියෙන ගායකයෙක්❤❤
@Kumaritharaka-dw9wd
@Kumaritharaka-dw9wd 6 күн бұрын
නියමයි ❤❤❤❤
@chandrikajayaweera9412
@chandrikajayaweera9412 8 күн бұрын
Best show thank you swarnawahini.❤from uk
@NADEERACATHURANGA-dd8bn
@NADEERACATHURANGA-dd8bn 10 күн бұрын
ඉවර වෙනකංම බැලුව පළවෙනි පාර තුෂාර දෙන්නම රත්තන පල මාමා පැට්ටා ඉඳුනිල් සේරම හොඳයි එල
@dhasithasl
@dhasithasl Күн бұрын
Patta set eka ❤❤❤❤❤
@kethmirasanuga8523
@kethmirasanuga8523 9 күн бұрын
ඉදුනිල් දකුනෙ පර්පල් රෙන්ජ් අපෙ ගැම්ම මම දෙවුන්දර ප්‍රදිප්
@dfgyyujgsdgjoij2516
@dfgyyujgsdgjoij2516 8 күн бұрын
අනේ අනේ අප්පට හැමිනෙන්නෙ නැතුව හිටහන්. දකුනෙ දකුනෙ කියලා හැමිනෙන්නෙ නැතුව.
@ChamlChandima
@ChamlChandima 5 күн бұрын
Thushara aiya patta
@prasanga9237
@prasanga9237 9 күн бұрын
පිස්සු හැදෙන සෙට් එකක්.. ආදරෙයි මැරෙනකල්.. බුදුසරණයි
@TharinduMulan
@TharinduMulan 7 күн бұрын
සුපිරි ❤❤❤❤❤
@online3816
@online3816 10 күн бұрын
ජීවිතේට පළවෙනි වතාවට හිත ඉල්ලන තරු බැලුවේ.....
@gangashamali2652
@gangashamali2652 12 күн бұрын
අදනම් මාරම ලස්සනයි මියුසිකල් ශෝ එකක් බැලුවා හරිම සතුටුයි අද ආපු ඔයාලා හැමෝටම ආදරෙයි ❤❤❤❤❤❤
@geethikadilani3696
@geethikadilani3696 9 күн бұрын
Thusahara❤
@isharagayathri1963
@isharagayathri1963 10 күн бұрын
cool bro good
@lakmalibalasuriya4016
@lakmalibalasuriya4016 8 күн бұрын
සුපිරි සෙට් එකක් ඇවිල්ලා ඉන්නෙ නියමයි ❤❤
@KomariTt
@KomariTt 9 күн бұрын
අදනම් නියමයි ❤❤❤❤❤
@AnnoyedFlamingoBirds-rn5kf
@AnnoyedFlamingoBirds-rn5kf 10 күн бұрын
සුපිරි සුපිරි සුපිරි
@ChamikaLakshan-r5t
@ChamikaLakshan-r5t 11 күн бұрын
Amila Abesekara ishara sandamini oya Denna niyamai supiri yatam program eka karanava jay weva
@piyakumara
@piyakumara 6 күн бұрын
Supiriiiii❤❤❤❤
@KaviSada-q8m
@KaviSada-q8m 9 күн бұрын
Amila aiye හිරිපොද වැස්ස set eka gennako plzz
@LalithaDissanayake-
@LalithaDissanayake- 11 күн бұрын
හරිම ලස්සනයි හැමෝටම ආදරෙයි ❤❤❤
@Mizter_Kv
@Mizter_Kv 11 күн бұрын
හිත ඉල්ලන තරු එකේ බලපු ආතල්ම දවස අද.... සෙට් එකටම ආදරෙයි... ජයම වේවා.....❤😘
@Glowacki-Francis
@Glowacki-Francis 11 күн бұрын
අපිව විනෝදෙන් තියපු ජීවිතේ ආසම චරිත ටිකක් මේ ඉන්නෙ 🥺❤️❤️❤️❤️❤
@pulasthishikshani9639
@pulasthishikshani9639 6 күн бұрын
Amila ❤
@MePhone-r6d
@MePhone-r6d 11 күн бұрын
Amila abesekarai ishra atukorala denna lassanai hodata asawen ahan Ina balan inna puluwan vidiyata sanwarawa wadasatahanat karanawa idiriyatat oya dennama lassanata wadasatahanat karanna labewa partana karanawa budusaranai
@chithralalperies1379
@chithralalperies1379 11 күн бұрын
හිත ඉල්ලන තරු කාලෙකින් ඉවර වෙනකන් බැලුවා . නියමයි .
@JayanthaBandara-pw3dp
@JayanthaBandara-pw3dp 11 күн бұрын
නියමයි නියමයි
@yvonnethomas380
@yvonnethomas380 11 күн бұрын
Amila ❤superb program ...keep it up .🙏
@ChamikaLakshan-r5t
@ChamikaLakshan-r5t 11 күн бұрын
Niyamai Program eka supiri pattama lasssani jay weva
@nilumandakini9700
@nilumandakini9700 12 күн бұрын
අදනම් ඉවර වෙනකන් බැලුවා.මාරම ලස්සනයි .ආදරේයි හැමොටම ❤❤❤❤❤
@samanthigajasinghe4384
@samanthigajasinghe4384 10 күн бұрын
.😮 කව්ද මේ රත්නපාල මාමා 😮😮😮 මිරිස් තුනපහ වගේ හැම නාලිකාවකම හැමදාම ගේන්නේ එකම එවුන්.. ඒක නිසා බැලෙන්නේ නෑ....... ජයවේවා ❤❤ සෙට් එකටම... ඇත්තටම කවුද කියලා දං නෑ 🙃 මෙයාලා ❤ නියමයි නියමයි ඔයාලට... well fanta😮😅
@chathurikapriyadarshani9315
@chathurikapriyadarshani9315 11 күн бұрын
අදනම් හිත ඉල්ලන තරැ නියමය අම්ල❤️❤️❤️❤️❤️❤️
@kaushalyaepitawatta253
@kaushalyaepitawatta253 11 күн бұрын
Mn beluwa lassana program 1k.harima nihathamani kalakaruwo set 1.oyala hemogema jewita wada wadath lassana wewa.wiwida kandayam wala sitiyada obalage adaraneya ekamuthu kama dekkama puduma sathutak.siyalu denama sepawath wewa bs.
@tiAlshanti
@tiAlshanti 11 күн бұрын
V හරිම ලස්සනයි. ජය වේවා ඔක්කොටම❤❤❤❤❤❤
@cookbaryookon9558
@cookbaryookon9558 10 күн бұрын
Great job ❤❤❤
@nimalikarunarathna7009
@nimalikarunarathna7009 11 күн бұрын
අාසාවෙන්ම බලපු වැඩ සටහන හරිම ලස්සනයි හැමොටම අාදරේයි බුදු සරනයි
@RaRasikasrilanka
@RaRasikasrilanka 11 күн бұрын
සුපිරි❤සුපිරි❤❤❤❤❤❤
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 12 күн бұрын
කුවෙට් ඉදලා බලන්නෙ හොදද 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍🙏🇱🇰🇱🇰🙏🙏🙏❤❤❤
@amiduamantha629
@amiduamantha629 10 күн бұрын
කුවෙට් ලොකුද
@monisamonisa9346
@monisamonisa9346 11 күн бұрын
බුදුසරණයි කටත් අපෙ හිතේ එවත් කියල අවසන් කරෙ
@csbcreation
@csbcreation 10 күн бұрын
Nice. After long time .
@wamelapodduwa
@wamelapodduwa 11 күн бұрын
අද තමයි හොඳ ටම කරේ. අමිල මල්ලි නංගිත් පවසන්නේ සවුදි අරාබි යේ දම්මාම් ජුබෙල්වල සිට
@ChandimaJayathilaka-o7w
@ChandimaJayathilaka-o7w 11 күн бұрын
Wooow niyamai.wada satahana niyamata karanawa❤❤
@HemanthaDesilva-xx4si
@HemanthaDesilva-xx4si 8 күн бұрын
රත්නපාල ඇවිල්ලා අප්පට හැමිනියන්ස් නේ අප්පිරියයි 😭😭
@dfgyyujgsdgjoij2516
@dfgyyujgsdgjoij2516 8 күн бұрын
දන්නවනම් උබව ගෙන්නනවා.
@HemanthaDesilva-xx4si
@HemanthaDesilva-xx4si 8 күн бұрын
@@dfgyyujgsdgjoij2516 හා 😂😂
@sadamalikumari9414
@sadamalikumari9414 7 күн бұрын
❤❤❤❤❤❤❤lassanai
@PanaSudda
@PanaSudda 11 күн бұрын
අද අසාවෙන් බැලුවා කටිිටියම ලස්සනයි
@JayanthaBandara-pw3dp
@JayanthaBandara-pw3dp 11 күн бұрын
ආදරෙයි ආදරෙයි
@MaduChathuranga-wg8hs
@MaduChathuranga-wg8hs 10 күн бұрын
Ada niyamai❤
@wishwarandika5067
@wishwarandika5067 12 күн бұрын
රත්නපාල මාමා මොනා හරි කියද්දී සීට් එකෙන් නැගිටින්නේ ඇයි බන්...😂😂
@samanthigajasinghe4384
@samanthigajasinghe4384 10 күн бұрын
අමිලයි.. පබාවයි ගන්න නිවේදනයට.. ඇත්තටම පඩ ෂෝ නැති සෙට් එකක්..u.tube එකේ බැලුවේ... වෙන එවුන් එනවා කන්නාඩි දාගෙන බලන්න හිරිකිත එවුන්. flash back එවුන් වගේ... මේ සෙට් එක දැක්කේ අදමයි 😢.. මේරියන්ස් එයාලත් මේ වගේ... නැවත හමුවෙමු. . මේ සෙට් එකයි .... මේරියන්ස් ලවයි.🎉💞 දෙසැම්බර් මාසයේ ගෙනත් පට්ට වැඩක් කරන්න ❤ පුළුවන් ද දදද❤❤❤ ජයවේවා සෙට් එකටම 😅😮😮
@dfgyyujgsdgjoij2516
@dfgyyujgsdgjoij2516 8 күн бұрын
එකෙන්ම බන් flash back එකේ එවුන් හිතන් ඉන්නෙ උන් වෙනම ග්‍රහ ලෝකයකින් ඇවිල්ලා කියලා පඩ හිල් ඉන්නෙ.
@piyumalidisanayaka3394
@piyumalidisanayaka3394 12 күн бұрын
Sahara flash gamma ❤
@athulapriyarathna7088
@athulapriyarathna7088 11 күн бұрын
Eka maru jayawewa.hamotama
@talent752
@talent752 7 күн бұрын
Moksha ge supiri wedak. Thawath me wage band field ake program karanna🙏❤️
@ShyamaliGamage-i8r
@ShyamaliGamage-i8r 10 күн бұрын
පොඩි වීඩියෝ කැල්ලක් දැකල මේ බලන්නේ ❤😊
🔴MUL PITUWA || මුල් පිටුව || 2024.10.19
Swarnavahini TV - Live
Рет қаралды 40
🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-10 -13
2:40:31
Swarnavahini TV - Live
Рет қаралды 26 М.
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,2 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 32 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 8 МЛН
CHAT & TUNE With Kochchi & Moka || Episode 19
2:06:08
Monara TV Live
Рет қаралды 25 М.
Hiru TV Copy Chat Live | 2024-10-13
1:38:38
Hiru TV LIVE
Рет қаралды 64 М.
Maa (මා) with Namal Udugama | 04th October 2024 | TV Derana
1:33:30
Ma Nowana Mama
Рет қаралды 16 М.
Lakai Sikai - Harida | ලකයි සිකයි - හරිද? | ✅✅✅
14:25
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 685 М.