Рет қаралды 5,087
ජනවාරි 16 ට කලින් apply කරමු.
ID documents
English Language Proficiency
Certificate & Diplomas
Other documents
කියන category 4 ක් යටතේ universityadmissions.se එකට අපි upload කරන්න ඕනේ documents මොනවද?
තවදුරටත් අපැහැදිලි දෙයක් තියෙනවනම් පහල links වලට ගිහින් ඔයාලම කියවල බලන්න
Bachelor -
www.universityadmissions.se/e...
Masters -
www.universityadmissions.se/e...
summary sheet කියන්නේ මොකද්ද?
• Sweden Api - Other doc...
SOP එකක් ඕන අය මේක බලල අදහසක් ගන්න
• Sweden Api - Motivatio...