ධම්මික පෙරේරාත් රාජපක්ෂලාට එරෙහි වේ...Chandana Kariyawasam

  Рет қаралды 91,648

Wayama - වායාම

Wayama - වායාම

Күн бұрын

#srilankanews #npp #ranilwickremesinghe #sajithpremadasa #namal_rajapaksha #mahindarajapaksa #namal_rajapaksha #akd #anurakumara #wayama

Пікірлер: 378
@shamaleepathirana2059
@shamaleepathirana2059 6 күн бұрын
නොදන්න අයට දැනගන්න මේ තොර තුරු හෙළි කිරීම වැදගත් ඔබ කරන්නේ මහඟු සේවයක් ❤
@RanjaneeThennakoon
@RanjaneeThennakoon 6 күн бұрын
මේ රටේ වහල් මානසිකත්වය ඇති මිනිසුන්ට ඔබේ පැහැදිලිකිරීම හරිම වැදගත් අපිට උවමනා මේ ආන්ඩුව රැකගන්නයි .ස්තූතියි
@anulaanula3887
@anulaanula3887 6 күн бұрын
හොද දැනුවත් කිරීමක් ♥️💪💪🙏 රාජපක්‌ෂලට රනිල්ලට ප්‍රේමදාලට බයේ පිට රට ගිහින් ඉන්න අපේ ශ්‍රීලංකිකයන් සියලුම දෙනා නැවත ලංකාවට පැමිණ අයිමිවූ යූක්‌තීය උරුම කරගෙන අපේ අහිංසක ජනතාට සහයෝගය දෙන්න කියා ඉල්ලා සිටීම අධිකරනය අලස්කෞමිසම පොලිස්සිය ජනවරමකින්පත්කල රජයටසායොගයදෙන්න. රාජපක්ෂ. සීයලූමදූෂිතයන්නිතියට ගන්න 🙏🙏🙏මාලිමාවට ජයවේවා ♥️♥️♥️♥️සර්ඹබට🙏🙏🙏❤️
@sipbandara8032
@sipbandara8032 6 күн бұрын
රාජපක්ෂලාට එරෙහිව සොබාදහම නඩු අසමින් සිටී.... "රජකම් කළත් කළ කම් පල දේ"
@chinthanavaratne7161
@chinthanavaratne7161 6 күн бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම් හරිම වටිනව. ආසාවෙන් අහනව.
@JEENAKKA
@JEENAKKA 6 күн бұрын
රාජපක්ස පිළිලය අතුගාලම දාමු!
@champapriyanganie9840
@champapriyanganie9840 6 күн бұрын
Aniwaryenma
@pmwijeratne1896
@pmwijeratne1896 6 күн бұрын
Definitely
@swarnasuraweera283
@swarnasuraweera283 6 күн бұрын
💯💯💯💯💯✅🫣🤔🤔🤔
@DeepikaPriyadarshani-q9q
@DeepikaPriyadarshani-q9q 6 күн бұрын
Hisa radayak.yako mun saapayak unane
@Wick90
@Wick90 7 күн бұрын
ඔබට ස්තූතියි සත්‍ය දැනුවත් කිරීම සම්බන්දව👍
@tharakasenewirathna7350
@tharakasenewirathna7350 5 күн бұрын
8
@nirodharathna
@nirodharathna 7 күн бұрын
ස්තුතිය් ඔබතුමාගෙ විග්‍රහයන් අහනව බලනව හැමදැම
@maleeekanayake5548
@maleeekanayake5548 6 күн бұрын
ස්තුතියි...👍 හොඳ දැනුවත් කිරීමක්
@ShyamaleeSagarika
@ShyamaleeSagarika 6 күн бұрын
ඔබතුමාගෙ මෙ පැහැදිලි කිරීම ඉතාමත්ම වැදගත් . ඔන්න සර් තිත්තයාගෙ වාරය දැන් ධම්මික පෙරේරාට ඇවිත් තියෙනවා . අපි නොදන්නා දේවල් කොච්චර තියෙනවා ද . තවත් දේවල් වලින් අපිව දැනුවත් කිරීමට ඔබට ශක්තිය දයිරිය ලැබේවා කියා පතමි . සර්ට බුදුසරණයි .
@yasiruamarsinghe
@yasiruamarsinghe 6 күн бұрын
රටේ නිවැරැදි පැවත්මට සත්‍ය පෙන්වා දීමට ශක්තිය ධෛර්ය ලැබෙන්නැයි අදිෂ්ටාන කරන්නෙමු ......
@s.wijesinghe4183
@s.wijesinghe4183 5 күн бұрын
වටිනා කතාවක්
@lalguruge9278
@lalguruge9278 6 күн бұрын
කාලකණ්ණි රාජපක්ෂ පවුල මුදල් වලට.ඉඩම්. නිවාස වලට තන්හාව ආශාව ඇයි හිතා ගන්න බෑ ලංකාවෙ අංක එකේ ධනවතා වීමේ ආශාව ඇත්තටම මුන් සිය පවුලම ගෝල් ෆේස් එකේ ගල් ගසා මැ රිය යුතුයි අපි ඵදත් අදත් හෙටත් අපි අනුර සහෝදරයා ඔබ සමගයි මාලිමාවට ජයවේවා
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 6 күн бұрын
Aniwaryenma Math enawa from cyprus
@CalistaFernando-l2t
@CalistaFernando-l2t 6 күн бұрын
ඉතාම හොද වටිනා පැහැදිලි කිරීම ක් 👍👍👍👍💯💯💯✔️✔️
@anomaherath1090
@anomaherath1090 6 күн бұрын
ඔබතුමාටත් ආයු බොහෝ වේවා!!යහපතක් වේවා !!!
@koekloeren3797
@koekloeren3797 7 күн бұрын
තර්ජනය තියෙන්නේ සරත් පොන්සේකට
@WJSoyza
@WJSoyza 6 күн бұрын
රාජපක්ෂලා මේ දේශපාලනයෙන් අයින් කල යුතුයි
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 6 күн бұрын
Namalya elawana oni
@geethanjanijayasundara2926
@geethanjanijayasundara2926 5 күн бұрын
❤❤❤❤❤❤❤
@GaminiUswaththa
@GaminiUswaththa 5 күн бұрын
අනිවාර්යෙන්
@swarnasuraweera283
@swarnasuraweera283 6 күн бұрын
ඔබතූමාට බොහොම ස්තුතියි. 👍🏾👍🏾👍🏾ජයෙන්ම ජයවේවා!!!
@priyankaramarasinghe1146
@priyankaramarasinghe1146 7 күн бұрын
නිල නිවාස තියෙන්නෙ නිලයේ සිටින විට විතරයි නෙ විස්‍රාම ගිය මිනිස්සුන්ට නිල නිවාස කොහොමද ?
@susilayupala2959
@susilayupala2959 6 күн бұрын
🧭🏆👍👏🙏✝️✝️
@SandyaSomalatha
@SandyaSomalatha 6 күн бұрын
Ay sareeraye thiyana nela ewath munta ne hiriwetila
@UserResu-dx5zj
@UserResu-dx5zj 6 күн бұрын
​@@SandyaSomalatha හිරි ඇරෙයි ලඟදිම ... එතකොට හරියටම හරි ගිහිල්ලත් තියෙයි .
@sirimathwijesooriya6578
@sirimathwijesooriya6578 6 күн бұрын
ඒ අපිට, විශ්‍රාම ලැබුවට පසු යන්න ඕන ගෙදරින්,
@vinodinijayawardena3187
@vinodinijayawardena3187 6 күн бұрын
Wonder of SL
@GaminiSenanayaka-si2rm
@GaminiSenanayaka-si2rm 6 күн бұрын
දැනුවත් කරාට ස්තුතියි
@Archi_007
@Archi_007 7 күн бұрын
චන්න ඔබට සුබ උදෑසනක් පතමි. මෙම වටිනා තොරතුරු ජනතාව අතරට ගෙන ඒම ගැන ඔබට ස්තුතියි. අපේ සල්ලිවලට මොකද වෙන්නේ, රාජපක්ෂලා ඒවා කොල්ල කන්නේ කොහොමද කියලා මිනිස්සු දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්.
@clarekekulawela505
@clarekekulawela505 5 күн бұрын
සුපිරි excellent spech
@craja190
@craja190 6 күн бұрын
ඔබතුමා ප්‍රකාශ කරන කරුණු සත්‍ය බව උගත් මිනිස්සු පිළිගනිති. බොහෝ KZbin වීඩියෝ එවන අය එවන්නේ අමූලික් බොරු නැතිනම් හිතලුය. ස්තූතියි ඔබතුමාට.
@MohanPerera-kk7nk
@MohanPerera-kk7nk 7 күн бұрын
We need more people like you in Srilanka to expose corrupt politicians real character. Thanks a million Mr. Chandana Kariyawasam!
@indraekanayake8811
@indraekanayake8811 7 күн бұрын
ජය වෙිවා ! වායාම ...🙏
@MarlimagediaspatrickPatr-jp8bv
@MarlimagediaspatrickPatr-jp8bv 7 күн бұрын
Niyma වැඩ සටහන බලනවා හොඳයි ...❤❤❤❤❤
@Deepthi-v1q
@Deepthi-v1q 7 күн бұрын
මහත්මයා ...ආයුබෝවන් ..Good morning ..ජයවේවා ...❤♥️🎉♥️♥️
@swarnasuraweera283
@swarnasuraweera283 6 күн бұрын
ඔබතූමාට ජයෙන්ම ජයවේවා!!! 💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
@samanthawelagedara6866
@samanthawelagedara6866 6 күн бұрын
ජය වේවා සහොදරයා ගෙම අතඅරින්න එපා කොහොම හරි මෙ පටන් ගත්ත ගෙම ඉවරකරමු ජය වේවා මාලිමාවට ❤ජය ❤❤❤
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 6 күн бұрын
දූෂිත ජරාපක්ෂ හැතිකරේම රටට සාපයක්.ස්වබාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දණ්ඩුවම් ලැබෙන බව පැහැදිලි .ඔබතුමාගේ පැහැදිලි කිරීම් තුළින් අපිව දැනුවත් කළාට බොහොම පින් .ඔබටත් සියලු දෙවිපිහිට ,නිදුක් නිරෝගීසුවය නිරතුරුවම ලැබේවා පිටරැටියා
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 7 күн бұрын
කෙසේ හෝ ඒ පණිවිඩය සුබවේවා කියලා ප්‍රාර්ථනා කරමි 👉🙌👌✅🇱🇰🇫🇷
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 6 күн бұрын
ජයවේවා සුභ දවසක් .
@theekshanaWeerarathna-d7t
@theekshanaWeerarathna-d7t 6 күн бұрын
සුපිරී ඈ..
@NPP-b9m
@NPP-b9m 6 күн бұрын
මැදමුලන 🦮 ටික පුලුවන් ඉක්මනට සිරගත කළ යුතුමයි, ඒ සදහා අප සැම උදව් උපකාර කල යුතුමයි
@r.s.g.5106
@r.s.g.5106 6 күн бұрын
ඔබතුමාටත් සුභ දවසක් බුදු සරණයි❤🙏
@AaSs-gx4yk
@AaSs-gx4yk 7 күн бұрын
සුබම සුබ උදෑසනක් සර් තෙරැවන් සරණයි
@hectordias9680
@hectordias9680 6 күн бұрын
Thanks for your great explanation...bless you!❤❤
@jayanthabandara6562
@jayanthabandara6562 6 күн бұрын
ඉස්තුති යි ජය වෙවා දෙවි පිහිටයි ⛪⛪⛪✝️✝️🎅🎅🙏🙏🙏
@visakadampali6371
@visakadampali6371 7 күн бұрын
තේරැවන සරනායි ඔබතුමාට
@SusilDayarantha
@SusilDayarantha 7 күн бұрын
57
@gangaappuwa7795
@gangaappuwa7795 7 күн бұрын
Malimawata jayaweva budusaranai mage ratata thanks 🙏❤️❤️❤️
@RumyPray
@RumyPray 7 күн бұрын
වාසු ට සත්‍ය අවබෝධ කර දෙන්න ඇත්තේ හර්ශණ. හර්ශණ සහෝ.ගේ ලොකු තාත්තානේ.
@nimaliperera9457
@nimaliperera9457 6 күн бұрын
ඔව්.....නැත්නම් ඕකා ප.......යානේ....😂😂
@kaushaliyaesmonde2244
@kaushaliyaesmonde2244 6 күн бұрын
ලොකු තාත්තා නිසාද හර්ෂණ නානාය්සයක්කරගෙන් ශබ්දයක් නැත්තේ කොඉ දේ සම්බන්දවත් ඇමතිකම ලැබුනන් පසු????!!
@jayanthisenarathne4156
@jayanthisenarathne4156 6 күн бұрын
මගේ රටේ සියලු දෙනාටම සාමය සතුට නිරතුරුව ම.ලැබේවා බුදුසරණයි දෙවි පිහිටයි
@roshanmudaligama7218
@roshanmudaligama7218 6 күн бұрын
වටිනා පැහැදිලි කිරීමක්
@Sanu19455
@Sanu19455 7 күн бұрын
මම අහල තියෙන විදිහට පිත්තල හන්දියේදී ගෝඨාභයට බෝම්බ වැදුනේ ඔහු සැලසුම් කරල කරගත්ත දෙයක් කියලයි. මොකද මහජනතාවගේ අවධානය වැඩිපුර ගන්න. ඒ පිළිබඳව දන්නෝ දනිති හොඳින්ම.😅
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 7 күн бұрын
මමත් ඒකම තමා අහලා තියෙන්නේ කමිසයට ඔහුම රතුසායම් වගයක් දාගත්තා වගේ කතාවක් ? 👉🙌👌👀✅
@RumyPray
@RumyPray 7 күн бұрын
මහින්ද මමි අලුත් නම ඩැඩී ත් නෙමේ😂🤣🤣🐂🐂
@nimaliperera9457
@nimaliperera9457 6 күн бұрын
ඔව්..... උංගේම ප්ලෑන් එකක් කියලා ඒ කාලේ පත්තරේ ගියා .... කිසිකෙනෙක් ව ඒ බෝම්මෙන් මලේ නෑ....😮😮😮
@shiromawijekoon1057
@shiromawijekoon1057 6 күн бұрын
ඔව් ඔව් ඒක රාජපක්ෂ. නාටකයක් කියලා තමයි අපි දන්නෙ..
@PushpaRanjani-hl4bj
@PushpaRanjani-hl4bj 6 күн бұрын
අපි දන්නෙත් එහෙමයි එයාගෙ රටවල් නිසා ඒවා ගැන විමර්ෂණ කලෙත් නෑනෙ ඔක්කොම කරපු මගොඩ් වැඩ යට ගැහුවා නෙ රටට සියලුම ත්‍රාඩකම් කලෙක අයියල මල්ලිලා බාප්පලා පුතාලා ඔක්කොම එකතු වෙලානෙසවභාව දහම් නඩු අහනවනෙ දැං 🎉🎉🎉🎉🎉
@AlokaSubasinghe
@AlokaSubasinghe 6 күн бұрын
mr.chandana.ඔබගේ.වායම.Exelent .
@KanthiMangalika-to6ex
@KanthiMangalika-to6ex 6 күн бұрын
ස්තුතියි .මාලිමා රජයට ජයෙන් ජයම වේවා .....
@nimalpremaratna4170
@nimalpremaratna4170 6 күн бұрын
ඔබතුමටජටසතුටපතමු,,,,,,,♥️♥️♥️💪🌹🌹🌹
@neethajayaweeea3760
@neethajayaweeea3760 6 күн бұрын
Oba thumata බෙහෙවින්ම ස්තුතිය i❤❤❤❤❤
@SleepyAnteater-en5iz
@SleepyAnteater-en5iz 6 күн бұрын
නොමගට හසුකරගත් ජනතාවට සත්‍ය වටහදිමට😂 ඔබතුමා ගන්නා අවංක උත්සාහයට අපගේ ප්‍රණාමය .
@SirisenaMhsirisena
@SirisenaMhsirisena 6 күн бұрын
හරිම වැදගත් අනාවරණය කිරිම එහෙත් පසුගිය දසක ගනනාවක්පුරා සිදුවු දේසපාලන යුගපෙරැලි හා එක් එක් නායකයන්ගෙ පාලනකාලයතුල සිදුවු විවිද හොරකම් මිනිමැඑුම් පැහැරගැනිම් අතුරුදහන් කිරිස් වදකාගාර බැංකු කොල්ලකැම සංස්කෘතික අරමුදල..ගසාකැම හොරසල්ලි අච්චුගැසිම් පෞරානික කෞතුක භාන්ඩ චිත්ර මොරකස් ආදි කි නොකි හැමදෙයක්ම පැමැදිලිව මාද්ඨහරහා සමාජය දැනුවත්විඇතත් තාම .වහල්භාවයෙන් අන්තයටගිය යම් මෝඩ පිරිසක් මෙම ඇත්ත පිලිනොගන්නාතාක් වහල්කමින් මිදෙනතාක් මෙම දේසපාලන වියරුව පවතිවි මේනිසා තමය් හෙරු මිනිමරුවො දුසිතයො උජාරුවට වැජබෙන්නහදන්නෙ ...තාම තමන් ලිලිගන්නා කොටසක් සමාජවතුලින් විද්‍යමාන වෙකනිසය්
@geethasamarawickrama4985
@geethasamarawickrama4985 6 күн бұрын
සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@NimnaraJayasooriya
@NimnaraJayasooriya 6 күн бұрын
නිමල් පෙරේරා මහතා ගෙන් ඉල්ලනවා රටට ශාපයක් පිලීලයක් කොඩිවිනය ක් හෙනයක් වෙච්ච ජරාපක්ෂලා ගේ මංකොල්ල කාපු මුදල් වලට අසුවෙන්න එපා. ඔබතුමා රට වෙනුවෙන් යුක්තිය ඉෂ්ඨ කරන්න කියලා අපි ඉල්ලනවා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා
@swarnasuraweera283
@swarnasuraweera283 6 күн бұрын
හරියටම හරි 💯✅💯✅💯✅
@SusaraAdikariAthukoralage
@SusaraAdikariAthukoralage 5 күн бұрын
Niaml Perera kiyanneth ape salli hora kaapu..parayek...
@charmainefernando422
@charmainefernando422 6 күн бұрын
Your program is excellent
@koekloeren3797
@koekloeren3797 7 күн бұрын
අනිවාර්යයෙන්ම රටම දැනුවත් කරන්න,,නෑ මල් කථා කරන්නේ අට පිරිකර ඔලුව උඩ තියන්,,
@amithaabeysinghagunawarden412
@amithaabeysinghagunawarden412 7 күн бұрын
Harima watinawa Oba tumage Adahas. Grazie mille 💯🙏🙏🙏
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 6 күн бұрын
Namalaya Hirw yawanna labewaaa
@DeepikaPriyadarshani-q9q
@DeepikaPriyadarshani-q9q 6 күн бұрын
E kale hitapu haamuduruwaruth okunwa oluwe thiyagena natuwa. Ape rate undelatath rata, jathiya, aagama kiwama wena mokuth one na. Un ekata muwa wela ratata kwlewwwa
@GanawatheKotuwawatte
@GanawatheKotuwawatte 6 күн бұрын
කවුරු හෝ සත්‍ය පවස් නවානම් යුත්ති ගරුකනම් නීතිඅ රකිනවානම් අපි ඔහුට ගරු කරනවා මාලිමාවටජයවේවා ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤
@smhs3313
@smhs3313 5 күн бұрын
කාලකන්නි රාජපක්ෂ හැතිකරේ අපේ රටෙන් හැදිගෑවිලා ගිය දවසට තමයි අපිට සෙත.
@leelanandaihalagamage8005
@leelanandaihalagamage8005 7 күн бұрын
As a professional journalist, you have adequate information on every field. You do your best to share them with your viewers. Thank you. I am living abroad. I watch this program every day. I especially like to listen to your morning advice. and pray. THERUWAN SARANAI.
@NishanthaFernando-l6x
@NishanthaFernando-l6x 6 күн бұрын
You are telling completely true...❤❤❤
@thalathawickramasinghe4906
@thalathawickramasinghe4906 7 күн бұрын
Thank you for your valuable clip
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 4 күн бұрын
ඔබතුමා ගෙ චැනල් එක ආශාවෙන් අහනව ඇත්ත ඇති සැටියෙන් ප්‍රසිද්ධියේ නොබියව කතා කරනව හැංගි හොරා නැහ වහෙන්ඔරෝ නැහ කතාකරන ඔබ තුමාට බොහොම ස්තුතියි ගොම්පිල දැන් ආයේ පාස්කු ප්‍රහාරය ගැන උඩපනිනව ඒ ගැන බලදාරීන් දැනුවත් කරන්න නීති ක්‍රියාමාර්ග ගන්න කියල බොහොම ස්තුතියි ජයවේවා
@dineshperera2599
@dineshperera2599 6 күн бұрын
සොබාදහමන්.නඩු අසන කාලය මේ
@chamilaruwan45
@chamilaruwan45 6 күн бұрын
1. Back ground එක මාර diesent. 2. මාර ලස්සනන පැහැදිලි කිරීමක්.. ❤
@KelaniThissa
@KelaniThissa 6 күн бұрын
මුංට සහගහලා තියෙන්නේ උතුම් ශ්‍රීපාද පද්මයේ තිබුණු ඝාණ්ඨාරේ දොළොස් මහේ පහන ගත්ත ශාපයෙන්
@shriyaniherman8345
@shriyaniherman8345 6 күн бұрын
රුවන්වැලි මහසෑයේ චූඩා මාන්ක්‍ය😮😮😮
@KelaniThissa
@KelaniThissa 6 күн бұрын
@shriyaniherman8345 මේවා දැනගෙනත් අන්ධ වෙච්ච විපක්ෂනායක ඇතුලු හිටපු මැති ඇමතින්..උන්ගේ වැරදි වහගන්න දඟලන්නේ..
@Wijesuriya2028
@Wijesuriya2028 6 күн бұрын
Very good morning Sir❤❤❤
@chansam8966
@chansam8966 6 күн бұрын
We watch every single video of yours. Keep it up!
@jayawardenahandunpathiraja2185
@jayawardenahandunpathiraja2185 6 күн бұрын
ස්තූතියි සහෝදරයා.
@sdhdudbwowudhdk2668
@sdhdudbwowudhdk2668 4 күн бұрын
❤❤❤❤❤ THANKS FOR AWARENESS
@somaweerakoon5565
@somaweerakoon5565 6 күн бұрын
Good morning and thank you for your great explanation.
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs 6 күн бұрын
රටට සමබර මධ්‍යස්ථ මාධ්‍ය දිගහැරැමක ඔබතුමාත් එක් සලකුණකි🎉🎉🎉❤
@araliyadewliya6120
@araliyadewliya6120 7 күн бұрын
යුද්ධය අවසන් උනේ ඇමරිකාවේ සහ ඉන්දියාවේ සැලසුමකට පමණයි ..
@sudharshijayawardana
@sudharshijayawardana 6 күн бұрын
❤❤❤
@karunapeligedaraJayaward-vf4cr
@karunapeligedaraJayaward-vf4cr 5 күн бұрын
You are correct
@wilsonsamaranayake6148
@wilsonsamaranayake6148 5 күн бұрын
ධම්මික .නිමල්ලා මයිනලාට එරෙහිව ක්‍රීයාත්මක වෙන්නෑ..
@kumari_samarasinghe
@kumari_samarasinghe 6 күн бұрын
Thank you 👍❤
@YfGf-mf1vm
@YfGf-mf1vm 6 күн бұрын
ඔබ යි චුලා අදිකාරී මහත්මයයි විතරයි මේ සමාජ මාද්‍යයේ වැදගත් විදිහට අහන්න පුළුවන් වෙන විදියට ඉතාමත් පැහැදිලි ව වටිනා දේවල් ඉදිරිපත් කරන්නේ
@wijesuri636
@wijesuri636 6 күн бұрын
Very good analogy and information. I like your media skills and also using the best words as appropriate. Because you know that your viewers won't get it well unless you use different words. For example you said" ධම්මික පෙරේරට කෙලලම ඇරියා" . I don't think there is any other better way to express that. Well dome Mr. Chandana. Keep it up your good works. You are a gem among pebbles in this U Tube social media. You always talks the truth with reliable evidence.
@AnandaStephen-yu1rx
@AnandaStephen-yu1rx 6 күн бұрын
Very clear, thank you.
@WJSoyza
@WJSoyza 6 күн бұрын
ස්තූතියි පැහැදිලියි
@GeethaNeelakanthi
@GeethaNeelakanthi 6 күн бұрын
මහත්මයාණෙනි ඔබට බෙහෙවින් ස්තුතියි අපිව දැනුවත් කලාට
@ManelHewadewage-y2w
@ManelHewadewage-y2w 5 күн бұрын
Thx dear sir
@catherinew3409
@catherinew3409 7 күн бұрын
Excellent🎉🎉🎉
@PiyasiriWithana
@PiyasiriWithana 5 күн бұрын
Thanks for the information and explanation. You can not hide the Truth.
@koekloeren3797
@koekloeren3797 7 күн бұрын
මහා නායක හිමිවරු හරහා අනුරට පණිවිඩ යවන්නත් පසුගිය දින වල කස කුසුවක් තිබුණා,,හිමිවරැ ඒ කොන්ත්‍රාත්තුව බාර ගෙන නැ නේද
@ritamudalige5828
@ritamudalige5828 6 күн бұрын
සොබා දහම දැන් හොරුන්ට පොලියත් එක්කම දෙන්න පටන් අරන් තියෙන්නෙ. සොබා දහමට හැංගෙන්න බැහැ කාටවත්.
@lasathfernando8010
@lasathfernando8010 6 күн бұрын
super analysis
@Athula12165
@Athula12165 7 күн бұрын
Great explained 💪🙏🌹
@bandusilwa7967
@bandusilwa7967 6 күн бұрын
ඔබට ස්තුතියි සර්.
@jandrajandra5712
@jandrajandra5712 6 күн бұрын
ඔබතුමාට බොහෝ පිං ජයවෙිවා දැනිවත් කරනවා ස්තුතියි ❤❤👍👍💪💪🌷
@samandenipitiya873
@samandenipitiya873 6 күн бұрын
Oba tumata budu sarsaranai❤❤❤❤🎉🎉🎉🎉 ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉👍👍👍👍👍👍👍👍👍👍👍👍
@nimaldinarathna4010
@nimaldinarathna4010 6 күн бұрын
Thank's for news
@chinthasirisena5820
@chinthasirisena5820 6 күн бұрын
ඔබ තුමාට ස්තූතියි .
@vipulidevika8729
@vipulidevika8729 6 күн бұрын
සත්‍යය හෙලිදරව් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
@Lily-d6s2w
@Lily-d6s2w 6 күн бұрын
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට
@upalisilva4575
@upalisilva4575 7 күн бұрын
Thank you for your great information for people to know What's going on. Please update .
@ටිකිරිලියා-ථ7ච
@ටිකිරිලියා-ථ7ච 6 күн бұрын
හෙමින් ගමන් හොදයි sir...ජන්දේ දීපු අපිට කලබලයක් නැ.
@malanisamaraweera6333
@malanisamaraweera6333 6 күн бұрын
Very. Good. Explanations Absolutely. Correct Thank you sir
@hamednearsdeen4053
@hamednearsdeen4053 6 күн бұрын
ඒ දවස්වල මොනතරම් බලයක් තිබුනත් අද නහටු බල්ලෝ කිහිපයක් එක්ක ගමන යන්න වුනේ රාජපක්ෂලාට කළකම් පල දීමක් නිසා පාහර දේශද්‍රෝහීන්ට කිසිම සමාවක් නැහැ මාතෘ භූමියට විනකළ කිසිවෙකුටවත් සැනැසීමෙන් මැරෙන්න වෙන්නේ නැහැ විඳෝලා අනෙක් ඉන්න එවුන්ටත් පාඩමක් උඟන්නලා තමයි පාහරයන් මැරුනේ......
@karunadikkumbura9217
@karunadikkumbura9217 6 күн бұрын
🙏🙏 good morning ❤❤
@ManelWijesinghe-xm7lh
@ManelWijesinghe-xm7lh 6 күн бұрын
රජකම් කලත් කලකම් පල දෙනවා
@sajithsandaru6390
@sajithsandaru6390 6 күн бұрын
ඔබතුමා නිවැරැදි . මහින්ද කියන්නේ කපටිම මනුෂ්‍යයා
@raneeshhewage6842
@raneeshhewage6842 5 күн бұрын
Useful information
@SaliyaWeeranayaka
@SaliyaWeeranayaka 6 күн бұрын
මෙ මයිනා සහ පරපුර රටෙි.ආගමික සමාජ සංස්කෘතික සැම තැනකම සථාපිත කර තිබු අගනා වන්දනිය පුජනිය වටිනා කමකින් යුතු දෑ සියල්ල සොරාකා ඇත.
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН