Sweden Api - චුට්ටො ලෙඩ උනාම ටග් ගාල snack එකක්..

  Рет қаралды 269

Sweden Api ස්වීඩනයේ අපි

Sweden Api ස්වීඩනයේ අපි

Күн бұрын

බබාල ලෙඩවෙලා මොනවත්ම කන්නේ නෑ..බිත්තරයක් තම්බලා ගත්තා.හීනියට ග්‍රේට් කරගත්තා..ලුණු පොඩ්ඩක් දාලා..බටර් ටිකකුත් දාල..හොඳට කලවම් කරලා පාන් පෙත්තක ගාල ගත්තා..බටර් මේස හැඳි 2 ක් වත් දැම්මොත් තමයි හොඳට පාන් වල ගෑවෙන්නේ..එක බිත්තරේකින් ත්‍රිකෝණ sandwhiches 4 ත් 6 ත් අතර හදාගන්න පුළුවන්.. මේකට එළවලු එහෙමත් ග්‍රේට් කරලා දාල රසයි.. ගම්මිරිස් කුඩු පොඩ්ඩකුත් දැම්මමත් රසයි..අපිට කන්න හදද්දී නම් අමු මිරිස් හීනියට කපලා දානවා.. එතකොටනම් තවත් රසයි...
ටග් ගාල ඉවර උනා..
1 boiled medium egg
pinch of salt
2 table spoons of butter
4 bread slices

Пікірлер
Sweden Api - Preschool විස්තරේ - Part 1
34:21
Sweden Api ස්වීඩනයේ අපි
Рет қаралды 1,6 М.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,1 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 30 МЛН
Sweden Api - ස්වීඩනයේ අපේ අලුත් ගෙදර.. Apartment tour  @swedenapi ​
28:48
Sweden Api ස්වීඩනයේ අපි
Рет қаралды 4,6 М.