Switzerland ලස්සනම ගම්මාන දෙක🇨🇭 Wanderlust Vanlifers

  Рет қаралды 29,174

Wanderlust ජීවිතේ

Wanderlust ජීවිතේ

Күн бұрын

🇨🇭Hi Wanderlust Vanlifers.✨
ඔන්න ඔයාල පුල පුලා බාල හිටපු #Switzerland vlogs series එක අරන් ආවා🥰
ඔයාලව අද අරන් යන්නෙ මෙලොවෙ දිව්‍යලෝකෙට #ස්විට්සර්ලන්තයේ #ලස්සනම #ගම්මාන දෙක බලන්න
ඒ තමයි #grindelwald සහ #lauterbrunnen කියන්නෙ..
එන්න අපි Grindelwald glacier දිය පහර්ක් ගාව picnic එකක් කරල lauterbrunnen #Staubach #waterfall එක ඇතුලට රිංගල ඒ ගම්මානෙ ලස්සන බලමු..🇨🇭
_____________________________________________________
Hii යාලු, අපි කෞශල්‍යා සහ ප්‍රේම්. 2019 අපි පරන හිස් Van එකක් අරන් රෝද උඩ ගෙයක් හැදුව අපේ බව්වො පූසො එක්ක ඒකෙ පදිංචියට ගිහින් ලෝකෙ වටේ යන්න.🚐🌍🍃
අපි long term travels තමයි වැඩියෙන් කරන්නෙ.. වැඩියෙන්ම කාලෙ ගත කරන්න ආස සොබාදහමෙ.
ඉතින් ඔයාලත් ආසනම් on the road van life ජීවිතේ අත්විදින්න.. අපිත් එක්ක එකතු වෙන්න.❤️🍃
We are Kaushalya and Prem and we built a camper in an old Van to experience a nomad lifestyle traveling the 🌎 with pets🐶🐱.
Subscribe and turn on the 🔔and get on the boad🚐
__________________________________________
PLAYLISTS:
1️⃣ අපි රෝද ගෙදර හැදුව හැටි🚐⚒️:
/ playlistlist=pl1qfjdct...
Van life in Spain 🇪🇸: • Vanlife Spain🇪🇸
2️⃣ සංතියාගො පාද යාත්‍රාව​ 🇪🇸 🐶 👣: • සංතියාගො පාද යාත්‍රාව​...
3️⃣ Van life in Spain 🇪🇸: • Vanlife Spain🇪🇸
____________________________________________
🤝📲Join us:
•Instagramm: www.instagram....
•Facebook: / wanderlustblacksouls
____________________________________________
🎥 GEAR WE USE:
Mai camera: Iphone 13 Pro + Sony 6400
Low light camera: Sony A 7iv
Action camera: Insta 360 X3
Drone: DJI Mavic 2s
_____________________________________________
MUSIC IN OUR VLOGS:
Epidemic Sound ( click to the link to get 1 month free):
share.epidemic...
____________________________________________
#switzerlandsinhala #switzerland #swiss #sinhalatravel #travelvlog #srilanka #grindelwald #lauterbrunnen #srilankan #swissvisa #italyvisa #sinhala #wanderlustvanlifers #wanderlust #vanlifers #ස්විස්ටර්ලන්තය #caravan #campingsrilanka #රෝදගෙදර #රෝදඋඩජීවිතේ

Пікірлер: 244
@kavihgunawardane2918
@kavihgunawardane2918 8 ай бұрын
අහම්බෙන් හම්බුනේ.දැන් නම් ඇබ්බැහි වෙලා🥺❤
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
මේ වීඩියෝ එක බලද්දි හිතුන මේ රටවල මිනිස්සු කොයි තරම් වාසනා වන්තද කියල මෙන්න life එක Enjoy කරන මිනිස්සු. ඒ මිනිස්සු ඕලුව කල්පනා කරල රටේ නායකය තෝරල නිදහසේ Relax එකේ ඉන්න ලස්සන රටක් නිර්මාණය කරන් තියෙනවා..ඒකට අපේ කාලකන්නි උන් විතතරක් සැප විදිනවා.. ඇවිද ගන්න පන නැති නායකයො බලේට ගෙනල්ල ජීවිතේ විදෝනවා . ඔය දෙන්න ගොඩාක් වාසනා වන්තයි මේ වගේ ලස්සන රටවල ඇවිදල life එක Enjoy කරන්න ලැබිල තියෙන එකට.. ඔය දෙන්න තව තවත් ලස්සන රට වල් වලට සහ ලස්සන තැන් නැරඹීමට හැකියාව ලැබේවා. වීඩියෝ එක දික් උනාට කමක් නෑ නංග ලස්සන හැම දේම දාන්න මේව බලද්දි කාලෙ යනව තේරෙන්නෙ නෑ. දෙන්නටම තෙරුවන් සරණයි..
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
මාර දුකක් දැනෙන්නෙ මේක කියවද්දි.. මොනා කියන්නද කියල හිතා ගන්නවත් බැහැ💔 දේවල් වෙනස් වෙයි කියල කියන්න ආසයි.. හැමදේම ඉක්මනින් හරියයි කියල කියනන් ආසයි.. ඒත් ඒකට තව ගොඩක් කල් යාවි වගේ... කියන්න පුලුවන් එකම දේ එයාල hope එකක් නැති කරන්න වැඩ කරාට ඔයාගෙ හිතේ ඒක නැති කරගනන් එපා කියල.. හැමදවසෙම පුංචි හරි සතුටක් note කරමු කියල හැමදාටම වහින්න බෑනෙ.. ඉර පායන දවසක් ඒවි..❤️බුදුසරනයි.tc🙏🏽
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
ඔයාල මේ ගම්මාන දෙකෙන් ආස්සම මොන ගමටද?🏞️🇨🇭
@bhagyarathnayaka7117
@bhagyarathnayaka7117 Жыл бұрын
Grindelwald 🍃
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
@@bhagyarathnayaka7117මමත්😍
@Shineworld.
@Shineworld. Жыл бұрын
Lauterburnen 🥰
@shiromipinnedoowe5875
@shiromipinnedoowe5875 11 ай бұрын
දෙකම ලස්සනයි 😊❤❤
@Induwara_Dineth256
@Induwara_Dineth256 8 ай бұрын
Grindelwald 😻
@nisansalahalgahawaththa9018
@nisansalahalgahawaththa9018 6 ай бұрын
මැරෙන්න කලින් ලංකාවේ අපට ජීවිතේ විදින්න දවසක් ආවොත් ඇති😢 හැමදාමත් ලෝකේ ලස්සනම තැන් දකින්නට ඔය ඇස් පිංකාර වේවා ...❤
@nadheeshanikumari3170
@nadheeshanikumari3170 Ай бұрын
මේ චැනල් එක සුපිරි vedio පට්ටම කොලිටි .ඒ වගේම ඒ කටහඩ නියමෙට විඩියො එකට ගැළපෙනවා .අර නිකං කතාවක් බලනවා වගේ .හැම විඩියෝ එකකම මුලට පට්ටම ආසයි මම ❤❤❤😊
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Ай бұрын
🥹🥹 thank you nangi❤️🫶🏼
@hashanbanu1309
@hashanbanu1309 Жыл бұрын
Nice Switzerland නම් පිස්සුවක් 😍💚
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Oww.🙈🇨🇭
@danuwa.gimhana
@danuwa.gimhana Жыл бұрын
මේකනම් සුරපුරයක් swis 😍
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
🥹🇨🇭🫶🏼
@BMKtravelSL
@BMKtravelSL Жыл бұрын
අයියා හැම වෙලාවෙම කතා කරන්නෙ එක වචනයයි.. 'ඕ' කියල විතරයි කියන්නේ හැම තැනම.. ඒක තමයි නියම ගැලපීම.. කියවගෙන කියවගෙන යන කෙල්ලෙක් එක්ක අයියගෙ 'ඕ' එක නියමෙට ගැලපෙනවා.. ඇත්තටම ඒක නියම සංචාරයක්. රස විදිනවා ඒ ගැලපීම. Good luck 😻💙💚
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
බස්සයි ගිරවි නේද😅thank you malli🥹❤️
@SihariBavanya
@SihariBavanya 3 ай бұрын
Dream country 🍃🌺
@SnapChoiceAu
@SnapChoiceAu Жыл бұрын
දවසක යන්න ඔන, හරිම ලස්සන රටක්... ඔයාලගෙ Video එක හරිම ලස්සනයි සහ ගොඩක් වැදගත්.
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
අනිවාර්‍රෙන්, ❤️බොහොම ස්තුති 🙏🏽🙏🏽🙏🏽
@NaleenDilruksha
@NaleenDilruksha 4 ай бұрын
අද මට මේ චැනල් එක සෙට් වුණේ අපුරුම අපුරුයි. කොලිටි.
@Wanderlustjiwithe
@Wanderlustjiwithe 4 ай бұрын
Hey welcome Wanderlust❤️ thank you🙏🏽
@sudarshaniseneviratne
@sudarshaniseneviratne Жыл бұрын
ගොඩාක් ස්තුතියි දුව .ලස්සන රටක ලස්සන අපිට පෙන්නුවාට.අපිට නම් යන්නම බැරි රටක්නෙ.ඔයාලා කොච්චර වාසනාවන්තද කියලා හිතුනා
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
මේ දේවල් ඔයාලත් දකින්න ඕනෙ කොහොම හරි🥹🙏🏽
@sudarshaniseneviratne
@sudarshaniseneviratne Жыл бұрын
@@Wanderlustjiwithe 💌💌
@udagearachchi8650
@udagearachchi8650 Ай бұрын
මේ දැන් මේ චැනල් එක් සෙට් උනේ.සුන්දර මිනිස්සු ❤️
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Ай бұрын
ගොඩක් ස්තුති🥹❤️
@sujanidharmawardana8869
@sujanidharmawardana8869 Жыл бұрын
අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් ada thamai මුලින්ම බැලුවේ , thx lassana than pennuwata ❤❤❤
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Hi❤️බොහොම ස්තුති.🙏🏽🙏🏽🙏🏽
@ishisamee5670
@ishisamee5670 Жыл бұрын
Harima lassnai appa,Mona gammaneda kiyala thoraganna amarui.kohoma unath lassna Aran awith apiwa sathutu karana ekata godak thanks Akka and aiyata🥰😘🥰 Parissamin
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
🥹 thank you nangi❤️❤️❤️ ඔයා අපේ wzp grp එකෙ හරි insta/fb හරි ඉන්නවද?
@Hasa......
@Hasa...... 3 ай бұрын
හරිම ලස්සනයි 💐😍💐
@Wanderlustjiwithe
@Wanderlustjiwithe 3 ай бұрын
Sthuthi❤️❤️❤️🤍
@udagearachchi8650
@udagearachchi8650 Ай бұрын
මැරෙන්න් කලින් යන්න ඕනා කියල හිතපු පුංචි ගම්මාන දෙකක්..මේ ගමන යන්න හිටියේ ඒත් බැරි උන..ලබන පාර යනවා ❤️
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Ай бұрын
ඒ හීනෙ ඇත්ත වේවා🙏🏽
@Thakshyyy
@Thakshyyy 7 ай бұрын
"ලෝකෙ එක එක චූටි චූටි තැන් චුට්ටක් බලලා මැරිලා යනවා නෙහ්" those innocent expectations 🥹💞.May god bless u both akka & aiya!.
@Wanderlustjiwithe
@Wanderlustjiwithe 7 ай бұрын
🥹❤️
@dineshsanjeewa1687
@dineshsanjeewa1687 Жыл бұрын
ම්හිපිට පාරාදීසයේ ඇවිදින සුරන්ගනාවි......👌👌❤️❤️
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
🙈 too kind❤️ thank you aiye🙏🏽🙏🏽
@Elephantceylon
@Elephantceylon 3 ай бұрын
එක පට්ට ලස්සන රටක් ලස්සන මිනිස්සූ ඉන්න එකට අපේ රට ලස්සනයි මිනිස්සු පට්ට ආ වූ ල්
@Wanderlustjiwithe
@Wanderlustjiwithe 3 ай бұрын
ම්ම් travel කරන්න නගර බද ජිවත් වෙන්න හොදයි.. නමුත් අපිටනම් ගොඩක් ජාති වේදය වැඩියෙන්ම අත් විදින්න උනේ එහෙ💔
@ShagGy-ng2nu
@ShagGy-ng2nu 2 ай бұрын
Dream country🥰
@Wanderlustjiwithe
@Wanderlustjiwithe 2 ай бұрын
❤️
@chamarapriyashantha3753
@chamarapriyashantha3753 Жыл бұрын
Ahamben dakke oyalage channel 1.attatama patta videos tikak thiyenawa.okkoma balnna ona .good luck..
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Thanks ekathu unaata❤️ yamu api loka wate🥹
@chamarapriyashantha3753
@chamarapriyashantha3753 Жыл бұрын
@@Wanderlustjiwithe aniwa.hamadama innawa.
@Cherry_cherryyyyy
@Cherry_cherryyyyy 8 ай бұрын
Dream country🥺
@deshanimalithi6820
@deshanimalithi6820 Жыл бұрын
මටත් අහම්බෙන් වගේ fb එකේ තිබිල වීඩියෝ එකක් දැකල තමයි යූටියුබ් එකේ සබ්ස්ක්‍රයිබ් කරේ.. මාරම ලස්සනයි වීඩියෝ ඔය දෙන්නගෙ.❤ මේ වගේ ජීවිතයක් ගතකරන්න හැමෝටම හම්බෙන්නෙ නෑ.. ඉතින් හැමදාම සතුටින් මේ වගේ ඇවිදින්න හම්බෙන්න වගේම අපි වෙනුවෙන් වීඩියෝ දාන්නත් ඔය දෙන්නට හැමදාම පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..😊
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
අනේ මං ආදරෙන් පිලිගන්නව ඔයාව අපේ මේ Wanderlust පවුලට🥹❤️ එකතු උනාටව්හරිම සතුටුයි.tc
@oshirajapaksha4468
@oshirajapaksha4468 Жыл бұрын
Woow..maarama lssnai akke..❤akka hari lucky. Eka dawasak hari yanna thibbanm kiyala hithenawa video eka baladdi.😍❤ Mehe hama paththama me wage parisara dushanen aduida?dakina hama thanama lassnai.
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Ow nangi ehe rules godak pilipadinawa nathnam dhada hari sarai
@rasikaweerasinghe2187
@rasikaweerasinghe2187 Жыл бұрын
Wow හරිමලස්සනයි නංගී 😍 මට අපේ පලවෙන් Swiss memory එක අලුත්කර ගන්න පුලුවන් උනා. grindelwald eiger mountain එකේ ඒ ලස්සන්න view එක …🤍 කොච්චර ඇවිද්දත් නිම තරන්න බැරි තැන් එමටයි ඒක ඇත්ත. Video එක බලද්දි ආයේමත් ගියා වගේ දැනුනා. 💗💚💙
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Thank you අක්කෙ😍ඒකනෙ ඔන්න අක්කලව ආයෙමත් එතනටක රවුකක් දාන්න එක්කන් ගියා🥰
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 Жыл бұрын
අද තමයි මට ඔයාලගෙ චැනල් එක අහම්බෙන් හම්බ උනේ......දැන් ටික ටික ඔයාලගෙ ඔක්කොම වීඩියෝස් බලන්න ඕන....සමහර ඒවා අද බැලුවා.....හරිම ආස හිතෙනවා දැක්කම ඔයාලගෙ ජිවිතේ ගෙවන විදිය......අද ඉඳන් මාත් ඔයාලගෙ සබ්ස්ක්‍රයිබර් කෙනෙක්...ඔයාලා එක්ක ට්‍රැවල් කරන්න මාත් එනවා අද ඉඳන්......😘❤️😍
@suchithrahendahewa2276
@suchithrahendahewa2276 2 ай бұрын
🤩 nice travel video
@DewakaSamarakoon
@DewakaSamarakoon 9 ай бұрын
Lassana rata oyalanam wasanawanthai .teruwan saranai
@edm4303
@edm4303 4 сағат бұрын
November lugano yanna inne.. e kaleta lassanaida
@ArunuSriyaHerath
@ArunuSriyaHerath Жыл бұрын
Akke oyage voice eka harim lassani. Hitha nimenawa a hadatai wachana walatai. Hema video ekakm introductory part ekata mn harim asai. A video ekath ekk oyage wachana ahenakot matath hithenwa mamath aththatm eka feel karanawa kiyl. Thank you oyala apit me loke mehem pennawata. May you count more destinations ahead! 😍❤️
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Thank you nangi🙈 mechchara kalekata wadiya voice over kare naththe mage katahada takaramak wage kiyala hithan😅 Thank you❤️❤️❤️
@sl.....2707
@sl.....2707 2 ай бұрын
මගෙ නම් සිහින පාරාදීසේ❤❤🇨🇭🇨🇭
@SanjeewaMalavi
@SanjeewaMalavi 4 ай бұрын
Marama lassanai...Lagadi dakke meka..thanikarama abbahi wela dan😊
@dilshandilupa8145
@dilshandilupa8145 8 ай бұрын
Oyala godak lucky akke 🥰❤️😘
@edwardsilva9421
@edwardsilva9421 Жыл бұрын
gammaneta galapena anduma.lassanai.budu saranai❤❤
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Thank you🥹🙏🏽
@amii
@amii Жыл бұрын
Mekath maaa asawen balana chanal ekk wegenai ennee..good luck guys❤️
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
🙈🙈 godak sthuthi🥹🫶🏼yamu api loke wate❤️
@amii
@amii Жыл бұрын
@@Wanderlustjiwithe 😍
@SajiniSenevirathne
@SajiniSenevirathne 10 ай бұрын
Oyala dennata godak pin me wage videos apita pennanawata akki. Hitata danena sanasima wachana walin kiyanna bari taram. Math oyala denna ekka me gamana godak satutin giya. Adarei oyala dennata godak.❤❤❤
@nadungeo6790
@nadungeo6790 Жыл бұрын
Wow harima lassanai. Thanks oyala dennata.
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Bohoma stuthi🥹❤️🙏🏽
@sukithabandara5228
@sukithabandara5228 11 ай бұрын
800 weni like eka magen...😍😍
@Wanderlustjiwithe
@Wanderlustjiwithe 11 ай бұрын
Grateful malli🥹🫶🏼
@UtopiansDiary
@UtopiansDiary Жыл бұрын
Drone ෂොට්ස් ටිකනම් සුපිරි 😍 ඒ වගේ තැනක ජිවත් වෙන්න තිබ්බනම් මරු ♥️
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Thank you brother🥹❤️ sitha kaleta gal wela idi api🙈
@udayaadikari1282
@udayaadikari1282 9 ай бұрын
hari lassana gamak thanks to you
@deepikapriyangani268
@deepikapriyangani268 Жыл бұрын
❤ Great full
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Thanks🙏🏽
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Man asama rata nangi ❤❤
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Anee yanna labeww🙏🏽
@shanikagamage3287
@shanikagamage3287 Жыл бұрын
Thank you 🙏 ❤, 2 niyata giya ගම ta ආසයි 😃
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
🥰❤️
@swaghhansa8792
@swaghhansa8792 Жыл бұрын
Thank you video ekta akki and aiya❤
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
🥹🫶🏼
@sandunjayasekara6152
@sandunjayasekara6152 Жыл бұрын
Uba hari lucky kellek❤
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Mmm❤️
@ayomimarapana3687
@ayomimarapana3687 Жыл бұрын
අම්මෝ ලස්සනයි නංගෝ❤️
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Thank you akke😍
@UpekshaThalgodapitiya
@UpekshaThalgodapitiya 2 ай бұрын
❤️🌹❤️🌹❤️🌹
@Nisa.com15
@Nisa.com15 7 ай бұрын
Nangi harima lassanayi,oyage vedios,
@gkvlogs4116
@gkvlogs4116 Жыл бұрын
Love this...waiting untill i visit swiss....😊😊
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Thank you so much🥹❤️🙏🏽
@pawanipramu
@pawanipramu 9 ай бұрын
Wow 😯❤️ akkge voice ekth ekka marm feling ekk enne 😻
@Wanderlustjiwithe
@Wanderlustjiwithe 9 ай бұрын
Thank you nangi, mage namath pawani🙈
@winnath
@winnath Жыл бұрын
දැන් ඉතින් පදිංචියට Grindelwald වලටද යන්නේ, lauterbrunen වලටද යන්නේ කියලා මානසිකව වැටිලා දණිස් තුවාල වෙනකම් කල්පනා කරන්න වෙනවා නේද 😪 එක්කො ලංකාවෙම ඉන්නවා Grindelwald පදිංචියට ගියොත් lauterbrunen තරහ වෙයි lauterbrunen පදිංචියට ගියොත් Grindelwald තරහ වෙයි කියලා මට හිතෙනවා 😪 කොහොම හරි වීඩියෝ එක ඉවර වෙනකම් උපරිම Switzerland experience එකක් ලබා දුන්න ඒ වෙනුවෙන් මහන්සි වුන ඔබ දෙපෙලට හද පිරි ප්‍රණාමය❤ එච්චරයි!
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
ඒ ගම් දෙකෙ මැද තියෙන කංද මුදුනට ජීවත් වෙන්න ගියොත් ගම් දෙකම පෙනෙවි.. දෙන්නගෙන් එක්කෙනෙක්වත් තරහ වෙන එකක් නෑ🙈
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Thank you malli❤️❤️❤️
@kavee_perera
@kavee_perera Жыл бұрын
අනේ ගොඩක් ස්තුතියී අක්කේ 😍 අපිට මේ ලස්සනම ලස්සන දේවල් පෙන්නවාට 💕අක්කා නිසා තමා 🇨🇭 ආදරේ තවත් වැඩි වුනේ 😍😍ආදරෙයි හැමදාමත්😘 පරිස්සමින් සතුටින් ඉන්න මගේ අක්කේ🫶
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Thank you nangi.🥹මට මේ දේවල් තනියෙන් බලන්න ලෝබයි.. ඔයාල හැමෝම මේ දේවල් දකින්න ඕනෙ,දෑහින් විදිනකන් මං එක්කන් යන්නම් 🥹❤️🇨🇭 same love here✨❤️
@ireshamadushani7431
@ireshamadushani7431 Жыл бұрын
ලස්සනයි අක්කේ. ගොඩක් ලස්සන දේවල් පෙන්නුව ට
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
🥹 thank you❤️❤️
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
lassanai
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Thank you so much❤️🙏🏽
@tharangagayani3101
@tharangagayani3101 Жыл бұрын
හරිම ලස්සන යි..සරලයි.ඔයාලා දෙන්නා
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Thank you🥹🙏🏽
@hansiherath6278
@hansiherath6278 Жыл бұрын
Me wage calm location ekaka natural waterfall sound ekath ekka 1hour withara study music with timer video hadala dannko akki ❤
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Ha man oarannam nangi🥰
@3de294
@3de294 Жыл бұрын
ඔයලාගෙ videos ලස්සනයි අනිත් travel video වලට වඩා වෙන්ස්.මම යන්න ආසම රට. අපි ඉන්නේ ඔස්ට්‍රේලියාවේ.❤
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Hi❤️❤️ බොහොම ස්තුති🥹🙏🏽 අනේ ඔයාල ඉන්නෙත් ලස්සනම ලස්සන රටකනෙ, කවද හරි මටත් ආසයි ඔහෙ රවුමක් දාන්න එන්න🥰
@3de294
@3de294 Жыл бұрын
@@Wanderlustjiwithe එන්න අපි එකතු වෙලා vlog එකක් කරමු. Switzerland මම ආසම රට.මම ආසම ඔහෙ වටයක් දලා එන්න .
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Жыл бұрын
Patta lassanai
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Thank you🙏🏽🙏🏽🙏🏽
@Lollaough
@Lollaough Жыл бұрын
My dream.. i will come to swisterland and live there until my last day❤❤❤
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
May your dream come true 🙏🏽
@sachinnavinda4469
@sachinnavinda4469 Жыл бұрын
Oyalage videos baladdi mara feeling ekak enne🥺
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
🥹thank you malli, mata mohothakata hari oyalawa wena lokekata geniyanna puluwannam godak sathutui ❤️❤️
@LasithaChamara-o4s
@LasithaChamara-o4s Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤marama lassanaii
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Thank you❤️❤️
@sadram4084
@sadram4084 Жыл бұрын
මටත් ආසයි අනේ ඔයාලට ගොඩක් ස්තුතියි
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
🥹❤️
@diliniwasana2951
@diliniwasana2951 Жыл бұрын
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
🫶🏼
@sunethrapriyakanthi379
@sunethrapriyakanthi379 9 ай бұрын
Switzrland ගමනට full cast එක කීයක් වගේද ?
@shashiperera957
@shashiperera957 Жыл бұрын
Thank u akki me lassna dewl apita pennannawta❤
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
🫶🏼much love🫶🏼
@lahirukariyawasam5439
@lahirukariyawasam5439 Жыл бұрын
Wow . It's a paradise💙❤️. Congratulations for 10k subs
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Thank you brother❤️
@manojalakmali5526
@manojalakmali5526 Жыл бұрын
😍😍😍woow superb.
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Thanks😍❤️
@lakminiwickramasinghe2074
@lakminiwickramasinghe2074 Жыл бұрын
❤️❤️❤️
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Thank you😍🙏🏽
@Shineworld.
@Shineworld. Жыл бұрын
හීනයක් වගේ මේවගේ පරිසරයක ජීවත් වෙන්න තියේනවනම්.😍😍😍🥰🥰 ඒ හීනෙන් කවදාවත් ඇහැරෙන්න ඕනි නෑ 🥰
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
අන්න හරි.. හෙට හීන සැබෑ වෙන්නනම් අපි අද ඒ හීන දකින්න ඕනෙ.. අපිටත් කාලයක් මේ දේවල් හීනයක්.. ඒ හීනෙ වෙනුවෙන් වැඩ කරපු නිසා අද ඇත්තක් වෙලා.. ඒ දේ ඕනෙම කෙනෙක්ට කරන්න පුලුවන් ඉතින්🥹❤️
@LittleGetaways
@LittleGetaways Жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️ අපිත් මේ ඔක්තෝබර් මාසේ යන්න ඉන්නෙ මේ පැත්තට 😊 Drone එක දාන්න permit එකක් ගන්න ඕනද නංගි?
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Thank ypu🥹❤️🙏🏽 drone එක යවන්න permit ඉල්ලුවෙනන්ම් නෑ. Drone එක තියා ගන්න පදවන්න license එක ගන්න ඕනෙ.
@LittleGetaways
@LittleGetaways Жыл бұрын
@@Wanderlustjiwithe Thank you 🙏
@surangikagunarathna
@surangikagunarathna 7 ай бұрын
My dream country ❤ its amazing
@thesafarisouls
@thesafarisouls Жыл бұрын
This is amazing guys.. Adding this to my bucket list..😊
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Thank you Nadu😍❤️
@manoja7872
@manoja7872 Жыл бұрын
❤️❤️❤️❤️පුංචි සුරංගනාවියක් 🎉🎉🎉🎉
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
🥹 බොහොම ස්තුති🙈
@piumilakshika2958
@piumilakshika2958 6 ай бұрын
wow 😍😍😍
@AnjanaSewwandini
@AnjanaSewwandini 2 ай бұрын
😍❤
@SashiVg
@SashiVg 4 ай бұрын
👍
@ishara698
@ishara698 Жыл бұрын
my luckiest nature fairy 💖🙈
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
🥹thank you sister❤️🙏🏽
@travelwithsadaru
@travelwithsadaru Жыл бұрын
super
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Thank you❤️🙏🏽
@kumaringamage1501
@kumaringamage1501 Жыл бұрын
Hi can you guide us to visit here from Zurich via train ?
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Hi ඒ ගැනනම් දන්නෙ නෑ, අපි ගියෙ Camper එකේ නිස. Direct නම් sure නෑ හැබැයි trains ඇති මාරු කරකර යන්න සමහරවිට. Google map එකෙන් බලන්න.
@danushkrisha7314
@danushkrisha7314 Жыл бұрын
ආදරෙයි ඔයාලා දෙන්නට
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
🥹ඒ වගේම ලෙංගතුයි අපිත්🥹❤️
@chamalhansaja3561
@chamalhansaja3561 Жыл бұрын
😍💞💝
@sujanikahawatta8985
@sujanikahawatta8985 6 ай бұрын
Lautenbernn ❤
@DiwJayarathna-ng4er
@DiwJayarathna-ng4er Жыл бұрын
My dream country 🧡🍃
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Godak ayage dream country eka man hithanne🥹🇨🇭
@DiwJayarathna-ng4er
@DiwJayarathna-ng4er Жыл бұрын
@@Wanderlustjiwithe 🍃🧡
@sajangeeth5775
@sajangeeth5775 11 ай бұрын
ක‍වද හරි යනවා dream Country එක මගේ ❤💪🏻
@Wanderlustjiwithe
@Wanderlustjiwithe 11 ай бұрын
ඉක්මනින් යන්න ලැබේවා❤️
@ridmasathsara7365
@ridmasathsara7365 Жыл бұрын
Lauterbrunnen wala drone yawanna permissio onada?
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Hi no fly zone නෙමෙයි තිබුනෙ. අපිට ප්‍රශ්නයක්, උනේ නෑ.
@sitharaudayangani4816
@sitharaudayangani4816 Жыл бұрын
Ane lassanai nangi man me Sumer eke geniva giya eth oya paththata yanna train eke paya 7 wage wenawa oya contract karanna widiyak kiyannako
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Ow gineva idan godak durai neda🙈 man me naminma Facebook/Instagramm innawa 🥰❤️
@ruchirathilan071
@ruchirathilan071 Жыл бұрын
❤❤❤❤❤
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
🫶🏼✨
@erangaaherath3959
@erangaaherath3959 8 ай бұрын
මන් කැමති ඔයාගෙ චාරිකාව ගැන පොතක් ලියන්න. ඔයා කැමතිද ඔයාගෙ විඩියො වලින් තොරතුරු අරගෙන මගෙ අදහස් දාලා ලිව්වට කමන් නැද්ද guys..❤️ switzerland කොටස අරන් ලියන්න හිතුවෙ.
@Wanderlustjiwithe
@Wanderlustjiwithe 8 ай бұрын
Hii❤️ wow thank you ලස්සන idea එකක්😍 whatsapp එකක් දෙන්න🥰: (0039)3274080038
@Dimalka_Malshan
@Dimalka_Malshan Жыл бұрын
🥺❤️🍃
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
🫶🏼🇨🇭
@shiranthidammika4160
@shiranthidammika4160 9 ай бұрын
Thank you dear ❤❤❤❤
@vimansahettiarachchi722
@vimansahettiarachchi722 Жыл бұрын
11:59 ආතෝට ඇයි මේ අපහාස අක්කේ🥲 😹 ඒ කදු දියඇලි පාරවල් මැදින් යද්දි පේන හැටි 🥺 හරියට අපි 3D සමහර කාටුන් ෆ්ලිම් වල දකිනවා වගේ .. ඒත් ඒක හැබැහින් ඒ සීතල පරිසරේ එක්ක විදිනවා කියන්නේ ❤ ඒක නම් 🥺 ඒ කනත්ත දැක්කම මැරෙන්න හිතෙනවා ..
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Athos ඇත්තටම් ඒ වගේනෙ 😂😂 Thank you නංගි🥹❤️❤️❤️❤️
@sahiruanjana8032
@sahiruanjana8032 Жыл бұрын
😍😍😍😍😍
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Thanks malli❤️
@bavinduprobodana7262
@bavinduprobodana7262 Жыл бұрын
16:32 is that the Toblerone mountain?
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
No these are Eiger & Jungfrau😃
@athulakumara5022
@athulakumara5022 Жыл бұрын
ඔය දෙන්න හරිම වාසනවන්තයි... කෝ බව්වෝ දෙන්නා... 💚💚💚
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
බව්වො දෙන්න camper එකෙ තියල ආව, Swiss ගොඩක් dog friendly නැහැ..
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
@@Wanderlustjiwithedog පට්ටම ෆ්‍රෙන්ඩ්ලි. හරියට papers නැතුව(vaccination, registration … ) වගේ ඩොකියුමන්ට්ට් නැතිව සුරතලුන් අරං එන්න බෑ. අනික ට්‍රැවල් කරනවන්ම් ඒ සතාල අදාලව ෆ්‍රීඩම් එක දෙන්න ඕන( ඒ කීවෙ එකදිගට ඩ්‍රයිව් කරන්න බෑ සතාට ඕන නිදහස දෙන්න ඕන)
@travelwithnalaka9563
@travelwithnalaka9563 Жыл бұрын
😍👌👌
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
Thank you saho❤️
@bhagyarathnayaka7117
@bhagyarathnayaka7117 Жыл бұрын
10K Lagaaaii 🌚
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
හීනයක්ද මේ 🎶🎶
@hansaraperera744
@hansaraperera744 Жыл бұрын
🔥🔥🔥
@Wanderlustjiwithe
@Wanderlustjiwithe Жыл бұрын
🫶🏼🥹
@samantharanjan1363
@samantharanjan1363 2 ай бұрын
Oyalata kathakaranna ona
@thilankadileep4304
@thilankadileep4304 11 ай бұрын
පින් කරපු මිනිස්සු ට හැදුව දිව්‍යලොකේ 💜️🌼
@Wanderlustjiwithe
@Wanderlustjiwithe 11 ай бұрын
❤️
@kethnipahasarani1956
@kethnipahasarani1956 9 ай бұрын
❤❤❤❤
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 4,7 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 32 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,9 МЛН
රෝද උඩ ජීවිතේ තනියම  🇪🇸 | Sinhala travel vlogs
29:55
Wanderlust ජීවිතේ
Рет қаралды 10 М.
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 4,7 МЛН