Gawaravila plain| Gawarawila සිරිපා මුදුනට පේන තැන්න සොයා දිය ඇලි මැදින් ගිය ත්‍රාසජනක ගමන | 4K

  Рет қаралды 149,932

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

Пікірлер: 1 300
@wasanthavitharana7247
@wasanthavitharana7247 3 жыл бұрын
දිනේෂ් ට නමි තියෙන්න මාරම Unique presentation skill එකක්.
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති .. ලැජ්ජයි වගේ එකකුත් එන පොටක් දැන් තියෙන්නෙ 😀🤭
@TwoSecondstoWorld
@TwoSecondstoWorld 3 жыл бұрын
මුල ඉදලා අගටම තප්පරයක්වත් skip නොකර බලපු එකම වීඩියෝ එක. ඇත්තටම travel vloging කියන්නේ මෙන්න මේවට. ගොඩක් ස්තූතියි මේ සුන්දරත්වය ඒ විදිහටම පෙන්නුවට. මේ style එක දශමයක්වත් වෙනස් නොකර දිගටම පවත්වාගත හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති .. ඒ වචන ටික දිරිගැන්වීමක් වගේම ආශිර්වාදයක් .. 😊🙏
@sammurphy4122
@sammurphy4122 3 жыл бұрын
පරිහරයට ආදරේ travel log එක. වදවීගන යන කැලේ ඉන්න මීමැස්සන් එලවා මී කඩා ගෙන කන හැටි පෙන්වන හිතක් පපුවක් නැතිව සතුන් වද කරන ට්‍රිප් පිස්සන්ගේ මිනිසුන් පරිසර විනාශය කරා පොලඹවන පිස්සු වීඩියෝ වගේ නොවෙයි. ඔබට සියලු දෙවියන්ගේ සොබා දහමේ අාශිර්වාදය ලැබෙයි.
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
@@sammurphy4122 බෙහෙවින්ම ස්තූති ... ඉදිරියටත් කොහේ ගියත් මේ වගේම මීටත් වඩා පරිස්සමෙන් සොබාදහම රකිනවා... ❤️👏🌿
@gamingdikka7104
@gamingdikka7104 3 жыл бұрын
අනිවාර්යයෙන් 🥰🥰
@ashanperera275
@ashanperera275 2 жыл бұрын
Sirawatm bn සුපිරි 😍😍
@sunethradilhani6367
@sunethradilhani6367 3 жыл бұрын
ලස්සන වැඩක්.. අන්තිමට කියපු දේ ගොඩක් වටිනවා.. පරිසරයට ආදරය කරන හැමෝම වෙනුවෙන්.. great job.....
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති
@supun1021
@supun1021 3 жыл бұрын
පට්ටම ලස්සනයි අවාරෙ සිරිපා එකෙන් පටන් ගත්තෙ ඔක්කොම බලනව සුපිරි 😍😍😍😍
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති
@nethinadulen1559
@nethinadulen1559 3 жыл бұрын
Same bn 😀❤
@Max-yc2ip
@Max-yc2ip 3 жыл бұрын
අයියේ ඔයා ඔය risky shots ගන්නකොට අපිටත් බය හිතෙනවා 😐
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් පරිස්සමෙන් අවධානයෙන් කරන වැඩක්.. ගොඩාක් ස්තූති
@yohanmalinda1756
@yohanmalinda1756 3 жыл бұрын
අම්මෝ ඒකනම් ඇත්ත
@buspissa9140
@buspissa9140 3 жыл бұрын
Amiwa
@topest1026
@topest1026 3 жыл бұрын
Ekhnm sira kthva
@samanlathaekanayaka8614
@samanlathaekanayaka8614 2 жыл бұрын
@@topest1026 oyata godak pin
@sadeepanimsara9943
@sadeepanimsara9943 3 жыл бұрын
පින් කරපු ජීවිත❤️ ඒ Presentation එක පිස්සුවක්❤️
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha 3 жыл бұрын
පොඩ්ඩක් වත් skip නොකර බැලුවෙ.. 😍😍 මාරම vlog එකක්.. 🤘🤘
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
Thank you so much 😊
@sahanransikarajapaksha4196
@sahanransikarajapaksha4196 3 жыл бұрын
ගවරවිල ගැන හොයද්දියි මේක හම්බ උනේ. බොරු ආටෝප නැති පැහැදිලි විස්තර සහිත Vlog එකක්. මේ Style එකට මම ගොඩක් කැමතියි. දිගටම කරගෙන යන්න.
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති
@holidaywalkers1694
@holidaywalkers1694 3 жыл бұрын
ඒක නම් පිස්සුවක් 😍 ලංකාවෙ මෙහෙම තැන් තියනවද කියල හිතාගන්න වත් බෑ.. . Good luck ❤ අයියෙ
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තුති ....! ගොඩක් ලස්සන රටක් අපිට ලැබිල තියෙන්නේ
@pubudulk8375
@pubudulk8375 2 жыл бұрын
මම රත්නපුරේ ශ්‍රී පාදය වන්දනා කරන්න ආපු පළවෙනි දවසෙ අයියා කීවා වගේම මමත් ඔය තැන්න දැකලා හිතාගත්තා කවදා හරි ඔතනට යනවා කියලා තාමනම් යන්න බැරිවුණා කවදා හරි යනවා ඒක මගෙත් හීනයක් වෙලා තිබ්බෙ ඒ හීනෙ ඔයා සැබෑ කළා අපිව එතනට එක්කන් ගියා❤️🥲 ඔයාට බොහොම ස්තූතියි අයියේ🥲 ජයවේවා!❤️
@MaduSLVlogs
@MaduSLVlogs 3 жыл бұрын
අමුතුම ගතියක් තියනවා ...ඇබ්බැහි වෙලා බලනවා
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති
@podilahiruofficial3437
@podilahiruofficial3437 2 жыл бұрын
මේ වගෙ රටක් නේ මේ කාල කන්නි දේශපාලකයො විනාස කරලා කැලි වලට විකුනන්නෙ ☹️🥺🥺
@kethakigangadari8527
@kethakigangadari8527 3 жыл бұрын
සුමණ සමන්දෙවි අඩවියේ ඇති අනුහස් හොදින්ම වින්දා..සිරිපා පිහිටවූ සමනල ගිර ඔබේ වන්දනාවට ලක්වන දර්ශනය ඇසට කඳුලක් ගෙනාවා...සොබාදහමට ආදරය කරන ඔබ වැන්නන් රටට මහත් ආශීර්වාදයක් සහෝදරයා...👍🙏
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති
@rnkrnk2490
@rnkrnk2490 Жыл бұрын
සමන් දෙවියෝ සොබා දහමට ආදරෙයි නම් සිරිපාදේ මෙච්චර පරිසරය දුෂණය ක්‌ වෙනකම් බලා ඉන්නේ ඇයි මිනිස්සු නගිද්දී බහිද්දී හොරකම් සිද්ද වෙන්න දෙන්නේ ඇයි සිරිපාදේ නොයන taramata හොදයි ඒ තරම් පරිසරය විනාසයක් මටනම් බලන් ඉන්න බැ 🙄
@surangalakmalfernando3773
@surangalakmalfernando3773 3 жыл бұрын
wow , ලංකාවේ මෙච්චර ලස්සන තැන් තියෙනවද ? නියමයි සහෝ... Good luck
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
Thanks
@sandu9971
@sandu9971 3 жыл бұрын
කතා කරන විදිහ ...අපිව ත් ගමනේ ජීවත් කරනවා..ඕනි කෙනෙක් ට recommend කරන්න පුළුවන් "traveling" channel එක ක්
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති ..❤️🌿👏
@harshaniwijenayake2962
@harshaniwijenayake2962 3 жыл бұрын
අහම්බෙන් ඊයේ දැක්කේ අවාරේ සිරිපා විඩියෝ එක.දැන් ඔක්කොම ටික බලලලම තමයි නතර වෙන්නේ..මාරම ලස්සනයි එක තත්පර යක්වත් skip කරන්න හිතෙන්නේ නෑ.
@user-jz6jw1xm3k
@user-jz6jw1xm3k 3 жыл бұрын
Me to dear 😂 5k baluwa eka digata
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ඔයාල තුන් දෙනාටම ගොඩාක් ස්තූති ... මෙහෙම අව්‍යාජව හොද කියන එකට... ❤️👏🥺
@creations7014
@creations7014 3 жыл бұрын
math ehmai
@isurubandara6731
@isurubandara6731 3 жыл бұрын
මාත් ඒකෙන් තමා පටන් ගත්තෙ මෙ වෙනකොට ගොඩක විඩියෝ බලල ඉවරයි..මාරම සුපිරි වචන නෑ එල අයියා😍
@ishankadilshan10
@ishankadilshan10 3 жыл бұрын
එහෙමම තමයි 😁❤
@aruna12322
@aruna12322 3 жыл бұрын
සමන්දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි. 𝐃𝐫𝐨𝐧𝐞 එකක් ඕනමයි දිනේෂ්.
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ඔයාටත්... ගොඩාක් ස්තූති . try කරනවා
@piyasenama2620
@piyasenama2620 3 жыл бұрын
Good🏴🏴🏴
@amavividanagamage7227
@amavividanagamage7227 3 жыл бұрын
ඊයේ මේ channel එක හම්බඋනේ අවාරේ සිරිපා video එකෙන් දැන් මේ අනිත් ඒවත් බලන ගමන්.දැන්නම් ඇබ්බැහි වෙලා😍
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති
@sachinid7433
@sachinid7433 3 жыл бұрын
මේවා දැක්කම පිස්සු නොහැදුනොත් තමා පුදුමෙ.හරිම ආසයි.ලස්සනයි අපේ රටත් ඔයත් ❤️👈
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූති
@bhanukaperera1999
@bhanukaperera1999 3 жыл бұрын
ශ්‍රී පාදස්ථානය දෙසට ඇගිල්ල දිගුකරන්න හිතුනෙ නෑ. කැලයට යන්න පෙර සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන්ට ගෞරව කලා මතක්.කලා ඔයාගෙ ඇගේම බෞද්ධකම අපේකම තියෙනවා ඉදිරියටම යන්න වරදින්නෑ කොල්ලො උබට ❤
@dilinikanishadini4451
@dilinikanishadini4451 Жыл бұрын
Danna kenk kawdawath agilla dik karanne nah...eka aththk...sumana saman Dewi pihitai
@hansimalshani4430
@hansimalshani4430 3 жыл бұрын
ඉරිසියා කරන්න හොද නැති උනාට ඉරිසියා හිතෙනව අප්ප ඔයා ගැන 🙄🙄..ඒත් තෑන්ක් යූ අපිට මේව පෙන්නනවට..❤️❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ඒකට කමක් නෑ... ගොඩාක් ස්තූති
@mewansayuranga7081
@mewansayuranga7081 3 жыл бұрын
Aiye. Ara wathura wedi una wagee diya alla lagata. අර දොළ පාර දිගේ යද්දී වතුර. Wedi උනොත්. මොන weida.
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 3 жыл бұрын
කියන්න වචන නෑ පුදුම ලස්සනක් දිව්‍ය ලෝකයක් මට 🥺💙💛🇱🇰🌿
@udarachathuranga6671
@udarachathuranga6671 Жыл бұрын
අපිට ගවරවිල යන්න බැරිද???..කොහොමද කොහෙන්ද අවසර ගන්න ඕන?
@kulasekara5679
@kulasekara5679 3 жыл бұрын
කෙනෙකුට ලේසියෙන් යන්න බැරි තැන්, කෙනෙකුට ලේසියෙන් දකින්න බැරි දසුන් පෙන්නන්න ඔයාල ගොඩාක් මහන්සි වෙලා තියෙනවා ජය වේවා
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති
@S.L.Cubing5981
@S.L.Cubing5981 2 жыл бұрын
මම Girl guide කෙනෙක්, අපි ඉගෙනගත්තු දේවල් හා ලබපු අත්දැකීම් අනුව දෙයක් කියන්න ඕනේ 🙋‍♂️ ⭐️Hike යනකොට කුඩෑල්ලෝ ඉන්නවනම් කකුල් වලට rubber band දාන්න එතකොට එතනින් උඩට එයාලට නගින්න බෑ ⭐️අනික කැලැවේ යනකොට මස් මාළු හාල්මැස්සෝ වගේ කිසිම දෙයක් කන්න හොඳ නෑ මොකද සත්තුන්ගෙන් කරදර වෙන්න පුළුවන් (අපිට වනජීවී එකේ මිස් කෙනෙක් කියලා දුන්නේ ) ⭐️කැලෑවේ යනකොට boots වගේ බර සපත්තු දානවට වඩා කට්ට කපපු සෙරෙප්පු (මුට්ට සෙරෙප්පු )දාන එක හොඳයි එතකොට තෙමුනහම් අපහසු නෑ
@vidathkariyawasam6502
@vidathkariyawasam6502 3 жыл бұрын
Eng sub දාන්න අයියේ. International level videos මේවා ❤️🇱🇰.. පට්ටම unique 🔥
@sarithsamarakoon6820
@sarithsamarakoon6820 3 жыл бұрын
මම වගේ මේ වීඩියෝ එක දෙපාරකට වඩා බලපු අය ඉන්නවද?
@අරලියා-ඩ6ඥ
@අරලියා-ඩ6ඥ 3 жыл бұрын
කියන්ට වචන නැ.. පුදුම ලස්සනක්. අප්පේ .ඒ තියන සිහිල.සිරියාව..අර කුරුලු නාදය..මාරම ලස්සනයි ...මොන තරම් ලස්සනක්ද අපේ රට...ජයම වේවා 🌷
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ලංකාවේ සුන්දරත්වය 🌿
@sahanpradeep1377
@sahanpradeep1377 2 жыл бұрын
Bike එකේ ගියොත් අපිට තියෙන ප්‍රශ්නෙ එනකොට තියෙයිද bro... මට කියන්න ආරක්ෂාව ගැන. මිනිස්සුන්ටයි බය...
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
එහෙ මිනිස්සු හරි සුහදශීලි ... ගිහින් එන්න ප්‍රශ්නයක් නෑ. අපිට නම් හරි සුභවාදී පිළිගැනීමක් ලැබුනා
@pasindudpolpitiya3872
@pasindudpolpitiya3872 3 жыл бұрын
ට්‍රැවල් වීඩියෝ නම් ඕන තරම් බලලා තියෙනවා. හැබැයි ඒ හැම එකම ස්කිප් කර කර බැලුවේ. දිනේෂ් අයියාගේ වීඩියෝ තමයි සුපිරිම💙💙 අහම්බෙන් සෙට් උන චැනල් එකක්.ජය වේවා අයියේ!! තව මේ වගේ සුපිරි vlog ටිකක් ඕන.
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි
@saranno
@saranno 3 жыл бұрын
සුපිරි මචන් අහම්බෙන් සෙට් උනේ දැන් ඔක්කොම Video බලන ගමන්... සුබ පැතුම්...! බුදු සරණයි...!
@kosalalanka4498
@kosalalanka4498 3 жыл бұрын
ජිව්තේට මන් දැකපු ලස්සනම traveling vlog එක තමා මෙක👌👌👌👌... බුදු සරණයි.. 🙏🙏🙏අයියේ.. පරිස්සමින් ඉන්න.. ❤️❤️
@buliya
@buliya 3 жыл бұрын
ලස්සනයි වැඩේ..අද චැනල් එක දැක්කෙ.. ඔයාගෙ කැමරාව ගෝප්‍රෝ එකක්ද?
@aruna12322
@aruna12322 3 жыл бұрын
Drone එකක් එකතු උනා නම් හොඳයි කියන අය කෝ බලමු.
@pradeepdissanayaka3586
@pradeepdissanayaka3586 3 жыл бұрын
ekanam aththa 🤘❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
Try කරන්නම්
@imanthaimantha9572
@imanthaimantha9572 3 жыл бұрын
මමත් හරිම ආසයි මෙහෙම ගමන් යන්න. ඒත් ඒකට හරියන සෙට් එකක් මට නැහැ. මගේ යාලුවෝ හිතන විදිහයි මම හිතන විදිහයි ගොඩක් වෙනස්. එයාලා මේවට කැමති නෑ. ආසාව වැඩි නිසා නිසා ගොඩාක් තැන්වල මම යන්නේ තනිවම. කවුරුත් නෑ කියලා අත අරින්න හිතෙන්නේ නෑ.
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
සොබාදහම එක්ක අපි තනි නෑ ...... මමත් හිටපු ගමන් තනියම යනවා
@imanthaimantha9572
@imanthaimantha9572 3 жыл бұрын
@@DineshAPathum එක තමයි. මම තනිවම යනකොට සමහර අය කියනවා මට පිස්සු කියලා. ඒකෙ තියන රසය ගොඩක් අයට තේරෙන්නේ නෑ.
@iran9814
@iran9814 3 жыл бұрын
ඇත්ත ට ම ලංකාවේ මේ වගේ සුන්දර තැනන් තව කොච්චර ඇති ද දිනේෂ් ඔබට සුභ පතනවා.....වගේම තවත් මේවගේ තවත් තැන් පෙන්නන්න වාසනාව ලැබේ වා .......සහෝදරයා ....මම..ඉරාන් 💪💪💪
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති ... උත්සහ කරනවා ඒ සුන්දරත්වය මුලු ලෝකෙටම පෙන්වන්න.. ඒ දිරිගැන්විමට ගොඩාක් ස්තූති
@gaduguda5018
@gaduguda5018 3 жыл бұрын
උඹලා කකුල් දාගෙන හිටියේ විශාල නිධානයක් ගොඩගත් වලක් තමයි ඒක ,,..මොනතරම් වටින වස්තුවක් තියෙන්න ඇතිද එතන ,,..පරම්පරා ගානකට ඇති ඒක ගත්ත අයට
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
හැබැයි ඒ වගේ ගොඩාක් තිබුනා..
@kalumdissanayake2688
@kalumdissanayake2688 3 жыл бұрын
අද දවසට බලපු පස්වෙනි වීඩියෝ එක. අහම්බෙන් වගේ දැක්ක අවාරෙ සිරිපා කරුණා කරපු වීඩියෝ එකෙන් පස්සෙ ඇබ්බැහි වෙලා මේකට. පට්ට.කියන්න වචන නෑ . 🖤🖤🖤🖤
@samansampath5383
@samansampath5383 2 жыл бұрын
👍 Patta.. bro..👍💝 හරි ආසාවෙන් බැලුවා..👍 අනික් අයවත්.. ගමන් සගයන්වත්.. අඳුන්වලා දෙන්න.. බුදුසරණයි.. දෙවිපිහිටයි.. උඔලට සහෝ..👍💝
@mansaranna
@mansaranna 3 жыл бұрын
ආධ්‍යාත්මික සුවය 💙
@sumii03
@sumii03 3 жыл бұрын
ඊලග එක ගවරවිල ද අයියේ😁😍
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
අම්මෝ.... හරි සතුටුයි ...මේ ටික ඉවර උනාම යමු හොදට නාලා එන්න අපි එක්ක...☀️🌿🇱🇰😄
@mansaranna
@mansaranna 3 жыл бұрын
yamu yamu
@Dishan.95
@Dishan.95 Жыл бұрын
අයියා ලක්ශපාන දිය ඇල්ලෙ උඩ ඇවිදිද්දි ඇගත් එක්ක සීතල වෙලා ගියා අම්මෝ, යන තැනක පරිස්සමෙන් තෙරුවන් සරණයි
@harshaniekanayaka7459
@harshaniekanayaka7459 3 жыл бұрын
අනේ මන්ද පිස්සු වගෙ.මාරම ලස්සනයි.මාත් ගියා වගෙ දැනෙන්නේ .දිගටම මෙ වගෙ වීඩියෝ ඔනෙ ❤️❤️❤️❤️❤️❤️❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති
@hasithapradeep7485
@hasithapradeep7485 3 жыл бұрын
supiriyak සම්පූර්ණ video eka baluwa.පරිසරය විනාශ නොකර gamana giya❤️❤️
@කලුපුතා-ග4බ
@කලුපුතා-ග4බ 3 жыл бұрын
මරු ඔයාගෙ කතා විලාසෙත් නියමයි අපේ රටේ ලස්සන තැන්
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති 💪☀️
@chamodmadusha7716
@chamodmadusha7716 2 жыл бұрын
එකක් නෑ ඇර videos බලපු channel එකක්... මේ video එක බලන වාර ගනනවත් මතක නැති තරමට බැලුවා. Finally thank you and Good luck දිනේෂ් / පීරීස් and team. Keep going 😊😊😊😊
@gangaminiaanjena3600
@gangaminiaanjena3600 3 жыл бұрын
කෙටියෙන්ම කිව්වොත් සුපිරි ♥️💥
@kavindugeethanjana1640
@kavindugeethanjana1640 3 жыл бұрын
අයියා කොහෙද ඉන්නෙ සිරීපාදෙ ලගද ඉනෙ
@DNKMusic612
@DNKMusic612 3 жыл бұрын
අවුරුද්දකට කලින් ගියා ආයෙත් ගියා වගෙ දැනුණා ලස්සන video එකක්
@krishantharanathunga5
@krishantharanathunga5 Жыл бұрын
අපිත් කැමති join වෙන්න ගමනකට
@tharuthakshi3094
@tharuthakshi3094 3 жыл бұрын
අහම්බෙන් දැක්කේ ගවරවිල විඩියෝ එකක් හරිම ලස්සනයි දැන් ඇබ්බැහි වෙලා වගේ දිගටම මේ වගේ විඩියෝ කරන්න සිරිපා අඩවියෙ ඉන්නේ ඔයාලාට සුමන සමන් දෙවි පිහිටයි.... පරිස්සමෙන්
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති .. සමන් දෙවියන්ගේ පිහිටයි..!
@S.L.Cubing5981
@S.L.Cubing5981 2 жыл бұрын
අපේ වරකාපොල තියෙනවා මුතුකෙලිය හා ගුරුවල /ගුරුගල කඳු ඒවා හරිම ලස්සනයි ඒවාට ලොකු view එකක් පේනවා ඒවා බලන්නත් එන්න අල්ගම දුනුමාල ඇල්ල බලන්නත් අමතක කරන්න එපා 🙂
@Diaryofs
@Diaryofs 3 жыл бұрын
අයියේ.මේකනම් පිස්සුවක් බන්.🖤.මං ලංකාවෙ මෙහෙම ට්‍රැවලින් වීඩියෝ දැකලා නෑ.මරු.කීප් ඉට් අප්.මාත් මෙහෙම ට්‍රැවල් කරනවා දවසක අනිවාර්යයෙන්ම ❤
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ... සොබාදහමට ආදරේ කරණ .. ඒක ආරක්ෂා කරණ ඕනෙම කෙනෙක්ට උපන් රටේ ලස්සන දකින්න ලැබේවා කියල මමත් පාර්ථනා කරනවා... 👏❤️
@jmstudio8380
@jmstudio8380 3 жыл бұрын
@@DineshAPathum apith travel karanna al iwr wenkm inne
@geethmichamodya4653
@geethmichamodya4653 3 жыл бұрын
ඔයාගේ වීඩියෝ ඇබ්බැහි වෙන සුළුයි අයියේ. දැන් වෙලාව රැ 11.35. අද දවසට බලන 4 වෙනි වීඩියෝ එක තමයි මේ.... සුපිරි...
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති නංගි
@krishannandasrir3258
@krishannandasrir3258 3 жыл бұрын
වැඩේ ලස්සනයි. ඒ මොනදේ උනත් අවදානම් තැන් වලට යන්න එපා 🙏🙏🙏
@DimpleLv
@DimpleLv 2 жыл бұрын
Marama lassanai ewagema inspirational video ekak . Video ekak kiynna ba meka nikan movie ekk baluwa wage. Mama hithagatta kawadamhri methanata ynwa kiyla. Eka thathpparayak skip nokra baluwa. ❤️‍🔥👌 Be careful boys!
@kumudukulasuriya6416
@kumudukulasuriya6416 2 жыл бұрын
මාරම ලස්සනයි.අවදානම වැද මන්දා සමහාර දෙ බලන්න බයයි මොකද ඔබ සැමගෙම ජිවිතෙ මාරම වටිනවා
@panamayayesusangathero
@panamayayesusangathero 2 жыл бұрын
"පුදුම ලස්සනක්....🌸🌻🌼🥀
@kavinduedirisinghe6999
@kavinduedirisinghe6999 3 жыл бұрын
Video එක නම් මාර ලස්සනයි අයියෙ .present කරන විඩියත් මාර පැහැදිලියි . ♥️🧡💚
@ashansandeepa624
@ashansandeepa624 3 жыл бұрын
meka thamai ayye mama asama eka.oya mara tallent porak.parissamin yanna.mama nm okkoma baluwa.comment kara .apith kawadahari yanawa.oyage editing nm maru.adarei marilath payk.
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
godak sthuthi
@heshan973
@heshan973 3 жыл бұрын
අයියගෙ අතිත් ට්‍රැවල් විඩියෝ වගේම මේ ට්‍රැවල් එකත් ආය සුපිරියක් ම තමයි..😍❤️🍃 පට්ට ලස්සනයි 😍 තව තව ට්‍රැවල් කරන්න ඉදිරියටම වාසනාව ලැබේවා 😍🙏🍃❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති
@sadhunchanaka5491
@sadhunchanaka5491 3 жыл бұрын
පුලුවන්නන් නම්බරේ දියන්කෝ මචෝ.👀
@hettigepolitical1661
@hettigepolitical1661 3 жыл бұрын
පට්ට.... ඒත් දුකයි.... මේ සුන්දරත්වය තව කී දවසකට ද...... ස්තුතියි .... මේ සුන්දත්වය.... නිර්ලෝභීව බෙදාගත්තට.....
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Mama dekka hondama traveller , okkoma videos balana gaman a tharam interesting , best of luck ❤️🥰
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
thank you so much ..... අගය කිරීමට ගොඩාක් ස්තූති🌿❤️🇱🇰👏
@sasandilsara7692
@sasandilsara7692 3 жыл бұрын
අවාරේ සිරිපා එක දැක්ක වෙලාවේ ඉදන් එකින් එක හැම වීඩියෝ එකම බලනවා❤️‍🔥
@YasithaKasthuri
@YasithaKasthuri 2 жыл бұрын
නියමයි Brother 😍 අපිත් දවසක් යන්න try කරල, පාර වැරදිලා ආපහු ආවා. අයෙ දවසක යන්න ඕන ⚕️
@themobiletraveller4102
@themobiletraveller4102 3 жыл бұрын
ඔයාගෙ presenting style එක හරිම catching ayya.. Great vloging. Keep it up. ❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
Thank you so much 😊
@achintha8584
@achintha8584 3 жыл бұрын
ගවරවිල වගේ තැනක් යූ ටුයුබ් දාන එක හරි නා නේද.මෙත්න ට හුගක් කට්ටිය හොයන් යන්න ගත්තොත්? .අනික යන්න තහන්ම් තැනක් මේත්න
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් සහ වනජීවි දෙපාර්තුමේන්තුවවේ අවසරයකින් තොරව ඇතුලුවීම සහ කදවුරු බැදීම තහනම්. මෙය අත්දැකීම බෙදා ගැනීමක් මිස වෙළෙඳ දැන්වීමක් නොවෙ. ස්තූති
@colombolife1784
@colombolife1784 3 жыл бұрын
මචන් ඉදිරිපත් කිරීම සුපිරි... දැන් ඇබ්බැහි වෙලා ඉවරයි
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති
@nalakadamith7220
@nalakadamith7220 2 жыл бұрын
ආසාවෙන් බලනවා මේ cancel aka,,aka මාරු ,,හේලවල් වල ගොඩක් අයිනට යන්න එපා,වාරදින්න යන්නේ තාප්පර 1,,බුදුසරණනයි,
@srinathwelgama9201
@srinathwelgama9201 3 жыл бұрын
කියන්න වචන නැහැ සුපිරිම වීඩියෝ එකක් කාලෙකින් බැලුවා ,, ජයයෙන් ජයම යාලු ,,,💖💖
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුති ... මේ දිරිගැන්වීම් ගොඩාක් වටිනවා ....!!!!!!!!
@lahiru2950
@lahiru2950 2 жыл бұрын
දැනගන්න අහන්නෙ අයියා ට්‍රැවල් කරද්දි වැසිකිලි පහසුකම් නැනේ 😂😂😂🤔🤔🤔🤔🤔
@pamu4172
@pamu4172 3 жыл бұрын
ලංකාවෙ මේ වගේ ලස්සන තැන් තියෙනවා කියලා දැක්කේ මේ වීඩියෝ එකෙන් 🖤
@kuwaitstar1804
@kuwaitstar1804 2 жыл бұрын
Atthamai... godk lassanaiiii ayiye... aware siripa vedeo eken dekke... godk lassanaiiii... theruwan saranaii.. parissamin...👍👍💝
@pasanakalanka4695
@pasanakalanka4695 3 жыл бұрын
මෙන්න ට්‍රැවල්❤️
@leninkandege6716
@leninkandege6716 3 жыл бұрын
Is it okay if my daughter voice dubbing (English) your videos and then upload it to my channel
@poornimarajapakshe
@poornimarajapakshe 3 жыл бұрын
ලස්සනයි present කරන විදිය සහ බොහොම පින් මේ දෙවල් අපිටත් බලන්න share කරනවට
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති
@hirunikumari5255
@hirunikumari5255 2 жыл бұрын
අයියගෙ video ගොඩාක්ම ලස්සනයි.😍😍😍අයියත් ලස්සනයි.😍😍😍 අයියට බුදු සරණයි...!🙏
@chameshmenuka4789
@chameshmenuka4789 3 жыл бұрын
කියන්න වචන නෑ අයියේ සුපිරී අපේ ආදරය වගේම ස්වභාදහමේ ආදරයත් ඔයාට තියෙනවා 😍🍃
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
අපි හැමෝම වාසනාවන්තයි .. ඒ සොබාදහමේ ආශිර්වාදය අපි හැමෝටම තියෙනවා... ගොඩාක් ස්තූති
@අවන්තගිම්හාන්
@අවන්තගිම්හාන් 3 жыл бұрын
අනිත් එක මචන් සේරම විඩියෝ බලලා ඉවරයි අනිත් එක දානකන් බලන් ඉන්නේ බන්
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ඉක්මනටම ලස්සන දෙයක් දෙනවා
@amandathalagala113
@amandathalagala113 3 жыл бұрын
ඊයෙ අහම්බෙන් හම්බුනේ අවාරේ සිරිපා Vlog එක..ගවරවිල Vlog එකක් අනිවාර්යයෙන්ම ඇති කියලා හිතුනා.Superb..👍
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති .. ගවරවිල හොදයිද
@amandathalagala113
@amandathalagala113 3 жыл бұрын
@@DineshAPathum ඔව්.It was one of a superb vlog u done.Hope u guys had a wonderfull experience ...👍
@travelwithfamily13
@travelwithfamily13 2 жыл бұрын
Dron එකක් වගෙ තිබ්බනම් තවත් සුපිරි වීඩියෝ එක පිං කරපු ජීවිත හැමොන්ටම සුමන සමන් දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏
@keerthiedirisinghe4399
@keerthiedirisinghe4399 3 жыл бұрын
Dinesh, you have nice and unique skill of describing and presenting.. weldone. accidently i watched Iddalgashinna and Awerre Siripa vlogs.. beautiful. and your respect about Buddhism is amazing. good stuff. keep doing. we'll keep watching...
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
thank you so much 😊❤️🌿👏
@dream2ceylon
@dream2ceylon 3 жыл бұрын
ස්තූතියි ලස්සන වීඩියෝවක් ඔබේ මිතුරන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ඇත්තටම ඔව්... ඒ හැමෝම සොබාදහම එක්ක ඉන්නෙ. ගොඩාක් වෙලාවට කෑකෝ ගහන එක පිස්සු නටන එක අඩුයි.. ගොඩාක් ස්තූති 🌿❤️👏
@diliniranasinghe8678
@diliniranasinghe8678 3 жыл бұрын
පුදුම ලස්සනයි 💛 හැමදාමත් මේ වගේ ලස්සන තැන් වල travel වීඩියෝ දාන්න 🧡
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ... ගොඩාක් ස්තූති
@gaming...834
@gaming...834 2 жыл бұрын
පිදුරුතලාගල යමු දවසක
@hda5998
@hda5998 3 жыл бұрын
මුල ඉදන් ඒවා ඔක්කොම බලනවා එකක්වත් skip නොකර සුපිරි presentation skill එකක් තියෙන්නෙ අයියා. මාරම ලස්සන වීඩියෝස් ටිකක්. දිගටම ඕනේ ❤️❤️❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති
@C7TronicHub
@C7TronicHub 6 ай бұрын
අයියෙ මෙතනට එන්න අපිත් ගොඩාක් ආසයි.ඒත් රක්ශිතයක් නිසා එන්න තහනම් අයියෙ.අවසර ගන්න විදිහක් හදල දෙන්න පුලුවන්ද අයියෙ❤😢
@chamodadulshani2053
@chamodadulshani2053 3 жыл бұрын
අපිත් ඔයා එක්ක ගියා වගෙ දැනෙනවා..❤️❤️❤️
@KookilaPrasad
@KookilaPrasad 2 жыл бұрын
Cap පිස්සෙක්.වීඩියෝ ටික පුරාවටම මරු කැප් collection එක😛
@nethinadulen1559
@nethinadulen1559 3 жыл бұрын
වෙලාව යනවා දැනෙන්නේ නෑ aiye නියම වැඩක් ජය !! 😀👌❤️❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති
@ishitharuka6039
@ishitharuka6039 2 жыл бұрын
නියමයි අයියේ ඉස්සරහටත් මේ වගේ vlog අරන් එන්න ලැබේවා ❤️
@MathakaCinematic
@MathakaCinematic 2 жыл бұрын
පින් කරපු ජීවිත...සුභ පැතුම් දිනේෂ්
@dilsega6261
@dilsega6261 3 жыл бұрын
අනෙ එ කතාව
@hansikalakmali4752
@hansikalakmali4752 3 жыл бұрын
කියන්න වචන නැ ගොඩක්ම ලස්සනයි ...ගොඩක් අසීරු ගමන්...පරිස්සමින් ඹයාල..👌👌💖
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගිය ලස්සනම ගමනක්... ගොඩක් ස්තූති ❤️🌿👏
@dukekandy4679
@dukekandy4679 2 жыл бұрын
ලක්සපාන කියනකොට මට මතක් උනේ Sir John kothalawala. මහත්තයා
@nadee122
@nadee122 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ❤️ තවත් ලස්සන තැන් වලට අපිව එක්කන් යන්න..
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ...ගොඩාක් ස්තූති නංගි
@vinuksaubagyavinubaba6291
@vinuksaubagyavinubaba6291 2 жыл бұрын
❤️ඔයා හරීම ලස්සනට vedio එක කරනවා අයියා❤️.thankz මේ වගේ ලස්සන vedio එකක් ගෙනාවට.❤️💖😊
@devmoorthi
@devmoorthi 3 жыл бұрын
අපේ සුපිරි සිංහල කොල්ලට බුදු සරණයි! සියලු දෙවි රැකවරණයි!
@kisalsanjula379
@kisalsanjula379 2 жыл бұрын
අයියේ ගවරවිල යන්න හොදම මොන කාලේටද ,ඔයාගේ විඩියෝ නම් සුපිරි
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 13 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 13 МЛН