K Mac - Peli 100 (පේලි සීය) ft. Smokio - Official Music Video 2021

  Рет қаралды 12,072,163

44 Music

44 Music

Күн бұрын

Пікірлер: 9 300
@PSJmusicofficial
@PSJmusicofficial 4 жыл бұрын
නියමයි මැකා, අන්තිමට හ‍ොදම එක එලියට ආවා.
@tharushapeduruarachchi4212
@tharushapeduruarachchi4212 4 жыл бұрын
මොන රෙද්දක්ද යකෝ... මේක කොච්චර ඇහුවත් එපාවෙන්නෑනේ... තෝ නම් පිස්සුවක්ම තමා Smoka! ❤️
@sisirajeewantha1784
@sisirajeewantha1784 4 жыл бұрын
ou bn
@nirosh.ro.3779
@nirosh.ro.3779 4 жыл бұрын
Ambakketh nathi katayam akka ayemath udata 🤘
@jameelhassan424
@jameelhassan424 4 жыл бұрын
Sira amma
@lasibokkasuddo2841
@lasibokkasuddo2841 3 жыл бұрын
කියන්න උත්සාහ කරන්න මෙන්න පේළි 100 RAP එක කටහඬ නැතිව kzbin.info/www/bejne/fqK8g6R3hp13pqc
@lasibokkasuddo2841
@lasibokkasuddo2841 3 жыл бұрын
@@nirosh.ro.3779 කියන්න උත්සාහ කරන්න මෙන්න පේළි 100 RAP එක කටහඬ නැතිව kzbin.info/www/bejne/fqK8g6R3hp13pqc
@ashkathathsarani6368
@ashkathathsarani6368 3 жыл бұрын
කුණුහරුප නැති හිත හිරිවට්ටන මේ පද ගලපන දැතට දෙවිපිහිටයි🥺🥺🥺🥺🥺
@thiwankamelvis7800
@thiwankamelvis7800 3 жыл бұрын
❤️👍
@බච්චුබච්චු-ත8ඩ
@බච්චුබච්චු-ත8ඩ 3 жыл бұрын
🤙🤝✔
@harinthapriyankara3838
@harinthapriyankara3838 3 жыл бұрын
Ekak tiyenawa habay 😐
@Buddimal
@Buddimal 3 жыл бұрын
@@harinthapriyankara3838 ඔව්😂
@FUNNYBOYReal
@FUNNYBOYReal 3 жыл бұрын
@@Buddimal මොකක්ද
@alvinsuperhits9325
@alvinsuperhits9325 10 ай бұрын
Lyrics : K-MAC Verse ජීවිතේම වින්දත් කවුද ආස විදවන්න සැපම නෙමෙයි ජිවිතේ යාලු තේරැම් ගන්න ඕනි නෑ මට ගොඩක් කල් ජිවත් වෙන්න මං බය නැ මැරෙන්න කියන්නෙ යකාට ඇහෙන්න මගේ මනොකය පාවෙ මම නිදන් ඉද්දි ගැස්සිල නැගිටින්නෙ ආත්මෙ ඇගට ඇතුල් වෙද්දි රෑ පහන් වෙද්දි හිතුන දේවල් ගොඩක් තෘශ්නාව ඉරිසියාව වෛර ලෙඩ තුනක් තුනක් ත්‍රයිලෝක පත්‍රය තමයි එකම පිලියම ලෝකාන්තෙ මීදුම වගෙයි අද අලුයම මගෙ කාමරේ දුමෙන් වැහිල වැදිල නෙමෙ යාලු මම ඉන්නෙ සමවැදිල කොළඔ තාලේ තාමත් කල්ලියෙ වාර‍ෙ දාන්නෙ දිව්‍යලෝකෙ සාදෙ කිලුඉලුම නාදෙ මං දෙවියන්ගෙ හාල් කැවුනු දෙවියන්ගෙ පුතා බොලාට හිතාගන්න බැ මෙ ඇග ඇතුලෙ ඉන්න සතා පාපමිත්‍ර සේවනය සැපට මෝහනය මෝක්ෂය කතා කළොත් වෙන්නෙ චරිත ඝාතනය භිෂණයක් එක්ක මට ඇහෙන්නෙ වීණා වාදනය සල්ලි පස්සෙන් යද්දි එන්නෙ පොලිස් වාහනය පෙර කල පිනට යහතින් ඉන්නෙ තාමත් එක දෙයක් වද දෙන්නෙ ඔලුවෙ හැමදාමත් මම මැරුණු දවසට අඩයි හදේ හාවත් අහන්න වෙන්නෑ මේවගෙ වදන් කවදාවත් ආයෙ 44 වෙන්නැ කවදාවත් මලානික පැතිර යන්නෙ උනක් වගෙ මාරාන්තික මාරාන්තික ක්‍ර්රුන්තක රදනක බොරි වචන දාලා කියන්නෙ උබෙ රැප බොක්ක තේරුම බිංදුවයි නම්බුවයි බම්බුවයි ගැලපිමක් නැනේ කොල්ලො උබයි උබෙ සිංදුවයි තේරුම් අරන් ඉන්නෙ දැන්නම් කාගෙ කාගෙත් හැටි බොරුව මවාපාන උන්නෙ රටෙ තොටෙ සමාජෙ වැඩි පේන මානෙ නොපෙනිල යන්නෙ හීන මානෙ හිතෙ තියන ලොකු මානෙ නිසයි වෙන්නෙ අවමානේ තේරුම් ගන්න බැහැ ගැබුර වැඩි නිර්වානෙ ක්ශනික කෝපය ප්‍රතිපලය දුකයි අවසානෙ සෝවාන් සකුර්තගාමි අනාගාමි අරියත් බුදුගුණ බුද්ධ ධර්මෙ රැව්දෙයි විශ්වෙ තවමත් හිටිය විදිය නෙවෙයි යාලු ඉන්න විදිහයි වැදගත් හිත කය මනස පව්කාරයි කාගෙන් හැංගුවත් මං ඇත්තයි කියන්නෙ අවංක අම්මට විතරයි වෙන කවුරුත් අදාලම නෑ මට මම විතරයි හිත රිදිලා රිදිලා ආදරෙත් අප්පිරියයි විශ්වාසෙත් අප්පිරියයි මදුවිත නම් පිරියයි ස්තුති දෙවියනේ දුන්නට තව දවසක් පරිවාසෙ හිර ගෙවල් වල ඉන්නවා තව පිරිසක් සැලෙන්න එපා යහළු එනවා එක මොහොතක් වෙච්ච දේවල් තේරුම් අරන් යන්න අලුත් ගමනක් කාටවත්ම පෙනෙන්න නෙවෙයි තමන්ට දැනෙන්න කරන මිනිහා කියවන්නේ නෑනේ කාටවත් ඇහෙන්න පුරුදු වෙයන් හැමදේම හොද පැත්ත දකින්න මම වැරදි පැත්ත දැක්කේ නැහැ වගේ මග අරින්න මට ඕනෙ නෑ නැති ප්‍රශ්න ඕන මනසට නිදහස මානසික ආතතිය ගිනිතියයි උබේ හිස ආශාවේ නෙවෙයි සැප තියෙන්නෙ නිරාශාවේ රෑ ආකාසේ දිහා බලන් මනෝලෝකේ පාවෙයි ගෙවිල යන්නේ මේ සූස්තිමත් දවස් මම වෙනස් උනේ නෑ උනේ සමාජේ දුරස් මම මගේ පාරේ යද්දී වෙන්න එපා හරස් ප්‍රසිද්ධ වෙන්න කාටත් කලේ නෑ මගේ ආත්මේ උකස් මැකා තාමත් ඉන්නේ ගේමේ කාටත් පදිරිම නෑ කාටත් කඩේ යන්නේ නෑ මම කරන්නෙ මට ඕනෙ දේ නවතින්නේ නෑ කාටත් නවත්තන්න බෑ කල්ලිය ඉන්නේ තාමත් උඩ උඹලට ලං වෙන්න බෑ ගල්කිස්ස බඩෝවිට මාළිගාවත්ත ගෑර්න්ඩ්පාස් කෙසෙල් වත්ත කොළඹ මොකද වෙන්නෙ දොන් දිනුක දනුක චප්පා නානා ජොනී අම්ම පැතුම් යාලුවෝ ඉන්නවා කොළඹ වටේම කොළඹ රැපා කවදහරි මැරෙන්නෙ සැපේම 🥰❤💯
@alvinsuperhits9325
@alvinsuperhits9325 10 ай бұрын
SMOKIO Verse තිබ්බ තිබ්බ අඩියක් ගානේ ඇහුනේ මට මිනී කටු පෑගෙන සද්දේ ඇස් අරිද්දී මං හිටියේ කනත්තේ කොතනද මං වරද්ද ගත්තේ මං කොහොමද දන්නේ? ඒ කාලේ මං නෑ මං වත් අදුරන්නේ මේවා මං නෙවෙයි කලේ මොනාද ඔව් මං තමයි කලේ ඔලුව ඇතුලේ ඉන්න සතයි කරව ගත්තේ මගෙන් අවසර ගත්තේ නෑ ඌ එද්දී සමාව ගත්තේ නෑ ඌ යද්දී කදු පර්වත පාත් උනේ නෑ බල්ලෝ බුරද්දී ඒකයි පාර මගේ වගේ ඇවිදින්නෙ කොහේ බැස්සත් කදු පිටින් හෝදන් එන නා කපන වැස්සක් වගේ ඔව් මං වෙනස් තියනවා තුනක් ඇස් ඉන්නේ අගිස්සේ ස්මෝක පිස්සුවක් පුරවන හිඩැස් කාසතුද මා සදිසි බැස්මක්? එලිසමය සමයි මිම්මට කල බැස්මක් අච්චුව රැව්ලත් පස්සට දැම්ම හිස් වැස්මත් මම ජරාවක් නම් උඹලා නිල මැස්සක් නෑ දිවැස් නෑ විහිදෙන්නෙ රැස් ග්නාති නෑ දෙවියන් පොත් වල විතරයි දැක්කේ හත් පෙති මල් මගේ උන්ට විතරයි ගැම්ම දිලිසෙද්දී මං එරියන් කිව්ව කැරියන්ට මාව පෙනියන් හැරවුම් ලක්ෂය පිලියන්දල හංදිය එතනයි මුල ඒකයි තාමත් මැකාට භක්තිය කෝ ලමයි අරන් එන්න මල් වට්ටිය රැප් සෙල්ලමට දාන්නයි යන්නේ පට්ටි වලංගුයි වන්දිය මං උඩුගම් බලා පීනුවා කොච්චර සැර වුනත් ගං දිය ව්කුර්ති මායාවෙන් වෙලුණු යුගය අවසන් විය සිනාසෙන්නේ මගේ ආයෙත් දයිවය උදුරන් ගිය ලූලා වලේ නැති නිසයි කනයෝ දැම්මේ සිද්ධිය ඒකයි ආවේ ගලවන් කොටු කරලා තිබ්බ බිත්තිය හිතෙන දේ කරන්න එපා මට ඉර්දිය උඹලා මාව දන්නෑ ස්මෝකා නෙවෙයි උගේ පිල්ලිය අහසෙන් පොළවට වැටුන්නෑ මං වැටුනේ පොළවෙන් අහසට ඇත්ත මේකයි ඇත්ත එද්දී බොරුව තිරෙන් අහකට පරණ දේවල් වලට කරුනු නෑ නිදහසට පුලුවන්නම් ගනින් ආයෙත් ඔටුන්න මගෙන් අහකට ඔප්පූ නෑ තිරප්පු නෑ මේක මගේ සෙල්ලම මගේ ගේම කැප කරලා ඉවරයි දැනටමත් මුළු ජීවිතේම අමතක වෙලා නෑ තාමත් මතකයි මට හැමදේම මීටරේ හිටියේ හැමදම මීටරේ හොදට වැඩ තාම වැඩ්ඩෝ වැඩ දාන දන්නෑ ස්මෝකා ගැන තාම ඉන්නවා මට හමුදාවක් දුක දන්න සැප දාන ඉස්කෝලේ ලුම්බිනිය වාසි බෝඩරේ ඇලගාව එකපතේ කාපු උන්ට ආදරෙයි හැමදාම වැරදි වල ණය ඉල්ලන් කරුමේ මගේ එනවා පස්සෙන් යාළුවෝ කවුද හතුරෝ කවුද ඔක්කොම මූණු එක වගේ අද ඉදියි කියන්න බෑ යන්නත් පුලුවන් හෙට වගේ ඒකයි විදින්නේ ජීවිතේ මං වගේමයි කොල්ලොත් මගේ අම්මයි දුන්නෙ පණ මට තාත්තයි දුන්නෙ නම ඉතින් මම ගනන් ගන්නේ නෑ වෙන උන්ගේ බන කන්න එපා කන බේරිලා ඉන්න තමන් දැනගත යුතුයි නැන පමණින් තම තම විරාම සමාව කලාතුරකින් ලැබෙන්නේ දෙවෙනි පාර දූවිලි හුලගට අමතරව හොදම පාඩම් ඉගැන්නුවේ පාර තාර පාර හුරුපුරුදුයි මං ඇවිදින්නෙ නිදහස් ආර හුස්ම ගන්නවා දැනෙන්නේ ගෙන්දගම් පොළවේ ඉදගත්තාම කොළඹ රස්නෙත් එක්ක උණ හොදටම සහල වෙලා මං වගේ කවුරුත් නෑ ලංකාවේ තාම පහල වෙලා ටිකක් සරල වෙලා ඒත් තාම පරණ කෙනා මං අලුත් වෙද්දී මුං එකතැන පරණ වෙලා කියන්නා කෙසේ කිව්වත් අසන්න ඇසිය යුතුයි සිහියෙන් මම දැලි පිහියෙන් කිරි කද්දී උඹලා අවසිහියෙන් දැන් මං සිහියෙන් පෙන්නන්නම් වෙන් කරලා කිරි දියෙන් උඹලා හිතනකොට ස්මෝකා අඩිගානක් ඉදිරියෙන් මං තනි කොටියා එකට කෑවත් බොක්ක වෙනස් එවුන් කුමට ශුද්ධ සිංහලෙන් කිව්වොත් ශුක්‍රාණු සුනඛ ඩෝල් ජාති මෝල් ජාති බොන්නෑ මං දැන් උණට ඇම්බැක්කෙත් නැති කැටයම් එක්ක ආයෙමත් උඩට................
@ASHBOY23
@ASHBOY23 8 ай бұрын
Sapa ❤
@vishwasachintha9567
@vishwasachintha9567 5 ай бұрын
2:57 3:00 3:00 3:05 3:05 3:06 3:07 3:07 3:08 3:09 3:09 3:11 3:11 3:12 3:12 3:13 3:13 3:14 3:15 3:15 3:16 😅 3:25 3:26 3:27 3:27
@thestatus_5035
@thestatus_5035 4 ай бұрын
5:41
@thestatus_5035
@thestatus_5035 4 ай бұрын
5:49 spiri
@shashimalanjana9564
@shashimalanjana9564 Жыл бұрын
2023 ඉදන් 2024 තව දවසයි ....❤️ ඒ ආදරේ එහෙම්මමයි ස්මෝකා & k- mac 🎉
@shadowpubg-f4e
@shadowpubg-f4e 11 ай бұрын
@ProMo_vibe
@ProMo_vibe 11 ай бұрын
❤🎉
@piratesgosl
@piratesgosl 11 ай бұрын
😮😮
@ishansanjana2152
@ishansanjana2152 10 ай бұрын
Smoka❤
@raptervenrix9646
@raptervenrix9646 7 ай бұрын
Smoka 🤮 Smokio 😈
@hashinimalka3764
@hashinimalka3764 4 жыл бұрын
අවුරැදු කීයක් බලන් හිටියද පාඩු නැ හැබැයි♥️ next level 💜
@kavindadilshan4494
@kavindadilshan4494 4 жыл бұрын
සිරාවටම බං💥💣
@ravidukaushalaya8568
@ravidukaushalaya8568 4 жыл бұрын
Ow ammmo ♥🕉️
@raveendhananjaya2741
@raveendhananjaya2741 4 жыл бұрын
Smoka Wadan galapilla 🔥👽 Kollonta motivate wenna thada wadan tika❤️ Rap sellamata daanna yanne patti 🔥🔥
@ravinduranasinghe3210
@ravinduranasinghe3210 3 жыл бұрын
ළගදි මල් රැප් අහන්න ගත්ත අය දන්නේ නැහැ මේවයේ තියන රහ..! | Addicted😌🔥 මතක් වෙන සැරේට අවිත් අහලා යනවා ගැම්මක් 👊💆‍♂‍
@warushawarnapura1161
@warushawarnapura1161 3 жыл бұрын
ekemma
@oshadaathmika335
@oshadaathmika335 3 жыл бұрын
😅😂
@savindulakshan966
@savindulakshan966 2 жыл бұрын
මේක කියන එකත් දැං මල් රැප් කියන්නෙ බං🥴🥴
@warushawarnapura1161
@warushawarnapura1161 2 жыл бұрын
@@oska723 adoo siraaaa
@kavifernandomusicroom
@kavifernandomusicroom 2 жыл бұрын
මල් රැප් 😂😂😂😂🔨🖐️
@AnuradhaBandara-ze2ym
@AnuradhaBandara-ze2ym 8 ай бұрын
බුදු ගුන , බුද්ද දර්මය රැව් දෙ විශ්වේ තවමත්❤
@SachinJayashan
@SachinJayashan 4 жыл бұрын
පේලි දාසයක් මදි මට කියලා දෙන්න වෙලාව , ඊළඟ පාර දෙන්නේ පේලී සීයක් රස කතාව.... තාමත් මතක් වෙන්නෙ හදහන මයි....
@udanathemiya1464
@udanathemiya1464 4 жыл бұрын
Chey 9 yk la nathiwa poddak adui wage danenawa
@piumalkulasekara8948
@piumalkulasekara8948 4 жыл бұрын
@SL Music දැන් මොන මගුලක්ද කියපන් හැම කමෙන්ට් එකකම ලින්ක් එක ශෙයා කර කර වීව්ස් හිගාකන්නේ.. අප්‍රසන්නයි ඕයි..!!
@thimiradulara7960
@thimiradulara7960 4 жыл бұрын
Sachin me oyada mwa adurnna pluwnda
@piumalkulasekara8948
@piumalkulasekara8948 4 жыл бұрын
@UCKJFTW9_7oxw8FI-pJNDBQQ oka awith hama comment ekema kiyana ona kamak na..anika lyrics hoyana deyak na original eke thiyenne🤣🤣 oka balana nobalana eka balana unge wadak bawa uba kiyana ona..content hadanawanam hadapan nikn hama ekema link share karala higakanne nathuwa
@SachinJayashan
@SachinJayashan 4 жыл бұрын
@@thimiradulara7960 Thimira???????
@sithum8679
@sithum8679 4 жыл бұрын
අම්මයි දුන්නෙ පණ මට තාත්තයි දුන්නෙ නම ඉතින් මම ගනන් ගන්නේ නෑ වෙන උන්ගේ බණ 🔥♥️
@iakmaldesilva7509
@iakmaldesilva7509 4 жыл бұрын
"ඩෝල් ජාතී.මෝල් ජාතී බොන්නැහැ මං දැන් උණට. "ඇම්බැක්කේත් නැති කැටයම් එක්ක ආයෙමත් උඩට...🌍🌪😍
@LovelyLaboratory-bl8yb
@LovelyLaboratory-bl8yb 11 ай бұрын
.
@GeethVishal-k5r
@GeethVishal-k5r 4 күн бұрын
❤❤,🤩🤩😍💋💋♥️♥️♥️
@tharushadeegalla
@tharushadeegalla 11 ай бұрын
අවුරුදු ගනක ඉදලා අහනවා මේකනම් පිස්සුවක් ❤️
@dreamkarnivor8802
@dreamkarnivor8802 4 жыл бұрын
මැකා 😍 ස්මෝකා .. නම් දෙකක් නෙවෙයි එකම බ්‍රෑන්ඩ් එකක් ☝
@tharaquotes11
@tharaquotes11 4 жыл бұрын
සෝවාන් සකෘද්දගාමී අනාගාමී අරිහත් බුදු ගුණ බුද්ධ ධර්මේ පැතිරෙවී විශ්වේ තවමත්
@emanside3519
@emanside3519 3 жыл бұрын
🙏👌
@madushann3239
@madushann3239 3 жыл бұрын
ඇම්බැක්කේ නැති කැටයම් එක්ක ආයෙමත් උඩට 🤘❤️
@fernandosuresh5498
@fernandosuresh5498 3 жыл бұрын
Really
@sltechshow3585
@sltechshow3585 3 жыл бұрын
Me
@Manulamethsith
@Manulamethsith 9 ай бұрын
Daily Attendance..😎❤️
@shanadiJ
@shanadiJ 4 жыл бұрын
😍 මං ඇත්තයි කියන්නෙ , අවංක අම්මට විතරයි..වෙන කවුරුත් අදාලම නෑ, දැන් මට මම විතරයි..👌
@lenushkaweerasinghe8285
@lenushkaweerasinghe8285 4 жыл бұрын
තාත්තා තමයි දුවට ආදරේ පෙන්න දෙන්නෙ දුන්නොත් ආරක්ෂා කරනවා මැරෙන තුරාවට දුවලා තාත්තා තමයි දුවලගේ හීරෝ
@chathiradikmadugoda8370
@chathiradikmadugoda8370 4 жыл бұрын
"පුලුවන් නම් ගනින් ආයෙත් ඔටුන්න මගෙන් අහකට" 😍👅 පරණ ස්මෝකා ආයෙත් ඇවිත්💕 මැකා ❤️ ස්මෝකා ❤️
@mobiletv8743
@mobiletv8743 4 жыл бұрын
Meka parana ekak bnh 😏
@chamarathamel5609
@chamarathamel5609 3 жыл бұрын
❤❤
@dramalover9642
@dramalover9642 3 жыл бұрын
@@mobiletv8743 😂❤️
@MN-yz8uf
@MN-yz8uf Жыл бұрын
"කදුපිටින් හෝදන් එන නා කපන වැස්සක් වගේ.." කෝ එන්න ළමයි 10 million මතකා වර්ජන පෝලිමට.... 💫💥
@ApsaraEllepola-sk5up
@ApsaraEllepola-sk5up 11 ай бұрын
මං වගේ කවුරුත් නෑ ලංකාවේ තාම පහළ වෙලා Smokio 💯😻❤️
@hehe-jo3cn
@hehe-jo3cn 4 жыл бұрын
ඇත්ත තමයි ස්මෝකා ඔයා වගේ කෙනෙක් ලංකාවෙ බිහිවෙලා නෑ තාම.. 😍😍😍😍😍😍❤❤❤❤❤❤
@sampathisuru1832
@sampathisuru1832 4 жыл бұрын
Ow sis❤☝
@npmblog8800
@npmblog8800 4 жыл бұрын
අනිවා
@tharushalakshan5571
@tharushalakshan5571 3 жыл бұрын
සිරාවටම බන්
@slsee3542
@slsee3542 3 жыл бұрын
මේ අහන 100 වෙනි පාරද කොහෙදෝ..❤️🔥 තාමත් අහන උන් ලයික් කරන් යමල්ලා❤️😍
@nelumithakshila5101
@nelumithakshila5101 3 жыл бұрын
අනිවා කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැහැ 😎😎
@sanjayadilshan1395
@sanjayadilshan1395 3 жыл бұрын
අපි තමා
@yuganthamendis8911
@yuganthamendis8911 3 жыл бұрын
aniwa💥
@lakshanhirosh9827
@lakshanhirosh9827 3 жыл бұрын
Peli 100 weni para..
@rajinipiyarathna4335
@rajinipiyarathna4335 10 ай бұрын
Aniwa
@SaMzGaming93
@SaMzGaming93 4 жыл бұрын
කුනුහරප නැති රැප් වලට respect. Smokio K-Mac. 🤘😌❤️🤙
@shiransilva3541
@shiransilva3541 4 жыл бұрын
එකෙම්ම👍✔️✔️✔️
@hirucent6023
@hirucent6023 4 жыл бұрын
ශුක්‍රාණු 🐕 😋
@ravishanooh5953
@ravishanooh5953 4 жыл бұрын
@@hirucent6023 ශුක්‍රාණු සුනක කියන්නේ කුනුහරපයක් නෙමෙයි ඕයි 😂💔
@oska723
@oska723 4 жыл бұрын
එරියන් කිව්ව කැ*යන්ට මාව පෙනියන්😂😂💔
@swarnamalkanthi1411
@swarnamalkanthi1411 3 жыл бұрын
Eriyanchuwe keriyanta mawa peniyan 😂
@desilvasumali
@desilvasumali 9 ай бұрын
(Smokio) තිබ්බ තිබ්බ අඩියක් ගානේ ඇහුනේ මට මිනී කටු පෑගෙන සද්දේ ඇස් අරිද්දී හිටියේ මං කනත්තේ කොතනද මං වරද්ද ගත්තේ මං කොහොමද දන්නේ? ඒ කාලේ මං නෑ මං වත් අදුරන්නේ මේවා මං නෙවෙයි කලේ මොනාද ? ඔව් මං තමයි කලේ ඔලුව ඇතුලේ ඉන්න සතයි කරවගත්තේ මගෙන් අවසර ගත්තේ නෑ ඌ එද්දී සමාව ගත්තේ නෑ ඌ යද්දී කදු පර්වත පාත් උනේ නෑ බල්ලෝ බුරද්දී ඒකයි පාර මගේ වගේ ඇවිදින්නෙ කොහේ බැස්සත් කදු පිටින් හෝදන් එන නා කපන වැස්සක් වගේ ඔව් මං වෙනස් තියනවා තුනක් ඇස් ඉන්නේ අගිස්සේ #SMOKA පිස්සුවක් පුරවන හිඩැස් කාසතුද මා සදිසි බැස්මක් එලිසමය සමයි මිම්මට කල බැස්මක් අච්චුව රැව්ලත් පස්සට දැම්ම හිස් වැස්මත් මම ජරාවක් නම් උඹලා නිල මැස්සක් නෑ දිවැස් නෑ විහිදෙන්නෙ රැස්, #ති නෑ දෙවියන් පොත් වල විතරයි දැක්කේ "හත්පෙති මල්" මගේ උන්ට විතරයි ගැම්ම දිලිසෙද්දී මං එරියන් කිව්ව ‍#රියන්ට මාව පෙනියන් හැරවුම් ලක්ෂය "පිලියන්දල හංදිය" එතනයි මුල ඒකයි තාමත් මැකාට භක්තිය කෝ ලමයි අරන් එන්න මල් වට්ටිය රැප් සෙල්ලමට දාන්නයි යන්නේ පට්ටි (පට්ටි) වලංගුයි වන්දිය මං උඩුගම් බලා පීනුවා කොච්චර සැර වුනත් ගං දිය විකෘති මායාවෙන් වෙලුණු යුගය අවසන් විය සිංහාසනේ මගේ ආයෙත් දෛවය උදුරන් ගිය ලූලා වලේ නැති නිසයි කනයෝ දැම්මේ සිද්ධිය ඒකයි ආවේ ගලවන් කොටු කරලා තිබ්බ බිත්තිය හිතෙන දේ කරන්න එපා මට ඉර්දිය උඹලා මාව දන්නේ නැහැ #SMOKA නෙවෙයි මං උගේ පිල්ලිය අහසෙන් පොළවට වැටුන් නැහැ මං වැටුනේ පොළවෙන් අහසට ඇත්ත මේකයි ඇත්ත එද්දී බොරුව තිරෙන් අහකට පරණ දේවල් වලට කරුනු නෑ නිදහසට පුලුවන්නම් ගනින් ආයෙත් ඔටුන්න මගෙන් අහකට ඔප්පූ නෑ , තිරප්පු නෑ ,මේ මගේ සෙල්ලම, මගේ ගේම කැප කරලා ඉවරයි දැනටමත් මුළු ජීවිතේම අමතක වෙලා නෑ තාමත් මතකයි මට හැමදේම මීටරේ හිටියේ හැමදම මීටරේ හොදට වැඩ තාම වැඩ්ඩෝ වැඩ දාන දන්නෑ #SMOKA ගැන තාම ඉන්නවා මට හමුදාවක් දුක දන්න සැප දාන ඉස්කෝලේ ලුම්බිනිය වාසි බෝඩරේ ඇලගාව එකපතේ කාපු උන්ට ආදරෙයි හැමදාම වැරදි වල ණය ඉල්ලන් කරුමේ පස්සෙන් එනවා මගේ යාළුවෝ කවුද හතුරෝ කවුද ඔක්කොම මූණු එක වගේ අද ඉදියි කියන්න බෑ යන්නත් පුලුවන් හෙට වගේ ඒකයි විදින්නේ ජීවිතේ මං වගේමයි කොල්ලොත් මගේ අම්මයි දුන්නෙ පණ මට තාත්තයි දුන්නෙ නම ඉතින් මම ගනන් ගන්නේ නෑ වෙන උන්ගේ බණ කන්න එපා කන බේරිලා ඉන්න තමන් දැනගත යුතුයි නැන පමණින් තම තම විරාම සමාව කලාතුරකින් ලැබෙන්නේ දෙවෙනි පාර දූවිලි හුලගට අමතරව හොදම පාඩම් ඉගැන්නුවේ පාර තාර පාර හුරුපුරුදුයි මං ඇවිදින්නෙ නිදහස් ආර හුස්ම ගන්නවා දැනෙන්නේ ගෙන්දගම් පොළවේ ඉදගත්තාම කොළඹ රස්නෙත් එක්ක උණ හොදටම සහල වෙලා මං වගේ කවුරුත් නෑ ලංකාවේ තාම පහල වෙලා ටිකක් සරල වෙලා ඒත් තාම පරණ කෙනා මං අලුත් වෙද්දී මුං එකතැන පරණ වෙලා කියන්නා කෙසේ කිව්වත් අසන්නා ඇසිය යුතුයි සිහියෙන් මම දැලි පිහියෙන් කිරි කද්දී උඹලා අවසිහියෙන් දැන් මං සිහියෙන් පෙන්නන්නම් වෙන් කරලා කිරි දියෙන් උඹලා හිතනකොට #SMOKA අඩි ගානක් ඉදිරියෙන් මං තනි කොටියා එකට කෑවත් බොක්ක වෙනස් එවුන් කුමට ශුද්ධ සිංහලෙන් කිව්වොත් ශුක්‍රාණු සුනඛ ඩෝල් ජාති මෝල් ජාති බොන්නේ නැහැ මං දැන් උණට ඇම්බැක්කෙත් නැති කැටයම් එක්ක ආයෙමත් උඩට 👆 THANKS 💯
@shiwanthinanayakkara1021
@shiwanthinanayakkara1021 6 ай бұрын
❤❤❤
@NalindaKarunarathna-m1h
@NalindaKarunarathna-m1h 5 ай бұрын
😊
@Tharu-b1h
@Tharu-b1h 2 ай бұрын
Meka dagana vidiyak n da
@himesharoshana7987
@himesharoshana7987 4 жыл бұрын
Smokio ඩ්‍රගයි රැපයි එකක් නෙමේ දෙකක් කියලා දිගටම ඔප්පුකරපන් මචං ❤️
@nexttharelife7489
@nexttharelife7489 3 жыл бұрын
💪🏻👍
@dlchamupathi
@dlchamupathi 3 жыл бұрын
මැකාගේ ටික මරු.... දාර්ශනික ගතියක් තියේ ♥ ස්මෝකත් පදිරි නැ ♥
@ranidhusubashitha8306
@ranidhusubashitha8306 3 жыл бұрын
ස්මොකා කාටද බන් පදිරි උනේ 😂
@evilesprite9822
@evilesprite9822 3 жыл бұрын
K mc වැඩ්ඩෙක් 💪💪💪💪
@virajniroshan69
@virajniroshan69 3 жыл бұрын
makage sarala sinhala ban.. smokage niyama sinhala ban. bara wachana. patta ban
@dulajchamathka3469
@dulajchamathka3469 3 жыл бұрын
@@virajniroshan69 loweth 🥵💯
@samiya3357
@samiya3357 3 жыл бұрын
අනිවාහ්❤️🤗
@Seleena_Hazel
@Seleena_Hazel 4 жыл бұрын
අම්මෝ ස්මෝකියෝ ♥️😍 ඇඟත් එක්ක හිරි වැටිලා යනවා ඒ වචන වලට 👊 ගැම්මක් තමා ✨️🤘
@banumanohara
@banumanohara 4 ай бұрын
අඩො ඔව් බන්😮😮
@KavinduGayantha-fc2dx
@KavinduGayantha-fc2dx 2 ай бұрын
K mac උඹ නම් සුපිරි ගැම්මක්..පලවෙනි කොටස 100 පාරක් විතර බලනව..😾❤
@antachanell8691
@antachanell8691 4 жыл бұрын
උබට ලස්සන අනාගතයක් තියන නිසා තමා ස්මෝකා දෙයියොත් උබට හරි මග පෙන්නුවේ... සතුටුයි.. මේ හැමදේටම බුදු දහමට ගොඩක් ස්තූතියි 🙏. බුදු දහම නැති වෙන්නෙ අද හු... හු.. ගාගෙන ඔතන කුඩ්ඩෙක් ඇති.... K - MAK , SMOKA උබල දෙන්නා හැමදාම එකට රැප් කියමු. රැපෙන්ම අනිත් අයත් ගොඩට අරන් , ආයෙමත් ගුණවත් 44 කල්ලියක් හදමු.. උබේ lyrics download කරල එඩිට් කරන් screen , home lock එකේ පවා දාන් ඉන්නෙ මැණික. GOOD LUCK. හදවතින්ම ආදරෙයි. හොද 44 කල්ලියක් ගොඩනගමු . K - MAK උබටත් ගොඩක් ස්තූතියි .
@gamingnippa7810
@gamingnippa7810 3 жыл бұрын
😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️
@kavindusulakkana2915
@kavindusulakkana2915 3 жыл бұрын
Doggy ගේ ඇන්ටා 😍😁
@lasibokkasuddo2841
@lasibokkasuddo2841 3 жыл бұрын
කියන්න උත්සාහ කරන්න මෙන්න පේළි 100 RAP එක කටහඬ නැතිව kzbin.info/www/bejne/fqK8g6R3hp13pqc
@antachanell8691
@antachanell8691 3 жыл бұрын
@@kavindusulakkana2915 suscribe පාරක් දීපම් මැනික 💚
@kasun2523
@kasun2523 2 ай бұрын
Hari neh dan hutta
@shenukasandamal8780
@shenukasandamal8780 4 жыл бұрын
හිප්හොප් මැරෙන්නෑ කොල්ලො ස්මෝක ඉන්න තුරු 😜👍☝❤️
@tharushandinuka21
@tharushandinuka21 6 ай бұрын
🙂
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
බුදු ගුන බුද්ද දර්මය රැව් දේ විෂය තාමත් ඒ කෑල්ල නම් සුපිරියට ආවා ❤️❤️🙏
@charukamilinda6290
@charukamilinda6290 2 жыл бұрын
සිරාවටම
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
🤙🤟☸️☸️🤟🤟👊👊🙏🙏
@slnextstepofficial
@slnextstepofficial Жыл бұрын
🙏🙏🙏
@shehanharshana487
@shehanharshana487 Жыл бұрын
👽❤️
@vishwasachintha9567
@vishwasachintha9567 10 ай бұрын
​@@slnextstepofficial65566
@chamathsandeepa5564
@chamathsandeepa5564 Ай бұрын
3:49 That Climax 🔥
@asithamadushan4058
@asithamadushan4058 2 жыл бұрын
පිලියන්දල හංදිය එතන තමා මැකාට බක්තිය ❤️ respect rap legend ❤️ එක බත කාපු උන්ට ආදරෙයි හැම දාම...
@prasannarajapaksa1878
@prasannarajapaksa1878 3 жыл бұрын
RAP සංගීතය කියන්නෙ මම පොඩිකාලෙ ඉඳන් ආසම කලාවක්... මම සිංහල සිංදුවලට English RAPs එකතු කරල ගායනා කලේ 92, 93 කාලෙ... මට තාමත් පරණ RAP සිංදු ඇහෙනකොට අමුතු හැඟීමක් එනව... ලංකාවෙ බොහොමයක් අය RAP කියල කරන්නෙ තනිකරම විහිළු සපයන එක... ඊට හපන් එයාලගෙ Interviews.. මේ වෙනකන් ලංකාවෙන් බිහිවුන හොඳම Sinhala RAP artist ල කවුද කියල ඇහුවොත් මම කියන්නෙ Smokio සහ K Mac කියල... මොකක්ද වෙනසක් තියනව....❤️❤️❤️❤️❤️ Jah Bless y'all...
@sltruetalk2598
@sltruetalk2598 4 жыл бұрын
හැරවුම් ලක්ශය පිලියන්දල හංදිය🔥😎💙
@imankatudampage
@imankatudampage 5 ай бұрын
තාමත් අහද්දි ඇහ හිරි වැටෙනවා ඒ වදන් වල රස්නේ තාම එහෙමයි , ස්මෝකා මැකා❤️‍🩹🗣️
@TITANMuzic
@TITANMuzic 4 жыл бұрын
Chill One 🔥
@sisithadharmapala1985
@sisithadharmapala1985 4 жыл бұрын
පට්ට. After a few years listen a awesome song. I love devil too. I love this lyrics. Those r awesome. Keep it up kmac. N welcome back smokio. Superb track boys. Keep this up. Get the time. Then u cn superb
@hjssrilanka
@hjssrilanka 4 жыл бұрын
පට්ට බ්‍රෝ ස්මොකියෝ
@combolankatelevision6615
@combolankatelevision6615 4 жыл бұрын
Superb.
@nawonimasha9211
@nawonimasha9211 4 жыл бұрын
♥️
@isuruhettiarachchi2004
@isuruhettiarachchi2004 3 жыл бұрын
@@hjssrilanka 😍e
@hashanmadusanka4890
@hashanmadusanka4890 3 жыл бұрын
3:07 smokio ගෙ part එක හැමදාම අහන එවුන්ට ❤️💯 මැකා ටත් ආදරෙයි හැමදාම 😍❤️👑
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
3e3333ee 0:20 0:20 3³33
@Hezhu_boy
@Hezhu_boy 10 ай бұрын
Smokio ගෙත් ආසම රැපර් k mac 💀
@ThisareduAkash-rt2xs
@ThisareduAkash-rt2xs 8 ай бұрын
☠️😮‍💨​@@Hezhu_boy
@Kalanamanuja1313
@Kalanamanuja1313 2 ай бұрын
​@@Hezhu_boyE tikama athi📍
@sachithasrinath449
@sachithasrinath449 4 жыл бұрын
පුළුවන් නම් ගනින් ආයේත් ඔටුන්න මගෙන් අහකට 🤟❤😍💥 Smoka👿
@IsakiMagari
@IsakiMagari 7 ай бұрын
මල් සින්දු හිට් උනාට කාලයක් යනකොට එක අමතක වෙනවා .රැප් කවදත් කොල්ලොන්ගෙ හිතෙ තියෙනො❤😊
@sithuminagodewatta3295
@sithuminagodewatta3295 4 жыл бұрын
#smokio තිබ්බ තිබ්බ අඩියක් ගානේ ඇහුනේ මට මිනී කටු පෑගෙන සද්දේ ඇස් අරිද්දී මං හිටියේ කනත්තේ කොතනද මං වරද්ද ගත්තේ මං කොහොමද දන්නේ? ඒ කාලේ මං නෑ මං වත් අදුරන්නේ මේවා මං නෙවෙයි කලේ මොනාද ඔව් මං තමයි කලේ ඔලුව ඇතුලේ ඉන්න සතයි කරව ගත්තේ මගෙන් අවසර ගත්තේ නෑ ඌ එද්දී සමාව ගත්තේ නෑ ඌ යද්දී කදු පර්වත පාත් උනේ නෑ බල්ලෝ බුරද්දී ඒකයි පාර මගේ වගේ ඇවිදින්නෙ කොහේ බැස්සත් කදු පිටින් හෝදන් එන නා කපන වැස්සක් වගේ ඔව් මං වෙනස් තියනවා තුනක් ඇස් ඉන්නේ අගිස්සේ ස්මෝක පිස්සුවක් පුරවන හිඩැස් කාසතුද මා සදිසි බැස්මක්? එලිසමය සමයි මිම්මට කල බැස්මක් අච්චුව රැව්ලත් පස්සට දැම්ම හිස් වැස්මත් මම ජරාවක් නම් උඹලා නිල මැස්සක් නෑ දිවැස් නෑ විහිදෙන්නෙ රැස් ග්නාති නෑ දෙවියන් පොත් වල විතරයි දැක්කේ හත් පෙති මල් මගේ උන්ට විතරයි ගැම්ම දිලිසෙද්දී මං එරියන් කිව්ව කැරියන්ට මාව පෙනියන් හැරවුම් ලක්ෂය පිලියන්දල හංදිය එතනයි මුල ඒකයි තාමත් මැකාට භක්තිය කෝ ලමයි අරන් එන්න මල් වට්ටිය රැප් සෙල්ලමට දාන්නයි යන්නේ පට්ටි වලංගුයි වන්දිය මං උඩුගම් බලා පීනුවා කොච්චර සැර වුනත් ගං දිය ව්කුර්ති මායාවෙන් වෙලුණු යුගය අවසන් විය සිනාසෙන්නේ මගේ ආයෙත් දයිවය උදුරන් ගිය ලූලා වලේ නැති නිසයි කනයෝ දැම්මේ සිද්ධිය ඒකයි ආවේ ගලවන් කොටු කරලා තිබ්බ බිත්තිය හිතෙන දේ කරන්න එපා මට ඉර්දිය උඹලා මාව දන්නෑ ස්මෝකා නෙවෙයි උගේ පිල්ලිය අහසෙන් පොළවට වැටුන්නෑ මං වැටුනේ පොළවෙන් අහසට ඇත්ත මේකයි ඇත්ත එද්දී බොරුව තිරෙන් අහකට පරණ දේවල් වලට කරුනු නෑ නිදහසට පුලුවන්නම් ගනින් ආයෙත් ඔටුන්න මගෙන් අහකට ඔප්පූ නෑ තිරප්පු නෑ මේක මගේ සෙල්ලම මගේ ගේම කැප කරලා ඉවරයි දැනටමත් මුළු ජීවිතේම අමතක වෙලා නෑ තාමත් මතකයි මට හැමදේම මීටරේ හිටියේ හැමදම මීටරේ හොදට වැඩ තාම වැඩ්ඩෝ වැඩ දාන දන්නෑ ස්මෝකා ගැන තාම ඉන්නවා මට හමුදාවක් දුක දන්න සැප දාන ඉස්කෝලේ ලුම්බිනිය වාසි බෝඩරේ ඇලගාව එකපතේ කාපු උන්ට ආදරෙයි හැමදාම වැරදි වල ණය ඉල්ලන් කරුමේ මගේ එනවා පස්සෙන් යාළුවෝ කවුද හතුරෝ කවුද ඔක්කොම මූණු එක වගේ අද ඉදියි කියන්න බෑ යන්නත් පුලුවන් හෙට වගේ ඒකයි විදින්නේ ජීවිතේ මං වගේමයි කොල්ලොත් මගේ අම්මයි දුන්නෙ පණ මට තාත්තයි දුන්නෙ නම ඉතින් මම ගනන් ගන්නේ නෑ වෙන උන්ගේ බන කන්න එපා කන බේරිලා ඉන්න තමන් දැනගත යුතුයි නැන පමණින් තම තම විරාම සමාව කලාතුරකින් ලැබෙන්නේ දෙවෙනි පාර දූවිලි හුලගට අමතරව හොදම පාඩම් ඉගැන්නුවේ පාර තාර පාර හුරුපුරුදුයි මං ඇවිදින්නෙ නිදහස් ආර හුස්ම ගන්නවා දැනෙන්නේ ගෙන්දගම් පොළවේ ඉදගත්තාම කොළඹ රස්නෙත් එක්ක උණ හොදටම සහල වෙලා මං වගේ කවුරුත් නෑ ලංකාවේ තාම පහල වෙලා ටිකක් සරල වෙලා ඒත් තාම පරණ කෙනා මං අලුත් වෙද්දී මුං එකතැන පරණ වෙලා කියන්නා කෙසේ කිව්වත් අසන්න ඇසිය යුතුයි සිහියෙන් මම දැලි පිහියෙන් කිරි කද්දී උඹලා අවසිහියෙන් දැන් මං සිහියෙන් පෙන්නන්නම් වෙන් කරලා කිරි දියෙන් උඹලා හිතනකොට ස්මෝකා අඩිගානක් ඉදිරියෙන් මං තනි කොටියා එකට කෑවත් බොක්ක වෙනස් එවුන් කුමට ශුද්ධ සිංහලෙන් කිව්වොත් ශුක්‍රාණු සුනඛ ඩෝල් ජාති මෝල් ජාති බොන්නෑ මං දැන් උණට ඇම්බැක්කෙත් නැති කැටයම් එක්ක ආයෙමත් උඩට
@oshikashehan9894
@oshikashehan9894 3 жыл бұрын
Patta
@sltok9734
@sltok9734 3 жыл бұрын
වස්තු❤
@denuwanchamath3327
@denuwanchamath3327 3 жыл бұрын
එලෝ
@dilanjanfernando
@dilanjanfernando 3 жыл бұрын
ඒකනම් පිස්සුවක් හුත්තෝ ආදරෙයි❤️
@lasibokkasuddo2841
@lasibokkasuddo2841 3 жыл бұрын
කියන්න උත්සාහ කරන්න මෙන්න පේළි 100 RAP එක කටහඬ නැතිව kzbin.info/www/bejne/fqK8g6R3hp13pqc
@fluoxatineteeth
@fluoxatineteeth 4 жыл бұрын
"මං වගේ කවුරුත් නෑ තාම ලංකාවේ පහල වෙලා ටිකක් සරල වෙලා ඒත් තාමත් පරණ කෙනා මං අලුත් වෙද්දී මුං එක තැන පරණ වෙලා" Welcome back peoples rapper 💥💟
@ranjithwijesinghe3323
@ranjithwijesinghe3323 3 жыл бұрын
කේ මැක්ටයි ස්මෝකියෝටයි ආසයි 🇱🇰
@poornaxp
@poornaxp 7 ай бұрын
Smoka ge lyrics walata adatath meka ahaddi pissu hadenw...kisi kthwk na Sinhasane Smoka ge ❤❤❤
@itsthakiii1909
@itsthakiii1909 4 жыл бұрын
මේකට ඇබ්බැහි උන අය කෝ 🙈😍❤️
@chamodchinthana9824
@chamodchinthana9824 3 жыл бұрын
innooo
@lakshancovers776
@lakshancovers776 3 жыл бұрын
දැනට මේකට මාස නමයක්🤟 මන් දාපු දවසෙත් ඇහුවා❤️ තාමත් අහනෝ🥺❤️
@Nadeeja
@Nadeeja 3 жыл бұрын
1M වලිනුත් පස්සෙ අහන්නෙ උබලට තියෙන ආදරේටයි 💘 💘
@lasibokkasuddo2841
@lasibokkasuddo2841 3 жыл бұрын
කියන්න උත්සාහ කරන්න මෙන්න පේළි 100 RAP එක කටහඬ නැතිව kzbin.info/www/bejne/fqK8g6R3hp13pqc
@Teeneger
@Teeneger 3 жыл бұрын
😍😍😍🙂
@shalithamedagoda3029
@shalithamedagoda3029 3 жыл бұрын
@@lasibokkasuddo2841 ක්
@erangaprasahantha6492
@erangaprasahantha6492 3 жыл бұрын
Washi
@amrihamrah6698
@amrihamrah6698 3 жыл бұрын
Hiii
@HiRuwA-d4h
@HiRuwA-d4h 11 ай бұрын
2024 අහන සෙට් එක කො😼✊
@SayuraSamuditha
@SayuraSamuditha 11 ай бұрын
🤍
@vinukanimsara-f4c
@vinukanimsara-f4c 11 ай бұрын
i` am
@DarmeAyya-e5u
@DarmeAyya-e5u 11 ай бұрын
Yep😈☠️
@Pasiya-FF
@Pasiya-FF 11 ай бұрын
❤ im
@rajithanilusha5443
@rajithanilusha5443 11 ай бұрын
Mewa ahana Eka nawaththanne ne kawadawath marenakan🦻🤙
@malinduchamath2882
@malinduchamath2882 4 жыл бұрын
හදහනේදි කිවුවෙ "ඊලග පාර දෙන්නෙ පේලි සීයක් රස කතාව". ඒකට නම් සාදාරනයක් කරල තියනවා....
@janithwickramarachchi6128
@janithwickramarachchi6128 4 жыл бұрын
තවත් හදුනානොගත් වෛරසයක් පැතිර යන බවට ආරංචියක් . Smoka ❤
@umezhh
@umezhh 4 жыл бұрын
හඳුනා නොගත්? Lol
@සොමිchanel
@සොමිchanel 4 жыл бұрын
Ekenma h
@kosindutharinda4591
@kosindutharinda4591 4 жыл бұрын
K mac ❤️❤️කොළඹ රැපා කවදාහරි මැරෙන්නෙ සෑපේම❤️
@ganidunawagamuwa7981
@ganidunawagamuwa7981 3 жыл бұрын
කොළඹ 🇧🇴😎❤️
@PathumKumara-rz8qd
@PathumKumara-rz8qd 20 күн бұрын
Smokio and k mac gemmak thama ✌️❤
@yelloshsparrow5350
@yelloshsparrow5350 4 жыл бұрын
"පේලි 16ක් මදි මට කියල දෙන්න වෙලාව ඊලග පාර දෙන්නෙ පේලි සීයක් රස කතාව" කිව්වට මෙච්චර කල් යයි කියල හිතුවෙ නෑ! quality work bruh!❤️💪
@yelloshsparrow5350
@yelloshsparrow5350 3 жыл бұрын
@@nithyadulanji37 හදහන ලගදිද රැප් ඇහුවෙ?😂✋
@tharum7489
@tharum7489 3 жыл бұрын
Kwda me handahana ahapu neti ekaa😂😂😂
@yelloshsparrow5350
@yelloshsparrow5350 3 жыл бұрын
@@tharum7489 😂✌️
@yelloshsparrow5350
@yelloshsparrow5350 3 жыл бұрын
@Nemith Palliyaguru 😂
@tharakagurusinghe61
@tharakagurusinghe61 2 жыл бұрын
Kalin peli100 rap ekk thibb
@manojisaro8283
@manojisaro8283 4 жыл бұрын
"විරාම" "සමාව" කලාතුරකින් ලැබෙන්නෙ "දෙවෙනි පාර"💛💛💛 ඔයා වගේ නෑ තමයි අනේ ලංකාවෙ තාම කෙනෙක් පහලවෙලා❤️❤️❤️ Rap 👑
@Luis-gy5tw
@Luis-gy5tw 3 жыл бұрын
Duwili hulagata amathrawa hodama padam igannuwe paraaa..
@rusithhirushan1343
@rusithhirushan1343 2 жыл бұрын
Drill team ahala nadda
@D.K-gaming5782
@D.K-gaming5782 3 жыл бұрын
මුඩුක්කුවෙන් එලියට හදහන වීදි මායම් පේලි 100 බොක්කටම වැදුන හැමදාම එදා ඉදන් අහන රැප් ටික උබනම් පිල්ලියක්ම තම ස්මෝකියෝ ❤️🤘
@oshada4766
@oshada4766 3 жыл бұрын
හදහන නම් පිස්සුවක්
@pasindurathnayake3723
@pasindurathnayake3723 3 жыл бұрын
දැන් ඒව නන් ඉස්සර ඒව වගේ ගැම්මක් නැ..නැසුනා එහෙම වැඩක් නැ..ඉස්සර ඒවගෙ ගැම්ම කෝමද
@D.K-gaming5782
@D.K-gaming5782 3 жыл бұрын
@@pasindurathnayake3723 ඉස්සර දුන්නෙ මතෙන්.දැන් දෙන්නෙ හිතෙන්.
@ecopresents
@ecopresents 2 жыл бұрын
එකෙන්ම සගො 🙂❤
@IndikaPrasad-x5f
@IndikaPrasad-x5f 9 ай бұрын
😮😮😮😮❤❤❤❤
@ASIYAOFFICIAL_SHEHAN
@ASIYAOFFICIAL_SHEHAN Ай бұрын
නියම සිංහල රැප් තමයි මේව
@robertcyprowski9345
@robertcyprowski9345 3 жыл бұрын
Love the sri Lankan rap sri lanka 🇱🇰rap goes harder then American rap
@emanside3519
@emanside3519 3 жыл бұрын
Where are you from
@dinethlk
@dinethlk 3 жыл бұрын
What is yor country
@robertcyprowski9345
@robertcyprowski9345 3 жыл бұрын
America
@rameshsupun5738
@rameshsupun5738 3 жыл бұрын
The
@fathimaasma
@fathimaasma 3 жыл бұрын
@@emanside3519* the state
@themoralshow902
@themoralshow902 4 жыл бұрын
ස්මෝකියෝ❤️ Lyrics 90% Fashion 95% Fans like 99%
@sameeradilshan3949
@sameeradilshan3949 4 жыл бұрын
Adare💗
@ishantharuka8096
@ishantharuka8096 4 жыл бұрын
Fans 100%
@infixdemon8186
@infixdemon8186 4 жыл бұрын
Lyrics wala meaning eka fatta bn... hamadetm saratm uththara dila thiynw
@alfamale2200
@alfamale2200 4 жыл бұрын
❤️❤️❤️
@alfamale2200
@alfamale2200 4 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰
@SLDefenderHub4
@SLDefenderHub4 4 жыл бұрын
කුණුහරුප - 0.01% නිර්මාශීලිත්වයක - 100% ද ක්ෂතාව - 100% අසභ්‍ය දර්ශන - 0.01%
@e-shoppingguide971
@e-shoppingguide971 4 жыл бұрын
English වලින් කුනුරපයක් කිව්ව නම් කටඇරගෙන බලගෙන ඉදි😂😂
@journeywiththushara217
@journeywiththushara217 4 жыл бұрын
NATHIDU bro එකගයි ❤️
@journeywiththushara217
@journeywiththushara217 4 жыл бұрын
NATHIDU bro එකගයි ❤️
@journeywiththushara217
@journeywiththushara217 4 жыл бұрын
NATHIDU bro එකගයි ❤️
@SLDefenderHub4
@SLDefenderHub4 4 жыл бұрын
@@journeywiththushara217 එකඟ
@nirupasanjeewa9904
@nirupasanjeewa9904 29 күн бұрын
Chy 9..k mac ...smokio එකක් ඕන බොක රැප් වලට ඇඩෙන්නම..
@isurudilshan53
@isurudilshan53 2 жыл бұрын
( පේලි 16 ක් මදි මට කියාදෙන්න කතාව )❤️කිව්ව වගේම පේලි 100 ගෙනාවා k mac.🥀❤️ smokio,k mac ගින්නක්ම තමයි ඉතිම් 🔥
@AkashNaveen404
@AkashNaveen404 4 жыл бұрын
ලුම්බිණියේ කොල්ලෙක් තමා ගැම්මක් බ්‍රෝ come on ලුම්බා🙂❤️
@ganidunawagamuwa7981
@ganidunawagamuwa7981 4 жыл бұрын
🇧🇴🇧🇴🇧🇴🇧🇴🇧🇴🇧🇴🇧🇴🇧🇴🇧🇴
@ganidunawagamuwa7981
@ganidunawagamuwa7981 4 жыл бұрын
🇧🇴🇧🇴🇧🇴🇧🇴🇧🇴
@pushpikasandeepa2419
@pushpikasandeepa2419 4 жыл бұрын
🚸
@junkyardlookitup3956
@junkyardlookitup3956 4 жыл бұрын
come on kimmbaa
@Darryb11.11
@Darryb11.11 3 жыл бұрын
@DinushaThaamara
@DinushaThaamara Жыл бұрын
මෙවගෙ එවා තමයි අපිට හැමදාම ඔනෙ.❤️මල් සින්දු කැලෙ smokio ගෙ රැප් අහද්දි .අදරෙයි bro
@れれれ-p6n
@れれれ-p6n Ай бұрын
Love from Japan❤
@dila301
@dila301 Жыл бұрын
8.5 million ♥️🔥කල්ලිය කවදාවත් වෙන්නැ මළානික පැතිර යන්නෙ උණක් වගෙ මාරන්තික
@Shenu__boy.
@Shenu__boy. Жыл бұрын
🥵❤
@safranameer4200
@safranameer4200 3 жыл бұрын
(K Mac) ජීවිතේම වින්දත් කවුද ආස විදවන්න සැපම නෙමෙයි ජීවිතේ යාළු තේරුම් ගන්න ඕනෙනෑ මට ගොඩක් කල් ජීවත් වෙන්න මම බය නෑ මැරෙන්න කියන්නෙ යකාට ඇහෙන්න මගේ මනෝකාය පාවෙයි මම නිදන් ඉද්දි ගැස්සිලා නැගිටින්නෙ ආත්මෙ ඇගට ඇතුල් වෙද්දි රෑ පහන් වෙද්දි හිතුන දේවල් ගොඩක් තෘෂ්ණාව ඉරිසියාව වෛරය ලෙඩ තුනක් තුනක් ත්‍රයිලෝක පත්‍රය තමයි එකම පිලියම ලෝකන්තෙ මීදුම වගෙයි අද අලුයම මගෙ කාමරෙ දුමෙන් වැහිලා වැදිලා නෙමෙයි යාළු මම ඉන්නෙ සම වැදිලා මේ කොළඹ තාලෙ තාමත් කල්ලියේ වාරෙ දාන්නෙ දිව්‍යලෝකේ සාදේ කිලුඉලුම නාදේ මං දෙවියන්ගෙ හාල් කැවුන දෙවියන්ගෙ පුතා බොලාට හිතාගන්න බෑ මෙ ඇග ඇතුලෙ ඉන්න සතා පාප මිත්‍ර සේවනය සැපට මෝහනය මෝක්ෂය කතා කලොත් වෙන්නෙ චරිත ඝාතනය භීෂණයත් එක්ක මට ඇහෙන්නෙ වීණා වාදනය සල්ලි පස්සෙන් යද්දි පස්සෙන් එන්නෙ පොලිස් වාහනය පෙර කල පිනකට යහතින් ඉන්නෙ තාමත් එක දෙයක් වද දෙන්නෙ ඔළුවෙ හැමදාමත් මම මැරුන දවසට අඩයි හදේ හාවත් අහන්න වෙන්නෑ මේවගෙ වදන් කවදාවත් ආයේ 44 වෙන්නෑ කවදාවත් මලානික පැතිරයන්නෙ උනක් වගේ මාරන්තික මාරන්තික කෘන්තක රදනක බොරු බර වචන දාලා කියන උබේ රැප බොක තේරුම බිංදුවයි නම්බුවයි බම්බුවයි ගැලපීමක් නෑනෙ කොල්ලො උබයි උබෙ සින්දුවයි තේරුම් අරන් ඉන්නෙ දැන්නම් කාගෙ කගෙත් හැටි බොරුව මවාපාන උන්නේ රටෙ තොටෙ සමාජෙ වැඩී පේනමානෙ නොපෙනිල යන්නෙ හීන මානෙ හිතෙ තියෙන ලොකු මානෙ නිසයි වෙන්නෙ අවමානෙ තේරුම් ගන්න බැහැ ගැඹුරු වැඩී නිර්වානෙ ක්ෂණික කෝපය ප්‍රතිඵලය දුකයි අවසානෙ සෝවාන් සකෘදගාමී අනාගාමී අරිහත් බුදුගුණ බුද්ධ ධර්මේ රැව්දේ විශ්වේ තවමත් හිටිය විදිහ නෙමෙයි ඉන්න විදිහයි වැදගත් හිත කය මනස පව් කාරයි කාගෙන් හැංගුවත් මං ඇත්ත කියන්නෙ අවංක අම්මට විතරයි වෙන කවුරුත් අදාලම නෑ දැන් මට මම විතරයි හිත රිදිල රිදිල ආදරෙත් අප්පිරියයි විශ්වාසෙත් අප්පිරියයි මදුවිත නම් පිරියයි ස්තූතියි දෙවියනි දුන්නට තව දවසක් පරිවාසෙ හිර ගෙවල්වල ඉන්නව පිරිසක් සැලෙන්න එපා යාළු එනව එක මොහොතක් වෙච්ච දේවල් තේරුම් අරන් යන්න අලුත් ගමනක් කාටවත්ම පෙනෙන්න නෙමෙයි තමන්ට දැනෙන්න කරන මිනිහා කියවන්නෙ නෑනෙ කාටත් ඇහෙන්න පුරුදු වෙයන් හැමදේම හොද පැත්තක් දකින්න මම වැරදි පැත්ත දැක්කෙ නැහැ මග අරින්නෙ මට ඕන නෑ නැති ප්‍රශ්න ඕනෙ මනසට නිදහස මානසික ආතතිය ගිනි තියයි උබෙ හිස ආශාව නෙමෙයි සැප තියෙන්නෙ නිරාශාවේ රෑ ආකාසේ දිහා බලන් මනෝ ලෝකේ පාවේ ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස් මම වෙනස් වුනේ නෑ උනෙ සමාජෙ දුරස් මම මගෙ පාරෙ යද්දි වෙන්න එපා හරස් ප්‍රසිද්ධ වෙන්න කාටත් කලේ නෑ මගෙ ආත්මෙ උකස් මැකා තාමත් ඉන්නෙ ගේමෙ කාටත් පදිරිම නෑ කාටත් කඩේ යන්නෙ නෑ මම කරන්නෙ මට ඕන දේ මං නවතින්නෙ නෑ කාටවත් නවත්තන්න බෑ කල්ලිය ඉන්නෙ තාම උඩ බොලාට ලංවෙන්න බෑ ගල්කිස්ස, බඩෝවිට, මාලිගාවත්ත, ග්‍රෑන්ඩ්පාස් කෙසෙල්වත්ත, කොළඹ මොකද වෙන්නෙ දොන් දිනුක දනුක, චප්පා, නානා, ජොනී, අම්ම, පැතුම් යාලුවො ඉන්නව කොළඹ වටේම කොළඹ රැපා කවද හරි මැරෙන්නෙ සැපේම
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
😍🔥
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 2 жыл бұрын
එලම චොල්ලෝ❤😍
@ajithsarath754
@ajithsarath754 Жыл бұрын
❤😂
@salithsamarawikkrama9316
@salithsamarawikkrama9316 4 жыл бұрын
ආයේ අවුරුදු ගානකට එන්නෙ නෑ ඔහොම රැපක් නම් ❤️🤩🤩🤩❤️🤩❤️🤩😘
@AmayUru-i6b
@AmayUru-i6b 10 ай бұрын
පැකේජ් වලට සිංදු ගහල දැන් අවතැන් වෙලා 😄 K mac ඔයා තාමත් ගැම්මක් ✊❤
@sujithlakshan7611
@sujithlakshan7611 2 жыл бұрын
මෙවට ගහන්න රැප් නෑ බ්‍රො 💪🇱🇰 Smoka,k mac ❤️ තවත් අහනවා
@sujithlakshan7611
@sujithlakshan7611 5 ай бұрын
💥
@tharindupriyashan9118
@tharindupriyashan9118 4 жыл бұрын
ලීක් වෙච්ච ඒව අහල හිතුවෙ දැන්නම් ඔරිජිනල් එන එකකුත් නෑ කියල.ඒත් මේක පට්ටම.අලුත් වර්ස් ටික සුපිරි.වාසි.❤
@රේණුකකරුණාරත්න
@රේණුකකරුණාරත්න 3 жыл бұрын
අවුරුද්දකට පස්සෙ ආයෙත් බලනවා 2021 ආපු හොඳම රැප් එක මේක
@shamikaashian2824
@shamikaashian2824 3 жыл бұрын
Math
@yasasimadanayake1367
@yasasimadanayake1367 2 жыл бұрын
Math
@Cinema420
@Cinema420 2 жыл бұрын
අනිවා 😌👍💖
@tharushadeegalla
@tharushadeegalla 11 ай бұрын
රැල්ලට ඇවිත් රැල්ලට ගියපු රැප් නෙමෙ මේවා තාමත් මුල්ම දවසෙ අහපු ඒ ගැන්මෙන්ම අදත් අහනවා 😍 මේකට ගහන්න තවත් රැප් එකක් ඇතියි කියලා මන්නම් හිතන්නෑ 😍❤️
@Commerce627
@Commerce627 11 ай бұрын
Mudukkuven eliyt
@tharushadeegalla
@tharushadeegalla 11 ай бұрын
@@Commerce627 oh ekath supiri rap eka ❤️
@RandilaSathsara
@RandilaSathsara 2 ай бұрын
Hadahana 😏
@satan_status_666
@satan_status_666 4 жыл бұрын
අම්මෝ අලුත් අවුරුද්දට තෑගි දිලා අම්මෝ සිය පාරක් ඇහුව්වත් එපා වෙන්නැති උන් මේ කොනට 😐❤
@sankalpakalubowila2862
@sankalpakalubowila2862 3 жыл бұрын
K mac ගේ වදන් වල පට්ටම philosophy එකක් තියෙන්නේ. හෙන ලෝකෝත්තර ලයින් එකක් තියෙනවා.
@emanside3519
@emanside3519 3 жыл бұрын
සිරා බන් 💯
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 2 жыл бұрын
Manasata denne kelinma
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
Diss track wala දර්ශනය කොහෙද බං
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 2 жыл бұрын
@@100mcreations6 උබ හිටාන් හැම හුත්තටම Diss Diss කියම්නැතුව,මැකාට හොඳයි කියන හැම කොමෙන්ට් එකේම උබ diss track diss track කියනව,ස්මෝකට වඩා මැකා හොඳයි,උබ මෙතන පකය වෙන්නැතුව හිටාන්🥲🌟🍁☄️
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
@@meghnadhsenavirathna6973 smoka ta wada maka komth hodi thmi yko... eth diss track wala drshnyk na kiyla kiwwe
@mycreations1982
@mycreations1982 4 жыл бұрын
ලංකාවේ rapers ලගෙන් ආසම voice එක smokio ගෙ තමයි ඉතින්...❤️
@she4nzer
@she4nzer 2 ай бұрын
ඕනේ නැහැ මට ගොඩක් කල් ජිවත් වෙන්න 💀🖤
@I619WILL619ROX619U
@I619WILL619ROX619U 4 жыл бұрын
"ස්කෝලේ ලුම්බිණිය, වාසි බෝඩරේ ඇල ගාව" ❤️💛💚 Smokio♥️
@maliduchathuranga2573
@maliduchathuranga2573 4 жыл бұрын
❤️
@chinthakadevinda127
@chinthakadevinda127 4 жыл бұрын
❤️ ekenma❤️
@kvsurasinghe521
@kvsurasinghe521 4 жыл бұрын
🇧🇴❤️
@ganidunawagamuwa7981
@ganidunawagamuwa7981 3 жыл бұрын
❤️🌚
@ganidunawagamuwa7981
@ganidunawagamuwa7981 3 жыл бұрын
🇧🇴🇧🇴🇧🇴🇧🇴
@maheelranaweera5777
@maheelranaweera5777 3 жыл бұрын
කල්ලිය ආයෙත් පටං ගත්තා සිංහල රැප් පන්තී. ගැම්මක්.
@ashandilruk4786
@ashandilruk4786 Жыл бұрын
අදටත් ආසම රැප් එකක් පේලි 100💥❤🙌🏽(k-mac & smokio ♥️💀
@AdithyaMihiranga-v8t
@AdithyaMihiranga-v8t 7 күн бұрын
සෙල්ලමේ බර අවි 🖤🔥 අදටත් අහද්දි මොරාල් 🗿
@King_Harriz
@King_Harriz 3 жыл бұрын
තව ටිකයි 1M ගහන්න ❤️ ගොන් රැප් වලට 1M හැබැයි මේවට තමා නැ...දුකයි සෙල්ලම වගෙ දැන් හරක් පට්ටිය.....😪 44 ❤️✌
@lasibokkasuddo2841
@lasibokkasuddo2841 3 жыл бұрын
කියන්න උත්සාහ කරන්න මෙන්න පේළි 100 RAP එක කටහඬ නැතිව kzbin.info/www/bejne/fqK8g6R3hp13pqc...
@demikanimnada9910
@demikanimnada9910 Жыл бұрын
Dan 8.5 Million views
@demikanimnada9910
@demikanimnada9910 Жыл бұрын
❤️‍🩹
@diaryofnl
@diaryofnl 4 жыл бұрын
පරක්කු උනා කියලා බැන්නට sorry මැකා❤️😍 ඒක වාසියක්❤️🔥
@sandaruakash6130
@sandaruakash6130 3 жыл бұрын
ස්තූතී දෙවියනි දුන්නට තව දවසක් 😎❤️‍🔥✌️
@malindubawantha7639
@malindubawantha7639 11 күн бұрын
තාම රස්නේ ගිහිල්ලා නෑ ☠️💪
@ravindudilhara9810
@ravindudilhara9810 3 жыл бұрын
රැප් වුන බෝ කරපු වුන්ට ආදරෙයි හැමදාමත් ❤️✌️
@sanjayadilshan1395
@sanjayadilshan1395 3 жыл бұрын
😘😘😘
@banumanohara
@banumanohara 2 ай бұрын
එකෙන්ම
@dileepasanjulan9440
@dileepasanjulan9440 4 жыл бұрын
K mac ඔයාට පිංසිදුවෙනවා ඕයි මේ කරපු දේට💙🙏 2015 ඉඳන් බලන් හිටියේ
@kasunkanishka7683
@kasunkanishka7683 3 жыл бұрын
හදවත = ❤👽 SL රැප් 👽💚 k-mac + smokiyo කියන්නේ දැහැනකට සමවැදිලා හඳේ අතරමං උන ආත්මයක් වගේ ❤💚🇱🇰🎧👽
@dasunshanaka367
@dasunshanaka367 3 жыл бұрын
😍
@sajeewanimaddumage4459
@sajeewanimaddumage4459 Жыл бұрын
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
​@@sajeewanimaddumage44591:58
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
2:25 666666666666666⁶6666
@random_idiot01.01
@random_idiot01.01 3 ай бұрын
Maca ko ban uba Thawa sepak one ❤
@ureshamadumali3049
@ureshamadumali3049 3 жыл бұрын
හෙඩ් සෙට් එක ගහන් අහද්දි ඒ එන ගැම්ම කියන්න බෑ ස්මෝකගෙ රැප ආපස්සට ඇද් ඇද අහපු උන් මේ කොනට මැකත් සෙකන්ඩ් නෑ❤️😊❤️
@gayanigeethika74
@gayanigeethika74 4 жыл бұрын
Smokio ගේ single එකක් ඉල්ලන උන් මේ කොනට 💪🌹❤️
@gayanigeethika74
@gayanigeethika74 4 жыл бұрын
🔥🔥
@Healing_Care_Physio
@Healing_Care_Physio 4 жыл бұрын
👉👉👉
@menuwanranaweera4022
@menuwanranaweera4022 4 жыл бұрын
😇💓💞
@mithmishehara8589
@mithmishehara8589 4 жыл бұрын
පුලුවන්නම් ගනින් ආයෙත් ඔටුන්න මගෙන් අහකට💪💪❤️
@PasanChamikara-v8h
@PasanChamikara-v8h 17 күн бұрын
සුපිරි smokiyo අපේ එකා දෙවි පිහිටයි ❤
@banumanohara
@banumanohara 17 күн бұрын
ඔව් බන්
@lahirujayasankakg2167
@lahirujayasankakg2167 4 жыл бұрын
ඇම්බැක්කෙ නැති කැටයම් එක්ක අයෙමත් උඩට♥️♥️♥️
@gayanhirantha9978
@gayanhirantha9978 3 жыл бұрын
1M හැරවුම් ලක්ශය පිළියන්දල හංදිය well done Kmac and smoka
@m.poornadesillva3930
@m.poornadesillva3930 4 жыл бұрын
Smokio ඇත්තටම "උඩුඟං බලා පීනුවා කොච්චර සැර වුණත් ඟං දිය"
@dracoff1120
@dracoff1120 4 ай бұрын
King smoka ge = marila ipaduna Ahuwada set eka❤🎉
@rokbox3608
@rokbox3608 4 жыл бұрын
පේලි සීය ඇහුව❤️.දැන් නම් මැරුනත් දුකක් නෑ.😊
@repairit1097
@repairit1097 4 жыл бұрын
❤️❤️❤️
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 2 жыл бұрын
පේලි 100 දාල අදට අවුරුදු දෙකක්.මුලින්ම ආවෙ මේක බලන්න.ආදරෙයි *මැකා* පැලෙන්න.🍁😍 *ස්මෝකා* 🔥🌟
@nimanthapathum2383
@nimanthapathum2383 4 жыл бұрын
දැන් smoki ඔයා පිස්සුවක්ම වෙයි සුපිරිම වැඩක් 🔥🔥🔥🤘🏻🤘🏻
@Motivate_Me516
@Motivate_Me516 8 ай бұрын
තත්පර 10ක් ඇහුවොත් සින්දුවම අහල තමා නවතින්නෙ හැමදාම ❤
Hadahana - Rasthiyadu Padanama X 44 Kalliya X Fill-T
8:30
Rasthiyadu Padanama
Рет қаралды 9 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
SMOKIO - 111 Freestyle [Official Music Video]
6:08
Smokio
Рет қаралды 3,9 МЛН
Maliya - Ekasiya එකසීය (rasthiyadu padanama)
5:40
Best Of Sinhala Rap
Рет қаралды 3,3 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН