සන්සුන්ව විනෝදයෙන් සාර්ථකත්වය වෙත යන System එක

  Рет қаралды 19,028

TechTrack

TechTrack

Күн бұрын

Пікірлер: 101
@heshanmax963
@heshanmax963 Күн бұрын
මලින්ද සර් පුලුවන් නම් live එකක් කරන්නකෝ online earnings , new business ideas , personality build up methods , present job market වගේ topics ගැන සහ තව අපිට ගෙදර ඉදන්ම free ඉගෙන ගන්න පුළුවන් websites courses වගේ දේවල් ගැන( local or international ) ❤
@LukeDilruk
@LukeDilruk 22 сағат бұрын
මේවා ඕනා.... මලින්ද අයියා...❤
@dhanagaming003
@dhanagaming003 11 сағат бұрын
@@heshanmax963 මලින්ද අයියගෙ අන්තිම live 4ක් හෝ 5ක් ඇති ඒකෙ ඔය ඔක්කොම තියෙනව පොඩ්ඩක් බලන්න 100% recommend
@slphotoLK
@slphotoLK 13 сағат бұрын
සැහෙන දවසකින් කොහොම හරි සුබ අලුත් අවුරුද්දක් වේවා
@HMpapiya
@HMpapiya Сағат бұрын
බොහොම ස්තූතියි ගුරුතුමනි.වටිනා සංකල්ප කීපයක් මගේ ජීවිතයට එකතු කරගත්තා.බොහොම පින් ඔබතුමාට🙏.මගේ යෝජනාවනම් මාසකට මෙවැනි video 3ක් වත් දාන්න.2025 ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා!
@PrabathBnk
@PrabathBnk Күн бұрын
මම හිතුවෙ.... Specific goal එකක් achieve කරන්න අමාරු එක මගේ තියන ලොකු අවුලක් කියලා. මටත් ටිකක් soft විදිහට goal එක තියාගත්තහම ඒක පහු කරගෙන යන්න ටිකක් පහසුයි. ඇත්තටම මලින්ද අයියගෙ මේ video එකෙන් තමයි දැන ගත්තේ ඒකත් productive method එකක් කියලා. Thank you ayya.... ❤💫
@nipunprebhat8039
@nipunprebhat8039 Күн бұрын
@@PrabathBnk එ උබෙ කම්මැලි කම
@MalindaAlahakoon
@MalindaAlahakoon Күн бұрын
ඒක ගොඩක් අයට වෙන අවුලක්! ඕනම ක්‍රමයක අපිට අහන්න ලැබෙන්නෙ ඒකෙන් ගොඩ ගිය අයගෙ කතා විතරයි. අනිත් අය හිතනව ඒක තමන්ගෙ අවුලක් කියල.
@Beby99
@Beby99 14 сағат бұрын
අයියේ ඔයා 2023 අවුරුද්දේ මුලින් කලා වගේ live ටිකක් කරන්නකෝ.. ඔයා ඒ කරපු live නිසා මම ජීවිතේ හදා ගත්තා.. ලොකු දියුනුවක් ලැබුවා අද වෙනකොට.. Thank you ❤
@priyashantha-TR
@priyashantha-TR Күн бұрын
I agree with you; I spent more than 40 years in Sri Lanka and now live in the United Kingdom. When I lived in Sri Lanka, I had an unstable lifestyle, eating habits, or job schedule. But now I'm planning everything and freeing up more time for other tasks, such as reading and studying new information about business and life.
@MalindaAlahakoon
@MalindaAlahakoon Күн бұрын
It could be due to multiple factors. But I'm sure visible passage of time is a major one..
@udmlalagala.g.lahirusampath
@udmlalagala.g.lahirusampath 22 сағат бұрын
ඇත්තටම මලින්ද අයියාගෙ උපදෙස් නිසා අද මම ජීවෙතෙ ලොකු ප්‍රමානයක් සාර්තක කරගෙන තියෙනවා විශේශයෙන් දවස අවසානයෙ දවස ගැන දුකක් කලකිරීමක් නැ සතුටින් ඉවර කරනවා මම කියන්නෙ හැමෝම මේ කියන දේවල් උත්සාහ කරන්න මමත් මහ ලොකු මිනිහෙක් නෙවෙයි තවම වයස 23ක තරුනයෙක් (මලින්ද සර් කියන්න හිතෙන්නෙ නැ මොකද සහෝදරයෙක් වගේ ඒකයි අයියා කිව්වෙ)
@GX-441
@GX-441 8 сағат бұрын
A highly valuable video. ❤❤❤
@keshanoshithasilva901
@keshanoshithasilva901 12 сағат бұрын
Happy New Year, Brother!🙂
@Hashan_store
@Hashan_store 7 сағат бұрын
මේ අවුරුද්දේ Sirge palaweni video Eka ❤👍🏼
@yohanj25
@yohanj25 7 сағат бұрын
Happy New Year 2025 Malinda Ayya!! වැදගත් චිඩියොවක් අවුරුද්ද පටන් ගන්න
@sunokasewwandi
@sunokasewwandi 17 сағат бұрын
Yes sir short term goals ... forgets . Procrastinates . Yes sir week . Yes sir daily plans . Three days .. plans .
@tharushanuonejayarathna3891
@tharushanuonejayarathna3891 13 сағат бұрын
Thank you so much මලින්ද අයියේ ❤
@OshadaAdithya-bs3up
@OshadaAdithya-bs3up 15 сағат бұрын
near term, input based, controllable, and energizing.
@YasanduDissanayake-kz4nc
@YasanduDissanayake-kz4nc Күн бұрын
Timeboxing වැඩේදී පැයක් යන වැඩකට පැය දෙකක් දාගන්න එක මට නම් සාර්ථක නෑ. එතකොට නිකන් වෙලාව නාස්තියක් වෙන්නේ. එත් පැයක වැඩක් කියලා අපිට හිතෙන එකට ඊටත් වඩා අඩු වෙලාවක් දාගෙන ඒ වෙලාව ඇතුලත කොහොමහරි ඉවරකරනවා කියලා වැඩේ කරොත් හිතනවට වඩා වැඩ කොටසක් මට නම් කරගන්න පුළුවන්. ඵලදායි ව වැඩක් කරන්න හදද්දී මේ වගේ පොඩි stress level එකක් හදාගන්න එක වැඩිය හොඳ වෙයි.
@Manjulacham
@Manjulacham 21 минут бұрын
@@YasanduDissanayake-kz4nc එකට තියෙනව promadoro technique eka
@Shanus_Stories
@Shanus_Stories Күн бұрын
Thank you sir Valuable ❤
@sahansamarawickrama8230
@sahansamarawickrama8230 Күн бұрын
Valuable video ❤
@suranga24
@suranga24 5 сағат бұрын
එක හොද අදහසක්..
@AchiniUpeksha-o6g
@AchiniUpeksha-o6g 21 сағат бұрын
2:16 aluth deyak❤
@manoribopitiya2744
@manoribopitiya2744 5 сағат бұрын
Happy new year sir 👍👊🏽
@HackZAW
@HackZAW 16 сағат бұрын
Thank you Malinda ayye ❤
@Pazi01
@Pazi01 Күн бұрын
❤happy new year techtrackers
@wasanaboxing
@wasanaboxing 11 сағат бұрын
ස්තුති ❤
@lankeshwara7342
@lankeshwara7342 Күн бұрын
සුවපත් වේවා
@Xfact77
@Xfact77 Күн бұрын
වොයිස් එක වෙනස් වගේ 🤔
@pease987_casl
@pease987_casl 10 сағат бұрын
ඩයල් එක🔥❤
@Kasun6534
@Kasun6534 Күн бұрын
Very Helpful 👌
@ArunaNamal
@ArunaNamal 13 сағат бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා 🎉
@DilumRajapaksha-w5n
@DilumRajapaksha-w5n Сағат бұрын
malinda sir 2025 al 2026 al studentslata video ekk karanawada
@ishanmadushanka8814
@ishanmadushanka8814 Күн бұрын
වටිනවා.. ❤
@Chamudithaastronomy
@Chamudithaastronomy Күн бұрын
Happy new year Malinda sir
@RisinduRansen
@RisinduRansen Күн бұрын
I realized importance of book reading
@sharppixpencilart
@sharppixpencilart Күн бұрын
Thank you ❤
@travelsk-u4g
@travelsk-u4g 22 сағат бұрын
thanks buddy
@hasdraa
@hasdraa Күн бұрын
Malinda aiye voice eka podi wenasak thiye
@Hashen644
@Hashen644 Күн бұрын
Happy new year ❤️‍🩹✨
@SadeepaPramod-ty4is
@SadeepaPramod-ty4is Күн бұрын
එත කොට දවස සටහන් තබා ගන්න එක , පලදායි නැද්ද , එකෙන් data එකතු කරලා , ඒ data විශ්ලේෂණය කරලා තීරණයක් ගන්න පුළුවන්නේ තව ඉස්සරහට මේ ක්‍රියාවලියට එකතුවෙන්න ඕනේ දේවල් සහ අඩුපාඩු ගැන
@YasanduDissanayake-kz4nc
@YasanduDissanayake-kz4nc Күн бұрын
ඒක කරන්න එපා කිව්වේ නෑනේ. නිකන් දවසේ වැඩ ලියාගන්නේ නැතුව ඒ වැඩවලට වෙලාවක් දාලා ලියාගන්න කියලනේ කිව්වේ. දවස අවසානයේ විශ්ලේෂණය කරන එක කරන්නම ඕනේ වැඩක්. මොකද නැත්තන් කරපු වැරදි දිගටම කරනවා ඒවා හදාගන්නේ නැතුව
@hashantechsl6423
@hashantechsl6423 7 сағат бұрын
2:16 aluth deyak..? / Live ekak onii❤
@DilankaAbeyrathna-q8m
@DilankaAbeyrathna-q8m Күн бұрын
I am also watching ali abdal videos ❤
@tharindumadushan6154
@tharindumadushan6154 23 сағат бұрын
Best talk ❤happy new year bro
@ashenlakshitha7161
@ashenlakshitha7161 Күн бұрын
❤❤❤ Happy New Year ❤️❤️❤️
@onlymethatallinme3258
@onlymethatallinme3258 22 сағат бұрын
Winter eka thibilath angata danunne awurudu 3k giya 😢
@Ranil_wikkeamasinghe_official
@Ranil_wikkeamasinghe_official Күн бұрын
7:33
@naikey7
@naikey7 Күн бұрын
Happy new years 🎉
@yohanKawinda-j8m
@yohanKawinda-j8m Күн бұрын
මමනම් කියන්නේ ඖෂධ භාවිතා කරලා ලිංගික හැඟීම් නැති කරලා දැම්මනම් ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් ලිංගික හැඟීම් කියන්නේ මහ එපා කරපු අප්‍රසන්න හැගීමක් හැම කොල්ලෙකුටම එහෙමයි,මම දැං හොයන ගමන් ඉන්නෙ ලිංගික හැඟීම් නැති කරගන්න පුලුවන් ක්‍රමයක් ඊට පසුව ශුද්ධ වූ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි.
@SadeepaPramod-ty4is
@SadeepaPramod-ty4is Күн бұрын
ඇත්ත පාලනය කරගන්නම බැ කරලා ඉවර උනාට පස්සෙ මහා ලොකු පිඩනයක් ඔලුවට
@yohanKawinda-j8m
@yohanKawinda-j8m Күн бұрын
@SadeepaPramod-ty4is ලිංගික හැඟීම් නැති වේලාවට කොච්චර සතිටින් ඉන්න වද බලපං බං අපි ලිංගික හැඟීම් කියන්නේ ම ශාපයක් එය නැති උ විට අපි වඩවඩාත් දියුණු වීමට උත්සහ කරනවාමයි
@senda2627
@senda2627 Күн бұрын
@@yohanKawinda-j8mඒ හැගීම් නැති වෙනවා කියන්නේ බහුතරයකට ජීවත් වෙන්න හේතුවක් නැති වෙනවා.මොන දේවල් කලත් අපිත් මේ ජීව ගෝලයේම සත්ව කොට්ඨාසයක්.ප්‍රජනනය කියන්නෙ ජීවයේ මූලික පදනම.මානවයා ඇතුලු හැම සතෙක් දිහාම බලපුවාම උන් කරන ගොඩාක් දේවල් වලට බලපාන මූලය හොයාගෙන ගියොත් එතනදි හම්බ වෙන්නෙ එක්කො ප්‍රජනනයට නැත්නම් පැවැත්මට තියෙන වුවමනාව.තව විදියකට කිවුවොත් තම වර්ගයාගේ පැවැත්ම.ඉතින් මේ හැගීම නැති වෙනවා කියන්නෙ වර්ගයාගේ අවසානය කියල තමා මට හිතෙන්නෙ.
@HackZAW
@HackZAW 16 сағат бұрын
Mama mekata agree na bro, mage opinion eka manussayek mewa control krgnnawa misak nathi karaganna hoda na kiyana eka. Just my opinion
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 16 сағат бұрын
@HackZAW නැති කරලා දැම්මනම් ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් අපරාදෙ ඔබ එසෙ නොවෙන්නෙ
@sunokasewwandi
@sunokasewwandi 17 сағат бұрын
Punchi dinapothe ..idiri dina deka plan karanna ..
@accrosia
@accrosia Күн бұрын
Thank you sir
@maleeshapramud1071
@maleeshapramud1071 12 сағат бұрын
Sound wenasak thiyanawaneda
@Naturewithlife-tu8lz
@Naturewithlife-tu8lz Күн бұрын
Super ❤😊
@ViduraVimukthi
@ViduraVimukthi Күн бұрын
🎉 සුභ 2025ක්
@dulanjananadun8438
@dulanjananadun8438 Күн бұрын
Happy new years
@ImHansana123
@ImHansana123 Күн бұрын
Why aren't you on LinkedIn?
@MalindaAlahakoon
@MalindaAlahakoon Күн бұрын
I am..
@ImHansana123
@ImHansana123 Күн бұрын
@MalindaAlahakoon may i have the handler?
@sahanranasinghe69690
@sahanranasinghe69690 Күн бұрын
audio quality eka wadi wela ne
@UdarasLife
@UdarasLife Күн бұрын
Sir💗
@2bagaming888
@2bagaming888 Күн бұрын
Charithe🌝
@DasunHardTalk
@DasunHardTalk Күн бұрын
good night bro
@scienceisanart2811
@scienceisanart2811 Күн бұрын
next video eka ikmanta oni
@nikokenneth7749
@nikokenneth7749 10 минут бұрын
@traveltodeath
@traveltodeath 17 сағат бұрын
❤💪
@Fallingstar-j8j
@Fallingstar-j8j 5 сағат бұрын
10:35 රතුත් ඇඳගෙන මේ කියන්නෙ මාලිමාවෙන් රට හදලා කියලා නේ.😂😂 සිංහලෙන් channel එකක් කරන ගමන් සිංහල පොත් නැතුව සුද්දගෙ පොත් promote කරන්න එපා
@mistautoac2182
@mistautoac2182 Күн бұрын
⏰❤❤❤
@champikasanjeewaniedirisin3724
@champikasanjeewaniedirisin3724 Күн бұрын
😇😇😇
@sandiya-7895
@sandiya-7895 22 сағат бұрын
🌹
@lasithachamara2223
@lasithachamara2223 Күн бұрын
Happy 2025 ❤️
@Sandun-xm4hm
@Sandun-xm4hm Күн бұрын
කටහඬේ චුට්ටක් bass වැඩිවෙලා නේ.Mic එක වෙනස් කරාද?
@MalindaAlahakoon
@MalindaAlahakoon Күн бұрын
Equipment chain එක කලින් එකමයි. EQ එක හරියටම හදා ගන්න professional help එකක් ලැබුන..
@ravindugeeth6222
@ravindugeeth6222 Күн бұрын
@supithpathirana
@supithpathirana Күн бұрын
සුබ 2025
@JayVSW
@JayVSW Күн бұрын
2025🎉
@kawindyamasakorala5256
@kawindyamasakorala5256 22 сағат бұрын
🤍
@shklasith
@shklasith Күн бұрын
වටිනවා ❤
@GaganaSamarasingha-c7u
@GaganaSamarasingha-c7u 6 сағат бұрын
thank you sir
@ViduraVimukthi
@ViduraVimukthi Күн бұрын
🎉 සුභ 2025ක්
@DilankaAbeyrathna-q8m
@DilankaAbeyrathna-q8m Күн бұрын
Thank you ❤
@kavinduvidarshana3713
@kavinduvidarshana3713 Күн бұрын
❤️❤️❤️
@KalanaKalhara-mx9zv
@KalanaKalhara-mx9zv Күн бұрын
@yukthikawimalaweera9911
@yukthikawimalaweera9911 Күн бұрын
@dinithasandun4772
@dinithasandun4772 Күн бұрын
❤❤
@DilshanKarunarathna-hc4jp
@DilshanKarunarathna-hc4jp Күн бұрын
@sharppixpencilart
@sharppixpencilart Күн бұрын
@thisuranethsara
@thisuranethsara Күн бұрын
@uveenmaneesha
@uveenmaneesha Күн бұрын
@madusankarathnayaka8012
@madusankarathnayaka8012 Күн бұрын
❤❤❤
@chathurngasenarth4183
@chathurngasenarth4183 23 сағат бұрын
@thisathchathmal
@thisathchathmal 22 сағат бұрын
❤️
@jscvt
@jscvt 22 сағат бұрын
❤❤❤
@sourcecpr5765
@sourcecpr5765 11 сағат бұрын
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН