Hithuwakkari Medley | Live at University Of Peradeniya | Line One Band

  Рет қаралды 5,824,409

Line One

Line One

Күн бұрын

Пікірлер: 1 700
@yasithamihiran4441
@yasithamihiran4441 10 ай бұрын
මම වැඩ කරන්නේ ඇමරිකාවේ වර්ජිනියා එයාර් පොට් එකේ අද හවස මේ සින්දුව දාලා තිබුනේ. ලාන්කිකයෙක් විදියට මම ආඩම්බර උනා❤
@vasanthakumara1974
@vasanthakumara1974 10 ай бұрын
What.....? Can’t believe 😮
@dinusha1809
@dinusha1809 10 ай бұрын
ඇත්ත.මම ලංකාවට එන්න flight එක ගන්න හිටියෙ.ඇඟේමයිල් කෙලින් උනා.මුළු airport එකම මීයට පිම්බා වගේ.
@amilatheekshana3297
@amilatheekshana3297 10 ай бұрын
සිරාවට? ශේන් වැඩ්ඩා.
@kasungp3644
@kasungp3644 10 ай бұрын
🤣🤣ohoma kiwwama samahara un aththa kiyalath hithanawa. @@dinusha1809
@Mihiran_x
@Mihiran_x 9 ай бұрын
මමත් උගන්ඩාවේ airport එකෙ හිටියේ ඒකෙත් මේක දාලා තිබ්බා ඇත්තටම සතුටුයි 🙂
@Kalana_01
@Kalana_01 Жыл бұрын
ශේන් සිං with line one සුපිරිම band එකක් ආසම බෑන්ඩ් දෙකෙන් උඩම තියෙන්නෙ මේක අනික infinity 😌❤️
@kSL96
@kSL96 Жыл бұрын
මේක fb එකේ පොඩි කෑල්ලක් දැකල හොයල ඇහුවෙ දැන් කුඩු ගැහුව වගේ ❤❤
@randul7946
@randul7946 Жыл бұрын
Channuka ගෙ වොයිස් එක නියමයි .මාරම ලස්සනයි🔥❤️
@damiruakmeemana4654
@damiruakmeemana4654 Жыл бұрын
Patta Line One meh medley eka mama Tiktok eke dakka marama lassanai All the best thawa medley oneee❤❤❤
@ravinduthikshana341
@ravinduthikshana341 Жыл бұрын
​@@Diniththarinda916😂
@yureem
@yureem Жыл бұрын
​​@@Diniththarinda916මේ infinityල නෙවෙයි භල්ලෝ...😂😂
@jila9558
@jila9558 Жыл бұрын
​@@yureem😂😂
@isurusadaruwan6202
@isurusadaruwan6202 Жыл бұрын
@@Diniththarinda916😂😂
@eshanlakpriya1888
@eshanlakpriya1888 Жыл бұрын
​@@Diniththarinda916රැවටුනානේ😂😂
@tashithsathsara8923
@tashithsathsara8923 9 ай бұрын
අනිත් සාමාන්‍ය බෑන්ඩ් වගේ ප්ලේයර්ට ප්ලෙයර් ඇටෑක් එකට නෙවෙයි සෙල්ලන් කරන්නේ...❤එක්කෙනෙක්ට එක්කෙනෙක් ලින්ක් වෙලා ඉන්නේ...අනිත් කෙනාට අවස්තාව දෙන්න බලාගෙන play karanne Drop කරන තැන් පට්ටම ගති...හරි ලස්සනයි ඒ බැදීම...හිතලා කරන්න දෙයක් නෑ ඒක ඉබේම වෙනවා...අමුතුවෙන් පෆෝම් කරන්න දෙයක් නෑ මෙච්චර Clear effects sounds voice ekka me wenakan ahuwamai band ekaka mehema live performe ekk....Jaya wewa...❤💞🥺
@yahajamusic
@yahajamusic 8 ай бұрын
🖤
@hansakalakranda1375
@hansakalakranda1375 Жыл бұрын
ශෙන් මාමා අලුත් කොල්ලො ටිකක් දාගෙන මොකක්ද මේ කරන ජවනිකාව 😍🥺🖤
@AmilaRandikaa
@AmilaRandikaa 20 күн бұрын
Wade terunaada
@shalikagunasekara20010
@shalikagunasekara20010 12 күн бұрын
Eka wenama ekak
@roshanlakmal9641
@roshanlakmal9641 Жыл бұрын
90 දශකයේ Gypsis,Marians,FlashBack,Sunflower උන්මාදය 2000 දශකයේදී Centigradez,Daddy,242,HotChocolate උදුර ගත්තාසේම 2010 දශකයේදී නැවතත් Cplus,NEWS,LineOne,Midlane අතට පත්වූ වගය් ❤
@slpandanikka3549
@slpandanikka3549 Жыл бұрын
Ai infinity
@donmechanic8643
@donmechanic8643 10 ай бұрын
Ekk miss una . The news
@chaviboy3307
@chaviboy3307 9 ай бұрын
Pointfive
@LifewithK-m5n
@LifewithK-m5n 8 ай бұрын
@PrabashUdakumbura
@PrabashUdakumbura 8 ай бұрын
මේ ලිස්ට් එකට professor band එකත් එන්න ඕන.😊
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
Line one ❤💣
@mathematicallife5388
@mathematicallife5388 Жыл бұрын
I do not like your raps 🫴
@romeoyt6143
@romeoyt6143 Жыл бұрын
❤Shana❤
@kalshanstudio
@kalshanstudio Жыл бұрын
​@@mathematicallife5388Don't Listen.. 😂Lol
@Vinusha_Sithum
@Vinusha_Sithum Жыл бұрын
Loku ❤
@RecipeBook.1
@RecipeBook.1 Жыл бұрын
❤❤
@clarencefernando5381
@clarencefernando5381 10 ай бұрын
මම ආසම song එකක් වැඩ ඉවර වෙලා ගෙදර එනවිට හැමදාම මේ හිතුවක්කාරි අහනවා.වාහනයෙ හොඳ car setup with Subwooper හයිකරලා තියෙන්නෙ.පැලෙන්න වදිනවා.සුපර් කොලොටි සින්දුවක්.🇮🇹🇱🇰♥️ඉතාලියෙ සිට.
@yahajamusic
@yahajamusic 8 ай бұрын
🖤
@gmsdchathu9433
@gmsdchathu9433 Жыл бұрын
බේසයි ඩ්‍රමයි දෙන සැප......🖤 සැප උපරිමයි line one.......🖤
@Kanishka_sahabndu
@Kanishka_sahabndu Жыл бұрын
LYRICS... Dil le dooba dooba mujhko arabic aankhon mein Aaj loota loota mujhko farebi baaton ne Dil le dooba dooba mujhko arabic aankhon mein Aaj loota loota mujhko farebi baaton ne Khamkha saa seene mein Pyaar ke mahine mein Ek hi ishaare pe dil cheez tujhe dedi Dedi dedi de cheez ye dedi Dedi dedi dil cheez tujhe dedi Dedi haan dedi de cheez ye dedi Dedi, dedi dil cheez tujhe dedi Dedi. හිතුවක්කාරයි නුඹනම් සොඳුර හිතුවක්කාරයි නුඹනම් සොඳුර මහ වැස්සක් වාගේ මුතුකැට වැස්සක් වාගේ වේනම් සොඳුරී මේ දීගේ හිතුවක්කාරයි නුඹනම් සොඳුර මහ වැස්සක් වාගේ මුතුකැට වැස්සක් වාගේ වේනම් සොඳුරුයි මේ දීගේ හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ බොරු අරුමෝසම් පමණට වැඩියෙන් ඝෝචර නෑ නිතර මෝසම් සුළඟක් ආවොත් නුඹනම් ගහගෙන යයි සොඳුර බොරු අරුමෝසම් පමණට වැඩියෙන් ඝෝචර නෑ නිතර මෝසම් සුළඟක් ආවොත් නුඹනම් ගහගෙන යයි සොඳුර තාවකාලිකයි අහංකාරකම කොන්වී යන අතර සදාකාලිකයි දැහැමි චාම්කම ඉගෙන ගනින් සොඳුර හිතුවක්කාරයි නුඹනම් සොඳුර මහ වැස්සක් වාගේ මුතුකැට වැස්සක් වාගේ වේනම් සොඳුරුයි මේ දීගේ හිතුවක්කාරයි නුඹනම් තාමත් මහ වැස්සක් වාගේ මුතුකැට වැස්සක් වාගේ වේනම් සොඳුරුයි මේ දීගේ හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ හීයක් අරන් ඔබ මල්සර දුන්නක කුල්මත් කලා සිත උන්මාදයෙන් ගින්නක් අරන් ඔබ හීයක් අරන් එන හීනෙන් ගමන් යන මල්මද බිසවද දැන් හෘද කිනිත්තුවේ හාදුවෙන් පුලුලුකුලේ මා සතපමින් මුවට මුව තබා කොදුරමින් මල් රොන් පුරමුද දෙතොල් අගින් හෘද කිනිත්තුවේ හාදුවෙන් පුලුලුකුලේ මා සතපමින් මුවට මුව තබා කොදුරමින් මල් රොන් පුරමුද දෙතොල් අගින් KKKKK හීයක් අරන් ඔබ මල්සර දුන්නක කුල්මත් කලා සිත උන්මාදයෙන් ගින්නක් අරන් ඔබ හීයක් අරන් එන හීනෙන් ගමන් යන මල්මද බිසවද දැන් හෘද කිනිත්තුවේ හාදුවෙන් පුලුලුකුලේ මා සතපමින් මුවට මුව තබා කොදුරමින් මල් රොන් පුරමුද දෙතොල් අගින් හෘද කිනිත්තුවේ හාදුවෙන් පුලුලුකුලේ මා සතපමින් මුවට මුව තබා කොදුරමින් මල් රොන් පුරමුද දෙතොල් අගින් හෘද කිනිත්තුවේ හාදුවෙන් පුලුලුකුලේ මා සතපමින් මුවට මුව තබා කොදුරමින් මල් රොන් පුරමුද දෙතොල් අගින් හෘද කිනිත්තුවේ හාදුවෙන් පුලුලුකුලේ මා සතපමින් මුවට මුව තබා කොදුරමින් මල් රොන් පුරමුද දෙතොල් අගින්
@eshanacademy4139
@eshanacademy4139 Жыл бұрын
👍
@NimashiJayasekara
@NimashiJayasekara Жыл бұрын
✌️
@Doobys234
@Doobys234 2 ай бұрын
@KavishkaMuthuranga
@KavishkaMuthuranga Жыл бұрын
Voice 🥺❤️ තවුසෙලා පිස්සුවක් අඩේ හා හා පුරා කියලා මුලිම්ම ලයිව් අහපු උන්නම් පට්ට පින්වන්තයි
@madaradasanayaka3165
@madaradasanayaka3165 Жыл бұрын
Mama giya show akata..atthatama maru oya kiuwa wagee...❤
@nimniwathupola2459
@nimniwathupola2459 2 ай бұрын
හ්ම්ම් ඔව්.පේරාදෙණිය යුනිවර්සිටි එකේ අපේ ගිය අවුරුද්දෙ ආවර්ජනා ශෝ එක❤️
@ExcavatorRiders
@ExcavatorRiders Жыл бұрын
"හිතුවක්කාරි" හදවතට වදින පරණ සිංදු..Well done Line One ❤
@tharinduudara2001
@tharinduudara2001 Жыл бұрын
ගිය මාසේ ආවර්ජනා show එක 🤩 මම මගේ අවුරුදු 2ක කැම්පස් ජිවිතේ බලපු හොදම show එක..❤🎉
@Straykidsarmy783
@Straykidsarmy783 Жыл бұрын
Campus එකෙන් organize කරපු එකක් ද?
@tharinduudara2001
@tharinduudara2001 Жыл бұрын
@@Straykidsarmy783 Ow Art faculty eka
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 Жыл бұрын
December 12 ගීතාංජලී බලන්න එන්න ඊට පස්සෙ අදහස වෙනස් වෙයි...NEWS❤
@tharinduudara2001
@tharinduudara2001 Жыл бұрын
@@anuradhadahanayake7264 Ow ow ekath balanna oni 😁❤️
@yohanwijesuriya2602
@yohanwijesuriya2602 Жыл бұрын
Full show nadda bn
@vihangamayadunna616
@vihangamayadunna616 8 ай бұрын
News, Infinity , Midlane, LineOne FAV 🥺❤️
@OpSmoki
@OpSmoki 2 ай бұрын
Wayo..❤❤
@ImalsaLakshan
@ImalsaLakshan Ай бұрын
New one avatar
@AnomaPriyadarshani-b3c
@AnomaPriyadarshani-b3c 21 күн бұрын
weplus💪​@@ImalsaLakshan
@InspireMind-Yt
@InspireMind-Yt 6 сағат бұрын
Avotor
@hashandeepamal3356
@hashandeepamal3356 Жыл бұрын
බෑන්ඩ් එක පටන් ගත්ත දවස් වල ඉදන්ම අහනවා ආසම උබලගේ මේ වෙනසට ❤❤❤
@scafe1633
@scafe1633 Жыл бұрын
හින්දි සිංදුව කියන කෙනාගෙ වොයිස් සුපිරි....👌👌
@bokka9668
@bokka9668 Жыл бұрын
Pissuwak❤
@janindukeshan
@janindukeshan 11 ай бұрын
Channuka 👀
@shanukajayaweera9085
@shanukajayaweera9085 11 ай бұрын
Hindi song eka mokadda ee
@janindukeshan
@janindukeshan 11 ай бұрын
@@shanukajayaweera9085 Dil cheez thujhe dedi ..✌️
@shanukajayaweera9085
@shanukajayaweera9085 11 ай бұрын
@@janindukeshan Thanks bro
@Hasindumahagamage97
@Hasindumahagamage97 Жыл бұрын
මුලින් සින්දුව කියපු කොල්ලා පට්ට ❤️❤️❤️❤️ ජනා තරම්ම සුපිරී..පට්ට voice ❤️
@DiNath.
@DiNath. Жыл бұрын
channuka
@chathurangadeshan4671
@chathurangadeshan4671 11 ай бұрын
The Voice eke kollek
@prasannaranga1889
@prasannaranga1889 10 ай бұрын
Rubber band eke hitapu kolla.supiri weddek.
@ClementaVlogs
@ClementaVlogs Жыл бұрын
මුලින්ම කියන හින්දි සිදුවනම් සුපර්. Wow perfect... ආයෙ කියලා වැඩක් නෑ එකෙන්ම සුපිරි
@chandanahlg8458
@chandanahlg8458 11 ай бұрын
ඒකෙ නම මොකද්ද?
@ClementaVlogs
@ClementaVlogs 11 ай бұрын
@@chandanahlg8458 Dil cheez tujhe dedi song
@HIBSHY
@HIBSHY 11 ай бұрын
@@chandanahlg8458 DIL CHEEZ TUJHE DEDI ❤
@vimukthideshan4252
@vimukthideshan4252 10 ай бұрын
@@chandanahlg8458 Dil CHEEZ TUJHE DEDI නම
@ClementaVlogs
@ClementaVlogs 10 ай бұрын
​@@chandanahlg8458 Dil cheez tujhe dedi
@nilukasandaruwan3655
@nilukasandaruwan3655 Жыл бұрын
මේක විශාල කරදරයක් උනා නේ. පට්ටයි ජනා 💕
@roothkalharikalhari1727
@roothkalharikalhari1727 10 ай бұрын
ජනා..👍❤️
@kanishkaekanayake6880
@kanishkaekanayake6880 Жыл бұрын
Wow....Amazing... Line one....කාාලකින් දැක්ක පට්ට මෙලඩියක්. නියමයි....හිතුවක්කාරි නිව් වර්ෂන් සුපර්👍👍
@SandaliMaheesha
@SandaliMaheesha Жыл бұрын
Lead Guitarist 🥺🌎😎😘 Jana Aiya's Voice 💆‍♀️ Channuka's Voice 😍 Bassist 🤩 Drummer 👹 Keyboardist 👌 Percussionist 😱 Shane Aiya🫡 Yaha Jayyyy 💪🔝1️⃣ Private 🎥🫰
@Dishan.95
@Dishan.95 10 ай бұрын
@shadowgaming-bo1go
@shadowgaming-bo1go 3 ай бұрын
drummer kaviya
@SAHANNIMSARA0116
@SAHANNIMSARA0116 Жыл бұрын
ලීඩ් ගහන මගෙ එකා දුලාට ඒ දෑතට බුදුසරනයි දෙවිපිහිටයි
@DilupaSanjeewani-ph6mp
@DilupaSanjeewani-ph6mp 11 ай бұрын
Drumset ගහන කොල්ලගෙ talent එක පට්ට❤️‍🔥
@KVDRUMS
@KVDRUMS 10 ай бұрын
@danushz
@danushz Ай бұрын
Kv drums
@kasunliyanage9416
@kasunliyanage9416 Жыл бұрын
චන්නුක..ගින්දර කොල්ලෙක්.ජනා සුපිරි ..පට්ටම සුපිරි
@hashichathu8623
@hashichathu8623 Жыл бұрын
Kauda me aluth singer ❤️ dan thmai galepanama kolla aran thiyenne 💪 nice voice brother ❤️❤️❤️❤️❤️❤️❤️
@rogansraptv6846
@rogansraptv6846 Жыл бұрын
මේක නම් මරු sound එක පට්ට .නියමයි මට හිතට වැඩියෙන්ම දැනුනේ හර්ද කිනිත්තුවේ හාදුවෙන් සින්දුව පටන් ගන්නකොට key board එකෙන් දුන්නු සිපිරි බැකින් එක.🎉❤
@DineshMusicStudio
@DineshMusicStudio 11 ай бұрын
Eka aththa a tone eke mara feeling ekak thiyenne❤❤❤
@Tea-telegraph-v1k
@Tea-telegraph-v1k 3 ай бұрын
​@@DineshMusicStudio Sync lead tone ekak
@ShenwithInstruments
@ShenwithInstruments Жыл бұрын
අම්මෝ KV ගෙ කැඩිලි ටික සුපිරියක් ❤❤❤
@nadundilshan5451
@nadundilshan5451 Жыл бұрын
Bass gahana eka nm සුපිරිම sepak denwa 😍😍😍. Keyboard, drums ewath සුපිරි ❤❤❤
@hashinikapiyumanthi1938
@hashinikapiyumanthi1938 Жыл бұрын
Band එකේ හැමෝම මාර සතුටින් ❤ඒ මූනු දැක්කත් ගොඩක් සතුටු හිතෙනවා ❤වොයිස් නම් මරු❤ ඉස්සරහටත් ඔය හිනාවල් ඔය විදිහටම ඕනෙ ❤good luck guys ❤
@sajithkumara9295
@sajithkumara9295 Жыл бұрын
melody එක සුපිරි.❤️❤️❤️ ජනාටත් වැඩියෙ සිංදු කියන්න බැනේ🫠🫠 පිස්සුවක් ජනා❤️❤️❤️❤️❤️💥💥💥💥💥💥💥
@gayandilki
@gayandilki Жыл бұрын
හිතුවක්කාරි මෙතුවක් මේ ගැන හිතලා නැ වාගේ පට්ට සහෝ 😍😍😍
@Vinuwastories
@Vinuwastories Жыл бұрын
උදේ ඔෆිස් එකට අඩියක් තියන කලින් බස් එකේ අහන අන්තිම සුපිරි නම්බරය තමා❤
@IsuruSadun-sy3kz
@IsuruSadun-sy3kz Жыл бұрын
ජනා ඔයාගේ වචන මාර පැහැදිලී සුපිරයක් සෙට් එක❤❤❤❤❤
@nilanhettiarachchi6636
@nilanhettiarachchi6636 Жыл бұрын
Superb line one boys 😘
@KVDRUMS
@KVDRUMS Жыл бұрын
@eshanlakpriya1888
@eshanlakpriya1888 Жыл бұрын
Oh After Long Time...❤️ Much Love Line One... අලුත් සැප Medley ටිකක් ඕන.මේකත් සැප❤️😘
@kuruppuarachchi
@kuruppuarachchi Жыл бұрын
KV කවද හරි සුපිරි බෑන්ඩ් එහෙකට සෙට් වෙනවා කියලා දැනගෙන ඉදිරියේ ❤
@KVDRUMS
@KVDRUMS Жыл бұрын
@malishaweerasinghe4298
@malishaweerasinghe4298 Жыл бұрын
sirama
@musicfanz
@musicfanz Жыл бұрын
Mita wada hoda band monawada?
@kaweedilshan7028
@kaweedilshan7028 11 ай бұрын
Meeta wada hoda ekk thibboth atapattamata kiyanna hode 😅
@musicfanz
@musicfanz 11 ай бұрын
Kothth band genada ahanne🤣
@yeshikanikel5494
@yeshikanikel5494 Жыл бұрын
ඒකනම් සුපිරියක් සුපිරී ඇන්ඩ් congratulations line one ඉස්සරහරටත් මේ වගෙ සුපිරි සිංදු ටිකක් ඕන ආදරෙයි
@samudithakuruppu9974
@samudithakuruppu9974 Жыл бұрын
ඒක පට්‍ට ❤ බෑන්ඩ් එකක් විදිහට පට්‍ට performance එකක් ❤
@heshalasilva1658
@heshalasilva1658 Жыл бұрын
Aluth kollo tikata karaganna ba kiuwa ayata karalama pennuw supiri 😍
@PrimePicks_-v8y
@PrimePicks_-v8y Жыл бұрын
මෙව්වනෙ යකෝ අපි මොනවද beat wal ahuwe ochchra e sounds කොලිටිය ඒක අම්මෝ 😲 කටහඩ♥️
@Chathux66_
@Chathux66_ Жыл бұрын
Channuka's voice is amazing
@unknown1t
@unknown1t Жыл бұрын
Medley එක පට්ට ❤ sound quality මදී ටිකක් විතර sarith surith & NEWS band එක වගේ පට්ට සවුන්ඩ් එක්ක දැම්මා නන් මරු 👌
@thunderkunt5416
@thunderkunt5416 Жыл бұрын
මේක studio recording එකක් නෙවෙයි යකෝ 😁😁
@unknown1t
@unknown1t Жыл бұрын
@@thunderkunt5416 derana boom town අහලා බලන්න NEWS කරපු ඒකේ sound මරු ඒක outdoor එකක් 👌
@_sachintha_nimesh_
@_sachintha_nimesh_ Жыл бұрын
​@@unknown1t එහෙම ලොකු වෙනසක් නෑ බන් දෙකම එක වගේ
@J.L.P.S.NIKESHALA
@J.L.P.S.NIKESHALA 4 ай бұрын
show eke live ahaddi pattai
@sachinthasilva4651
@sachinthasilva4651 Жыл бұрын
ඩ්‍රමා අයියා සුපිරි සැපක් දෙනව අයියලා සුපිරි පිස්සුවක් තමා ❤❤
@KVDRUMS
@KVDRUMS Жыл бұрын
@sadeepasandaruwan5968
@sadeepasandaruwan5968 Жыл бұрын
@@KVDRUMS පවුකාරයා ගැම්මක් තමයි ❤️🔥🔥
@BreezyKing-is5hf
@BreezyKing-is5hf Жыл бұрын
10 වතාවකට වඩා අහපු අය මේ කොනට.......🙂❤️
@Sakithsithuyuru
@Sakithsithuyuru 6 ай бұрын
Mama inno
@thisangadinsara
@thisangadinsara 5 ай бұрын
Hamadama 5 parak withara ahanawa
@modifygemma4963
@modifygemma4963 5 ай бұрын
@GimethHansana-x7o
@GimethHansana-x7o 4 ай бұрын
Sorry mata comment karanna be mokada mama 9 parayi beluwe 😢😢😢😢😢
@SindikaThushara-u2p
@SindikaThushara-u2p 2 ай бұрын
Yap🎉🎉🎉
@kaluthotage761
@kaluthotage761 Жыл бұрын
Sound blanche Wow line one ආදරෙයි හදවතින්ම ❤️🤟🎶🇱🇰 "බලහත් කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන මේ දේ"☺️😘
@nathperera3486
@nathperera3486 10 ай бұрын
සුපිරි වොයිස් ටික,ප්ලෙයර්ස්ලා ටික😍🌻
@arunausitha242
@arunausitha242 10 ай бұрын
"හිතුවක්කාරයි නුඹ නම් තාමත් මහ වැස්සක් වාගේ මුතු කැට වැස්සක් වාගේ වේ නම් සොඳුරීයි මේ දීගේ" 🥲
@dinil_lak
@dinil_lak 11 ай бұрын
Keyboard tones නම් පට්ටම ලස්සනයි..❤
@kasunmalinda4725
@kasunmalinda4725 Жыл бұрын
ලස්සන සිංදු ටික ජනා අයියා කියන සිංදු තමයි සුපිරි ජනා අයියා ගේ ඒ කාලෙ ඉදන් මම කැමති කෙනෙක් අයියා 🤗❤
@HeshanaChathishan
@HeshanaChathishan 7 ай бұрын
ඒකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන nonstop එකක්.😍 @Line One we need more like this 😌
@C.Sgameplay
@C.Sgameplay 6 ай бұрын
Eka atta😊😊😊
@chanthukadeshan2243
@chanthukadeshan2243 Жыл бұрын
මාරම ලස්සනයි....💕🥰 තව ට්‍රෙන්ඩින්ග් සිංදු ඕනෙ
@chamilaeranga5091
@chamilaeranga5091 Жыл бұрын
Keyboard tone eka fatta. ❤❤❤ Jana ge voice ekath supiri. Supiriyak❤🎧🎧🎧
@DINETH1516
@DINETH1516 Жыл бұрын
සුපිරි Medley එකක්.ජය වේවා!🤛💖
@kavindulakshan5918
@kavindulakshan5918 Жыл бұрын
Bass eke aluthma patern ekk ahuna supirii eeka 💙💙💙
@sanjulagayashan9650
@sanjulagayashan9650 Жыл бұрын
Good job KV... much lv bro.. ❤❤❤ Line one is the magic 💯💯
@KVDRUMS
@KVDRUMS Жыл бұрын
@producrseller
@producrseller 10 ай бұрын
drumer is like a pro
@KVDRUMS
@KVDRUMS 10 ай бұрын
@Tea-telegraph-v1k
@Tea-telegraph-v1k 3 ай бұрын
Not like a Also professional 🎉
@mandilsuraweera6509
@mandilsuraweera6509 3 ай бұрын
Is a bro
@thisalthathsara
@thisalthathsara 2 ай бұрын
Kv is a legend bro❤
@shehanmilochana2
@shehanmilochana2 Жыл бұрын
ඩ්‍රමාටයි රිදමටයි 🤯😍ආදරෙයි කොල්ලෝ......
@_sachintha_nimesh_
@_sachintha_nimesh_ Жыл бұрын
ඔව් බන් ලීඩ් පාට් එකයි රිදමයි ලස්සනට බැලන්ස් කරනව බ්න් තනියෙන් 🤩
@cooray132
@cooray132 9 ай бұрын
Watching from england. ලස්සනම සිංදු ටිකක් ❤
@hasithadissanayake
@hasithadissanayake Жыл бұрын
1:42 හිතුවක්කාරි❤ 🔥 Line One☝
@SND18
@SND18 11 ай бұрын
1:42 මේ keyboard part එක නම් මාරම පිස්සුවක් 💀🔥
@Crazymonkey7
@Crazymonkey7 11 ай бұрын
supun keys
@migum10
@migum10 8 ай бұрын
ට්‍රේන් එකේ ශිසුඔකා ඉදන් හමමට්සු වෙනකං මේක විතරක් අහන 20 වෙනි පාර.හෙටත් අහනවා.
@kenu123
@kenu123 Жыл бұрын
ජනාගේ කට හඩ පට්ට....🎉❤
@foryoucreations9203
@foryoucreations9203 Жыл бұрын
අම්මෝ ඒ Madley එක පිස්සුවක්..❤😍💥🔥
@wathsilu
@wathsilu Жыл бұрын
Bass ගහන දෑතට දෙවි පිහිටයි ❤🙏
@kesh7647
@kesh7647 Жыл бұрын
😊
@ChathurangaDharmarathna-rs5hp
@ChathurangaDharmarathna-rs5hp 11 ай бұрын
කකුලට
@methmalwarnasooriya4075
@methmalwarnasooriya4075 11 ай бұрын
​@@ChathurangaDharmarathna-rs5hp කකුලෙන් කොහෙද බං බේස් ගහන්නෙ
@kavinduyoshitha5977
@kavinduyoshitha5977 10 ай бұрын
​@@methmalwarnasooriya4075 වූ හිතන්නෙ බේස් කිව්වම බේස් ඩ්‍රම් එක / පුට් එක 😂😂😂😂
@wathsilu
@wathsilu 10 ай бұрын
😂​@@kavinduyoshitha5977
@luffabeats1612
@luffabeats1612 Жыл бұрын
Campus iwara wela bus eke gedara yana gamam meke release wena time eka diha balan hitapu mama 🤭🤝❤
@chilliproductions9284
@chilliproductions9284 Жыл бұрын
Me to ❤😅
@chilliproductions9284
@chilliproductions9284 Жыл бұрын
Me to ❤😅
@sameeradilshan-fh6ql
@sameeradilshan-fh6ql 7 ай бұрын
දැං වෙලාව පාන්දර 4.04 යි මන් දැනුත් අහන ගමන් ඉන්නෙ මේක නම් පිස්සුවක් ❤ 🪗🙏 Line one කියන්නෙ මගේ favorite band එක
@ireshalakmali7490
@ireshalakmali7490 4 ай бұрын
🤭
@hansihansi23
@hansihansi23 11 ай бұрын
මේක තමා සුපිරිම එක මම දැක්ක 🎉superb ..........
@dushmanthalakmal5095
@dushmanthalakmal5095 Жыл бұрын
පරණ Set එක නැතුව ගැම්මක් නෑ කියලා හිතුවේ Line one.එත් මේ Set එකත් මරු.වෙනම Chill එකක් තියෙනවා.මරු.👌 ශෙන් අයියා,ජනා ජය වේවා! 🔥🖤😘😍
@KVDRUMS
@KVDRUMS Жыл бұрын
@Chootybandi
@Chootybandi Жыл бұрын
@@KVDRUMSlashel aiyada inne issarah
@dushmanthalakmal5095
@dushmanthalakmal5095 Жыл бұрын
​@@Chootybandidulan ☝
@chathurangimadubashini8767
@chathurangimadubashini8767 11 ай бұрын
Channuka you fullfilled our dream to see you on live stage with such a powerful performance, love you all. Superb band ❤Line One❤
@supuldinetha8912
@supuldinetha8912 Жыл бұрын
මේක 1million යන්න ඕන කියන අය මේ කොනට ❤
@slfisherman
@slfisherman 8 ай бұрын
සුපිරියක් තමා...😍
@kavishka_heshan
@kavishka_heshan Жыл бұрын
දැන් තමයි line one පට්ටම ❤🎉
@nilushkasilva94
@nilushkasilva94 10 ай бұрын
කියන්න වචන නෑ සුපිරී ❤ ඒ melady එකනම් line one
@Vilowziyoooooooo12
@Vilowziyoooooooo12 Жыл бұрын
Channuka and jana what a blend line one ❤keep going
@AmmaMyamma
@AmmaMyamma Жыл бұрын
Fttama rhythm ekak.wadinawa seratama 🔥 ❤️❤️❤️ well done boys ❤️❤️👍👍👍
@heshanheshan-ur1cz
@heshanheshan-ur1cz Жыл бұрын
Voice ek ahuna gaman confused bung!..🤩👀 much love..❤️😍
@kanishkanimsaraofficial
@kanishkanimsaraofficial Жыл бұрын
Video eka release karapu dawase ada wenaknm hamadama ahanawa😁 Addicted 😍 Well done lineone❤💯.....
@sithumkavinda8253
@sithumkavinda8253 Жыл бұрын
Line one ❤🎸🎵, මේ වගේ තව මෙලඩි ඔනී
@sathsarapasansenadheera2854
@sathsarapasansenadheera2854 Ай бұрын
Starting Channuka was superb. Then Jana marvelous. Backing perfect ❤❤🎉🎉
@dinucreocreo2797
@dinucreocreo2797 Жыл бұрын
මෙන්න වැඩ්ඩෝ... පට්ට line one ❤️❤️❤️❤️❤️
@asithbro7880
@asithbro7880 Жыл бұрын
Sound quality ekth wdi krl dnmnm niymii😢
@Dimuthu_K
@Dimuthu_K Жыл бұрын
​@@asithbro7880ub quality setup ekakin ahala balapan😂👍
@asithbro7880
@asithbro7880 Жыл бұрын
@@Dimuthu_K මොකෙන් ඇහුවත් quality එක මදියි sound වල 😂sony wh-xb910N headset එක්කින් ඇහුවෙත්...මන් කියන්නෙ news බෑන්ඩ් එකේ සවුන්ඩ් ක්වොලිටි වගේ මේකත් record කරානම් තවත් සුපිරි කියල
@Dimuthu_K
@Dimuthu_K Жыл бұрын
@@asithbro7880mamath eq karala ahnne bn😂
@tharangadasanayaka2815
@tharangadasanayaka2815 Жыл бұрын
සුපිරිම මේ Medley එක නම් 🔥❤❤🔥🔥
@Nalakahewa1145
@Nalakahewa1145 Жыл бұрын
සද්දෙ හදන කන් දෙකට අල්ලා සමිදු පිහිටයි 😮😮🙏🏻🙏🏻😱😱😘😘
@keshanDK
@keshanDK Жыл бұрын
amapa sira ban
@sandarusilva2046
@sandarusilva2046 Жыл бұрын
Yahaja kalhara kiyanne supirima waddek ❤❤❤aye ithin next level audio engineer kenek
@Apekshachandrasena
@Apekshachandrasena Жыл бұрын
Yahaja aiyaa!
@SahanLumara-rn9zt
@SahanLumara-rn9zt Жыл бұрын
Live එන කල් ඇගිලි ගනිනවා 😍😥✌️🔥
@dumindutheekshanakodithuwa4114
@dumindutheekshanakodithuwa4114 Жыл бұрын
හිතුවක්කාරයි අම්මෝ ඒ ටික නම් 👌👏✌❤💛💚
@PiyumiPriyanthika-s3w
@PiyumiPriyanthika-s3w 5 ай бұрын
වෙන band වල keyboard play කරන කෙනා ලොකු දෙයක් කලත් කැපී පෙනීමක් නෑ.ඒත් මේ band එකේ හැමෝම එක වගේ.එක්කෙනෙක්ට විශේෂයක් නෑ.හැමෝගෙම talent එක මිනිස්සු දකිනවා❤️
@lenashanatheep
@lenashanatheep Жыл бұрын
Perfect Band in Srilanka LINE ONE ❤
@Laksith_Jayakody
@Laksith_Jayakody Жыл бұрын
6:20 what a great ending❤❤❤
@isuruniroshan9267
@isuruniroshan9267 Жыл бұрын
Line one ❤❤ සුපිරියක් තමා අලුත් කොලෝ සෙට් එක මරු
@sasankauu
@sasankauu 6 ай бұрын
Accept the difference!!! Just Wow!! 90s wala Gypsies ahana kota danichcha feeling eka danuna. This band is ahead of time as it was Gypsies those days. Keep running, youth needs good music guys!!
@Chethakamandinu-c6s
@Chethakamandinu-c6s 10 ай бұрын
මේ විදිහට සින්දු ඔනේ පට්ටයි එක ❤️
@ජනිත්පුතා-ළ7ඞ
@ජනිත්පුතා-ළ7ඞ 6 ай бұрын
මේක එදා ලයිව් බලලා අපි සෙට් එක ගත්ත ආතල් එක මේක අහනකොට තාමත් දැනෙනවා 😍❤️
@hiruniramanayake9818
@hiruniramanayake9818 Жыл бұрын
No words. Line one superb ❤🔥
@malindrasuranga4433
@malindrasuranga4433 Жыл бұрын
අම්මෝ ඒක🥰🥰🥰 All the best shane ayya and line one ❤
@Thidaskovida
@Thidaskovida Жыл бұрын
ඇග හිරිවැටෙන end එකක් 😮❤️‍🩹
@Jayadharani_Rajapaksha
@Jayadharani_Rajapaksha 10 ай бұрын
Wow.! Channuka, your voice is superb. Much love, Line One. We need more of this kind of master piece.!❤
@hansikodippili6770
@hansikodippili6770 Жыл бұрын
මේක වෙනම vibe ekkak deyyදෙයියනේ 🔥
@sathsarapasansenadheera2854
@sathsarapasansenadheera2854 Ай бұрын
I never knew line one is this good 😮 oh my god I had goosebumps throughout the video ❤❤❤🎉🎉 yeah please keep coming these songs 😍
@heshindukavingasandaruwan7688
@heshindukavingasandaruwan7688 Жыл бұрын
මේක ට්‍රෙන්ඩින් 1 එන්නම ඔනේ😍😍
@AGMax-pt8ye
@AGMax-pt8ye 7 ай бұрын
Out door show වලින් නම් infinity,news.ලට line one ලගේ sounds කොලිටි එක් ය් බැකින් වලට ලන් කරන්නවත් බැහැ. ඇල්ල tourists aria එකේ ෂෝ එකේ හොඳටම එක දැනුනා.infinity චොර උන. උන්ගේ sound out door තනි අවුල.line one ගහපු දවසේ සුද්දොත් පට්ට ආතල් එකක් ගත්තේ. එක සුපිරියක්
Ranidu Medley | Live Cover - PointFive
7:53
PointFive Sri Lanka
Рет қаралды 4,9 МЛН
AVATAR First Medley - Heen Kaluware Medley (Live Performance 2024)
6:08
AVATAR BAND SL
Рет қаралды 5 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 112 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 10 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 90 МЛН
Kalu kelle oba
4:09
MyHeart Home Video Show LIVE
Рет қаралды 8
INFINITY - Manali Medley (Live Performance)
7:20
Infinity
Рет қаралды 2,1 МЛН