No video

විකට් එක පිටිපස්සේ ඉඳන් කෑ ගහපු සංගලා කෝ දැන්..? |

  Рет қаралды 52,853

Sirasa TV Digital

Sirasa TV Digital

Ай бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 149
@Menula
@Menula Ай бұрын
විකට් එක පිටිපස්සෙ ඉදලා කෑගහන කීපර්ල නැති වුනාට........එළියට ගිහින් බීඩි ගහන එව්න් ඉන්නවා.......
@AC-hu3xk
@AC-hu3xk Ай бұрын
❤1000%
@SHAKING_MUZICLK
@SHAKING_MUZICLK Ай бұрын
Ow habai 😹
@RAVANA724
@RAVANA724 Ай бұрын
බඩු පස්සේ දුවන කිබිසිමාලාව team එකට ගෙනාවම ඔහොම වෙනවා
@user-jr8si6qm3t
@user-jr8si6qm3t Ай бұрын
ඒක ඇත්ත,,,බීඩි නෙවෙයි ජොයින්ට් ගැහුවත් කමක් නෑ මැච් දිනල,,,ගෙදර ඇවිත් වැඩේ වෙලා තියෙන්නෙ මුන් බීඩියි,,බඩුයි විතරයි,,,,වැඩ නෑ😂
@anjanagunawardana7064
@anjanagunawardana7064 Ай бұрын
Yes..yes
@wildinthewildexpeditions1894
@wildinthewildexpeditions1894 Ай бұрын
දැන් ඉන්න කීපර්ලා " ගාල්ලේ ඇට මෙන්ඩිස් " කිය කියා ගොං ආතල් දෙනවා....😂😂😂
@chillbro1310
@chillbro1310 Ай бұрын
Uge adu adyaapna mattma, lokaya issraha pradarshanaya karnawa, moda lonthyo!
@chathurankalakpriya6288
@chathurankalakpriya6288 Ай бұрын
ඇෆ්ගන් ටීම් එකේ ගුර්බාස් බලපන් .....ඌ සුපිරි ..බෝලෙන් බෝලෙට බෝලර්ට ගැම්මක් දෙන්න ට්‍රයි කරනවා .......❤❤❤ඒකට අපේ ලොන්තයෝ😂😂😂
@kelumekanayake3221
@kelumekanayake3221 Ай бұрын
දැන් ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නායකයයි ඔහුගේ යාලුවෝ සෙට් එකයි කතාකරලා ගහන්නේ රෑට න්‍යිට් ක්ලබ් වල ලොන්තයෝ
@Bandaranayaka9
@Bandaranayaka9 Ай бұрын
Cricket කියන දේ ඇගෙන්ම එන්න ඕනේ එතකොට හැමදෙයක්ම නිකන්ම ඔළුවට එනවා batting , bowling තිබුනට වැඩක් නෑ කපට් ඔළුවක් ඉන්නත් ඕනේ මෙහෙයවන්න... මම දන්න විදිහට
@pahandewmina5642
@pahandewmina5642 Ай бұрын
Wicket එක පිටිපස්සේ ඉදන් කෑගහන්න Dickwella හොදයි.. 😂💔
@freeminds6365
@freeminds6365 Ай бұрын
උඹේ කතාව හරි බන් .දික්වැල්ල එහෙම තමයි .කුසල් ජනියත් ටිකක් අදහස් දෙනවා.
@MilanthaPathirana
@MilanthaPathirana Ай бұрын
​@@freeminds6365Nedaku gona
@hadabimalanka1677
@hadabimalanka1677 Ай бұрын
😂😂😂
@thalindaprabath7645
@thalindaprabath7645 Ай бұрын
දික්වැල්ල 😂😂😂😂😂
@harshanakumara5414
@harshanakumara5414 Ай бұрын
බිම ගහල එවපං කිය කිය කෑ ගහන්නෙ 😂
@hiranthe5723
@hiranthe5723 Ай бұрын
weldone Afgan boys!!
@chamidupeirs708
@chamidupeirs708 Ай бұрын
සහතික ඇත්ත
@mahawelakadetiuson1603
@mahawelakadetiuson1603 Ай бұрын
දැන් ඉන්න විකට් කීපර් ක්‍රිකට් දන්නේ නෑ. බෝලේ එන්නේ කොහොමද..? බැටා බැට් කරන්නේ කොහොමද කියලා විකට් කීපර්ට තේරෙන්නේ නෑ....
@shashet9bz
@shashet9bz Ай бұрын
ඒක සිරා උන් දන්නේ ආතල් ගන්න
@KG-ps5xd
@KG-ps5xd Ай бұрын
ඇයි යකෝ ඇහිලා නැද්ද මෙන්ඩිසා කෑගහනවා විකට් එක පිටිපස්සේ ඉඳලා උගේ අර පියුමි හංසමාලිගේ වගේ වොයිස් එකෙන් 😹
@bandulaish
@bandulaish Ай бұрын
😅
@channelvr1260
@channelvr1260 Ай бұрын
😂😂
@chillbro1310
@chillbro1310 Ай бұрын
hari amaruwen ke ghnne uu, reta bila bila ugura upset wela wge
@prabhatwikcramasuriya1841
@prabhatwikcramasuriya1841 Ай бұрын
අලුත් තරුණ ක්‍රීඩකයෝ ඉන්දියා full squad එකට දම්මලා ගැහුවොත් උගේ career එකත් ඉවර කරන්ඩ හදන්නේ
@Memories1985
@Memories1985 Ай бұрын
Honestly I don't know what Dhammika has proved to criticise and analyse the current players this much. His early days were not that effective in the SL team at his peak he got an injury which means his contribution to SL cricket is much lesser than even some of the current players. He just criticises people without a base just because others do it seems. My personal view and open for the discussion.
@aelogos3457
@aelogos3457 Ай бұрын
agree with you 😂
@channelvr1260
@channelvr1260 Ай бұрын
As a player he is not commenting here , Now he is a coach ,Even though i didnt see any criticism in there too...
@rupasinghe2464
@rupasinghe2464 Ай бұрын
බිංදුවට තුන් වතාවක් විතර අවුට් උනාම බඩු ගහලා පිට්නස් නැතිව කැච් බානකොට දක්ෂ ක්‍රිඩකයෙක් ඇතුලට එනවට ලොන්තයාට කීපර් දීලා හැමදාම කණ්ඩායමේ තියාගන්නවා 😂
@gamingnova4941
@gamingnova4941 Ай бұрын
බොරුවට හැම එකටම බනින්න එපා බන්....තියන වැරදි ගැන කතා කරපන් බොරු කරන්නෙ නැතුව බලපන් මැච් මෙන්ඩිස් සදීර දික්ක කොච්චර සප් එක දෙනවද කියලා බෝලර් කෙනෙක්ට වැදුනම උනත් මෙන්ඩ දස්ස ගිහින් කොච්චර කතා කරල තියනවද බොරුවට හැම එකටම බැන බැන දඟලන්න එපා ලැජ්ජයි.....උන්ගේ වැරදි තියනවා ඒව ගැන කතා කරපන් 😢❤
@ThushinDusa
@ThushinDusa Ай бұрын
😂😂😂😂
@User775-wp8mf
@User775-wp8mf Ай бұрын
😂😂😂😂😂😂
@raveenraveen5881
@raveenraveen5881 Ай бұрын
මේ විදියටම odi world cup එකේ ජයසූරිය බයිල ගහැව්වා පොරට හම්බවුනා තනතුරක් දැන් කොරාද ? මුන් මේ කියවන එකෙන් නිතරම team එක වෙනස් වෙනවා එ් හේතුවෙන් එකමුතුකම නැතිවෙනව එක set එකකට දිගටම ඉන්න දීල පරදින්න දෙන්නකො අවුරුද්දක් පරදියි ඊට පස්සෙ නැගිටිනව නවත්වන්න බැරි විදියට එ්ක තමයි ලන්කාවෙ මිනිස්සුන්ගෙ හැටි අර්ජුනලත් පැරදිල පැරදිල හැමදාම පරදින්න බැහැ කියන තැනට අාව දැන් ටීම් එක නිතර වෙනස් වෙනව අරයට මෙයාට අැඟිල්ල දික් කරනව උෟව අයින් කරනව තව එකෙක්ට දෙනව පැරදුනාම අයින් කරනව හැඟීමක් අැතිවෙන්නෙ නැහැ දිනන්න ඔ්න කියල
@Himasha123-c3i
@Himasha123-c3i Ай бұрын
නෑ නෑ බනිනවා කියලා බොරුවට හැම එකටම බනින්න ඕනි නෑ......උන්ගෙ බනින්න ඕනි වැරදි ගොඩක් තියෙනවා....ඒත් නොකරන වැරදි වලට බනින්න ඕනි නෑ....මෙන්ඩා , දික්කා , සධීර , කුසල් හැමෝම විකට් එක පිටිපස්සෙන් සප් එක දෙනවා
@world-kd5qm
@world-kd5qm Ай бұрын
❤ ow bn කීපර් සප් එක දෙනවා
@ddmpraveen3167
@ddmpraveen3167 Ай бұрын
Ow aniw ❤️
@viralshortz9348
@viralshortz9348 Ай бұрын
Ow eka atta😊
@criccomment6468
@criccomment6468 Ай бұрын
Amo amo pantiyo 😂😂
@sandunrukshankuruppu1191
@sandunrukshankuruppu1191 Ай бұрын
Come on කියන එක වෙනයි... Strategic idea දෙන එක වෙනයි. 😅
@PasinduRansika-fw3gb
@PasinduRansika-fw3gb Ай бұрын
අපේ උන්ට ගහන්න indian 13 පහල බාලිකා cricket team එක එවපන්...එත් පරාද වෙනවා...
@user-dj5gv6ns3s
@user-dj5gv6ns3s Ай бұрын
ඒකත් වැඩී බන්...දෘශ්‍යාබාදිත ටීම් එක ආවත් මුන්ට ගහයි බන්
@riztharinmorseth2488
@riztharinmorseth2488 Ай бұрын
😂😂😂
@chandrapalabalapitiya1209
@chandrapalabalapitiya1209 Ай бұрын
හරියටම හරි
@dhananjaya1987
@dhananjaya1987 Ай бұрын
Decipline
@user-tk1bb6fl1h
@user-tk1bb6fl1h Ай бұрын
කුසල් මෙන්ඩිස් පරය වහාම අයින් වෙයං
@Rajinda87
@Rajinda87 Ай бұрын
වෙන කවුරුත් ඇත්තෙම නැද්ද මේ showවලට analystලා විදියට ගේන්න.. ඒ කාලේ මෙහෙමයි කිය කිය පම්පෝරි ගහනවා. There are much better people who can comment and analyse better. Sirasa wants clicks i guess..
@paranomacreations
@paranomacreations Ай бұрын
ai gono mendis sahena sup ekak denawane keeper idala u hints denne. menna muta head coach depan bn mara wathayak wela tiyenne mu. et mu captain karan kale api dakkane muge keruwawa
@OohVicky.official
@OohVicky.official Ай бұрын
හැබැයි අකිලයාට කිව්වා නේද මෙන්ඩා මේ ළගදි මැච් එකක
@ushithamadushan9559
@ushithamadushan9559 Ай бұрын
ලගදී නෙමෙයි බන් හැම මැච් එකම පොර කියනවා මුන් ඇස් කන් වහගෙනද මන්දා මැච් බලන්නේ
@mihiranrandika007
@mihiranrandika007 Ай бұрын
​@@ushithamadushan9559හැම එකේම නෑ. වනිදු captain කරද්දී ඌ මොකුත් කියන්නෑ
@ZOMBIEZ_EDITZ
@ZOMBIEZ_EDITZ Ай бұрын
ගොබිල මිඩියාකාරයෝ මැච් බලපන් යකො හරියට😂😂😂
@shaazry
@shaazry Ай бұрын
Icc rules.. මොකක් කථාකරන dha.. slow over rate කියලා දඩ ගහනවා .. මේකත් eka reason ekak wenna athi.
@PathmasiriJayathilaka
@PathmasiriJayathilaka Ай бұрын
සිරසෙ පෙන්නපු මැච් කොහොමත් පරදයි😂
@smhs3313
@smhs3313 Ай бұрын
ඇයි සිරසෙ සෙට් එකද සෙල්ලන් කරේ.😂😂
@vishmitheekshana3301
@vishmitheekshana3301 Ай бұрын
විකට් එක පස්සෙ ඉදලා කෑගහන්නේ කොහොමද ? කාගෙදෝ ක......ට අරගෙන උගුර තුවාල වෙලා වගේ
@user-jo3wb9du3o
@user-jo3wb9du3o Ай бұрын
ටීම් එකේ ඉන්න විසබීජ කුසල් මෙන්ඩිස් වූ අයින් කරන්න ඕන
@sampathkumara6717
@sampathkumara6717 Ай бұрын
ඇයි බන් දම්මිකල වගේ උන් ගේන්නෙ...
@goonadoomix6824
@goonadoomix6824 Ай бұрын
කුසල් මෙන්ඩිසයා එහෙම කියන්න ඒකා දන්නේත් නෑනේ....ලොන්තයෙක්නේ කීපර් කරන්නේ
@ddmpraveen3167
@ddmpraveen3167 Ай бұрын
දැන් ඉන්න කීපර්ලා කතා කරලා ඉන්නවා බොරු දාන්ඩ එපා කීපින් හොදයි නෑ කියන්ඩ බෑ .batting, bowling waladi confidence neththe ..
@RAVANA724
@RAVANA724 Ай бұрын
😂😂😂🖕 මුගේ ජාතකය 2000 පස්සේ සුවර්
@kavinduheshan9115
@kavinduheshan9115 Ай бұрын
​@@RAVANA724 මගේ ජාතකේ 2001 හ්බැයි අරු කියලා තියන කතාවට අනුව කැරීම බොරුවක් 😂 මෙන්ඩ්ස් කෑගහන් නෑ කෙදිරිගාන්නේ.අවුරුදු 15ක් ක්‍රිකට් ගහලත් ඌට කන්ඩ්ශන් එක හැන්ඩ්ල් කරන්න තාම බැ😂
@malashriyapa4375
@malashriyapa4375 Ай бұрын
​@@RAVANA724😂😂😂😂😂
@madrawijerathna-kq3eg
@madrawijerathna-kq3eg Ай бұрын
අනේ පල තෝත් සම්මියගේ බල්ලෙක්
@Danukagunawardana
@Danukagunawardana Ай бұрын
කැච් මිස් කරනවා ආ හරි එක කමක් නැ කියමුකෝ එත් DRS එක දාන්න බැට් එකේ වැදුනාද කියලා උගෙන් අහද්දි උ ෆීල්ඩ් එකේ උන්ගෙන් අහනවා😂😂😂
@ushithamadushan9559
@ushithamadushan9559 Ай бұрын
උබලා මැච් බලන්නේ ඇස් කන් වහගෙනද බන්😂.
@aelogos3457
@aelogos3457 Ай бұрын
mun dn inna ewn kapana eka karanne
@mihiranrandika007
@mihiranrandika007 Ай бұрын
Mendis කලාතුරකින් තමා බොලර්ස්ලට කියන්නේ බොල් කරන්න ඕනි line & length ගැන. ගොඩක් වෙලාවට අනිත් උන් මෙන්ඩිස්ව ගනන් ගන්නෑ. ඉස්සර සංගා ඉද්දී ඕන එකෙක්ට බනිනවා captain උනත් නැතත්.
@ushithamadushan9559
@ushithamadushan9559 Ай бұрын
@@mihiranrandika007 මහීශ් එහෙම අති පන්ඩිතයි short එක දාන්න එපා කියනකොට එකම දානවා
@zenith1422
@zenith1422 Ай бұрын
@@mihiranrandika007me lagadith akilata danna ona widiha kiyala wicket gattha menda❤
@TocasView_sl
@TocasView_sl Ай бұрын
Dikka thama oneee ❤
@sumisumi6512
@sumisumi6512 Ай бұрын
Mendata captioncy 1 dunna upadesakawa gal gahanna ona
@dilaninushka7585
@dilaninushka7585 Ай бұрын
Medium face ball ta ඉස්සරහ ඉදන් keeping කරන්න අපේ එවුන්ව හදන්න බැ
@asankawijesinghe6977
@asankawijesinghe6977 Ай бұрын
Dilshan you think you world class performer? Hooo hooo.
@manolivera4813
@manolivera4813 Ай бұрын
දැන් ඕවා කිය කිය ඉන්න වෙලාවක් නෑනේ බම් උඹටත් පිස්සුනේ. මැච් එක පට් ගාලා ඉවර කරලා ගිහින් බඩුවක් ගහලා, කුඩු පොඩ්ඩක් ගහලා, ෆොටෝස් ටිකක් ගහලා, ටික්ටොක් ටිකක් එහෙම දාලා සැපක් ගන්න යන්න හදිස්සියේනේ ඉන්නේ...🤣🥴
@ick2336
@ick2336 Ай бұрын
Media karayonwa poddk uda thiwwma unut ali puken yann hadnw Nathi wardi hada hada Keeerlage awlk na un dena boolerslata dena sup ek match balanaun dannw Dikka sadeera menda keeping awlk na Methana awla thiyenne batting and feilding Eewa gana katha krpn weawa kanna boru katha adagena nanne natuwa
@hiranthe5723
@hiranthe5723 Ай бұрын
we should support Afgans!
@user-dj5gv6ns3s
@user-dj5gv6ns3s Ай бұрын
දැනට විකට් එක පිටිපස්සේ ඉදලා පට්ට සපෝර්ට් එකක් දෙන එකම එකා දික්කා විතරයි .ඒක පිලිගන්නම වෙනවා
@dbbuwa1911
@dbbuwa1911 Ай бұрын
Ehem thama ithin samhara aya ke ghnw samahara aya ke ghnne ne. Dn beluwoth Dhoni, Karthik, Buttler, Latham, Decock, Klasan wge ay normal ekene inne. Habai Gurbaz, Rizwan, Pant, Wade, Dickwella wge ay ke ghnw. Ekeka ay ekeka vidih ithin.
@sudarshanaperagaswatte2136
@sudarshanaperagaswatte2136 Ай бұрын
Admin අවුල් එකයි Sanga la එන්නේ නෙත්තෙ
@cyrilanthonyroshan2572
@cyrilanthonyroshan2572 Ай бұрын
Sangagen passe Dikwella Nam oka kara niyameta
@Slshaa0
@Slshaa0 Ай бұрын
Gurubasse
@AkhilaGabadage
@AkhilaGabadage Ай бұрын
Confidence විතරක්ම නෙමේ.. පොඩි හරි cricketing brain එකක්, cricketing knowledge එකක් තියෙන්නත් ඕනෙ එන බෝලෙට bat එකෙන් ගහනවට වඩා. එහෙම එකක් දැන් ඉන්න ටීම් එකෙන්නම් පේන්නෙ නෑ.. ..
@legsspinsrilanka8417
@legsspinsrilanka8417 Ай бұрын
Mendis பாவம் da😂
@zenith1422
@zenith1422 Ай бұрын
Sirasa karanneth kage hari agenda ekakata wada karane kiyala mata hithenne
@DimithriDevaka
@DimithriDevaka Ай бұрын
ඩිල්ශානය, දම්මිකය ගූ කන එක, කට පුරෝලා ගන්න එක නවත්තන දාට තමයි අපේ ක්‍රීඩාව හැදෙන්නේ
@tharindubandara2163
@tharindubandara2163 Ай бұрын
Dika or Minod hitiynn 🔥♥️
@MilanthaPathirana
@MilanthaPathirana Ай бұрын
Nedaku harak
@thalindaprabath7645
@thalindaprabath7645 Ай бұрын
මිනෝද් 😂😂😂😂😂😂 දික්වැල්ල 😂😂😂😂 මොක්කුද යකෝ මේ ලොන්තයොම තමයි 🤮🤮🤮🤮🤮🤮🤮
@JanithChathuranga-it8bc
@JanithChathuranga-it8bc Ай бұрын
Niroshan dikwella 🥺
@prabhatwikcramasuriya1841
@prabhatwikcramasuriya1841 Ай бұрын
Anith team walata talk karanda kalin
@gayanmaduranga4962
@gayanmaduranga4962 Ай бұрын
වනිදු ට 6යේ ඒවා 3ක් ගහනවා මැට්ච් එකේ.. ඇයි අලි පුකෙන් ද එතකොට ඌට දෙයක් වෙන කෙනෙක් ට කියන්න බැරි වෙන්න තරම් ඌ පොරද.. අර ඩිල්ෂාන් වගේ Confidence නැති කම තමා
@supungimhan6974
@supungimhan6974 Ай бұрын
දසුන් ,මෙන්ඩිස් වගෙ උන්ට කොහොමත් වනිදුට දෙයක් කියන්න බෑ පිනටනෙ උන් දෙන්නා team එකෙ ඉන්නෙ.
@cricitic
@cricitic Ай бұрын
හයේ ගැහුවට වනිඳු ඒ වෙලේ කරපු වැඩේ හරි. පැත්තට ලෙග් බ්‍රේක් එක දාලා හය නවත්තලා ශෝට් රන්ස් දෙන්න තිබුණා. හැබැයි වනිඳු ගහද්දිත් ඉස්සරහට ගුග්ලිය දාලා විකට් එකක් ගන්න ට්‍රයි කළේ
@gayanmaduranga4962
@gayanmaduranga4962 Ай бұрын
@@cricitic ඉතින් එතකොට ඒ වෙලාවේ කරපු එක හරිද ලෙග් බ්‍රේක් එක නොදා.. එවලේ මැට්ච් එක ඇවිත් තිබ්බේ
@mihiranrandika007
@mihiranrandika007 Ай бұрын
දැන් ඉන්න ඔක්කොම අති පන්ඩිතයෝ උන් keeper කියන දේ අහන්නෑ. මෙන්ඩිස්ව අනිත් උන් ගනන් ගන්නෑ. Seiners ල නැති team එකක කාටවත් කවුරුත් උපදෙස් දෙන්න යන්නෙත් නෑ. උපදෙස් ගන්නෙත් නෑ.
@banukadananjaya583
@banukadananjaya583 Ай бұрын
හරියට හරි
@SasinduL12345
@SasinduL12345 Ай бұрын
මොනා උනත් එදා maxi ට කරපු වැඩෙ වැරදි . එහෙම time pass කරලා
@akashbro3916
@akashbro3916 Ай бұрын
ඒවා සාමාන්‍ය දේවල් 👍
@SasinduL12345
@SasinduL12345 Ай бұрын
@@akashbro3916 10 minit time pass කරන් නැහැ වෙන කවුරුත් අඩුම ගනෙ BAN වත්
@shirandabare
@shirandabare Ай бұрын
Business
@user-kg7bp6nr3e
@user-kg7bp6nr3e Ай бұрын
Dan enna kariyanta puluwan ata bola ganna tamai
@sachinthaprabodya3236
@sachinthaprabodya3236 Ай бұрын
Gya kale oya de minod banuka krnawa dkka dn e kolla khe innwda dnne na aduma odi wath dnna thibba chance ekk dila blnna wath
@user-fg7ke8ef8e
@user-fg7ke8ef8e Ай бұрын
කොටි නාලීකාවට හෙන ගැහිලා අතුගෑවිලා යන්න ඕන
@SanjayaSajith-cx9sl
@SanjayaSajith-cx9sl Ай бұрын
Afghanistan team ake ayata sellam karanna pittaniyak wath naha Egollo gihin practice cricket gahanne wenath rata walata gihin Ehen yuddayakuth thibila Ape cricket team ake unta Ahema karadara nathi welath oya gihin gahapu cricket aka thamai Aurudu ganak Akama team ake aya idalath saha ochcharama athdakim aduida Afghanistan team ake ayata puluwan una nam ai ape cricket team ake ayata bari une akata kiyanne nohakiyawa kotinma Melo wadakata nathi cridakayo team ake inne ane oya serama ain wela podi ayawa purudu karala ganna aurudu 10k hari balan innam Habei modayo danna apa Awagema Thamai Hoda daksha batsmenla bowlersla hoyala danna saha Hoda molayak thiyena aya inna one Ahema ayawa balagena Thamange rata wenuwen cricket aka gahanna kiyala dena saha bala ganna Eh ayawa Ahema unoth loka kusalanayak ape ratata aduma gane ayeth Ei
@user-fg7ke8ef8e
@user-fg7ke8ef8e Ай бұрын
ධම්මික නම් පොල් බූරුවා ගේන්නෙ පරගලේ කාලේ සිරස කොටි නාලිකාව වෙනුවෙන් කඩේ ගියාටද
@dineshchandrasiri3296
@dineshchandrasiri3296 Ай бұрын
Confidence nathi eka thamai hethuwa..
@Abc12825
@Abc12825 Ай бұрын
දික්වැල්ලත් ehm kiYnwne 🤔
@praveendissanayake342
@praveendissanayake342 Ай бұрын
MS Dhoni Wicket eka piti passe idan wachanayak kiyanawa ahila thiyeida
@sachithrajay7965
@sachithrajay7965 Ай бұрын
Mendista hriyt review ekk gnn be
@samanthiegreenwood396
@samanthiegreenwood396 Ай бұрын
Sanga. Living in England...lankaawen popular wune...went rataka aythi..pau if we gave all.past.cricketers their.due.place we wouldn't be in this predicament
@chanuchanu7956
@chanuchanu7956 Ай бұрын
Ape podi kollo tika dammanna thiyennea. Un full tem eka euwe nethnan😅😅😅
@shehanmadushka7965
@shehanmadushka7965 Ай бұрын
බොරු කියවන්න එපා බල්ලෝ😅
@sanjayaaththanayaka7598
@sanjayaaththanayaka7598 Ай бұрын
Bambuwa tama dhammika 😅😅
@nishshankafernando2432
@nishshankafernando2432 Ай бұрын
Den ape ewun gedara awa..ubawath otana Pacha kelinne nethiwagedara PALAYALLA..Parana talk Parana talk.mona magulakda..owa match ekata kalin kiyala deepalla .
@wtharangedoolwela1683
@wtharangedoolwela1683 Ай бұрын
Aye Dikwella inne...😂
@user-ij6ki7ye1n
@user-ij6ki7ye1n Ай бұрын
Dikwalla kiyana ponnaya kunuharapanam kiwwa
@visithammunaweera533
@visithammunaweera533 Ай бұрын
dan inne piti passe idala thappulana gon wassek
@bandulalasantha7751
@bandulalasantha7751 Ай бұрын
Dan inna aun Ganunta mara ganna aun. Bebaddo monawa kiyanna
@user-ir7ek9cg9j
@user-ir7ek9cg9j Ай бұрын
දමිමික ප්‍රසාද් කියන්නෙ හරියට ඕවරයක් දාගන්න බැරි පොරක් අැයි මේවගේ අය ගේන්නෙ හරි දමිමිකගෙ රෙකෝඩි පෙන්නන්න පුලුවන්නමි ටී 20 කීයද විකටි කීයද වන්ඩේ කීයද විකටි කීයද ටෙස් කීයද විකටි කීයද අපි දැකල තියනවා බෝල 3ක් දාල දාකට නැවිල දනිස්සෙ අත ගහගෙන හති අරිනවා එයාලද මේ උපදෙස් දෙන්නේ ඩිල්ශාන් නමි ඉතින් වර්ල්ඩි නමිබ වන් බෝලින් බැටින් කීපින් ෆිල්ඩින් සුපිරි
@fazranmohamed3891
@fazranmohamed3891 Ай бұрын
Mendis ta molayak nene
@sumisumi6512
@sumisumi6512 Ай бұрын
Ubalata katha karanna dewal nadda ? 😂😂😂😂😂
@user-jq4id5uz4u
@user-jq4id5uz4u Ай бұрын
ලොන්තයො නෙවෙ.පොන්සියො.තු නොදොකින් ලංකාවෙ cricket
@dilukasarojani3156
@dilukasarojani3156 Ай бұрын
Dan enna kepar lontayata ganeyak botalak segarat awa tamae ma danenna lontayanta ona rata nawae dan lpLPL wala pada dagana puka uda dagana ghae lontayo
@heshandm
@heshandm Ай бұрын
පට්ට පල් කෙපර කියන්න එපා බං.ඒ කියන්නේ මෙතන ඉන්න එවුන් එකෙක්වත් මැච් බලලා නෑ.කුසල් මෙන්ඩිස් බෝල් කරන්න ඇඩ්වයිස් කරලම පහුගිය මචං කීපයකම වර්ල්ඩ් කප් වලට කලින් විකට් කීයක් නම් ගියාද.ඔය කියන තරම් ප්‍රශ්න playersලා කතා කරන්න නැතිකමක්වත් කීපර් කතා කරන්න නැති කමක් නැහැ.ඒක එහෙමයි කියලා මැස්ස බලන එවුන් දන්නවා
@sumisumi6512
@sumisumi6512 Ай бұрын
Dilshan HC venna dagalanawa bylaa kiya kiya 😂😂 mama asama na muslim hinda
@PradeepaAbeysinghe1986
@PradeepaAbeysinghe1986 Ай бұрын
කලුවිතාරණ ගැන නම් මතක් කරන්න එපා. ඒ කාලේ අපි ආදරය කරාට., ක්‍රිකට් වලට උඩට එන්න දෙන්නේ නැතුව , ඇග බද්ද ඉල්ලමින් ටීම් තෝරපු පුහුණු කරුවෝ නම් මතක් කරන්න එපා
@anuruddamorage7421
@anuruddamorage7421 Ай бұрын
Mun Lonthayo munta boole penne na mun hodai night job walata
@rasikasamarawickrama6117
@rasikasamarawickrama6117 Ай бұрын
අනෙ දිල්සාන් ඔයත් ලොකුවට කරපු එකක් නෑ නෙ දිල්කූප් එක ඇරෙන්න නෙද ඔයා දැන් ලොරි ටොක් දෙන්නෙ
@chamidupeirs708
@chamidupeirs708 Ай бұрын
සහතික ඇත්ත
@chathurankalakpriya6288
@chathurankalakpriya6288 Ай бұрын
ඇෆ්ගන් ටීම් එකේ ගුර්බාස් බලපන් .....ඌ සුපිරි ..බෝලෙන් බෝලෙට බෝලර්ට ගැම්මක් දෙන්න ට්‍රයි කරනවා .......❤❤❤ඒකට අපේ ලොන්තයෝ😂😂😂
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 153 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 39 МЛН
Anura Kumara Dissanayake's real life story that no one knows
13:12
Hiru Lakbima
Рет қаралды 265 М.
Take Care | Episode 23 - (2024-08-17) | ITN
22:57
ITN Sri Lanka
Рет қаралды 277 М.