Siyatha FM MORNING SHOW2023 11 09 | මැක්ස්වෙල් උබ යකෙක්

  Рет қаралды 180,778

Siyatha FM

Siyatha FM

Күн бұрын

Пікірлер: 137
@anushacreations
@anushacreations 11 ай бұрын
තමන්ගෙ රට වෙනුවෙන් ක්‍රීඩා කළ Maxwel ta 💐 දක්ශයෙක් අගයපු ඔබ දෙපලට 💐
@KCGPerera
@KCGPerera 11 ай бұрын
මේ ෆිල්ම් එක ගැන ඇහුවෙ ඊයෙ මේ වීඩියෝ එකින්.අද වෙනකොට එම ෆිල්ම් එක ගැන තියන බොහොමයක් වීඩියෝ සොය සොයා බැලුව .බුදුන්ගේ විශ්වය පිලිබදව දේශනා බනකතා කීපයක්ම බැලුව .රාමුව නම් youtube chanel eka හරහා මේ චිත්‍රපට ගැන ඉතා රසවත් විස්තරයක් බැලුව .තව කරැනු ටිකක් බලලම ෆිල්ම් එක බලන්න තීරණය කලා.ස්තුතියි ඔබලට
@samudrasamudra2871
@samudrasamudra2871 11 ай бұрын
අනේ ඔව් පුතේ ඔය කප් එක අපිට නොලැබුනාට ද්ක නෑ ඒත් ඉංදියාවට බංගාලි නැතුව ඕන එකෙක් අරන් පලයන් කියන තැන මම ඉන්නේ.ඒ මගේ හැටි...
@nimalkumara5675
@nimalkumara5675 11 ай бұрын
හිතේ කිසිම ඊර්ෂ්‍යාවක් නැහැ කොල්ලො.මීට වඩා දස්කම් පාන්න උඹට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.🙏❤️ Thanks ඔයාලා දෙන්නටත්❤️❤️
@oshadhisandamini-lh7tp
@oshadhisandamini-lh7tp 11 ай бұрын
මං ආසම කෙනෙක් Maxwell ...ඔයා මාරම දක්ෂයෙක්.......❤ World cup එකත් ගමු කොහොම හරි ..😘😍
@dananjayadasun4093
@dananjayadasun4093 11 ай бұрын
❤❤ World cup එකෙන් පස්සේ මේ වීඩියෝ එක දැකපු එකම ලොකු දෙයක්
@kanthirupasinghe2438
@kanthirupasinghe2438 11 ай бұрын
Maxwell and Cummins You are both legends from Australia 🇦🇺
@thilinarajapaksha1711
@thilinarajapaksha1711 11 ай бұрын
මං highlight එක බැලුවේ නෑ. ඒක live බලද්දී තිබ්බ feeling එක මට නැති කර ගන්න ඕන වුනෙ නෑ.. 💕 ඒක එච්චර ට ම එකක්
@tharindurajapaksha4656
@tharindurajapaksha4656 11 ай бұрын
@madushandremsvlogs
@madushandremsvlogs 11 ай бұрын
විස්තර එනකම් බලන් හිටියේ ඔයාලාගෙන්
@Lilangak
@Lilangak 11 ай бұрын
Intesteller movie එක මමත් දැන් 10 වතාවකට වඩා බලලා තියනවා රන්දික අයියාගේ video එකකින් තමයි බලන්න ගත්තේ thanks අරා සිරාවට මේ maxwel ගේ ඉනිම හිතාගන්න බෑ
@madhudilrukshi5863
@madhudilrukshi5863 11 ай бұрын
ඔයාලගේ videos වලින් මං අලුතින් ඉගෙන ගත්ත දේවල් ගොඩයි🙏🙏
@manojdz3692
@manojdz3692 11 ай бұрын
Intersteller මාත් පස් හයවතාවක් බලලා තියෙනවා. එච්චර බලලත් සමහර කොටස් තේරුම් ගන්න අමාරුයි. දැනට බිහිවුනු හොදම sci-fi එක කිව්වොත් නිවරැදියි. තව තුන් හතර පාරක් බැලුවොත් නම් මටත් කතාව ඔක්කොම තේරෙයි
@ireshakularathna9623
@ireshakularathna9623 11 ай бұрын
Oya kohenda eka gatte balanna plz kiyanna
@shathiyamadushan5546
@shathiyamadushan5546 11 ай бұрын
Interstellar
@sajithchamaraweerakumara
@sajithchamaraweerakumara 11 ай бұрын
Link eka dannakoooo
@FactTube10-e8l
@FactTube10-e8l 11 ай бұрын
@@ireshakularathna9623 YTS movie download
@tharindurajapaksha4656
@tharindurajapaksha4656 11 ай бұрын
Math 6 parak baluwa❤
@lakshansenarathna740
@lakshansenarathna740 11 ай бұрын
මගෙත් ආසම Film එකක් තමස් ඉන්ටස්ටෙලර්. මමත් 16 වතාවක් බලල තියනව මේ වෙනකොට, ආසාව වැඩි මිසක් අඩු වෙන්නෙ නෑ. රාමුව චැනල් එකේ රන්දික මහත්මයගෙ Review එකත් බලන්න අර්වින්ද මහත්මයා. මම බලල තියන Reviews වලින් හොඳම Review එක එයාගෙ.
@supunsandaruwan3686
@supunsandaruwan3686 11 ай бұрын
මත් ආසාම film එක මමත් ඔය වගේමයි review එකක් බලනවා film එක බලනවා ක්‍රිස්ටෝපර් නෝර්ලන්ගෙ ආසම ෆිල්ම් එක..
@rajithmangala7414
@rajithmangala7414 11 ай бұрын
මෙම ශත වර්ෂයේ ක්‍රිකට් ක්‍රිඩාවෙ හොඳම ඉනිම ❤️
@menuradd1876
@menuradd1876 11 ай бұрын
Ow ❤️
@KasunGunasekara9716
@KasunGunasekara9716 11 ай бұрын
උඹ ක්‍රිකට් බලලා නෑ එහෙනම් කුසලා ගහපු 154ට ලං කරන්නවත් බෑ මේක
@maduranga9073
@maduranga9073 11 ай бұрын
​@@KasunGunasekara9716😂😂😂😂😂😂😂😂
@chamilashanthi2128
@chamilashanthi2128 11 ай бұрын
නිකමට වගේ අද අපේ ඉනිම බැලුවා...බැලුවේ මොකටද කියල මන් මටම බැනගත්තෙ ආයෙ මන් ගැන හැර කිසිමදාක ආයෙ ක්‍රිකට් team එක ගැන විශ්වාසය නොතියගන්න පොරොන්දුවක් දෙමින්...💪😞😞 කණගාටුවට එහා ගිය කේන්තිය ටිකක් හරි පාලනය වුනේ ඔය දෙන්නගෙ කටහඬ එක්ක ඇහුනු විශිටයෙක්ගෙ දක්ශකම ඇගයීමෙන්..ඒකට ස්තුතියි අරා ,පැස්..❤️❤️😔😔
@lankabroo4716
@lankabroo4716 11 ай бұрын
අනේ අපේ රටටත්..අපේ රට ගැන එහෙම හිතන පබ්ජි නොගහන අවංක ක්‍රීඩකයන් පහල වේවා 🙏🙏
@kumudusandamal5950
@kumudusandamal5950 11 ай бұрын
හැමෝම කියන්නේ මැක්ස්වෙල් ගහපු ගැහිල්ල.....කවුරුත් කියන්නේ නෑ අපේ මයින්ද මාත්තයගෙ ගැහිල්ල ගැන .... එයා තමයි හොඳටම ගැහුවේ .
@WihenRandiw
@WihenRandiw 11 ай бұрын
හයේ පහරට අදිපති මැක්ස් වෙල් දෙවියන්ගෙ .....කෙල්ලත් ඉන්දියාවෙ....
@samanbandara1277
@samanbandara1277 11 ай бұрын
අරවින්ද ඔයාලා විශිෂ්ට රස්සාවක් කරන්නෙ..❤❤❤
@prabasaman354
@prabasaman354 11 ай бұрын
මට අදත් මතක් උනා තාම මොකද ඔය දෙන්නා මැක්ස්වෙල් ගැන කතා කරන්න ආවේ නැත්තේ කියලා
@roshankarunanayake5778
@roshankarunanayake5778 11 ай бұрын
අරවින්ද අයියගේ තියෙන දැනුම.... Outstanding ❤
@awishkaakalanka7751
@awishkaakalanka7751 11 ай бұрын
මැක්ස්වෙල් බෝල මැරුවා. 😮❤
@shamalabeyrathne6677
@shamalabeyrathne6677 11 ай бұрын
Wow super review Ara. That's awesome. 👋
@chamiljayathilaka7531
@chamiljayathilaka7531 11 ай бұрын
Mamath 6 parak baluwa..ramuwa channel eke hodatama wisthara karanawa❤❤❤❤ aye balanna one
@IMATH2003
@IMATH2003 11 ай бұрын
1:44 මරන්නද හදන්නෙ😂 බිබී හිටිය තේ ටික ආයෙත් කටින් එලියට ආව ඒකට😢😂😂😂
@sithumudara9460
@sithumudara9460 11 ай бұрын
Anna kalin idan search kara me kathawa❤❤❤❤
@arunaudayanga4440
@arunaudayanga4440 11 ай бұрын
මම ඕක ආව දවස්වලම බැලුවා ක්‍රිස්ටොපර් නෝලන් ,මම තවත් බලනවා මම science subjects කලේ මට නම් තාමත් තේරෙන්නෙ නෑ සමහර තැන්,අලුත් එකත් බලන්න oppenheimer...නියමයි වැඩසටහන ....
@kavinduashan9277
@kavinduashan9277 11 ай бұрын
පස් වතාවක් බැලුව
@rakithaSampath
@rakithaSampath 11 ай бұрын
හෙට උදේ වෙනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ ක්‍රිකට් වෙච්ච දේ අයියගේ අදහසින් අහන්න.. ❤❤❤❤❤
@Budumaga-
@Budumaga- 11 ай бұрын
maxwell අර කට වාචාල සිරාජ් කියන එකාට දියන් රෙද්දේ යන්න
@sujeewanishantha6791
@sujeewanishantha6791 11 ай бұрын
සුපිරිම කතාවක් ❤❤
@isuruviraj9945
@isuruviraj9945 11 ай бұрын
අන්තිමට ගැහුවෙ හොකී...❤
@jeewanthikumari9070
@jeewanthikumari9070 11 ай бұрын
ඇත්තටම Maxwell විශිෂ්ට
@heashol646
@heashol646 11 ай бұрын
ෆයිනල් අවොත් නම් චාරයක් නැති කටක් තියන එකාට හොදටම සලකපන් මැක්ස්
@janinduwijenayaka6302
@janinduwijenayaka6302 11 ай бұрын
ඒ කවුද බන්
@janinduwijenayaka6302
@janinduwijenayaka6302 11 ай бұрын
සිරාජ්ද
@himajk
@himajk 11 ай бұрын
​@@janinduwijenayaka6302 Siraj ballata i think
@janii...
@janii... 11 ай бұрын
❤😍
@prasadjeewantha354
@prasadjeewantha354 11 ай бұрын
කවදාවත් විස්වාශ කරන්න බැරි මම කැමතිම සුපිරිම බැටාලා දෙන්නා තමා මැක්ස් & AB කියන්නේ💪💪❤️
@goonadoomix6824
@goonadoomix6824 11 ай бұрын
මැක්ස් වෙල්....ඔයා දෙයියෙක්
@productionslwdla
@productionslwdla 11 ай бұрын
ඒකනම් ඇත්ත. ඒ ෆිල්ම් එකේ බැල්ක් හෝල් එකේ ෆොටෝ එක ඇත්ත බ්ලැක් හෝල් එක වගේමයි. විශේශම දේ ඒ ඇත්ත ෆොටෝ එක ගන්නේ ෆිල්ම් එක බලලා අවුරුදු 3කට පස්සේ. ඒ වගේමයි ත්‍රිපිටකයේ තැන් 3 ක මට හමුවෙලා තියනවා මේ ගැන. එකක් නිරයක් විදිහට ( ලෝකාන්තරික නිරය මෙහි ස්දහන් වෙනවා එහි සිටින ජීවින් උඩ එල්ලී සිටින බව. එය විය හැකියි. මන්ද යත් ගුරුත්වාකරශනය නැති බැවින් සහ එය ඉතා සීතල බවත් සදහන් වෙනවා) හැඩය ගැන විස්තරයක් විදිහට. ( පාත්තරයක් සහ කරත්ත රෝදයක් උපමාවට ගෙන) මීලගට සසරේ බිය කොපමන යැයිද උපමාවකට ගෙන.(හිරු සදු ආලෝකය වත් නොයන මහා බල සම්පන්න කුහරයක්.)
@Ceylonicus_uk
@Ceylonicus_uk 11 ай бұрын
It’s true, Intestellar is a all time favourite, one of the best movie ever created by human beings
@evansemasinghenavaratne5683
@evansemasinghenavaratne5683 11 ай бұрын
This is Christine Navaratne commenting. Wow! An amazing character. Cheers to the courageous cricketer.🎉🎉❤🎉
@SampathFernando-m9e
@SampathFernando-m9e 11 ай бұрын
පිස්සුවෙන් වගේ ඉන්ටස්ට්‍රෙලා බැලුවා අපිත්
@travelachee287
@travelachee287 11 ай бұрын
Cummins ගැන කියන්නම..ඕන.. මං දැකපු ඉවසිලිවන්තම ඉනිම... ඔහුගේ විකට් එක නොතිබෙන්න.. Maxxa කියලා වීරයෙක් නොහිටින්න තිබුනා..
@GOLDANLOKESING8152
@GOLDANLOKESING8152 11 ай бұрын
කකුල් දෙකෙන් ගහන්නේ පුට්බොල් නීයමයි ආස්චර්ය කථා කරොත් මටහිනායනව ඕයි
@rohanawellage5965
@rohanawellage5965 11 ай бұрын
Excellent ❤
@Vishwaprabath02
@Vishwaprabath02 11 ай бұрын
Ubalata kohewath inna magul wala hama reddama therenawa habai ublge fan base ek amathakai pattama asadaranayak krnne oyl ethanadi 😢❤
@sanjeewapushpakumara6144
@sanjeewapushpakumara6144 11 ай бұрын
❤❤
@miracletv4019
@miracletv4019 11 ай бұрын
මම ආසම වන් ශොට් වන්....සතියකට සැරයක් බලන්වා❤
@skorpi5807
@skorpi5807 11 ай бұрын
Uba me male kare thiyenakam apahu parana wijema wenna oni
@PiyathissaKotahewage
@PiyathissaKotahewage 11 ай бұрын
Mama.20 times wach Mr max.
@dilupamadushan9621
@dilupamadushan9621 11 ай бұрын
💕
@dilinisandeepani3954
@dilinisandeepani3954 11 ай бұрын
😂දිල් වාලේ දුල් හනියා😂😂😂😂දිල් හනියා ලේ හනියා
@අනතුරට.ක්
@අනතුරට.ක් 11 ай бұрын
Mama 100 wage baluwa
@isurukulathunga2573
@isurukulathunga2573 11 ай бұрын
Mr aravinda... please try to describe the story of Ma Baker .. there was a Beautiful song too sung by Boney M.. i am sure you will do well.. congratulations🎊 both you..
@gokulliyadipitiya6445
@gokulliyadipitiya6445 11 ай бұрын
ඒ උනාට maxi ගැන ඔය විස්තර ටික මඳි හො⁣ඳේ
@hirantharanga3627
@hirantharanga3627 11 ай бұрын
😊😊
@marksriyanjith4782
@marksriyanjith4782 11 ай бұрын
I respect maxwell ❤❤❤❤❤ hats off
@sameeragunasekara2785
@sameeragunasekara2785 11 ай бұрын
96 ලෝක කුසලානේ දිනනකොට මට වයස අවුරුදු 4යි. ඒත් උඩ පැන පැන සතුටු උනා, එදා ඉඳන් අද වෙනකං ආස කරපු එකම දෙයක් වේ නං ඒ ක්‍රිකට්. ඒත් ආයේ මං ක්‍රිකට් බලන් නෑ. එච්චරටම දුකයි 😢
@Lakmalariyarathna-wl3db
@Lakmalariyarathna-wl3db 11 ай бұрын
මම මැක්ස්වේල්ට ආදරය කරනවා හැබැයි එයාට සපෝට් කරපු ටීම් එකේ නායකට ගරු කරනවා. මැක්ස්වෙල් ගැන ගොඩාක් අය කතා කරත් එයාට සපෝට් කරපු කෙනා කවෘත් කතා කරන්නෙ නෑ. ඒකනිකම් හරියට මලක නටුව වගේ මලට හයිය දෙන්නෙ මල ඔසවලා තියන්නෙ නටුවයි. මල බැබලෙන්නෙ නටුව නිසා
@sanjeewaaweejnas6798
@sanjeewaaweejnas6798 11 ай бұрын
අන්න එදාට උබේ පොටෝ එකක් බුදු පිලිමේ ලගින් තියලා වදිනවා මැක්සා
@virajgodakanda3049
@virajgodakanda3049 11 ай бұрын
අන්න ජාතික වීරයෙක්....
@dilumarosh6302
@dilumarosh6302 11 ай бұрын
Sirama yakek🫡👌❤
@lahiruridmal3173
@lahiruridmal3173 11 ай бұрын
Math bluwa 10 prkta wada maxwell ❤
@JasinthaGunawardena
@JasinthaGunawardena 11 ай бұрын
🌹💕🌹💕
@GLSD0225
@GLSD0225 11 ай бұрын
උන්ට බලපු දෙයියා mujeeb 😌😌 Aprde afg
@kesharasudath6346
@kesharasudath6346 11 ай бұрын
Movie eka link eka dennakoo
@hashinijayathilake8578
@hashinijayathilake8578 11 ай бұрын
Yehh.....
@nilankaweerarathna2690
@nilankaweerarathna2690 11 ай бұрын
South Africa 💚 🌍💛 Australia mach akaen apita egena Ganna thiyana de bohomai.... Ewaseema..Puhunuwa.. Wagakeema..thamunge ratata thiyana adaraya..me mage rata kiyana hagima..API hithnawa aiyoo 30 40i nay bola thiyanawa 100k withara. Ath 11namay me aragena duwannay ratak...aka marai....ubamai kiwwe mathakada me 11 namay me ratak aragena duwannay...aka marai..patta
@udithasasanka861
@udithasasanka861 11 ай бұрын
❤🎉
@salindaamarasinghe7457
@salindaamarasinghe7457 6 ай бұрын
ෆයිනල් මැච් එකේ දිනන්න ලකුණු 02 ගැහුවෙත් මැක්ස්වෙල්...මේ වර්ල්ඩ් කප් එක මැක්ස්වෙල්ගේ...
@aurora0534
@aurora0534 11 ай бұрын
අපෝ ඌත් ඉවරයි . මේ කටවල් වලින් වර්ණනා කල එකෙක්ටවත් යහතින් ඉන්න ලැබුන්නෑ. 😭😭😭😭
@KesaraDilshan
@KesaraDilshan 11 ай бұрын
😂😂😂😂😂😂😅😅
@anujaeranga1958
@anujaeranga1958 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 11 ай бұрын
❤❤❤❤❤💗💗💗💗🇱🇰🇦🇪
@tikiribandaragunathilake3306
@tikiribandaragunathilake3306 11 ай бұрын
Ai 😂😂😂 ape waniya IPL eke kandy waladi same....miracle 😂😂😂
@supunrangana100
@supunrangana100 11 ай бұрын
දන්නවද තව දෙයක් මැක්ස්වෙල්ගෙ ප්‍රියතම විනෝදාංශය ගෝල්ෆ් ගහන එකලු. ඉතිං මැක්සි එයාගෙ ප්‍රියතම විනෝදාංශය ක්‍රිකට් පිටියට ගෙනාව වගේ වැඩක් උනේ. අපේ උන්ගෙ ප්‍රියතම විනෝදාංශය පබ්ජි ගහන එක....😂😂😂 කොහොමද වෙනස....?
@hasiWills1021
@hasiWills1021 11 ай бұрын
ලංකාවේ ක්‍රිකට් නැ දැන් , මේක ඇහුවෙත් Maxwell ගැන කිව්ව නිසා
@ireshasanjeewani6479
@ireshasanjeewani6479 11 ай бұрын
Ouuuuuu...
@Don-px1fe
@Don-px1fe 11 ай бұрын
ඕස්ට්‍රේලියාව නම් එළියට විසිවෙන්න තිබුනේ නෑ , ඕස්ට්‍රේලියාව එදා පැරදුනා නම් එලියට යන්න ඉඩ තිබුනේ New Zealand
@menuradd1876
@menuradd1876 11 ай бұрын
Maxwel ❤️
@dineshmadusanka5514
@dineshmadusanka5514 11 ай бұрын
Oyage movie ekata Hoda kiyavimak denawa ramuwen
@dananjayarandomclips5419
@dananjayarandomclips5419 11 ай бұрын
ඔය දෙපල දවස් 9න් vedio ekak දාලා නෑනේ ඉතින් අපි බලන් ඉන්නවා❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍💘💘💘💘🙏🙏🙏🙏
@anushkalakshan
@anushkalakshan 11 ай бұрын
රාමුව youtube නාලිකාව ❤
@akithadeshanga8299
@akithadeshanga8299 11 ай бұрын
🇭🇲❤🇱🇰
@prihanchithara5924
@prihanchithara5924 11 ай бұрын
රාමුව බලනවා නේ 😀
@nilupapremalifernando
@nilupapremalifernando 11 ай бұрын
🎉🎉🎉😊😊😊
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 11 ай бұрын
🎉🎉🎉
@IsuruDhananjaya-fn4nq
@IsuruDhananjaya-fn4nq 11 ай бұрын
Live බැලුවා හැබැයි Maxwell inng
@Forward-nv4en
@Forward-nv4en 11 ай бұрын
This is the cricket for motherland.
@lakmalkumara8187
@lakmalkumara8187 11 ай бұрын
ලංකාවේ ..ගමේ ගොඩේ මාලු.කඩේ...කට්ට කයිරාටික පොලිටික්ස් , ක්‍රිකට්, මීඩියා, ආගමික.උත්සව, අධ්‍යාපන ය, මේ රටවල් වල හෑමදේම.professional
@FindWebX
@FindWebX 11 ай бұрын
Kena Ramuwe Randika Sir neda❤❤
@madushandremsvlogs
@madushandremsvlogs 11 ай бұрын
ඉන්දියිවේ කවුද චාරයක් නැති කෙනා
@kanishkalakshan4776
@kanishkalakshan4776 11 ай бұрын
සිරාජ් තමයී ඉතින් 😂
@madushandremsvlogs
@madushandremsvlogs 11 ай бұрын
@@kanishkalakshan4776 ade emada
@kalanipothupitiya2980
@kalanipothupitiya2980 11 ай бұрын
චාරයක් තියන කෙනා රාහුල් විතරයි මං හිතන්නේ............
@sameeraarachchige754
@sameeraarachchige754 11 ай бұрын
Interstellar💥
@kasunketawala3752
@kasunketawala3752 11 ай бұрын
Mathsaintersteller 5parak baluwa
@prasannaperera-e4g
@prasannaperera-e4g 11 ай бұрын
❤❤❤❤🎉
@samadhigamage9449
@samadhigamage9449 11 ай бұрын
අන්න ක්‍රිකට් ❤
@NoName-zs6by
@NoName-zs6by 11 ай бұрын
Aniwaryenma Balu indiawata gahanna ona 😊
@lahiruridmal3173
@lahiruridmal3173 11 ай бұрын
Dj ara pasbara ❤
@l-y-g
@l-y-g 11 ай бұрын
අපේ කට්ටිය lpl ගහලා කකුල් කඩා අවුරුදු හතර පාරකට සැරයක් එන world cup යන්නැතුව ආතල් එකේ ඉන්නවා සැරදේ sl ක්‍රිකට් 😡😡🤑
@u.u.chanal5589
@u.u.chanal5589 11 ай бұрын
11 kridakaya newei bola😊 9 kridakaya 11 gahala tinne 200 ewa eken 3 sharmage 😅😅
@kavindusandeepa8099
@kavindusandeepa8099 8 ай бұрын
Pathumge double centuary eken passe meka balana aya kawuda
@dananjayarandomclips5419
@dananjayarandomclips5419 11 ай бұрын
❤😂
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 58 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 20 МЛН
Siyatha FM Morning Show -2023 03 23 | Meditation සහ සීලෝන්
19:31
Siyatha FM - Morning Show
Рет қаралды 50 М.
Siyatha FM Morning Show -2023 03 22 | මහ බඹු මැවු ගැහැණු
26:48
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26