KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Kubota 4wheel tractor working in mud 😲😲😲
4:56
#Tafe 7250 di Tractor Stuck in mud 99 කොල්ලා බේරුනා
7:43
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
Нужно переименовать Петропавловск в Кызылжар?
0:33
Непосредственно Каха: сумка
0:53
OCCUPIED #shortssprintbrasil
0:37
Tafe 45 di 4*4 tractor stuck in mud කොහොමද වගල sri lanka
Рет қаралды 373,165
Facebook
Twitter
Жүктеу
1
Жазылу 9 М.
SL Tractor & Harvester
Күн бұрын
සුපිරි වගලක් ගහන්නෙ
Пікірлер: 266
@hirushanisal6969
2 жыл бұрын
අපරාදෙ ට්රැක්ටරේ විනාස වෙනව සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැති වෙනව ගන්න කෙනාටත් වැඩක් නැතිවෙනව බන් ඔයවගේ වුනාම වාහන 👍
@SenuraLakshan-kq2ok
Жыл бұрын
මොනවගේ උනාමද
@thathsararandew2909
7 ай бұрын
Ohoma thama bn ouwa made duwana wahanane
@JeewanPushpakumara-k1u
5 ай бұрын
❤❤ fl.@@SenuraLakshan-kq2ok
@agricultureindia613
2 жыл бұрын
Love from India
@diytrucker8021
2 жыл бұрын
A kiyanne thope wath mechchara palannene wage
@foodforerunner4578
3 жыл бұрын
පවු අඩේ ධර්ම sri. මොනවා නැතත් හොදට වහනේ කනවා.
@isharaudayanga328
4 жыл бұрын
මේ වගේ ඩ්රයිවර් ලා නිසා තමා වාහන එපාවෙන්නේ දැන් වැඩ දාලා හැවා වගේ නෙවෙයි පහුවෙලා ලෙඩ එද්දී ඉවරයි
@theekshanathenuka237
3 жыл бұрын
ඔවු බං
@MightyAutomotives
3 жыл бұрын
Love from India ❤❤
@rmfishing116
3 жыл бұрын
ආතල් දීලා හෑවම ගොයම් කපන මැෂින් වලට බුදු සරණයි 😁😁😁
@sltractorharvester9609
3 жыл бұрын
😁😁
@dinukasadaruwan9200
3 жыл бұрын
Ow bn
@kavikavi3881
4 жыл бұрын
Massey all ways i love you🥰🥰🥰😘😘😘😘😘
@Tharindukohona
3 жыл бұрын
අපරාදේ ට්රැක්ටරේ
@sandatharu8352
Жыл бұрын
සුපිරි ඔස්තාර්ලා ඇතිනේ මඩ වැඩට හොද ටැක්ටර් එක මොකද්ද සුනාමි ගහන්නත් එක්කම
@swarajtractorsrilanka
2 ай бұрын
Swaraj
@KubotaFarmingSrilanka
Жыл бұрын
4×4 🚜🚜 Bravo
@rameshnayanajith6189
4 жыл бұрын
පටිට බාන්ඩේ...😎😎😎😎
@sltractorharvester9609
4 жыл бұрын
Oo yes
@viduvidu2569
2 жыл бұрын
Hodayda meka
@TractorCambodia
3 жыл бұрын
good job
@sltractorharvester9609
3 жыл бұрын
Thanks
@theekshanathenuka237
3 жыл бұрын
හාන්න බැරිනම් නිකං ඉන්න ඕනෙ , බොරුවට ට්රැක්ටරේට යන්නත් බැරි තැන් වල ගිහින් කුබුරත් වනසලා , වාහනෙත් වනසගන්නවා , ඩීසලුත් පුච්චගන්නවා ,
@sltractorharvester9609
3 жыл бұрын
😔😔😔
@arunamahesh2022
2 жыл бұрын
TAFE එකේ වීලුත් දාල හින්ද තම නැත්තන් මුල්ම වලෙන්ම එරෙනව. කොල්ල පද්දලා එරව ගන්නෙ නැතුව හෑව හැබැයි
@sewangalaapi7788
3 жыл бұрын
ඉලග කන්නෙට අලුත් එකක් ගමු..අපරාදේ වාහනේ....
@SanjanaVishmika
Ай бұрын
Riwas ekata ghapan pakyoo
@kavindaprasad8743
3 жыл бұрын
යකෝ අපි MF 135 න් Power 4x4 මොකුත් නැතුව ඔයිට වැඩිය මඩකුබරැ වාහනේට වද නොදී හෑවෑ මුන්ට ඔක්කොම තිබිලත වාහනෙත් කනවා වාහනේ හොද උනාට driver ට ඔලුවකුත් තියෙන්න ඕනේ නැත්තං අපරාදේ වාහනේ
@sltractorharvester9609
3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@hirushanisal6969
2 жыл бұрын
හ්ම් ඕක කාලෙකින් විකුන්නම ගන්න එකාට ගියර් බොක්ස් එක ගලවන්න වෙන්නෙ ගත්තදවසෙ ඉදල වාහනේ විනාසයි
@sachithsaranga8985
3 жыл бұрын
අපරාදේ වාහනේ. වදදෙනව විතරයි
@sltractorharvester9609
3 жыл бұрын
Ow bro..
@thewonderofvehicles5480
3 жыл бұрын
ඔය වගේ රලු වැඩටම හදපු වාහනනේ බ්රෝ ඕවා වැඩිය අවුලක් නෑ
@rajadhanitravellifefriends8727
3 жыл бұрын
යකෝ.. මරුනෙ. මඩ කට්ට හොදයි.. ❤️
@sltractorharvester9609
3 жыл бұрын
මඩ කට්ට නෑ බ්රෝ..
@sumuduishan2405
2 жыл бұрын
අමු ගවයා ...🐂
@sltractorharvester9609
2 жыл бұрын
😁😁
@hirutrending7757
2 жыл бұрын
හානව නෙවෙයි රෙනවනෙ අපි 4wd නැතුවත් ඔයවගෙ වගල් ගැහුව හැමතිස්සෙම ඉස්සරහට යන්න ඔනෙ කියල එකක් නැනෙ රිවස් එකට පොඩ්ඩ පොඩ්ඩ කඩාගත්තම ඔච්චර වද දෙන්න ඔනේ නැ
@sltractorharvester9609
2 жыл бұрын
Aniwarenma.. Oya wagala mage 2 weel eken gahuwa eke video ekat dannmko
@kumudunidilrukshi556
3 жыл бұрын
Supiri
@sltractorharvester9609
3 жыл бұрын
Thanks
@foodforerunner4578
3 жыл бұрын
dunishkaya dharma sri ge tafe eka kanawa.bubu saranai tafe
@testemoney1325
2 жыл бұрын
den meke hema ekama aparade tractor eka kiyla kiynne. meka kumburu Hanne netuwa achchita hal garanna gannd kiynne.?
@sltractorharvester9609
2 жыл бұрын
Oya nam wenas widiyta hithana kenek.. ❤️❤️
@රසවින්දන-ඟ1ත
2 жыл бұрын
Tafe මඩට අවුල්..බර වැඩියි
@HarshanaJayatilaka
2 жыл бұрын
කුබුරේ වතුර ගානකට බස්සලා ඔය හැටි නටන්නෙ නැතුව පිලිවෙලකට වැඩේ කලා නම් තමයි හොද.. මඩ ඉඩමක එරිලා වලක් හෑරුනොත් ඒක කන්න ගානකට නැත්තන් සදහටම උනත් එරෙන තැනක් වෙනවා.. 4 වීල් තියෙන්නෙ ඔය හැටි දගලන්න නෙමෙයි 2 වීල් වලින් කරනවට වඩා වැඩේ පහසු කරගන්නයි. 🤷♂️ ඔය කුබුරට ආයේ අත් ට්රැක්ටරයක් එහෙම දාන එක ලේසි වෙන්නෙ නෑ ගිලෙයි 😂
@dineshdharmasri6375
3 жыл бұрын
වැඩක් නැ යකෝ තෝ මේ ව්ස්වාසේ කන්නේ.
@sameerabandara3709
3 жыл бұрын
Aniwa kathawa
@suramyaupamalika4495
4 жыл бұрын
Okak padinnath vasanava tiyenna ona
@sltractorharvester9609
4 жыл бұрын
අනිවාර්යයෙන්...
@neoload_7795
3 жыл бұрын
Mona wasanawamda BN auwa na wassa na ra na dawal na.uba kiyanawa wasanawamu.ange ata podiwenakal natana eka wasanawada... Karuma BN karuma
@charithaprabhath5691
2 жыл бұрын
ෂුවර් මුගෙ නෙවේ වාහනේ ..යසයි කොල්ල දස්සයා😹
@sltractorharvester9609
2 жыл бұрын
Ow meya driver
@abhiram6445
3 жыл бұрын
Which place bro
@sltractorharvester9609
3 жыл бұрын
පොළොන්නරුව
@dumindathushara8732
Жыл бұрын
මම් නම් මෙ වගෙ උන්ට මගෙ ටැක්ටරෙට නගින්න වත් දෙන්නෑ...................
@hasithakaushan3819
2 жыл бұрын
Habai goda wadatanm supiri
@sltractorharvester9609
2 жыл бұрын
Ow
@lakshitha6625
3 жыл бұрын
යකෝ අලුත් වන්ඩිය අපරාදෙ බන් කියලා වැඩක් නෑ 😥😥😥😥🙄
@sltractorharvester9609
3 жыл бұрын
😢😢😢
@අනංමනං-ම7ප
2 жыл бұрын
මම 35 x ටැක්ටරෙන් හානවා ඔයිට වඩා හොදට😹
@sltractorharvester9609
2 жыл бұрын
Driver athe tmai wade tiyenne
@අනංමනං-ම7ප
2 жыл бұрын
අනිවාර්යයෙන්
@ARTMACHINING2023
3 жыл бұрын
Piniyan left, pristan left, trekter left
@sltractorharvester9609
3 жыл бұрын
😁😁😁
@blesinminesh5609
3 жыл бұрын
Machan driverwa maru kare nathnam labana kanneta thawa tractor ekak ganna wei
@sltractorharvester9609
3 жыл бұрын
😁😁 Eka nm atta kathawa
@kasunkumara1195
3 жыл бұрын
Patta a
@sltractorharvester9609
3 жыл бұрын
Thanks..
@jayakodiarachchi5322
2 жыл бұрын
Danna akek kiya palla new holland aka hoda nedda
@sltractorharvester9609
2 жыл бұрын
New Holland ekak wada karana kenekgen tamai ahanna oni
@sltractorharvester9609
2 жыл бұрын
Newholland eka set wena aayat innawa nati ayat innawa
@ruwandammika4834
3 жыл бұрын
Goyam gasata 6inch mada thibunama athi.
@sltractorharvester9609
3 жыл бұрын
😁😁
@pramodwimalabandu2234
3 жыл бұрын
Rennethuwa rivers ekata hapanko oka😂😂
@yasithakoonara-gt5wt
2 ай бұрын
Yakada maran
@chamilsriyan9115
11 ай бұрын
අපිනම් ඔහොම කුබුරක් හම්බුනොත් පිටිපස්සට ගිහින් මඩ ටික තලලා දානවා එතකොට ටැක්ටරෙ ස්ලිප් වෙවු හරි යනවා ඉස්සරහට ගිහින් බැ ඔහොම පිටි පස්සට ගිහිල්ලා ඉන්න ඔනෙ ටැක්ටරෙ කනවා 😢
@sltractorharvester9609
11 ай бұрын
Mmm
@hashanbuddika2358
3 ай бұрын
Oka riwas ekata hanna ohoma hawot soryi thamai
@hasithakaushan3819
2 жыл бұрын
Tafe 4 x 4 Ohoma wathure hanna hoda na. Ape thiyenne 5900di 4 x 4 ekak apith nawaththuwa ohoma wathure hana eka okenm komada dn n ape eka galewwama eka rodekt lakshayak withr ynw issrh
@hasithakaushan3819
2 жыл бұрын
Mokda cros joint okkoma eliye thiyenne ewata wathura yanawa issaraha rode loku seal ekk thiyenne ekath wathura athule yddi kapenw wali kata gihin
@sltractorharvester9609
2 жыл бұрын
Ow itin hewa wage neme repair enakota
@m.rnarakaya5909
Күн бұрын
@@hasithakaushan3819 mada seal giyama gahanana oni naththam mada adinawane athulata
@cmranaveera8461
2 жыл бұрын
Me apita thiyenne kubota 4wd tractor akak
@Gamingchamiffyt
Жыл бұрын
මූ.මහ ගොනෙක් රිවන් එකට කඩ කඩ ගන් නැතුව
@sltractorharvester9609
Жыл бұрын
😁😁
@gaganaakash848
3 жыл бұрын
ඔහොම හෑවා අපේ පොරකුත් ඊලග කන්නේ පීනියන් එහෙමත් ගියා ටැක්ටරෙත් විකුන්නා
@sltractorharvester9609
3 жыл бұрын
Ow ehema wenawa
@beautyofQatarworldcup
4 жыл бұрын
Power pull tafe
@sltractorharvester9609
4 жыл бұрын
Yes
@hasunhasun6435
2 жыл бұрын
මං RV 80 පොඩි ට්රැක්ටරෙන් හානවා මීට වඩා හොඳට
@sltractorharvester9609
2 жыл бұрын
😁
@gihangihan168
2 жыл бұрын
ටැක්ටරෙට එන තල සෙට් ටෙක දාගන්න රොටරිය හරියන්නැ ටැක්ටරෙ විනසය්
@dildil4182
2 жыл бұрын
යන්මාර් ඒක නම් බඩුම තමා
@sltractorharvester9609
2 жыл бұрын
Hmm
@arunamahesh2022
2 жыл бұрын
ඒක පට්ට තම
@savinda8424
3 жыл бұрын
වැඩ්ඩෙක් කියලද කියන්නේ ඔයා ,, වහානේ ඉවරයි , හම්බ කරන් කන එකට ඔහොම වද දෙන්න එපා බං
@shanu6282
4 жыл бұрын
ඔවා දැකලා නැති උන්ට නම් වගල් උට වඩා වගල් හාන්නෙ අපි 🤣🤣
@sltractorharvester9609
4 жыл бұрын
Shanu oya koheda
@m.rnarakaya5909
4 жыл бұрын
ehemada video ekak dahan balanna
@priyanthakumara4389
3 жыл бұрын
Jlj Jh
@nuwanperera2671
3 жыл бұрын
Koheda a kiyanne oya hanne gageda
@ravinduchamod8061
3 жыл бұрын
වගලක්ම තමා
@mwrviraj27
2 жыл бұрын
රිවස් එකට හෑවනම් ඔයිට කලින් වැඩෙ ඉවරයි මයෙ හිතේ 😂😂 ඉස්සරහට යද්දි පක පක පකස් ගාල නවතින්න හදනවනෙ 😂
@sltractorharvester9609
2 жыл бұрын
😁😁
@screen833
Жыл бұрын
පගෝ රිවස් එකට කඩලා ගහපං..පට්ට දුකයි වාහනේට වද දෙනවා දැක්කම..ඉස්සරලම වාහනේට සලකන්න පුරුදු වෙයං මරාගන කන්න හදනවා...
@SanjanaVishmika
Ай бұрын
Ow bn gon pakayek uuu
@thathsararandew2909
7 ай бұрын
P##e praiwarla wahana kanna ipaduna eun wahane evidiyata epai pavichchi karanna
@thilinathilakarathna8544
2 жыл бұрын
ඇයි බන් ඔහොම වද දෙන්නේ වාහනවලට .උබ වැඩ දාලා කුබුර හාලා යයි.අයිතිකාරයාට බුදු සරණයි
@sltractorharvester9609
2 жыл бұрын
Ow itin eka nm atta
@princerehan6681
3 жыл бұрын
Superb
@sltractorharvester9609
3 жыл бұрын
Thanks 🤗
@tharinduwijesooriya5930
3 жыл бұрын
පිහිනියන් පැට්ල් එක පාගලා ගනිද්දී මොකක්ද වාහනේට වෙන හානිය.. ..එහෙම හානි වෙනවනම් මොකටද පිනියන් පැට්ල් එකක් එවන්නෙ
@sltractorharvester9609
3 жыл бұрын
Haniyak ne roda dekama samanawa karakenawa.. Loku load ekak alluwot samaharawita kadenna puluwan
@nuwanperera2671
3 жыл бұрын
Eka pagala arinawane bageta off wela tibboth crown wheel ekai spaidee whell set ekai damage wenava unlock karala padel eka aniwa tibba thanata awada balanna one that's it
@ashenchathurika7701
3 жыл бұрын
ගන්නවනම් හොද මේක ද නැත්තම් කුබෝටා එකද.....කුබෝටා එකෙන් ගොඩ වැඩ බෑ නේද....ලෝඩ් අදින්න වගේ
@sltractorharvester9609
3 жыл бұрын
කුබෝටා එක හොඳයි...
@ශාන්ශාන්-භ9ඤ
3 жыл бұрын
Jona හොදයි
@ARTMACHINING2023
3 жыл бұрын
Kubota aul bara adinna be issinawa
@hirushanisal6969
2 жыл бұрын
කුබෝට ගොඩ ලෝඩ් අදින්න පොඩ්ඩක් අමාරුයි බ්න් බර අඩුයි ට්රැක්ටරේ tafe නම් ගොඩට නියම දෙකම වැඩකරනවනන් කුබෝට හොද හැබැයි ගනන් වැඩීනෙ කුබෝට
@thilinimadushani9559
4 жыл бұрын
E kuburen aye wedak ne
@ghguu2218
2 жыл бұрын
melo rahak na bn oka .gannawanm kubota naththam newholad
@sltractorharvester9609
2 жыл бұрын
😥😥
@nuwanperera2671
3 жыл бұрын
Aye boru one naha mu supiri baddak.......
@sltractorharvester9609
3 жыл бұрын
Yes..
@mahroofmohideen1235
3 жыл бұрын
මේ යකා ඩ්රයිවර් ද ? අත්දෙකෙ ගියර් දානවා . අපි හාපු කුඹුරුවේ දැක්ක නම් මුට චූ යයි.. මඩ වැඩට ඔලුව පාවිච්චිකරන්න ඕනේ. ඩෙක්ටරයට වද නොදි හාන්නෝන..
@sltractorharvester9609
3 жыл бұрын
කතාව ඇත්ත.. 👍👍
@amilaprasad6802
3 жыл бұрын
මේක හොස් පවර් කීයද
@sltractorharvester9609
3 жыл бұрын
47hp
@sandrosamarasinghe3536
3 жыл бұрын
@@sltractorharvester9609 eccharda 😂
@kallainkuppamraja8906
4 жыл бұрын
Super
@sltractorharvester9609
4 жыл бұрын
Thanks
@ashannilanka997
3 жыл бұрын
Meka kubota ekata wada hodai da?
@sltractorharvester9609
3 жыл бұрын
Kubota eka hodai..
@chamithdilshan8715
2 жыл бұрын
4×4 ට්රැක්ටර් ගැන හොදට දන්න කෙනෙක් කියන්නකො, 5,6ට අඩු පරණ මොඩ්ල් ගැන,
@sltractorharvester9609
2 жыл бұрын
Oyage 4n number eka dennko
@chamithdilshan8715
2 жыл бұрын
@@sltractorharvester9609phon number එක මන් දැම්මට වැටෙන් නැනෙ🙁, කොහොමද ඔයාව සම්බන්ධ කර ගන්නෙ, email address එකක් හරි phon nmbr එකක් හරි දාන්නකො
@amilajanatha8589
2 жыл бұрын
යකො මම rv 125 හානව තොට වෙඩිය හොදට
@sltractorharvester9609
2 жыл бұрын
😁😁
@nimandamindu460
2 жыл бұрын
Ado wahaneta wada dennepa bn
@kasunchamara8242
2 жыл бұрын
මූ වගල් හදන එකෙක්
@sltractorharvester9609
2 жыл бұрын
Tiyena wala thawat haranawa
@AnuhasVimukthi-m9b
9 ай бұрын
tactor ek iwri bn
@sltractorharvester9609
9 ай бұрын
Hmm
@sadushasadusha
Жыл бұрын
කුබෝටා එකට ගහන්ඩ එකක් න
@sltractorharvester9609
Жыл бұрын
Kubota eka erunamat api tamai gihin adinne
@pahannethmika6439
2 жыл бұрын
TAFE බර වැඩී Kubota patta මඩ වැඩට
@agachaminda4439
2 жыл бұрын
අනේ බං රෙන්න එපා.. පෝවීල් නොවෙයි යන්න බැරිනම් යන්න බෑ ......
@chamikadushan6225
2 жыл бұрын
Wagal gahaddi oya hana vidiya weradi erena peththata passe danna muna goda peththata Dala riwas ekata hanna
@sltractorharvester9609
2 жыл бұрын
Thanks
@wasanthajayawickrama6761
3 жыл бұрын
Aythikaraya hitiya nam laga ube kanata gahai
@sltractorharvester9609
3 жыл бұрын
අයිති කාරයට පොඩ්ඩක් වැඩි වෙලා නිදි 😁😁
@chamildesilva7774
3 жыл бұрын
Machan Meka adinne nane.
@sltractorharvester9609
3 жыл бұрын
Oka adinawa bn adala neme ganne..
@asangaasanga5798
4 жыл бұрын
Owwada ban kubota eken gahana wagal
@sltractorharvester9609
4 жыл бұрын
ඔව් බං අතින් කොටන ඒවා කුබෝටා එකෙන් ගහන්නේ
@slmana5605
4 жыл бұрын
වලටමනේ මූ යන්නේ🤪
@sltractorharvester9609
4 жыл бұрын
ඔව් බං පොඩි attack එකකට එහෙම kare
@sltractorharvester9609
4 жыл бұрын
Ottuwak ඇල්ලුවා ekai
@amithbandara2421
3 жыл бұрын
Mekanna vitharai aya mokuth karanna hambawenne ne pau ara goiya
@sltractorharvester9609
3 жыл бұрын
😁😁😁😁
@diytrucker8021
4 жыл бұрын
වගලක් ඇයි යකො පොතාන් නෙ?
@cmranaveera8461
2 жыл бұрын
Weel thiyana nisa game aka gahanawa
@sltractorharvester9609
2 жыл бұрын
Ow
@sumeeranayanajeewa7781
3 жыл бұрын
එරෙන කුඹුරක් කොහෙද මේ
@sltractorharvester9609
3 жыл бұрын
පොළොන්නරුවේ
@ruvinitharu7439
4 жыл бұрын
Muta pissu kuburath iwarai wahaneth iawarai.godata aran ayeth walatamai danne moda yakek😂😂😂
@sltractorharvester9609
4 жыл бұрын
😁😁
@asankasenarathna9991
3 жыл бұрын
මරවැඩ
@livevideosclearmusic3356
3 жыл бұрын
Meka gonek ne
@sltractorharvester9609
3 жыл бұрын
😛😛
@isharadissanayake9149
3 жыл бұрын
4weel ekak gaththanm iwarane
@sltractorharvester9609
3 жыл бұрын
4 wheel ekk tamai me.. 😁😁
@ට්රැක්ටර්වැඩ්ඩෝ
3 жыл бұрын
ඉස්සරහට දගලන්නෙ නැතිව පිටිපස්සට ගිහින් ගේම ගැහුවනම් ඕක ඊසි වැඩක්
@sltractorharvester9609
3 жыл бұрын
Video karana hindane wadipura wada danne
@sltinkuyt7726
2 жыл бұрын
ඔව් බං 🙂
@snnadeera797
4 жыл бұрын
Yako hanna dannethi akek ban mu gonkama padarsane karanawa
@sltractorharvester9609
4 жыл бұрын
😁😁😁
@tharakanew9003
3 жыл бұрын
Oka mala kathawak tefe namatath lejjawen. Oya bara gediya k bao Gaththa eka amaruwen.
@sltractorharvester9609
3 жыл бұрын
අනිවා
@bawanthapresanna264
3 жыл бұрын
පුකෙ ඩයිවර්ල මුන්😆😆😆
@SMRJcbTractor
3 жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻
@MR_Baba-Offz
3 жыл бұрын
Yanmar eka gahawa oya wagee eew geemak nthuwma 🙄🙄
@sltractorharvester9609
3 жыл бұрын
Mata e video ekak what's app karanawada
@lakshmanruwan..6100
3 жыл бұрын
@@sltractorharvester9609 okey
@yeshuledtvrepairandd2hinst355
3 жыл бұрын
Koi kam ka nahi
@sameerasandaruwansameerasa7777
3 жыл бұрын
මෙ කොහෙද ගම කියන්නකො මට
@sltractorharvester9609
3 жыл бұрын
polonnaruwe bro
@bigbss784
3 жыл бұрын
අඩෝ මාත් ගත්තා ඕකක්.. සුපිරී
@DileepaLakmal-d3x
2 ай бұрын
ගොනේක් හන්නේ
@sltractorharvester9609
2 ай бұрын
@@DileepaLakmal-d3x hmm
@indikakumaraabesingha.athu8993
2 жыл бұрын
ඩැයිවර් බය නෑ.
@sltractorharvester9609
2 жыл бұрын
Ow ow ape game tractor kapu yakek tmai me
@chamilajanaka3260
4 жыл бұрын
ඔවත් වගල්ද අඉයෙ 😆😆😆😆
@sltractorharvester9609
4 жыл бұрын
Oyalage wagalakath video ekj ewannko mn dannm
@theekshanathenuka237
3 жыл бұрын
ඔයාලටනම් ලොකු වගල් නෙවේ වෙන්න ඇති , ඒත් මේවත් වගල් තමයි
@chamilajanaka3260
4 жыл бұрын
කුබෝටාව යනව නියමෙටම 😄😄😄😄😄
@sltractorharvester9609
4 жыл бұрын
Yes
@gemunuhemantha8974
3 жыл бұрын
යනවා පක ටැපේ එක යන තරම්වත් කුබෝටා එක යන්නෙ නෑ
@hirushanisal6969
2 жыл бұрын
@@gemunuhemantha8974 පිස්සුද යකෝ කුබෝට L4508 සුපිරි ගැම්ම ඕන තැනක උබල දන්න තරම
@chalithlakshan9913
2 жыл бұрын
@@hirushanisal6969 paka thama 😂💔
@mwrviraj27
2 жыл бұрын
@@gemunuhemantha8974 අමො අමෝ ටැපේ කාරයගෙ ගූ කන පොරක් මේ 😂 වොහුතියෙ කුබොටා එක යන්නැත්තම් අනිත් සක්කරවට්ටම් කුබුරට දාන්නම එපා 😂 ඔයවගල් වල කුබෝටා එක දාල බලහන්කො ඉතින් වගල කරේ තියන් රොටරිය යටතියන් යන හැටි බලන්ට එපැයි . ඔයවගේ ලබ්බ නැගල වගේ කෑමොර දෙන්නෙ නැ යකො කුබෝටා මේක පොඩ්ඩ එරෙන්න යද්දි පක පක පකපකස් ගානවනෙ 😂 කුබොට බලපන්කො මජ්ගාට් ගානට බැස්සත් ගොඩ එන ලස්සන . අරන් වරෙන් තිස්සමහරාමෙ වගල් ගහනව පෙන්නන්න ටැපයක් අරන් උබත් බැහැපන්කො මඩට එ වගල් අස්සෙ ගිහින් රෙව්නා නේ ගාලා එනහැටි බලන්න පිලිගනිම් වොහුතියේ ට්රැක්ටර් අංශයේ කුබෝටා ජෝනා වලින් පස්සෙ ටැපේ තියෙන්නෙ කවදත් උබ නෙමෙයි මොන නාමර වස්සා කිව්වත් ඒක ඒමම තමා ටැපේ පුකා. 😂 රෙද්දෙ රෙවෙයි පොලු දාල අල්ලද්දි පක පක පක පකස් චුස් ගාල නවතින අපූරුව
4:56
Kubota 4wheel tractor working in mud 😲😲😲
Chanu Agrofarm
Рет қаралды 7 М.
7:43
#Tafe 7250 di Tractor Stuck in mud 99 කොල්ලා බේරුනා
SL Tractor & Harvester
Рет қаралды 67 М.
28:49
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
bayGUYS
Рет қаралды 1,1 МЛН
0:33
Нужно переименовать Петропавловск в Кызылжар?
AIRAN
Рет қаралды 457 М.
0:53
Непосредственно Каха: сумка
К-Media
Рет қаралды 12 МЛН
0:37
OCCUPIED #shortssprintbrasil
Natan por Aí
Рет қаралды 131 МЛН
31:10
Excavator's Hydraulic Jack Snapped in Half' Brilliantly Repaired by Ingenious Mechanic…
Pk Discovering Technology
Рет қаралды 678 М.
6:54
Tafe 45di stuck in mud rescued by Kubota l4508 and Mahindra 575di 4weel |Tractor Videos|Mano Tac|
Mano Tac (Mr Tac)
Рет қаралды 21 М.
3:14
Massey Ferguson Tractor Stuck in mud | Rescued by local people | Heavy vehicles #heavyvehicle
Heavy Vehicles
Рет қаралды 4,9 М.
4:36
Tractor driving skills | Sri Lankan 10years old boy | Mud video | Agriculture Season | #tractors
Village Freedom🖤
Рет қаралды 71 М.
13:29
#Tafe45di #Tractor #tractor_videos #srilanka Tafe45di tractor stuck in mud සුපිරි වගල
SL Tractor & Harvester
Рет қаралды 8 М.
9:53
Kubota 4x4 tractor DaL DaL khet me fash gya to dekhiae kaise nikala jata hai || bs 5 minutes me 💯🚜
vishal ekka mhr
Рет қаралды 297 М.
5:56
15 July 2023
ට්රැක්ටර් වැඩ්ඩෝ
Рет қаралды 6 М.
3:54
Browns TAFE 7250 Tractor with Rotavator Performance
Damith Rukshan
Рет қаралды 12 М.
14:58
RV 125-2 අලුත් බෙර වීල්
GK TV
Рет қаралды 23 М.
26:46
A Complementary Method Repairing Big Tractor Tire Using Aluminium Mold || 90 Year Old Asian Method
Tz Workshop
Рет қаралды 2,3 МЛН
28:49
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
bayGUYS
Рет қаралды 1,1 МЛН