Take Care | Episode 03 - (2024-06-08) | ITN

  Рет қаралды 1,333,856

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 1 300
@saranga-dinakshie
@saranga-dinakshie 5 ай бұрын
කෝ බලන අය අත උස්සන්න බලන්න 😮
@kawidulakshika
@kawidulakshika 5 ай бұрын
Api innoo
@HashaniNavodya
@HashaniNavodya 5 ай бұрын
Apiiiii 😇😇❤❤
@Amali.madushani
@Amali.madushani 5 ай бұрын
🙋🙋
@deeveer1539
@deeveer1539 5 ай бұрын
I dont watch any teledrama but watching this..Dinakshie is nailing the character
@sadinichethana8102
@sadinichethana8102 5 ай бұрын
අපි....🙋
@nirmadhapurnima2766
@nirmadhapurnima2766 5 ай бұрын
දිනක්ෂි රගපාන චරිතය කී දෙනෙක් අත්විදිනවා ඇත්ත.. සතුටින් වගේ පෙනුනට ඒ ජිවිතේ දුකක්.. හැමෝම හොයන්නේ ආදරේ❤
@ruwinisandamali9676
@ruwinisandamali9676 5 ай бұрын
Ow eka nm aeththa
@senukiaranya5454
@senukiaranya5454 5 ай бұрын
@SurprisedGrassyMountain-kl9zf
@SurprisedGrassyMountain-kl9zf 4 ай бұрын
Hm
@bhagyadulanjalinawarathna1946
@bhagyadulanjalinawarathna1946 4 ай бұрын
එකග වෙන්න අමාරුයි! මේ වගෙ ආදරයක් මොකටද.. කෙනෙකුගේ පවුලක් විනාස වෙන්න යන්නේ..
@ruckyg3177
@ruckyg3177 4 ай бұрын
@@bhagyadulanjalinawarathna1946ඔයාට එකඟ වෙන්න බැරි වුණාට එහෙම චරිත ඕන තරම් තියනව.
@dinarasew2781
@dinarasew2781 5 ай бұрын
මේක බලන අතරතුරේ ඒ දෙන්නා සැබෑ ජීවිතේ husband and wife කියලා හිතෙන්නෙ නැති තරම් 🥺❤ අවංකවම වෙනම රහක් තියන script එකක් සහ acting
@bhanukadulip
@bhanukadulip 5 ай бұрын
"කාගෙද බර්ඩ් ඩේ එකක්" මේනකා කේක් උස්සන් එද්දි සර් කාරයා dont care සීන් එකේ හිටියේ ඒත් උපන්දිනේ මගේ කිව්වම චුට්ට චුට්ට soft වුන හැටි 😏 සිරාවට ඇක්ටින්නම් සුපිරි දෙන්නම 👌
@j.j.m.k8235
@j.j.m.k8235 5 ай бұрын
අද ටෙලි drama පෙන්නන දෙවල් දරුවන් එක්ක නරඹන්න බෑ.ඒවා අමු අමුවෙ කතා කරන පෙන්වන නිසා.ඒත් ඉස්සර ඖට වඩා ඒවත් පෙන්නුවා ඉතාමත් ලසිසනට එඉවා දන්න අධ්‍යක්ෂ ක වරු දැන් නෑ.නරඹන්නන්ට ගැලපෙනවා ඒ අයත්.අධ්‍යාපනයෙන් කරන්න හදන දෙවල් මෙවායින් වනසනවා.
@shellybsooriya
@shellybsooriya 5 ай бұрын
@@j.j.m.k8235 ළමයි එක්ක මොකටද TV බලන්නේ අනික මේක රැ 9 යට යන කතාවක් ලමයි ඒ වෙලාවටත් TV බලනවානම් ඒක ඹයාලගේ වැරැද්ද
@bhanukadulip
@bhanukadulip 5 ай бұрын
අම්මලා මොන මගුලටද ළමයි නිදාගන්න වෙලාවට තියන ඩ්‍රාමා ළමයි එක්ක බලන්නේ? 😂🔫 ළමයි වනසන්නෙ වෙන කවිරුත් නෙවෙයි ඒ වගේ වගකීමක් නැති ගොන් අම්මලා. මොන ටෙලිඩ්‍රාමාවත් ළමයි එක්ක බලන්න සුදුසු නෑ. ළමයින්ට ළමා කතා වෙනම බලන්න තියනවා.
@shellybsooriya
@shellybsooriya 5 ай бұрын
@@bhanukadulip ඒක තමයි මාත් කියන්නේ ලමයි රැ9 වෙලත් TV බලනවා නම් ඒක මහ උන්ගෙ වැරැද්ද
@luneartz5250
@luneartz5250 5 ай бұрын
Bird Day.😊
@TVlogs12347
@TVlogs12347 5 ай бұрын
සිරාවටම හිතුවේ දිනක්ශිට රඟපාන්න බෑ.. කියලා.. යකෝ මේකී පට්ට 🎉 ගින්දරනේ ❤❤❤ ආයේ සම්මනයක් ශුවර් 👌👌👌👌 පට්ටම සීරියස් චරිතේ.. වෙන එකෙක්ටවත් බෑ ඔහොම රඟපාන්න.... සුපිරී දිනක්ශී 💐💐💐💐
@VG11779
@VG11779 5 ай бұрын
දිනක්ෂිගෙන් වැඩක් අරන් නැහැ මෙච්චර කල්
@Thushara1056
@Thushara1056 5 ай бұрын
Eyage aththa charithe ragapanne 😂
@TVlogs12347
@TVlogs12347 5 ай бұрын
@@Thushara1056 අම්බෝ තඩි ජංගියක්නේ... ගෑනු හොඳයි... පිරිමිනේ දැං ජංගි අඳින්නේ 🤣🤣🤣🤣
@amilagalkotuwa4612
@amilagalkotuwa4612 5 ай бұрын
​@@TVlogs12347සිරාවටම
@udenicooray7025
@udenicooray7025 5 ай бұрын
Hubby ekka itin bokkenma puluvan ne.kiss kalath avulak nativa hamoma issaraha karnna puluvanne
@nirmaniwickramasinghe3705
@nirmaniwickramasinghe3705 5 ай бұрын
මේ ලස්සන කතාව කොච්චර ජනප්‍රිය වුනත් අදින්නනම් එපා 😢 එහෙම වුනොත් අනිත් ඒවා වගේ වෙයි. කොටස් අඩු ගාණකින් ලස්සනට අවසන් කරන්න ❤❤❤
@_Itzbashii_
@_Itzbashii_ 5 ай бұрын
අනේ මන්දා පිස්සුවෙන් වගේ බලන් හිටියා සෙනසුරාදා වෙනකම්...දිනාගෙ චරිතෙ මේකෙන් බලද්දි දුක හිතෙනවා❤
@m.pperis5596
@m.pperis5596 5 ай бұрын
හරිම ලස්සනයි. Love ya both excellent Love tolour darling swee.t daughter happy future
@manjuhanse8314
@manjuhanse8314 5 ай бұрын
Kiyatada meka thiyenne
@_Itzbashii_
@_Itzbashii_ 5 ай бұрын
@@manjuhanse8314 9ta
@HarshaniPerera-qm1mb
@HarshaniPerera-qm1mb 5 ай бұрын
මේනකාගෙ චරිතයට දිනක්ෂි අක්කා උපරිම සාදාරනයක් කරනවා👍👍👍
@PoornimaLakshani-ox1bn
@PoornimaLakshani-ox1bn 5 ай бұрын
Take care youtube එකෙන් බලන කට්ටිය කෝ බලන්න ❤🤗
@mgsmadhumalee325
@mgsmadhumalee325 5 ай бұрын
,මා
@imeshamadhubhani6395
@imeshamadhubhani6395 5 ай бұрын
mehe mehe ✋🏾🙂
@mudhithamendis3575
@mudhithamendis3575 5 ай бұрын
Math
@chiranthayasas
@chiranthayasas 5 ай бұрын
nathuwa ithin mewwa tv eken balanna puluwanai😂😂😂😂
@hansimahel5136
@hansimahel5136 5 ай бұрын
Math❤❤
@thilakshiSansala
@thilakshiSansala 5 ай бұрын
මේ කතාව දිනක්ශි සාරංග acting superb ඇත්ත ජීවිතේ බැදපු දෙන්න කියල මතක් වෙන්නෙ වත් නෑ 👍❤️
@Yourchoiceonline
@Yourchoiceonline 5 ай бұрын
දිනක්ෂි දක්ෂ විදිහට රඟපානවා.. 💙 චරිතයක් කියලා හිතන්නවත් බෑ.
@SheharaDul-jf2lh67
@SheharaDul-jf2lh67 5 ай бұрын
මං හරි ආසයි මේ කතාවට. මේ වගේ පිරිමි අනන්තයි. ඒ වගේම මේකෙම අනිත් පැත්තත් වෙනවා පණ වගේ ආදරේ දෙන හොද සැමියන් ඉද්දි වෙනත් පිරිමි එක්ක වටේ යන ගෑනුත් ඉන්නවා. මල් කතා අතරේ අද සමාජයේ වෙන දෙවල් මොනවට පැහැදිලි කරන කතාවක් ❤💎💎
@senukiaranya5454
@senukiaranya5454 5 ай бұрын
ඒ කතාව ඇත්ත මේ කතාවේ අන්තිම ගොඩක් වෙලාවට අනියම් ප්‍රේමය කෝමත් අනියම් ඒක දුකක් විනාසයක් බව ඔප්පු කරාවි කියල හිතෙනවා.ඒත් මිනිස්සු මේම එලියේ ආදරේ හොයන්නේ ගෙදර අඩුවක් නිසාම බව මේකෙන් පේනවා. ලගට ආවම brush කලාද අහන කසාද ගෑනු වැඩකුත් නෑ. ආදරේ තිබුනම මදි අනිත් පැත්තත් ඕන මිනිස්සු රදවගන්න. අපේ රටේ වටේ යන්න ප්‍රශ්නෙම sex gap එක තමා
@nilanialawaththa6359
@nilanialawaththa6359 5 ай бұрын
මෙ කතාවෙ පිරිමියා වරදක් කලත් එ හිතකින් කරන දෙයකුත් නොවෙයි දිනක්ශි ගෙ හැගිම් පිට උනාට පසුව සර්ටඇයට පිටුපාන්න ලොබකමකුත් ඇති වෙනවා ඒත් මෙ කතාවෙ ගෙදර වයිෆ් සම්පුර්ණයෙන්ම වැරදි එයාට ඕන එයාගෙ මානසික සැනසිම ගෙදරදි වැඩ පල කිරිමෙන් ලබා ගන්න එයාගෙම සැමියා ගෙදරින පිට ඉන්න අනිත් කෙනා එකෙ අනිත් පැත්ත එයා කියන්නෙ සර්ට ංඕනම වෙලාවක මගෙ ලගට එන්න කියලා ගෙවල් වල ගැනු එහෙම කරන නිසා තමයි මිනිස්සු වෙන ගැනු ලගට යන්නෙ යන්න පොලබවන්නෙ පස්සෙ අඩලා දොඩලා වැඩක් නැ අනියම් ගැහැනිය කොයි තරම් ආදරෙ කලත් එයා ලග ඔහු නොරැදෙන එකම නිසාම ඇයට ගෙවන්න ගෙවන්න වෙන්නෙ වේදනා බර ජිවිතයක්ම තමා
@praneethchathuranga5876
@praneethchathuranga5876 Ай бұрын
Hoda minissu godakata lebune walaththa genu tama😢😢
@saranga-dinakshie
@saranga-dinakshie 5 ай бұрын
කව්ද බලන්නෙ ළමායි 😮?
@gayanidilrukshi6262
@gayanidilrukshi6262 5 ай бұрын
Mn
@gayanidilrukshi6262
@gayanidilrukshi6262 5 ай бұрын
Mn
@dilumisithara9495
@dilumisithara9495 5 ай бұрын
Supiriyak tamai aya ithin.dan dinakshi akkige acting wenama level ekaka thiyenne.saranga aiya gana nam ithin kiyanna one nane wenama.pattama patta❤
@UdenipushpalathaSenavira-it4pp
@UdenipushpalathaSenavira-it4pp 5 ай бұрын
Api
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 5 ай бұрын
🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️❤❤❤❤❤❤
@usernirosha
@usernirosha 5 ай бұрын
ආශාවෙන් බලන ලස්සන කතාවක්.අනිත් නාට්‍ය වගේ අවසානෙදි වෙනස් කරන්නවත් දිගින් දිගට ඇදගෙන යන්නවත් එපා ඔන්න💖💖💖💖
@nsstanj4645
@nsstanj4645 5 ай бұрын
Dewani inima wage.
@windy5483
@windy5483 5 ай бұрын
මෙ වගෙ මිනිස්සු කොච්චර ඇත්ද... තමන්ගෙ ගැනිටත් ආදරෙ කරන , කිසිම තක්කඩි වැඩක් කරනව කියලා නිතෙරෙන තරමට ආදරෙ......එ අස්සෙ හොරගැනි අස්සෙත් රිංගන මිනිසු😢
@chethiyalakshan5797
@chethiyalakshan5797 5 ай бұрын
මිනිහා වැරදියි තමයි ඒත් ගෑනිගෙන් වෙන්න ඕනෙ දේවල් හරියට වෙනවා නම් මිනිස්සුන්ට ගුබ්බෑයම් අස්සෙ රිංගන්න ඕනේ නෑ, ගෑනියෙක් ගන්නෙ බත් තම්බන්න විතරක් නෙමෙයි
@M.AKanthi
@M.AKanthi 5 ай бұрын
Ow mge minihath oya wge a
@cl3dd
@cl3dd 5 ай бұрын
හරි අසරණයි නේද ? කොහොම ඒවා දැනගන්නද අපි 😢
@chamikaamarasingha5913
@chamikaamarasingha5913 4 ай бұрын
🤔🤔🤔🤔😵‍💫😵‍💫😵‍💫😵‍💫
@NayaniMadumali-gc4xu
@NayaniMadumali-gc4xu 3 ай бұрын
ම්ම්ම්😢
@damayanthiayesha9546
@damayanthiayesha9546 5 ай бұрын
සතියේ දවස් පහේ යන කිසිම කතාවක් බලන්නෙ නැති මම සති අන්තය එනකම් බලගෙන ඉන්නේ මේ කතාව බලන්න.දිනක්ෂිනම් සුපිරි ඒ කටින් පිටවෙන වචන🔥ඒවගේම සාරංගට මොන චරිතය දුන්නත් උපරිමයෙන් සාධාරණයක් කරනවා.Best performance
@ashi170
@ashi170 5 ай бұрын
අද එපිසොඩ් එකෙදී මේනකා ගැන හරිම දුකක් හිතුනා.. එයාගෙ රඟපෑම සාර්ථකයි ❤️💯
@SgnShashikala
@SgnShashikala 5 ай бұрын
Mona dukada
@dayakannangara7645
@dayakannangara7645 5 ай бұрын
An award worthy performance by Dinakshi 👌❤🔥
@HasaraYasuri
@HasaraYasuri 5 ай бұрын
"නිකමට හරි මට උත්තරයක් දෙන්නකෝ" ඒ වෙලාවේ මේනකාගේ මූණේ ඉරියව්... පුංචි කෙල්ලක් තාත්තෙක්ගෙන් සෙල්ලම් බඩුවක් ඉල්ලනවා වගේ, ආදරේ පුරෝගෙන, හරි ම ලස්සන යි ඒ ටික. මේ කතාවෙ කන්සෙෆ්ට් එක මරු. අනික එක ම තැන නැතුව ඉස්සරහට ගලන් යනෝ. ❤
@saranga-dinakshie
@saranga-dinakshie 5 ай бұрын
😊
@kumudukumari2718
@kumudukumari2718 5 ай бұрын
Eka aththa
@Nimfa-fancy
@Nimfa-fancy 5 ай бұрын
😂😂😂
@Nimfa-fancy
@Nimfa-fancy 5 ай бұрын
බැඳපු මිනිහෙක්ගෙන්ද ඉල්ලන්නෙ 😂
@gangahansamali9480
@gangahansamali9480 Ай бұрын
ඒත් එයා වැරදි කෙනෙක්
@samuelhasini109
@samuelhasini109 5 ай бұрын
Nice drama I only watch KZbin so please post all
@imeshamadhubhani6395
@imeshamadhubhani6395 5 ай бұрын
i also✋🏾🙂
@charithranaweera8832
@charithranaweera8832 5 ай бұрын
Watch තත්පරයක් දෙන්න
@dissanayake6867
@dissanayake6867 5 ай бұрын
I also...
@sadu20007
@sadu20007 5 ай бұрын
This tele drama telecast only on weekend
@priyankafernando5161
@priyankafernando5161 5 ай бұрын
Superb acting by Dinakshi ❤
@Udrox1994
@Udrox1994 5 ай бұрын
හැම චරිතයකටම සාදාරනයක් කරන සාරංග ❤❤❤
@maheshakaushani9668
@maheshakaushani9668 5 ай бұрын
ගෑනියෙක් විදියට පිරිමියාට ගරුත්වය තියාගෙන ගෑනියෙක් විදියට තමන්ගේ රාජකාරි හරියට කරලම මදි ඒ යුතුකම් වගකීම් පිරිමියාගෙනුත් ඉටු වෙන්න ඕනී එතකොට ඒ පවුල් ජිවිතේ සාර්ථකයි❤😊
@charithawickramatunga5842
@charithawickramatunga5842 5 ай бұрын
බෝඩිමේ ජීවිතේ හරි ලස්සනයි. ජීවිතේ ගෙවපු ලස්සනම කාලයක් ❤❤ අන්තිමේ බෝඩිමේ ඉන්න අය පවුලේ වගේ ❤❤
@Chanukh
@Chanukh 5 ай бұрын
සර්ලා එහෙමත් ආවද😂
@TAS-vz2nx
@TAS-vz2nx 5 ай бұрын
😹😹
@anuja.1122
@anuja.1122 5 ай бұрын
@@Chanukh😂😂😂😂
@charithawickramatunga5842
@charithawickramatunga5842 3 ай бұрын
@@Chanukh තමන්ගේ හැටියට තමයි ඉතින් මිනිස්සු ලෝකෙ මනින්නෙ. 🙂
@surekanishani4771
@surekanishani4771 5 ай бұрын
හිනා වෙලා හිටියට දිනක්ෂි හිතින් අඩනව ( කතාවට )
@TheVnv23
@TheVnv23 5 ай бұрын
ඔව්, මේනකා.
@AnirudhSahash
@AnirudhSahash 5 ай бұрын
මේනකා
@banyanbanglow
@banyanbanglow 4 ай бұрын
Ou genubehamaiii😢
@sahasmiA
@sahasmiA 4 ай бұрын
එහෙනම් ඒකට මේනකා කියලා දාලා වරහන් ඇතුළෙ දිනක්ශි කියලා දාන්න
@motivation3127
@motivation3127 5 ай бұрын
මගේ අලුත්ම ටෙලි ඇබ්බැහිය බය නැතුව සමාජයේ තිත්ත ඇත්ත සාකච්ඡා කෙරෙනවා 🤝
@ireshanimadhubhashini6899
@ireshanimadhubhashini6899 5 ай бұрын
ගෑනු සෙක්ස් අස්සේ හොයන්නේ ආදරේ .. ඇත්තටම ඒක එහෙම තමයි. පිරිමියෙක්ට කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුවම ලං වෙන්නේ හැඟීමකට. ඒකට කසාද බැඳලා ගෙදර ගෙනියන්නම ඕනෙ නෑ.. එක පොඩි වචනයක් ආදරේන්... වැඩක් නෑ. දිනක්ෂි පට්ට... ඇත්තටම ඒ ටික බලද්දි එක දිගට ඇඩුනා. එච්චරට දැනුනා.. දවසක් හරි ඇඳ බෙදාගත්තු ගත නිවාගත්තු ගෑනියෙක්ට ඔච්චර රළු වෙන්න නරකයි...❤️
@chethiyalakshan5797
@chethiyalakshan5797 5 ай бұрын
ඒවා නම් බයිලා, මෙතන මේනකා සර් එක්ක ආදරෙන් බැඳෙන්නෙ ආදරේ නිසා නෙමෙයි සර්ගෙන් ලැබෙන ලාබ ප්‍රයෝජන නිසා, සර් බැඳලා කියලා දැන දැන ඇඟේ එල්ලෙන්නෙ මොකටද එහෙනම් මගුලේ ආදරේ ගෑනුන්ගේ 😂
@chathurinandani9793
@chathurinandani9793 5 ай бұрын
ගෑනු සෙකස් අස්සෙ අාදරේ හෙවුවට පිරිමි අාදරේ අස්සෙ හොයන්නෙ සෙක්ස්.එහෙමද
@anushikamaduwanthi351
@anushikamaduwanthi351 5 ай бұрын
බැදලා කියලා දැන දැන බැදේන්නේ ආදරේට නෙවෙයි.සල්ලි වලට.ඊට පස්සෙ කසාද ගෑනි එපා කරවන්න හදනවා අයිති කරගන්න බලාගෙන.මුලු අනාගතේම ගොඩ දාගන්න බලාගෙන..එතකොට තවත් ගෑනියෙක්ගේ ජීවිතයක් අගාදෙට වැටෙනවා කියලා හිතන්න බැරි තරම් ආත්මාර්තකාමී වේස ගෑනු.....ඕක ආදරේ නෙවෙයි.තිරිසන් වේසකම.....
@NavodayaSathsarani
@NavodayaSathsarani 5 ай бұрын
😢😢😢
@sajithbandara23420
@sajithbandara23420 5 ай бұрын
Magula thamai ... meki sir ge age ellenna hadanne salli nisane 😅
@NishadiWarnakulasooriya-rc8gl
@NishadiWarnakulasooriya-rc8gl 2 ай бұрын
ජීවිතේ කියන දේ හැමෝටම එක වගේ එක විදිහට ලැබෙන්නේ නෑ... දුකින් සතුටෙන් උනත් හැමදේම එකම විදිහට ජීවිතේ අපි බාර ගන්න ඕනි take care බලන හැමෝටම මේකෙන් ගන්න ආදර්ශ යන් ගොඩක් තියනවා....
@Saaraa237
@Saaraa237 5 ай бұрын
ගිය සතියේ කොටස් දෙක බැලුවට පස්සේ මේ සතියේ කොටස් බලන්න ආසාවෙන් බලන් හිටියා 😊 දිනක්ෂි අක්කේ රගපෑම නම් විශිෂ්ටයි ❤
@punyajayasundara4613
@punyajayasundara4613 5 ай бұрын
Dinakshi ta award එකක් දෙන්න වටිනවා.මූනෙ තියන භාවාත්මක් හැගීම් ❤
@සංජයලියනගේ
@සංජයලියනගේ 5 ай бұрын
සමාජයට දෙනෝ රිදෙන්න ❤
@thilinidarmathilaka430
@thilinidarmathilaka430 5 ай бұрын
ඇත්තටම මේක තමා වෙන්නේ managers ල ගොඩක්.10ට ගයින්න බෑ වගේ ඉන්න උන් ඔහොම තමා.
@NiranjalaSwarnamali-jc4nw
@NiranjalaSwarnamali-jc4nw 5 ай бұрын
මේ දවස් වල ආසාවෙන් බලන එකම කතාව .දිගට ඇදගෙන යන්නෙ නැතුව හරිම තැනින් ඉවර කරොත් කතාව ලස්සන වෙයි ❤
@SuduNonasFood
@SuduNonasFood 5 ай бұрын
" මේනකා ඉක්මන් කරන්න ඉක්මන් කරන්න වයිෆ් බලන් ඉන්නවා " 😂😂 ඒ සීන් එක මරු 😂😂
@saranga-dinakshie
@saranga-dinakshie 5 ай бұрын
අද මේනකා ගේ උපන්දිනය සමරන අය කෝ බලන්න 😅
@ArchanaSammani
@ArchanaSammani 5 ай бұрын
Akki
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 5 ай бұрын
අද ඒක සමරන්න බෝඩිමට ගිහින් සර් අහු වෙනෝ නේහ් 🤭🤭😜😜
@samanthikamjayani4324
@samanthikamjayani4324 5 ай бұрын
මේ කතාවේ හැටියට වාසුගේ wife ට OCD කියන මානසික ආබාධ තත්වය තියෙනවා. අධික පිරිසිදුතාවය, එකම දෙයක් නැවත නැවත කිරීම, අධික පිළිවෙල ඒ රෝගයේ ලක්ෂණ කිහිපයක්. නමුත් වාසු කියන්නේ මනෝ ලිංගික ආබාධයකින් පෙළෙන කෙනෙක් ( ස්වපීඩික කාමුකත්වය / sexual masochism ) ලිංගික සම්බන්ධතා වලදි තමාට රිද්දා ගැනීමට ඇති අධික කැමැත්ත ඔහුට කියෙනවා . මේ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් කතාව ලිහා ගන්න පුළුවන්. මිනිස්සුන්ට වැරදෙන්නෙ කොතනදිද , වරද්ද ගන්නෙ කොහොමද කියල අවබෝධ කර ගන්න එතකොට පුළුවන්. මනෝ විද්‍යා දැනුම ගැන ලංකාව ඉන්නෙ තවමත් ප්‍රාථමික අවධියක. මනෝවිද්‍යාව පාසල් විෂයක් විදියට උගන්නන්න ඕන ඒකයි. සහ දරුවන් සමඟ හැම කතාවක්ම එකට ඉඳගෙන බලන්න ඕන නෑ. දුරස්ථ පාලකයක් තියෙන්නෙ ඒකයි. දරුවන්ට සුදුසු කියල හිතෙන දේ ඔවුන් එක්ක බලන්න පුළුවන්. නැති දේ වැඩිහිටියො බලල ජීවිතේට ගන්න පුළුවන් දේ ගන්න ඕන බවයි මගෙ හැඟීම. * කතාව ගැන මගෙ අදහස
@_Itzbashii_
@_Itzbashii_ 5 ай бұрын
මේ ඉන්නෝ🎉❤
@UdenipushpalathaSenavira-it4pp
@UdenipushpalathaSenavira-it4pp 5 ай бұрын
Oyanam marai akki ragapama
@kushi784
@kushi784 5 ай бұрын
වාසු ගෙ වයිප් ට තියෙන්නේ ..මානසික ලෙඩක්..ඒකට බේත් කරන එක මිසක් වෙන ගෑනු එක්ක බුදිය ගන්න එක නෙමේ.මේවගෙ පිරිමි කොච්චර නම් ඇති ද සමාජයේ 😢😢
@life90945
@life90945 Ай бұрын
Mokada Wasuge wifeta ledak kiyanne??
@Indrajithdasanayaka
@Indrajithdasanayaka Ай бұрын
😂🤡
@AsankaMalli-zz7xl
@AsankaMalli-zz7xl Ай бұрын
ගැනි ඔන දෙවල් දුන්නේ නැති උනාම තමා පිරිමි වෙන ගැනු පස්සෙ යන්නේ
@sachiniweerasekara4853
@sachiniweerasekara4853 5 ай бұрын
සාරංගත් බලං ගියාම පුස්තකාලයක් තමා , ❤
@kamaliniaswedduma4231
@kamaliniaswedduma4231 5 ай бұрын
Saranga & Dinakshi, you guys doing a great job. Well done
@saranga-dinakshie
@saranga-dinakshie 5 ай бұрын
17:08 “ඔය අහවල් වැඩේ" 17:47 "කාමාසාව බං, කාමාසාව" 17:54 "Sex” 18:11 “Sex”
@anushkarasanjanadesilva8384
@anushkarasanjanadesilva8384 5 ай бұрын
Up
@nilukshikajayasundara5539
@nilukshikajayasundara5539 5 ай бұрын
Dinakshi, oyage talent ekata onna ohoma eliyata enna denna.ඔව් ඇත්තටම ඔයා ඔයාම වෙලා රඟපාන්න..ඔයා තුලින් මාරම නිලියක් එලියට එන්නෙ එතකොට.එක වහලක් යට මම එකක් නෑර බලලා..දිනා ට ඒ විදියට රඟපාන්න හොඳ ටෙලියක් සෙට් වෙනවනම් හොඳයි කියලා හිතුවා..ඉතින් මං හිතපු දේ ලැබුනා.. මං හිතන්නෙ ටැලන්ට් එක එලියට එන්න, සාරියක් හරි මල් ගවුමක් හරි ඇඳලා ළඳ බොළඳ පෙම්වතියක්ට, පොත් මිටිය බදාගත්ත ගුරුවරියක්ට රඟපාලා වැඩක් නෑ..ඒ චරිත ඇත්තෙන්ම තාත්වික නෑ.මොකද හැම මිනිහෙක්ගෙම ඇතුළාන්ත සුදු කලු චරිත දෙකක් තියෙනවා.හරියට මේනකා වගේ..මේනකා ඇත්තක්..එලියට බැහැලා බැලුවොත් මේනකාලා බස් හෝල්ට් වල, දාඩිය පෙරාගෙන වැඩ කරන ෆැක්ටරි වල, ඔෆිස් වල ඔය කොතනත් ඉන්නවා. ඉතින් ඔයා රඟපාන්න ඕනිද...නෑ ඔයා එහෙම දැකපු චරිතෙකට ඔයා ඉන්නෙ ආවේශ වෙලා.වෙනස එච්චරයි.. සාරංග..වාසල නිසා ඇත්ත සාරංගගෙ රොමෑන්ටික් මූණ අපිට අමතකයි.කියන්න තියෙන්නෙ එච්චරයි
@saumyafernando474
@saumyafernando474 5 ай бұрын
Dinakshi .. superb Acting . This will be your turning point to go the ladder of the industry 🎉. Very happy for both of you . ❤. Waiting to see you getting an award 🥇. I am watching this from Canada 🍁
@AyeshaJeewanthi
@AyeshaJeewanthi 5 ай бұрын
ඇත්තටම සමාජේ වෙන දේවල් ලස්සනට පෙන්නනවා. කතාව ආසාවෙන් බලන්නෙ දිනක්සි සාරංග නිසා. 🎉❤️
@SGunawardane
@SGunawardane 5 ай бұрын
Excellent performance Dina..!! 🥰
@romishajayasinghe141
@romishajayasinghe141 5 ай бұрын
ඇත්තටම දිනක්ශිගේ රගපෑම අපිට මේනකාට අනුකම්පා කරන්නත් ආදරෙන් බැදෙන්නත් තරම් විශිෂ්ඨයි ... සමස්ත කතාවම මෙතෙක් අතිවිශිෂ්ටයි... මේනකා අහද්දි"එහෙනම් මට මොකක්ද බන් මේ දැනෙන්නේ දැනෙන්නේ" කියලා මගේ ඇස්දෙක තෙමුනා..තාත්වික රංගනය ❤
@dananjanasewmini7382
@dananjanasewmini7382 3 ай бұрын
😊 " ගෑනු උනාම මොන ප්‍රශ්නෙ ආවත් එව විසදන් පවුල පරිස්සම් කරගන්න ඕනි , ගෑනු පිරිමි වෙන්න යනව" මෙක තමා ගොඩක් ගෑනු ජීවත කාලෙම විදවන හේතුව... සමහර වෙලාවට දෙන්නම...
@JanithaDisanayaka-ym5yk
@JanithaDisanayaka-ym5yk 5 ай бұрын
අනේ ඇත්තටම ගාමන්ට් එකක වැඩ කරන ගෑනු ලමයෙක්ගෙ වගේම කරාබු කොට ටයිට් සාය බය නැතුව ඔහේ කතා කරන විදිහ හැමදේම තියෙයි.කතාවක් කියලා හිතෙන්නෙ නැති තරමටම සාර්තක නාට්‍යයක්.
@banyanbanglow
@banyanbanglow 4 ай бұрын
Ai konde😊l
@kumudunipeiris8708
@kumudunipeiris8708 5 ай бұрын
Dinakshi's acting is. Superb
@sonyabanda6543
@sonyabanda6543 4 ай бұрын
වෙන නැත්නම් හොදය්🙄
@apsarakarunarathna8755
@apsarakarunarathna8755 4 ай бұрын
7:24 තියෙන lighting හරිම ලස්සනයි. මේ කතාව ටිකක් වෙනස්, කුතුහලය දිගට අරගෙන යන කතාවක්. හැම episode එකටම නමක් තියෙන එකත් හොඳයි.. මම ඒකට කැමතියි.
@stephensmith9288
@stephensmith9288 5 ай бұрын
කතාව සුපිරි. වැඩිහිටියන්ට බලන්න තමා ටෙලිනාට්‍ය තියෙන්නෙ. ලංකාවෙ මෝඩ දෙමව්පියො මුලින්ම ලමයි එක්ක ටෙලිනාට්‍ය බලන එක නවත්තපල්ලා. කොහොමත් කිසිම ටෙලිනාට්‍යයක් ලමයින්ට බලන්න සුදුසු නෑ. ටෙලිනාට්‍යවල තියෙන්නෙ මහ උන්ගෙ දේවල්. මේ වගේ ඇත්ත ඇති හැටියෙන් නිරූපණය වෙන ටෙලි හැදෙන එක වටිනවා. පොඩ්ඩක් ළමා මානසිකත්වයෙන් මිදියල්ලා!
@arrowjr5498
@arrowjr5498 5 ай бұрын
මෝඩ කතා කියන්නේ නැතුව හිටපන්..
@stephensmith9288
@stephensmith9288 4 ай бұрын
@@arrowjr5498 මෝඩ කතාවක්නම් කියලා නෑ. ළමයෙක්ද උබ 🤣
@nuwankumara5439
@nuwankumara5439 5 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි .!!!
@charukasenevirathne8752
@charukasenevirathne8752 5 ай бұрын
සර්ප්‍රායිස් කිව්වට අන්තිමට මේනකාගෙ යාලුවා තමයි සර්ප්‍රයිස් වුනේ 😂😂😂
@RichMediaEricaSan
@RichMediaEricaSan 5 ай бұрын
So true😅😅
@subashini8135
@subashini8135 5 ай бұрын
😂
@dilushasuriyaarachchi471
@dilushasuriyaarachchi471 5 ай бұрын
😂
@sumalidissanyake8359
@sumalidissanyake8359 5 ай бұрын
ඇයි සර්?
@beauty_girl6064
@beauty_girl6064 5 ай бұрын
මේකේ දිනක්ශී තුන්වෙනි චරිතේ උනාට එකියන්නේ නපුරු චරිතේ උනත් එයා රගපාන්නෙ සාරංග හින්දා මට නම් තරහල් එන්නේ නෑ ❤ soo sweet 🎉❤
@kawmininancy3691
@kawmininancy3691 5 ай бұрын
Ou matath ehemai
@indufernando-q2l
@indufernando-q2l 5 ай бұрын
මට කඳුළුත් ආවා දිනක්ෂි සාරංගගෙ ඇස් දෙක දිහා බලාගෙන අර විදියට අහද්දී...හරිම තාත්විකයි..ඒ තරම් දක්ෂ ඔයාට සම්මානයක් හිමි වෙනවාමයි මේකට...
@navodyaamarakoon
@navodyaamarakoon 5 ай бұрын
වාසල සාමාන්‍ය ජීවිතයේ පාලනයකින් වැඩ කරන චරිතයක්. ඒ පාලනය ගිලිහෙන්නේ sex life එකේදි. ඒක තමයි මෙතන පෙන්වන්නේ.
@sppereira224
@sppereira224 5 ай бұрын
ඇත්තටම දිනක්ශිට මෙච්චර capacity එකක් තියෙනව කියල මේ drama එකෙන් දැනගත්තෙ...ඉස්සර නම් රගපෑම් නම් හරි නෑ....
@RelaxationVibes223
@RelaxationVibes223 4 ай бұрын
Math hithan hitiye dinakshie ta act karann ba kiyala. Mekenan maru
@justwatch-online5258
@justwatch-online5258 5 ай бұрын
ඇත්ත ජීවිතේ Husband and wife වෙලා රංගන ජීවිතේ හොර කපල් එකක් විදියට රගපාන අපූරුව...
@ct9195
@ct9195 5 ай бұрын
Ammo dinakshi ge ragapema supiri අති විශිෂ්ටයි
@Aanwi2005
@Aanwi2005 5 ай бұрын
කොහොමත් අපේ උපන්දින කියන්නෙ ඉටිපන්දම් පත්තු කරලා සමරන්න ඕන ඒවා නෙවෙයි .🙃
@SanduniSawumya
@SanduniSawumya 5 ай бұрын
Kathawe me kotasa yaddimai oyage comment eka dekke ❤❤
@CRJ661
@CRJ661 5 ай бұрын
Oyath bdvkd 😢
@Aanwi2005
@Aanwi2005 5 ай бұрын
@@CRJ661 ඇයි එහෙම අහන්නෙ. ඔයාගෙ අම්මා බඩුවක් උනා කියලා අනිත් ගෑනුත් බඩු වෙන්නෑ 😪
@Thushara1056
@Thushara1056 5 ай бұрын
Oyath ehema kenekda
@Aanwi2005
@Aanwi2005 5 ай бұрын
@@Thushara1056 මේ කොටසෙ තේරුම අඩු ආදායම්ලාභී , ගාමන්ට් වල ඉන්නවා වගේ දුප්පත් මිනිස්සුන්ට ඉටිපන්දම් පත්තු කරලා කේක් කපකා උපන්දිනය සමරන්න උරුම නෑ කියලා සමාජය හිතන එක. 😌 අම්මා බඩුවක් වුණ නිසා අනිත් ගෑනුත් බඩු වගේ පේන පිරිමි කියන පො##යන්ට මේ වගේ දේවල් තේරුම් ගන්න බෑ තමයි 😪
@ureshapremala2981
@ureshapremala2981 5 ай бұрын
වාසල කියන්නේ sexual masochism කියන දුර්ලබ මානසික රෝගී තත්වය පාලනය කර ගන්බ බැරිව දැඩි පීඩනයට පත් වුන මනුස්සයෙක් වාසලගේ wife obsersive compulsive disorder රෝගී තත්වය සහිත කෙනෙක් නිසා වාසල මෙහෙම තත්වයකට පත් වුනා වෙන්නත් පුලුවන් කොහොම නමුත් සමාජයේ එක් අදුරු පැත්තක් ගැන අමුවෙන් කියන ලොකු ආදර්ශයක් ගන්න පුලුවන් teledrama එකක් ගෙනාවට සාරන්ගට සුබ පතනවා
@yureshaperera
@yureshaperera 5 ай бұрын
Meke wife ta OCD thiyanava kiyala kiyanne kohomada api? Scenes mukuth thibbada e vage?
@ABC1._
@ABC1._ 5 ай бұрын
Ow .ey wsalata brush krgen enn kynw.thw ey kma hdaddi chiken hri fish hri nsa ey nanaw.
@ABC1._
@ABC1._ 5 ай бұрын
Sexual masochism tynw kynne kohmd
@AhinsaAhinsa-gs7mn
@AhinsaAhinsa-gs7mn 5 ай бұрын
Wasalage nandammage lede mokakda
@ureshapremala2981
@ureshapremala2981 5 ай бұрын
@@AhinsaAhinsa-gs7mn 👍
@anjanakosala846
@anjanakosala846 5 ай бұрын
කෙල්ලො දෙන්නා බීල ගන්න ආතල් එක වෙනම ලෙවල් එකක් 😊❤
@Sadu363
@Sadu363 5 ай бұрын
මේ කතාවේ මේනකා කළු චරිතයක් වුනත් මේනකා හරි අහිංසක අදහස් තියෙන කෙල්ලෙක්,
@MihiranDadigama
@MihiranDadigama 5 ай бұрын
දිනක්ශිනම් හරිම ලස්සනයි 😍😍
@සුදුමල්ලි-ශ8ජ
@සුදුමල්ලි-ශ8ජ 5 ай бұрын
දිනක්ශි act සුපිරිම සුපිරී ප්‍රවීනයී
@larakamel2570
@larakamel2570 5 ай бұрын
දිනක්ෂි ගෙ රඟපෑම් නියමයි...
@Sadu363
@Sadu363 5 ай бұрын
වෙන කතාවල ඇත්ත ජීවතේ husbad and wife act කරද්දී කතාවට වුනත් අපිට හිතෙන්නේ මේ දෙන්නා husband and wife කියලා, හැබැයි සාරංග දිනක්ෂි කතාව ඇතුලෙන් ගත්තොත් නිකමටත් එහෙම හිතෙන්නේ නැහැ, ඒ තරමට hodata act කරනවා
@Ashi432
@Ashi432 5 ай бұрын
Ane mata menaka gana gdk dukaii 😢😢😢😢🤍🤍🤍🤍
@maheshkumara5403
@maheshkumara5403 Ай бұрын
හරි ආසාවෙන් බලන්නේ මේ drama එක.හැමෝගෙම රගපෑම superb..
@bottom0043
@bottom0043 4 ай бұрын
Wow just started watching dina acting make me cry 😢
@krishabeywardane
@krishabeywardane 5 ай бұрын
I absolutely love both Dinakshie and Saranga's characters in this drama. Great acting, guys! Specially Dinakshie.. keep it up, girl❤ blessings
@Dona-w3z
@Dona-w3z 5 ай бұрын
දිනක්ෂිගෙ දක්ෂතාවය..මම ආසම ඇය ❤
@saranga-dinakshie
@saranga-dinakshie 5 ай бұрын
😘
@saranga-dinakshie
@saranga-dinakshie 5 ай бұрын
😘
@hasithak
@hasithak 4 ай бұрын
අනුන්ගෙ Perfume එකක් හම්බ උනාම උගේ එක වගේ ගහගන්න උන් තව ඉන්නවද ? 😂
@srilankanskitchen3442
@srilankanskitchen3442 5 ай бұрын
Dinakshie superb acting darling❤
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv 5 ай бұрын
Menakage yaluwa maru appa...kauda ea niliya supiri 😊😅👍👍....
@rasheemadushani3422
@rasheemadushani3422 5 ай бұрын
Turesha senali ❤️
@WithHashi
@WithHashi 4 ай бұрын
අනේ බෝඩිමේ දෙන්නගෙ රගපෑම නම්.. පිස්සු හැදෙනවා 🥺🥺🥺❤
@nirmaniwickramasinghe3705
@nirmaniwickramasinghe3705 5 ай бұрын
ආසම කට්ටියක් ඉන්න ඩ්‍රාමා එකක් ❤❤❤ මේක බලන්න සතියක් බලාගෙන හිටියා
@MaheshiFernando-travelwithme
@MaheshiFernando-travelwithme 2 ай бұрын
Tik tok vedios dakala ada thami start kare balanne ❤️ thama 4 episode balnne.....patte lassanai 🥰
@HKSTHARUKA
@HKSTHARUKA 5 ай бұрын
❤️📽️🎬මේ දවස්වල සමාජ මාධ්‍ය තුළ වැඩියෙන්ම කතාවෙන ටෙලිනාට්‍යයක් තමයි "Take care" කියන්නෙ...ඉතින් විවිධාකාර අදහස් එක්ක මට හිතුනා මේ වෙනකොට තියෙන episodes 4ම බලලා ඇත්තටම මගේ අදහස බෙදාගන්න☺️ මේ කතාව සංකීර්ණ සමාජ කියවීමක් කිව්වොත් මං හිතනවා මං නිවැරදියි කියලා...ලොකු කතාවක්,ප්‍රේක්ෂකයාට හිතන්න ඉඩ තියලා විනාඩි කිහිපයකින් සමාජගත කරන්න ඔවුන් සියලු දෙනාම ලොකු වෑයමක් දරනවා. ඇත්තටම ඒක අගය කරන්න ඕනි සුපිරි වැඩක්👌❤️📽️ ඒ වගේම නළු නිළියන් තෝරාගැනීමත් විශිෂ්ටයි...ගැලපෙනම අය ඒ ඒ චරිත හරි අපූරුවට රගපානවා😍 විශේෂයෙන් මේනකාගේ චරිතය නිරූපණය කරන දිනක්ෂිගේ රංගනය අති විශිෂ්ට රංගනයක්👌❤️ වර්තමානයේ ගොඩාක් ටෙලිනාට්‍යවල අපි දකින්නෙ අභියෝගාත්මක චරිත නෙවෙයි..ඉතින් ඒ හැම චරිතයක් අතරින්ම මේනකාගේ චරිතය ඉස්මතු වෙන්නෙ ඒ චරිතය ඇතුලෙ දිනක්ෂි ලොකු අධ්‍යනයක් එක්ක චරිතයට සාධාරණයක් කරන නිසා❤️ පළවෙනි episode එකේම ප්‍රේක්ෂකයා හිතන්න පුළුවන් අසේනි කියන්නෙ සුදු චරිතයක් සහ එයාට හස්බන්ඩ්ගෙන් වෙන්නෙ ලොකු අසාධාරණයක් කියලා.. හැබැයි අසේනි කියන්නෙ ලංකාවේ බහුතරයක් අසරණ වුණු ගැහැණු චරිතවල නිරූපණයක් විදියට තමයි මං දකින්නෙ. මොකද ලංකාවෙ සංස්කෘතිය කියලා මවාගත්ත රාමුවකට කොටුවෙලා විවාහ ජීවිතය ඇතුලෙ මානසික පීඩනයකින් ජීවත්වෙන චරිත ඕනි තරම් ඉන්නවා....රටක සංස්කෘතිය කියන්නෙ වෙනම කරුණක්.හැබැයි ගොඩක් වෙලාවට ලංකාවෙ මිනිස්සු මේක හරියට තේරුම් නොගැනීම නිසා ඔවුන්ම අපහසුවෙන් ජීවත්වෙන අවස්ථා අපරිමිතයි...🥹❤️ ඒ වගේම මේනකා ගේ චරිතයට ලොකු පහරක් එල්ලවෙනවා කලු චරිතයක් විදියට දකිමින්. ඇයටත් නොකියූ කතාවක් ඇති. ඉදිරියේ දී අපි දැනගනීවි. හැම පිරිමියෙක් ඉස්සරහම නිරුවත් වෙන්න කිසිම ගැහැණියක් කැමති නෑ..හැබැයි සමාජය නොදන්න ඇය පමණක්ම සමහරවිට දන්න කතාවක් ඇයටත් අනිවාර්‍යෙන්ම තියෙනවා...ඒ නිසා ඒ අය ගැන කවදාවත් වැරදියට හිතන්න එපා..මං ඒ ගැන මුලින්ම ඉගෙන ගත්තෙ ප්‍රවීණ ලේඛක සමීර ඒකනායකගේ "දඩයම් බල්ලෝ" කෘතියත් එක්ක. මේ ලෝකෙ කිසිම මනුස්සයෙක් හිතලා වැරදි කරන්නෙ නෑ.. ඒ නිසා පුළුවන් උපරිම සමාජයක් විදියට නැගිටින්න උත්සාහ කරමු👌❤️ වාසල කියන්නෙත් භෞතික දේවල් වලට වඩා ආදරය පසුපස හඹායන පිරිමියෙක්...වාසල විතරක් නෙවෙයි ලෝකයේ බහුතර පිරිමි නිවෙන එකම ක්‍රමය ගැහැණියගේ ආදරය. හැබැයි ආදරය කියන්නෙ ගෙදර වැඩ ඔක්කොම පිළිවෙලට කරලා, පාඩුවේ ජීවත් වෙනවා කියන එක නෙවෙයි කියන්න මේ කතාව හොද උදාහරණයක්.❤️ ආදරය කරන කාලෙට වඩා විවාහයෙන් පස්සෙ පවුල් අසාර්ථක වෙන්න මූලිකම හේතුවත් වෙන්නෙ ආදරය හා වගකීම් හ‍රියට හදුනා නොගැනීම. දෙදෙනෙකුගේ අවබෝධය හා විශ්වාසය මත විවාහයක් සාර්ථකව පවතීවි. මේ කතාව ඇතුලෙ ඉස්මතු කරන සමාජ පණිවිඩයන් බොහෝමයි..ඒවා නිවැරදිව සමාජගත වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා...ව්‍යංගාර්ථයෙන් ඔවුන් ඉදිරිපත් කරන සමහර ඉදිරිපත් කිරීම පුදුම සහගතයි...මෙය තරුණයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද වටිනා නිර්මාණයක්❤️🎬 ඔබටත් හැකිනම් නරඹන්න...මෙය වර්තමානයේ බිහි වූ විශිෂ්ට නිර්මාණයක්. සාර්ථක ජීවිතයක් ගතකරන්න මේ කතාව තුලින් එකතු කරගන්න පුළුවන් දේවල් බොහෝමයි... සැබෑ යථාර්තය සමාජගත වනවාට මෙන්ම හදවතට එකගව මෙය නැරඹිය නොහැකි පිරිසක් මෙන්ම සංස්කෘතියක් යැයි මවාගත් රාමුවකට කොටු වූ අයට මේ කතාව විවේචනයක් වේවි...ඒ ඔවුන්ගේ මතය...මේ තමයි මගේ පෞද්ගලික අදහස👌❤️📽️ මගේ විශ්වාසයට අනුව බොහෝ අයගේ අසාර්ථකවීම් වලට මේ හරහා පිළිතුරක් ලැබේවි...☺️ ඉතින් Take care වෙනුවෙන් වෙහෙසවන හැමෝටම ඉදිරි කටයුතු තවත් සාර්ථකව කරගෙන යාමට මගේ හදපිරි සුබ පැතුම්😍😍😍🎬📽️🎉️🎉️🎊️🎊️ ඊළග කොටස එනතුරු කුතුහලයෙන් බලා ඉන්නවා🙈🤪 Take care🤗❤️ #hkstharuka #takecare #teledrama #Itn #dinakshipriyasad #sarangadisasekara #trending
@romishajayasinghe141
@romishajayasinghe141 5 ай бұрын
මේ කතාවේ අන්තර්ගත හරියටම තේරුම් ගත්ත කෙනෙක් ඔබ,ඔබේ කියවීමම තමයි මගෙ හිතෙත් මේ නිර්මාණය සම්බන්ධයෙන් මගේ කියවීම.. යමෙක් මෙහි මේනකාගේ චරිතය දිනක්ශිගේ පුද්ගලික ජීවිතේ සංසිද්දි ඈදාගෙන ඒවා එක්ක මේ කතාව පටලවා ගත්තොත් ඇගේ අතිවිශිෂ්ට හැගීම් ප්‍රකාශනය සහ ඇදහිය නොහැකි තාත්වික රංගනය යේ රහ අවාසනාවන්ත විදිහට මගහැර ගන්නවා.. නදීගෙ චරිතය,ඇසෙනිගෙ මවගේ චරිතය ඇතුලු සෙසු සියලු චරිත වල අව්‍යාජ දෙබස් සහ රංගනය කතාවේ ජීවී බව යහමින් ආරක්ෂා කරනවා... වාසුල අසේනිව ආමන්ත්‍රණය කරන මෘදු මොලොක් බව සහ මේනකාව අමතන රලු විලාසය පවා මේනකාට වාසුල නතුවේවී,බැදේවී ආදරේ කරන්න පෙලබේවී කියන බය පිලිබිඹු කරනවා... යහපත් පව්ල් ජීවිතයක් සාර්ථකව ගෙනියන්න නම් බිරිඳක් ගේදොර වැඩ පිලිවෙලට කරගෙන පිරිසිදුව අඩුවක් නැතුව ප්‍රායෝහිකව බාහිර කාරනා සියල්ල අකුරටම ඉටු කරමින් තම සැමියාගේ වචන ලෝබ බැතුව විශ්වාස කරමින් අවංකව පොතේ හැටියට ජීවත් වීම පමණක් ප්‍රමනවත් නෑ කියන ප්‍රබල පණිවිඩය මේ නිර්මාණය හරහා මහපොලවට ගෙනත් තියනවා... සංකෘතික කාරනා සහ හැඩ තල යහනට එබිකම් කිරීම බිරිඳකට සහ සැමියෙකුට අඹුසැමියන් ලෙස විවෘතව රාමුවෙන් පිට දැඩිව බැදෙන්න වාරණයක් කියලයි මට දැනෙන්නෙ... එකිනෙකාගේ ලිංගික ආශාවන්,රුචිකත්වයන් වල විවිධත්වයන් වලට සහයෝගය දක්වමින් සුවපහසුව සහ පූර්ණත්වය යතාර්ථයක් කරමින් උපරිම ආශ්වාදජනක සම්බන්ධයක් විලියෙන්,මාන්නයෙන්,මමත්වයෙන්,හීනමානයයෙන් තොරව පවත්වාගේන යාම පවුල රැක ගැනීමට බෙහෙවින් ඉවහල් වෙන බව සමස්ත සමාජයේ ජේත්තුකාර,සංවරයි සම්මත ගෑණුන්ගේ හිතට ගන්න සිද්ද කරන අග්‍රගණ්‍ය කලා නිර්මාණයක් මෙය.. ස්තූතී නිර්මාණයට දායකත්වය සැපයූ සැමට..❤🎉🙏
@HKSTHARUKA
@HKSTHARUKA 5 ай бұрын
@@romishajayasinghe141 ඔබේ කියැවීම විශිෂ්ටයි👌❤️
@Snuu123
@Snuu123 5 ай бұрын
මේකෙ එපිසෝඩ් 3 අදහස් උනෙ තමන්ගෙ හැගීම්වලට තමන්ගෙ වයිෆ් ඉඩ දෙන්නෙ නැති උනාම පිටින් බලාපොරොත්තු වෙනවා එ බලාපොරොත්තුවෙන් ලං කරගත්ත ඇය ඔහුට ඇත්තටම ආදරෙ කරනවා ගාමන්ට් ගාමන් ගාන් නටන්නෙ මේවා ඇත්තටම කරන උන් 😂😂
@ireshamadushani6037
@ireshamadushani6037 5 ай бұрын
Mn hithanne wasalage wife godak pirisidukama balaporoththu wenawa. Ekata wasala kemathi ne.wasalata ona feelings apu welema ekata inna. Eka hodata therenawa boarding House ekaka unath wasala thamange feelings athi karaganna eken.
@Snuu123
@Snuu123 5 ай бұрын
@@ireshamadushani6037 මටත් ඒක නෝට් උනෙ ඔයා කිව්වම ඇත්ත තමා ඒක බෝඩින් රූම් එක අපායක් වගෙ තමා
@nilu9592
@nilu9592 5 ай бұрын
පිස්සු නැත්නම් සෝක් මෙ කිසිම ආදරයක් නැති මිනිහෙක් ට් love කරන්න . 😏😏😏😏
@shyamaananda587
@shyamaananda587 5 ай бұрын
සමහරවිට වාසලත් මේනකාට ආදරේ කරයි
@erandhiabeynayake8216
@erandhiabeynayake8216 5 ай бұрын
මට මේකේ පවුල පරෙස්සම් කරන්න කියන ගෑනීට කනට ගහන්න හිතෙනවා,අම්මපා!!
@priyamthakumara1442
@priyamthakumara1442 5 ай бұрын
සහතික ඇත්ත
@vihangafernando3257
@vihangafernando3257 2 ай бұрын
මටත් !
@windy5483
@windy5483 5 ай бұрын
කොහොමත් ඉතිං අපේ උපන්දින කියන්නෙ, ඉටි පන්දම් නිවලා සමරන්න ඔනිඒවා නෙවෙයිනෙ 😢😢😢
@KasuniErandika-qf1mk
@KasuniErandika-qf1mk 5 ай бұрын
Dinakshi best acting ❤❤❤❤ good luck
@dinushamaduvanthi1625
@dinushamaduvanthi1625 4 ай бұрын
නදීගේ කතා ටික නම් සුපිරි😅😅
@kushi784
@kushi784 5 ай бұрын
මේනකා ට ලගදිම සර් හොදම උපන්දින තෑග්ග දෙයි වගෙ😂
@Dilanie_Nandima
@Dilanie_Nandima 5 ай бұрын
ඔව් ඔව්. Ticket එක අද්දවයි ළගදීම
@chathudlk6389
@chathudlk6389 4 ай бұрын
බලලම නෑ මෙහෙම ටෙලියක්. හොද පිටපතක්. බලමුකො අවසානෙ මොකක්ද කියන්න හදන්නෙ කියල
@SanduniGodakumbura
@SanduniGodakumbura 4 ай бұрын
දිනක්ෂිගේ makeup එක නං සුපිරි කතාවට match වෙන්න ලස්සනට එ makeup එක කරලා තියෙනවා.. Apith එ character එකට ඇබ්බැහි වෙලා වගේ ❤
@venurakavinda8826
@venurakavinda8826 5 ай бұрын
බොර දිය පොකුණ film එකේ සමහර කොටස් මතක් වෙනවා බලද්දි❤
@thusharihandagama5907
@thusharihandagama5907 5 ай бұрын
මෙනකාගේ යාළුවා දමිතාගේ ඇක්ටින් වගේ ලස්සනයි
@nirma7875
@nirma7875 5 ай бұрын
කේක් කෑල්ල කෙලින් අතට තිබිලා සර්ට දෙනකොට වැටෙනවා.ඒකෙන් කියන්නෙත් සමාජ අසාධාරණ අහිංසක දුප්පත් මිනිස්සු පොහොසත් අය ඉස්සරහ හෑල්ලු වෙන විදිය.වැඳවැටෙන විදිය
@nishannishagee9785
@nishannishagee9785 5 ай бұрын
Husband & Wife නිසා මාරම comfortable නෙ රඟපාන්න. ඒ නිසා චරිත දෙකට මාරම සාධාරණයක් කරනවා❤️
@madusaniRupasinha
@madusaniRupasinha 2 ай бұрын
නුඹ එක්ක බස් එකේ තුරුල්වෙලා ගිහින් ඇතිවෙලා පරිස්සමෙන් එක්ක යන්න මම ගත්තා බයික් එකක් එතකොටත් නුඹ හිටියෙ මට තුරුලු වෙලා... එකා දෙකා එනකොට සැපට යන්නත් එක්කම මම ගත්තා රෝද හතරක්.. ඉතින් නුඹ දැන් නුඹේ ලෝකෙක මම සුක්කානමත් බදාගෙන මගේ ලෝකෙක. දැන් අපි අපිට මඟ හැරිලා...❤
@travelwithaayu1392
@travelwithaayu1392 5 ай бұрын
Nice drama ❤️☝🏻 superb dinakshi acting next level. Keep it up guys. ඇත්තටම තාත්විකයි. රංගනය
@Skyline1986.
@Skyline1986. Ай бұрын
Very practical drama, thx for da script writer & da whole team..
@wannigamashashini4705
@wannigamashashini4705 5 ай бұрын
සුපිරියක් . දිනක්ශි ශලිනිට වඩා සුපිරියටම ඇක්ට් කරනවා ❤ වෙනසක් හොද නිර්මාණය ක් 🎉
@ResaraAsalizk
@ResaraAsalizk 5 ай бұрын
දිනක්ශිගෙ මූනෙ ඉරියව්...😢
@anushikamaduwanthi351
@anushikamaduwanthi351 5 ай бұрын
මටනම් හරි අප්පිරියයි අනේ ඒ ඉරියව්.චුයින්ගම් හප හප....චික් අනේ
@ResaraAsalizk
@ResaraAsalizk 5 ай бұрын
@@anushikamaduwanthi351 ඒ එයාගෙ චරිතේ..
@tecno6900
@tecno6900 5 ай бұрын
Next level ❤
@sadamalifrando1302
@sadamalifrando1302 5 ай бұрын
වයිෆ් කොයිතරම් පව්ද අද කාලෙ මේ වගේ තමයි නේ ගොඩක් අයගෙ ෆැමිලි එක 🥺🥺🥺🥺🥺
@welcometoournest3954
@welcometoournest3954 5 ай бұрын
වයිෆ්ට තියෙන්නෙ මානසික ලෙඩක්.ඒ වගේම වාසුල මැරි කරලා තියෙන්නෙ දෙමාපියන් කැමති එයා අකැමති කෙනෙක්.ලෝකෙට පේන්න ජීවත් වෙන්නේ.ඉතින් ඒ හිඩැස අතරට මේනකා එනව..
@anushkanisansalakumarikanu3490
@anushkanisansalakumarikanu3490 5 ай бұрын
දවස් පහෙම දාන්න බැරිද.සෙනසුරාදා වෙනකම් ඉවසන් ඉන්න බැරි යො 😂😂
@PRAMODEmusic
@PRAMODEmusic 5 ай бұрын
මේ drama එකට බනින්නේ රෑ ඇඳගත්තු ඇඳුම පිටින් පහුවදා රෑ වෙනකම් ගෙදරට වෙලා බත් තම්බ තම්බ සෙම පෙරාගෙන ඉන්න හිඟන ගෑණු.
@shaznafazal5416
@shaznafazal5416 5 ай бұрын
Math ehemai.habai mn badl na.😓
@SgnShashikala
@SgnShashikala 5 ай бұрын
Ane mnda
@thilakshiSansala
@thilakshiSansala 5 ай бұрын
😅😅
@IndikaDeAlwis-m7v
@IndikaDeAlwis-m7v 5 ай бұрын
මේ කතාව හරියටම නිර්මාණය කරලා තියෙනවා. මේක තමයි ගාමන්ට් වල ගොඩක් මැනේජස්ලගේ හා ළමයිගේ අතර අද තියෙන්නේ. පවුල් කැඩිලා දරුවන්ගෙ ජීවිත විනාශ වෙලා තියෙන්නේ ගොඩක් තැන්වල. මේ අධ්‍යක්ෂක සාර්ථකව මේක නිර්මාණය කරලා තියෙනවා. කාලයට ඔබින නාට්‍යයක්.
@dinushkaayeshan6103
@dinushkaayeshan6103 4 ай бұрын
Meke Director saranga thamai
@DammikaW48474
@DammikaW48474 4 ай бұрын
නෑ, අධ්‍යක්ෂක අනුෂ්ක ද සිල්වා කියල නම දාන්නෙ. ස්ක්‍රිප්ට් එකත් එයාගෙ. සාරංග නිශ්පාදනය කලා සහ ප්‍රධාන නළුවා පමනයි.
@priyankafernando5161
@priyankafernando5161 5 ай бұрын
Superb acting by Dinakshi ❤
@Mahikoongahawaththa.2002
@Mahikoongahawaththa.2002 5 ай бұрын
සුපිරි..ඔක්කොම සුපිරියට රගපානවා♥️
@TheVnv23
@TheVnv23 5 ай бұрын
දිනක්ෂිගෙ රඟපෑම්නම් හරි දියුණුවෙලා.
@sudathrohana8931
@sudathrohana8931 4 ай бұрын
හැමෝම පටන්ගනනෙ අනුන්ගෙ බව දැනගෙන. ටික කාලයක් යනකොට ඒක ආදරයක් කරගන්න, තමන්ගෙ කරගන්න දඟලනව. දඟලල තමන්ගෙ කරගත්තු ගොඩක් දේවල් ටික කලක් යද්දි එපා වෙනව. ඕක තමයි ඇත්ත.
@mayaharshani3827
@mayaharshani3827 5 ай бұрын
මම හරිම ආසයි දිනක්ශිගේ ඇක්ටින්වලට.හිතුවට වඩා දක්ශයි ඇය
Take Care | Episode 04 - (2024-06-09) | ITN
20:30
ITN Sri Lanka
Рет қаралды 1,2 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,9 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 4,2 МЛН
Sapathneeroshayak | සපත්නීරෝෂයක් | Take Care Theme Song
4:55
Abhisheka Wimalaweera
Рет қаралды 1,1 МЛН
Ron  | රොන් | Episode 36 - (2024-11-10) | ITN
18:55
ITN Sri Lanka
Рет қаралды 30 М.
Каха и лужа  #непосредственнокаха
00:15