Take Care | Episode 10 - (2024-06-30) | ITN

  Рет қаралды 895,851

ITN Sri Lanka

2 күн бұрын

#ITN #ITNSriLanka #ITNDigital #TakeCare
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 1 375
@saranga-dinakshie
@saranga-dinakshie 2 күн бұрын
කව්ද අද බලන්නෙ?😮
@tharushipathirana2644
@tharushipathirana2644 2 күн бұрын
Api😌
@nimeshimadushani6381
@nimeshimadushani6381 2 күн бұрын
😊
@avishkalokugamage3778
@avishkalokugamage3778 2 күн бұрын
Weeee
@yunaraabayasekara-sc1gc
@yunaraabayasekara-sc1gc 2 күн бұрын
නොබලා කොහොමද දිනක්ශි මෙච්චර ලස්සන කතාවක්🥰
@ShashTV155
@ShashTV155 2 күн бұрын
Man 16.45 dn 🇬🇧
@thimayanethsarani59
@thimayanethsarani59 2 күн бұрын
මෙ කතාව මෙච්චර ආසාවෙන් බලන්න හේතුව .. චරිත් සීමිත ප්‍රමානයක් තියන නිසා කියන අය කෝ..❤
@NeranjalaThushari
@NeranjalaThushari 2 күн бұрын
අනිවාර්යයෙන්
@SuGayan2121
@SuGayan2121 2 күн бұрын
Ow. එයා දැන් බැදලා ඩ්‍රාමා එකෙත් චරිත අඩුයි ඒකත් හොද එකක් උනා.ඒ වගේම මේකත්
@Udarimenaka123
@Udarimenaka123 2 күн бұрын
​@@SuGayan2121 බලන අපිටත් ආසයි....ප්‍රඩක්ෂන් එකටත් වාසී...
@Imasha_Welivita
@Imasha_Welivita 2 күн бұрын
Ow
@indikaindi6828
@indikaindi6828 Күн бұрын
Matath eka hituna
@anurathnayaka89
@anurathnayaka89 2 күн бұрын
අසේනි වගේ දරුවෙක් නැතුව දුක් විදින ගැහැණු කොච්චරක් නම් ඇතිද?ඒ හැමෝගේම කිරි සිහිනය තෙරුවන් බලෙන් ඉක්මනින්ම ඉටු වේවා..😔❤🙏🙏
@user-uw3vg7me6b
@user-uw3vg7me6b Күн бұрын
🙏🙏🙏
@lakminithilakarathna4491
@lakminithilakarathna4491 Күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@ruvininisansala7795
@ruvininisansala7795 Күн бұрын
Tnx 😢😢😢😢
@SanjayaPrasad-ed5xk
@SanjayaPrasad-ed5xk Күн бұрын
❤🙏
@deshaninirmalika9532
@deshaninirmalika9532 Күн бұрын
බුදුසරණයි 🙏🙏🙏
@priyanthigunathilaka279
@priyanthigunathilaka279 2 күн бұрын
මම ආසම Aseni ට, Aseni වැඩිය හිනා වෙන්නෙත් නැහැ, වැඩිය කේන්ති ගන්නෙත් නැහැ, දුකෙන් අඩ අඩා අසරණකම වැඩිය පෙන්නුම් කරන්නෙත් නැහැ, ඕන දේකට කෙලින් කතා කරනවා, හැමදේම දරා ගෙන ඉන්නවා, එයා ගොඩක් දුක් වෙන්නෙ එයාට අම්මා කෙනෙක් වෙන්න බැරි එක ගැන, එයා ගෙ personality එකට මම නම් මාර අසායි. එයා කතා කරන විදිහට හරිම ලස්සනයි ❤❤
@Chamaali_Dilka
@Chamaali_Dilka 2 күн бұрын
එයාගෙ වැඩ strict. ඒකෙ positive වගේම negative පැත්තකුත් තියෙනවා..
@Thenukiapsara748
@Thenukiapsara748 2 күн бұрын
@@priyanthigunathilaka279 ou e charithya marai
@hsinthanashevon4895
@hsinthanashevon4895 Күн бұрын
මමනම් හිතන්නේ අසේනි පණින රිලවුන්ට ඉනිමන් බදිනවා කියලා..ඔච්චර ළමෙක් ඕනනම් අරන් හදාගන්න තිබුණා..මේවැඩෙන් වෙන්නේ මේනකයි,වාසලයි තව තව ලංවෙන එක..දැන් උන් දෙන්න ගෑණියි මිනිහයි..අසේනි පිට ගෑණි වෙනවා නිකන්ම..
@GamageThushatimadhubhashani
@GamageThushatimadhubhashani Күн бұрын
@@hsinthanashevon4895nethnm ane.mehema badui waasala wage unuitai meka saadarane karagnna puluwanne
@chandimalkumara9352
@chandimalkumara9352 Күн бұрын
මමත් 😊
@mamakamthi7735
@mamakamthi7735 2 күн бұрын
මේ comment එක දකින ඔබගේ සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼
@user-fq4rt6co7d
@user-fq4rt6co7d 2 күн бұрын
Oyatath esema wewa
@SheelaKw
@SheelaKw 2 күн бұрын
Obatath esema wewaa❤
@user-db5ty2pc8n
@user-db5ty2pc8n Күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@kasunrathnayaka6522
@kasunrathnayaka6522 Күн бұрын
Oyatath Asama Wawa 🙏🙏🙏
@tdesilva9590
@tdesilva9590 2 күн бұрын
වාසලගේ හිත ඇතුලේ පීඩනය, මේනකාගේ අසරණකම සාරංග, දිනක්ෂි ඒ චරිත රගපාන අපූරුව ❤
@dayakannangara7645
@dayakannangara7645 Күн бұрын
Agree 👍Difficult characters to act, but they are doing a great job. 👏
@VirashaAshinshana-ug4pq
@VirashaAshinshana-ug4pq Күн бұрын
අනේ හිනායන්නෙ නැතුව ඇතිද act ,,කරද්දි 😁😁
@kushi784
@kushi784 2 күн бұрын
එකපත කාගෙන ඉන්න උන් තමා අන්තිමට හොද එකෙන් ඇරලා යන්නේ..හරියට මේනකා ගෙ යාලුවා වගෙ
@sundu5480
@sundu5480 2 күн бұрын
අනිවාර්යයෙන්ම සිරා සිද්ධි
@ChathuminiManuthmi-xk4mg
@ChathuminiManuthmi-xk4mg 2 күн бұрын
එක ඇත්ත
@binu_girl7025
@binu_girl7025 2 күн бұрын
Sira.
@chamaribatheegama1185
@chamaribatheegama1185 2 күн бұрын
Aetta
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 2 күн бұрын
Aniwaryen bade bath kalai arinne yaluwata .
@KumariKumari-yy1hr
@KumariKumari-yy1hr 2 күн бұрын
වාසලයා මූසලයා වෙලා දැන් 😂😂😂 සාරංග අයියේ මරු හොදේ
@malshasan6776
@malshasan6776 Күн бұрын
😂😂😂😂
@chathurijayasinghe52
@chathurijayasinghe52 2 күн бұрын
ආසාවට කරන ඒවා තමයි පස්සට විදවන්න වෙන්නෙ. දැන් කී දෙනෙක් විදවනවද🥹මේ කතාව හොද ආදර්ශයක් 😢 හොදම දේ හිත පාලනය කරගන්න එක🙁
@lahirumadushan5289
@lahirumadushan5289 2 күн бұрын
hodama de condom use krna eka
@VishuFernando-rp6bu
@VishuFernando-rp6bu 2 күн бұрын
අසේනි වගේ ගැහැණු හැම පිරිමියෙකුටම ලැබේවා ❤️වාසල වගේ ජරා පිරිමි කිසිම ගැහැනියකට නොලැබේව 🙏
@tegajih3637
@tegajih3637 2 күн бұрын
😅😅😅
@dilshanproductions12
@dilshanproductions12 2 күн бұрын
Asenita saiko
@shamaliindika9140
@shamaliindika9140 2 күн бұрын
අසේනි කරන්නේ පලිගන්න එක ....හොඳ ම විදියට
@VishuFernando-rp6bu
@VishuFernando-rp6bu 2 күн бұрын
@@dilshanproductions12 ඔව් නේ.. අසේනි ලා තව කොච්චර ඉන්නවද මේ රටේ දරුවෝ නැති....තමුන්ගේ මිනිහගේ වල් කම් ඉවසන,තමුන්ගේ මිනිහාගේ දරුවෝන්ගේ නම්බුව රකින ගෑනුන්ට කොහොමත් සයිකෝ තමයි 🙄
@Aj_Rome
@Aj_Rome 2 күн бұрын
එතකොට අසෙනි වගෙ හොඳ කෙනෙක් තනි වෙනවනෙ 😂 යකාගෙ ලොජික්
@nadeekaniroshani5032
@nadeekaniroshani5032 Күн бұрын
අසේනි ගේ. බුද්ධිමත්කමට. මම හරිම ආසයි.❤❤❤❤
@skyfish..........
@skyfish.......... 5 сағат бұрын
මමත් ආසයි
@sachisewwandi1217
@sachisewwandi1217 2 күн бұрын
රෙබෙකා අක්කා දැක්කම පුදුම ආදරයක් දැනෙන්නෙ කතාවේ හැටියට හොද හිතක් තියෙන්නෙ ❤
@ChathuMadura-bg8bl
@ChathuMadura-bg8bl 2 күн бұрын
කොහොමත් ලග ඉන්න උන් තමයි හොදටම කරන්නෙ
@Chutimanika721
@Chutimanika721 Күн бұрын
Ou
@SeyaJeewanthiMendis
@SeyaJeewanthiMendis 2 күн бұрын
යාලුවො කියන්නේ විශබීජ
@minethpramudith3233
@minethpramudith3233 2 күн бұрын
Paw oyage yaluwo 🤣🤣🤣
@SeyaJeewanthiMendis
@SeyaJeewanthiMendis 2 күн бұрын
@@minethpramudith3233 නැහැ නැහැ හොද අයත් ඉන්නවා..සමහරු ගැන මන් කිව්වේ . මේ කතාවේ නදී ගැන මන් කිව්වේ
@MadushaniMaduu-ce4hv
@MadushaniMaduu-ce4hv 2 күн бұрын
සාරංග දිනක්ශි රෙබේකා මේ ඔය තුන් කට්ටුවගේ අවදානය පිණිස 🙂 අපිව මෙහෙම ඉවක් බවක් නැතුව කතාවකට පිස්සු වට්ටන එක සාදාරන ද මං අහන්නේ 🙆😌
@unlimitedcricket9217
@unlimitedcricket9217 2 күн бұрын
Oya athinma thama Tika dawskin bana bana comment dnne😂
@MadushaniMaduu-ce4hv
@MadushaniMaduu-ce4hv Күн бұрын
@@unlimitedcricket9217 අනේ ඇත්තට හරි පව් නේ 🤮🤮🤮🥱🥱🥱
@MadushaniMaduu-ce4hv
@MadushaniMaduu-ce4hv Күн бұрын
@@unlimitedcricket9217. අනුන්ගේ කමෙන්ට් වලට පුප නොදී වැඩක් බලා ගනින් බන් 🤣🤣🤣🤣🤣🤣
@user-us7oj7hf8j
@user-us7oj7hf8j Күн бұрын
ඇත්තටම මේ නාට්‍යයේ පිටපත ලියපු කෙනාට ගොඩාක් ස්තුතියි. මෙම කතාවෙන් අපේ සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා. ප්‍රශ්නයක් විසඳද්දී ඒ ප්‍රශ්නය තරහව පලිගැනීමකින් තොරව සාමකාමීව විසදුමකට යනකොට ඒක ඇතුළෙ මොනතරම් සුන්දරත්වයක් තියෙනවද කියන එක අපිට මනාව පැහැදිලි කරලා දෙනවා. ඒක තමයි අද සමාජයට අවශ්‍ය වන්නේ ..මොකද තරහව පලිගැනීම ඇතිවන තරමටම මේ සමාජය දූෂණය වෙනවා. ඒ දූෂණය නිසා සිද්ධ වෙන බොහෝ දේවල් වලට මේ සමාජය ඇතුලෙන්ම අපට විඳවන්නට සිද්ධ වෙනවා. ඉතින් මේ නාට්‍ය අපට ලබා දෙන පණිවිඩය මේ සමාජයට ඉතාම හිතකර වෙනවා.. මෙහි රංගනයෙන් දායකත්වය ලබාදෙන සියලු දෙනාටද ස්තූතියි.
@wownidu2669
@wownidu2669 Күн бұрын
❤❤❤❤❤
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 Күн бұрын
අනිවාර්යෙන්ම. මමත් මේ නාට්‍යයේ කැමතිම ප්‍රශ්න ගැටුම් ඇති නොකරගෙන විසඳගන්න ආකාරයට. අද වගේ කුපිත උන සමාජයකට හරිම ඔබින දෙයක්
@vimukthikasubashini1293
@vimukthikasubashini1293 23 сағат бұрын
❤❤❤❤❤
@ramonaheleni6268
@ramonaheleni6268 13 сағат бұрын
🎉
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 2 күн бұрын
අසේනිගෙ ඒ ගැම්ම ,,ඒක මරු 🤍,,
@user-jl7ls5kx7i
@user-jl7ls5kx7i Күн бұрын
ahtha. aseni perfect act krnw
@PriyanganiBandara-qy9yz
@PriyanganiBandara-qy9yz Күн бұрын
කලු චරිත භාරගන්න බය නලුවෝ අතරේ සාරංග ඔයානම් නියමයි.❤ චරිතය සුදු වුනත් කලු වුනත් අළු වුනත් හැම චරිතයම කැපවීමෙන් උපරිමෙන් කරනවා.👌 මෙන්න නලුවෝ .👏
@imeshafernando837
@imeshafernando837 Күн бұрын
😂
@ishaninayanika6941
@ishaninayanika6941 Күн бұрын
සියලු අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා!!!!!💕💕
@dilharakarunathilake7338
@dilharakarunathilake7338 2 күн бұрын
මේ වාසලයටනම් 🤬 කන පැලෙන්න දෙන්න හිතෙන තරමට සුපිරියට සාරංග අයියා රගපානවා ❤👍
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 күн бұрын
ලගදිම කසුන් කනවා කෑමක් මේනකාගෙන් 😂😂
@nimadushanthi2544
@nimadushanthi2544 Күн бұрын
අද කොටසින් ගොඩක් දේ පෙන්නුවා. Skip කර කර බලන්න බැරි එකම කතාව. හැම වචනෙ කම තේරුමක් තියනවා. පිරිමින්ට ලිංගිකත්වය සදහා ආදරය ඕන නැහැ කියලා අද වාසල මේනකා හමුවේදී පෙන්නුවා. තනි උන ගැහැණියක දිහා පිරිමි බලන විඳිය කසුන් මේනකා පෙන්නුවා වාසල විඳවන විඳ විල්ල . යාළුවා නදී අද සමාජේ ඇත්තම තත්ත්වය. මේනකා කරන්නේ මොකක්ද කියලා පසුතැවෙමින් සිතන විඳිය. මේ හැමදේම අද කොටසින් ලස්සනට කිව්වා.
@sanjayasandya1391
@sanjayasandya1391 2 күн бұрын
සැබෑ සමාජ යතාර්ථය පෙන්නුම් කරන අද කාලෙට ගැලපෙන , මාරම ලස්සන කතාවක් හැම චරිතයක් තුලින්ම ඉගෙන ගන්න දෙයක් තියන්වා හැම චරිතයක්ම තාත්විකයි. මල් මල් නාට්‍ය වල පෙන්නන සුරංගනා කතා වලට වඩා අතිශයින්ම සාර්ථක නාට්‍යක් 😍
@SudarshaniUdayakumari
@SudarshaniUdayakumari 2 күн бұрын
දැක්කනේ ලඟ ඉන්න යාලුවෝ තමයි කෙලවන්නේ
@NimnaWijesooriya
@NimnaWijesooriya 2 күн бұрын
අසෙනි රගපානවා ලස්සනයි ඒ වගේම දක්ශයි
@shanikaperera3682
@shanikaperera3682 Күн бұрын
ගැහැනියක ට ඉගෙන ගන්න හුඟාක් දේවල් අසේනිගෙ චරිතය ඇතුලෙ තියෙනවා❤
@dilmisathishma6444
@dilmisathishma6444 2 күн бұрын
එක බඩ වැල කඩන් ඇවිල්ලා වගේ එකටම ඉදලා මෙහෙම ජරා වැඩ කරන යාලුවො කියන උන් නිසා කොච්චර දේවල් නැති වෙනවද💔
@dulim3308
@dulim3308 2 күн бұрын
මෙ කසුන් කියන එකාට නම් සිරාවටම මහා වලත්තපෙනුමක් තියෙන්නෙ😂😂චරිතෙටම ගැලපෙනව.
@WajiraWedisinghe
@WajiraWedisinghe Күн бұрын
ඒකනම් ඇත්ත 😂
@chandimaharshani995
@chandimaharshani995 Күн бұрын
@@WajiraWedisingheow maha sevaleyek vage.
@ShanikaFonseka-jh6zs
@ShanikaFonseka-jh6zs Күн бұрын
කසුන්ට වඩා වලත්ත වාසල 😂
@lifewiththusha55
@lifewiththusha55 Күн бұрын
සිරාම කැරිම බැල්මක් තියෙන්නේ 😂
@ramonaheleni6268
@ramonaheleni6268 13 сағат бұрын
සිරාම කතාව ඇත්ත 😂
@gayanchinthaka1525
@gayanchinthaka1525 Күн бұрын
ප්‍රධාන චරිත තුන හතරක් ඇතුළේ ප්‍රේක්ෂකයගෙ හිතට දැනෙන විධිගෙ රඟපෑමක් කරන එක ලොකු අභියෝගයක්.. ඒත් ඒක සාර්ථකව කරනවා.. සාරංග , දිනක්ෂි , රෙබෙකා දැකපු හොඳම රඟ පෑම.. මේ රටාවෙම කතාවක් " එයා දැන් බැඳලා " ඒකට ගියපාර හොඳම සම්මානෙ හම්බුණා කියන්නෙ මේපාර සම්මානෙ Take Care ❤
@yureshachiranthi1660
@yureshachiranthi1660 Күн бұрын
Great
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 Күн бұрын
සාරංග හින්දා බනින්නත් බෑ වාසල හින්දා නොබැන ඉන්නත් බෑ ....😂😂
@prazaadie
@prazaadie Күн бұрын
සාරංග කියන එක අමතක කරලා වාසලට බනින්න😂
@user-mo6wx1uw9t
@user-mo6wx1uw9t Күн бұрын
ඇත්තමයි ❤️
@rashmirashipaba658
@rashmirashipaba658 2 күн бұрын
කවදාවත් මෙහෙම ආසාවෙන් කතාවක් බලලා නෑ...සුපිරියක්❤❤❤❤❤
@nirmaniwickramasinghe3705
@nirmaniwickramasinghe3705 2 күн бұрын
සාරංග අයියා දිනක්ෂි අක්කා ❤❤ බැදලා කියලත් අමතක වෙනවා අප්පා 🤭❤
@sonyabanda6543
@sonyabanda6543 Күн бұрын
සාරන්ග උමාලිව නේද බැදලා ඉන්නේ?
@imeshafernando837
@imeshafernando837 Күн бұрын
@@sonyabanda6543😂
@Chathu_Vitharanage
@Chathu_Vitharanage Күн бұрын
​@@sonyabanda6543 ඔයා කෝමා වෙලා හිටපු කෙනෙක්ද
@HesharaSugathapala
@HesharaSugathapala Күн бұрын
​@@sonyabanda6543කෝමා එකකද හිටියෙ?😂😂😂😂
@KavindyaWeerathunga
@KavindyaWeerathunga 2 күн бұрын
කවුද මේ අලුත් නලුව කොඩිගහයට එකෙත් හිටියා.එයගෙ නම් රගපෑම් නියමයි
@SandaliPavan
@SandaliPavan Күн бұрын
ආ ඔව්මයි, මූන තලා ගත්ත වගේ මතකයි ගුටි කාල 😁
@GayaniNirmala-bk8bm
@GayaniNirmala-bk8bm Күн бұрын
ඔවු ඔවු.ඒකෙත් හොම්බකට තලා ගත්තා.මේකෙත් ගුටි කන පෙනුමක් තියෙන්නෙ හැබැයි
@isu7665
@isu7665 Күн бұрын
Kasun malli oyage ragapema niyamai
@dinushikasandaruwani2505
@dinushikasandaruwani2505 2 күн бұрын
ලග ඉන්න උන්නේ කොහොමත් හොදටම දන්නේ හොද මූන පෙන්නම් ඉන්න යාලුවගේ ඇත්ත තත්වේ පේනවානේ...මේවා අපේ ජිවිත වලටත් හොද පාඩම් මිනිස්සු අදුරගන්න
@user-xi3nl6yw1b
@user-xi3nl6yw1b 2 күн бұрын
මෙච්චර ලස්සන කතාව අන්තිමට චොර කරයිද දන් නෑ😢
@user-ro4zs9uk7x
@user-ro4zs9uk7x Күн бұрын
ITN drama ehema naha
@DineshaWickramasinghe-eb9qw
@DineshaWickramasinghe-eb9qw Күн бұрын
​@@user-ro4zs9uk7x ඇයි ජානුත් පටන් ගත්ත කාලෙ එහෙම ලස්සනයි තමා
@ManeeshaDhananji-ul3ny
@ManeeshaDhananji-ul3ny Күн бұрын
​@@DineshaWickramasinghe-eb9qw සති අන්තෙ ITN එකේ යන කතා සාමාන්‍යයෙන් genuine අනිත් ඒවට වඩා
@ManeeshaDhananji-ul3ny
@ManeeshaDhananji-ul3ny Күн бұрын
​@@DineshaWickramasinghe-eb9qwසති අන්තෙ ITN එකේ යන කතා සාමාන්‍යයෙන් Genuine
@MC13133
@MC13133 2 күн бұрын
අසේනි කියන චරිතය තවම හරියට එලියට ආවෙ නෑ
@shermilalakshani756
@shermilalakshani756 2 күн бұрын
එලියට ආවේ නැහැ නෙවෙයි. ඔයා කැමති නැහැ මේ ලෝකේ මේ වගේ චරිත ඉන්නවා කියලා පිළිගන්න. ඇත්තටම කැමති නැහැ නෙවෙයි ඔයාට එක පිළිගන්න ආමරුයි. නමුත් ලෝකේ මේ වගේ smart ගැණු ඉන්නවා.
@MC13133
@MC13133 2 күн бұрын
@@shermilalakshani756 එහෙම නෑ ඩියර්..මේ ලෝකෙ ඕනම විදියක චරිත ඉන්න පුලුවන් ..ඒත් මම කිව්වෙ මේ ටෙලිග්‍රාම එක ගැන..මට හිතෙන්නෙ අපිට කතාව පටන් ගන්නකොට පෙන්නපු අසේනි නෙවෙයි එයාගෙ ඇත්ත ස්වරූපය කියල..එයා ඇත්තටම ආර්ත්මාර්තකාමි,දරදඩු චරිතයක් ..එයා හරියි කියල හිතෙන දේ විතරක් කරනවා දෙන්නම වෙනුවෙන් කිය කිය..එයාම එක තැනක කියනව වාසුල එයාව අදුන ගත්තෙ නෑ හරියට කියල..( this is just my openion on this telegrama )
@MC13133
@MC13133 Күн бұрын
@@shermilalakshani756 🙄 මේ ලෝකෙ ඕනම විදියක චරිත ඉන්න පුලුවන්..ඒත් මම කතා කලේ ලෝකෙ ගැන නෙමෙයි මේ ටෙලිග්‍රාම එක ගැන..මේකෙ අසේනිම එක තැනක කියනවා වාසුල එයා ගැන තවම දන්නෙ නෑ කියලා.. මට හිතෙන්නෙ අසේනි කියන චරිතය අපිට කතාව මුලදි පෙන්නපු විදියට වඩා ඉස්සරහට ගොඩක් වෙනස් වෙයි කියල..
@nisha9612
@nisha9612 14 сағат бұрын
@@shermilalakshani756😂
@user-tc7vs5xr8y
@user-tc7vs5xr8y 4 сағат бұрын
මට නම් හිතෙන්නෙ අසෙනී වෙනම ගෙමක් ගහන්නෙ. අවසානෙ අනෙ මන්ද්
@wasanthapathirana7424
@wasanthapathirana7424 2 күн бұрын
😢 මම ටෙලිනාට්‍ය බැලීම නතර කලා පාර දිගෙන් පස්සේ .....ආයමත් පටන් ගත්තා මේ නාට්‍යයෙන් ඇත්තෙන්ම ලස්සන නාට්‍යයක්
@iukguy1
@iukguy1 2 күн бұрын
Para dige gu goda wageda meka
@charithyakarunarathna7309
@charithyakarunarathna7309 2 күн бұрын
තත්පරයක් දෙන්න teledrama එකත් බලන්න .
@KG-fx4qj
@KG-fx4qj 2 күн бұрын
Maat ehemai para dige thamai antimata eka digata balapu naatya. Meekat a gaanatama lassanai
@ayeshamadu3230
@ayeshamadu3230 2 күн бұрын
Math එහෙමයි ..😊
@user-lh2wc9ez2z
@user-lh2wc9ez2z 2 күн бұрын
Me too
@rashmijeewan1923
@rashmijeewan1923 2 күн бұрын
නදීනම් මහ ජරාම යාලුවෙක්..මේනකා ගැන මාරම jeolous එකක් තියෙන්නෙ..
@sonyabanda6543
@sonyabanda6543 Күн бұрын
දිනක්ෂීගේ නෑ මේනකාගේ වලත්තකම ගැන ඉරිසාය වෙන්න ඇති🤭🫠🤭
@neliaperera1135
@neliaperera1135 Күн бұрын
​@@sonyabanda6543ඔයාලා වගේ අය හරිම පව් ඇත්තටම. සැරව පිරිලා කුණු ගඳ ගහන හදවත් තමයි ඔයා වගේඅයට තියෙන්නේ 😢
@shellybsooriya
@shellybsooriya Күн бұрын
@@neliaperera1135 කොහොම් බං ඒ කමෙන්ට් දාන කෙනාට දිනක්ෂි එක්ක පුදුම ඇරියස් එකක් තියෙන්නේ දිනක්ෂි ඉන්න එව්වා හොය හොයා යන්නේ මොනාවා හරි ඇදයක් කියන්න
@shellybsooriya
@shellybsooriya Күн бұрын
මේ සොන්යා බන්ඩාර කියන එකිට පුදුම අමාරුවක් තියෙන්නේ දිනක්ශි ඉන්න එව්වා හොය හොයා ගිහින් බනින්නේ
@neliaperera1135
@neliaperera1135 Күн бұрын
@@shellybsooriya ඒ වගේ අයට අපි අනුකම්පා කරමු. කොච්චර දැවි දැවී ඉන්නව ඇද්ද ජීවිතේ අනිත් අයට වෛර කරකර
@user-xg7wm8dj8k
@user-xg7wm8dj8k 2 күн бұрын
පිරිම් ගොඩක් වේලාවට පිට යන්නේ ගෙදර ගෑනී අපිළිවෙල් උනාම කියල සාමාන්‍යයෙන් කියනවනේ. ඒ උනාට උන් දන්නේ නෑ උන් එක්ක ළගින්න සුරංගනාවෝ වගේ එන ගෑනූ කොච්චර නම් අපිලිවෙලද කියලා.
@upekshanisansali8933
@upekshanisansali8933 2 күн бұрын
සිරාවටම 😂 වටෙ යන ගැනු එක්ක ඝින් ගෙදර ගැනිටත් එඩ්ස් බො කරන පිරිමි එවුන් ඉන්නවා
@user-gj2fm7wn5b
@user-gj2fm7wn5b 2 күн бұрын
True
@Thenukiapsara748
@Thenukiapsara748 2 күн бұрын
අසේනි මේ විදිහට ඉවසන්නේ ලොකු game එකක් හිතේ තියාගෙන වගේ, නැත්තන් යකෝ ගැණියෙක්ට මෙච්චර ඉවසන්න පුලුවන් ද😂
@ayeshamaduwanthi3213
@ayeshamaduwanthi3213 2 күн бұрын
ඔව් සුනාමි එන්න කලින් මුහුදඋනත් ආපස්සට ගියා නේ
@shermilalakshani756
@shermilalakshani756 2 күн бұрын
මේ වගේ smart ගැනු ඉන්නවා ඕනේ තරම්!
@hsinthanashevon4895
@hsinthanashevon4895 Күн бұрын
​​@@shermilalakshani756මේවගේ smartගැණු ඉන්නේ කතාවල මන්නම් හිතන්නේ..
@shermilalakshani756
@shermilalakshani756 Күн бұрын
@@hsinthanashevon4895 ඔයා සමාජය ගැන දන්න තරම තමා
@anupamaweerarathna4819
@anupamaweerarathna4819 2 күн бұрын
යාළුවො නං කවදාවත් විශ්වාස කරන්න හොද නෑ 😢
@MC13133
@MC13133 2 күн бұрын
තත්පරයක් දෙන්න ත් දැන් ඉවර එකේ මේක තමයි බලන්නෙ ඉතිම් 😊😊
@lakmalij
@lakmalij Күн бұрын
Aseni’s character is heart melting and Rebecca is doing best to the character..
@jcfkandgroup
@jcfkandgroup 2 күн бұрын
ලන්කාවේ හැදුන හොදම dramas කූබියෝ, කොඩිගහ යට, ගිරිදේවී, දැනට යන විදියට take care ඇතුලත් වෙයි වගේ. ❤️❤️❤️😎
@Beautygirl4yy
@Beautygirl4yy 2 күн бұрын
තප්පරයක් දෙන්න
@sachiramayanthi5454
@sachiramayanthi5454 2 күн бұрын
Thathparayak denna
@LawangaDeshani
@LawangaDeshani 2 күн бұрын
Thapparayak denna best❤
@danukachamara1244
@danukachamara1244 2 күн бұрын
Thapparayak දෙන්න
@nilupanikupa4190
@nilupanikupa4190 2 күн бұрын
තප්පරයක් දෙන්න
@chandanakumara4233
@chandanakumara4233 Күн бұрын
ITN එකේම විකාශය වුණු ගිරිදේවී නාට්‍යට පස්සෙ හම්බවුණු උත්තරීතර ම කතාවක්...ඇට මස් ලේ නහර දක්වා කිදා බහින විදියට රසය බෙදාදෙන ලස්සන කතාවක් වෙයි ඉස්සරහටත්..💖💖
@shamaligajasinghe2034
@shamaligajasinghe2034 2 күн бұрын
දැන් නොමෙයි තරහා ලමයා හම්බ උනාම තමයි අසේනි තරහා ගන්නෙ 😅😅😅😅
@ChampikaSeneviratne
@ChampikaSeneviratne Күн бұрын
Saranga, you have done a great job in investing in this tele drama. Dinakshi, way to go! You need to do more meaningful roles like this and evolve as an actress. A good drama after a long time. Good job all around!!!!n
@SimpleLife-d1u
@SimpleLife-d1u Күн бұрын
මම මේ කතාව අහම්බෙන් ඊයේ දැක්කෙ..ඊයේම episode 9ක් බැලුවා...හරිම ලස්සන කතාවක්..ජීවීතේට ඉගන ගන්න දේවල් ගොඩාක් තියන කතාවක්..කොහොමත් සාරංග අයියා,දිනක්ශි අක්කා රගපානවා කියන්නෙ කොහොමත් හොද නිර්මාණයක්....
@ChamathkaNJayawardhana
@ChamathkaNJayawardhana Күн бұрын
එතන ඉන්නෙ දිනක්ශිද කියල හිතාගන්න බැරි තරමට ඒ චරිතෙට සාධාරණයක් කරනව එයා ❤
@user-sr3mc8by6b
@user-sr3mc8by6b Күн бұрын
දිනක්ෂි සාරංග රෙබේකා කසුන් මාරම ලස්සනට act කරනවා❤
@user-yd7kv1ty6d
@user-yd7kv1ty6d Күн бұрын
මේ වගේ මිනිස්සු අපේ රටේ කොච්චරනම් ඉන්නවද ජීවිතේට හොඳ පාඩමක් මේ කතාව
@sameerachathuranga4408
@sameerachathuranga4408 2 күн бұрын
දිනක්ශිගෙ දක්ශතාවය පෙන්නන්න හම්බ උන හොද අවස්තාවාක්.එයා හරි දක්ශයි
@sonyabanda6543
@sonyabanda6543 Күн бұрын
දක්ෂය් පවුල් කඩන්න!!! වෙන කවුරැත් චාන්ස් දුන් නෑ. ඉතින් උන්ම හදාගෙන රගනවා!!! මේක කොපියක්🤗🤭
@wasu5669
@wasu5669 Күн бұрын
@@sonyabanda6543මේ වගේ එක්කෙනෙක් ඉන්නවා hate comments දාන.එයාලා ලස්සනට ජීවත් වෙනවා මේ වගේ comment දාලා තරහා පිට කරනවා
@laijayam6732
@laijayam6732 2 күн бұрын
තරහක් තියෙනවා,එත් එයා දරුවෙක් නැති නිසා දුක තද කරන් දරන් ඉන්නවා,ඒ දරුවා නිසා
@anushkanisansalakumarikanu3490
@anushkanisansalakumarikanu3490 2 күн бұрын
එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ ඕකට තමයි. ෂෝයි යාළුවා.
@nisaliperera4918
@nisaliperera4918 2 күн бұрын
වෙනද වගේම අදත් සුපිරියක් තමයී❤ dinakshi මෙහෙම චරිත කරනවා බලන්න මාරම ආසයි.. ඉදිරියෙදිත් ආසාවෙන් ඉන්නවා❤
@madushashilka
@madushashilka 2 күн бұрын
පිරිමින්ව මායම් දාලා අල්ලගන්නවා වගේ නෙවෙයි උන්ගෙ හැබෑ රූපෙ පෙන්නද්දි 😂 මේනකාලට හොඳ පාඩම්
@subashini8135
@subashini8135 Күн бұрын
😂
@Chutimanika721
@Chutimanika721 Күн бұрын
😅😮
@neliaperera1135
@neliaperera1135 Күн бұрын
අනේ වාසල වගේ පිරිමි හරි පව් හරි අහිංසකයි. ගෑනියෙක්ම තමයි ලුනේ අනිත් ගෑණුන්ට පද හදන්නේ ඊර්ෂ්‍යා කරන්නේ
@nisha9612
@nisha9612 14 сағат бұрын
😂
@IsuriPrabodhi
@IsuriPrabodhi Күн бұрын
අපි දැන් ආයේමත් drama එකක් බලනවා❤❤
@chathukakaushan3064
@chathukakaushan3064 2 күн бұрын
ගැනීයෙක්ට ගරහන්නේ ගෑනියෙක්මයි. එකට බෝඩිමේ හිටපූ ගෑනී එකට කාලා බීලා අන්තිමට බලු කතා කියනවා නොදකිං ඇත්ත ජීවිතේ ඔහොම උන් නැතුවාම නෙවෙයි
@tc20258
@tc20258 2 күн бұрын
Geniyekta udau karanneth geniyekmai 😅🙌
@chathukakaushan3064
@chathukakaushan3064 2 күн бұрын
@@tc20258 🤝🤣🤣🤣
@raviravindra889
@raviravindra889 Күн бұрын
Wasalaya eelagata yaaluwa gaawata yay uge amaruwa nathi karaganna😅
@GamageThushatimadhubhashani
@GamageThushatimadhubhashani Күн бұрын
@@tc20258wedipurama karanne kelawana eka
@rsdilu1944
@rsdilu1944 7 сағат бұрын
අපෝ.. මටත් ඔහොම අත්දැකීම් තියෙනවා. කැම්පස් එකේදි බෝඩිමේ එක කාමරේ හිටපු එකී. එයා බෝඩිමට එනකොට උයන්න, රෙදි හෝදගන්න තියා තමන්ගෙ කියලා කිසිම වැඩක් තනියම කරගන්න බැරුව හිටියෙ. අනික් උන් බනිනකොටත් මම පව් කිය කිය උදව් කරා. පස්සෙ ටික ටික තනියම වැඩ කරගන්න පුලුවන් වෙන තත්වෙට ආවා. පස්සෙ ඒකිම මට කතා හැදුවා. අප්‍රසන්නයි එහෙම උන් නම්.🤮
@Sadu363
@Sadu363 Күн бұрын
මේනකාව දකීද්දී නම් ගොඩක් දුක හිතෙනවා මමත් සමාජයේ එක එක ජාතියේ අය ආශ්‍රය කරලා තියෙනවා,ඒ අය අතර මේනකාලා ගොඩක් හිටිය, පුංචි කාලේ ඉදන්ම තමන්ගේ ගෙදරින්ම කරදර වලට ලක්‌ වෙලා ඊටපස්සේ bf අතින්, එයාල පිරිමින්ගේ ලස්සන කතා වලට ඉක්මනට අහුවෙනවා, ඊටපස්සේ එයාල ඒ කාලකන්නි ජිවිතයට නිකම්ම හුරු වෙනවා,හැබැයි එයාල හරි අසරණයි 😢😢😢😢 ඒ වගේම ඒ වගේ අයගේ හිත හොදයි බොක්කෙන්මයි ආශ්‍රය කරන්නේ 😢😢, සමහර කතාවල චරිත සුරංගනා ලෝකවලත් හොයගන්න නැහැ, හැබැයි take care එකේ චරිතවලට පන තියෙනවා
@malimapa2006
@malimapa2006 2 күн бұрын
අම්මෝ එකට කාල බීල නටල හිටපු යාළුව . පට්ටයි 😂😂
@rosheltissera417
@rosheltissera417 2 күн бұрын
Dinakshie deserves an award for this performance for sure ❤ well done 🥰
@Aanwi2005
@Aanwi2005 2 күн бұрын
මොනව වුණත් වාසල විඳවනවා මාර විඳවිල්ලක්. වැරැදි කරන හැම කෙනෙක්ම මෙහෙම විඳවනවැති.ලෝකෙට මොන චරිත පෙන්නන් හිටියත් .
@sewwandisewwandi9819
@sewwandisewwandi9819 Күн бұрын
ඌ විදවන නිසාද ආයිත් මේනකා ලගට බලෙන් යන්න හැදුවෙ
@Aanwi2005
@Aanwi2005 Күн бұрын
@@sewwandisewwandi9819 ඒ එයා අසේනිගෙ රිඇක්ෂන් එක බැලුවා නැත්තම් මං හිතන්නෙ අසේනි අර මැඩම් ගෙ සමාව දීම ගැන කියවන නිසා වාසල එයාගෙ බලේ පෙන්නන්න ගියා ආයෙම එයාට එහෙම කරන්න පුලුවන් කියලා . ඒකනෙ කිව්වෙ ලිමිට් එකේ ඉන්න කියලා .
@Priyanka-fh9es
@Priyanka-fh9es 2 күн бұрын
මොනවා උනත් අසේනි කෙලින් කතා කරන හොද කෙනෙක් කියලා මට හිතෙන්නේ
@arrowjr5498
@arrowjr5498 2 күн бұрын
හිතං ඉන්න හැටි තමයි ඉතින් 😆
@thyaginathasha3084
@thyaginathasha3084 2 күн бұрын
ඊලග කොටස බලන්න තව සතියක් ඉදපන්කො දැන්❤😢
@rasikakumudunirasika
@rasikakumudunirasika 2 күн бұрын
නදි වගේ යාලුවො නම් මහ චාටර් .
@umay561
@umay561 2 күн бұрын
Nadhi wage yaaluwo witharak nemey, pawule nayoth innawa nadhi wage
@rasikakumudunirasika
@rasikakumudunirasika Күн бұрын
@@umay561 ඇත්තටම ow ..
@Priyanka-fh9es
@Priyanka-fh9es 2 күн бұрын
මරු යාළුවා
@TanshiVlogsSl
@TanshiVlogsSl 5 сағат бұрын
අසේනි වගේ දරුවන් නැතිව සිතින් ගතින් දුක් විදින සියලුම කාන්තාවන්ගේ කිරි සිහිනය ඉක්මනින්න්න්න්න්න්ම හැබෑ වේවා!!! ❤❤🙏🙏
@user-yp9qs7mh9f
@user-yp9qs7mh9f 2 күн бұрын
යකෝ මේනකාගෙ යාලුව තමයි බඩ්ඩ. ඒකි මේනකාටත් එහා හොද බඩු කෑල්ලක් 😂😂😂😂
@scsl23
@scsl23 2 күн бұрын
Fast moving storytelling. ❤ So far, all i can say is, run Menaka run. Let's see how the story unfolds.
@nelumdamayanthi5076
@nelumdamayanthi5076 2 күн бұрын
ලමයි නැතුවමත් විදවනවා.සමහරක් ඉදලත් විදවනවා 😢😢😢
@lankakumari4547
@lankakumari4547 Күн бұрын
Lamai one ayata ලැබෙන්නේ ne. One nathi ayta lebenawa
@dineshgunawardana9905
@dineshgunawardana9905 Күн бұрын
@@lankakumari4547 eka aththa
@Minist562
@Minist562 Күн бұрын
සහතික ඇත්ත කතාව
@achee4673
@achee4673 2 күн бұрын
වැදගත් පවුලක උගත් තැන්පත් කෙනෙක්ගෙ චරිතයට අසේනි අපූරවට පණ පොවනව.
@chamyafonseka575
@chamyafonseka575 2 күн бұрын
Film ekak wage eka digatma balala iwara karanna tibbanm❤harima lassana kthawak
@lakmaliperera5994
@lakmaliperera5994 2 күн бұрын
An award worthy performance by Dinakshi! 👌❤🔥
@legomewithsafiyah5086
@legomewithsafiyah5086 2 сағат бұрын
Very true
@nirowithkorea6040
@nirowithkorea6040 17 сағат бұрын
මිනිස්සුන්ගේ ඔළුව තාම හදන්න බැ... මේ කතාව සමහර අය බලන්නැ ... හේතුව අහාපුවම පොඩි වුන් එක්ක එකට බලන්න බැහැලු.... හිනා යනවා මේ මිනිස්සුන්ගේ ඔළු දැක්කාම.... සමාජයේ වෙන ඇත්ත ඇති සැටියෙන්ම පෙනන්න මේ දේවල් බලන්නම ඕනෙ පොඩි අය තමයි...අනාගතය සුරක්ෂිත වෙන්න නම්.. ගෙ ඇතුලේමේ දේවල් කියලා දෙන්න පෙන්නන අකමැතිනිසාම ලමයි මේ දේවල් සමාජයෙන් හොයනවා නිකම්ම වරදේ පැටලෙනවා..... superb 1st time මම drama එකක් ආසාවෙන් බලන්නේ ස්තුතියි
@anupamadilruwan7779
@anupamadilruwan7779 2 күн бұрын
අනේ මන්ද සාරංග හින්දා වාසලට බනින්නත් හිතෙන්නේ නෑ 😂😂
@isurg_
@isurg_ 2 күн бұрын
😂
@nimalimadushika9777
@nimalimadushika9777 Күн бұрын
කන්න බැරිව ඉතුරු කරගෙන ඉදිය බත් බාගෙ කොයිවලාවෙ බඩට ගියාද මංදා.😂😂😂.... අදත් මරු.. ..තව මේ වගෙ ලස්සන ඒවා ඕනෙ❤❤❤❤
@upekshasathsarani4052
@upekshasathsarani4052 Күн бұрын
😂
@franklynmanuel
@franklynmanuel Күн бұрын
Dramas of ITN is better than dramas of other channels
@amiladenipitiya3641
@amiladenipitiya3641 Күн бұрын
100% Agreed...
@mrtitanyt320
@mrtitanyt320 19 сағат бұрын
M😅​@@amiladenipitiya36416:06 😮
@sakisasnika9900
@sakisasnika9900 2 күн бұрын
වාසලයගෙ වලත්තකමනම් අඩුවක් වෙලා නෑ..
@Aanwi2005
@Aanwi2005 2 күн бұрын
එයා ඒක කලේ මේනකාගේ රිඇක්ෂන් එක බලාගන්න මං හිතන්නෙ. නැත්තම් මේනකා කියපු දේවල් වලට මේනකාට පෙන්නන්න එයාගේ ලිමිට් එකේ ඉන්න කියලා
@sachigamage9361
@sachigamage9361 Күн бұрын
නැත්තම් perdnet උනාම sex කරන්න හොද නැ කියල අහල තියනව ඒ නිසාද වාසලය ඒකට ආවෙ
@hsinthanashevon4895
@hsinthanashevon4895 Күн бұрын
මේනකාගේ රිඇක්ෂන් එක බලන්න ඔහොම කරන්න ඕනෙද වාසලට..මේ කතාවෙන් නොමග යන එකාව තවත් නොමග යවනවා..ආදර්ශයක් කිව්වට ආදර්ශමත් නෑ ඉතින්
@PriyanganiBandara-qy9yz
@PriyanganiBandara-qy9yz Күн бұрын
@@Aanwi2005 Exactly! 👍
@Aanwi2005
@Aanwi2005 Күн бұрын
@@hsinthanashevon4895 කතාවක් බලලා නොමඟ යන්න හිතෙන මෝල හොඳ නැති උන් ඉන්නවද 😂 කාටවත් ආදර්ශ ගන්න කතා හදන්නෑ. ආදර්ශ ගන්න ඕන නම් ජාතක පොත කියවන්න.
@nayomithakshila1128
@nayomithakshila1128 2 күн бұрын
අසේනි කසුන්ගේ හැටි දැනගෙන මේනකා එතෙන්ට ගෙනාවා වෙන්න බැරිද .මේනකාගෙ හැටි බලා ගන්නත් එක්ක.. අර කියන්නේ ඔච්චර දේවල් වෙලත් මිනිස්සු අදුර ගෙන නෑ කියලා
@user-ng3jl8nh1d
@user-ng3jl8nh1d Күн бұрын
Attatama super ,,,,,මෙවැනි atta දකින රචකයන් ,,,,,,super and excellent
@globetrottingferdis
@globetrottingferdis Күн бұрын
First time ive noticed the colour grading in a srilankan teledrama. Greens are very limited and specific colour pallets chosen for costumes and set designs which is really catchingthe eye and its comforting too. That is taking this drama in to another level, Thanks for introducing something new and adapting tactics from platforms like Netflix etc. Way to go. All the best..👏
@nalinda5
@nalinda5 Күн бұрын
Something isn’t noticeably for general viewers
@Thilinifernando-pz4xh
@Thilinifernando-pz4xh Күн бұрын
කාලෙට ගැලපෙන කතාවක්.වටිනව ගොඩක්..
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 Күн бұрын
හැම චරිතයක්ම ඒ දෙබස් මාරම තාත්විකයි.😢❤
@hansikumari8413
@hansikumari8413 Күн бұрын
මටත් යාළුවනේ ආශීර්වාද කරන්න ඉක්මනින් කිරි සිහිනය සැබෑ වෙන්න කියලා අපි දෙන්නත් බබෙක් නැතුව ලොකු වේදනාවකින් ඉන්නේ 😢
@tharikathilakarathne7132
@tharikathilakarathne7132 21 сағат бұрын
ඉක්මනින් ඔයාගෙ කිරි සිහිනය සැබෑ වෙන්න ඕනි
@nilanthaniroshana3229
@nilanthaniroshana3229 15 минут бұрын
ඉක්මනින් ඒ සිහිනය සැබෑ වේවා 🙏
@hashiniprasadi2163
@hashiniprasadi2163 2 күн бұрын
Asenige voice eka lassani❤❤❤
@loveandpeacemagictricksrev5031
@loveandpeacemagictricksrev5031 Күн бұрын
දිනක්ෂි චරිතයට අසරණ වුනාට අසේනිගේ රඟපෑම සුපිරි.. ❤
@hazplantwithme
@hazplantwithme Күн бұрын
ඒ incident එක (වාසලගෙයි මේනකාගෙයි) නියමෙට shoot කරලා තියෙනවා. හරිම ලස්සනයි.. ❤❤
@sewwandidahanayaka7374
@sewwandidahanayaka7374 2 күн бұрын
දිනක්ශිට රගපාන්න බෑ කියපු උන් ඉන්නවා නම් ලගපාත..😮 උන්ට ඔලුවට ගගහා මේක පෙන්නන්න..😊❤
@gameon6202
@gameon6202 2 күн бұрын
මේද සර චරිත
@LeviAthan107
@LeviAthan107 2 күн бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@Chanukh
@Chanukh Күн бұрын
Be tmai httye😂
@kaushiz2211
@kaushiz2211 Күн бұрын
බෑ තමයි
@KavindyaWeerathunga
@KavindyaWeerathunga 13 сағат бұрын
😂😂😂 ඔලුවට ගහන්න දෙයක් නෑ එයට රගපාන්න බෑ.අසේනිගේ චරිතේ කරන නිලියට නම් හොදට රගපාන්න පුලුවන් ..
@sachininisansala3993
@sachininisansala3993 2 күн бұрын
Saranga aiya meka balaida danne na... 1. Sansarini wage boruwata charitha wadinam karanna epa...❤ 2. Nam dana eka apita epa apita one e time eketh kathawa yana eka ❤ 3. Harima addicted drama ekak nisa weekend wenKam inna amrui e nisa weekdays wlata danna me drama eka❤😅 Thankui❤❤
@dilkisandachaya8009
@dilkisandachaya8009 2 күн бұрын
ආදර්ශයක් දෙන drama එකක්
@namalarts6854
@namalarts6854 Күн бұрын
❤ විශිෂ්ඨ නිර්මාණය ක්...
@dil7667
@dil7667 2 күн бұрын
Eyes glued to screen
@user-xg7wm8dj8k
@user-xg7wm8dj8k 2 күн бұрын
මම ආසම අසෙනිට
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tisanidenethi1309
@tisanidenethi1309 23 сағат бұрын
God bless you guys ♥️ ❤️
@user-od7kv6ul6m
@user-od7kv6ul6m 2 күн бұрын
Ashanige acting supiri.. Kiyala wadak ne. Niyamai
@AruniJeewanti
@AruniJeewanti 2 күн бұрын
ගිරිදේවී, තත්පරයක් දෙන්න , take care best teledrama
@sajinidulmini8240
@sajinidulmini8240 Күн бұрын
කොඩිගහ යට බැලුවෙ නැද්ද
@sithurathnayaka4941
@sithurathnayaka4941 2 күн бұрын
සාරංග දිනක්ශි මරු ❤❤ මෙ කතාව ලස්සනයි .
@chathudlk6389
@chathudlk6389 2 күн бұрын
වෙනස්ම චරිතයක් අසේනි.. ලස්සන කතාවක්..❤
@hashalaruwandi5551
@hashalaruwandi5551 2 күн бұрын
සුපිරි
@Sithijaonline
@Sithijaonline Күн бұрын
අසෙනි කියන්නේ නියම roll model එකක්.. සමාජයේ ඉන්න විවාහ කාන්තාවන්ට.. තරහ නොගෙන ප්‍රශ්න විසදන විදිය සුපිරි❤️
@dedusureka1746
@dedusureka1746 Күн бұрын
අහා...එහෙම වෙන්නැති පිරිමි බලාපොරොත්තු වටේ ගිහින් එනකම්😂
FOOLED THE GUARD🤢
00:54
INO
Рет қаралды 63 МЛН
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 4,5 МЛН
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,1 МЛН
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 41 МЛН
When You Get Ran Over By A Car...
0:15
Jojo Sim
Рет қаралды 6 МЛН
Люди были шокированы от увиденного 🤯
0:29
Фильмы I Сериалы
Рет қаралды 1,3 МЛН
When You Get Ran Over By A Car...
0:15
Jojo Sim
Рет қаралды 6 МЛН
когда повзрослела // EVA mash
0:40
EVA mash
Рет қаралды 3,3 МЛН
В поисках семьи😢😱
0:56
Следы времени
Рет қаралды 7 МЛН