Take Care | Episode 33 - (2024-09-21) | ITN

  Рет қаралды 162,849

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

#ITN #ITNSriLanka #ITNDigital # Episode33 #FinalEpisode
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 2 900
@dinu792
@dinu792 2 сағат бұрын
හැම episodes එකක්ම youtube එකෙන් බලපු අය මේ කොනට❤
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 2 сағат бұрын
oya wage Dewal kisima gehaniyakata daganna beha ekai atha kathawak wunath me
@mgsmadhumalee325
@mgsmadhumalee325 Сағат бұрын
👍👍
@sarangathathsarani192
@sarangathathsarani192 Сағат бұрын
වාසල වගේ ලැජ්ජාවක් නැති , කොන්ද පණ නැති පිරිමී , මේනකා වගේ කාපු බත් පතේ ගුණ දන්නේ නැති අවලම් ගෑණුයි ඉන්නකන් අසේනි වගේ හැම දුකක් ම උහුලගෙන ඉන්න අහිංසක ගෑනු අයට සාධාරණයක් වෙයිද...🥺💔 අනේ රෙබෙකා අක්කේ 🥺 ඔයා මේ කරන්නේ චරිතයක් කියලා නොහිතෙන තරමට ඔයා ඒකට අපිව ඇබ්බැහි කලා... ඒ තරම් ලස්සනයි ඇත්තටම ❤
@sarangathathsarani192
@sarangathathsarani192 Сағат бұрын
තමන්ගේ කෙනා ඉද්දී වට වන්දනාවේ යන අයට නම් හෙන ගහන්න ඕනි වාරික වශයෙන්
@sarangathathsarani192
@sarangathathsarani192 Сағат бұрын
ලැජ්ජ නැති මිනිහෙක් වාසල කියන්නේ
@champhajewarani7271
@champhajewarani7271 Сағат бұрын
මේ වාසල වගේ උන්ට වෙන්න ඕන දේම උනා.
@sarangathathsarani192
@sarangathathsarani192 Сағат бұрын
මේනකා බලෙන් ඒ ගෙදරට රිංගලා අසේනිගෙන් අහනවා ඇයි ඉන්නේ කියලා ... 😏
@champhajewarani7271
@champhajewarani7271 Сағат бұрын
​@@sarangathathsarani192ඇත්තටම මෙහෙම ගෑනු තමන්ගේ ගෑනිට මෙහෙම දුක් දෙන පිරිමි.😢😢😢 අනේ මමත් මේ දුකම වින්දා.ඒ වෙදනාව 😢😢😢😢😢😢
@ranganidileka9249
@ranganidileka9249 Сағат бұрын
මගේ මහත්කයා දාලා ගියේ මම pregnant වෙලා මාස 4 කදි අදටත් දරුවා දැකලා නැ ඉදලා හිටලා රුපියල් 5000 දානවා ..මම දන්නෙ එතකොටයි ජිවත් වෙලා ඉන්න බව.. මම අද අවුරුදු 14 පුතෙකු ගේ අම්මා කෙනෙක්...තනිවම දරුවා හදාගෙන ඉන්න.
@lifeandwings
@lifeandwings Сағат бұрын
ශක්තිමත් අම්මෙක් ඔයා.හැමදේට ම තව තවත් ශක්තිමත්ව මුහුණ දෙන්න හැකි වේවා.❤
@monaliherath6576
@monaliherath6576 Сағат бұрын
Ane oyat hamdeem hriynn one..පුලුවන් තරම් පින් කරන්න...
@RuviniHerath-b1m
@RuviniHerath-b1m Сағат бұрын
ඔයා dinala ඉන්නේ dr 👍👍❤️
@oshani7451
@oshani7451 Сағат бұрын
තෙරුවන් සරනයි අම්මට.රත්තරන් අම්මා කෙනෙක් ලැබුන පුතාත් ගොඩක් වාසනාවන්තයි
@SurangaSura-c1s
@SurangaSura-c1s Сағат бұрын
❤❤❤❤❤
@Nora-n8p
@Nora-n8p Сағат бұрын
කතාවේ එක episode එකක්වත් මග අරින්නේ නැතුව you tube එකෙන් මේ වෙනකම් කතාව බලපු අය කෝ ❤️
@b.yasaryahennadige8170
@b.yasaryahennadige8170 37 минут бұрын
@chathukasachini3435
@chathukasachini3435 Сағат бұрын
මේ මගේ ඇත්ත ජීවිත කතාවට ගොඩාක්ම සමානයි....ඔය විදියටම කොට්ටෙකට එයාගේ ඇඳුම් අන්දලා ඇඳේ පැත්තකින් තියලා මාස ගානක් මං තුරුල්කරගෙන නිදාගෙන තිබුනා...අන්තිමට මාස ගානක් බෙහෙත් බීලා බීලා අද යන්තම් ජීවිතේ ටිකක් හොඳට මනුස්සයෙක් වගේ ඉන්න්වා මං....මගේ ජීවිතේ අන්තිමට නතර උනේ අංගොඩට ඇවිත්...කිසිම ගැහැනියකට එයාගේ ජීවිත කාලෙටම මේ වගේ දුකක් දැනෙන්න එපා...තවත් කිසිම ගැහැනියක් දැන දැනම තවත් ගැහැනියකගේ ජීවිතේ විනාශ කරන්න එපා...🙏🙏
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t Сағат бұрын
දවසක නැති වෙනවා කියලා ආදරෙ කරන්න Marunath තනි වෙනවා කියලා හිතන්න Ehama හිතල jewith වුණොත් widawanawa වෙන්නේ na
@kanchanadisanayake6717
@kanchanadisanayake6717 Сағат бұрын
Man nam hitanne ehema...ethakota duka adui​@@DineshaRanasinghe-h4t
@AmeeshaDhilshani
@AmeeshaDhilshani 53 минут бұрын
ඌ යහතින් ඉන්නවද
@chathukasachini3435
@chathukasachini3435 39 минут бұрын
ඉන්නවා ඇති...මගේ හිත සුව පිනිස මං දැන් ඒ කිසිම දෙයක් හොයන්නේ නෑ...😢
@achiniobeysekara3436
@achiniobeysekara3436 22 минут бұрын
ඔයාත් අචිනි කෙනෙක් කියලා දැක්කෙ මෙන්ෂන් කරන්න ට්‍රයි කරද්දි.... අනෙ ඔයාට ජීවිතය ට #හැමදාමත් සතුට විතරක් ම ළගා වේවා!
@ShalaniAmaya
@ShalaniAmaya 2 сағат бұрын
මෙච්චර කල් කතාව මගනොහැර බලපු සෙට් එක මේ පැත්තට😮❤
@MadhuwanthiChandima
@MadhuwanthiChandima 2 сағат бұрын
දවස් තුනට මුල ඉදලම.කතාව බලපු මම 🙃🙃🙃
@PadminiWitharana
@PadminiWitharana 2 сағат бұрын
O
@PadminiWitharana
@PadminiWitharana 2 сағат бұрын
😊 2:44
@sujanipriyanka8770
@sujanipriyanka8770 2 сағат бұрын
Mamth Mula idn phone akn bluwa
@mgsmadhumalee325
@mgsmadhumalee325 Сағат бұрын
මං👍
@MethmiPabasara-io5jm
@MethmiPabasara-io5jm 2 сағат бұрын
පලවෙනි episode එකේ ඉදන් අන්තිම episode එක වෙනකල් you tube එකෙන් බලපු අය මේ පැත්තට 😊
@MadhuwanthiChandima
@MadhuwanthiChandima 2 сағат бұрын
ඉන්නවෝ 🙃🙃🙃
@yashendilsara3727
@yashendilsara3727 Сағат бұрын
මන් ❤
@mgsmadhumalee325
@mgsmadhumalee325 Сағат бұрын
👍👍
@tharangarasika7245
@tharangarasika7245 Сағат бұрын
මම
@vindexzone5872
@vindexzone5872 Сағат бұрын
Antima episode eka nane ko
@හංසිගේපන්හිද
@හංසිගේපන්හිද 2 сағат бұрын
අසේනි අක්කේ අද ඔයා වෙනුවෙන් මගේ ඇස් වලින් වැටුනු හැම කදුලු කැටයක්ම ඔබ විදිනා දුක විදගෙන මේ මහ පොලොවේ ජීවත් වන සියලු කාන්තාවන්ට උපහාරයක් වේවා..!❤
@sameesha4ever
@sameesha4ever 2 сағат бұрын
මාත් ඇඩුවා,
@DinushaNimanthi-qk1lf
@DinushaNimanthi-qk1lf Сағат бұрын
😂
@InduminiS
@InduminiS Сағат бұрын
Mek katawak🙂😂
@sadewmi101
@sadewmi101 Сағат бұрын
🥲🥲🥲
@IsharaMadhushi-y1o
@IsharaMadhushi-y1o Сағат бұрын
Matath dukai asani gena.
@malsharathnathunga447
@malsharathnathunga447 Сағат бұрын
අනේ අසේනි කියද්දී මට ඕන අම්මෙක් වෙන්න කියලා ඒ හඩ මගේ ඇග හිරිවැටුන
@usharachathurangi5176
@usharachathurangi5176 Сағат бұрын
Hmmmm
@imeshamalindi1115
@imeshamalindi1115 Сағат бұрын
අසේනිලා වගේ ගොඩක් අහිංසක ගෑණු මැරෙන්න බැරුව මානසික වාට්ටුවලත් ඉන්නවා තමගේ husband එනකන් බලන් ❤
@hansanidinelka
@hansanidinelka Сағат бұрын
වාසල වගේ පිරිමි ‍, අසේනි වගේ ගෑනුන්ට කවදාවත් හම්බ වෙන්න එපා ✋ මේ ලෝකෙ කිසිම කසාද ගෑනියෙක් හොර ගෑනු ඉස්සරහ මේ වගෙ කවදාවත් අසරණ වෙන්නත් එපා ❤️
@pathummadusanaka9574
@pathummadusanaka9574 Сағат бұрын
Ane ow
@tharakanuwanthika94
@tharakanuwanthika94 Сағат бұрын
අප්පිරියයී මේනකාව දැන්නම් 🤮
@champhajewarani7271
@champhajewarani7271 Сағат бұрын
සත්තකින්ම ඒකනම් .එක දන්නේ ඒ දුක විදපු අයමයි 😢😢😢
@Kumari-j9l3n
@Kumari-j9l3n Сағат бұрын
@@hansanidinelka oyala wwaradi kathawa balanna anthimmata aseni karana de.....aya hamogenma paliya araganne..wasalata adare karanam asenita mookatada wena minihek
@udayanganidesilva4251
@udayanganidesilva4251 Сағат бұрын
Hmm😒😪
@RNlife-jm4or
@RNlife-jm4or 2 сағат бұрын
Take care වසරේ හොදම ටෙලිනාට්‍ය වෙනවට කැමති අය කේා ❤❤❤❤
@sachigamage9361
@sachigamage9361 53 минут бұрын
Aniwren wenona
@chandimarajapaksha1849
@chandimarajapaksha1849 10 минут бұрын
අනිවාර්යයෙන්ම
@IreshaDilrukshi-tx9tx
@IreshaDilrukshi-tx9tx Сағат бұрын
අසේනි වගේ දුක් විදින ගෑණු කොච්චර නම් ඇතිද🥺🥺 අනේ ඒ වගේ හිත් වලට ඉක්මනට සැනසීම ලැබෙන්න ඕන🙏🙏🙏🥺💔
@NirmalanirmalaNirmalawerakkodi
@NirmalanirmalaNirmalawerakkodi Сағат бұрын
Ane pau deiyane asheniii
@SanduniThushara-d8x
@SanduniThushara-d8x Сағат бұрын
😢😢
@IreshaDilrukshi-tx9tx
@IreshaDilrukshi-tx9tx Сағат бұрын
@@NirmalanirmalaNirmalawerakkodiඔව්💔
@ShermilaPerera-s9t
@ShermilaPerera-s9t 47 минут бұрын
🙏🙏🙏
@chandimarajapaksha1849
@chandimarajapaksha1849 9 минут бұрын
අසේනිට සැනසීම ලබුනා...❤
@udariishara1220
@udariishara1220 Сағат бұрын
අනේ මට අම්මා කෙනෙක් වෙන්නයි ඕන උනේ.....අසේනිගේ වේදනාව.මේ ලෝකයේ කිසිම ගැහැණියකට මේ දුක අත්වෙන්න එපා 😥😥
@sachigamage9361
@sachigamage9361 53 минут бұрын
😢😢😢
@sandayaherath1358
@sandayaherath1358 36 минут бұрын
😢
@Loveyou77-As
@Loveyou77-As Сағат бұрын
එක කොටසක්වත් මිස් නොකර අද වෙනකල්ම මේ කතාව යූටියුබ් එකෙන් බලපු සෙට් එක මේ කොනට එන්ඩෝ.. Take Care පිස්සුවක් ඇබ්බැහියක්... හැම චරිතෙකටම ආදරෙයි❤
@ApsaraDilmi
@ApsaraDilmi 2 сағат бұрын
කිසිම දවසක කිසිම කෙනෙක් දෙන්නෙක් අතර තුන්වෙනියෙක් වෙන්න එපා.මේනකාලා ශාපයක් මේ සමාජෙට😢
@piuminagunathilaka5499
@piuminagunathilaka5499 Сағат бұрын
ඇත්ත
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t Сағат бұрын
Comments බැලුවොත් තේරුම් ගන්න පුළුවන් අපේ රටේ පවුල් ජීවිත වල යථාර්ථය
@NirashaDissanayaka-mg1zo
@NirashaDissanayaka-mg1zo 48 минут бұрын
Eka aththa
@charyaanjalee5360
@charyaanjalee5360 2 сағат бұрын
පලවෙනි වතාවට මෙහෙම last episode එක වෙනකන්ම end එකක් හිතාගන්න බැරි කතාවක් බැලුවෙ❤️මේකනම් සුපිරියක්😌🔥
@NethmiPehasarani-ib8si
@NethmiPehasarani-ib8si 2 сағат бұрын
Iwara na hetath thiyene
@HashiHashi-w5k
@HashiHashi-w5k 2 сағат бұрын
Ada payak thiyenawa kiwa neda?
@NethmiPehasarani-ib8si
@NethmiPehasarani-ib8si 2 сағат бұрын
@@HashiHashi-w5k 9.15 you tube
@user-bo7vm6zi8m
@user-bo7vm6zi8m Сағат бұрын
​@@HashiHashi-w5k ඔව් ඒක තමයි මාත් හිතුවේ පැයක් තියෙයි කියලා
@nimashanirmani-e5k
@nimashanirmani-e5k 2 сағат бұрын
චන්ද ප්‍රතිඵල කෙසේ වෙතත් මේකෙ අන්තිම ප්‍රතිඵලේට නම් heart attack එන සීන් එකක් තියෙන්නෙ දැන් නම්😂💔
@prasadifernando-uo9vn
@prasadifernando-uo9vn 2 сағат бұрын
😭😭😭😭😭😭😭 eka nam eththa matath eka wei wage
@twentyabc2751
@twentyabc2751 Сағат бұрын
අසේල මැරෙයි හාට් ඇටෑක් එකකින්
@kanchanadisanayake6717
@kanchanadisanayake6717 Сағат бұрын
Sirawatama
@SanduniThushara-d8x
@SanduniThushara-d8x Сағат бұрын
Wasalaya wage un metenna ona hart attack awilla
@faskitchen7346
@faskitchen7346 Сағат бұрын
Menaka meri the dannay neha Baba lebena kota
@nilnethu129
@nilnethu129 23 минут бұрын
ඉවර වෙච්ච විදිය නම් නියමයි... කාටවත් හිතාගන්න බැරි අවසානයක් දුන්නේ... ලොකුම වැරැද්ද කරපු වාසල ජීවිත කාලෙම දඬුවමක් වින්දා... ඒ වගේම වරදක් කරපු මේනකා දරුවෙක් එක්ක තනිවුණා... පණ ඇරලා ආදරෙ කරපු සදාදරණීය අසේනි... කිසිම වරදක් නොකර ආදරෙ විතරක්ම අයැදූ අහිංසකී... අවසාන මොහොත වෙනකම් දරාගත්ත අසරණි... අවසානේදි හරි සතුට ලැබුණා ඇයට ඒ ඇති... අසම්මතය කියන්නේ වේදනාවක් ඉතින් Take Care පබැඳුම-සචිනි පහන්‍යා✍ (Copy karagatta ekak fb eken.)
@MA-videos
@MA-videos Сағат бұрын
හැමෝම අසරණයි මේ කතාවේදී 3 දෙනාම . ආදරය ... ලිංගිකත්වය ... පවුල.. තත්වය .. සල්ලී.. සතුට.. මහන්තත්වය.. හැමදේකම ප්‍රතිඵලයක් . ලොකුම ආදර්ශයක් ගන්න පුලුවන් හොදින් අවබෝධ කර ගත්ත නම්
@monikafernando6899
@monikafernando6899 35 минут бұрын
Wate giyapu ballith asaranaida
@mwasana6081
@mwasana6081 2 сағат бұрын
වාසලගෙ හැමදේම ගැන හොයල බලපු දුකට සැපට ළඟ ඉදපු අසේනිව දූවිල්ලක් තරම් වත් වාසලට වටින්නෙ නෑ.කතාවක් උනත් අසේනිගෙ චරිතෙ පව්..සාදාරණීකරනයක් වෙන්න ඕනෙ 😥
@poornimaathukorala176
@poornimaathukorala176 2 сағат бұрын
Yes
@kuwaitstar5102
@kuwaitstar5102 2 сағат бұрын
😂😂හැමදේම හොයලා බැලුවට හිත ඇතුලේ පැසවනවා.කෙනෙක් ඇතුලාන්තයෙන් හොද ගති තියෙනවා නම් එයාව කාටවත් එපා වෙන්නේ නැහැ .අසේනිගේ ඇතුලත පැසවන ලෝ දිය හැලියේ කාව හරී තම්බන්න බලන් ඉන්නේ.අසේනී කටින් වචන වලින් එයා හොදයි කියලා පෙන්නුවට හදවත ගැහෙනරාවය වෛරයේ ගිනී පුපුරු.හද ගැහෙනරාවයට තමයි සොබාදහමේ සතා සිව්පාවා පවා කවුරු ළඟත් මෙල්ල වෙන්නේ.වාසලත් මේනකත් ඇට මස් නහර පිනවනවා නම් තව තව අය පස්සේ යනවා නේ.ඒ අය ඒ අයගේ හදවත ගැගෙන රාවය ගැන නතර වුනේ.මේනකත් ඔහොම කරන්නේ නැහැ මේනකාට අර පව්කාරයාව පටලවපු නිසයි මේනකාට තරහා.මෙතනදී මේනකයි අවංක.
@mwasana6081
@mwasana6081 2 сағат бұрын
@@kuwaitstar5102 ඉතිම් ඒ මේනකාගෙ කොල්ලනෙ.මේනකා දන්නෙ නැද්ද ඌ එහෙම එකෙක් කියල.මේනකාත් ඌ එක්ක සතුටින් ගියානෙ.මේනකා හරිද එතකොට මේනකා පලිගත්තෙ නැද්ද..🙂
@NilakshiVinodya
@NilakshiVinodya 2 сағат бұрын
@@kuwaitstar5102oyge miniha hri gni hri wte ghim awot mal tiyla get gnnwd ai😂
@usernirosha
@usernirosha 2 сағат бұрын
@@kuwaitstar5102 තමුසෙත් වටේ යනව ඇති
@SanduniEkanayaka-c9t
@SanduniEkanayaka-c9t Сағат бұрын
අසේනිට උන දේ මේ ලෝකෙ කාටවත් නොවේවා එකම ප්‍රාර්ථනාව මේක කතාවක් විතරක්ක වේවා 😥😥😥
@pcwdultrish
@pcwdultrish Сағат бұрын
ඒක ජීවිතේ වෙනස් වෙන ටනින් පොයින්ට් එක කරගත්තොත් උපරිම සැනසීම ලැබෙන කෙනා වෙන්නත් පුලුවන්
@R.sivaranjaniRejendran
@R.sivaranjaniRejendran Сағат бұрын
4 year before my life like this one manaka coming my life
@jeewanthigunasinghe4223
@jeewanthigunasinghe4223 57 минут бұрын
ඒවා සත්‍ය වෙලා ,😢
@jeewanthigunasinghe4223
@jeewanthigunasinghe4223 57 минут бұрын
​@R.sivaranjaniRej😢endran
@Kumari-j9l3n
@Kumari-j9l3n 22 минут бұрын
@@SanduniEkanayaka-c9t menakata wechcha de katawath nowewa...aseni aththatama adare karanam..wasala ara vidihata thani weida...adare kiyanne pariththyagayak aka hariyatama kare menaka...ada ganu hamotama wena deyak oka..oya mona deta unath waga kiwa uththe pirimiya kiyana satha
@SandaminiRavihansa
@SandaminiRavihansa 2 сағат бұрын
අසේනි වගෙ ගෑනු අය කොච්චර ඇතිද මේ ලෝකයෙ 🥺 ඒ වගෙ අයට ප්‍රශ්නවලින් මිදී සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන් වේවා! ❤
@MyGuitarLK
@MyGuitarLK 2 сағат бұрын
Terum gnna kthawe pennuwa widiyata Asenigei wasalagei se* life eke godak aul thibba aseni nisa, wasala pita giye e ganige amuthu hasirim iwasnn bruw e nisa wasalge wagema asenigeth waradi thiynw lanakawe hama deyktm pirimnt witrne baninne e unt ganuth wardi hby eka unta penne na ❕
@SandaminiRavihansa
@SandaminiRavihansa Сағат бұрын
​​@@MyGuitarLK ඔයාගෙ කතාවටත් මං එකඟයි. පිරිමින්ට ම බැනලා නැ මං. ඒත් ගෑනු කෙනෙක් උනත් ගන්න ඕනි ආදර්ශය , ලස්සන හෝ වියවුල් කුරුලු කූඩුවක් උනත් , ඒක මැදට නොයන තරමට මේ ලෝකෙ ලස්සන වෙයි.🙂 සරලව ම දෙන්නෙක් අතර තුන් වෙනියෙක් වෙන්න හොඳ නැ ❤
@suresh12145
@suresh12145 Сағат бұрын
මාත් ජිවිතේ ඔය දුකම වින්දා ඒ ගෑනි මගෙ මිනිහ එක්ක පුදියපු එවා පවා මට කොල් කරලා කිඋවා අපි දෙන්නා වෙන්කලා එකිත් ගාමට් බඩුවක්
@madushikajayamali5839
@madushikajayamali5839 Сағат бұрын
​@@suresh12145matath me demai une eki salli walata yana ekiyak ..mama ada putha ekka
@malimalkanthi2710
@malimalkanthi2710 Сағат бұрын
මේනකා හැම දේම කලේ උවමනාවෙන්මයි.වාසල බෝඩිමට යන එක නතර කලාම එකම එක වතාවක් එයා හමිබවෙන්න එන්න කිවිවා,ඒ කරලා ළමයෙක් හදා ගත්තා.අද මේනකා අසේනිට කියනවා කොචිචර ආදරේ කෙනෙක් උනත් ප්‍රතික්ෂේප වෙනවා කියලා දැනෙනවනමි අත හැරලා දාන්න..මම වගේ නමි මේ වෙද්දි ඒක කරලා කියලා..එතකොට ඇයි මේනකාට බැරි උනේ වාසල එයාව ප්‍රතික්ෂේප කරන කොට අත හැරලා දාන්න,එයා ඒ වෙනුවට කලේ වාසලට එයාව අතහරින්න බැරි වෙන්න දරුවෙක් හදලා බෑදීම වැඩි කර ගත්ත එක,වාසල ළමයා නැති කරන්න කියලා කියද්දි එහෙම නොකර එයාව බේර ගත්තෙ අසේනි..ඒත් අද මේනකා කියනවා සංජන ගහලා දරුවා නැති කරන්න හැදුවා ඒකට වග කියන්න ඕනි අසේනි කියලා..කොයි තරමි ආත්මාර්ථකාමීද.. වටේ යන ජරා ගෑනුන්ගෙ පුරුද්ද?..හැමදාමත් නිර්දෝශි ගෑනු වේසා ගැනු ළග අසරණ උනා.
@madushikajayamali5839
@madushikajayamali5839 Сағат бұрын
Aththatama ..athdakimen kiyanne
@dilhanianthony7873
@dilhanianthony7873 Сағат бұрын
Eka aththa
@SumithaSilva
@SumithaSilva Сағат бұрын
Methane mul waradi karu meanak.dana Dana anunge pawlak vinasa kar
@TharanganiRanasingha
@TharanganiRanasingha 58 минут бұрын
😢😢 ඇත්ත ​@@SumithaSilva
@sachigamage9361
@sachigamage9361 53 минут бұрын
Eththa
@dasuninipunika
@dasuninipunika Сағат бұрын
ලංකාවේ ගියපු කතාවලින් ආසාවෙන් එක කොටසක්වත් මග නොහැර බලපු එකම කතාව . අදින් එකත් ඉවරයි❤
@upekshamadhubhashani4592
@upekshamadhubhashani4592 2 сағат бұрын
පවුලෙ නම්බුවයි මනුස්සයට තියෙන ආදරෙයි අතරෙ හිර වෙලා ඇතෑරගන්න බැරිව ආදරේ කරපු ගෑනුන්ගෙ ඉවසීමේ සිමාව මෙච්චර තිබ්බත් අනුකම්පාවක්වත් නෑ කාටවත්. තමන් ගැන විතරක් හිතන අයට විතරයි සාධාරණයක් වෙන්නෙ 😢
@madushikakalpanie1958
@madushikakalpanie1958 Сағат бұрын
මං මෙච්චර කාලේකට බලපු හොඳම කතාව..❤අපේ රටේ පිටරට කතා පෙන්වනවා මිසක් මේ වගේ අදර්ශමත් කතා පෙන්වන් නෑ..කියන්න නම් එමටයි..superb tele drama ❤
@kavirathnayaka3323
@kavirathnayaka3323 Сағат бұрын
යකෝ සාරංගයි,දිනක්ෂියි බැනුං අහන තරමක්..😂....නියම රගපෑම් කියන්නේ මේවට තමයි...♥️
@NKH4789
@NKH4789 Сағат бұрын
Aththata wenna aththeth oka
@DewdunManikya-hg2qd
@DewdunManikya-hg2qd Сағат бұрын
රගපෑමට නෙමේ මෙතන හොදම රගපෑම අසේනිගෙ මෙතන වෙන සිද්දියටයි උන් දෙන්නා බැනුම් අහන්නෙ 😂💔
@Aanwi2005
@Aanwi2005 Сағат бұрын
සාරංග දිනක්ෂි ට නෙවෙයි දෙයියනේ බනින්නෙ මේනකාට වාසලට 😂
@madumadu3993
@madumadu3993 Сағат бұрын
dinakshi mariynko yakooo. .tawath ganiyek asrna krnne
@Aanwi2005
@Aanwi2005 Сағат бұрын
@@madumadu3993 ඔයා මැරෙන්න ගිහින්.මේක කතාවක් මෝඩ ගෑනියෙ 😂
@shehanisenarath2003
@shehanisenarath2003 Сағат бұрын
කතාවටත් වඩා දුකයි ඇත්තටම මෙහෙම දේවල් අත්විදලා තියෙන අයගෙ comment දැක්කම 💔 හැම episode එකකම ඒ වගේ එක comment එකක් හරි දැක්කා 😔
@user-gq1pu8pd9e
@user-gq1pu8pd9e 50 минут бұрын
Ek atta
@mritv7751
@mritv7751 Сағат бұрын
ලෝකේ වාසල ලා අන්තිමේ ... සෝත්ති උනාට.... අන්සබාගේ උනාට... ඕනේ තරම්"""අසේනිලා ඉන්නවා """ වාසල ගේ කියලා හිතාගෙන ... දරුවන් හදා ගේන ලස්සනට ගේම ගහගේන.... දරුවන් ලොකු වෙලත් ... කිසිම දෙයක් ... නොදන්නා ගානට ... පවුල රැකගෙන ඉන්න...❤❤❤❤.
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar Сағат бұрын
තමන් ආදරේ කරාට තමුන්ට ආදරේ නැති තැන රැදෙනවට වඩා අමාරුවෙන් හරි අත ඇරලා හිතහදාගන්න එක තමා හොදමදේ.
@SrilankaSri-pc9ff
@SrilankaSri-pc9ff 2 сағат бұрын
මම අසේනි නම් මේ සිදුවීම දැනගත් මුල්ම දවසේ වාසලට ඕනි දෙයක් කර ගන්න කියලා වෙන් වෙලා යනවා.මමත් දරුවො නැති කෙනෙක්.ඒත් අපි සතුටින් ඉන්නවා .මට අම්මා කෙනෙක් වෙන්න බැරි උනා කියලා දුක් වෙන්නෙ නැහැ .අසේනි ප්‍රස්න ගොඩක පැටලුනා .හොදම විසදුම වෙන්විම
@duminiwickramaarachchi6960
@duminiwickramaarachchi6960 Сағат бұрын
ඇත්තටම ඔව්. මුල්ම මොහොතෙම අත අරිනව. නැතුව ළඟට අරගෙන ඒ ගෑණු කෙනාවත් ගෙදරට පවා ගෙන්න ගෙන වාසලටත් වරින් වර සැර වෙවී පළිගන්න හදන්නෙ නෑ..
@Manjulacham
@Manjulacham Сағат бұрын
අනිවා.. ඉන්න බැරිනම් අකමැත්තෙන් උනත් අයින් වෙන්න ඕනි.. මොකද ආපහු මුල හිටිය වගේ ඉන්න බෑ කොච්චර හොදින් ඉන්න හැදුවත්...
@khanthikw8523
@khanthikw8523 Сағат бұрын
Ane oyata ikmanatama daru surathal balanna labewa
@tharakanuwanthika94
@tharakanuwanthika94 Сағат бұрын
එක එක ගැහැනුන්ග්‍ර් ඉවසීම වෙනස් අනේ 😔
@saranga-dinakshie
@saranga-dinakshie 2 сағат бұрын
කට්ටිය බලනවා ද???? 😮
@charyaanjalee5360
@charyaanjalee5360 2 сағат бұрын
😌❤️🔥
@TRTravelWithHunny
@TRTravelWithHunny 2 сағат бұрын
Ou balanagamn
@Upekalakmali-wv6fm
@Upekalakmali-wv6fm 2 сағат бұрын
❤❤❤
@Lakmi158
@Lakmi158 2 сағат бұрын
නැතුව නැතුව අද බැලුවෙ නැත්තන් වැඩක් තියෙනවයෑ
@udaniSri
@udaniSri 2 сағат бұрын
Yes
@MuduMaduwanthi
@MuduMaduwanthi 30 минут бұрын
තමන්ගෙම ගෙදර තමන්ට මෙහෙම වෙනස්කම් වෙද්දි හිතට දැනෙන වේදනාව කියලා නිම කරන්න බෑ..ඒක ලොකු වේදනාවක් ...😢😢😢
@Senusenu5
@Senusenu5 Сағат бұрын
අම්මෝ අසේනි..💔💔💔 පපුව හෝස් ගාලා ගියා අදනම්😖💔 'හෙට වැඩට ගෙනියන්න උයන්න ඕනෙ මොනවද' ඇහුවම වාසල කෑගහපු විදිහට අසේනි ගැස්සුන විදිහ, Shirtඑක බදන් නිදාගත්ත හැටි🥺💔
@SumithaSilva
@SumithaSilva Сағат бұрын
Kavadath pirimi adare versa ganunta
@DinushaSampath-ee7zz
@DinushaSampath-ee7zz 2 сағат бұрын
හතුරෙකුටවත් මෙහෙම දෙයක් වෙන්න එපා.මේක බලන මගේ හදවත එක මොහොතකට නතර වුනා වගේ දැනුනා😢😢
@gdnla25
@gdnla25 Сағат бұрын
Karamaya kiyana de lasanata pennala dunna😊
@Swetha.Navoda
@Swetha.Navoda 2 сағат бұрын
අසේනි ඉවසුවා වැඩි වාසල වගේ මිනිහෙක් කිසිම ගැනියෙක්ට හම්බවෙන්න එපා😢
@champaheenkende5252
@champaheenkende5252 Сағат бұрын
ඔව් ....😢
@hansimadu2538
@hansimadu2538 Сағат бұрын
Wasala wage aewun vidawala merenna one.
@hashaninanayakkara7112
@hashaninanayakkara7112 2 сағат бұрын
ලංකාවෙ Teledrama එකක් බලල ඇහැට කදුලක් ආවා නම් ඒ Take Care විතරයි. Take Care ❤️
@DinushaNimanthi-qk1lf
@DinushaNimanthi-qk1lf Сағат бұрын
Comment දැක්කම හිනා යනව ඇත්තමයි..ලංකාවනෙ කියල හිත හදාගන්නව 😄😄😄.මේක එක් පැතිකඩක් පෙන්වන කතාවක් නෙවෙයි,
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t Сағат бұрын
ඇත්තටම ow Lanka we යථාර්ථය විඳිනවා වෙනුවට widawanawa එක
@madhaviwasundara4548
@madhaviwasundara4548 Сағат бұрын
ජීවිතේ අපිව වටින්නැති මිනිස්සුන්ට අපිව අහිමිවෙලාම යන්න ඕන 🥺
@kaushalyamaduwanthi6986
@kaushalyamaduwanthi6986 2 сағат бұрын
Aseni වගේ දරා ගන්න පුළුවන් ද දෙයියනේ කිසිම ගෑනියෙක්ට😢 ඇත්තටම හිතට දැනෙනවා aseni ගෙ රඟපෑම
@tharangasandamali5273
@tharangasandamali5273 2 сағат бұрын
මම දැන් ඉන්නෙ ඒ දරාගැනීමත් එක්ක.
@kaushalyamaduwanthi6986
@kaushalyamaduwanthi6986 2 сағат бұрын
@@tharangasandamali5273 ජිවීතෙ හොඳම දේවල් හම්බෙන්න සමහර වෙලාවට කරුමෙට හම්බෙන ජරා ගොඩවල් අයින් කරන්න ඕන. සතුටින් ඉන්න කරුමයක් ඉවරයි කියලා බුදු සරණයි
@R.sivaranjaniRejendran
@R.sivaranjaniRejendran 57 минут бұрын
Me
@Tharu_0707
@Tharu_0707 2 сағат бұрын
මුන් වැරද්ද කරලා දැන් නිකන් හැසිරෙන්නේ අසෙනි වැරදි කළා වගේ නේ 😒 අසෙනිට සදරනයක් වෙන්න ඕනි අනිවාර්යෙන් 🥺 නැත්තන් වැඩක් නෑ 🥺
@nimalimadushika9777
@nimalimadushika9777 2 сағат бұрын
සිරාවට
@nilakshimanjula1155
@nilakshimanjula1155 2 сағат бұрын
Ow 😢
@ThilkiWithanage
@ThilkiWithanage Сағат бұрын
Ane ou
@SunShine-yd6pz
@SunShine-yd6pz Сағат бұрын
Me dennata mulin baba marannai oni wuneth
@twentyabc2751
@twentyabc2751 Сағат бұрын
අසේල මැරෙනව ලඟදිම
@user-fx4jelqd41
@user-fx4jelqd41 2 сағат бұрын
අසේනි මොකටද මේ ගනිකාවියක් වගේ බැල්ලියෙකුට බාල්දු වෙන්නෙ හොම්බට ඇනල දාන්නෙ නැතුව.
@sunithafernando7638
@sunithafernando7638 Сағат бұрын
ඇත්තමයි ගනිකාවකට උදව් කරල වෙච්චදේයක් .වාසල වගේ වනචර වසලයෙක් කාටවත් ලැබෙන්න හොද නැ.
@ajithjayasundara4552
@ajithjayasundara4552 Сағат бұрын
Ane ow pudumai mun denna nam gahala maranna oni​@@sunithafernando7638
@R_sh00808
@R_sh00808 Сағат бұрын
මේනකා 💔ශික් හරිම කපටිකමින් අසෙනිගෙ හැමදෙම උදුරගත්තා🥺💔අනෙ අසෙනි ඔය වැරද්දක් කරෙම නැ අඩුපාඩු තිබ්බත් වාසලට තිබ්බ එව කතා කරල විසදගන්න 🥺
@tharakanuwanthika94
@tharakanuwanthika94 Сағат бұрын
නූගත් ගෑනියෙක්,සල්ලාල ගෑනියෙක් නිසා අවසානට වැදගත් පවුලක වැදගත් විදියට හැදුණ ගැහැණියකට සිද්ධ වෙන්න යන අපරාධය...😔
@saranga-dinakshie
@saranga-dinakshie 2 сағат бұрын
Final Episode part 2 - 9.15 ට බලන්න සෙට් වෙන්න... EPISODE 34 ❤
@Dinithi__Kawya
@Dinithi__Kawya 2 сағат бұрын
Athi yantham ....mn hithuwe het wenkl inna wei kiyala
@MaleeshaJayani
@MaleeshaJayani 2 сағат бұрын
Athi yanthn😢
@sitharaanjana3908
@sitharaanjana3908 2 сағат бұрын
ඉවසීම check කරන්න එපෝ 🥲
@hasanprabash7127
@hasanprabash7127 2 сағат бұрын
👍
@an-f3x
@an-f3x 2 сағат бұрын
pin kara nam hari meka
@usernirosha
@usernirosha 2 сағат бұрын
කිසිම වැරැද්දක් නොකරපු පුංචි අඩුවක් විතරක් උනු අසේනිද අවලමේ ගියපු මේනකාද දිනන්නෙ බලමු නේද😔😔
@nishimadhusha7990
@nishimadhusha7990 Сағат бұрын
මේනකාව ගෙදර තියල එක මාසෙකට වාසල වෙන රටකටවත් ගියොත්නම් වාසලටය්හ් දවසක අහන්න් පුලුවන් වෙයි සන්ජන නැති උනම ඉවසන්න් බැරිම තන වාසල ලගට ගියා වගේ කතාවක්
@Ashipereraashi
@Ashipereraashi 2 сағат бұрын
මටත් වාසල වගේ පිරිමියෙක් හම්බුනා.දෙයියනේ දන්නවද ඒ මනුස්සය මට හොරෙන්ම වෙන කෙල්ලෙක් බැදලා.මන් දැනගත්තේ වෙඩින් එක දවසෙ.අනේ මන් ඒ මනුස්සයව ගොඩක් විස්වාස කලා.මට ගොඩක් වියදම් කරා ආදරෙන් බලාගත්තා.බදින්න කලින් දවසෙත් මට කතා කලා.අනේ මන් එයා එක්ක කොච්චර හීන දැක්කද.මන් මේ කතාව බලනකොට වාසල වගේ පිරිමි ලබන ගෑනු කොච්චර අවාසනාවන්ත ද කියලා හිතුවා.ඒත් අන්තිමට මන් ලග ඉදලා තියෙන්නෙ ඒ වගේ පිරිමියෙක්. මගෙ දුක කියලා කෑ ගහලා එයාට කතා කරලා අඩන්න ඕනි.ඒත් එයා බැදපු කෙනෙක් දැන්.මට කීයටවත් මේනකා කෙනෙක් වෙන්න බෑ..එයාට එයා කරපු දේවල් ලැබේවි.මන් කොහොමහරි ඒ අසත්පුරුශයව අයින් කරනවා මගෙ හිතින්. කර්මය අපි පස්සෙ එනවා ඒකයි ඇත්ත😊
@chathukichathuki7117
@chathukichathuki7117 2 сағат бұрын
Me ahanna menika jiwithe apita ohoma dewal wenawa.hitha shakthimath geheniyak wenna.oyata dawasaka hariyanawaaaamai
@YapaKumari-n7v
@YapaKumari-n7v 2 сағат бұрын
ටිකක් පරක්කු වෙයි ...හැබැයි හොදම කෙනා එනව ඔයාගෙ මුලු ආත්මයම ආදරෙන් පුරවන..එතකම් පරිස්සමින් සතුටින් ඉන්න
@charithawickramatunga5842
@charithawickramatunga5842 2 сағат бұрын
ඔයාට හිතුනට ඔයාට නොලැබුනා කියල ස්වභවදර්මය ඔයාව ආරක්ශා කරා. ඔයාව ආරක්ශා උනා බොරුකාරයෙක්ගෙන්. ඔයා කරපු හොද දේවල් ගැන විශ්වාසය තියන්න. කවදහරි දවසක හරි යනව ❤
@Ashipereraashi
@Ashipereraashi Сағат бұрын
​@@charithawickramatunga5842ඒ මනුස්සයා හරි සතුටින් ඇති බැදපු අලුත නිසා.ඒත් මන් එයා හින්දා දුක් වෙනවා.කමක් නෑ ඒ මගෙ කර්මය කියලා හිත හදාගන්නවා😊
@Heshanipabodha3149
@Heshanipabodha3149 Сағат бұрын
OYA ශක්තිමත් ගෑනියෙක් කවදාවත් ඔයාට වරදින්න එපා ❤
@ශශිනි
@ශශිනි Сағат бұрын
ඇත්තටම වාසල වගේ පිරිමින්ට සාප වෙන්න ඕන..මේනකාල වගේ උන්ට කාත් කවුරුත් නැතිව තනි වෙන්න ඕන...අසේනිල වගේ උන්ට ශක්තිය ලැබෙන්න ඕන...ජිවත් වෙන්න❤
@champhajewarani7271
@champhajewarani7271 Сағат бұрын
ඒකනම් සත්තකින්ම .උන්ට සාප වෙනවා.ඒක.
@ඉසදිඅනුත්මා
@ඉසදිඅනුත්මා Сағат бұрын
මේ වගේ ලස්සන නිර්මානයක්..ආයෙත් බලන්න ලැබේවා ..ඇබ්බැහි වෙලා බලපු එකම කතාව❤ ..😢 take care
@ireshaDissanayaka-z4z
@ireshaDissanayaka-z4z 2 сағат бұрын
සාරංග අයියා තමයි හොදටම කලේ..හරියටම චන්දෙ දවසෙම take care අවසානය...නිලය බලලම ගැහුවා 🤭චන්ද ප්‍රතිඵල බැලුවෙ නැතත් මේකනම් බලනවා 😌
@-qm3wz
@-qm3wz 2 сағат бұрын
පොඩි කාලෙ ඉඳලම උගන්වන්න ඕන දෙයක් තමයි ප්‍රතික්ශේප වෙනව නම් යම් කිසි තැනකින්,එතනින් ඉක්මනට ම අයින් වෙන එක
@hunnybunny-xc4hz
@hunnybunny-xc4hz 2 сағат бұрын
Aththa
@shanikanishanthi9953
@shanikanishanthi9953 Сағат бұрын
😢
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t Сағат бұрын
අපේ රටේ කරන්න බැරි දෙයක් සංස්කෘතිය ta මිනිස්සු යට වෙලා
@user-sulasi
@user-sulasi Сағат бұрын
නියම කතාව
@IreshaDilrukshi-tx9tx
@IreshaDilrukshi-tx9tx 2 сағат бұрын
මේනකාලා වගේ ගෑණු වාසලලා වගේ පිරිමි ලැබුණ ගැහැණු පිරිමි දෙගොල්ලම පව්🥺🥺
@lifeandwings
@lifeandwings Сағат бұрын
කතා කරලා විසඳගන්න පුළුවන් පොඩි ප්‍රශ්නයක් නිසා මෙච්චර කැපකිරීමක් කළ ගැහැනියකට එච්චර රිද්දන මෙහෙම පිරිමි 😢😢
@Lakmali-y8p
@Lakmali-y8p 33 минут бұрын
අවුරුදු 10 ක අතීතය ආයෙත් මතක් කරලා දුන්නා..අසේනි දරාගත්තට ඒ අතීතය මතක් කරකර ඇස් රිදෙනකන් ඇඩුනේ ඒ කාළකණ්නි මිනිහට පණවගේ ආදරේ කරපු නිසා..දරු දෙන්නත් එක්ක ලස්සනට තිබුන මගේ පවුල කඩලා උන් දරු පවුල් හදාගත්තා.දිනූෂා දමයන්ති, අංජලිකා මදුමාලී උඹලා දෙන්නා මේ ආත්මේ ඕවට වන්දි ගෙවයි අනිවාර්යයෙන්...
@NilanthaBalasuriya-ry3pe
@NilanthaBalasuriya-ry3pe 2 сағат бұрын
ජිවිතේ එක පාරක් රවට්ටපු මිනිහෙක්ට කවදාවත් සමාව දීලා ලගට ගන්න එපා ඒක ඉට වඩා දුකක් 🥹🥹🥹
@DogLove459
@DogLove459 2 сағат бұрын
අසේනි ගැන දුක හිතුණා අදනම්😢
@Dineth334
@Dineth334 2 сағат бұрын
මිනිස්සු හතර පස් දෙනෙක් එක්ක වේස කමේ ගිය ගෑනිට හරි ගියා ගෙදරට වෙලා ඉදපු අහිංසක ගෑනිට වැරදුනා එහෙම තමයි සැබෑ ජීවිතෙත් මිනිස්සු පස් හය දෙනා එක්ක යන ගෑනුන්ට ඉහෙන් බහින ලෙඩකුත් නෑ හොඳ පතිවත ආරක්ෂා කරගෙන ඉන්න ගෑනුන්ට ලෙඩමයි 😢
@rajidu5268
@rajidu5268 Сағат бұрын
අසේනි කුහකයි
@NilnthiNilnthi
@NilnthiNilnthi Сағат бұрын
Ada සමාජයේ jara genunta thama thena tiuenne
@achiniobeysekara3436
@achiniobeysekara3436 Сағат бұрын
මේක ඇත්ත.. මං දැනුවත් එක ගෑනු කෙනෙක් හිටියා... හස්බන්ඩා ට ඔෆිස් එකට කෑම ටික පවා එවන්නෙ දෙයියන්ට බුදුන්ට වගෙ... කොවිඩ් කාලෙ තේ බෝතලෙ ඉදන් පැක් කරල ලස්සනට එවනවා...😝 එයාට දැනුවත් ව කැන්සර් එකක් තිබිල සුව ලැබුව කෙනෙක් ... ඒත් ඒ යකා ට යන යන තැන ගෑනු... අන්තිමට අවුරුදු 26 විතර බාල එකියක් ව අල්ලගෙන පුදුම තරම් නැටුව.. ඒකි හැබැයි දහස් ගනන් වලින් එ මනුස්සයා ගෙන් සල්ලි ඩැහැ ගත්තා.. අන්තිමට ඔෆිස් එකෙන් ඒ මනුස්සයා ට යන තැනට වැඩ සිද්ධ වුණා ට පස්සෙ එයාගෙ ලාච්චු අස්සෙ ෂොපිං මෝල් වල බිල් එහෙම තිබුණා කියල ඔෆිස් එකෙ අය කියනවා.. ලක්ෂ ගනන් වලින් සූරගෙන ඒකි අන්තිමට ඒකිගෙ කසාද මිනිහගෙනුත් ගුටි කාල ජොබ් එකත් නැති කරගෙන තිබුණා ... 😝
@Senusenu5
@Senusenu5 Сағат бұрын
​@@rajidu5268මොකද්ද කුහකකම??
@Newage-m5b
@Newage-m5b Сағат бұрын
අසේනි බුද්ධිමත් වගේම මෝඩ ganiyak එයාට තිබ්බේ පවුලේ නම්බුවට බම්බුගහගන්න කියලා පිට ගිය එකාට යන්න දෙන්න.තමන් ගේ අඩුපාඩු තිබ්බා කියලා පිට යන එකා කොහොමත් අතඅරින එකමනේ හොද.ආදරේ නම් ඔහොම මේ වෙන ගෑනු එක්ක බුදියන්න යන්නේ නැහැ නේ.divorce වෙන එක ම තමයි හොද.
@g.uishara5698
@g.uishara5698 Сағат бұрын
මේ ලොකේ කිසිම ගැහැණු කෙනෙක්ට අසෙනිට වගේ අසාධාරණයක් වෙන්න් එපා.වාසල වගේ මිනිස්සු කිසිම ගැහැනියෙකුට ලැබෙන්න එපා.මේනකාලා වගේ ගැහැනුන්ට කවදාවත් සතුටින් ඉන්න ලැබෙන්නත් එපා.
@geethimaash7285
@geethimaash7285 Сағат бұрын
අනියම් සම්බන්ද තියන හැම එකියෙක්ටම,එකෙක්ටම සාප වේවා
@SanduniSawumya
@SanduniSawumya 57 минут бұрын
අනිවාර්යයෙන්ම
@sumudu369
@sumudu369 2 сағат бұрын
වාසල විරුද්ද වෙද්දිත් අසේනි තනියම මේනකාට උදව් කරල , කරපු හැම බලු වැඩේටම සමාව දීලා ගෙට ගත්තට අසේනිට ඔහොම වෙලා මදි බඩත් උස්සන් එද්දි පදෙ කියල එවල ගත්තනං මේ කිසි ප්‍රශ්නයක් නෑ .සත්තු සත්තුමයි මෙනකාටයි ,වාසලටයි හොදක් වෙන්න එපා අසේනිට දීපු ගින්දරට
@sunithafernando7638
@sunithafernando7638 Сағат бұрын
වාසලට එක ගෑනියෙක්වත් ලැබෙන්න හොද නෑ
@nihongo7750
@nihongo7750 Сағат бұрын
Meka kathawak😂
@sumudu369
@sumudu369 Сағат бұрын
@@nihongo7750 මේවගේ කතා සමාජේ ඕන තරම් තියනව
@century-v7s
@century-v7s 56 минут бұрын
​@@nihongo7750කියලා වැඩක් නෑ. මුන් වගේ ගොන් හැත්තක්
@dipikagodakanda3634
@dipikagodakanda3634 2 сағат бұрын
මේ වගේ ගැනු මිනිස්සු මේ ලෝකයේ ඕනතරම් ඉන්නවා😢කිසිම මනුස්සයෙකුට මේ වගේ දුකක් ලැබෙන්න එපා😢
@chathurikamadushani8224
@chathurikamadushani8224 2 сағат бұрын
අසේනි මාර ඉවසීමක්නෙ දරාගෙන ඉන්නේ🤐 වාසල නැමති වසල පිරිමියා ගැන සහ මේනකා නැමති හොර අඹුවටත් ( හොර ජොඩුව ළමයා මරන්න ගිහින් ලමයට ජීවය දුන් අසේනියි😢)
@sadawirawarna2092
@sadawirawarna2092 Сағат бұрын
😢😢😢😢
@saumyadilrukashi1435
@saumyadilrukashi1435 Сағат бұрын
මේ කතාව ලිව්ව කෙනා මාරම දක්ෂයි. රඟපාන අයත් ඒ කතාවට උපරිම සාධාරණයක් කරනවා ❤
@sachigamage9361
@sachigamage9361 53 минут бұрын
Saranga ned
@deepajayalath
@deepajayalath 40 минут бұрын
සාරංගම තමයි ලියලා තියන්නේ..
@shalinda_
@shalinda_ 58 минут бұрын
මේක බලන ඕන කෙනෙක්ට මං දෙන උපදෙස තමා, කවමදාකවත් දෙන්නෙක් අතර තුන්වෙනියෙක් වෙන්න යන්න එපා ඒක කොච්චර රසවත් උනත්,තාවකාලික සතුටක් විතරයී , වේදනාව ඊට දෙගුනාකාරයෙන් ලැබෙනවා නියත වශයෙන්ම !! එහෙම මිනිස්සුන් මං මනුස්සයෙක් විදිහට සාප කරනවා! ( සමාවෙන්න ) Take Care❤
@ShamanthaKumari-im6nu
@ShamanthaKumari-im6nu 27 минут бұрын
අනිවාර්යයෙන් මමත් එහෙම තමයි ..
@harshanilasika103
@harshanilasika103 20 минут бұрын
මේ අත්දැකීමෙන් අසේනිට තරම්ම අසාධාරනයක් වුන මාත් කියන්නෙ....කවදාවත් දෙන්නෙක් අතර තුන්වැන්නෙක් වෙන්න එපා.ඒක ගෙවා නිම කරන්න බැරි පවක්.තුන් වැනියෝ වෙලා ඉන්න තුන්වැනියො වෙන්න ඉන්න හ්ධ්මෝමමේ කතාංගය බලන්න.... නිර්දෝශී ගැහැනියක්ද්ගෙ කඳුලු කියන්නෙ සෙල්ලමක් නෙමෙයි.....ආත්ම ගානකට සාපයක්.🙏🙏🙏🙏
@YapaKumari-n7v
@YapaKumari-n7v Сағат бұрын
රහසේම විදවන අසේනි කෙනෙක් නොවන්න..අත්හැරිය යුතු තැන අත්හරින්න ...මානසික සතුට තරම් වටින කිසිවක් මේ ලොව නැත
@vindyalasanthi2620
@vindyalasanthi2620 Сағат бұрын
ඇත්තම තමයි අත් හැරීම තමයි පුරුදු වෙන්න ඕන
@akenyastory
@akenyastory Сағат бұрын
ඔව් කොච්චර සැප සම්පත් තිබුනත් මානසික සතුට නැත්තම් වැඩක් නෑ .... husband කෙනෙක් නමට ඉදලා වැඩක් නෑ එයාගේ ආදරේ ලැබෙන්නැත්තම්.
@NirashaDissanayaka-mg1zo
@NirashaDissanayaka-mg1zo 47 минут бұрын
Aniwa
@madushikaudeshi959
@madushikaudeshi959 44 минут бұрын
Best comment according to my mind setting
@amalidinesha2159
@amalidinesha2159 24 минут бұрын
ඇත්ත
@Akeshtharindu-ho4hv
@Akeshtharindu-ho4hv 2 сағат бұрын
අවසානේ වෙනකක් යුහුටියුබ් එකෙක් බලපු ලමිය් මේ පැත්තට ❤️❤️
@theresejohn6108
@theresejohn6108 2 сағат бұрын
ආදරයක් නැති තැන රැඳිලා ඉන්නවට වඩා අයින් වෙලා යන එක තමයි හොඳම දේ මේ ලෝකේ කිසිම දෙයක් බලෙන් අයිති කරගන්ඩ බැහැ දුකයි තමයි එත් ඇත්හට මුහුණ දෙන්ඩ ඕන 😢😢😢
@SasSub
@SasSub Сағат бұрын
100%
@supergirl0117
@supergirl0117 Сағат бұрын
True...❤
@Road986
@Road986 Сағат бұрын
True
@rathnakumari4565
@rathnakumari4565 Сағат бұрын
හරියට හරි ! ඒත් කරපු පව් අවසන් වෙනතුරු දුක විඳින්න වෙනවා... එයයි ලෝක දහම
@studylover555
@studylover555 Сағат бұрын
බොහෝ සිත් අයාලේ යන වගත් ඒ නිසා තවත් බොහෝ සිත් විදවන තරම් කිසිවෙකුත් නොදන්නා බවත් තවත් බොහෝ දෑ සිතන්නට පැතිකඩ දහසකුත් ගෙනා විශිෂ්ඨ නිර්මාණයක්
@nethminawanjana3912
@nethminawanjana3912 Сағат бұрын
මෙච්චර කාලෙකට බලපු අවසානයක් හිතාගන්න බැරි උන සුපිරිම කතාවක් ❤ Take care 👋
@MiyuranganiWijewardhana
@MiyuranganiWijewardhana 2 сағат бұрын
අසේනි වගේ ජීවිතියක් කිසිම ගැහැණියකට හිමි නොවේවා,වාසල වගේ පිරිමි කිසිම කෙනෙක්ට හමු වෙන්න එපා,ලොකු ආදර්ශයක් දෙන මේ කාලෙට ගැලපෙන හොඳම කතාවක්
@sadawirawarna2092
@sadawirawarna2092 Сағат бұрын
😢😢😢😢
@kushi784
@kushi784 2 сағат бұрын
අසේනි කොතනකදි වත් වැරදි නෑ..මේනකා,වාසල,අසේනිගෙ අම්මා ...උන් තුන්දෙනා එකතු වෙලා අසේනි ගෙ ජීවිතය කෑවා ..අසේනි ට අසාධාරණයක් වෙන්න බෑ.එහෙම උනොත් මේ කතාවෙ අවසානයෙන් වැඩක් නෑ
@chathurikamadushani8224
@chathurikamadushani8224 2 сағат бұрын
කියලා වැඩක් නෑ
@chathurikamadushani8224
@chathurikamadushani8224 2 сағат бұрын
පුදුම දුකකින් සහ කේන්තියෙන් මෙකෙ අවසානය බලන්නේ 💔😢 අසේනිට උනා වගෙ දෙයක් මෙ කතාවෙ පමණක් වේවා🙏
@tharangasandamali5273
@tharangasandamali5273 2 сағат бұрын
නෑ මට උනෙත් ඔය දේම තමයි ,මම අද එයාව දුන්නා එයාගෙ මේනකාට
@kalpana9348
@kalpana9348 2 сағат бұрын
Aththa
@chathurikamadushani8224
@chathurikamadushani8224 2 сағат бұрын
@@tharangasandamali5273අනෙහ්😢 එහෙම අයව අත් හැරිම තමයි එකම නිදහස❤ ඔයාගෙ ලස්සන දවස් ඉස්සරහට ❤
@chathurikamadushani8224
@chathurikamadushani8224 2 сағат бұрын
@@tharangasandamali5273 අනෙහ්😢 යන කෙනාව අත් හැරල දාන්න එකම නිදහස ඒක🥺 ඔයාහෙ ලස්සන දවස් ඉස්සරහට ❤️
@upulsenevirathna-lg9hf
@upulsenevirathna-lg9hf 2 сағат бұрын
Matath ehema deyak una
@user-bo7vm6zi8m
@user-bo7vm6zi8m Сағат бұрын
ආසාවෙන් බැලුවේ මේ කතාව ඇයි අසේනිව මෙච්චර අසරණ කරේ....වැරදි කරේ කවුරුත් විදවන්නේ අසේනී...වැරදි කරපු උන් සතුටින්
@subhaninisansala8360
@subhaninisansala8360 Сағат бұрын
Aseenila godak innawa,,kauruth danne naa
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t Сағат бұрын
අපේ රටේ ගෑනු මෙහෙම ඉවසීම තියන් ennawa da 😂😂
@user-bo7vm6zi8m
@user-bo7vm6zi8m Сағат бұрын
@@subhaninisansala8360 ඒක ඇත්ත😔 මේකේ මේනකාව සාධාරණීකරණය කරන අයත් ඉන්නවා එයාලා මේනකා වගේ අය කියලයි හිතන්න වෙන්නේ😒 වාසලයි අසේනියි බැදලා අවුරුදු 3ක් ලූ ඒත් හරියට කතාවක් නෑලූ😒 දෙන්නා අතරේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක දෙන්නා කතා කරලා විසද ගන්න ඕනේ එකට ජීවත් වෙන්න බෑ නම් නම්බුකාර විදියට අයින් වෙන්න ඕනේ හොර ගෑණු එක්ක ළමයි හදන්න යන්නේ නැතුව😒
@PoornimaSandhamali-vy3tl
@PoornimaSandhamali-vy3tl Сағат бұрын
Mamath innawa e vidiyata hebai mata duwala dennek inna nisa iwwwasanawa
@user-bo7vm6zi8m
@user-bo7vm6zi8m Сағат бұрын
@@DineshaRanasinghe-h4t එහෙම ඉන්න ගෑණූ ඕනේ තරම් ඉන්නවා ඒත් හොයා ගන්න අමාරුයි 😌
@user-db9xy3ps3g
@user-db9xy3ps3g Сағат бұрын
මම teledrama බලන්න පුරුදු වුන කෙනෙක් නෙමෙයි....අහම්බයෙන් වගේ මේ drama එක බැලුවේ... ඇත්තටම කියන්න වචන නැහැ...සමාජයේ හැම තැනම සිදුවන නමුත්, විවෘතව කතා නොකරන ආසියාතික සමාජය තුල යතාර්ථය හරිම ලස්සනට පිළිඹිඹු කරනවා...සියළුම නළු නිළියන් තම චරිතය වෙනුවෙන් ඉහලම සාධාරණයක් කරනවා....ඒ වගේම, වේෂ නිරෑපණය අති විශිෂ්ඨ යි...හැම චරිතයකම සාධාරණ අසාධාරණ පැති පෙන්නනවා.... අපි වැඩි දෙනෙක් සිදුවීමක් දෙස බලන්නේ එක් කෝණයකින් විතරයි.... නමුත් , ගැටළුවක් දෙස හැම කෝණයකින් ම බලන්න පොළඹවනවා... මෙවන් teledrama අනිවාර්යයෙන්ම සමාජ ගත විය යුතුයි. පවුල් සංස්ථාව බිද වැටෙන හේතු සමාජයට යා යුතුයි... අනිවාර්යයෙන් සම්මාන ලැබිය යුතු නිර්මාණ.....
@omalkarathnasekara2774
@omalkarathnasekara2774 Сағат бұрын
True❤
@නිකිණි
@නිකිණි Сағат бұрын
මේනකා ලා වගේ පවුල් කඩන ගෑනුන්ට කවදාවත් සමාවක් අනුකම්පාවක් නොදිය යුතුයි.වාසලලා වගේ දඩාවතේ යන මිනිස්සු කවදාවත් විශ්වාස කරන්න එපා .අද කිසිම වරදක් නැති අසේනි වරදකාරියක් මේක තමයි මුන් දෙන්නා එකතුවෙලා ඇත්ත ජීවිතෙත් කලේ .ඒ ගෑනි ශක්තිමත් නිසා අතෑරලා ගියා .ඒත් මුන් මුන්ගේ ලමයෙක්ගෙන් හෝ ඒ වේදනාව කවදා හරි විදිනවා .නොදකින් මුන්.
@gayanchinthaka1525
@gayanchinthaka1525 Сағат бұрын
මෙච්චර කල් කතාවෙ කොටසක් නෑර බැලුවා , කතාවෙන් ආදර්ශ ගොඩක් ගත්තා 1.ජීවිතේ අපි ඉස්සරහ ගමනට තෝර ගන්න ඕන , හරිම කෙනා විතරයි.. 2. අධික විධිහට කාමයේ බැඳුනම තම තමා තනියම ඒක විඳ ගන්න ඕන කියන දේ. 3.මිනිස්සුන්ට ඕනවට වඩා හොඳ කරන්න ගියාම ඒ මිනිස්සු ආත්මාර්ථකාමීව හැසිරෙන ආකාරය 4.දෙමව්පියන් දරුවන්ට හදද්දි සමාජ ශීලිව දරුවන් වර්ධනය කරන්න ඕන කියන දේ ❤ කතාව ගොඩක් ලස්සනයි , ඒ වගේම ආදර්ශවත් , Take Care ❤✨
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj Сағат бұрын
❤❤❤
@SenuNethu-bv8kv
@SenuNethu-bv8kv Сағат бұрын
Wow bro excellent ✨️❤️
@Ibetter897
@Ibetter897 2 сағат бұрын
පව් අසේනී 😢 ඔහොම පිරිමින්ට ගෑනුන්ට අසේනි වගෙ අහිංසක ගෑනුන්ට රිද්දනවට දඩුවම් ලැබෙන්නම ඕනේ
@GayanJayasinghe-l4x
@GayanJayasinghe-l4x 17 минут бұрын
පලවෙනි කොටසේ ඉදන් මේ වෙනකල් you tube එකෙන් බලපු එකම කතාව❤ අවුරුදු ගානක් එකතැන පල් කරනවට වඩා මෙහෙම කතා හැමදාම ජීවිතේ මතක තියේවි❤
@dsgamage7514
@dsgamage7514 23 минут бұрын
කූබියෝ කතාවෙ අවසානයත් අදටත් මතකයි.මේ කතාවෙ අවසානයත් හැමදාම මතකෙ රැදේවි.පොඩි කොටස් ගානකින් සමාජයට ගොඩාක් ආදර්ශ දීපු ලස්සනම ලස්සන කතාවක්❤❤❤
@ShashikalaKaushalya
@ShashikalaKaushalya 2 сағат бұрын
දෙවියනේ අසේනිගේ ඒ දරාගැනීම..🥺 තමන් ආදරේ කරපු මනුස්සයා ඇස් ඉස්සරහම වෙන ගෑනියෙක් ළඟ සැනසෙනවා.. හිතද්දිත් පපුව පිච්චිලා යනවා..🥺💔
@TaniyaJayasooriya-yq2fi
@TaniyaJayasooriya-yq2fi 2 сағат бұрын
Mn nam maranawa iwasan na.un drnnama marala hire yanawa
@anndevika1605
@anndevika1605 Сағат бұрын
Oya wedanawa math vindapu kenek..
@chathukasachini3435
@chathukasachini3435 Сағат бұрын
උසාවියාට ගිහින් බලන්න...මේ වේදනාව වින්ද ගැහැනු ගොඩාක් එයාලගේ කතාව කියාවි...😢😢
@duminiwickramaarachchi6960
@duminiwickramaarachchi6960 Сағат бұрын
අසේනි මුල ඉඳලම පව්. ඒත් වාසල වැරැද්ද පත්තු වුණ ගමන්ම හැමදේම අමතක කරල, මුලදිම එයාගෙන් සමාව ඉල්ලල, එයා ගාවම වැරදි නොකර ඉන්න හදනකොට, අසේනිම මේනකාව මේ ගෙදරට ගෙන්නල සෑහෙන්න අසාමාන්‍ය වැඩ ටිකක් කරා.. එයාට අඩුම ගානෙ වාසලව එයා ළඟ තියා ගන්න වත් තියෙන අවස්ථාව නැති කර ගත්තෙ එයා ඒ විදිහට. මේ වගේ ප්‍රශ්නයකට මැදි වුණාම, ගැහැණු කෙනෙක්ට තීරණයක් ගන්න අමාරු වෙනව ඇති..
@queensanku5615
@queensanku5615 Сағат бұрын
ඇත්තමයි 😢😢
@usernirosha
@usernirosha 2 сағат бұрын
අසේනිට වගේම රෙබෙකාටත් සාදාරනයක් බලාපොරොත්තු වෙනවා මොකද මේනකාට නෙවෙයි අසේනිට වෙනත් ආදේශකයක් ඇත්තෙම නෑ🌹
@sanju4866
@sanju4866 2 сағат бұрын
Sammanayak wath naaa rebekata....😊
@usernirosha
@usernirosha 2 сағат бұрын
කියල වැඩක් නෑ.රෙබෙකටයි සම්මාන දෙන්න ඕන
@dmihirani4298
@dmihirani4298 Сағат бұрын
👍👍👍
@LearnwithMRBOO
@LearnwithMRBOO 2 сағат бұрын
මේ කතාවෙ රඟපාන හැමෝම මාරම දක්ශයි කතාවෙ අවසානය මොකක් උනත් හැමෝම හැමෝගෙම චරිත වලට උපරිම සාදාරණයක් කරා❤
@achchinitharanga6727
@achchinitharanga6727 Сағат бұрын
මං අහම්බෙන් මේ කතව බලන්න ගත්තේ..youtube එකෙන්මයි ඔක්කෝම බැලුවේ..ගොඩ කාලෙකින් හිතට වදින්න බලපු හොදම කතව තමයි මේ...පිස්සු හැදෙනවා තමයි ඉතින්....අසේනි මම වගේ මට දැනුනේ...ඇත්තටම අසේනිට දැනුනු හැම දුකක්ම මටත් දැනුනා...ඇත්තටම 👌 👍 නියමයි කියන්න වචන නෑ
@maleeshaprasadini4903
@maleeshaprasadini4903 Сағат бұрын
"අනේ මට අම්ම කෙනෙක් වෙන්නයි ඕනේ උනේ..😢❤" අසේනි ඒක කිව්ව විදිහට මාර විදිහට දුක හිතුනා..
@Paraaa___
@Paraaa___ 2 сағат бұрын
ඒ දරුවා ජිවත් වුනේ මුල ඉදන්ම ආසේනී නිසා... නැත්තං වාසලත් මුලදී කිව්වේ දරුවා නැති කරන්නේ..😢
@GimhanTharusha-l3h
@GimhanTharusha-l3h 2 минут бұрын
🥹🥹
@shishanimadum123
@shishanimadum123 Сағат бұрын
වාසල වගේ තිරිසන් පිරිමි කිසිම ගැනියෙකුට මුනගැහෙන්න එපා. අසේනි පවු😢
@SarojKodithuwakku-cn9vw
@SarojKodithuwakku-cn9vw Сағат бұрын
ඌට ඕවා පුරුදුයි
@chandrikaranasinghe9183
@chandrikaranasinghe9183 Сағат бұрын
ඇත්ත ජීවිතේ මෙහෙම කරන්න පුළුවන් ද මිනිසුන්ට ..😢😢..
@SahikalaMaqawa
@SahikalaMaqawa 2 сағат бұрын
අසේනී පවුකියන කට්ටි ය කො ඔ😢😢😢😢 මෙහෙම ගැනිය කට කරන්න දෙ හොද..😢
@sadawirawarna2092
@sadawirawarna2092 Сағат бұрын
😢😢😢😢
@PiumiPabasara-bu4ii
@PiumiPabasara-bu4ii Сағат бұрын
ඉතින් මේ ලෝක යථාර්ථය...අවංක සාධාරණ ගැහැණුන්ගෙ කඳුලු ගොඩක් ගලන් ගියේ මේ වගේ වංක පිරිමි නිසා....ඒ ගෑගැනියෙගේ ගින්දරින් සතුටු වෙන මිනිස්සු අදත් ඉදීවි හෙටත් ඉඳීවී...ඉතින් ඉවසීමෙන් සැනසීමක් ලැබේ යැයි කීවත්...ඒ ඉවසීමෙන් සැනසීම නොලැබෙන්නේ නම් ඉවසීමෙන් ඇති ඵල කිම...ඒ වංක බැඳීම් අත් හරිනවා මිසක... ලැබෙන සුදුසුම දඬුවම එයයි❤️
@SanikaMadusani-s2d
@SanikaMadusani-s2d Сағат бұрын
කිසිම අයිතියක් නතුව අසෙනිට මෙනකා කතකරන කැත.අසේනි ගොඩාක් පව්.අසරණ වෙලා ඉන්නේ.අද සමාජයේ මෙ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා.නිතියෙන් ඇති අයිතියට වඩා අනියම් සම්බන්දය බලවත් වෙලා.නිතියෙන් විවාහ උනා නම් එ දෙ න්නා එ විවාහ ජිවිතය මැරෙනකම් දුක,සැප හරි වැරදි ,අඩුපාඩු හදගෙන ලස්සන ට ජිවත් වෙන්න ඔනේ.දෙන්නා දෙන්නාගේ අඩුපාඩු කතා කරන්න ඔනේ .සමගියෙන් විසදගන්න ඔනේ .
@imashaseumini6533
@imashaseumini6533 2 сағат бұрын
මං බලපු ලස්සනම කතාව තැන්කියු itn මේ වගේ ලස්සන කතාවක් අපිට පෙන්නනවට ❤ මේ කතාවට නං අනිවාර්යෙන් සම්මානයක් හම්බෙන්න ඕනේ❤ ඒ තරම් ලස්සනයි මේකේ ඉන්න නළු නිළියෝ මහන්සි වෙලා ලස්සනට රඟපානවා ❤ මේක නං ජීවිතයකටවත් අමතක වෙන්නේ නැති ලස්සන කතාවක් ❤😊
@erandisenatathna7340
@erandisenatathna7340 2 сағат бұрын
මේනකා වගේ ගෑණුන්ටත් වාසල වගේ පිරිමින්ටත් හෙන පිට හෙන වඳින්න ඕනි😢
@SenuriGamage-ns6pl
@SenuriGamage-ns6pl 2 сағат бұрын
ඇත්ත 🙂
@kalpana9348
@kalpana9348 2 сағат бұрын
Aththa
@madhavijayarathna4057
@madhavijayarathna4057 2 сағат бұрын
Ee උනට වසලට කෙලවෙනව පෙන්නන්න ඔනෙ
@KasunMadusankq
@KasunMadusankq 2 сағат бұрын
පින් සෙන්ඩු වෙන්න එපා උඹට එපා නම් එකපාරක් මට එපා දස දහස් වාරයක් .
@nishadimadushika4586
@nishadimadushika4586 2 сағат бұрын
C අනිවාර්යයෙන්ම
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 Сағат бұрын
ගැහැනියකට හෝ පිරිමියෙක්ට එකපාරක් අඩන්න una හේතුවටම ආය ආය අඩනවානම් එක ලොකුම අනුවණකමක් 💔.......
@shanthijayasinghe3404
@shanthijayasinghe3404 38 минут бұрын
විශේෂයෙන් ගෑහැනියකට
@LakshmiJayamali-f4p
@LakshmiJayamali-f4p Сағат бұрын
අනේ අසේනි පව් කිසිම ගැහැනියකට ඒ වගේ දුකක් නම් උහුලන්න සිද්ද වෙන්න එපා දෙය්යනේ 😢😢😢
@amaliahinsa6355
@amaliahinsa6355 43 минут бұрын
අනේ දරුවන් නැතිව දුක් වෙන හැම අම්මා කෙනෙකුටම ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා අසේනිගේ ඉවසීම හිතාගන්න බෑ මෙහෙම ඉවසීමෙන් ඉන්න අය කොච්චර ඇතිද පිරිමින්ට මෙහෙම වෙනස් වෙන්න පුලුවන් ද ආදරය ලග අසරණ ගැහැනිය හැමදාම විදවනවා පිරිමි තව කෙනෙකුට දුක දීලා එයාලා ජීවිතය විදින්න හරිම ලස්සනට දන්නවා හැබැයි ගෑනියෙකුට දුකක් දීලා තුන්වෙනි යෙක් වෙන්න හදන කාන්තාවන් හිතන්න ඕනි ඒ දෙන ගින්දර තමන්ටත් කවදා කෝම හෝ විදවන්න වෙනවා කියලා මේනකා දරුවා ගැන හිතලා වුනත් කරන දේ හොඳයි කියන්න බෑ අසේනි ගේ ආදරය තේරුම් නොගත් වාසල ගැන හරිම තරහක් එනවා මං දකින්නේ අසේනි මේනකා මේ දෙන්නම දෙවිදියකට අසරණ වෙලා
@ChapaRanganiPremadasa
@ChapaRanganiPremadasa Сағат бұрын
මේනකායි වාසලයි අසෙනිට බනින්නෙ එයා වැරදි කරා වගේ.. මේනකාගෙ දරුවා ජීවත් වෙන්නෙ අසෙනි නිසා. මේනකාව සංජන ළඟට යැ⁣ව්වෙ අසෙනි වුණාට ඒ කලින් ඉඳලම මේනකාට ඇත්තටම ආදරේ කරපු මනුස්සයා කියලා මේනකාමයි කීවෙ. අනික මොන ගැටේ ගහලා හරි අසෙනි බැලුවෙ පවුල රැකගන්න. වාසල දැනගන්න ඕනි උගත්, බුද්ධිමත් මනුස්සයෙක් විදියට අසෙනි එක්ක තිබ්බ ප්‍රශ්න කතා කරලා විසඳගන්න, ඒත් බැරි නම් උපදේශනයකට හරි යොමුවෙන්න. තමන්ගෙ ගෑණිගෙ වැරදි කිය කියා වෙනත් ගෑණු එක්ක නිදාගත්තම හරිද? අනික මේනකා මුලින්ම දන්නවා වාසල බැඳපු මිනිහෙක් කියලා. රැවැට්ටුවා කියලා දොස් කියන්න බෑනේ එතනදි. ඇත්තටම අසාධාරණය වුණේ අසෙනිටම විතරයි. අනික මේ ලෝකෙ කවදාවත් සීයට සීයක් ගැළපෙන ජෝඩුත් නැහැ වගේම සීයට සීයක් නිවැරදි මිනිස්සුත් නෑ. සමාජ සම්මතය අනුව අසෙනිට සාධාරණයක් වෙනවා නම් එච්චරයි. ❤ රෙබෙකා, දිනක්ෂි, සාරංග හොඳටම රඟපානවා. කතාවක් කියලාත් අමතක වෙන තරමටම.
@anushaudayangani1177
@anushaudayangani1177 Сағат бұрын
Menakai saranga I dennama weradi
@anushaudayangani1177
@anushaudayangani1177 Сағат бұрын
අසේනිද වැරද්ද කලේ
@anushaudayangani1177
@anushaudayangani1177 Сағат бұрын
අසේනිටයි අසාධාරණය උනේ
@saumyaalahakoon273
@saumyaalahakoon273 2 сағат бұрын
අයිතියක් තිබුණා හෝ නැතා තමා ප්‍රතික්ෂේප කරන පළමු අවස්ථාවේ එතනින් ඉවත් වෙන්න . නැත්නම් තමාගේ මුළු ජීවිතයම අඳුරු වේවි💔🥹
@jinanjaleeattygalle
@jinanjaleeattygalle 26 минут бұрын
True
@shashininikeshala1365
@shashininikeshala1365 2 сағат бұрын
මේනකා දැනන් හිටියා වාසල බැඳපු මිනිහෙක් කියලා.. අනික මේනකා කලින් යාලු වෙලා හිටපු මිනිහා අසෙනිද යාලු කරේ.. අනිවාරෙන්ම මේනකාටයි වාසලටයි පාඩමක් උගන්නන්න ඕනේ...
@shanikanishanthi9953
@shanikanishanthi9953 2 сағат бұрын
අනිවාර්යයෙන්ම
@SunShine-yd6pz
@SunShine-yd6pz Сағат бұрын
Aseni daruwa hadamu kiwwe neththam oya daruwa neh ada
@pabodhaerandi7336
@pabodhaerandi7336 Сағат бұрын
100%
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 6 минут бұрын
මේනකාමනෙ ඌට චරිත සහතික දුන්නෙ එයාට ඇත්තටම ආදරෙ කරපු කෙනා කියලා
@DiliniHarshika-u3e
@DiliniHarshika-u3e Сағат бұрын
අසේනිලා අපි වගේ ගෑනූ හැමදාමත් රැවටුන එක විතරයි උනේ.😢කසදේ මුලු ජීවිතේම කරගත්ත අපි වගේ ගෑනූන්ට හැමදාම උරුම දුක විතරයි .වැරදි ඇස් දෙකට පෙනි පෙනී කරත් හැමදාම සමාව දුන්නේ ආදරේට වගේම පව්ල රැක ගන්න .මිනිස්සුන්ට පේන්නේත් ඒක මෝඩ කමක් විදිහට .😢
@vihanganamendis
@vihanganamendis Сағат бұрын
ඇත්තටම මේ කතාවේ වැරැද්ද කරේ කවෘත් ගොඩක්ම විදවන්නේ කිසිම වැරැද්දක් නැති පව්ල රැකගන්න හදපු අසේනි 😞 කසාද බැදපු දෙන්නෙක් එයාලගෙ ප්‍රශ්න ද්ඩුපාඩු කතාකරල විසදගන්නොනේ ඒම බැරිනම් කතාවෙලා ඩිවෝස් වෙන්නෝනේ ඒම නැතුව තමන්ගේ වයිෆ්ට දුකක් දීලා මේනකාල වගේ බලු ගෑනු ලගට යන එක මහ බලු වැඩක් අසේනි එයාගෙ අඩුව වැරැද්ද මොකක්ද කියලවත් දන් නැතුව මොනතරම් විදවනවද 😞
Take Care | Episode 34 - (2024-09-21) | ITN
30:27
ITN Sri Lanka
Рет қаралды 5 М.
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 61 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 82 МЛН
Paradeese | Episode 39 - (2024-09-20) | ITN
18:56
ITN Sri Lanka
Рет қаралды 297 М.
මම රට දාලා ගියා. #vinusiriwardana
6:21
Vinu Siriwardana
Рет қаралды 33 М.
Take Care අවසන් ප්‍රථිපලය
16:55
Saranga - Dinakshie Online
Рет қаралды 25 М.
КАКУЮ ПРИМЕТУ СЛЕДУЮЩУЮ ПРИДУМАТЬ?😂😂😂 #юмор #семья
0:43
СЕМЬЯ СТАРОВОЙТОВЫХ 💖 Starovoitov.family
Рет қаралды 2,1 МЛН
Boys vs Men #trollface #edit #troll
0:24
Kenon Edits
Рет қаралды 43 МЛН
#жизнь #криминал
0:13
Hanna Lozova
Рет қаралды 1,4 МЛН
Do this before getting in the car 💖
0:17
LosWagners ENG
Рет қаралды 2,3 МЛН
Брат выручил и сам того не понял😂😳😱 #funny
0:34