Take Care සාරංග - දිනක්ෂි ගැටේට අහුවෙන්න එපා

  Рет қаралды 459,962

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

Күн бұрын

Пікірлер: 1 000
@achiniwimansha3896
@achiniwimansha3896 7 ай бұрын
Skip නොකර බලපු හරිම ලස්සන වැඩසටහනක් . ජිවිතේ සමහර දේවල් වලින් කටු කාපු මිනිස්සුන්ට තමයි දවසක ජිවිතේ ලස්සනම සහ වාසනාවන්තම වෙන්නේ. ඒක සාරංගගේ ජිවිතේට දිනක්ෂි ආවට පස්සේ හරි ලස්සන විදියට පේනවා. සාරංග කියන්නේ අති දක්ෂ සහ කඩවසම් නළුවෙක්. ඒ ආදරණිය අම්මගේ ජිවිතේ පුරාවටම වෙච්ච මහන්සිය ලස්සනට නෙලා ගන්න හොඳ පුතෙක්. " තාත්තා මට කියවගන්න බැරිවුණු පොතක් " එකේ ඒ වේදනාව දැනෙන්නේ පොඩි කාලෙම තාත්ත පෙනී පෙනීත් ළඟ නැති කෙනෙක්ට විතරයි. ඒ වේදනාවේ කතාවක් සාරංගගේ ඇස්වල තිබ්බා. ජිවිතේ දවසින් දවස මිනිස්සු පරිණත වෙනකොට ඒ හැසිරීම කතා බහ පවා හරිම ආදර්ශමත් . ඇත්තටම ජිවිතේ හැමදාම සතුටින්ම ඉන්න ඕනේ සහ උතුරන්න ආදරේ ලැබෙන්න ඕනේ ලස්සනම ලස්සන පවුලක්. සාරංග කියන ලස්සන කවිය ඇත්තටම මිනිස්සුන්ට kකියවන්න පුලුවන් තරමට ලස්සන කලේ දිනක්ෂි . මේ දෙන්නටම හැමදාටම ඒ ආදරය සහ සතුට නොඅඩුව ලැබෙන්න ඕනේ ❤❤❤❤
@radikasharmila4198
@radikasharmila4198 6 ай бұрын
සහතික ඇත්ත .
@kumudurenu2667
@kumudurenu2667 5 ай бұрын
ඇත්තටම ...සාරංග දිනක්ශි...ආදරෙයි ඔබ දෙපලට
@manishaathukorala9778
@manishaathukorala9778 7 ай бұрын
බුද්ධිමත් දෙපලක් වැදගත් කතාබහක්. සාරංගයි දිනක්ෂියි ජීවිතය හොදින් තේරුම් ගත්ත දෙන්නෙක්. එයාලගෙ දරුවටත් ආදරණීය ජීවිතයක් ලබා දෙනවා පුංචි කාලේ ඉදන්ම.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 7 ай бұрын
@sanduusekanayake6335
@sanduusekanayake6335 7 ай бұрын
ඔව් ❤
@shashinisonali6409
@shashinisonali6409 4 ай бұрын
Dinakshi honda iwaseemak thiyana lamayek god bless you Oba depalatama.
@Preethika.322
@Preethika.322 7 ай бұрын
සාරංග දිනක්ශි කියන්නෙ ම ලස්සන ලෝකයක්. ඒකට සර්ත් එකතු වුනා ම එතන දිව්‍යලෝකයක්. ස්තූතියි සර් හිත සතුටින් පිරෙන කතා බහක් ලබා දුන්නා ට ❤
@sriyaniranasinghe8451
@sriyaniranasinghe8451 4 ай бұрын
සාරංග ගේ වොයිස් හරි ලස්සනයි ගායනයත් පටන් ගන්න ❤
@mirinchiarachchigemanelnil7271
@mirinchiarachchigemanelnil7271 7 ай бұрын
සර්ට බොහොම ස්තූතියි ....! මේ දෙපල ගෙන්න ගත්ත එකට. ජැක්සන් පවුල වගේ අඩි 33,000ක් උඩ පවුලක් නෙමෙයි මේ අය දිනක්ෂි,වගේම සාරංග මේ අයගෙ දෙමව්පියෝ හොඳ මිනිස්සු රටට ලස්සන සේවයක් කරපු දැනටත් කරන. ඒ වගේම ලමයි හොඳට හදල තියෙනවා.දුක වේදනාව අනිකා ගැන හිතන්න. මේ පවුල ජැක්සන් පවුලට සමාන කරන්නවත් බැහැ.මේ දෙපල දෙමව්පියෝ වගේම ආදර්ශත් පවුලක්.ස්තූතියි .......!
@menakadias4287
@menakadias4287 7 ай бұрын
හරිම ලස්සන කතා බහක්. සාරංග සහ දිනක්ශී දක්ෂ, සරල, සුන්දර දෙපලක්. ❤ වාසනාවන්ත අනාගතයකට හදපිරි සුබ පැතුම් ❤
@MrUdi123
@MrUdi123 7 ай бұрын
Shame on you. They were talking about same pathetic people like you. Jackson Anthony s family also great. Sorry to say but something wrong with you.
@ChandaniMalaviarachchi-m9f
@ChandaniMalaviarachchi-m9f 7 ай бұрын
Madavi wageda dinakshi .
@tharushadilshan-lw8zl
@tharushadilshan-lw8zl 6 ай бұрын
Ow madavi wage newei dinakshi.. eka kasadayaine bande..
@sakunthalahelankumara221
@sakunthalahelankumara221 5 ай бұрын
සම්පූර්ණ වැඩසටහනම බැලුවා.. හරිම ලස්සනයි.. ජීවිතය ජය ගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සන්නස්ගල සර් 🙏
@W.HMangalika
@W.HMangalika 7 ай бұрын
සාරංඟ තාත්තා නොකියූ පොතක් නම් ...... ඔබ සාරංන්‍යා දුවට නිතර හැඩට ආදරෙන් කියැවෙන නිසැඳැසක්.... බොහොම ලස්සනයි ඔබ දෙදෙනාගේ කතා විලාශය ඒ මොනවා වුවත් ඔබේ දු පැටියට සියල්ල සපුරා සපයා දෙන්න පුලුවන් මේ අත් දැකීමෙන් ...... තෙරුවන් සරණයි ඔයාලට ජේසු පිහිටයි !
@deepaabeygunawardane9274
@deepaabeygunawardane9274 7 ай бұрын
සාරන්ග කියන්නේ ඕනම චරිතයක් තමන්ගේ කරගෙන පන පොවන අති දක්ෂ නලුවෙක් .ඔහු ගැන අතිශයින් සතුටු වෙන්න පුලුවන් . කුමටද උපමා ඔහුට . ගාමිණී පොන්සේකා ගෙන් පසු මා දකින සැබෑම නලුවා. සුබ පතනවා සාරන්ග ...දිනක්ශී දෙන්නාටම .❤️❤️
@VarunaVaruna-ch7hk
@VarunaVaruna-ch7hk 7 ай бұрын
❤❤❤❤❤❤
@shyamasam16
@shyamasam16 7 ай бұрын
දැවුනු තැවුනු නිවුනු ගැහැනුන් මිනිසුන් දැවෙමින් තැවෙමින් ඇවිලෙමින් නිවෙමින් විදින ටෙලියක් take care. දෙදෙනාගේම හොදම රංගන කෞශල්‍යයන් පෙන්නන ටෙලි නාට්‍යක්. All the Best Dinakshi & Saranga. Love to Saranya ❤
@judithpanditharatne41
@judithpanditharatne41 5 ай бұрын
ඉතාමත් හරවත් හරිම සුන්දර සංවාදයන්. මේ වගේ ඉතාමත් දක්ෂ මිනිසුන් හරිම නිහතමානීව තමුන්ගේ ජීවිත කතාව කිසිම කප්පාදුවකින් තොරව සමාජ මාධ්‍ය හරහා බෙදා හදා ගැනීම තුළින් මම දකින්නේ සදා සුන්දර අවංක කලාකරුවන්. සන්නස්ගල සර්ගේ personality එක සහ ඔහු මෙහෙයවන මේ විවෘත සංවාද මම බෙහෙවින්ම අගය කරනවා. හැමෝටම ගොඩක් ආදරෙයි❤
@sdh7585
@sdh7585 7 ай бұрын
මං දැක්ක ලස්සනම වාසනාවන්ත ම කපල් එක.ඇත්තටම මෙහෙම විවාහ ජීවිත ලබන්න මිනිස්සු පින් කරන්න ඕන.ඊට එහා කියන්න දෙයක් නැ..දිනක්ශි දිනලා ඉවරයි .පෞද්ගලික ජීවිතේ වගෙ ම කලා ලෝකෙත් ටොප් ලෙවල් එකෙ ඉන්න දෙන්නෙක්.තවත් ජීවිතේ සාර්ථක වෙන්න ඕන ඔයාලගෙ
@sonyabanda6543
@sonyabanda6543 7 ай бұрын
උමාලිගේ හස්බන්ඩ් නේද? මේ දගලන ගෑනි මොනවද කරන්නේ ?
@deepashyamali6340
@deepashyamali6340 7 ай бұрын
Me inne dinakshige husband. Occhara moda irisiya ai appa.kuhaka wenda epa
@chathuri1955
@chathuri1955 7 ай бұрын
Umali Saranga divorce wela kochchara kalda.oya mechcharakal wena lokekada hitiye😂😂 me inne punchi Saranyage ammai thaththai
@neliaperera1135
@neliaperera1135 7 ай бұрын
​@@sonyabanda6543අනේ මෙහෙමත් ඔයාලා වගේ කුහක පව්කාර ජීවිත.
@Oshada-colo
@Oshada-colo 7 ай бұрын
@@sonyabanda6543උමාලිගෙ හස්බන්ඩ් ඩිවෝස්. මේ ඉන්නෙ දිනක්ශිගෙ නීත්‍යානුකූලව husband. පිස්සු ගෑනියෙක්නෙ බන් උබ divorce උනාට පස්සෙ husband වෙන්නෙ මොන රටේද
@chathuraniwimalasooriya5030
@chathuraniwimalasooriya5030 4 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි වැඩසටහන සර් ...වෙලාව ගත වෙනවා දැනෙන්නේ නෑ ...හරියට සර් උගන්වනවා වගේමයි...ගොඩාක් ආදරණීය චරිත දෙකක් ...සර් ත් එහෙමයි ....ආදරෙයි .....❤❤❤❤
@adeeshanikasala4813
@adeeshanikasala4813 7 ай бұрын
දිනක්ශි හරිම විමසිලිමත්..බුද්දිමත් ...ලස්සන thinking pattern එකක් තියන ...ආදර්ශමත් චරිතයක්...
@dmihirani4298
@dmihirani4298 7 ай бұрын
😂
@vindyakalpanee5769
@vindyakalpanee5769 7 ай бұрын
Of course ❤❤
@RoshaniBandara-i4l
@RoshaniBandara-i4l 7 ай бұрын
හරිම බුද්ධිමත් කතාබහක්... මිනිස්සු එලියෙන් පෙනෙන දේ දැකලා මිනිස්සු comment කරනවා..ඒත් මේ වගේ කතාබහකින් දකිනවා ඒ ජිවිත වල ඇතුලන්තය.. Best wishes to you
@භාග්යාවිරාජනී
@භාග්යාවිරාජනී 7 ай бұрын
කුරැණෑගල සිප්වින් එකෙ මම සන්න්ස්ගල සර්ගෙ සිංහල ක්ලස් ආවෙ අම්මෝ මාරම විචාරක සර් කෙනෙක් ❤❤❤❤ ගොඩාක් සතුටුයි මෙහෙම වැඩසටහනකින් දකින්න ලැබිම❤❤
@dammikabandara4410
@dammikabandara4410 5 ай бұрын
ජිවිතය විදින අය කවුරු මොනව කිවුවත්....සතුට තමයි වැදගත් .....හැමෝම කටු කාලා තමයි තැන හදාගන්නෙ .....ලංකාවේ මිනිස්සු හරි කුහකයි හොයන්නෙම අනුන්ගෙ කුනු....ඔයා ලා ඔය පොඩි වයස ට ජීවත් වෙන විදිය හරිම ලස්සන යි....ආදර්ශ මත්....සොබාදහමේ ආශිර්වාදය ලැබෙනවා බය වෙන්න එපා...සාරන්‍යා බබා හරිම කියුට් දැනමම ජනප්‍රියයි ..ආදරෙයි ...බුදු සරනයි ...ජෙසු පිහිටයි ...❤️❤️❤️❤️
@thejanifernando7975
@thejanifernando7975 5 ай бұрын
⁣ගොඩාක් ලස්සන වැඩසටහනක් . මම හැම එකක්ම බලලා මගදි වෙන එකකට skip වෙන චරිතයක් නමුත් දිනක්ෂි සාරංග සහ සනස්ගල සර් හිටපු නිසා බැලුවා. ඇත්තටම දිනක්ෂි සහ සාරංග කියන්නේ වෙනමම brands දෙකක් හරිම නිහතමානි දෙන්නෙක් මුරැංගා අත්තෙ තියනවා නෙමෙයි කොහොමත් take care drama එකෙන් තව වැඩි වුනා කියන්න පුලුවන්. දරැපැටියත් ඇස්වහක් කටවහක් නැහැ හරිම forward අම්මා තාත්තා වගේම. හැබැයි දෙයක් කියන්න ඕන දිනක්ෂි තරහා වෙන්න එපා දුව නම් හැබැයි ගොඩක් ආදරේ තාත්තට වගේ. විහිලුවට කිව්වේ වැඩිය හිතන්න එපා. එකේ අනිත්පැත්ත තමා මගේ මිනිපිරිය එයත් ටිකක් සාරන්‍යා වගේ රෑපෙන් හැබැයි තාත්තිට වඩා අම්මිට පට්ටම ආදරෙයි කිව්වොත් හරි. ලොකුවෙනකොට තාත්ති⁣ටත් එකතුවෙයි. ඒ වගේම දිනක්ෂිටත් එකකු වෙයි . ඔයාලගේ පවුල් ජිවිතයට සුබ පතනවා. Good luck wish you all the best May god bless you too and little one. බුදුසරණයි
@Mr.Shares
@Mr.Shares 7 ай бұрын
සන්නස්ගල කියන්නේ තාමත් කියවගන්න බැරි වුණු පොතක්.. මේ දවස් ටිකේ කරපු programme ටික ඒකට හොඳම උදාහරණ.. මම කැමති සන්නස්ගල ඇතුළේ තියෙන ඒ හිතාගන්න බැරි taste එකට..!!!🥰🥰🥰
@SajFdo
@SajFdo 7 ай бұрын
Attatama
@NithilaDewnith
@NithilaDewnith 7 ай бұрын
Ape sir.❤❤❤
@sandunikalakmali6758
@sandunikalakmali6758 7 ай бұрын
Eka aththa ❤
@yamunahewage7166
@yamunahewage7166 5 ай бұрын
සිංදු කියලා පෙන්නුවා සර් ට ඔන්න ....❤🎉
@jru440
@jru440 7 ай бұрын
⁣හරිම ලස්සන කතා බහක්❤️ දිනක්ෂි ආදර්ශමත් චරිතයක්🥰 දිනක්ෂි සාරංග කියන්නෙ ආදරණීයම දෙන්නෙක්❤️සර්ට ගොඩක් ස්තුතියි ❤️❤️
@sameerachathuranga4408
@sameerachathuranga4408 7 ай бұрын
ලගකදි ඉදලා මිනිස්සුන්ගෙ ආදරය ගොඩක් දිනාගන මේ දෙන්නා.හරිම සතුටුයි,ලස්සනයි
@NithilaDewnith
@NithilaDewnith 7 ай бұрын
Program eken passe adare tawath wadi una.denna gana.❤
@NithilaDewnith
@NithilaDewnith 7 ай бұрын
Ape sir ta kohomath ❤.
@PrathibaSarojani-ts4dn
@PrathibaSarojani-ts4dn 7 ай бұрын
දිනක්ශි එන්න එන්න ලස්සන වෙනව.හිතේ කිසිම ඉරිසියාවක්,තරඟයක්,තරහක් නැති මිනිස්සු.හැමදාම තරැණයි.❤❤❤❤😊
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya 7 ай бұрын
රූපය අනිත්‍යයි.පේෂල් ගා තිබෙන තුරු පමණක් වගෙයි.
@chamilakumari873
@chamilakumari873 7 ай бұрын
සාරංග & දිනක්ෂි life style එකට මං හරි ආසයි.....🌹 ඒ වගේම Take Care ටෙලියෙ story එක.......ඒ තමයි ඇත්තටම garmant field එකේ යථාර්ථය ...මං ළඟින්ම ඒ දේවල් දැකලා තියෙනවා ... මං දන්න හැම දරුවෙක්ටම කියන්නෙ විහිලුවටවත් garmant field එක තෝරගන්න එපා කියලා .... ලංකාවෙ ආර්ථික ය ට ලොකු හය්යක් උනත් ඇතුලාන්තය ඕක තමයි ....ඒ වගේ නිර්මාණයක් තුලින් සමාජට යතාර්තය අවබෝධය ඇතිවෙන එක ගැන සතුටුයි🌹🌹🌹
@kudagamaks8493
@kudagamaks8493 7 ай бұрын
රට කාපු අය වෙනම හඳුනනව දැං රටේ බහුතරයක් මිනිසුන් ...දිනක්ෂිල ගෙන් මං හිතනව,රටට ආදරය,සතුට,විනෝදය ,ජීවිතේ සැහැල්ලුවෙන් විඳගන්න එක හුරු උනා කියල ...මෙයාලගෙ පවුල ඒ හොඳ රස රටේ මිනිසුන් ට බෝ කලා කියල ... සාරංග.. පුදුම දක්ෂ රංගවේදියෙක්..සල්ලි පොකුරු ටෙලිනාට්‍යයේ කරන ද්විත්ව චරිතය ඊට හොඳ උදාහරණයක් ..දෙන්න ම හොඳ පවුලක්,හොඳ දෙමව්පියන් දෙන්නෙක්..හොඳ ස්වාමිපුරුෂයෙක්.හොඳ බිරිඳක් ... සුබපැතුම් ඔබට..චූටි දෝණිටත් ඔබ සැමටත් සතුටම,සැනසීම ම,දියුණුව ම වේවා ..ජේසු පිහිටයි .❤️🙏
@praveen_yapa_bandara
@praveen_yapa_bandara 5 ай бұрын
ඉතාම හොඳ සංවාදයික් ආගිය විස්තර වලට වඩා එහා ගිහින් නොහිතන තැන් ඇදල අරන්.දෙයක් දෙන්න පුළුවන් විදියට ගොඩනගපු සංවාදයක්. දිනක්ෂිට කොහොමත් හරිම කැමතියි. දිනක්ෂි -සාරංග දෙන්නටමත් කැමතියි❤❤ ජයම වේවා
@udaragunawardana2541
@udaragunawardana2541 7 ай бұрын
සෝෂල් මිඩියා වල මොන මගුල කිව්වත් මේ ඉන්නේ ලංකාවේ ඉන්නේ සුපිරිම නළු කපල් එකක්, හේතුව දවසක මෙයාලගේ වේදිකා නාට්‍යක අවසානයේ රංගන ශිල්පින් එක්ක කතා කරන්න අවස්තාව ලැබුනා, මුන් දෙන්නා පුදුම නිහතමානි ව අපි එක්ක කතා කරා, කොටින්ම සෙට් එකේ ලයිට්ස් off උනාම අපි එක්ක සෙල්ෆි එකක් ගන්න කට්ටියට කතා කරලා ලයිට්ස් ඔන් කරලා ෆොටෝ අරන් හැමෝම එක්ක බොක්කෙන්ම කතා කරා, සමාජ දැනුම වගේම මානුෂීය ගුණය උපරිමයි, දෙන්නටම ආදරෙයි ! එච්චරයි ! බනින උන්ට තියෙන්නේ තනිකරම ඇරියස්, ඉරිසියාව සහ අර දෙවෙනි කසාදෙ කරගත්තු එකම පිරිමියා විදිහට සාරංග ව හංවඩු ගහන දූපත් මානසිකත්වය විතරයි.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 7 ай бұрын
@anupamavinodini
@anupamavinodini 7 ай бұрын
ඇත්ත ❤❤
@tharukaherath2078
@tharukaherath2078 7 ай бұрын
Hariyatama hari
@asha.ranatunga2581
@asha.ranatunga2581 7 ай бұрын
❤👏🙌
@nimanthiapsara2364
@nimanthiapsara2364 7 ай бұрын
❤❤
@nilnethu121
@nilnethu121 6 ай бұрын
අහම්බෙන් හරි මුනගැහුන ලස්සනම අදරණිය කපල් එකක් හරිම අදණියයි....
@chamariserasinghe8206
@chamariserasinghe8206 6 ай бұрын
❤❤👌👍
@chathurathnayake3210
@chathurathnayake3210 7 ай бұрын
දිනක්ශි අනික් අය වගෙ නෙවේ මාරම හොදයි සාරංග අයියවනම් live දැකලා නැ.. ඒත් දිනක්ශි shop එක්කට ගියොත් ඒකෙ වැඩ කරන ඕනෙම කෙනෙක්ට ලස්සනට හිනා වෙලා කතා කරන නිහතමානි කෙනෙක්
@chathurid2me178
@chathurid2me178 7 ай бұрын
ඇත්ත කතාව ❤❤
@dragonche7
@dragonche7 7 ай бұрын
සාරංගත් එහෙම තමයි.. මම සාරංගත් එක්ක වැඩකරලා තියනවා. නිහතමානී චරිතයක්...
@airplus6816
@airplus6816 5 ай бұрын
ඇත්ත කතාවක් ... dinakshi කියන්නේ හරිම නිහතමානී කෙනෙක්
@RathnasekaraSuranji
@RathnasekaraSuranji 7 ай бұрын
මේ දෙන්නගේ වැඩසටහන් බලලා තියනවා. ඒත් සර් එක්ක් කරපු මේ වැඩසටහනේන් ඒ දෙන්නගේ නිතරම නොකියන පැත්තක් දැක්කා❤ හැමදාමත් ආදරෙන් ඉන්න දින්නා සාරන්ග❤
@NithilaDewnith
@NithilaDewnith 7 ай бұрын
Aniwaryen ❤
@ThamaraKumari-ye1ej
@ThamaraKumari-ye1ej 6 ай бұрын
සාර‍ංග දිනක්ශි මමනම් ඔයාලා දෙන්නටම හරිම ආසයි හරිම ලස්සන ආදරනීය කතාබහක් ඒ වගේම සන්නස්ගල සර් ඔබතුමාගේ නවකතා පොත් ඉස්සර බැලුවේ හරිම ආසාවෙන් හිතට දැනෙන කතාබහක් තිබුන වැඩසටහනක් ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ලැබේවා
@areyousure0901
@areyousure0901 7 ай бұрын
I hope the three of you ( Sannasgala Sir, Dinakshie, Saranga) read this comment! I started playing this while editing my thesis. I needed something in the background to help me focus. Guess what happened? At first, I couldn’t concentrate because I immediately got engrossed in what you three were discussing! What an amazing and insightful conversation. I rarely comment on videos, but I felt compelled to leave one here. Throughout this conversation, I had tears in my eyes several times-not because of sob stories, but because of the positive light in which experiences were shared. It was inspiring to hear how they found inspiration and values amidst chaos and life's challenges. Saranga and Dinakshie are the epitome of simplicity, honesty, and hard work. It amazes me how these two individuals pursue their dreams together and manage everything so well. Lately, I’ve realized that when you are calm inside and have reached a level of inner peace and strength, external events don’t have the power to control you. Both of you reflect that quality, having reached a level where you accept everything that happens without letting it control your life. That’s the key takeaway here. Thank you, Sannasgala Sir, for doing this program! It’s wonderful how you conducted this conversation, allowing them to narrate their thoughts, experiences, and lives. I believe this conversation should be trending on KZbin because of the valuable ideas discussed. All Sri Lankans should watch this! Now I’m going back to thesis editing, haha! ❤
@elitarantula2833
@elitarantula2833 6 ай бұрын
What a nice comment. All the best with the thesis. I hope they see ur comment.
@areyousure0901
@areyousure0901 6 ай бұрын
@@elitarantula2833 Thank you! Appreciate it✨
@PrabhaviArushika
@PrabhaviArushika 4 ай бұрын
Wow what a nice comment. They should read this comment. And you are a beautiful person.❤
@nirmaniwickramasinghe3705
@nirmaniwickramasinghe3705 7 ай бұрын
ලස්සනට සින්දුව කිව්වා ❤ සාරංග දිසාසේකර කියන්නේ multi talented අතිදක්ෂයෙක්
@sb-ex6qy
@sb-ex6qy 7 ай бұрын
හරිම matured සුන්දර කතාබහක්. මේදෙන්නගෙම නැවුම් හරබර අදහස් සීනිබෝල artist couples නෙමේ.
@AnushaGamage-sk8ff
@AnushaGamage-sk8ff 7 ай бұрын
@gayanihettiwatte
@gayanihettiwatte 7 ай бұрын
ආදරණීය පවුලක්.. දිනක්ෂි සමහර අදහස් දක්වද්දී මගේ ඇස් දෙකට කඳුළු ආවා..හරිම වැදගත්.. හරිම ලස්සන... බුද්ධිමත්... කෙනෙක් දිනක්ෂි කියන්නේ.. සාරංග ගෙ ජිවිතේ අර්ථවත්.. ලස්සන එකක් කරේ දිනක්ෂි... මම ගොඩක් ආදරෙයි දිනක්ෂි ඔයාට...
@ishaniliyanage7635
@ishaniliyanage7635 7 ай бұрын
Yes💯 me too, loving family ❤❤
@santisanti5954
@santisanti5954 7 ай бұрын
😂😂😂😂😂
@subashunirupasinghe356
@subashunirupasinghe356 7 ай бұрын
මුංගේ කෝලම් තියෙන්නේ. ප්‍රියසාද් පවුල තරං පවුලක් නෑ කියලා හිතාගෙන ඉන්නේ සාපයක් මුං ටික වගේ හැඟීමක් මට තිබුනා මීට අවුරුදු දෙකකට විතර කලිං. හැබැයි මෑත කාලෙදි ඒ ප්‍රතිරූපේ සම්පූර්නෙං වෙනස් වෙලා එයාලා ගැන පොසිටව් දේවල් හිතන්න ගත්තා. මොකද සැබෑ අවුල තිබිලා තියෙන්නේ එයාලාගේ නෙවෙයි මගේ තින්කිං පැට්න් එකේ කියලා මටම තේරුං ගියා. ලස්සන වැඩසටනක් ස්කිප් නොකර ඉවර වෙනකල්ම බැලුවා සහ එයාලා ගැන තිබුන හොඳ ප්‍රතිරූපෙත් තව වැඩි උනා කිව්වොත් හරි
@cftechandvlogs9999
@cftechandvlogs9999 7 ай бұрын
අපෙ සිංහල සර් රොටරියේ.හොඳ කතාබහක්.දෙන්නාගේ කතාබහ හිතට සංවේදිව දැනුණා.සාර්ථකව සතුටින් දිගටම ඉන්න ලැබේවා! සර්ටත් නිදුක් නිරෝගි දීර්ඝායු ලැබේවා!
@subashinijansz8347
@subashinijansz8347 5 ай бұрын
Super! Love the gusts and the interview! Wishes 🌹❤️🇺🇸
@sachinisulochana6923
@sachinisulochana6923 7 ай бұрын
Skip නොකර බලපු හරිම ලස්සන කතා බහක්. ආසම දෙන්නක්.සර් දැකිමත් සතුටුයි .සර්ගෙ class ආවා මමත්❤❤❤
@gangamlife
@gangamlife 7 ай бұрын
ලස්සනයි වැදගත් වැඩසටහන් සාකච්චාවක්..අගය කරනව ❤️❤️❤️
@chandihansa
@chandihansa 7 ай бұрын
මා දෙනෙත් පියවිලා.... මා සුසුම් සිරවෙලා..... යනතුරා දිවිමගේ...... ඔබ පමණයි සිහිනේ සදා...❤ ❤ ආදරෙයි දිනක්ෂි ❤️සාරංග ❤️සාරන්‍යා....🙏🏻🙏🏻
@bhagya9425
@bhagya9425 7 ай бұрын
Please 😂 56:37
@yashodhasamaradheera7475
@yashodhasamaradheera7475 5 ай бұрын
ඒක දකිද්දිම හිතුවේ ලස්සන කපල් එකක් කියලා. ඒත් එයාලට ඒක තේරුණේ පහු වෙලා. ආයෙත් ඒ වීඩියෝ එක කරනවා නම් හොඳයි
@hansanagamage2948
@hansanagamage2948 6 ай бұрын
මම ආසාවෙන් බැලුවෙ සාරංග දිනක්ශි කතා කරද්දි එයා දිහා ආසාවෙන් බලන් ඉන්න විදිය දිහා...ඒ වගේම...දිනක්ශි හරි ලස්සන ට උත්තර දෙනව.අහන දේ හොඳට චුට්ටෙන්ම අවබෝධ කර ගන්නව....අනික එයා දෙන උත්තර වලට සාරංග හරි පුදුමෙන් සතුටෙන් බලන් ඉන්නව අනේ එයා හොඳට උත්තර දෙනවනෙ කියල ❤..
@ilovesouthaustralia825
@ilovesouthaustralia825 7 ай бұрын
Is it only me crying here? Such a lovely program, thank you for inviting them to this program sir.
@ureshapremala2981
@ureshapremala2981 7 ай бұрын
සාරන්ග හරි ආදරනීය මනුස්සයෙක් 👍 එයාට මාර පරිනත සිතුවිලි වගේම ,පරිනත දැනුමක් තියනවා 💕 දිනක්ශි මුලු ජීවිත කාලෙම ඔහොම ආදරෙන් සාරන්ගව බලා ගන්න ❤️
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 7 ай бұрын
@susenadapilamina9324
@susenadapilamina9324 7 ай бұрын
Wish all the best god bless take care ❤❤❤❤❤
@sandavinimendis4906
@sandavinimendis4906 7 ай бұрын
අනේ ඔබ තුමාට බොහොම ස්තුතියි මෙවැනි සංවාද යකට මේ දෙපළ ගෙනාවා ට බොහෝ මිනිසුන් නොදන්නා ගෞරව නිය අතීත උරුමය ක් හිමි දේපලක් ලෙස සමාජ ගත වි ඇති බව රටට කීවට ❤
@hasinthabandara9768
@hasinthabandara9768 7 ай бұрын
හරිම ලස්සන , අර්තවත් කතා බහක්. ඔය දෙන්නටම සුභ අනාගතයක්. ❤️❤️❤️❤️ස්තූතියි සර්... ලස්සන හදවත් දෙකකට ආරාධනා කලාට 🙏
@ganganiwalpola13
@ganganiwalpola13 7 ай бұрын
ආසම තිදෙනෙක්. ලස්සනම ලස්සන program එකක් . හැඟීම්බර ගීතවලට වගේම අතීතයේ සමහර තැන්වලට කඳුළු ආවා. මං එයාලගෙ හැම නිර්මාණයක්ම බලනවා. අතිදක්ෂ දරුවො දෙන්නෙක්. සාරන්‍යා ඊ⁣ටත් වඩා දක්ෂ වෙනවා දවසක ආදරෙයි හැමෝටම 🥰🥰🥰🥰
@screenaddict7843
@screenaddict7843 7 ай бұрын
සාරංගගෙ පර්සනැලිටි එකටයි ටැලන්ට් එකටයි මම කවදත් කැමතියි. දැන් දැන් දිනක්ශිටත් කැමතියි. බොරු කියන්න ඕනෙ නෑනෙ ඉස්සර මට දිනක්ශිව ටිකක් ඇල්ලුවෙ නෑ. දැන්නම් දෙන්නම මරු
@sujeewashiromani5231
@sujeewashiromani5231 7 ай бұрын
😅
@themikajayawanthi5281
@themikajayawanthi5281 7 ай бұрын
ඔබ දෙපලටම දිගුකාලීනව උපන් බිම කලාවෙන් තෙත් කරවන්න හැකි වේවා...All the best .❤❤
@bmgindi9922
@bmgindi9922 6 ай бұрын
හැමදාම හිනවෙල සතුටින් ඉන්න ඔබ දෙදෙනා ... ගොඩක් සතුටුයි ඔයලා දෙදෙනා ගැන ❤❤❤❤
@sandunitcp
@sandunitcp 7 ай бұрын
හරිම ආදරණීයම පවුලක් .saranya මේ බැදීම ශක්තිමත් කරන්න ආපු හරිම ලස්සන දුවක්..... අම්මාගේ තාත්තා ගේ ආදරය ඕනාවටත් වඩා ලොකු බැදීමක කතාවක් දුවට කියලා දෙන ගමන් යන සාර්ථක ගමනක් මේක .දැනේනවා , දකිනවා , ❤️
@ashleynanayakkara7168
@ashleynanayakkara7168 6 ай бұрын
Both are singing Naradha;s best song I like ...thank you
@chathuryagimhani2074
@chathuryagimhani2074 7 ай бұрын
සර්ට ස්තූතියි. සාරංග දිනක්ෂි ආදරණීයන් දෙපළ මේ කතාබහට ගෙනාවාට. ❤❤❤
@anomajayasinghe9188
@anomajayasinghe9188 7 ай бұрын
මගේ ආසම ගීතයක් නාරද දිසාසේකර මහත්තයා ගේ මේ ගීතය සාරංග දිසාසේකර ගැයු මේ ගීතය .. "මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි මගේ සොඳුරිය තවත් කෙනෙකුට අයිති වන හැටි බලා දුක්වෙමි ❤
@wsamarasekara9152
@wsamarasekara9152 7 ай бұрын
සමහර කමෙන්ට් තියනව උමාලි ෆේක් එකක් හදන් ඇවිත් දානවද හිතෙනව ....නැත්නම් යකෝ පහු ගිය අවුරුදු කීපයකට කලින් මැරුන එවුන් වලෙන් ඇවිත් දාන කමෙන්ට් වෙන්නත් පුළුවන් .. හරිම ලස්සනයි දිනක්ෂි ඔයා.. ඔයා ඇත්තටම සාරංගගෙ ලෝකෙම ලස්සන කරල.. බකපණ්ඩිත බුම්මිච්චියෙක් නොවිච්ච ඔයාට හැමදාම සතුට ලැබේවි..!!
@namalibolongha3659
@namalibolongha3659 6 ай бұрын
උමාලිට එච්චර පිස්සුවක් ඇති කියල හිතන්නෙ නැහැ.
@airplus6816
@airplus6816 5 ай бұрын
Amboo umalita තියෙන්නේ කොහොමත් වෙනම pissuvak තමයි
@maashaz7839
@maashaz7839 6 ай бұрын
One of a best episode, Sanasagala very beautifully took their inner feelings out
@nilminiperera6232
@nilminiperera6232 7 ай бұрын
ස්තුතියි සර්,චූටියාව,හෝ මේනකාව මුන නොගස්වා සැබෑ දිනක්ෂි සහ සාරන්ගව අපට පෙන්වා දුන්නාට
@kumudurenu2667
@kumudurenu2667 5 ай бұрын
නාරද දිසා සේකර ගීත අතරින් ලස්සන ම ගීතය " ආදර නිල් දෑසේ "
@PrathibaSarojani-ts4dn
@PrathibaSarojani-ts4dn 7 ай бұрын
ලංකාවෙ සරලවම නිහතමානීව පොළවෙ පය ගහල ජීවත්වෙන ලස්සනම දක්ශම,සුන්දරම කළා පවුල.❤😊
@supunmaduranga3513
@supunmaduranga3513 7 ай бұрын
රෙද්ද තමයි.එහෙම එවුන් නෑ බන් මේකේ.
@irangipriyangani2673
@irangipriyangani2673 6 ай бұрын
❤❤❤❤ ලස්සන සාකච්ඡාවක්
@thilakabh4565
@thilakabh4565 7 ай бұрын
ආදරණීය මොහොතකට අපිව රැගෙන ගියාට ස්තුතියි, සන්නස්ගල sir,
@SamanthiDevika-lr6gz
@SamanthiDevika-lr6gz 6 ай бұрын
හරිම නිහතමානී අදහස් ප්‍රකාශ කිරීමක් ඇත්තටම තිලකා රණසිංහ මහත්මියත් ගොඩක් නිහතමානී ආදරනීය චරිතයක්
@thilinimaduwanthi6995
@thilinimaduwanthi6995 7 ай бұрын
එක දිගට බලපු එකම ප්‍රෝග්‍රෑම් එකද මන්දා මේක. සුපර්බ් 🎉🎉🎉
@SudathEkanayake-mc4it
@SudathEkanayake-mc4it 6 ай бұрын
ආදරෙයි ඔයාලට.ලස්සනයි program eka.❤❤❤❤
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 6 ай бұрын
හරිම සුන්දර කතාබහක්❤
@KasunMadusankq
@KasunMadusankq 7 ай бұрын
ගැලපෙන දෙන්නෙක් එකතු උනහම හරිම ලස්සනයි .සාරංග දිනක්ෂි .
@noeliaperera9488
@noeliaperera9488 7 ай бұрын
Aniwa math කැමති priya dennek❤❤❤
@chamilakumara8484
@chamilakumara8484 7 ай бұрын
ඉතා වැදගත් කතා බහක් මෙම දෙපලගෙ මෙච්චර කාලයකට දැකපු හොදම සාකච්ඡාව ජිවිත ය පිලිබදව යථාර්ථවාදී විමසුමක්,ආඩම්බරයක් තර්ස්ටන්වරැන් දෙදෙනෙක් සතුටක් මටත් තර්ස්ටනවරයෙක් ව්ම.
@ashanitharushika1583
@ashanitharushika1583 7 ай бұрын
හරිම ලස්සනයි ❤
@champikagomes9434
@champikagomes9434 7 ай бұрын
ඇත්තටම මාරම මාර වැදගත් වැඩසටහනක්. වගේම සාරනග වගේම දිනක්ෂිත් උපුල් සර්ට අය්යා කියන්නෙ නැතුව කට පුරා සර් කියලා ගරු කරන අයට ගරු කරා.🎉🎉🎉🎉❤❤❤❤❤
@Dayanandajaya-v6b
@Dayanandajaya-v6b 6 ай бұрын
බොහොමයක් ලස්සනයි ❤
@rishanibohoran5817
@rishanibohoran5817 6 ай бұрын
❤❤❤❤❤❤❤ a wonderful program .god bless u both.
@manjulacool4842
@manjulacool4842 7 ай бұрын
හරිම ලස්සන කතා බහක්. ස්තුතියි .හැමදාම සතුටින් ඉන්න ❤❤❤
@slayurveda7056
@slayurveda7056 7 ай бұрын
මම සන්නා සර් ගේ වයසෙම කෙනෙක් ..මමත් නව පරපුරේ ආස කරන දරුවෝ දෙන්නෙක් ..මෙයාලගේ vlog eka මම නොකඩවා බලනවා .දීර්ඝායුෂ පතමි
@ritaponweeraarachchigecald2550
@ritaponweeraarachchigecald2550 5 ай бұрын
දිනක්ෂි හරියටම හරි අම්ම තාත්ත ගෙ ආදරය මැද ගෙවන ලමා කාලය අන් හැමදේටම වඩා වටිනවා ,අනිත් හැමදේම හොයාගන්න පුළුවන්❤
@Lavendercloxds
@Lavendercloxds 7 ай бұрын
ඇත්තටම ලස්සන වැඩසටහනක් .ආදරෙයි හැමෝටම .ඒවිදිහෙ ලස්සන සින්දු ආයෙමත් නම් බිහිවෙන්නෙ නැහැ .🥰
@indikakarunanayaka9394
@indikakarunanayaka9394 3 ай бұрын
හරිම ලස්සන කතා බහක් ❤❤❤❤
@chamilawickramasinghe5755
@chamilawickramasinghe5755 6 ай бұрын
අර්ථවත් වැඩසටහනක්..❤
@SujiVa-s5x
@SujiVa-s5x 7 ай бұрын
බුදුහාමුදුරුවන්ටත් අපහාස කරපු ලෝකෙක අපි ජීවත් වෙන්නේ එනිසා බනින දේවල් අයින් කරලා හොඳ දේවල් හිතට අරගන්න මා දැකපු හොඳම කපල් එක ඔයාලා චූටි දූටත් ඔයාලා දෙන්නාට සර්ටත් බුදු සරණයි
@thilakabh4565
@thilakabh4565 7 ай бұрын
අනේ, අද හරිම ලස්සනයි, සැබෑ දිනක්ෂි (ලොකු අක්කා )හරිම නිහතමානී දියණියක්, බිරිදක්, මවක්. හරිම ආදරණීයයි
@samanmaleepriyadarshani2736
@samanmaleepriyadarshani2736 6 ай бұрын
සාරංග දිසාසේකර හරිම ලස්සන ට ගායනා කරනවා ❤
@ShiraniVithana-qt9bt
@ShiraniVithana-qt9bt 7 ай бұрын
සාරංග පිලිබද දුක හිතුනා..තාත්තා නිසා...මොකද ඔයාට තාත්තා අහිමි වුනු විදියටම වගේ මගේ තාත්තා අහිමි උනේ..ත්.. ඔයාගේ දරුවට ඒ අත්අකීම කවදාවත් අත්දකින්න ඉඩතියන්න එපා.. අද නම් දිනක්සි හොදට ලස්සනට ඉන්නවා...ලස්සනයි ..සන්නස්ගල සර්ගේ නව කතා අපි කියෙව්වේ අනූ ගනන් වල...ඔබතුමාගෙම වයසක තමා..අපිත් කලාපේ කෙල්ලෝ පිලිබද ආටිකල් එකක් කලා අරලිය පත්තරේටද කොහේද...නිට්ටබුවේ බස් කිව් එකේ ඔබ හිටියා ...කතාකරන්න හිතුනා.. ඒවගේම අවසන් වෙනතුරු ම මෙයනරබුවා..සතුටුයි 🎉🎉🎉🎉
@aryasimion
@aryasimion 7 ай бұрын
හරිම ලස්සන සංවාදයක් ❤❤❤
@pabodhagamage3300
@pabodhagamage3300 7 ай бұрын
නිවස කියන සංකල්පයේදී ඒක කුලී නිවසක්ද තමන්ගේ නිවසක්ද කියන එක වැදගත් නැහැ තමන්ට බිත්තිවල වටිනාකම වෙනුවට බිත්ති හතර ඇතුලේ ලස්සන පවුලක් නිර්මාණය කරන්න පුළුවන් නම් සතුටින් ඉන්න පුළුවන් නම් ඒ ගෙදර බිත්ති වලට වටිනාකමක් නැහැ මම දන්න දිනක්ෂිගේ පවුල කොතැන සිටියත් සතුටින් ඉන්න පුළුවන් පවුලක් ❤ ඉතින් ඇගේ ළමා විය positive❤
@Mahe-v8k
@Mahe-v8k 7 ай бұрын
අනිවාර්යයෙන්
@malkineththikumara1843
@malkineththikumara1843 7 ай бұрын
ඔයා හරි.අපි ඉන්නෙත් rent එකට.ඒ ගෙදර මගේ ගෙදර වගේ ආරක්ෂා කරනව.බබයි හස්බන්ඩ් නුත් එහෙමයි.අපි සතුටින් මේ ගෙදර ඉන්නව.හැමදාම මේ ගෙදරම ඉන්න බැරි බව තේරුම් අරන් අපි මේ ගෙදරත් අපේ වගේම හැගීමෙන් බලාගෙන සතුටින් ඉන්නව
@Ses85Lanka
@Ses85Lanka 6 ай бұрын
පුදුම ගැලපෙන ජෝඩුවක් සාරංග ,දිනක්ෂි ❤ ඒ අය කලින් මුණ ගැහෙන්නයි තිබුණේ
@yohanj25
@yohanj25 7 ай бұрын
දක්ශයන් දෙදෙනෙක් ❤ හොද families දෙකක සංකලනයක්, සුභ පැතුම් !
@samanmalirenuka302
@samanmalirenuka302 7 ай бұрын
හරිම ලස්සනයි
@shwethaprarthana1766
@shwethaprarthana1766 7 ай бұрын
දෙන්නාගේ ම හිනාව හරිම ලස්සනයි ❤️
@anuradhawimukthi
@anuradhawimukthi 6 ай бұрын
අැත්තටම සාරංගට ගැලපෙන්නම දිනක්ෂිම තමයි.මම හිතන්නෙ සාරංග හිනාවෙලා ඉන්නවා නම් සතුට්න් එ් දිනක්ෂි නිසා කියලා අැත්තමයි.මාරම ගැලපෙන ජෝඩුව❤
@globetrottingferdis
@globetrottingferdis 7 ай бұрын
ලස්සන, වෙනස්ම interview එකක්. It has shown a different, controversial, and unexposed side of Saranga and Dinakshi. Portraited a different picture of both of them. All the best S&D !
@InaliGamhewage
@InaliGamhewage 7 ай бұрын
හැම වචනයක්ම අහගෙන හිටියා ගොඩක් ආසාවෙන් .හදවතින්ම සුබ පතනවා ඔයාලගේ අනාගතය ට.
@shashitevi4734
@shashitevi4734 7 ай бұрын
හරිම ලස්සන කතාබහක්....දක්ශයො තිදෙනෙක්❤❤❤
@nadeekarajapaksha1364
@nadeekarajapaksha1364 7 ай бұрын
ලස්සන කතා බහක්...තුන් දෙනා ගැන ම පැහැදීමක් ඇති උනා👍👍👍
@ajantharathnayaka1017
@ajantharathnayaka1017 7 ай бұрын
හරිම ආදරණීය යුවලක්..එකිනෙකා හරියට අවබෝධ කරගෙන ජීවත් වෙනවා ....දෙන්නම all rouders ලා..සැබැවින්ම ..ඉදිරියට යන්න පුළුවන් ආදරණීය දෙන්නෙක් ....ආදරෙයි ඔයාලට ..තෙරුවන් සරණයි ජයවේවා ...🥰🥰
@KSM8687
@KSM8687 6 ай бұрын
සාරංග හරිම උනන්දුවෙන් දිනක්ෂිව අහගෙන ඉන්නවා
@NandaHewage-ri6pi
@NandaHewage-ri6pi 5 ай бұрын
සමහර නිලියො බාගෙට ඇදගෙන ඇවිත් එහෙට මෙහෙට ඇඹරෙනවා වැඩ සටහන පුරා ම අපහසුවෙන් ඉන්න බවක් පෙනෙනවා දිනක්ෂි ලස්සනට ඇදගෙන ඇවිත් බොහොම නිදහසේ ඉන්නවා
@NuthikaWeerasinghe
@NuthikaWeerasinghe 4 ай бұрын
හරිම ලස්සනයි දෙන්නම ❤️ එක්කෙනෙක් කතා කරද්දී අනිත් කෙනා ලස්සන ට අහන් උන්න..😍😍
@Nimsaaraa
@Nimsaaraa 7 ай бұрын
බොද මීදුම් දනුකගෙ ඉදන් මන් ආසන නලුවා සාරංග uncle 🥹❤️ ඒ character එකනම් කවදාවත් අමතක වෙන්නෙ නෑ 💗
@Thisara_Me
@Thisara_Me 7 ай бұрын
Me too 🥺
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 6 ай бұрын
ඔයාල දෙන්නගේ ඉදිරි ජීවිතය තව තවත් සාර්ථක වේ වා චුංගි බබා ටත් ඔයාල දෙන්නටත් තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
@villagebeautytarutv9719
@villagebeautytarutv9719 7 ай бұрын
මම සාරංගට ඉස්සර ඒ කියන්නේ 2005-2008 කාලයේ හරිම කැමති,ආසම නලුවෙක්.හැබැයි ඒක ක්‍රශ් එකක් නෙවේ.නලුවෙක් විදියට කැමැත්තක් .හැබැයි 2009 මට සාරංගව එපා වෙනවා.ඒකට හේතුව එයා උමාලි එක්ක යාලු වීම.මම ඒලෙවෙල් කරපු අවුරුද්ද ඒ.මම මගේ යාලුවෝ කතාවෙනවා සාරංගට පිස්සුද දන්නේ නෑ.අර කලු,කැත,ගුප්ත්,පණ්ඩිත උමාලි එක්ක යාලුවෙන්න කියලා.සාරංගට කොච්චර ලස්සන කෙල්ලෙක් හොයාගන්න පුලුවන්ද කියලා අපි කතා උනා.එදා ඉඳන් 2016 උමාලිගෙන් ඩිවෝස් වෙනකම් මට සාරංග පේන්න බෑ.ආසම නෑ.ආයේ සාරංගට කැමැති වෙන්නේ 2019 වගේ දිනක්ෂි එක්ක එෆෙයාර් එකක් තියෙනවා කියලා දැනගත්‍තම.සාරංගට මොලේ පෑදිලා කියලා දැනුනා. දිනක්ෂි කියන්නේ මන් ආසම කෙනෙක්.අදින විදිය,හිතන විදිය හැමදේටම එදා ඉඳන්ම ආසයි.කෙල්ලෙක් හිතන්න ඕන එහෙම,ලෝකය දකින්න ඕන දිනක්ෂි වගේ.හරිම ඕපන් මයින්ඩඩ් ගර්ල් කෙනෙක්.සරලයි.බුද්ධිමත්,අව්‍යාජයි.යාවත්කාලීනයි .අප්ඩේට් ගර්ල් කෙනෙක්.සාරංගත් දැන් දිනක්ෂි නිසා හැදිලා.හරිම ඕපන් මයින්ඩඩ් ලස්සන මනුස්සයෙක් වෙලා.දිනක්ෂි නැත්තම් සාරංග ඔච්චර ලස්සන බබලන තරුවක් වෙන් නේ නෑ.හරිම බෝරින් බෝයි එහෙනම්
@dilan9190-t1q
@dilan9190-t1q 7 ай бұрын
ඔයා මම හිතන විදිහට හිතපු කෙනෙක්.මම සාරංග බැන්ද කියපා දැනගත්තහම මම හිතුවේ‍ ඔයා හිතුව විදිහටම.මම එවලේ හිතුනා අනේ ඔක divorce වුනොත් හොදයි කියලා.ඒක හොද සිතුවිල්ලක් නෙවෙයි.ඒත් මම ආස විදිහටම ඒක වුනා.දිනක්ෂි බැන්දට පස්සේ තමයි සාරංග relax විදිහට ඉන්නවා දැක්කා❤දෙන්නට මාරම ආදෙරයි
@Niranjilaperera2378
@Niranjilaperera2378 7 ай бұрын
😂😂😂😂😂😂 ලස්සන කියන්නෙ සදාකාලික දෙයක් කියල හිතන මානසික ලෙඩ්ඩු..
@dmihirani4298
@dmihirani4298 7 ай бұрын
😂😂😂😂
@EveryThinkz
@EveryThinkz 7 ай бұрын
අනේ මාත් මෙහෙමයි හිතුවේ. මම හිතුවා මම විතරයි එහෙම හිතුවේ කියලා. මම ත් සාරංග අයියටයි දිනක්ෂි අක්කිට යි මාර ම ආසයි❤
@dilan9190-t1q
@dilan9190-t1q 7 ай бұрын
@@Niranjilaperera2378 ලස්සන නෙමෙයි ප්‍රශ්නේ යාදෙක නොරත රත සමග පෑසීමක් නැත ලාකඩ එසේ නැත එකක් රත්වූ විගස පෑහෙත .මේ‍වා තේරෙනවද මන්දා.කල්තියාම දැනෙනවා හරටනවද නැද්ද කියලා
@mihirihadawath2623
@mihirihadawath2623 7 ай бұрын
බොහොම ලස්සනට ජිවත් වන අපේ කාලේ ජොඩුවක් සර් ටත් ගොඩක් ස්තුතියි ලස්සන වැඩසටහනක් .
@deepanidesilva4920
@deepanidesilva4920 7 ай бұрын
නාරද දිසාසේකර .නියම රැක් එකට වැටුනෙ අද මං සාරන්ග නාරද ගේ පුතා ව්දියටම කතාකරනකන් බලන්හිටියෙ.මගේ ජීවිතයේ කැමතිම ගායකය.ගහේ පස්පන්ගුවම වගේ.හැම සින්දුවක්ම එකවගේ .ආසම එක මුලුහදින් මම ඇයට පෙම්කර ගීතය.නාරද කින්නෙ මහ පෞරුෂයක්.මම හුගක්කල් සාරන්ග එයාගෙ පුතා කියල දැනගත්තෙ.එදාමම සාරන්ග දිහා හුගක්වෙලා පුදුමයෙන් බලන්හිට්‍ ය.නාරද දිසාසේකරව දැක්ක වගේ.තවම මම ආසම සින්දුට්ක නාරදම තමයි එදාඉදලම.
@gunetthipiyaratne9242
@gunetthipiyaratne9242 7 ай бұрын
Best program thank you sir for bringing dinakshi duwa n saranga putha.❤❤❤
@HansalaKumarihami
@HansalaKumarihami 7 ай бұрын
මම ආසම රචකයෙක් එක්ක ආසම රංගන ශිල්පීන් දෙන්නෙක්ගේ ලස්සන කතා බහක් ❤❤❤
@PriyanthiPerera-pz8ts
@PriyanthiPerera-pz8ts 5 ай бұрын
හරිම ලස්සන වැඩ සටහනක්❤
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 240 М.
මාතර බත් කඩේ 2 - ඔහේ කන්නෙයි ආවේ!
1:05:03
Upul Shantha Sannasgala
Рет қаралды 1,8 МЛН
Take Care | Episode 01 - (2024-06-01) | ITN
19:18
ITN Sri Lanka
Рет қаралды 1,8 МЛН
ඔට්ටුව | Ottuwa | The Bet - ‪@Lochi‬
13:54
Lochi
Рет қаралды 2,2 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН