ඡන්දෙ තියනවාමයි | Talk With Chatura (Full Episode)

  Рет қаралды 141,550

Talk with Chatura

Talk with Chatura

Күн бұрын

Пікірлер: 210
@asmithakavishan7070
@asmithakavishan7070 5 жыл бұрын
මෙයා කතා කරන style එකට කැමති අය මේ කොනට..🤣
@madhukaliyanaarachchi948
@madhukaliyanaarachchi948 5 жыл бұрын
බලන්න බලන්න ආස හිතෙනෝ
@anjanamaxx758
@anjanamaxx758 5 жыл бұрын
Aththatama maru kathawa me kathawata gahanna katawath ba.menna janadi pathi waranayata illanna sudusu minissu
@LokkasVLOG
@LokkasVLOG 5 жыл бұрын
අම්මෝ . ජන්දෙ තියනවා කීවාම ඇගට ලේ ටිකක් ආවේ ❣️✌ සිරාව ගෙදර යවන්න ඇගිලි ගැන ගැන ඉන්න අය ලයික් එකක් දාන්න බලන්න 😀✌
@samudraranawaka54
@samudraranawaka54 5 жыл бұрын
And Ponil too
@dananjayakarunarathna6558
@dananjayakarunarathna6558 5 жыл бұрын
Need to change my3 . But Mara , Ranil and Anura are not solution
@LokkasVLOG
@LokkasVLOG 5 жыл бұрын
@@dananjayakarunarathna6558 But Gota or Patai may be a solution 😁
@VGScham
@VGScham 5 жыл бұрын
2020 Nagananda Kodithuwakku
@madushinisagarika7472
@madushinisagarika7472 5 жыл бұрын
Full episode එක එනකම් ආසවෙන් බලන් හිටියෙ අපෙ කොමසාරිස්තුමා.. චන්දයක් නම් ඉතා ඉක්මනින් ඕනි දෙයියො.. රට කන දේෂපාලුවො හිටියා ඇති දැන්.. පගාවට නැවෙන්නෙ නැති අවන්ක රට දියුණු කරන්න පුලුවන් මිනිස්සු ටිකක් පත් කරමු 🙏
@dahansamida1772
@dahansamida1772 5 жыл бұрын
වැඩෙත් හරියට කරගෙන බැනුනුත් අහගෙන ඉන්න මේ වගේ චරිත ගැන දැන ගැනීම ආඩම්බරයක්.
@lakminiwasana7903
@lakminiwasana7903 5 жыл бұрын
රට ලොකය ගැන ලොකු අවබෝධයකින් තියන මනුස්සයෙක් අවංකවම මේ වගේ අය තමයි රටට ඔනි..ඔබට ජය
@dinilranathunga2933
@dinilranathunga2933 5 жыл бұрын
හිනා වෙවී කතා කරන අමුතු චරිතයක් (මැ.කො)
@nadeekabandara4491
@nadeekabandara4491 5 жыл бұрын
තමන්ගේ වගකීම සහ රාඡකාරිය ගැන හොඳ අවබෝධයක් සහ දැනුමක් තියෙන රාජ්‍යය නිලධාරියෙක්.. හැබැයි පොළවෙ පය ගහාලා ඉන්න සාමාන්‍ය මනුස්සයෙක් ..
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 5 жыл бұрын
සුපිරිම රාජ්‍ය සේවකයෙක්!!respect 👍👍
@anjusenanayake2605
@anjusenanayake2605 5 жыл бұрын
චතුර එක එක්කෙනා කිව්වට කමක් නෑ දේශපාලුවෝ මේ වැඩ සටහනට ගෙන්නන්න එපා.එහෙම උනොත් මේ වැඩ සටහනේ මෙතෙක් දුර ගෙන ආව වටිනාකම නැතුව යනවා.ඔයා මේ වැඩ සටහන නියමෙටම මෙහෙයවනවා.අහගෙන ඉන්න ආසා හිතෙන විදියට.ඔබට ජය !!
@nilmitnp
@nilmitnp 5 жыл бұрын
මෙතුමාගේ තනතුර පොඩ්ඩකට පැත්තකින් තිබ්⁣බොත් ඉතාම සුන්දර නිහතමානී චරිතයක් කියලයි මට නං හිතෙන්නේ . අන්තිමට තනතුර ගැන කියපු කතාව රාජ්‍ය පෞද්ගලික සියලුම දේනාට එක සේ වටිනවා . තනතුරු නැති වුනු දවසටත් සාමාන්‍ය මිනිස්සු වගේ ජිවත් වෙන්න අපට පුළුවන් කම තියාගෙන ලද තනතුර පරිහරණය කිරිම. හොඳ සංවාදයක් වෙනදා වගේම ස්තුතියි චතුර 👍
@RajithSudilanDayarathne
@RajithSudilanDayarathne 5 жыл бұрын
ශ්‍රී ලාංකික රාජ්‍ය සේවයේ ආදර්ශමත්ම චරිතයක් .පුරවැසියන් වන අපෙන් ඉටු විය යුතුකම් පැහැර හැර අයිතිවාසිකම් වෙනුවෙන්ම පොර බදින සමාජයක, ඔබ වැනි රාජ්‍ය සේවකයන් තව තවත් බිහිවී දේශපාලකයන්ට ගැති නොවන ස්වාධීනව රටේ සුබසිද්ධිය ,ජනතාවගේ අයිතිවාසිකම් උදෙසා වැඩකරන, පුර්වැසියන්ටත් මග පෙන්වන රාජ්‍ය සේවයක් බිහිවේවා ...! ඔබට චිරං ජයතු මහතාණනි ...!
@nimeshdesilva7561
@nimeshdesilva7561 5 жыл бұрын
අම්බලන්ගොඩ කොල්ලෙක් තමයි ඉතිං.ආදරෙයි,ආඩම්බරයි සෑහෙන්න.
@manjulasenavirathna4527
@manjulasenavirathna4527 5 жыл бұрын
රාජ්‍ය සේවයේ උගත් , බුද්ධිමත් , අත්දැකීමක් ඇති ඔබතුමාට චිරං ජයතු මහත්මයානෙනි ..!!
@senarathfernando1877
@senarathfernando1877 5 жыл бұрын
මිනිසුන්ගේ හදවත්තුළ ජීවත්වෙන අව්‍යාජ ගති ඇති ගැමියා.❤❤
@Chami_S0908
@Chami_S0908 5 жыл бұрын
මේක එනකන් හිටපු අය 👍 එකක් දාන් යමල්ලා..
@funnydogs659
@funnydogs659 5 жыл бұрын
මැතිවරණ කොමසාරිස්තුමනි හෙට ඡන්දෙ තියපන් මුන් ටික ගෙදර යවන්න අම්මපා.....☝🏻☝🏻☝🏻☝🏻☝🏻
@malawarasenaka3894
@malawarasenaka3894 5 жыл бұрын
එහෙම උණොත් අපේ රටේ ජනතාවගේ වාසනාව.මේ කාළකණ්ණී ටික අපේ රට විනාශ කලා.
@kasdinesh1
@kasdinesh1 5 жыл бұрын
මැතිවරණ කොමිසමේ සභාපති තුමනි ඔබ තුමාගේ කථිකත්වය හා විෂය පිළිබඳ දැනුම ඉතාමත් විශිෂ්ටයි......
@kesharaherath9080
@kesharaherath9080 5 жыл бұрын
කොයි වෙලේ upload කරයිද කියලා බලාගෙන හිටියේ 😍
@danukaranasinghe7883
@danukaranasinghe7883 5 жыл бұрын
මහ පොලවෙ පය ගහල ඉන්න අවියාජ මනුස්සයෙක් ....
@samudraranawaka54
@samudraranawaka54 5 жыл бұрын
Really!
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
Danuka Ranasinghe. Totally 👍
@RavinduSiriwardena
@RavinduSiriwardena 5 жыл бұрын
ඉතාමත් රසවත් සහ හරවත් කතිකාවක්.. ස්තූතියි චතුර...
@subhashinisandya811
@subhashinisandya811 5 жыл бұрын
එතුමා එක්ක තව EPISODE එකක් කරන්න ...පිට රට ඉන්න අයට චන්දේ දෙන්න විදිහක් හදලා දෙන්න කියන්න
@maheshsilva2733
@maheshsilva2733 5 жыл бұрын
C
@marumesh
@marumesh 5 жыл бұрын
හරිම නිර්ව්‍යාජයි
@manelrupalatha8340
@manelrupalatha8340 5 жыл бұрын
රට ඉන්න අයට ජන්ද දැන්න විහිදියක් හදලා දෙන්න කියලා චාතුර අපට උත්තරයක් ලාබා දෙන්න
@sarkalua6778
@sarkalua6778 5 жыл бұрын
Very interesting chat with the Election Commissioner MR.Deshapriya, learned how certain areas of election process works, and cleared some doubts too, In 2015 we felt that he was manipulated to some extend by the Yahapalana, But today Mr. Deshapriya clarified many doubts. He said about motivating young generation to vote is absolutely true. It is the duty of a citizen who is eligible to vote ,to cast their vote. He also mentioned how women don't participate enough and that is a shame ,Sri Lanka has one of the most educated ,wise, qualified women with empathy who can do so much for the society. Hope we have the election this year and our voting system is more efficient . There were horror stories about the voting system in 2015, Manipulated and controlled. We really should work towards a system that is fair to the people , a system that young voters can have confidence in. . Thank you Chatura ,even though you said it may be boring, it was very informative, this is sort of an eye opener for many people, when Mr. Deshapriya said that the people should ask questions and try to change the corrupt and monotonous government.
@raleeshajayathilake4948
@raleeshajayathilake4948 5 жыл бұрын
චතුර... ඇයි ඔයාලට ඤානසාර හාමුදුරුවෝ ගෙන්නන්න බැරි. Pls කරුනාකරල දෙරණ බලන සිංහලයො වෙනුවෙන් ඒ දේ කරන්න...ඔයා ගැන අපි ලොකු විශ්වාසෙක ඉන්නවා...
@buddhikardnfx631
@buddhikardnfx631 5 жыл бұрын
ඔව් හාමුදුරුව්න්ව ගෙන්නන්න ඕන
@nirmalalokuge8703
@nirmalalokuge8703 5 жыл бұрын
හිරුtv සලකුණ වැඩසටහන බලන්න
@manikerenuka6015
@manikerenuka6015 5 жыл бұрын
අමාරු නම් හිරු සලකුන බලන්න
@success5764
@success5764 5 жыл бұрын
මුන් හාමුදුරුවෝ ගෙන්නන්නේ නෑ. මොකද ඇත්ත එලි වෙනවනේ රටේ තියෙන තත්වය.
@senarathfernando1877
@senarathfernando1877 5 жыл бұрын
ලංකාවෙ නෙවෙයිද ඉන්නෙ
@dmv.mihiran2950
@dmv.mihiran2950 5 жыл бұрын
ඔබතුමා ඉන්න හැම වැඩසටහනක්ම මම අනිවාර්යයෙන්ම බලනවා....🙏
@SewwMedia
@SewwMedia 5 жыл бұрын
ඇති යන්තං මෙච්චර කල් බලන් උන්නා.... ආදරෙයි මැ.මැ.කෝ. දේශපාලන වචනෙට වෛර කරත් ඔයාට විතරයි ආදරේ
@vimsen2221
@vimsen2221 5 жыл бұрын
ඉතාම ප්රසන්න වැඩිහිටියන් දෙදෙනෙකුගේ සඃවාදයක්. ගිරිය පුප්පගන කෑගහන බොලඳ කතා කියන ජාතික ඇඳුම් කාරයින්ට චඩා කොපමණ හොඳද?
@sherikecader1361
@sherikecader1361 5 жыл бұрын
කෙලින් කතා කරන නිහතමානී චරිතයක් ❤
@19881224sahan
@19881224sahan 5 жыл бұрын
ශ්‍රී ලංකා රාජ්‍යය සේවයේ පතාක යෝදයෙක්
@sihinasithum9845
@sihinasithum9845 5 жыл бұрын
මේක කොයි වේලේද එන්නේ කියලා බලාගෙන හිටියේ එල
@ghghghgh6790
@ghghghgh6790 5 жыл бұрын
කොමසාරිස් තුමා පිට රටවල ඉන්න අයට චන්ද දාන්න ක්‍රමයක් හදන්න
@ubsampath9651
@ubsampath9651 5 жыл бұрын
එක වෙන්න ඔනි
@worldgottalents8967
@worldgottalents8967 5 жыл бұрын
Please bring nagananda and interview kind regards 💪🇱🇰
@diptisilva2
@diptisilva2 5 жыл бұрын
ඔබ තුමාට මම බෙහෙවින්ම ගරු කරනවා ..නීතිය එහෙම ඇති නමුත් සිංහල බෞද්ධ කෙනෙක් ජනාධිපති අගමැති විය uthumaiiiii pls බුදු සරණයි
@japaneseinsinhalasumithjay3778
@japaneseinsinhalasumithjay3778 4 жыл бұрын
Maco …… The great and so truthful… Always shinning on face as of ready made natural.. even if it is a disgrace. No shame to comment of his total I saw him as of a real Lankan That were mentioned in papers of local Proud to say you are a Lankan man.
@gaminibologngnage9441
@gaminibologngnage9441 5 жыл бұрын
Balagena hiteya may wadasatahana.pita rata wada karana ayata chandaya laba denna. Budusarani mahathmaya.
@senarathweerasekara252
@senarathweerasekara252 5 жыл бұрын
චතුර කොන්ඩේ කපමු..
@nuwanhettiarachchi3023
@nuwanhettiarachchi3023 5 жыл бұрын
Really enjoyed this episode. Long live the maco.
@asithakumara4575
@asithakumara4575 3 жыл бұрын
Excellent interview
@kelumsamarasekara779
@kelumsamarasekara779 5 жыл бұрын
Nagananda kodithuwakku mahaththaya ekka interview 1k karanna puluwanda chathura sahodaraya 😊👊💕
@myhealthyadvice.2281
@myhealthyadvice.2281 5 жыл бұрын
Great person Sir mahinda Deshappriya, Thanks Chathura...
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 5 жыл бұрын
Support නාගානන්ද !
@krishan63
@krishan63 5 жыл бұрын
Lol
@VGScham
@VGScham 5 жыл бұрын
2020 Nagananda kodithuwakku
@manubymanu
@manubymanu 5 жыл бұрын
නියම වැඩක් චතුර අය්යා
@isurudushan680
@isurudushan680 3 жыл бұрын
සුපිරි❤️❤️❤️ Respect ❤️
@lynahello7750
@lynahello7750 5 жыл бұрын
Very Nice. If you comes for President election candidate . My vote is for you .🇱🇰👍🏼🙏🏼
@dilshankodithuwakku749
@dilshankodithuwakku749 5 жыл бұрын
මැ.කෝ මහත්තකෝ Registration software එකක් හදල දාන්නකෝ එතකොට ඔය ප්‍රශ්නේ ඉවරයිනේ.(1: 04)
@wgdnandadias1523
@wgdnandadias1523 5 жыл бұрын
තියපිය පලාත් සභා ජන්දය හොරැඵලවන්න ජනපතිට පලමුව 20අනිවාර්යයි මමකියනවා මාකීවදෙයක් වැරදිලානෑ
@chalithaliyanage5514
@chalithaliyanage5514 5 жыл бұрын
😂😂😂😂
@shanugunathilake1810
@shanugunathilake1810 5 жыл бұрын
Oya kiyapu de Hari gehen neda nangi.
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 5 жыл бұрын
Budu sarani oba thumata godaka wadagatha wadasatahanka etha ape unta theranne nahane
@crazythili93
@crazythili93 5 жыл бұрын
චතුර අයියා මේක මගේ request එකක් President Counsel Tirantha Walaliyadda මේ මහතාගේ වැඩසටහනක් කරන්න පුළුවන් ද?.. එතුමාගේ අදහස් ඉතාම වටිනවා හැම දෙනාටම...
@kasunranga2497
@kasunranga2497 5 жыл бұрын
අනිවාර්යයෙන්ම ගෙන්න ඔන...
@charuckshy
@charuckshy 5 жыл бұрын
අනේ මංද මැකෝ....සුනන්ද දේශප්‍රියගෙ සහෝදරය වෙච්චි එක තමා අවුල
@surankasu3839
@surankasu3839 5 жыл бұрын
Eka nam aththa. Aru nam amu Kotiya
@shanikanirushan8546
@shanikanirushan8546 5 жыл бұрын
Actually Really Respect and Respondsiblety with him .? Him doing with working with Hart and love to people....
@damithsandaruwan1096
@damithsandaruwan1096 5 жыл бұрын
පළාත් සභානම් දිගටම තිබ්බේ නැත්නම් හොදයි රටට ලොකු මුදලක් ඉතුරුයි.
@dilhanperera4505
@dilhanperera4505 5 жыл бұрын
‌සුන්දර,ආදරනීය මිනිසෙක්
@epaladeniyewajiragnana6728
@epaladeniyewajiragnana6728 5 жыл бұрын
චතුර අයියා ජන්දෙ ඉල්ලමුද
@neroopiyanganee2773
@neroopiyanganee2773 5 жыл бұрын
Komasaris tumani obatuma harima sundarai,tunuruwansarani!!!!!!
@sumanapathiranage61
@sumanapathiranage61 5 жыл бұрын
Theruwan saranin.. Deerghayu wewa..!! Oba thumata.. Niduk nirogi wewa..!! 🌻🙏🙏🌻
@srimasenavirathna990
@srimasenavirathna990 5 жыл бұрын
මග බලන් හිටියෙ කොයි වෙලාවෙ දායිද කියලා ...
@ubsampath9651
@ubsampath9651 5 жыл бұрын
දෙරණ, හිරැ ජයවෙවා
@kasunranga2497
@kasunranga2497 5 жыл бұрын
නාගානන්ද මහත්තයා ව ගෙන්වන්න .. චතුර...
@VGScham
@VGScham 5 жыл бұрын
Kasun Ranga Aniwa Nagananda kodithuwakku Gennawanna
@priyantharathnayaka8845
@priyantharathnayaka8845 5 жыл бұрын
විදෙස්වල අපිට චන්ද ය නැද්ද
@familamorine5587
@familamorine5587 5 жыл бұрын
atthamai apitath chande danna awasthawak dunnanm hondai .
@leftjab276
@leftjab276 5 жыл бұрын
නෑ
@ritadesilva473
@ritadesilva473 5 жыл бұрын
Chande thiyanawaanam anupaatha kramaya venaska uthue. Palath sabha kramaya ape ratata galapenne nehe. Enisa pera paridi palathpalana amaathyanshayak yatathe palath palanaya siduviyauthue. Meka moda gon hiwallu wene desapaluwanta theyrum ganeemata haliwewa kiya praththana karame. Mage maubomata jayawewa🙏
@AchiraRajapaksha
@AchiraRajapaksha 5 жыл бұрын
Naganandawa gennanna me program ekata
@kelumpriyankara1415
@kelumpriyankara1415 5 жыл бұрын
හොද මිනිහා...
@darshanaynikkal3021
@darshanaynikkal3021 5 жыл бұрын
Sir we need you as a leader
@dinathprasanna2242
@dinathprasanna2242 5 жыл бұрын
Legend are born අම්බලන්ගොඩ.❤️🙏🇱🇰
@gamageviraj7696
@gamageviraj7696 5 жыл бұрын
Sedda thami kayya gahanawa vitharai
@herandabasnayake2341
@herandabasnayake2341 5 жыл бұрын
Boru kaiwarukaryo nam innawa tharamata wada hithan inna
@dezoysa641
@dezoysa641 5 жыл бұрын
Apith dharmasoke.. 😋😋😋 sokian ♥️
@SW-pp1qh
@SW-pp1qh 5 жыл бұрын
Ape weeraya rajaye sevaye
@tironiwijesinghe9528
@tironiwijesinghe9528 5 жыл бұрын
Me wage komasaris warayek gamata ratata hari vatinawa. Nihathimani manussayek. Mahinda Desapriya mahathata theruwan saranai
@sanjeewasanjeewa1486
@sanjeewasanjeewa1486 5 жыл бұрын
Amati kamak dilawath ratata wadak ganna ona charitayak. Awankawama sewaya karanawa.visrama suwaya vidinna labewa. Jivitaye sade samanya niduk nirogiwa jiwath wenna labewa.
@surankasu3839
@surankasu3839 5 жыл бұрын
Naganandata oya kiyana vidiyata chande illanna barida?
@sachintha49
@sachintha49 5 жыл бұрын
Humble simple
@nimashaperera9362
@nimashaperera9362 5 жыл бұрын
Nagananda mahathmayawath genna chathura aiye
@wgdnandadias1523
@wgdnandadias1523 5 жыл бұрын
හිටපිය බලාගෙන 20අනිවාර්යයි ජනපති තේරීම අහෝසියි
@gayansandaruwan8785
@gayansandaruwan8785 5 жыл бұрын
එනකම් බලන් හිටියෙ.....
@prasannasenavirathne6212
@prasannasenavirathne6212 5 жыл бұрын
ඡන්දේ තමා ඕනේ.....
@anushakumuduni7011
@anushakumuduni7011 5 жыл бұрын
චන්දේ දාන්න දාන්න කියන්නේ එතකොට චන්දේ දාන්නේ නැති 2ක් ද මේ😂
@sham.3744
@sham.3744 5 жыл бұрын
Great government officer! Salute!!
@freedomandalone9370
@freedomandalone9370 5 жыл бұрын
මැකො....... උබ පුදූම ගිරවෙක් නේ........ මැකෝ ගිරවා න්ට උඹ හරි නම්බුවක්.....
@madhukaliyanaarachchi948
@madhukaliyanaarachchi948 5 жыл бұрын
චන්දෙ ඉල්ලන්න අද්‍යාපන සුදුසුකම් බලන්නැද්ද?
@kuwaitsupunpabakuw8689
@kuwaitsupunpabakuw8689 5 жыл бұрын
ඉක්මනින් ජන්ද යක් තියනවා නම් බොහොම හොදයි ...මේ අසමජ්ජාතියො එලවන්නම ඕන ..
@kuwaitsupunpabakuw8689
@kuwaitsupunpabakuw8689 5 жыл бұрын
පිලීපීන් එම්බසිය හැම පුරවැසියකු ටම ලෝකයේ කොහේ හිටියත් ජන්ද ය පාවිච්චි කරන්න අවස්ථාව ලබාදෙනවා නම් ඇයි අපේ රටට කරන්න බැරි ....???
@samudraranawaka54
@samudraranawaka54 5 жыл бұрын
LTTE diaspora will be over the moon if they can vote from overseas.
@nilukank3564
@nilukank3564 5 жыл бұрын
CHATHURA, LANKAWA USA samaga gahanna yana GIVISUM gena ahann, hoyala balanna. LANKAWA loku vinasaya kata lagawenawa.
@aththasoyanna586
@aththasoyanna586 5 жыл бұрын
හම්බන්තොට විකුනලා ලැබුනු කොමිස්, මහ බැංකු හොරකමින් ලැබුනු මුදල් සහ NGO මුදල් ගැනත් හොයන්න.
@subhashinisandya811
@subhashinisandya811 5 жыл бұрын
අම්මෝ ඇති යාන්තං ....ස්තුති ....
@Journey2828
@Journey2828 5 жыл бұрын
please invite Nagananda Kodituwakku.
@loveyoutomorrow3309
@loveyoutomorrow3309 5 жыл бұрын
ආදරෙයි මැ.කො❤️❤️
@ckmusic2837
@ckmusic2837 5 жыл бұрын
Nice chat.
@anjelinsilva4816
@anjelinsilva4816 5 жыл бұрын
ලොකූ දෙයක් චන්දයක් තියනවාම්.
@sadufernando8021
@sadufernando8021 5 жыл бұрын
Chathura Madakalpuwe ape suvamen wahansewa genna.Rata wanuwen thaniyama loku Aragalayk karnawa.Oyala ai a wage aye gennala ahnne natte
@fatimanaros1471
@fatimanaros1471 5 жыл бұрын
මිහරක්225ගෙන්ඩඵ්පාචතුර
@chandanaranasinghe7197
@chandanaranasinghe7197 5 жыл бұрын
චතුර නාගානන්ද ව ගේමුද....
@Keerthidat
@Keerthidat 5 жыл бұрын
Genalla balanna ko chathura..
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 5 жыл бұрын
මෙයාලා ගේන්නෑ එයාව, නාගානන්ද මහත්තයා ඡන්දෙ ඉල්ලන නිසා එයාව දේශපාලකයෙක් හැටියට මෙයාල සළකනවා ඇත්තෙ.
@ishanthaasanka8213
@ishanthaasanka8213 5 жыл бұрын
Aniwaren gennama ona kenek
@VGScham
@VGScham 5 жыл бұрын
Nagananda Kodithuwakku Genna Chathura
@peravids1172
@peravids1172 5 жыл бұрын
Good
@topasapartment1645
@topasapartment1645 4 жыл бұрын
මෙ වීඩියොවට ඈඩෙනවා kzbin.info/www/bejne/aKnSY5ieh7moZrM&feature=emb_logo
@maduwanthiabeyrathna3177
@maduwanthiabeyrathna3177 5 жыл бұрын
Chanda dayakayo kooti 1 hamarak wage pirisakata chande thiyanna KOOTI 500K yanawa kiyanne adahagannath amarui. Lankawe ahinsaka minissunge salli me anawashya widiyata wiyadam karanne. Chande thiyanna puluwan Kootiyakatath adu mudalakin, hariyata awankawa me minissu wada karanawanam.
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 4 жыл бұрын
ඔව් ඔව් ඔය තිබ්බේ 😀😉😉😀
@priyadarshanialexander8996
@priyadarshanialexander8996 5 жыл бұрын
MACO මහත්තයෝ ඔබ තුමා ජනාධිපති වරනයට ඉල්ලන්න... එකෙන්ම දිනනවා...
@yeshan007
@yeshan007 5 жыл бұрын
👍
@darkknight-bv4vv
@darkknight-bv4vv 5 жыл бұрын
රට ගොඩගන්න විඳිය අහල බලන්න.. kzbin.info/www/bejne/nmnHp2p4dr9kgrM
@gamageviraj7696
@gamageviraj7696 5 жыл бұрын
චන්ද නොතිබුනාට ප්‍රජාතන්ත්‍ර වාදය රැකුනනේ නේ? ලැබු ජය සාමකාමිව සමරන්න අජිත් සි පෙරෙරා
@malikamalika3875
@malikamalika3875 5 жыл бұрын
RATA inna aptath CHANDE danna awasthawak dennakooooooo pls..........
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 82 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 137 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 2,1 МЛН
Hiru TV Salakuna | Mahinda Deshapriya | EP 170 | 2019-01-28
1:38:50
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 82 МЛН